Gune Aiyage Kamare - ජනමත විමසුම 5 කුරුනෑගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • Merchandise Number : +94 75 996 0066
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 568

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s 9 วันที่ผ่านมา +169

    මමත් කුරැනෑගල මම ජවිපෙ කෙනෙක් වෙනස් කිරම වෙනුවෙන් මාලිමාවට වැඩ කරනව..

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 9 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @kanchanarox4457
      @kanchanarox4457 9 วันที่ผ่านมา +1

      ❤❤❤❤ Respect ❤

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 9 วันที่ผ่านมา +2

      ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!❤❤

    • @Nalinda6439
      @Nalinda6439 9 วันที่ผ่านมา +1

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 6 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි ගුනෙඅයීයා. බොරු සමීක්ෂණ කාරයන්ට හොද පාඩමක්.

  • @janithdarshana8990
    @janithdarshana8990 9 วันที่ผ่านมา +177

    ජනමතය දවසින් දවස යහපත් අතට හැරෙනවා.... මාලිමාවට ජය....🤍👑️

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 9 วันที่ผ่านมา +147

    ගුණේ මචං ,උඹ කරන සමීක්ෂණය මහ පොළවෙ යථාර්ථයට සමීපයි! ජනතාවගෙ හදගැස්ම මෙයින් පිළිබිඹු වෙනවා !👍

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 9 วันที่ผ่านมา +153

    මුලු රටේම මොළේ තියෙන බුද්ධිමත් අය අනුරට තමයි .

    • @chamodperera7331
      @chamodperera7331 9 วันที่ผ่านมา +15

      එකෙන්ම නූගත් නාකි ඔක්කොම සජිත් රනිල්😂

    • @PasinduAkmal
      @PasinduAkmal 9 วันที่ผ่านมา

      @@chamodperera7331
      නූගත් නාකි කියන්න එපා
      එයාලත් ටිකෙන් ටික ඇත්ත වටහගනීවි

    • @Kamal11180
      @Kamal11180 9 วันที่ผ่านมา +6

      මාලිමාවට දෙන්නේ ගිය පාර පොහොට්ටුවට දුන්න අතාර්කික ගොබ්බයෝ 🤣

    • @vitharana3784
      @vitharana3784 9 วันที่ผ่านมา +7

      ​@@Kamal11180ඔයාගෙම තර්කයට අනුව අනුර දිනනව.ඒක නොතේරෙනව නං ඔයත්.....

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 9 วันที่ผ่านมา +1

      Pa#a thama

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 9 วันที่ผ่านมา +77

    මා කුරැණැගල අද සමීක්ෂණ අනව, දලවසයෙන් රනාිල් 4% සජිත් 18% වෙනත් 23% අනුර 52% මෙිසරල අපක්ෂපාති යි, මෙි තමයිරටෙසාමාන්‍යච ජනමත අදට ඔබටතෙරැවනිසරණයි.

  • @kdcwd5104
    @kdcwd5104 9 วันที่ผ่านมา +50

    අපි රස්තියාදු ගහපු අපේ නගරය ❤. අනුර සමග NPP ට ජය.

  • @nadiya4792
    @nadiya4792 9 วันที่ผ่านมา +39

    රට ගොඩ දමන්න මේ සැරේ පුලුවන් කියලා දැනෙනකොට පට්ට feel ඒකක් දැනෙන්නේ.... මාලිමාවට ජයවේවා

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 9 วันที่ผ่านมา +78

    ඔය සියලුම දෙනා දැනට අවුරුදු තිහකට වැඩි දේශපාලනයේ නියැලුණු පුද්ගලයන්,
    විශ්වාසය කියන සාධකය මත තමයි අපට ඡන්දය පාවිච්චි කරන්න වෙන්නේ,, ඒ අතරින් ගත්තහම දැනට විශ්වාසය කළ හැකි පුද්ගලයා වන්නේ අනුර තමයි

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga 9 วันที่ผ่านมา +43

    ගුනෙඅය්යා ඔයා හරියටම කරා මට තියෙන දුක මෙතරම් කෙලවිලත් උන්ටම කඩෙයන හරක් ඉන්න එක මාලිමාවට ජයවේවා මාලිමාවටමනාපය ලබාදීමට කටයුතු කල බුද්ධිමත් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤

    • @ritacohen6398
      @ritacohen6398 9 วันที่ผ่านมา +1

      Modain kotiyak balana
      channel
      Ekakata wada bhuddimath
      minisun 1000 k balana channel
      Ekak vatinawa..!
      Mokada
      ratak idiriyata
      geniyanne
      Ee bhuddimath minisun
      Tika dena pamanai !!
      Modain hamadaama
      vahalkamin
      Divigewanna kamathi..😢
      Pawata pin denna buduhaamuduruwantath
      bari una..😇 ⚘🧭⚘

  • @win_world_
    @win_world_ 9 วันที่ผ่านมา +59

    මචං ගුනේ...කට්ට කාගෙන කරපන් මචං...සත්‍යය දිණනකොට දිණන පරදිණ කෙනෙක් නැ දිණන්නේ සත්‍යය...චන්දය ලංවෙනකොට වෙනත් ගොඩ අඩුයි...මචං උඹට ජය...මාලිමාව දිණේවා..❤

  • @sudathperera1753
    @sudathperera1753 9 วันที่ผ่านมา +67

    ගුණේ අයියා කරන සේවය ඉතාම අගය කරමි.

  • @chamodperera7331
    @chamodperera7331 9 วันที่ผ่านมา +256

    අර සජියට පුක දෙන සුදාට වඩා ,ගුණෙ අයියගෙ සමීක්ෂනේ නිර්පාක්ෂිකයි සාධාරණයි,සාර්ථකයි කියන කට්ටිය කෝ ❤️

    • @prabhathsws
      @prabhathsws 9 วันที่ผ่านมา +32

      ‍යටියන්තොට ගියා නම් ගුනෙ අය්යගෙ රෙසුල්ට් එකත් සුදාගෙ එක වගෙම ඒ කියල තමා මට හිටෙන්නෙ. ‍යටියන්ටොට වගෙ පැති තව තියෙන්න පුලුවන්. ඒ හින්ද සුදාට බැන බැන ඉන්නෙ නැතුව තව වැඩිපුර මිනිස්සු දැනුවත් කරමු මේක දිනන්නම ඔනෙ ගේමක් .. මාලිමාවට ජය වේවා

    • @Kamal11180
      @Kamal11180 9 วันที่ผ่านมา +10

      😂 අනුරට ආවොත් නිර්පාක්ශික . ඔහොම සතුටෙන් හිටපල්ලා. වැඩිය සද්දෙ නොදා. එතකොට අනිත් උන් ශේපට ගේම ගහයි. අන්තිමට චන්දෙ ගනන් කරද්දී අනුරට විපක්ෂ නායක කමත් na 😂

    • @roshenlahiru1158
      @roshenlahiru1158 9 วันที่ผ่านมา +6

      උඹලා තමා අනුරගේ චන්ද කඩන්නේ බන්

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 9 วันที่ผ่านมา +5

      ​@@prabhathswsමාත් හිතනවා ඔයා හරි කියලා

    • @user-ns4ox5ol1j
      @user-ns4ox5ol1j 9 วันที่ผ่านมา +4

      යටියන්තොට කොහමත් ඉස්සර ඉදන් එක්සත් ජාතික පක්ෂයකට බරයි .වින්සන්ට් පෙරෙරා තමයි ඉස්සර හිටියේ

  • @WasanaKumari-uw2ez
    @WasanaKumari-uw2ez 9 วันที่ผ่านมา +31

    මේක තමයි සෑබෑම තත්ත්වය . මේපාර අපි ගම්පිටින් මලිමාවට එච්චරයි

  • @veenada
    @veenada 9 วันที่ผ่านมา +26

    ගුණේ අයියේ වැඩේට තව දෙන්නෙක් විතර අරන් යන්න.පෑන් දෙක තුනකුත් ගෙනියන්න.මාලිමාවට ජයවේවා.

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 9 วันที่ผ่านมา +83

    ගුනේ අයියාගේ ක්‍රමයේ නිවැරදිතාවය වැඩ්යි .👍👍👍👍👍 ඔබට ස්තුතියි !

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4m 9 วันที่ผ่านมา +28

    Gunaa අයියා෴thank ඔයාගේ මහන්සියට, උනන්දුවට. අනුර තමයි එන්නේ අපේ රට ගොඩ ගන්න. ❤❤❤❤❤❤ අපි කටාර්.

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 9 วันที่ผ่านมา +35

    අනිවාර්‍යෙන් මේක තමයි රටේම ප්‍රතිඵලය.මාලිමාවට ජයවේවා❤❤❤

  • @harshanirangika3005
    @harshanirangika3005 9 วันที่ผ่านมา +24

    අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ජයෙන් ජය ම වේවා
    ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @NextPredictionNews
    @NextPredictionNews 9 วันที่ผ่านมา +25

    මම දැක්ක පට්ටම සාධාරන ලයිව් දුන්න සමීක්ෂණයක්

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 9 วันที่ผ่านมา +39

    Wonderful ජයෙන් ජයම වෙවා මාලිමාවට 🧭🇮🇹

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 9 วันที่ผ่านมา +16

    ඇත්තටම සාධරණ සමික්ශනයක්.ඒත් ඒක හරි අමාරු වැඩක්.
    බොහොමත් ස්තූතියි ගුනේ අයියට❤️🙏

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 9 วันที่ผ่านมา +18

    මචංලා කුරුණෑගලින් ගැම්මක් හොදේ 🙋🙋🙋🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @evinvlogs6441
    @evinvlogs6441 9 วันที่ผ่านมา +10

    බස් ස්ටැන්ඩ් වල සිටින අය බොහෝ දෙනෙක්පිට පලාත් වල අයනිසා ගම් වලට ගොස්සමික්ෂන කලානම් නියම ජන මතය කාටද කියල බලන්න පුලුවන් බවමගේ හැගිමයි.දැනුත් මේ වගේ කිරිම පිලිබද මගේ සතුට.ඔබට ජයවේවා.

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 9 วันที่ผ่านมา +21

    52% වඩා අනුර, ජනතා පාලනය කට පෙර මග ලකුණ

  • @athulatennakoon2036
    @athulatennakoon2036 9 วันที่ผ่านมา +15

    මිනිස්සු ගැන ආඩම්බරයි. අනුරට වැඩියි

  • @duwaama1722
    @duwaama1722 9 วันที่ผ่านมา +11

    නියම විදිහට සමීක්ෂණය කරනවා.තව තවත් කරමු

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q 9 วันที่ผ่านมา +15

    ජනපති වරනේ චන්දෙ ගණන් කරනවිට ඔහම වේවා

  • @farisahamed8928
    @farisahamed8928 9 วันที่ผ่านมา +9

    අනුර මාලිමාව එකෙන්ම දිනනවා මචන් 🙋🏽‍♂️🙋🏽‍♂️🙋🏽‍♂️ජය වේවා ජනතාවට සහ ශ්‍රී ලංකාව ට🤜

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 9 วันที่ผ่านมา +26

    කොහොමත් අනුර මීලග ජනාධිපති නියතයි ජයවේවා ගුණය ජයවේවා

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 9 วันที่ผ่านมา +12

    Anura - 36
    Sajith - 13
    Ranil - 04
    Wenath - 16

  • @susanthadeepal7546
    @susanthadeepal7546 9 วันที่ผ่านมา +11

    වැඩේ සුපිරි මේක තමයි සම්ක්සණය කරණ ආකරය

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 9 วันที่ผ่านมา +37

    ජයවේවා ජාතික ජනබල වේගයට 🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 9 วันที่ผ่านมา +14

    ගොඩාක් සාධාරණ ජනමත විමසීමක්. 👍
    වෙනත් කියන අය දිනාගෑනීමට ජාතික ජනබලවේගය වැඩි බරක් තියන්න ඕනේ. අපි ජෙප්පෝ නෙවෙයි ... මේ තමයි රට ගොඩගන්න අවශ්‍යම කාලෙක රටට අවශ්‍ය නායකයෙක් සහ teem එකක් ඕන වෙලාවක්. ඒක දැනට පේන්න තියෙන්නේ මාලීමාවේ විතරයි ... එතන ඉන්නේ හොරු නම් මේ වෙලාවේ නඩු...ඒ නැති නිසානේ කියන කතා වල වෙන අදහස් එන කෑලී edit කරලා දාන්නේ...ඒකම ඇති මේක තමයි පක්ශය කියලා හිතන්න..

  • @harshasilva989
    @harshasilva989 9 วันที่ผ่านมา +33

    අනුරට ජය 🙏🙏🙏

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 9 วันที่ผ่านมา +21

    වැඩේ හොඳයි ස්තූතියි

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 9 วันที่ผ่านมา +21

    ජය වේවා ❤❤❤ජය වේවා

  • @Catman346
    @Catman346 9 วันที่ผ่านมา +20

    ඔයාගේ සමීක්ෂණ සුපිරි

  • @12345640880
    @12345640880 9 วันที่ผ่านมา +6

    ගුනේ අයියා වැඩේ නියමට කරනවා ජය වේවා සහෝදරයා

  • @smithtravin1
    @smithtravin1 9 วันที่ผ่านมา +18

    ❤ නියමයි Gune....

  • @user-nq9fe6xf9s
    @user-nq9fe6xf9s 9 วันที่ผ่านมา +5

    චෝදනා කල යුතු කිසිවක් නොමැත කවුරුන් දිනුවද විනිවිද බාවයෙන් කල බව දුටුවෙමි ..

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 9 วันที่ผ่านมา +45

    අර සුදා කියන කුණුහරුප මුග්ධය විසින් ලොකු අයියේ කියමින් කරන රඟන සමීක්ෂණයට වඩා මේක පට්ටයි මචං. අපි බලනව මේ සමීක්ෂණය. දිගටම කරන්න. මචං පුළුවන් නම් ඡන්ද පත්‍රිකා සියයක් ඉලක්ක කරන්න සෑම සමීක්ෂනයකටම.

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 9 วันที่ผ่านมา

      ජීවන්,
      ඔයා කැමතිනම් උත්තරය හරිද? මේ සමීක්ෂණයේ හුඟක් අඩුපාඩු තියෙනවා. එක්කෙනෙකුට මම reply කරලා තියෙනවා. බලන්න.

    • @charithLakshan-gk4nd
      @charithLakshan-gk4nd 7 วันที่ผ่านมา

      ​@@ariyagunawardena9169සුදාගෙ එකේ ඊටවඩා අඩුපාඩු තියෙනව

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s 9 วันที่ผ่านมา +13

    මචං හොද වැඩක් ඔයා නිර්පාකෂිකව වැඩෙි කරනවා

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 9 วันที่ผ่านมา +8

    ගුනේ අය්යා කරන දෙයක් හරියට හරි ❤❤❤

  • @tharukaashan336
    @tharukaashan336 9 วันที่ผ่านมา +15

    පාදුක්ක,යටියන්තොට එකක් කරමු❤

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 9 วันที่ผ่านมา +8

    මහන්සියට හදවතින්ම ගරු කරනවා ගුණෙ අයියා…..❤️❤️❤️

  • @kolithamendis2780
    @kolithamendis2780 9 วันที่ผ่านมา +6

    100% ක් ම නිවැරදි නැතත්, දල අදහසක් ඇතිතර ගන්න පුලුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ගම්බිම් වල මිනිස්සුන්ගෙ සමාජ-දේශපාලන මනෝභාවය ගැනත් හිතන්න වෙනව.

  • @roshanpercy6854
    @roshanpercy6854 9 วันที่ผ่านมา +17

    සුපිරි 👍🏻

  • @palithaperera2944
    @palithaperera2944 9 วันที่ผ่านมา +21

    පක්ෂය අදාල නැත. ගුනයා වැඩක් කළොත් එළම තමා 👌👍

  • @xxxxc860
    @xxxxc860 9 วันที่ผ่านมา +8

    හොඳ genuine උත්සාහයක්..සුභ පතමි...තවත් මෙවැනි සමීක්ෂණ කරගෙන යන්නට ශක්තිය ලැබේවා!

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 9 วันที่ผ่านมา +8

    ❤මාලිමාවට

  • @wasithashashiru696
    @wasithashashiru696 9 วันที่ผ่านมา +4

    Great job දිගටම කරන් යන්න ❤️🔥

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 9 วันที่ผ่านมา +11

    නියමයි ඒ සමීක්ෂණය ,මම යෝජනා කරනවා අඩඅ ගානේ 250ක වත් නියැදියකට ගියා නම් තව තවත් නිරවද්‍ය තාවය ඉහල යනවා

  • @wickytours1115
    @wickytours1115 9 วันที่ผ่านมา +9

    නියමයි

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 9 วันที่ผ่านมา +6

    සතුටුයි ජය වේවා 2024

  • @manojmanjula9563
    @manojmanjula9563 9 วันที่ผ่านมา +4

    ගුණේ මචෝ වැඩේ සුපිරි ඩීල් වානා😂මාලිමාවට❤❤

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 9 วันที่ผ่านมา +20

    සුදාට වැඩිය හොඳයි.

  • @laksmanmapa8008
    @laksmanmapa8008 9 วันที่ผ่านมา +30

    මාලිමාවට ජය වේවා

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 9 วันที่ผ่านมา +9

    Malimawata jayaweva ❤❤❤❤❤

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 9 วันที่ผ่านมา +8

    මේ ක්‍රමය හොඳයි.
    ගොඩක් අය ප්‍රසිද්දියේ කියන්න කැමති නෑ...

  • @rangaperera
    @rangaperera 9 วันที่ผ่านมา +11

    This is reality in ground

  • @thakshisenani3075
    @thakshisenani3075 9 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 9 วันที่ผ่านมา +6

    මෙන්න සමීක්ෂණ ❤

  • @suchinthawickramarathne5927
    @suchinthawickramarathne5927 9 วันที่ผ่านมา +2

    ealla machoooooo

  • @bandulawijesuriya64
    @bandulawijesuriya64 9 วันที่ผ่านมา +3

    මචං ගුණෙ ,ගම ඇතුලටත් අනිවාර්‍යයෙන් යන්න.

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v 9 วันที่ผ่านมา +10

    රට හදනවා නම් අනිවාර්යෙන්ම මාලි මාව ගේන්නම ඕනැ

  • @HPKusumalatha
    @HPKusumalatha 9 วันที่ผ่านมา +2

    Malimawata jayawewa❤

  • @IndraniKusumlath
    @IndraniKusumlath 9 วันที่ผ่านมา +4

    Kurunegala.anurata.jayawewa

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 9 วันที่ผ่านมา +2

    මචන් ගුණේ , සුපිරි

  • @pskm90
    @pskm90 9 วันที่ผ่านมา +5

    එකවරම subscriberes 1M වේවා ඒස් වා පුහ්❤

  • @upendramadduma8621
    @upendramadduma8621 8 วันที่ผ่านมา +1

    වැඩේ සර්ව සාධාරණව කෙරෙනවා,, සුපිරි 👌

  • @user-ny9ft4kz9b
    @user-ny9ft4kz9b 9 วันที่ผ่านมา +2

    Gune අයියාගේ me නියම tarima❤good❤good❤

  • @priyantharathnayake8152
    @priyantharathnayake8152 9 วันที่ผ่านมา +1

    ගුණේ අයියා ඇත්ත ඇති සැටියෙන් සාමාජ ගත කිරීම පිළිබඳ අපගේ.....❤❤❤❤❤

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 9 วันที่ผ่านมา +2

    නියමයි ගුණේ ❤

  • @raveenshanuka5386
    @raveenshanuka5386 9 วันที่ผ่านมา +1

    දැකපු සුපිරිම සමීක්ෂණයක්.

  • @zoeyj2568
    @zoeyj2568 9 วันที่ผ่านมา

    ඉතාම නිවැරදි විවුර්ථ සමීක්ෂණයක්
    රටේ හැමතැනම තත්වයත් ඕකම තමයි
    ඔබට ස්තුතියි ගුණේ අයියා,,

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 9 วันที่ผ่านมา +1

    ඇත්තටම චන්දෙ කියන්නෙ රහස් දෙයක්නෙ සමහර මිනිස්සු ප්‍රසිද්ධියේ කියන්න කැමති නෑ..ඒනිසා ඔබ කරන වැඩේ තමයි නියම ව්දිය...ජයවේවා ..සමීක්ෂණය මොක උනත් අපිනම් මාලිමාවට තමයි ..මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uk5xj7st5b
    @user-uk5xj7st5b 9 วันที่ผ่านมา +3

    Super very good for your efect.We always need media men like you.

  • @akilaudara2167
    @akilaudara2167 5 วันที่ผ่านมา

    ආදරණීය බුද්දිමත් ශ්‍රී ලාංකික ජනතාවනි මේ ඔබේ අපේ සුන්දර රට අනාගතේ තීරණය වන තීරණාත්මක වසරක ඔබේ යුතුකම බුද්ධිමත්ව භාවිතා කරන්න. සියළුම ජනතාව සතුටින් සැහැල්ලුවෙන් ආරක්‍ෂිතව සැමට ගරු කරන විනයගරුක රටක් හදමු. Jaya ශ්‍රී ලංකා 🙏✨♥️🇱🇰

  • @jagathsenevirathne3859
    @jagathsenevirathne3859 9 วันที่ผ่านมา +3

    Excellent Gune aiya goahead

  • @ranganakariyawasam8280
    @ranganakariyawasam8280 9 วันที่ผ่านมา +1

    👍 නියමයි මචන්...

  • @visakadampali6371
    @visakadampali6371 9 วันที่ผ่านมา +35

    මාලිමාවට ජයවෙිවාු

  • @PhdKulasinghe
    @PhdKulasinghe 9 วันที่ผ่านมา +5

    apith kurunegala malimawata jayawewa Kuwait 🇰🇼

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 9 วันที่ผ่านมา +1

    අරයගෙ එක එඩිට් කියල හොඳට පේනවා මේක සුපිරි🎉❤🎉

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 9 วันที่ผ่านมา +1

    ඇත්තටම සාධාරණ සමික්ෂනයක් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 9 วันที่ผ่านมา +11

    මොලේ කලඳක් තිබ්බනං ඇති අනුරට දෙන්න. සජ්ජට දෙනව කියන්නෙ ඒ කලඳවත් නැති වෙන්නම ඕන

  • @sudanapoli6016
    @sudanapoli6016 9 วันที่ผ่านมา +2

    Good news gune budusaranai ❤❤❤❤❤

  • @jayawardenruwan1604
    @jayawardenruwan1604 9 วันที่ผ่านมา +4

    ,super gune aiya 🎉

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 9 วันที่ผ่านมา +12

    කුරුණෑගල සමීක්ෂණයක් බලාපොරොත්තුවෙන් හිටියෙ ගුනෙ අයියා.ගොඩක් ස්තුතියි.අර සුදා කියන ගොබ්බයා සජියට කඩේ යනවා සමීක්ෂණ කරනවා කියකියා .එකෙන්ම අපි මාලිමාවට.

    • @sumithkuruneru6420
      @sumithkuruneru6420 9 วันที่ผ่านมา +1

      එහෙම කියනවනං ගුනේ අයියා කියන ගොබ්බයා අනුරට කඩේ යනවා කියලත් මිනිස්සුන්ට කියන්න පුළුවන්නෙ අනුරට වාසි නම් ඒක අපක්ෂපාතියි සජියට වාසි නම් ඒක පක්ෂපාතියි මාර තියරි මෙව්වා ඕව වැඩක් නෑ චන්දෙදා රෑට හැමෝටම බලාගන්න පුළුවන් කවුද දිනන්නෙ කියලා එච්චරයි

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 9 วันที่ผ่านมา +2

      සුදාව දවසින් දවස එපා වෙනවා .

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 9 วันที่ผ่านมา +4

    සාධාරණයි

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 9 วันที่ผ่านมา +4

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 9 วันที่ผ่านมา +4

    මේ සමීක්ෂණය පට්ට ❤❤
    අදහස් නොදක්වන ප්‍රතිශතය අඩු වෙනව, මේ විදියට කරද්දි 👏👏👏🙏🙏

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 9 วันที่ผ่านมา +4

    ජාතික janabalawegayata ජය wewa ❤❤❤

  • @gunesara61
    @gunesara61 7 วันที่ผ่านมา +2

    මචං ගුනේ / මමත් ගුනේ …
    වැඩේ හොංදයි ,,මචං ඊලංග ප්ලේස් එකේදි ..
    ඕකට කාඩ්බෝඩ් පෙට්ටියක් සීල් කරලා ඡන්ද පත්‍රිකාව ඇතුලත දමන්න කුඩා දිග සිදුරක් කපා ගනින්…වැඩේ කට්ටියටත් අලුත් ගතියක් වේවි..
    ඡයවේවා…

  • @harsha_fine_arts
    @harsha_fine_arts 8 วันที่ผ่านมา

    සාදාරන් ජනමත සමීක්ෂණයක් කරනවාට ස්තූතියි.

  • @kumarapathirana9553
    @kumarapathirana9553 9 วันที่ผ่านมา +8

    පොන්සේකාගේ කතාවෙන් තවත් සජිත්ගේ චන්ද අඩුවෙලාවගේ..

  • @travelwithasela5753
    @travelwithasela5753 9 วันที่ผ่านมา +1

    මේක දිගටම කරගෙන යමු 👍

  • @upulperera1139
    @upulperera1139 9 วันที่ผ่านมา +13

    සුදා
    කළේ බොරුවක්.... man නාරම්මලයි කුරුණෑගලයි සමීක්ෂණයට එනවා කියලා කල්වේලා ඇතුව නලින් බණ්ඩාරට කියලා තිබුණේ.... නලින් බණ්ඩාර කළේ ගම්ලව ඉන්න වයසක පාක්ෂිකයෝ ටිකක් සමීක්ෂණය කරන තැන් වලට ගෙනල්ල දාපු එක.... ඔබටත් ඒක බලාගන්න පුළුවන් එදා සමීක්ෂණයේ වැඩිපුරම හිටියේ වයසක කට්ටිය....

    • @chamodperera7331
      @chamodperera7331 9 วันที่ผ่านมา +2

      හ්ම් ඔව් ඕකට හෙන ගහන්න ඕන බලු සුදාට

    • @hiththatiyageeganagekulathunga
      @hiththatiyageeganagekulathunga 9 วันที่ผ่านมา +1

      ඔය බල්ලට හෙනගහන්න ඔනෙ සුදා කියන්නේ බල්ලෙක් සජියට කඩෙයන බල්ලා සුදා උබ

    • @roybrown4711
      @roybrown4711 9 วันที่ผ่านมา

      Money hungry sudda..

    • @ruchira296
      @ruchira296 7 วันที่ผ่านมา +1

      එහේම වෙන්න පුළුවන්👍

  • @cheapsmile9132
    @cheapsmile9132 9 วันที่ผ่านมา +1

    ලව් යූ ගුනේ අයියා

  • @samwija4377
    @samwija4377 9 วันที่ผ่านมา +1

    Good job 👍 you

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 9 วันที่ผ่านมา +2

    Watching from Melbourne
    Was waiting for a video from you