අනුර මට කවදාවත් අපහස කරලා නෑ මෙහෙම මට එන්ගලන්තෙ මහ බැංකුව කඩන්නද කියන්නෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • අනුර මට කවදාවත් අපහස කරලා නෑ මෙහෙම
    මට එන්ගලන්තෙ මහ බැංකුව කඩන්නද කියන්නෙ
    ජනපති පාර්ලිමේන්තුවෙ කල විශේෂ ප්‍රකාශය
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 133

  • @dhanudhanu6665
    @dhanudhanu6665 2 วันที่ผ่านมา +24

    අනුර කොහොමත් කාටවත් අපහස කරන කෙනෙක් නෙමෙයි, මොකද අනුර සහෝදරයා උගත් බුද්ධිමත් කෙනෙක් නිසා.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 วันที่ผ่านมา +23

    මම 4වසරෙදි සාහිත්්‍ය සංගමේදි මේ විදියට කොලේ බලාගන කතා පැවැත් වුවා..කතාවක් හිතලා කරන්න බැර මුසල ජනාදිපති

    • @nalakam
      @nalakam 23 ชั่วโมงที่ผ่านมา

      😂😅😢

  • @SandeepaPathun
    @SandeepaPathun 2 วันที่ผ่านมา +11

    මේ වගේ ජනතාවක් දැකිම ඇත්තටම දුකක් අපි බංකොලොත් උනානම් ඒ වෙනුවෙන් ලොකු හෙතුවක් මේ රනිල . රට බංකොලොත් කමෙන් නිදහස් වෙලා නෙවෙයි අපි නය ගෙවලා නෑ. රනිල් ජනතාව බේරුවා නෙවෙයි. දෙශපාලනේ බිත්තියට හෙත්තු උන පොහොට්ටුවට පාරට බහින්න පුලුවන් විදිය හැදුවා . තවද රනිල් වටෙ ඉදපු චන්දෙන් පැරදුන ආශු, අකිල, රුවන් ,වජිර , නවීන්, රංගේ,වගේ උන්ට ජනතා බදු මුදලින් ජිවත් වෙන්න හදල දුන්නා . දැන් ආයතන ටික විකුනගෙන යනවා ආයතන 81 විකුනලා ගොඩ ගිය නැති රට දැන් ගොඩ යවි කියලා හිතන්න එපා . තාව්කාලික දෙවල් පස්සේ ගිහින් තමයි මේ රට වැටුනේ , මහ බැංකුව කඩපු හොරා ආය අවිල්ල මේක ගොඩගන් නෑ හොරා කනවා මිසක්. මේ IMF එකන් නිර්වින්දනය වෙන්න එපා ඔබට සිහිය එන විට මොවුන් ඔබවත් විකුනා තිබිය හැකියි

    • @j.pdayawathi1419
      @j.pdayawathi1419 2 วันที่ผ่านมา

      ගොඩක් උන්ට මේ යථාර්ථය තේරෙන්නෙ නැහැ .

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 วันที่ผ่านมา +16

    1977 සිට රට පාලනය කළේ ඔබ .
    ණය කළේ ඔබ.
    රටේ මහ බැංකු වේ බැදුම්කර වලින් වංචා කළේ ඔබ .හොරුන් නිදහස් කලේ ඔබ.උන් රකින්නේ ඔබ.ණය ගොඩ වැඩි කරල ණය ගෙවන බර දරුවන්ට දීල යන මහල්ලා ඔබ
    දරුවන් ගෙ හෙට විනාශ කරන්න එපා

    • @aribro2830
      @aribro2830 2 วันที่ผ่านมา

      1977 දේශපාලනයට ප්‍රවේශ වුනත් මෙතුමා රටේ විධායක නායකත්වයට පත්වුණේ 2022 වසරේ.....
      එතුමාට අවස්ථාව ලැබෙන්න තිබුණත් මිනීමරු ජවිපෙ සහ මිනීමරු එල්ටීටීඊය අනිත් පාර්ශවයන් සමග එක්ව එතුමාගේ බලයට පත්වීම අවහිර කළා..... සුනාමි මහ හොරා බලයට පත් කිරීමට ජවිපෙත් එල්ටීටීයක් එක වගේම වැඩ කළා.....2015 දී මෙතුමා අගමැති වුණාම හොරු අල්ලන්න ජවිපෙට සම්පූර්ණ නිදහස සහ නිදහස ලබාදී අදාළ ආයතනයේ බලය ඔවුනට දුන්නා...... මහා වැඩකාරයන් යැයි කියන අනුර කුමාර දිසානායකට එක නඩුවක්වත් සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුනාද..... ෆයිල් 300 ගාණක් රෙද්ද පල්ලි ගහගෙන ඉන්නේ නැතුව තියෙන නීති යටතේ ඔප්පු කළ හැකි එක ෆයිල් එක කට හෝ නඩු දමන්න අනුර කුමාර ට කොන්දක් තිබේද..... එම ෆයිල් සඳහා නීතිමය පියවර නොගෙන රාජපක්ෂලා රකින්නේ අනුර කුමාර නොවේද...?

    • @lathalatha496
      @lathalatha496 2 วันที่ผ่านมา

      මහින්ද චන්ද්‍රික ලංකාවේ නෙවෙයි ද රනිල් වික්‍රමසිංහ මහතා මේ ජනාධිපති උනා විතරයි බලන් ඉන්න

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 2 วันที่ผ่านมา

      Balan hitiyoth wenade au 1kin oyata hodata therei kalu salli thibena kotipathiyek nam oyata au 10 kin therei​@@lathalatha496

  • @malithmaduranga4081
    @malithmaduranga4081 2 วันที่ผ่านมา +10

    අනේ නාකියෝ මහා බැංකුව කඩලා සල්ලි ටික බෙදාගෙන දැන් එනවා කයිවාරු ගහන්න

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 2 วันที่ผ่านมา +20

    තමුසේ වග කියන්න
    ඕන රනිලෝ
    උබල පාලනය කල රට බංකොලොත් කලාට

    • @KrishanSiriwardhana-gn8yf
      @KrishanSiriwardhana-gn8yf วันที่ผ่านมา

      අනේ පම්කෝ තෝ මොකෙක්ද? තොට පුළුවන්ද රට තියා ගෙදරවත් හරියට පාලනය කරගන්ඩ.

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 2 วันที่ผ่านมา +7

    අපහස නොවේ, එල්ලන්ටයි වටින්නේ.තොත්ත බබා

  • @nimalfernando3362
    @nimalfernando3362 2 วันที่ผ่านมา +7

    මම දැන් මහලු වයසේ ඒත් මට යන්න බැරියෝ .තවත් රට විනාශ කරල නය කරල විකුණල ඔක්කොම නැති කරල මට යන්න දියෝ .

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 2 วันที่ผ่านมา +9

    පව් ... ගෙදර යන්න ලෑස්ති වෙන්න. අපේ රට හැදුවා හොදටම ඇති. දැන් ඔයසෙට් එකට වයසයි අප්පා....

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 2 วันที่ผ่านมา +4

    වාර්තාව කොලයේ දෙපැත්තෙන්ම තිබුනා නම් නාස්තිය අඩුයි

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 2 วันที่ผ่านมา +6

    ජම්පරය ජම්පරය ජම්පරය ..

    • @harindukodippili8922
      @harindukodippili8922 2 วันที่ผ่านมา +2

      ඕකා ජම්පරය මහගන්නෙ නැත්නම් අපි මස්සවනවා !

  • @pradeepgamage360
    @pradeepgamage360 2 วันที่ผ่านมา +9

    ළමයෙක්වත් නැති මෙි නාකි රනිලයා සහ උගේ හෙන්චයින්ලාව වහාම එලවලා දමමු. අපි හැමෝම එකට එකතු වෙලා මෙි දේ කරන්නම ඔින .

  • @slshow8614
    @slshow8614 2 วันที่ผ่านมา +10

    2048 ප්‍රගතියක් පෙන්වන්න පුලුවන් නම් 2030 උපදින ලමයින්ගේ ජන්දය ගන්න හැබැයි ලන්කාව ඉතිරිවේද දන්නේ නැහැ

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 2 วันที่ผ่านมา +3

    NPP ...ජයවේව...පින් ජනඩිපති බන්ග වේවා

  • @SandeepaPathun
    @SandeepaPathun 2 วันที่ผ่านมา +5

    පව් නොදි පලයන් නකියා

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 2 วันที่ผ่านมา +1

    මරු කතාව
    මාරයා කල

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 2 วันที่ผ่านมา +5

    ඔයා reject වෙලා ගොඩක් කල් 🤮

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 วันที่ผ่านมา +1

    හරිනේද... කටින්ම කිවුවානේ... බැංකුව කැඩුවලු 😪😪😪😪

  • @SumanaMalawiarachchi
    @SumanaMalawiarachchi 2 วันที่ผ่านมา +1

    Digukal dinewa....... obathumata jayawewa.

  • @user-dj2vk6hg8x
    @user-dj2vk6hg8x 2 วันที่ผ่านมา +5

    ලංකාවේ බැංකුව කඩපු උබට ඕකත් වැඩක්ද 🤣

  • @chandrasirimunasinghe5562
    @chandrasirimunasinghe5562 2 วันที่ผ่านมา +1

    ලංකාවේ මහ බැංකුව කඩපු රනිලට එංගලන්තයේ බැංකුව විතරක් නෙවෙයි ලෝක බැංකුවත් කඩයි.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 วันที่ผ่านมา +6

    රනිල් රාජපක්ෂ දිසානායක වික්‍රමසිංහලා කුජීතයි !🐕🐕🐕🐒🐒🐒🐒🐒🐕🐕🐕🐕🐕🐕🐕

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 2 วันที่ผ่านมา

      කොහොමද දිසෑනායකලා කුජීත වෙන්නෙ පනින අය තමයි දැනටමත් කුජීතයි

  • @nimalkarunathilaka4193
    @nimalkarunathilaka4193 2 วันที่ผ่านมา +3

    තොපිමයි යකෝ මේක අගාධයට දැම්මේ අපිද

  • @NimalSilva-ss1yf
    @NimalSilva-ss1yf 2 วันที่ผ่านมา +1

    මේවට මොන පැත්තෙන්ද කට්ටිය අත්පුඩි ගහන්නේ

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 2 วันที่ผ่านมา +4

    පල පල නරියා
    උබට බෑ
    ප්‍රරගතියක් නෑ
    තවත් ණය වැඩ් කලා

    • @aribro2830
      @aribro2830 2 วันที่ผ่านมา

      උඹ කිසි දෙයක තේරුමක් දන්නේ නැති කාලකන්නි යෙ ක්....

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 วันที่ผ่านมา

    අර්ජුන මහේන්ද්‍ර එංගලන්තෙ බැංකුවට යවල මෙහෙ කරපු එක
    කරමු.

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 2 วันที่ผ่านมา +2

    Uba වෙලාවට නායකත්වය අත් හරය නැහැ

  • @user-gs2bu7jj5k
    @user-gs2bu7jj5k 2 วันที่ผ่านมา +2

    ලැජ්ජ බය තියෙන

  • @sharwaaz
    @sharwaaz 2 วันที่ผ่านมา +1

    Our Prez. Ranil Wickramasinghe

  • @sulanisachitra1527
    @sulanisachitra1527 2 วันที่ผ่านมา

    Ranil. We will vote for you.

  • @thudithasooriarachchi
    @thudithasooriarachchi 2 วันที่ผ่านมา

    රනිල් නමැති මුග්ධ පාදඩයා පරාජය කරමු ,,,,,,
    මාලිමාවට ජයවේවා
    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @KW-if2fx
    @KW-if2fx วันที่ผ่านมา

    ලංකාවෙ මහ බැංකුව කැඩුව වගේ ඒක ලේසි වෙන්නෙ නෑ.

  • @sriyaniweera
    @sriyaniweera 2 วันที่ผ่านมา

    පඩ් නොගෙන සමදා ගරු සේවය කරන ජනාධිපති තුමනි ඔබට ජය !!!

  • @bandaranayake441
    @bandaranayake441 2 วันที่ผ่านมา

    මහ බැංකුව හොරා කෑවා වගේ එංගලන්තේ බැංකු හොරා කන්න හම්බ වෙන්නෑ...එහෙ එදා එහෙම වුනානම් තමුන් ඇට දෙකෙන් එදා එල්ලන්නේ

  • @charakalahiru2705
    @charakalahiru2705 2 วันที่ผ่านมา

    කමක් නැහැ ගෙදර යන්න ලෑස්ති වෙන්න බබා

  • @danasiriherath9700
    @danasiriherath9700 2 วันที่ผ่านมา +1

    හොරු පන්නමු...

  • @wickypriyan7654
    @wickypriyan7654 วันที่ผ่านมา

    බලාගෙන කියවීම, කවුද බං ලියල දුන්නෙ😂😅

  • @chamed5277
    @chamed5277 2 วันที่ผ่านมา

    රාජපක්ෂත් රට පෙරට දාල තමයි අපිට හොදටම කලේ. මෙයා එයිටත් වැඩිය හොදට කරයි වගේ. ජනතාව මත බර දාල මුංට සුරසැප ලබාගන්න මෙහෙමත් රැවටලි. මුං බැංකු හොරකම් කරන්නයි අපි ඒව බදු ලෙස ගෙවනයි.

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 2 วันที่ผ่านมา +2

    Npp❤❤❤

  • @harindukodippili8922
    @harindukodippili8922 2 วันที่ผ่านมา +1

    එතකොට සොම්බියො ! දෙපාරක් IMF එකෙන් දෙපාරක් ගත්තා නේද ?

  • @TharangaPradeep-ig9rp
    @TharangaPradeep-ig9rp 2 วันที่ผ่านมา

    මටවඩා පලපුරුද්දක් තියෙන්නෙ වෙන කාටද බැන්කු කඩන්න

  • @PrashadhWeerasekara
    @PrashadhWeerasekara วันที่ผ่านมา

    අටවන පතිගේ මහා බොරු ප්‍රකාශය අපි හිස් මුදුනෙන් පිළිගත යුතුද?

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 2 วันที่ผ่านมา

    අනුර අපහස කරන්නැහැ හැබැයි වැරදිදේ ඉතාමත් තදින්ම විවෙිචනය කරනව.ඒකට තරාතිරමක් නැහැ මම දැකපුදෙයක් . අපි අපහස කරත් ඔහු එහෙම කරනව මම දැකල නැහැ. අපිට ඉවසිම නැතුවයනව ඔහුට එහෙම වෙන්නැහැ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 วันที่ผ่านมา

    එංගලන්තයේ අගමැති මේ ලඟදිි කීවලු Mr.nothing කෙනෙක් එනවා සියලුම බැංකු වහලා ආරක්ෂාව තරකරන්න කියලා !😂

  • @mohameduwais6291
    @mohameduwais6291 2 วันที่ผ่านมา

    ශ්‍රී ලංකා මහබැංකුව මහදවාලේ මංකොල්ල කාපු අත්දැකීමක් සහිත කපටි කෛරාටික මිනිමරු නරියාට එංගලන්තයේ බැංකුව කැඩිම අපහසු කාර්යයක් නොවෙයිනේද!

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 วันที่ผ่านมา

    රනිල්ට උගේ ඇම්බැට්ටයෝ සියලු දෙනාට හෙනහතම ගහපන් දෙයියනේ ,,

  • @merlinperera6121
    @merlinperera6121 2 วันที่ผ่านมา

    ලංකාවේ මහ බැංකුව කැඩුවේ ඒක මතකද??????

  • @nimalkarunathilaka4193
    @nimalkarunathilaka4193 2 วันที่ผ่านมา +1

    උයියෝ ඔහුයි ඔහුයි ඔහුයි ඔහොයියෝ චොයි

  • @upalimanawadu1554
    @upalimanawadu1554 วันที่ผ่านมา

    ලංකාවෙි මහා බැංකුවලට කෙලියානමි එංගලන්තයේ මහා බැංකුව වැඩක්ද

  • @asankaranasinghe813
    @asankaranasinghe813 วันที่ผ่านมา

    පිනා කරන්න බැරි නම් පලයං එලවන්න කලින්

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 วันที่ผ่านมา

    ටයිටැනික් නැව වෙරලට ගෙනා ඒකා නේද මේ.

  • @samithumethnula998
    @samithumethnula998 2 วันที่ผ่านมา

    අනුර තමුන්ගේ රෙදි කීපාරක් නම් ඔය පාර්ලිමේන්තු ඇතුළත් පිටතදීත් ගලවලා ඇද්ද තමුන්ගේ ලැජ්ජා නහර එක්කො කැපිලා නැත්නම් පිහිටා නෑ තව මාස තුනයි ජන්දෙ අතුගාල කුණු කූඩෙට දානවා

  • @shervinfernando3183
    @shervinfernando3183 วันที่ผ่านมา

    The coolest president we've ever had ❤ #RW4Ever ❤

  • @damayanthiperera726
    @damayanthiperera726 2 วันที่ผ่านมา

    මෙවා බලලා පුලුවන්නම් ai මෙ විකුනන ජනාධිපති ai ජනාධිපති කරලා අපෙ දරුවන්ට ඉන්න රටත් නැතිකරපල්ලා මොන දෙ අඩූනත් එවා චන්දෙ ඉවර වෙනකම් විතරයි එවා ගෙවන්න වෙන්නෙත් අපිටම තමෛ මෙකා දන්නෙ විකුනන්නෛ නය ගන්නෛ විතරයි

  • @senarathbandara5693
    @senarathbandara5693 18 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර ජනපති රනිල් එක්ක ඩීල් තියෙද්දී අනුර,රනිල්ට අපහාස කරයිද?

  • @manelfdo9517
    @manelfdo9517 วันที่ผ่านมา

    අනුර කුමාර අපහාස කරන්නේ නෑ ඔයත් එක්ක එකට ගේම යන්නේකයියනායක

  • @nimaliperera9457
    @nimaliperera9457 2 วันที่ผ่านมา

    මෙයා කියවන කඩදාසි වල තියෙන අකුරු ලොකු අකුරු ...
    බලාපල්ලා ....රූල් 6 ක් ඇති ඕනෑ නම්...
    Front එක ලොකු ම අකුරු .....
    අයියෝ රනිල් .....
    දිනේශ් ඔන්න ඔයාගේ රෝයල් පොරගේ තත්ත්වය .....
    😂😂😂😂

  • @mohameduwais6291
    @mohameduwais6291 2 วันที่ผ่านมา

    බටලන්දෙ අළුගෝසු රනිලගේ දොළදුක රටේ ජනාධිපතිවීම හැර රට ගොඩනගන්න හෝ රටේ මහජනතාව දුක් කරදර වධ වේදනා හිංසාවලින් පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයෙන්
    රට පාලනය කරන්න නොමෙයි අවශ්‍යථාවය තිබෙන්නේ. එයට හාත්පසින්ම විරුද්ධ මතයේ සිටින මැකියාවල්ලිගේ දේශපාලන දර්ශනයාණුකූලව ශ්‍රී ලංකාවේ දියුණුවගෙන නොසිතා රටේ මහජනතාව ඇතුළු රජයේ සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තටුකපා රටේ මහජනතාවට බදුපිට බදු ගසමින් බදු නොගෙවන ධනපතියන්ව රකිමින් රටේ අහිංසක ජනතාවට දුක වධ වේදනා ගෙනදෙමින් වධකඳවුරුවල ගාල් කර මරා බිය ගන්වා රටේ වටිනා මර්මස්ථාන විකුණා දමමින් ශ්‍රී ලංකාව පාලනය කළ යුතුමයි යන එකම වෛරයෙන් හා බලලෝභයෙන් පැළෙන බටලන්දෙ අළුගෝසු රනිල ගේ පාලනයේ අත්දැකීම් රටේ අහිංසක ජනතාව විඳවා අවසාන නිසා බටලන්දෙ අළුගෝසු රනිල කිසිම මැතිවරණයකින් ජය නොගන්නාබව නම් ස්ථීරයි.

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 2 วันที่ผ่านมา

    One of ruthless president in Sri Lanka ……

  • @vipularohitha320
    @vipularohitha320 2 วันที่ผ่านมา

    එදා රනිල් වික්‍රමසිංහ ඔබ ගේ අගමැතිකම දින 52 උදුරගෙන රට විනාස කරෙ ඔය සැටිඑක අදත් කුමන්ත්‍රණ කරයි බලාගෙන

  • @nelumwasala8531
    @nelumwasala8531 2 วันที่ผ่านมา +1

    ඔය ණය හිමියන් අත්සන් කලා කියන්නෙ බොරු .
    මතක තියාගනිල්ලා මුගෙ පස්සෙන් යන එවුන්ගෙ ඉදිරි පරපුර විදේශිකයින්ගේ පූර්ණ වහල්ලු බවට පත් වීම නොවැලැක්විය හැකිය .
    මූ හැමදාම කරන මන්තරේ මතුරනව.
    ණය මුදල් වැඩිකරගෙන ආරංචිය සුබයිලු .කිරිබත් කාල රතිඤ්ඤා පත්තු කරපු හරක් රටේ මුල්‍ය අවභාවිතා කලා.
    බැංකුවල තැම්පත්කළ මුදල් වහාම ආපසු ගන්න කියල තැම්පතු හිමියන්ට කියන්නෙ මුගෙ කතාව විශ්වාස කරන්න එපා .

  • @ElectricalSoapPlant
    @ElectricalSoapPlant 2 วันที่ผ่านมา +1

    Aurudu dakakatama ocharai ocharama thami ithin

  • @lalivith508
    @lalivith508 วันที่ผ่านมา

    ඔයාට පුරැදු job එකනේ බැංකු කඩන එක.

  • @jagathchethiya3942
    @jagathchethiya3942 2 วันที่ผ่านมา +1

    Owa wedak ne chande thiyanna...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 18 ชั่วโมงที่ผ่านมา

    අනුර අපහාස නොකර කියන්නේ බොරු,ඒවා ඊට වඩා දරුනුයි

  • @yoganesan680
    @yoganesan680 วันที่ผ่านมา

    Niyamai raniyaaa....jock karanna eppa matcho

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 2 วันที่ผ่านมา

    ඇයි පරයෝ රට ණය කලේ

  • @padmasirigalappaththi-nr3oe
    @padmasirigalappaththi-nr3oe 2 วันที่ผ่านมา

    ලංකාවේ මහබැංකුව කඩපු තමුසෙට එංගලන්තෙ බැංකුව කඩන එක කජ්ජක් ද බොල

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 วันที่ผ่านมา

    Oya Bella Tuwata Gewanna Api mahajanaya

  • @bandara929
    @bandara929 วันที่ผ่านมา

    Anura oyatai malik samarawickamatai kawadawath apahasa karanne nahe. Api okkoma yaluwo malli.

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m วันที่ผ่านมา

    පිනා,
    මූ පොනිලා කියවන එක-කොලේක තියෙන්නේ, පේලි හතයි.
    පොනිලාගෙ ඇස් දෙකේම කන්නාඩිත් දාලා නේද ඉන්නෙ ?

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 2 วันที่ผ่านมา

    බටලන්දපල.

  • @user-kn9xh3cv9w
    @user-kn9xh3cv9w 2 วันที่ผ่านมา

    සොම්බියට සබ් ඇති

  • @jayajaya2798
    @jayajaya2798 2 วันที่ผ่านมา

    Lankawa maha benkuwatata ariya

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc วันที่ผ่านมา

    අනේ අනුර උගතා සජිත් ට බනින්නෙ මහින්ද ට බනින්නෙ ගොටා බනින්නෙ ඒක නෙමේ රනිල් අනුර ගේ හිතවතා

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 วันที่ผ่านมา

    226 denama gedara yanna den hodatama ehi

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 วันที่ผ่านมา +6

    ඊලග නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% ලක්ස 85 ස්තිරවසයෙන්ම 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉

    • @user-nc5rm4ek2r
      @user-nc5rm4ek2r 2 วันที่ผ่านมา

      puka thamai..

    • @yasithaherath5786
      @yasithaherath5786 2 วันที่ผ่านมา +2

      hambei pimsata pamkak 🤣🤣🤣

    • @aribro2830
      @aribro2830 2 วันที่ผ่านมา +2

      හම්බවෙයි ප # ක් බලන් ඉඳපන්....

    • @arunadissanayake135
      @arunadissanayake135 2 วันที่ผ่านมา

      එ බං උබේ ජාතියේ වස්සො 64% ක් ලංකාවෙ හිටියොත්නෙ. සජ්ජට එන්නෙ 33% යි

    • @nimaliperera9457
      @nimaliperera9457 2 วันที่ผ่านมา

      හප්පෝ.....රූපචන්ද්‍ර යා......
      දිනයි දිනයි....😂😂😂

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 วันที่ผ่านมา

    ඔය බොරැ හොදම මෝඩයන්ට.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 วันที่ผ่านมา

    🤣🤣🤣 පිනා නැතුව උබ කවුද...🤣🤣🤣

  • @bandaranayake441
    @bandaranayake441 2 วันที่ผ่านมา

    කතාපකරානම ණය...ඉදකින්‌කාළකණ්නියා

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 2 วันที่ผ่านมา

    පිස්සු පුසෙක් ,,පුලුවන්නම් රටම විකුණයි බලය වෙනුවෙන් ,, ඩොලර් උපයන මාර්ගයයක් කියන්න ලොක්කා ,, අවසාන කතාව ,,

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 วันที่ผ่านมา

    Munta Apahasa Karala Athiweida?

  • @prasannaweerakoon9664
    @prasannaweerakoon9664 2 วันที่ผ่านมา +1

    A4 😮

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 2 วันที่ผ่านมา

    රට වෙනුවෙන්
    පරයෝ
    තෝ රට කෑව

  • @RohiniThennakon-bt8ky
    @RohiniThennakon-bt8ky 2 วันที่ผ่านมา

    Ma oya yanna ranil oya apita apa oya

  • @udayaellepola4787
    @udayaellepola4787 2 วันที่ผ่านมา

    🤮🤮🤮

  • @chandrakw3458
    @chandrakw3458 วันที่ผ่านมา

    Anurata wada ranil ugath nedda ranil ජනාධිපති egenagathe landan america wage ratawala.dunuma ohege binduwai

  • @susanthaarachchige7726
    @susanthaarachchige7726 2 วันที่ผ่านมา

    Mehe maha bankuwa wage lesi ne.

  • @mangaladesilva910
    @mangaladesilva910 2 วันที่ผ่านมา +2

    Come on Ranil ,you done a great job, saved the life all citizens in the country otherwise most of the people in the country including kaiwarunayake bayyyas and pissu Sajith bayyyas were dead or become like people in Somalia,Lebanon or Ithiyopia!!!

  • @YEGHOST-gh8bo
    @YEGHOST-gh8bo 2 วันที่ผ่านมา

    Ei bn uba mehe maha benkuva keduve

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 2 วันที่ผ่านมา

    හොර නායකයා පල.

  • @nickdesilva612
    @nickdesilva612 2 วันที่ผ่านมา

    Ara gas nidiyak habmbauna kiwwa boruwa wageda suba aaranchiya keewe

  • @sumithcosta5798
    @sumithcosta5798 2 วันที่ผ่านมา

    Kalakanni balla

  • @sulanisachitra1527
    @sulanisachitra1527 2 วันที่ผ่านมา

    I ll vote for Ranil.
    Kawuda yako 2022 di rata bara ganna ediye. Anura mokedda yako. U buruwek. Oka dinnoth masa 6k kanna wenne nehe. Sajith
    Buruwek.

    • @Ariyasinghe-mb1le
      @Ariyasinghe-mb1le 2 วันที่ผ่านมา

      Really?

    • @nimaliperera9457
      @nimaliperera9457 2 วันที่ผ่านมา

      පලයන් බං යන්න ....
      කොලේ බලාගෙන .....
      මොකා හරි ලියලා දීපු කතාව නපුංසක විදියට කියෝනව ....
      නොදකින් ..මහ ලොකු ...අත්දැකීම් තියෙන පිං ජනාධිපති ....
      පෙරකදෝරුවා.....
      පව්...
      මුගේ තීන්දු......😂😂😂😂

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 2 วันที่ผ่านมา

    Pissu ponnayek
    Wagakimakneti pissek

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 2 วันที่ผ่านมา

    මු හංගල ගහන්නේ හරිද. 2028 වෙනකම් නයගෙවන්න කල්ගත්තා කියලා ඕවා අමු බොරු හරිද. ණය ගෙවන්න කල්ගත්තේ 2033 වෙනකම්. එහෙම කරන්නත් අපිව අමාරුවේ දාල මුන්ට සුපිරි ජිවිත ගතකරන්න මුන් ගත් නයවලින් වාරික ගණනාවක් ඊට කලින් දැම්මට පස්සේ හරිද. මු දන් කියනවා පිට රටවලින් ලංකාවට නයට දුන්නේ එරටවල මිනිස්සුන්ගේ බදු සල්ලිලු. මේරටේ ගොබ්බ නොවන අපි වගේ මිනිස්සුන්ට නම් මුන්ගෙන් අහන්න ඕනේ පට්ට හොරුනේ ඒවා ගෙවන්න ඕනේ අපිද කියලා. ඕකා 2015 මංකොල්ල කෑවේත් මේරටේ බදු ගෙවූ මිනිසුන්ගේ බදු සල්ලි

  • @hamabey9142
    @hamabey9142 2 วันที่ผ่านมา

    Ponnaya

  • @gimhandilhara3543
    @gimhandilhara3543 2 วันที่ผ่านมา

    Me ponnaya berenna kiyana boru piliganna puluwanda apida rata naya kare apida maha bankuwa kaduwe pas parak agamathiwela indalath mo ninden nagitalawage rata godaganna katha kiyanawa pahugiyakaleth biliyan thihak withara naya aragena moda ratagodadanne,

  • @aribro2830
    @aribro2830 2 วันที่ผ่านมา +3

    රටට ගැලපෙන නියම විශිෂ්ඨ නායකත්වය....... රනිල් වික්‍රමසිංහ මැතිතුමා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 วันที่ผ่านมา +3

    Our next prasident hon .sajth premadasa definitely win sjb 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉