බෙහෙත් නොබී කොලොස්ටෝල් සුව කරගන්නේ මෙහෙමයි - Natural Remedies for Cholesterol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Natural Remedies for Cholesterol

ความคิดเห็น • 479

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 2 ปีที่แล้ว +22

    සුපිරිම යූටියුබර්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් නියුට්‍රිඉන්ෆො Dr jayaranga අනික් කෙනා විශ්ම ලෝකය Mr devinda......... 👌❤️

  • @KumariBandara-y8s
    @KumariBandara-y8s หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ උපදෙස් බොහොම වටිනවා. දැ න්ට මම කොලස් ටරෝල් වලට මාස 3 පමණ බෙහෙත් බොනවා. ඉදිරියේදී මම ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා. එවිට මට උදව් කරන්න.

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +87

    මල්ලි උබේ රුව දකින්න හරිම ආශාවෙන් හිටියේ උබේ කටහඩ මාරයි... පැහැදිලි කිරීම පට්ට.. වාසනාවට ලැබුණු කටහඩක් හැකියාවක් .. ස්තුතියි

  • @dulanichandrakanthi8229
    @dulanichandrakanthi8229 2 ปีที่แล้ว +18

    අපි කොච්චර හෙව්වද ඔයාව ඔය ලස්සන කටහඬ තියෙන කෙනා පුදුම විදිහට සිත් ඇද ගෙන යන හඬක් ඔයාට තියෙන්නේ ඇත්තටම පුතා ඔයාගේ වැඩසටහන් අපි හරි ආසාවෙන් අහන්නේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371 ปีที่แล้ว +2

    Dedenagema VDOs balanawa. ithama wadagath wadasatahan methek baluwa. Ideriyatath balaporoththu wenawa.oba dedena samajayata karana mehewarata thanks.theruwan saranai. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +18

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම ඉතාම හොද පැහැදිලි කිරීමක් තෙරැවන් සරණයි දෙවිපිහිටයි ❤❤🙏🙏

  • @man2717
    @man2717 2 ปีที่แล้ว +22

    ඕනිම දෙයක් පැහැදිලි කිරීමේ පිළිවෙල නිසා ඕනිම කෙනෙකුට හොදින් වැටහෙනවා අහගෙන ඉන්න ආසයි ඔබගේ වැඩසටහන් හැමදාම අහන්න විතරයි ලැබුනේ අද දකින්න ලැබුන ගොඩක් සතුටුයි ❤️සුබ පැතුම් කරන කියන යහපත් සියළුම දේවල් ඉෂ්ට සිද්ද වේවා

  • @wmgdamayanthi5175
    @wmgdamayanthi5175 2 ปีที่แล้ว +29

    හරිම පැහැදිලි කටහඩක්..විශ්ම ලෝකය...සුපුරුදු කටහඬ..

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +25

    වැඩසටහන වැදගත්. විශ්ම ලෝකය ලස්සන කටහඬ handiya හොයා ගත්තා...💚💚

  • @sameerasakunthala7546
    @sameerasakunthala7546 2 ปีที่แล้ว +240

    අනේ විශ්ම ලොකේ ඔයා කවුද කියලා අපි කොච්චර හෙව්වද.. දකින්න ලැබීම සතුටක්..ඔබේ හඩ පෞරුෂය ඔබට තව තවත් ඔබට අභිමානයක්ම වේවා

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +44

    හඬ වගේම රුවත් ලස්සනයි පුතා ඔබට බොහොම පින්

    • @ereshadilani4501
      @ereshadilani4501 2 ปีที่แล้ว

      Jayarathna mahathmaya mage kakula vilube amaruwak thiyanawa udeta nagitinakota amarui ikmn prathikarayak krnna puluwnda beheth gathth adu naha godak pin obatumata .

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +6

    විශ්ම ලොකය චැනල් එක කරන කෙනා.. කනට මිහිරි හඩක් අද තමයි දැක්කේ.. තෙරැවන් සරනයි..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +14

    හඬ වගේම රුව ත් ලස්සනයි
    ජයවේවා!

  • @janakidesilva8148
    @janakidesilva8148 2 ปีที่แล้ว +11

    ඉතාම හරවත් 👍ජීවිතය ජීවත් කරවන්නට දෙන වෛද්‍ය උපදෙස් ඉතාමත්ම පැහැදිලියි ශ්‍රව්‍ය සහ ද්‍රෂ්‍ය ඉන්ඳ්‍රියයන් ආකර්ෂණීය කරගත් එකම වැඩසටහන 👍තවතවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @achonayake
    @achonayake 2 ปีที่แล้ว +17

    ඔබගේ කට හඬට අපි ආදරය කරා. කවුද මේ පුද්ගලයා කියා කුතුහලයක් අපට තිබුණා. අද ඔබව දකින්න ලැබීම සතුටක්. ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මේ වගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 2 ปีที่แล้ว +1

      Mage adahasth ehemai

    • @IndraPemawouti
      @IndraPemawouti 13 วันที่ผ่านมา

      මෙි ඩොක්ට මම ගොඩාක් ආදරේ කෙනෙක් මම හැම වැඩ සටහනක්ම බලනව හැම දේම හොදට පැහැදිලි කරල දෙනව

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +13

    අද ඔබව මෙහෙම මුණ ගැසීමෙන් සතුටක්. මෙසේ අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි.

  • @gurugeguruge6880
    @gurugeguruge6880 2 ปีที่แล้ว +25

    පුතාගෙ කටහඬ හරිම අගෙයි..ලස්සනයි පුතා ඒ වගේම පැහැදිලි කිරිම අපූරුයි ..හැමෝම හෙව්ව රුව ආඩම්බරයි..තෙරුවන් සරනයි ආදරෙයි අපි...

  • @sagarikasilva7204
    @sagarikasilva7204 2 ปีที่แล้ว +22

    බොහොම සතුටුයි පුතේ ඔයා මෙි කරන මෙහෙවරට හරිම වැදගත් පනිවිඩයක් ලබා දෙනවා තෙරුවන් සරනයි

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    අද තමයි කටහඩ"කාගේද කියලා දැන ගත්තෙ පැහැදිලි "හඩ ලස්සනයි" හිරෝෂන්"මහාතටත්"ඔබටත්"තුති"බුදුසරණයි"

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +7

    වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @indikasenarathne5424
    @indikasenarathne5424 2 ปีที่แล้ว +12

    ඔයාගෙ කටහඩ අහල තිබුනට දැකල තිබුනෙ නෑනෙ, 😊 කතාවයි පෙනුමයි දෙකම ප්‍රියමනාපයි. Bs

  • @ceylontimetraveller
    @ceylontimetraveller หลายเดือนก่อน +1

    Thank you Doctor and thank you Arogya Channel ekata.

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමන්ලට හොද පැහැදිලි තුරීමක්🙏🙏🙏🙏🙏

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +7

    අම්මෝ බලන්න හිටියේ විශ්ම ලෝකයේ විශ්ම කටහඩ... මෙයාද මේ 🤭🤭... ඇත්තටම හොඳ හඬක් තියෙන්නේ... TH-cam channel වල යන කටහඬ වල් අහලා වමනේ යනවා වෙලාවකට... 🤮හැබැයි ඔයාගේ හඬ සුපිරි, පැහැදිලි හඬක්.... Good luck...💐💐

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 2 ปีที่แล้ว +25

    කාගේද හඩ කියලා ඔක්කොම හෙව්වේ ඔයා ව පුතේ.....ඔයාගේ ... සියලු කට යුතු සාර්ථක වේවා 🙏❤️ තෙරුවන් සරණයි

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 ปีที่แล้ว +18

    ඉත වටිනා වීඩියෝ එකක් ඔබ දෙපළට තෙරුවන් සරණයි !!!

  • @ramanisunil1218
    @ramanisunil1218 2 ปีที่แล้ว +9

    බුදුසරණයි 🙏🙏🙏ඔබදෙදෙනාට ගොඩක් පින්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +10

    දැනුවත් කාලාට ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.

  • @campisriyani16
    @campisriyani16 2 ปีที่แล้ว +3

    නොදන්න දේ බොහොම පැහැදිලිව දැනුවත් කරාට ගොඩක් පිං

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 3 หลายเดือนก่อน +1

    ඔබත් පැහැදිලියි ඔබගේ කටහඬත් පැහැදිලි වැඩසටහනත් පැහැදිලියි

  • @dayanidayani2650
    @dayanidayani2650 2 ปีที่แล้ว +4

    බෙ⁣ාහොම හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඹබ තුමාට .

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි 👏
    බොහොමත්ම ස්තුතියි 🙏🙏

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබදෙනාට 🙏🙏මම හැමදාම මේ ඩොක්ටර්ගෙ චැනල් එක බලනව🙏💐

  • @ssckginawansha5620
    @ssckginawansha5620 ปีที่แล้ว +3

    හරි ලස්සනයි මල්ලි....වාව් නියම කටහඬ...අැස්වහක්නම් වදින්න එපා🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා බුදුසරණයි

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝ ලැබේවා දෙන්නාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🌺

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว +2

    Thanks දෙන්නට අපිව දැනුවත් කළාට tharuwan saranai 🙏🙏🙏🙏🙏💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumanaritigahapola9607
    @sumanaritigahapola9607 2 ปีที่แล้ว +15

    වටිනා වැඩසටහනක් 🙏🙏🙏

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว

    අනේ මේ විශ්ව ලෝකය වැඩසටහන කරන එක්කෙනා. කටහඬ හරිම ලස්සන ආදරණීය. කිසිම කම්මැලිකම නැතුව අහන්න හරි ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +13

    දෙදෙනාටම බුදු සරණයි.නියම පෞරැෂ දෙකක්.

  • @gunarathnaweragoda1721
    @gunarathnaweragoda1721 2 ปีที่แล้ว +12

    The advice of the doctor is very useful and helpfull

  • @kumarikumari4480
    @kumarikumari4480 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තුති

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +6

    Dr ඹඛතූමා හරිම අහි0සකයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙋

  • @rosisandya6488
    @rosisandya6488 2 ปีที่แล้ว +11

    ලස්සනයි කටහඩ අදුනගත්තා වැඩසටහන හරි වටිනවා 👍👍

    • @anurachandrasiri7977
      @anurachandrasiri7977 2 ปีที่แล้ว

      ඉතාමත් watinawada සටහනක් Thank you very much

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 2 ปีที่แล้ว

      දියවැඩියාවපාලනයපිළිබදවබෙහෙත්නොබීආහාරවර්ගමොනවාද

  • @samsunghos2718
    @samsunghos2718 2 ปีที่แล้ว +3

    Beautiful voice with great job. Thank you

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +12

    ඔබතුමාට බොහෝ පින් ,
    මේ විශ්ම ලෝකය කටහඩ දෙන ඔබතුමා දැකගැනීම සතුටකි. බොහෝ කමින්ට වල ලියලා තියෙන්වා ඔබ තුමා දැක ගැනීමට බොහෝ ආසාවෙන් සිටින වග
    තෙරුවන් සරණයි !

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 2 ปีที่แล้ว

      Anevaryen mama th etana

    • @tharukakoswatta2137
      @tharukakoswatta2137 2 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් ස්තුතියි හොදපැහැදිලි කිරීමක්මමත්බෙහෙත් බොනව තෙරුවන් සරනයි

    • @senuriemasha7840
      @senuriemasha7840 ปีที่แล้ว

      Ewenewa💋❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @nilmifernando6439
    @nilmifernando6439 2 ปีที่แล้ว +13

    මෙච්චර දවසක් අහපු ලස්සන කටහඩ වගේම ඔබත් ලස්සන, කඩවසම් කෙනෙක්නෙ.

    • @samanthanayanapriya8487
      @samanthanayanapriya8487 2 ปีที่แล้ว

      Ummma

    • @chathuranimalathi71
      @chathuranimalathi71 2 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීමේදී පුළුවන් තරම් සිංහල වචන භාවිතා කරන්නේ නම් ප්‍රේක්ෂකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි. ඔබ භාවිත කරන ඉංග්‍රීසි වචන සෑම එකක්ම වෙනුවට සිංහල වචන භාවිත කළ හැකියි.

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 .thank you ❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 หลายเดือนก่อน +1

    Athtatama daruwo math oyawa hawwa kello gana kawara katada adarae putune taruwan sarane kamatima kanek akka Ada sakachchawa dannatama bs 🌷🌷🌷❤️

  • @suranjisuranji2619
    @suranjisuranji2619 2 ปีที่แล้ว +6

    අනේ මේ කටහඬ කාගෙද කියලා ඔන්න අද දැක්කා...ආදරෙයි ..❤❤❤❤

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w หลายเดือนก่อน

    Great post and valuable advice on our life ♥️💙♥️💙♥️💙

  • @menikeadikari1445
    @menikeadikari1445 2 ปีที่แล้ว +9

    බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @shriyanipemadasa3601
    @shriyanipemadasa3601 2 ปีที่แล้ว +3

    මෙතුමාව සම්බන්ධ කරගැනීම පිලිබදව ස්තූති‍යි .
    ඉතාම වැදගත් කරුණු රැසක් දැනගන්න ලැබුනා .
    ස්තූතිය !!!

    • @sepalikasenarath9718
      @sepalikasenarath9718 2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුතියි අපිව දැනුමත් කිරීම ගැන

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +1

    ගොඩක් දේ දැන ගත්ත බොහොම ස්තුති බුදුසරණයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว

    ලස්සන හඬක් තියෙනවා .දෙයක් පැහැදිලි කිරීම හරිම agei.බුදු saranai පුතා .

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 ปีที่แล้ว +16

    විශ්ම ලෝකය..බලන අයට තිබුන ප්‍රහේලිකාව විසදෙන්න eti..ඒ ලස්සන හඩ..

    • @tikshanas6656
      @tikshanas6656 2 ปีที่แล้ว +1

      Doctor mamaDVT rogiyek MAMA AHARA NOGATHTHATH HARIMA MAHATHAAI BARA WEDIE KETTU WENNÀ HÀ BÀRA ADUĶARA GANNE KOHOMADA EWAGEMA OBATHUMÀGE MEWEDÀSATAHÀNA HARIMÀ VADAGATH THANKS

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 ปีที่แล้ว

    Thank you so much d.r obata deergayou leba niduk neroge deviyak lebewa budu saranay 🙏

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +30

    අද කාලයට වටිනා පැහැදිලි කිරීමක් . ස්තුතියි ඔබටත් වෛද්‍ය තුමාටත්

  • @PadminiAli
    @PadminiAli หลายเดือนก่อน

    අපි ඔයා දැකලා තිබුණේ නෑනේ පුතා කට හඬ වගේම ඔයා ත් ප්‍රසන්න පෙනුමක් තියෙනවා . තෙරුවන් සරනයි

  • @lakmal888
    @lakmal888 2 ปีที่แล้ว

    කටහඩ ඇහුනාට මලයාව දැක්කෙ අදනෙ...පට්ට ...ජයවෙවා ...👍👍👍

  • @madurapeiris341
    @madurapeiris341 17 วันที่ผ่านมา

    Great
    Thank you

  • @janajana7879
    @janajana7879 2 ปีที่แล้ว +1

    ගොඩාක් අය නොදන්නා කමින් මැරෙනවා ඩොක්ට ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට
    මටත් ඔක්කොම ලෙඩ තියෙනවා මම මේ වැඩ සටහන බලනවා මේ ලගදි මට ගොඩාක් අමාරු උනා මන් ඉන්නේ රට මම ඉක්මනට ගියා ඩොක් ට කෙනෙන් ලගට පති කාර ගත්තා දැනට සුව ඉ

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බුදුසරණයි දෙවි පෙහිටයි 👍👍👍👍👍

  • @priyaniliyanage1637
    @priyaniliyanage1637 2 ปีที่แล้ว +30

    හරිම වැදගත් වැඩ සටහනක්. ඉතාමත් අගය කරනවා!

    • @Coraxx214
      @Coraxx214 2 ปีที่แล้ว

      99y999999

    • @mangalikarupasinghe5112
      @mangalikarupasinghe5112 2 ปีที่แล้ว +1

      ඔබේ සේවාව පැහැදිලි කිරිමක විශිෂ්ටයි ගොඩාක් පින්

    • @chithrairangani8388
      @chithrairangani8388 2 ปีที่แล้ว +1

      බෙහෙවින් ම වැදගත් වීඩියෝවක්. මෙවන් දෙය ජනගත කිරීටමට අවැසි ව ශක්තිය දෛර්ය නො අඩුව ම ලැබේවා
      හෘදයාංගම ස්තුතිය ඔබ දෙපළටම ,

  • @pathmijayawardhana155
    @pathmijayawardhana155 2 ปีที่แล้ว +10

    හරිම වැදගත් වැඩ සටහනක්. ඔබ දෙදෙනට බුදු සරණයි.

  • @manojgayashantha4158
    @manojgayashantha4158 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්🙏🙏

  • @binuri633
    @binuri633 หลายเดือนก่อน

    Thanks so much. God bless

  • @kanthigunasekara4160
    @kanthigunasekara4160 หลายเดือนก่อน +2

    ටුයිගසර් 290 තියනව මොකද කරන්න ඔන

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +3

    Oba thumanta bohoma sthuthi💕💕💕

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 2 ปีที่แล้ว +4

    Doctor thank you very much for this importent video. I like to know about the crump (kenda peralima)thank you so much again.

  • @datatransfermoldives7300
    @datatransfermoldives7300 5 ปีที่แล้ว +9

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මමත් කොලෙස්ටරෝල් රෝගයෙන් පීඩා විදින කෙනෙක් ගොඩාක් දුරට දැනුවත් උනා පිලිපැදිය යුතු කරුනු ගැන.ඔබට ස්තුතියි

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි ❤️❤️❤️👍👍🙏🙏

  • @DanawathiP
    @DanawathiP หลายเดือนก่อน

    Oyàga katakana hamdama adamawa adana oya dakka hari lassana katakana taruwan saranai

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබ තුමන්ලට 🙏

    • @KusumJayalath-t9l
      @KusumJayalath-t9l ปีที่แล้ว

      හරිම වටිනා වැඩ සටහනක් . ඔබ දෙපලටම පින් සිද්ධ වේවා .

  • @kumarichandani4441
    @kumarichandani4441 2 ปีที่แล้ว +5

    ඇත්තමයි මල්ලි ඔයා දකින්න කවිද කියලා...කටහඩ මාරම ලස්සනයිනෙ

  • @dhamayanthieapaarachchi7317
    @dhamayanthieapaarachchi7317 2 ปีที่แล้ว +3

    ස්තූතියි.ඔබ දෙපළටම..

  • @yasminkalyani4473
    @yasminkalyani4473 2 ปีที่แล้ว +3

    Thanks very much for information & so important.

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 ปีที่แล้ว +4

    හොද .වැඩ සටහන .හනක්👍👍👍💐

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 2 ปีที่แล้ว +1

    Nice to see you friend . Your voice is very attractive . Waited tosrr your face. Thank for all the interesting videos . 💐💐💐💐

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว +1

    Ammo.api.koi.tharannam.oba.kuda.kiyala.heuwada.adanam.oyawa.dakka.sathutui.e.lassana.kathawa.obe.danuma.harima.watinawa.theruwan.saranai.🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි තෙරුවන්ගේ සරනයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබදෙපලටම ..ඇත්තටම ඔබේ වීඩියෝ හුගාක් දුරට අහනවා .අද තමයි ඔබව දැක්කේ පුතේ ...තෙරුවන් සරණයි ..

  • @MangalikW
    @MangalikW หลายเดือนก่อน

    Very.useful.thank.you.both.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +8

    මියුරු කට හඩ ලස්සන..ඔබ දෙපලටම බොහොම ස්තුතියි.ගොඩක් වැදගත් . අත්වල ඇගිලි හිරි වැටිම සහ ආගිලි නැමිමට දිග හැරිමට අපහසුවිම මෙය කොලොස්ටරෝල් වැඩිවිම නිස හට ගැනිමක්ද මෙයට කල යුතු ප්‍රතිකාර මොනවද කියා ඔබතුමාගෙන් දැන ගැනිමට කැමතියි. තෙරුවන් සරනයි

    • @chandrikaweerasinghe6637
      @chandrikaweerasinghe6637 2 ปีที่แล้ว

      Good conversation

    • @ibslguide
      @ibslguide 2 ปีที่แล้ว

      man hithanne ehema wenne sugur th wedi unamada khed

    • @ibslguide
      @ibslguide 2 ปีที่แล้ว

      piti jathi wediyen kewama wage

    • @tharuherath9932
      @tharuherath9932 2 ปีที่แล้ว

      මම මේ හඩ කව්ද කියල බැලුවා..පුතා...ඔයාගෙ වැඩසටහන් පැහැදිලිව කියා දෙනව...ඉතාම හොදයි..පුතේ ආයුර්වේද පැත්තම දෙන්න..ගොඩක් දෙනෙක් වීස් එක නිසා පීඩා විදිනව...එලුකිරි වලින් එයහොදටම හොද වෙනව ..ඒ ගනත් මේ සමාජෙට පනිවිඩයක් දෙන්න...පීනසත් හොදම වෙනව..මම එයින් මිදුන කෙනෙක්...

  • @kamanijayasooriya380
    @kamanijayasooriya380 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි වෛද්‍යතුමෙනී

  • @amnrosefernando5009
    @amnrosefernando5009 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ‍ට

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +4

    බුදුසරනයි ඔබ දෙදෙනාට.ජයවේවා

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว

    අනේ දැන් නුමත් එක්ක ආ හඩ 🎶අදයි දැක්කෙ ❤ සුභ අනාගතය ක්

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj ปีที่แล้ว

    ස්තූතියි 🙏

  • @indumathiindu4137
    @indumathiindu4137 2 ปีที่แล้ว +1

    මෙි කටහඩ හොදට පුරැදුයි කියලා මට දැනුනා ටිකක් වෙලා විඩියෝ එක බලන් නැතිව මතක් කර ගත්තා කවුද කියලා එක පාරට මතකට ආවා.ස්තුතිය බලන්න ලැබිම ගැන.

  • @thenujatek9889
    @thenujatek9889 2 ปีที่แล้ว +1

    oyada visma loke super.dakinna labima sathutak💜💙💚💛💜💜💜💜

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 ปีที่แล้ว +11

    ඔබේ සේවාව හා එදිරිපත් කිරීම ඉහලයි.

  • @ShiraniPriyadarshani-wz2bq
    @ShiraniPriyadarshani-wz2bq 3 หลายเดือนก่อน

    Harima agei putha obe wadasatahan budu saranai

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    නියම අගනා කදිම මියූරු කටහඬක්. ජයවේවා.👍🏾🇱🇰👌🏾
    විශ්ම ලෝකය චැනල් එකේ කථා කරන කෙනාගේ මියූරු කටහඬට සමානයි. සූපිරි මධූර කට හඩක්

  • @dholakadawaththaplantation8366
    @dholakadawaththaplantation8366 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +1

    දෙදෙනාටම බුදු සරණයි

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 2 ปีที่แล้ว +2

    AVery important program .thanks

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @freddycell2452
    @freddycell2452 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි