තොරණේ විරිඳු කියන | පුංචිම විරිඳු ශිල්පියා - Thunkal U TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2023

ความคิดเห็น • 63

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    ඇත්තටම බොහොම ලස්සනයි චුට් පුතාගේ විරිදු ටික විරිදු කියන ඔබදෙපලට වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    චූටි පුතාට සුභම සුභ අනාගතයක් වේවා නිදුක් වේවා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +13

    තුණුරුවන් සරණයි රත්තරන් පුතාට තව තවත් ශක්තිය ආශිර්වාදය ලැබේවා සිරිලක තුල පමණක් නොව දෙස් විදෙස්වල පවා ඔය මිහිරි හඬ රැව් පිළිරැව් දේවා

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    සුපිරි පොඩ්ඩක් ❤❤❤😮😮 බුදුසරණයි ❤❤ පොඩ්ඩෝ❤❤❤ Warry nice

  • @sat901
    @sat901 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි චුටීමැණික සුබ අනාගතයක් ඔයාට වස්තු ❤❤❤❤❤❤

  • @officehomework4352
    @officehomework4352 ปีที่แล้ว +6

    උපන් මවට බීපුකිරට නයනම් නෑ - මෙහෙම දරුවෝ වාසනාවන්

  • @jinarathana4941
    @jinarathana4941 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. ලමා හා කාන්තා කාර්යාංශය තවම දැක්ක නැතිව ඇති.

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @nalakaprasad4550
    @nalakaprasad4550 ปีที่แล้ว +1

    පුංචි පුතේ ඔයට තෙරුවන් සරණයි

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතා

  • @tharindulakshal1718
    @tharindulakshal1718 ปีที่แล้ว

    Niyamai kawi poddo supiri budusarani patiyo

  • @erandijayasekara4788
    @erandijayasekara4788 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +1

    සරණයි සරණයි සරණයි මේ තුන් සරණේ සරණයි පුංචි පුතාට 🙏🙏🙏🙏👍👌👌👌❤️

  • @eHistory1
    @eHistory1 ปีที่แล้ว +4

    කොහෙද මේ හරිම ලස්සනයි.💖💞💝💐

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว

    ලස්සන යි චුට් පුතේ. ❤ බුදු සරණයි

  • @user-fv8zi1lj4e
    @user-fv8zi1lj4e ปีที่แล้ว +1

    Budusaranai mage puthe

  • @naturesacademy7736
    @naturesacademy7736 ปีที่แล้ว

    රත්තරං පුතේ බුදුසරණයි ඔයාට

  • @udayakumara1180
    @udayakumara1180 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ

  • @wasanthathennakoon9647
    @wasanthathennakoon9647 ปีที่แล้ว

    Budusaranai putha

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +1

    Thunuruwanphtai.puthe.♥️♥️♥️♥️♥️♥️

  • @user-yc3tu4ge5f
    @user-yc3tu4ge5f ปีที่แล้ว

    Lassanai godak puthe. Asai ahsn inna oya chuti katin kiyana viridu. Mage paetiyo oyata budu saranai dewi pihitai ❤️❤️❤️❤️

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว +4

    නම :J. M.A.G. බාෂිත ආශිංශ බණ්ඩාර
    වයස :-අවරුදු 6
    ගම :-පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ දිබුලාග බිම්පොකුණ ගමේ.
    මේ මගෙ අක්කිගෙ බබා මම එයාගේ පුංචි.... කට්ටිය විස්තර ඕනි කිව්ව නිසා දැම්මේ

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว +2

      වීඩියෝ එකක් ලැබුනට, තොරතුරු ලැබුනෙනෑ. ස්තූතියි, මේ දරුව මං ලියූ විරිදුවක් පවා කියනව... (මං ආසයි මහණ වෙන්න....)

    • @dineaskumara2155
      @dineaskumara2155 ปีที่แล้ว +1

      මමත් පොලොන්නරුවේ දිඹුලාගල බිමිපොකුණ මටත් හරි සතුටුයි තෙරැවන් සරණයි අප්පච්චිටයි පුතාටයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤🌹🌹🌹🙏🙏🙏

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu ปีที่แล้ว

      ​oya dinesh aiyada

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Viriduwa ahan inna asai putea.dura raka hitiyath.meawa ahana vita hita niweanawa Mai rattarana putea.oyaya siyalu deaviyangea pihita arakshawa nowaduva lebeava hadawatinma partana karannam.anagathaya sartaka weava.,,,,,,,saranai saranai samma sambudu saranai putata.thank you so much indika Sir.🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NihalVijesuriya
    @NihalVijesuriya 11 หลายเดือนก่อน

    Lassanayi malli ❤❤❤❤

  • @ComariDeshna-un4vi
    @ComariDeshna-un4vi ปีที่แล้ว

    ❤❤ budu saranai❤

  • @saranandathero6860
    @saranandathero6860 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Budu saranay puthe

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේහරිමසතුටුයි🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පුතේ❤ 🙏🙏🙏

  • @kuppalikuppali5088
    @kuppalikuppali5088 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Theruwan saranai chuti putha lassanai hada

  • @kasuniwarangika7328
    @kasuniwarangika7328 ปีที่แล้ว +1

    Theruwan saranai patiyo

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว

    Ane mage bashi patiyatai massaninatai kiri amma maniyange pihitai...❤jayawewa.. Gedaradi kiwwe nathi unata oya lassanata kiyanawa menika...

  • @indrakumary3844
    @indrakumary3844 ปีที่แล้ว

    බුදු සරණයි චුටි මැණික

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏💐

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Sambudu.saranai.puthe.jaya.wewa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Punchi pututa idiri anagate dakshata pirinu viridu walin buduhimige guna kiyadenna teruwansaranin deviphiten yodabala yoda saktiya labi niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👍👍👍👍🤲🤲🤲🤲🤲

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว

    Bashi, massina, tarushi nangi thun denatama budu saranai

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว

    Budusaranai puthe

  • @nadeesha1630
    @nadeesha1630 ปีที่แล้ว

    Theruwan saranai puthe harima lassanai

  • @manikaraynham3893
    @manikaraynham3893 ปีที่แล้ว

    බුදු සරනයි පුතා ඔයාට

  • @ruwianju7871
    @ruwianju7871 ปีที่แล้ว

    Theruwan saranai Chuti puthata

  • @FreedomofKorea
    @FreedomofKorea ปีที่แล้ว

    Budhu saranay devi pihitay patio ❤❤

  • @kolithadinesh
    @kolithadinesh ปีที่แล้ว +1

    කොහෙද මෙ පුංචි පුතා දන්න කෙනෙක් විස්තර දෙන්න අසයි බලාන්න❤❤❤❤

    • @tiruniwarunika
      @tiruniwarunika ปีที่แล้ว

      භාශිත ආශිංශ/ වයස අව්රුදු 6යි/ බිම්පොකුනේ ඉන්නේ ( පොලොන්නරුව )

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว

    👍👍👍👏👏👏👏💞

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว

    Thawa deyak kiyanna kamathi mn mage bashi baba eya salliwata newei wiridu kiyanne. Eyage asawa nisa. Aiyata aradana karama eyath yanawa. Eyata kattiya sathutin poth pansal denawa. Eth salliwalata istage ekata nangala ne

  • @SujithKumar-rz3sf
    @SujithKumar-rz3sf ปีที่แล้ว

    බුදු සරණයි🙏🙏🙏පුතේ

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Rattaran puta,oyata subama, suba anagathayak weawa hadawatinma partana karanamko.lassana mihiri kata hada.adarei menika.saranai ,saranai, saranai samma sambudu saranai. 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏saaaaaaaaadu.thank you so much .indika sir. 😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว

    💖💖💖💖👑️

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu ปีที่แล้ว

    Meyat wiridu kiyanan purudu karala newei eya. Awrudu 3 idan aiya kiyanawa ahan idala kiwwe. Itapasse thama eyata purudu kare eya asa nisa......

  • @daymatialad8044
    @daymatialad8044 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘🌹🌹🌹🌹❤❤❤❤👌👌👌👌👌💪💪💪💪🙌🙌🙌

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +1

    සරසව් මෑනි පිහිටයි පුතේ

  • @user-hs5ow6lu5x
    @user-hs5ow6lu5x ปีที่แล้ว

    Nambar eka neda

  • @danushkamadushan6877
    @danushkamadushan6877 ปีที่แล้ว

    දක්ශතාවය අගය කරනවා.. හැබැයි පොඩි කාලේම පුරුදු කරන්න තමන්ගෙ දෙයක් කරන්න ..කොපි කරලා විරිදු කලාවෙන් ඉදිරියක් ගැන මම නම් හිතන්නෙ නෑ ..

    • @jayasekarabandara4905
      @jayasekarabandara4905 ปีที่แล้ว +1

      අකුරු කරලා වචන ගලපලා,හිටිවන කවි විරිදු කියන්න පුලුවන් වසක කෙනෙක් නෙවෙයි කියලා සිහියෙන් බැලුවොත් තේරෙනවා .එයා මම දන්නා විදිහට අ,ආ,වත් තාම අදුරන්නෙ නැහැ .එයාගෙ වයස මුහුකුරා යනකොට එයා කරයි කියලා හිතෙනවා .තමන්ගෙම නිර්මාණ කරපු කෙනෙක් පුළුවන් නම් කියන්න ඇති හැබැයි අඩුයි .පඩුසිවුරක් කවි පෙල අපි දන්නෙ කවි අසංක කීවා කියලා නමුත් ඒකෙ අයිතිය මේ චැනල් එක කරන ඇඩ්මින් ගේ.සහන් කියන්නෙ තාත්තා හදලා දීපුවා.ඒවගේ තමා මේකත් කියලා මම හිතෙනවා

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu ปีที่แล้ว

      Meyata tawama akuru galapanna be 1 wasarata baradunne me awrudde. Anika meya awrudu 3 idan kiyanna gatte.. Eka eyage dakshatawaya ahena de unath kiyanna purudu wena eka. mehemawath beri lamai innawa.....bashi kiyanne amuthu kenek mn gawa tiyenawa vedio eya chuti kale kiyana ewa... Eyata akuru puluwan unama deyak karai kiyala mn wishwasa karanawa❤️❤️❤️

  • @mayuramadhushan8330
    @mayuramadhushan8330 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ