රු 100, 600ක් වුණා 600, 1 200ක් වුණා දැන් ඉතින් එක පත දෙකට බෙදාගෙන කන්න කියලා අද ටෙලිවැකියෙන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 359

  • @malipriyangika6216
    @malipriyangika6216 6 ชั่วโมงที่ผ่านมา +71

    පහුගිය කාලේ අඩු මිලට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාපු මැති ඇමතිලාගේ බිරින්දෑවරුන්ටත් හොඳ වැඩේ.
    ටෙලිවැකිය අලුත් ආණ්ඩුවෙත් අඩුපාඩු පෙන්වීම ඉතා අගෙයි.❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 ชั่วโมงที่ผ่านมา +107

    ස්තූතියි මාවලගේ මහත්මයාණෙනි , සියත නාලිකාව කරන විශිෂ්ට සේවයට බෙහෙවින්
    ස්තුතියි ජයවේවා

    • @susilayupala2959
      @susilayupala2959 5 ชั่วโมงที่ผ่านมา +1

      Ella 🇱🇰🙏❤️✝️👍✌️👏🏆🏆🏆

  • @MrYaseer-p9x
    @MrYaseer-p9x 6 ชั่วโมงที่ผ่านมา +70

    මුංට මෙහම පනහට සීයට කන්ඩ දුන්නම.මහ ජනතාවගේ දුක් බර කොහෙන් තේරෙන්නද.

  • @chandanajmg5032
    @chandanajmg5032 5 ชั่วโมงที่ผ่านมา +34

    ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ජනමාධ්‍ය වගකීම හරියටම කරට ගත් සියත සහ සිරසට ප්‍රණාමය 🎉❤

  • @ramanigodakanda4824
    @ramanigodakanda4824 5 ชั่วโมงที่ผ่านมา +58

    සියත ටෙලිවැකියට ස්තුතියි මාවලගේ මහතාට ස්තුතියි ඔබතුමාට තවත් දීර්ඝ කාලයක් ටෙලිවැකිය කරගෙන යාමට දීර්ඝායුශ ලැබේවා බුදුසරණයි ❤❤❤❤

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 6 ชั่วโมงที่ผ่านมา +39

    සියත ජයවේවා ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 4 ชั่วโมงที่ผ่านมา +20

    ජයවෙිවා ඔබ තුමාට බොහෝමත්ම පිං සියත
    ටෙලි වැකියට සදා ජය 🙋🙋සැලූටි මගේන් ❤❤❤💪💪👍👍

  • @PadmaPadma-n4y
    @PadmaPadma-n4y 4 ชั่วโมงที่ผ่านมา +17

    ආයුබෝවේවා සියත කාර්යය මණ්ඩලයේ සැමටම අපගේ ප්‍රනාමය ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් හිතට දැනෙන අයුරින් සරලව ඉදිරිපත් කිරීම උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නීරෝගීමත්ව සතුටින් දිවි ගෙවීමට අවැසි ශක්තිය දිරිය ලැබේවා❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 6 ชั่วโมงที่ผ่านมา +49

    ඕකට තමා කියන්නෙ ඉල්ලන් කෑම කියල හොද වැඩේ.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 ชั่วโมงที่ผ่านมา +77

    වාහන 1ක් දෙන්න ඒ ඇති මාලිමාවට ජය වේවා. ඔබතුමාට නිදුක් නිරොගි සුව අත් වේවා.❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි .දීරඝායු ලැබේවා .🎉🎉🎉🎉🎉

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 6 ชั่วโมงที่ผ่านมา +34

    ආදරෙයි සියත

  • @ShelaDayawansa
    @ShelaDayawansa 6 ชั่วโมงที่ผ่านมา +33

    Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤❤❤❤❤ කොන්ද කෙළින් ඇතිව කතා කිරීම අගය කළයුතු ඉ 👍 ජයවේවා ❤ ❤❤❤❤❤ 🙋🇪🇺😘

    • @merithika_2.2M
      @merithika_2.2M 3 ชั่วโมงที่ผ่านมา

      @@ShelaDayawansa දවල් බත් එක රු.300ට තිබුනේ..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 ชั่วโมงที่ผ่านมา +29

    හොඳට බලල රහට ලියන්න 🙏🙏🙏🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 5 ชั่วโมงที่ผ่านมา +10

    . ඔබ. තුමා.... දෙව්. ලොවට. යන්න. ඉන්න. කෙනෙක්. වගේ. මට. දැ නෙන්නේ. ටෙ. වැ. කාගේත්. නෙත. ගැටේවා. නව රජයට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. කාලකන්නි.... මරු. සැපක්. විදිද් දි.. බඩ. ගින්නට.. දරුවෝ. සිනි. කද්දී..... උගුරෙන් පහලට. රස. බොජුන්. යද්දී...... අසුචි. ගද. එක. සමානයි.. වලට. එබිලා. බලද්දී

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l 6 ชั่วโมงที่ผ่านมา +54

    හරි පාරට දැන් තමයි රට වැටුනේ 😂😂

  • @SirimewanD
    @SirimewanD 6 ชั่วโมงที่ผ่านมา +23

    👌👌👌👌👌....... 👍....... !
    පිනට කාපු උන්ගෙ බඩ පත්තුවෙන තීරණයක් ගැනීම සමිබන්ධයෙන් ගෘහ කාරක සභාවට ස්තුතිය පල කරන යෝජනාවක් සමිමත කරමු.... !
    සටහන:
    මෙතෙක් කල් පාර්ලිමෙින්තුවෙ ඉන්න උන්දලා අඩු මුදලට ලාබෙට කාපු කෑම කියන්නෙම මෙි රටෙි දවසට එක වෙිලක් පාන් කෑල්ලෙන් කාල බඩගින්න නිවාගන්න මහජනයා ගෙවන බදු මුදල්..... එ් කියන්නේ හැම සීනි අැටෙිටම පරිප්පු අැටෙිටම බදු ගෙවන වාරයක් පාසා මහජනයගෙ බඩෙි පපුවෙ පත්තුවෙන ගින්දර.... !
    මෙි බංකොළොත් දේශයේ දස ලක්ෂ ගණනකගෙ කුස තුල දිනපතා නැගෙන එ් ගින්දර ලේසියෙන් පහසුවෙන් අද හෙට නිවෙන එකක් නෙවෙයි.... !
    ඉතින් එ් බදු මුදල් වලින් සහන ක්රමයට දෙන කෑම බීම වලින් තඩි බඩවල් පුරවාගන්නා දේශපාලුවන්ගේ සටිටැඹියන්ගේ මෙන්ම නිල බලධාරීන්ගේ ද බඩවල් තුලත් එ් ගින්න ලබන අාත්ම ගණනාවක් තිස්සේ අැවිලෙනවා නියතයි... !
    එහෙම නොවෙි නමි බුදුන් වදාල අටලෝ දහමත් බොරැ.... !

  • @nadeekagamage3369
    @nadeekagamage3369 3 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතිය සියත ටෙලිවැකිය❤

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 6 ชั่วโมงที่ผ่านมา +22

    අනිවාර්යයෙන් වාහන 3,4 තියාගෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගැන සොයා ලියන්න මේවා අහිංසක මහජනතාවගේ බදු මුදල් ,තවද අහිංසක නිලධාරීන් ලමයි එක්ක පාසැල් යවන ගෙදර නෝනාලා කඩේ යවන මේවා ගැන ද ලියන්න .රටේ මහජනතාවගේ දැන ගැනීම සදහා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 6 ชั่วโมงที่ผ่านมา +20

    ජයවෙිවා සියතට❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 ชั่วโมงที่ผ่านมา +40

    මේ ආණ්ඩුවේ අයට විතරක් කෑම වියදම කප්පාදු වෙලා බෑ ඉදිරියටත් පත්වෙන සෑම කෙනෙකුටම ඒ විය යුතුයි. වියදම් කරන්නේ අපේ සල්ලි නිසා

    • @rachelperaud1945
      @rachelperaud1945 6 ชั่วโมงที่ผ่านมา +4

      ඒක තමා බන් කෙරුවෙ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 ชั่วโมงที่ผ่านมา

      @rachelperaud1945 ෂුවර්ද 🤔

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 6 ชั่วโมงที่ผ่านมา +18

    නියමයි ජයවේවා

  • @හිරමනය
    @හිරමනය 6 ชั่วโมงที่ผ่านมา +47

    මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් කථා කරන ඔබට නිදුක් නිරෝගි වේවා

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 7 ชั่วโมงที่ผ่านมา +25

    හරියට ම හරි. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mallikamanu7405
    @mallikamanu7405 5 ชั่วโมงที่ผ่านมา +8

    ටෙලි වැකිය ඉදිරියටම කර ගෙන යන්න සක්තිය දයිරිය ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 6 ชั่วโมงที่ผ่านมา +25

    කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම

  • @koekloeren3797
    @koekloeren3797 6 ชั่วโมงที่ผ่านมา +18

    ස්තුතියි සර්

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 6 ชั่วโมงที่ผ่านมา +20

    හරි යට හරි 👍💪

  • @amilasugathkumara5815
    @amilasugathkumara5815 6 ชั่วโมงที่ผ่านมา +22

    .. ඔය හරියටම හරි....
    දැන් තියෙන්නේ කෑම වැඩේ බාර දෙන්න හොටෙල් එහෙකට.
    නැත්තම් උයලා විසිකරන්න වෙලා එකේ පාඩුවත් අපිටම තමා බඩු ගෙන එවාගේ සල්ලී . උයන අයගේ පඩි . ගෑස්. වතුර.. මෙවා ට අපි ගෙවන්න ඔනි නෑ...
    එතකොට උදෙම ඔනි අය කෑම ඔඩර් කරයි.. උයලා විසිකරන්න ඔනි වෙන් නෑ😂😂😂

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 ชั่วโมงที่ผ่านมา +35

    මහමොලත් කුඩාමොලත් සුද්දයි ,ගඳත්නෑති කිලිකුණුත්නැති සියතින් ටෙලිවැකි සුලිසුලඟ🎉👍

  • @sanjayaherath8273
    @sanjayaherath8273 6 ชั่วโมงที่ผ่านมา +65

    අපි මාළිගාවට චන්දන දුන්නේ සැප දෙන්න නෙවෙි.රට හදන්න .කිසිම වරදක් නෑ .වැරදි දේ වැරදියි කියලා සියත කියන්න⁣ ඔිනේ.ඒකයි රට බලාපොරොත්තු වෙන්නේ .එකම දේශපාලන පක්ෂයකටවත් කඩෙි යන්න එපා.රටට මුලික තැන දෙමු.ජයවෙිවා මෙි ටෙලිවැකියේ මාධ්‍ය මහතාට.අපි ඔබ සමගයි

    • @gamlathgamlath5645
      @gamlathgamlath5645 4 ชั่วโมงที่ผ่านมา

      Mm cģa

    • @allmylife8
      @allmylife8 ชั่วโมงที่ผ่านมา

      2000 මදි 100000 වැඩ් වෙන්න් ඕන්නි

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 ชั่วโมงที่ผ่านมา

    නිවැරදි තොරතුරු ලබාදීම පිලිබදව ඹබතුමා ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය ට බොහොම ස්තුතියි

  • @lakruwangunasekara5152
    @lakruwangunasekara5152 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමා කරන මෙහෙවරට මම හරිම කැමතියි.අදහස් වලට ගරු කරනව ඔබතුමාගෙ.ඒවගේම හැමදාම සත්‍ය තොරතුරු හොවා දක්වන ඔබට තෙරැවන් සරණයි.
    ඒ වගේම❤❤❤ දෙයක් කියන්න අවශ්‍යමයි.දැන් අපි සෑහෙන්න හෙම්බත් වෙලා ඉන්නෙ.දැන් අර්ධ
    ශතකයට ඔන්න මෙන්න කියල.අපි්ත් ආසයි මැරෙන්න කලින් පුංචි වාහනේක තමන්ගෙ කියපු ඔන්න හොදේ,දරුවන් එක්ක බිරිද එක්ක සවාරියක් යන්න පුංච් වාහනේක.අචු.76 අපි ඔය හැම කෙනෙක් නිසාම😢😢😢 වින්ද,විදෙවුවා.ඉතින් මේ ජන වරම දීල අපි ජනාධිපති තුමා ඇතුලු නව රජයක් පත් කර ගත්ත.අපේ පුංචි සිහිනය ගැනත් හිතන්න.මේව අපි ගන්න බලන් ඉන්නෙ දුක් මහන්සියෙන් උපයපු ධනයෙන්.අපි හොරා කාල නෑ.අපි මේ අවු.5 ත් ඉවසන්නම්.සමහර විට පුංචි අපේ හීනෙ මැරිල අපිත් මොන මොහොතෙ මැරිල යයිද දන්නෙ නෑ.ඉන්න කාලෙ සතුටින් ඉදල රටට බරක් නැති මිනිහෙක් විදියට අවසන් කරන්නයි මේ තරම්ම දුක් විදින්නෙ.මේ අවුරැදු 5 පස්සෙවත් ඔය ලීසින් කාරයන්ගෙ උවමනා ඉටු කරන්න යන්නෙ නැතිව ඔබතුමාලව පත් කර ගත්ත පුංචි අපි ගැනත් හිතන්න. ටෙලි වැකිය ලියන ඔබතුමත් මේ ගැන අවදානය යොමු😢😢😢😢 කරන්න.ආත්මාර්ථව කියන දෙයක් නොව ගොඩ දෙනෙක්ගෙ කැමැත්ත මේ.මුලින්ම රට ගොඩ දාන්න.අප එකෙන්ම උදවු කරනවා.මුලින්ම රටයි වැදගත්.
    අපේ සහිනය පාගල දාන්න😅😅 එහෙම එපා.ටෙලිවැකිය ලියන ඔබතුමාට අපි ❤❤❤❤❤❤.

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 5 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරිම සුපිරි ❤❤❤❤❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 3 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ටෙලි වැකිය. මා හැමදාම බලනව

  • @surangakumara38
    @surangakumara38 5 ชั่วโมงที่ผ่านมา +4

    සියත great ....

  • @priyanijayawardana7498
    @priyanijayawardana7498 5 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා සියත

  • @baloniyanashok6675
    @baloniyanashok6675 2 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir❤❤❤❤

  • @Rmd289
    @Rmd289 6 ชั่วโมงที่ผ่านมา +10

    සුබපැතුම් ~~~~650❤~~~🌟

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 6 ชั่วโมงที่ผ่านมา +6

    මේ රට හදන එකම මිනිසා akd ප්‍රමුඛ 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @RoshaniVidanaralalage
    @RoshaniVidanaralalage 6 ชั่วโมงที่ผ่านมา +25

    මුන්ට මෙහෙම කරලා madi😂😂😂😂😂😂😂

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 7 นาทีที่ผ่านมา

    ස්තුතියි ටෙලිවැකිය❤

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 2 ชั่วโมงที่ผ่านมา +1

    Mavalage mahatanani oba vishishtai🎉🎉🎉🎉

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 34 นาทีที่ผ่านมา

    ජය ටෙලි වැකියට රටෙි මොල ගෙඩි අවදි කරන උත්තේජනය කරන එකම වැඩ සටහන ❤❤❤❤

  • @anuradharodrigo5717
    @anuradharodrigo5717 6 ชั่วโมงที่ผ่านมา +15

    ඔය විපක්ෂේ එව්න් ට නම් කන්න දෙන්න හොදම නෑ. බඩගින්නේ තියෙන්නේ ඕනේ.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 6 ชั่วโมงที่ผ่านมา +3

      බඩගින්නෙ ඉන්න බැරැවා තමයි සෙට් වෙන්න දඟලන්නෙ තරහද අමතක කර😂😂😂😂😊

  • @PiyasenaRajapaksha
    @PiyasenaRajapaksha 6 ชั่วโมงที่ผ่านมา +13

    ඒ උනාට මහත්තයෝ ඒ කාපු එවුන් දැන් පාර්ලිමේන්තුවේ නෑනෙ .ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නේ අපේ අලුත් අයටනෙ

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 6 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි දුක,

    • @thejanilmini1334
      @thejanilmini1334 5 ชั่วโมงที่ผ่านมา +1

      උන් ගෙවයි ලබන ආත්මෙ අපේ රටට ,හරක් වෙලා ඉපදිලා.

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 6 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා❤❤❤❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 6 ชั่วโมงที่ผ่านมา +10

    හරියට හරි ❤👍

  • @chandanigamaga7907
    @chandanigamaga7907 6 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤හරියට හරි

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 5 ชั่วโมงที่ผ่านมา +2

    ටෙලිවැකියටට ජය වේවා ❤

  • @ssskjyr.1999
    @ssskjyr.1999 5 ชั่วโมงที่ผ่านมา +4

    නියම යි සියත❤❤❤❤❤

  • @ruwankumara3225
    @ruwankumara3225 7 ชั่วโมงที่ผ่านมา +27

    ජනාධිපතිතුමා තිවිද හමුදාවෙි නිලධාරීන්ට ඔය ටික කරන්න එතනත් ඔය වගේ තමයි

    • @MN-MR
      @MN-MR 6 ชั่วโมงที่ผ่านมา

      සිරාවටම, ඔයා මොනවද දන්නේ

    • @winfridfernando7827
      @winfridfernando7827 5 ชั่วโมงที่ผ่านมา

      Thriwida hamudawe sebalunta hondata kanna denna one. . Ehollo parliament eke hitapu un wage kaka. bibi kema othagena gedara genichche e ne. Dawal re Maha siwena nisa egollanta hondata salakanna one.
      Udde kala noka nobi eminissu weda kere.

    • @GayanSanjeewa-sz2cl
      @GayanSanjeewa-sz2cl 5 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් මාත් ඒක දන්නද.. ත්‍රිවිද හමුදාවෙ නිලධාරිනුත්, අන්තිම දූසිතයි...ඉහල නිලයන් වල ඉන්න අය... වැඩි හරියක්ම කන්නෙ සෙසු නිලයන් වල ඉන්න අයගෙ රෙසන් එකෙන්...

    • @AmazingSriLanka24
      @AmazingSriLanka24 3 ชั่วโมงที่ผ่านมา

      @@ruwankumara3225 අනිවාර්⁣යෙන්ම ආමි එකත් මෙි වගේමයි

    • @AmazingSriLanka24
      @AmazingSriLanka24 3 ชั่วโมงที่ผ่านมา

      ​@@GayanSanjeewa-sz2clපුලුවන්නම් ජනාදිපති මෙි සැබදිව දැනුවත් කරන්න

  • @anushafernando6709
    @anushafernando6709 6 ชั่วโมงที่ผ่านมา +5

    Thanks ගොඩක් mawalage🙏🙏🙏🙏

  • @D.j.s.senevirathnaSenavirathna
    @D.j.s.senevirathnaSenavirathna 5 ชั่วโมงที่ผ่านมา +3

    ඇනේ ජනතාව වෙනුවෙන් ඔයා පර්ලිමේන්තුවට යන්ටකෝ තවත් ජයක්ග්‍රහනයක් වෙන්න

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතූමාට බොහොම ස්තුතියි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 4 ชั่วโมงที่ผ่านมา +1

    හරි පැත්තේ කෙලින් හිටගන්න නාලිකාව සියත.ආදරෙයි හැමදාම ❤❤❤

  • @SupunOp-vq5xi
    @SupunOp-vq5xi 4 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ටෙලිවැකිය❤🎉

  • @nilanthidompage9837
    @nilanthidompage9837 ชั่วโมงที่ผ่านมา

    මේකත් හරි රහයි..... මොකද අපිට නැති සැප උන්දෑලා වින්දේ........ අපේම සල්ලි වලින්....... රටම හූරන් කාලා තව කියවනවා ලැජ්ජා නැතිව........
    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🌷

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 7 ชั่วโมงที่ผ่านมา +10

    ඒ උනාට අර රෝසි කියන ගෑනිට හැමි බේකන් නෑ කියල පාර්ලිමේන්තුවෙදි රණ්ඩු උනා මතකද

  • @nimaligeethika6114
    @nimaligeethika6114 6 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ❤❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 3 ชั่วโมงที่ผ่านมา +1

    සියත ටේ‍ලිවැකිය 🙏🙏🙏

  • @PiyumalDushantha
    @PiyumalDushantha 2 ชั่วโมงที่ผ่านมา

    මේවා වැකි නෙමෙයි පුතා.තනිකරම රචනා❤❤

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 6 ชั่วโมงที่ผ่านมา +6

    Well done siyatha Lal mawelage mahathtaya RESPECT SIR ❤

  • @RoshaniVidanaralalage
    @RoshaniVidanaralalage 6 ชั่วโมงที่ผ่านมา +9

    Hari ma shokk❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindaprasad
    @chamindaprasad 5 ชั่วโมงที่ผ่านมา +3

    Great siyatha❤

  • @MerinJayathilaka
    @MerinJayathilaka 7 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤siyatha❤❤❤❤❤

  • @MrBro53t
    @MrBro53t 5 ชั่วโมงที่ผ่านมา +2

    මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කෑම වේල නෙවෙයි වේල් තුනක් තියා දෙකක් වත් කන්න නැති රටේ බදුල්ලේ චමින්ද මන්ත්‍රීතුමාගේ ලොකුම ප්‍රශ්නය කෑම ප්‍රශ්නය මේ විදියට ජනතා ප්‍රශ්න ගැන කවදාවත් මෙයාලා කල්පනා කරනවා අඩුයි අවුරුදු 76 ක් අපි අසරණ ඒකයි විපක්‍ෂය පාර්ලිමේන්තුවේ දවස් ගෙවලා රටේ ජනතාවට වීරයෝ වෙන්න ඕනේ එකනේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කියා ගන්නේ අපි🇱🇰

  • @DinushAnurudda
    @DinushAnurudda 4 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa

  • @NilukaShamni
    @NilukaShamni 3 ชั่วโมงที่ผ่านมา

    කියන්න වචන නෑ මෙතුමාගේ කතාවට😂😂😂❤❤❤

  • @SandayaKumari-j4z
    @SandayaKumari-j4z 4 ชั่วโมงที่ผ่านมา

    ජයවෙිවා අනුර ජනපති තුමනි ඔබ විශිෂ්ටයි

  • @deshapriya2575
    @deshapriya2575 4 ชั่วโมงที่ผ่านมา

    නියම කතාව ❤❤❤❤

  • @LaiLani-j6n
    @LaiLani-j6n 56 นาทีที่ผ่านมา

    සියත 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 5 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ඔබතූමා ට 🎉

  • @sdhdudbwowudhdk2668
    @sdhdudbwowudhdk2668 4 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ❤❤❤❤

  • @mkranjith3841
    @mkranjith3841 3 ชั่วโมงที่ผ่านมา

    சூப்பர் teliwekiya மற்றும் சியத டிவி வாழ்த்துகள்❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 5 ชั่วโมงที่ผ่านมา +2

    ටෙලිවැකියට ජයවේවා.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @nialanthikumari5635
    @nialanthikumari5635 5 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා සියතට❤❤❤

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf 3 ชั่วโมงที่ผ่านมา

    රට අලුත් මාවතකට ගෙනයෑමට සහයෝගය දෙන සියලුම දෙනාට ස්තුති ! ජයවේවා ජනතාවට

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි මාලිමාවට ජය වේවා...

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 6 ชั่วโมงที่ผ่านมา +4

    බඩට කැම සහ හත්මුතු පරම්පරාවකට හොරා කැම😂😂😂

  • @mohameduwais6291
    @mohameduwais6291 3 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තු නියෝජනය කරන්නන්හට අනිවාර්යයෙන්ම රටේ මහජනතාවට නැති සැප මහජන බදුමුදලින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නන් භුක්ති විඳීම ඇත්ත වශයෙන්ම අවංකවම හිරිකිතයක් හා ලැජ්ජාවිය යුතුම සම්පූර්ණව පිළිකුල් ක්‍රියාවක්වන අතර අනිවාර්යයෙන්ම සම්පූර්ණව තහනම් කළ යුතුම අතර රටේ ධනය නාස්ති කරන හොරා කන මංකොල්ල කන පිල්ලි ගහන හොරිකඩ ගඳගහන සක්කිලි හැත්ත ඉහළ පහළ පොදුවේ සමාවක් නොදි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරු පවුල් ඇතුළු සැමෝටම අවුරුදු 50ක ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි තදින් ක්‍රියාකරන නීති සම්පාදන කළ යුතුමයි

  • @JayanthFernando
    @JayanthFernando 6 ชั่วโมงที่ผ่านมา +4

    මරු මරු teliwakiya

  • @srimaya8794
    @srimaya8794 6 ชั่วโมงที่ผ่านมา +6

    Good ❤❤❤❤❤

  • @Sadkollagaming
    @Sadkollagaming 5 ชั่วโมงที่ผ่านมา +2

    පහුගිය ආණ්ඩුවේ ණයට කැන්ටිමෙන් කාල තාම ගෙවල නැ හොරු ඇල්ලුවද අහනව ආණ්ඩුවෙන් 😂😂😂😂

  • @KumarifonsekaFonseka
    @KumarifonsekaFonseka 6 ชั่วโมงที่ผ่านมา +4

    Harima sathutui❤❤❤

  • @SamanJayathissa
    @SamanJayathissa 6 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි 👈

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබට 🙏👍

  • @ksddoc8122
    @ksddoc8122 4 ชั่วโมงที่ผ่านมา

    Thank you Sir, Stay blessed. Thank you so much.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 5 ชั่วโมงที่ผ่านมา

    👍 නියමයි 👌

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 76 කැවා රටත් රටෙ මිනිසුන්ට වැල්පාලමේ යන්න තරමට කැවා දැන් ඇති රජයෙ මුදල් විනාශ කරන්න දෙන්න එපා අනුර ජනාධිපති තුමා අපි දුන්න චන ගැන ආඩම්බරයි

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l ชั่วโมงที่ผ่านมา

    Onna aaandu ❤❤

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත කතා කරනවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 ชั่วโมงที่ผ่านมา

    මහජනතාවගේ නාලිකා දෙක සිරස සියත මහජනතාවට ඇත්ත දැනගන්නට පුළුවන් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @g29l97
    @g29l97 3 ชั่วโมงที่ผ่านมา

    Great voice 🎉🎉🎉🎉🎉

  • @vipulidevika8729
    @vipulidevika8729 5 ชั่วโมงที่ผ่านมา

    Good job good luck God bless you

  • @SupunFernando-h5z
    @SupunFernando-h5z ชั่วโมงที่ผ่านมา

    Super ❤❤❤❤❤❤

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 4 ชั่วโมงที่ผ่านมา

    Thank you very much.

  • @chandrafernando1552
    @chandrafernando1552 5 ชั่วโมงที่ผ่านมา

    Hoda wade jayaweva siyata.....

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ස්තුති ස්තුති ස්තුති teliwkiyata ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 5 ชั่วโมงที่ผ่านมา

    Obathumata bohomathma sthuthii 🙏
    Deergaau wevaaaa obathumata ❤

  • @SVR2928
    @SVR2928 6 ชั่วโมงที่ผ่านมา +4

    Niyama wadak ❤