Me vidihata agaya kala yuthu aya agaya karanawata hadawathinma respect karanawa aiye .oya nam supiri .e tika hithata danuna .mage appachchith policiye .respect aiya
Aragala meda bebalana polisiye oba weni nila darin thawa thawath mage rare bugiwewa 🙏🙏🙏🙏❤hithpith nathi samahara polis niladarin athare oba weni polis niladaruwanta budu saranai 🙏🙏🙏
ඔබතුමා වීරයෙකි...උතුම් නිලදරුවෙකි... හැමදාම අගය කල යුතු අවංකව කථා කල පුරවැසියකි...💐💐
🎎🎎🎎🎎
""වනසිවුපාවුන්වැනිමිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත,,👍👍👍 මල්ලි බුදු සරණයි🙏🙏🙏
උතුම් උත්තම නිලධාරියෙක්🙃
තෙරුවන් සරණයි 🙏
"අරගල මැද බැබලෙන පොලිසියේ මනුසත් ගුණ" උතුම් නිලධාරීයෙක්. හරිම අපූරුයි.
👌
👍🙏
ලස්සනයි විරිදුව උතුම් පොලිස් නිලධාරියෙක් ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏💕💕
මෝඩයන්ට ඇත්ත පහදා දෙන්න ගියාම සමහර මෝඩයෝ හතුරෝ බවට පත් වෙනවා පොලිස් විරුවාට ජයවේවා ❤️❤️❤️
@@ruwansl622 නෑ දුක් විඳින ජනතාවගේ මාර්ග අවහිර කරලා ඒ මිනිස්සුන්ට තවත් ලොකු දුකක් දෙන මිනිස්සු තමයි මෝඩයෝ
@@ruwansl622 උඹත් මෝඩායක් වගේ
සර් කියන්න ඕනි ඔබ තුමා වැනි නිලධාරීන්ට.....ඇස් වලට කදුලු ආවා.... ස්තුතියි මේ අගය කිරීම ගැන....නලින් සහෝදරයා
❤️❤️❤️
කියන්න වචන නැති තරමට මට නම් වටිනව මේ විරිදුව ඒ uniform එකට හිර වුන හදවත්වල කියාගන්න බැරිවුන කථාව ඔය එක නිලධාරීයෙකුට කියවුනේ ඉවසන්න බැරිමතැන වෙන්න ඇති.
😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඇත්තටම ආදරේ හිතෙනවා පව් හොද මිනිස්සු ඉන්නවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා 🇦🇪
මේ වගේ නිළධාරින්ව අගය කරලා,එයාලගෙ ගුණ ගයලා එයාලට තවත් ශක්තියක් වෙන ඔබටත් තෙරුවන් සරණයි 🙏❤️🙏
🇱🇰සමාජයට දුන් වටිනා ආදර්ශයට එම පොලිස් නිළධාරියාට හදපිරි ස්තූතිය 🙏
උතුම් නිලධාරීන් ඉන්නවා අපෙ රටෙ තවමත් 🙏🙏🙏
👍🙏🙏🙏
❤️❤️👑👑👍👍🙏🙏
අපේ අපේ රටේ හොඳ නිලධාරී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇨🇵🇨🇵🇨🇵🇦🇩🇦🇩🇦🇩🇦🇩මහජනයාගේ දුක දන්න අපේ රටේ මනුස්සයෙක්ගේ දුක දන්න හොඳ නිලධාරි ඉන්නවා හැමෝම නෑ
❤❤❤
එවැනි උතුම් මිනිසුන්ට උත්තමාචාරය...❤️🌷🙏
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
උතුම් නිලධාරීන් ඉන්නවා අපේ ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏😢😢
නියමයි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
උතුම් පොලිස් නිලදාරිය🌺🌺🌺🌺
ඒකනේ පීඩනයෙන් ඉන්න මිනිස්සු පීඩනයෙන් ඉන්න මිනිස්සු තවත් පීඩාවට පත් කරන්නේ. බස් වල යන්නෙත් සාමාන්‍ය අසරණ ජනතාව. සමහරක් විට අරගල කරන මිනිස්සුන්ගේ ළමයි ඔය බස් වල එහෙම පන්ති ඉවර වෙලා යනවත් ඇති. වැඩ කරලා මහන්සියෙන් ගෙදර යන මිනිස්සුත් ඇති. පව් ඒ මිනිස්සු. සමකාමී අරගලය දිගටම පවත්වගේන යමු. අරගලයට ජය!.
මිනිස්සු වෙනුවෙන් කතා කරපු ඒ පොලිස් මාමට මගේ හද පිරි ප්‍රනාමය
බුදුසරණයි!
පාරේ වහන්නේ ඔත්තුසේවා මිසක් අරගල කරුවෝ නොවේ.අරගලය දියාරු කරන කුමන්ත්‍රණයක් .... බුදුසරණයි ....!
එවන් උතුම් හදවත් ඇති මනුසත්ගුණ බොහොමයක් ඇත ඇත්තන් පුදන්න ඕනේ මල් පුදා.දළදා සමිඳු පිහිටයි නිරිඳු මල්ලි ඔයාට ද දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🙏
ඔය උතුම් ගතිගුණ සමහරක්ට තේරෙන්නා.අරගල කරන්න සාමකාමීව ...👍👍👍
උතුම් නිලධාරීන් ඉන්නවා අයියා තෙරුවන් සරනයි සියලුදෙනාටම
Me vidihata agaya kala yuthu aya agaya karanawata hadawathinma respect karanawa aiye .oya nam supiri .e tika hithata danuna .mage appachchith policiye .respect aiya
මෙන්න පොලියියේ නියම මිනිහෙක් කොහෙද එයා..... මගේ ගවුරවය....
Kuliyapitiya
Nama chathuranga
පව් ඇත්තටම
හරිදේ හොදදේ අගයකිරිම වටිනවා . ඔබේ මනරම් විරිදපද සුපිරි . ලංකාවෙ සුපිරිම විරිදු නලින් තමයි
උතුම් නිලදාරියෙක්
ඇත්ත වශයෙන්ම ලස්සන විරැදුව සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🇶🇦👍
හදවතින්ම ගරු කරනවා නොම්නිසුන් අතර ම්නිසෙක් උන ඒතුමාට❤❤❤❤🙏
අයියේ ඔයා ඇත්තටම සමාජයේ ඉන්න මිනිසුන්ට කියා දෙන දේවල් කියලා නිම කරන්න බෑ...ඔයා අයියේ අපිට ලොකු සම්පතක්.හදවතින්ම ආදරෙයි හැමදාමත් ඔයාගේ විරිදු වලට...❤️👈👈👈👈💙👈👈👈👉💙❤️👈..
ඔබට .උතුම්..ගුනයට..ජයවෙවා..ජේසු පිහිටයි
නිමමයි කොහොමත් ඔයගෙ විරිදු නලින් අයියෙ හදවතෙ රෙදුන මනුස්සයෙක් නියමට රාජකාරිය කරනවා ඔබ තුමාට බුදුසරණයි
බුදු සරණයි සර් ඔයාට හොද හිතක් පපුවක් තියෙන්නේ හොද මනුෂ්‍ය කම තියන අය ඉන්නවා තෙරුවන් සරණයි
අගය කල යුතුදේ අගය කරමු. ඒක හරිම සාධාරණ ඉල්ලීමක්. මෙවැනි පොලිස් නිලධාරයන් රටේම බෝ වේවා. මිනිස්සුනේ අපිම අපේ මිනිස්සු අමාරුවට නොදා බුද්ධිමත්ව අරගලය ගෙනයමු.🙏🙏
තෙරුවන් සරණයි ඔයාට 👍👏👏❤❤
👏👏👏👏👏👏👏 👍👍👍 තෙරුවන් සරණයි !
පවු කොච්චර ඉන්නවද මේ වගේ රාජකාරියත් කරගෙන පීඩනයත් පාලනය කරගෙන තෙරුවන් සරණයි ඔබලට
තෙරුවන් සරණයි.මල්ලි ලස්සනයි විරිදුව
හොද නරක දෙකම හරියට දකින නලින් යුටියුබ් චැනල් එකට ඉදිරියටම යන්න ජයවේවා
හදවතින්ම්ම ගරු කරනවා ❤️❤️ තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏
උතුම් පොලිස් නිළධාරියෙක් 💕😍 .යුනිෆෝම් එකටත් ආඩම්බරයක් ❤️ තෙරුවන් සරණයි 🙏🙏
ඔයාගේ මනුස්සයන්ට තෙරුවන් සරණයි 🙏🙏🇱🇰🙏🇱🇰
😥😥😥 අයීයේ ඇත්තටම කදුලූ ආවා අපිට දරුවෝ 2ක් ඉන්නවා එයාලා ජිවත් කරන්නේත් එක පඩියෙන්. පාරවල් වැහුවාම දුක් විදින්නේත් අපේම මිනිස්සු
එයාලට තේරෙනවා මොකද එත් මිනිස්සු රජයට වැඩ කරලා පඩියක් අරගෙන ජිවත් වෙන්න බුදුසරණයි 🙏🙏🙏🙏 හොද මිනිස්සුත් ඉන්නවා ලංකාවේ
ඇත්තටම පවු එයාල කරන්නෙ රස්සාව බුදු සරණයි මහත්තයා
තේරෙන සිංහලෙන් කියකත් එක වචනයක් අහන කෙනෙක් නෑ.ඇත්තට ඒ මිනිසත් කම අගේ කල යුතුමයි...තෙරුවන් සරණයි නලින් මල්ලී
Ohu nam mathu budu wiya yuthu ayek bawa mage hageemayi. Nalin ayya oyata godaak sthuthiyi ❤️❤️❤️❤️❤️❤️❤️
Awage uthum minisun thawa ennawa karakiya ganna katha kara ganna bariwa sthuthi puthe minisunwa denuwath kalata😍😍😍
තෙරැවන් සරණයි පොලිස් මහත්තයාට
නලින් අයියේ වචන නැහැ .. සුපිරි ❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
Salute for that officer from South Africa ❤️❤️❤️❤️
Kiyanna wachana ne. marama lassanai ❤💐
අනේ ඇත්තටම ලන්කාවෙ ඉන්න මිනිස්සුන්ට ඉගන ගන්න ඒ පොලිස් නිලධාරි මහතාගෙ උතුම් ගුණය වැදගත්🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොලිසියෙ ඉන්න අනිත් අයට වඩා බෝසත් ගුණ වලින් බබළන,🔥💗අරගලය මැද තමන් අවන්කවම කතා කරනව,අවන්කව සේවය කරනව ,රටට,ජාතියට,ආගමට💗❤❤
මේ වගෙ කට්ටිය ගැන කතා කරන ඔබටත් ගොඩාක් ස්තූතියි❤🔥
සියලු දෙවිවරුන්ගේ පිහිටින් ඔබටත් පොලිසියෙ එතුමාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මනුස්සකම් හදුනන උතුම් විරුවෙක්...බුදුසරණයි ❤️❤️❤️
තෙරුවන් සරණයි උතුම් නිලධාරියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ රටේ උතුම් පොලිස් නිලධාරින් ඉන්නවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඒ වචන ටික නම් හිතට වැදුණා පට්ට විදියට ❤️💪🔥
Niyamai nalin මල්ලි ඔයාට sammaa sambudu saranai 🙏❤️💐
ඔව් මල්ලි හොද නිලධාරීන් ඉන්නවා තෙරුවන් සරණයි ඔයාට
akanao athta viridu malli
බෝධි sathwa ගතිගුණ tibuna සුන්දර මිනිසෙක් . ජනතාව ta jaya වේවා
තෙරුවන් සරණයි අයියේ
නියමයි නියමයි නලින් ayye. පොලිස් විරුවටත් ජයවේවා ♥️♥️♥️
උතුම් නිලදාරියෙක් .විරැදු අයියාටයි
අන්න්න එකයි බන් ඇත්ත කාලකන්නී වගේ පාර මැද ටයර් පුච්චලා දාලා පාරවල් හරස් කරලා තවත් මිනිහෙකට කරදර කරන්න එපා....මොකද හැමොම එකතු වෙන්න ඔනී වෙලාවක උබලා ඒ වගේ බලු වැඩ කරන්න හොද ණැ..මෙ පොලිස් මහත්තයට එකෙන්ම් රෙස්පෙක්ට් 😍😍😍
Theyruwan saranai
Oba dhepalatama
Dhirgayu weewaa. ..
ඒ වචන ටික වටිනවා..ඒ නිළදාරීන් රටට වටිනවා .
සුපිරි අයියේ
ජයවෙිවා ජයවෙිවා බුදුසරනයි 👍👍
අැත්තම එ් මනුසත් කම වටිනවා🙇🙇🙇🙇🙇
Aka thama malli harima watina niladariyek balanna thaman inna pidawa janayjawata pehedili karana lassana
ඇත්තටම හරි මේ නිළ දරුවා කියන දේ අනිත් පොලිස් නිලධාරීන් හොඳ ආදර්ශයක් මේ හැසිරීම
මනුස්සකම තියේ උතුන් නිලධාරීන් ලග ..❤️🙏
තෙරුවන් සරණයි .තෙරුවන් සරණයි .තෙරුවන් සරණයි .
උතුමි.නිලධාරියේක්.සැබැ.මනුසයෙක්.ජයවෙවා
සමහරක් පොලිස් නිලධාරීන් හරිම සංවේදී හරිම හොඳයි ඒත් රඹුක්කන වෙච්චි දේට නං වෙඩි තියපු එවුන්ට හෙන හතම ගහනවා
අරගල හැම බබලන පොලිස් මිනිස් කම් මැද
තිරිසන් කම පෙන්නයි තරු වැඩි කල උරහිස මත
අපෙ රටෙ හිතහොද පොලිස් මමලා ඉන්නවා ජයෙන් ජයම වෙවා
තෙරුවන් සරණයි සැමට 👍👍👍👍👍👍
මෙි වගෙ රත්තරන් නිලධාරින්ට හරි යන්න ඔිනෙ කතා කරන්න තෙරෙන නියම මනුෂ්‍යයෙක් ❤️🙏🙏🙏
Budusarani a uthum niladariyata🙏🙏🙏🙏🙏🙏
නියමයි මල්ලී ..සුභ පතනවා
ඇත්තම නිලඇදුමට කරු කරලා වැඩ කරන නිලදරින් තාවමත් ඉන්වා අනුන්ගෙ දුක දැනෙන
උතුම් නිලධාරීන්ඉන්නවා තාම අපේ රටේ🙏🙏💌
නලින් අයියා ජය වේවා 👏
තෙරුවන් සරණයි 👏👏👏
ජනතාවාදී පොලිස් නිලදරුවට තෙරුවන් සරණයි!! 🙏
ඇත්තටම නිලඇදුමෙ ඇතුලෙ මනුස්සකම තියෙනවා.ඔවුන් ඔවුනන්ගෙ රාජකාරිය කලයුතුයි.වෙලාවකට ඒ නිලදාරින් අසරණයි.ඔවුන්ට රස්සාවත් ඕනෙ.මිනිස්සුන්වත් ඕනෙ.ඒ ගැන කිව්ව නලීන් අයියෙ ඔබට හිස නමා ආචාර කරමි
ඇත්තටම නලීන් අය්යේ අපි කැමතියි මේ...විප්ලවයට ....ඒත් පාරවල් වහලා මේ කරන ජඩ වැඩවලින් වෙන්නේ....අපේම ජනතාවට අසාධාරණයක් කිරීමයි ....පුලුවන්නම් මේ පාරවල් වහලා...පාසල් ලමයි ලෙඩ්ඩු...තවත් තෙල් පෝලිමක ඉදල එන් අපේම සහෝදරයන් ගැනට් විරුදුවක් කරන්න....👍👍👍
බුදුසරණයි 🙏🙏❤❤❤
🙏🙏🙏❤👍👍 අපිට මේ ලංකාවේ දේවල් අහල මෙහෙ ඉඳලා වැඩක් නෑ අපිත් ලංකාවේ මැරෙන්න ඕනේ මෙහේ ඉඳලා හරියන්නෑ අනේ මන්දා පොලි කාරයෝ නැත්තං වෙඩි තියලා මැරුවා හිතක් පපුවක් වෙනුවෙන් නැති එක්කෙනෙක් අනේ මන්දා හැමෝම එක වගේ නැහැ ඔක්කොම එක පැත්තක් හැරුණා නං අද රට බේරා ගන්න තිබ්බා නේද බුදු සරණයි happy හිටියට මෙහෙම කඳුළක් වැක්කෙරෙනවා උඩ දෙයියන්ට පේනවා අපි පිටරටවල්වල කඳුළු වූවක් karabakh වර ඉන්නේ
සහතිකයපොලිස් නිලදාරී ගොඩක් අසරණයි රැකියාව ජනතාව රට මේ හැමදෙයක්ම වඩා රැකියාව me කැප කරන්නේඑයාලගේ ජිවිතේ පවු අසරණ කරන්න එපා නිලදාරීන් ඔයාලත් ඔය නිල ඇදුම් ඇදන් දානම් තේරේවි මෙචර හොදට එම නිලදාරී තුමා පැහැදිලි කරනවා නේද සවන්දෙන්න පිලි ගන්න තමන්ගේම සොයුරෙක් කියලා හිතලවත්🙏🙏🙏
Aragala meda bebalana polisiye oba weni nila darin thawa thawath mage rare bugiwewa 🙏🙏🙏🙏❤hithpith nathi samahara polis niladarin athare oba weni polis niladaruwanta budu saranai 🙏🙏🙏
මෙවෙලාවෙි පොලිස් නිලදාරින් අසරනයි ඒ එයාලගෙ රස්සාවට පිටින් එයාලට යන්ඩබෑ පොලිසියේ සියලු ජනතාවට දෙවිපිහිටයි 😢😢
බුදුසරණයි ....!
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
රඹුක්කන වගේ ලකුණු දාගන්න හදන අය බහුතරයක් ඉන්න රටේ මේ වාගේ හොද නිළධාරින් ද සිටිති.
පොලිසියේ හොදම නිලධාරි ඉනි්නවා ජයවෙිවා පවි
සෑම පොලිස් නිලධාරින්ම ඉතාමත් හොඳයි සමාජ නරක වැඩ කරන මිනිස්සු වැඩියි ඒ නිසා ඒ මිනිස්සු කියන්නේ පොලිසිය හොඳ නෑ කියලා වැරැද්දෙන් බේරෙන්න ඕනෑකමට පොලිසිය පිට වරද පටවන මිනිස්සු බහුතරයක් ඉන්න රටක් මේක. පොලිසිය ගැන විරුදු වක් ගායනා කර ඔබට බොහොම ස්තුතියි
Eka aththa
Ganmak thama kalekin supiri wiriduwak Ahuwa ayiye ft
තව කෙනෙක්ගෙ දුක වේදනාව දැනෙන උතුම් හදවත් තියෙන මිනිස්සු තවමත් ඉන්නවා
Lassanai rattarane. Niyamai. Budu saranai.
රටේ පවතින ආර්ථික තත්වයෙන් ඒ මහත්තයත් විදවනවලු. මාසෙට 55000/=ක් අරන් අමාරැවෙන්ලු බයික් එකට තෙල් ගහන්නේ.....ඇත්තටම පව්.... එතකොට මහත්තයෝ අපි 25000/=ක් අරන් මේ ගේම කොහොම ගහනවා ඇද්ද....මෙච්චර ඉවසපු එකත් ලොකු දෙයක්