✔️ හවසට කහට කෝප්පයක් බොන්න සුපිරිම කෑමක් විනාඩි 10 කින් ❤ I added Semolina to an Egg | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 109

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว +1

    හොඳ රසවත් dewal hadanna kiyala denawata oyata godak pin.ime.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +2

    ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @jaffnakitchen4636
    @jaffnakitchen4636 3 ปีที่แล้ว

    Nice From sri lanka 🇱🇰

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ඇත්තටම රස විදියට පෙනවා. ගොඩක් ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +2

    නියමයි. හදලා බලන්න ඕනේ

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @tharushithewanthi9320
    @tharushithewanthi9320 3 ปีที่แล้ว

    Ekanam niyamai 👌

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 3 ปีที่แล้ว +1

    හරිම ලෙසි රෙසිපි 1ක්.thanks

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊👍

  • @රිතූනෙරාදා
    @රිතූනෙරාදා 3 ปีที่แล้ว +4

    අක්කි ඔයා නම් නියමයි මේකනම් හදනවමයි 🤩😝

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි නංගී 😊

  • @nirashakumari1029
    @nirashakumari1029 3 ปีที่แล้ว

    Rulan wenuwata pan piti yoda ganna barida mis

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 3 ปีที่แล้ว

    Wow nice

  • @annekumari7160
    @annekumari7160 2 ปีที่แล้ว

    kiri piti wenuwata fresh milk ekthu kloth puluwam wewida dear me widihta hdala ganna

  • @madukumari9174
    @madukumari9174 3 ปีที่แล้ว

    මන් ඉන්නේ කුවෙිටි එකේ,අක්කේ ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා,එ වගෙමයි ගොඩක් පැනි රස කෑම මන් හදනවා,හවසට තේ එකට දෙන්න,මෙියලා ගොඩක් අසාවෙන් කනවා,මට thanks කරනවා,ඔයාට තමයි මන් thanksකරාන්නේ,ගොඩක් පින් ඔයා නිසා මන් ලකුණු දා ගන්නවා ⁣ආදරේයි අක්කියෝ,පරෙස්සමින් ඉන්න තෙරැවන් සරණයි ඔබට,🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️💚💚💚💚💚

  • @sub-rb7zc
    @sub-rb7zc 2 ปีที่แล้ว

    waw thanks

  • @ශානිගෙකතාවිමන
    @ශානිගෙකතාවිමන 3 ปีที่แล้ว

    නියම රෙසිපි එකක්..ගොඩාක් ස්තුති

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @janakakumarasiri5906
    @janakakumarasiri5906 3 ปีที่แล้ว

    Harima rasai.... api haduwa..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @كافندياصندل
    @كافندياصندل 3 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ thanks ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි නංගී 😊

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 ปีที่แล้ว +1

    1 st comment nice recipe thnk u soo much ❤️🔥

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      You are welcome my dear 😊

  • @migaradissanayaka3276
    @migaradissanayaka3276 3 ปีที่แล้ว +1

    magen first comment eka.eazy recipe ekak

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 3 ปีที่แล้ว

    Ane akkiyo රුලං nane mehe paan piti walin hoda nedda hadanna berida

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว

    කොහොමද හොදින් නේද ඔයා ඉතින් හැමදාම හරිම පහසුවට හදාගන්න පුළුවන් දේ තමයි ගේන්නේ මමත් දැන් පුරැදු වෙලා තියෙනවා ඔයා හදන හැම රෙසිපි එකක්ම පහසුවට හදන එවා මටත් හරිම පහසුයි වැඩ ඇරිලා ආපු ගමන් හදා ගත්තා කැවා ඔයාට ගොඩක් ස්තුතියි නංගියො දවල්ට බලනව ඔයා මොනවද දාලා තියෙනවා තියෙන්නේ පහසු රෙසිපිය කියලා මට වටිනවා ඔයාගෙ විඩියො ගොඩාාාක් ජයවෙිවා නංගී 😘😘😘

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      අපි හොදින් ඉන්නවා අක්කා. ගොඩාක් ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි 😊

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 ปีที่แล้ว

    I like it.thank you so much

  • @shehaniayeshma1332
    @shehaniayeshma1332 3 ปีที่แล้ว +1

    Just now made it without milk powder it came same as this.for few snack balls I put coco powder.thank you chammi for the recipe it was super quick snack for tea time♥️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      I'm so happy to hear that my dear 😊

  • @jayaminijayawardhana3537
    @jayaminijayawardhana3537 3 ปีที่แล้ว

    රුලං වෙනුවට පාන්පිටි ගන්නබැරිද
    Barida

  • @annemendis2377
    @annemendis2377 3 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @thilinikudaliyanage9236
    @thilinikudaliyanage9236 3 ปีที่แล้ว +3

    Milk pwdr wenuwata danna puluwan monawada

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      Milk powder නැතිව රුලං තව චුට්ටක් වැඩි කරන්න. නමුත් milk powder නිසා ලොකු රසයක් එකතු වෙනවා. ඒ නිසා milk powder ගෙදරදීම හදා ගන්න ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @raweenroshel123
    @raweenroshel123 3 ปีที่แล้ว +1

    First comment
    Thanks akki

  • @iew1683
    @iew1683 3 ปีที่แล้ว +1

    නියමයි 👌

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි අයියේ 😊

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Tahks❤❤🌹🌹👍👍

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් නියමයි❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි 👌❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @yushrairash4258
    @yushrairash4258 3 ปีที่แล้ว

    Yummy recipes akkiyo

  • @cookwithgranny68
    @cookwithgranny68 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි චම්මි..
    කිරිපිටි අත්‍යවශ්‍ය ද මේ රෙසිපියට?
    දැන් අපේ ගෙදර කිරිපිටි පාවිච්චියක් නෑ.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      කිරි පිටි නැතිව රුලං තව චුට්ටක් වැඩි කරන්න. නමුත් කිරි පිටි නිසා ලොකු රසයක් එකතු වෙනවා. ඒ නිසා milk powder ගෙදරදීම හදා ගන්න ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @tharinduvinod4482
    @tharinduvinod4482 3 ปีที่แล้ว +4

    First

  • @nilushasewwandi2649
    @nilushasewwandi2649 3 ปีที่แล้ว

    Akke rulan badinna onada

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    හදලා බලනවා ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      හදලා රස කියන්න 😊

  • @fishkingdom1669
    @fishkingdom1669 3 ปีที่แล้ว +1

    Vegetarian kottu oni

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Video daannam ikmaninma 😊

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +1

    Akki meka oven eke hadanna brida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      මම හදලා බලලා නම් නෑ නංගී 😊

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌

  • @niroshakumari4338
    @niroshakumari4338 3 ปีที่แล้ว +1

    ♥️♥️

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 3 ปีที่แล้ว +3

    සීනි,කිරිපිටි නොදා, සැරට හදන විදියක් කියන්නකෝ...

    • @chandanisandamali143
      @chandanisandamali143 3 ปีที่แล้ว

      Piti kiri wenuwata magee pitikala pol kiri danna puluwanda?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      මම වීඩියෝ දාන්නම් 😊👍

  • @melankalpadith0019
    @melankalpadith0019 3 ปีที่แล้ว +1

    ☝️🤟🤟🤟🤟🤟🤟1st com eka

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @imshwickz5205
    @imshwickz5205 3 ปีที่แล้ว

    අවන් එකේ දානවා නම් කොහොමද ?
    ස්තූතියි !

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      මම අවන් දාලා හදලා නම් නෑ 😊

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 3 ปีที่แล้ว

    බිත්තර වෙනුවට custed powder පාවිච්චි කරන්න පුළුවන් ද ?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Biththara netiwa hadanna mama kiyala dennam 😊

  • @chathurangiupeksha9113
    @chathurangiupeksha9113 3 ปีที่แล้ว +1

    Kiri piti nathuwa hadanna barida.wena adeshakayak nadda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Milk powder නැතිව රුලං තව චුට්ටක් වැඩි කරන්න. නමුත් milk powder නිසා ලොකු රසයක් එකතු වෙනවා. ඒ නිසා milk powder ගෙදරදීම හදා ගන්න ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @askku629
    @askku629 3 ปีที่แล้ว

    රුලං naththam wena monawada danna puluwan

  • @nilupavipuli9037
    @nilupavipuli9037 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @dilkiimasha1142
    @dilkiimasha1142 3 ปีที่แล้ว

    Akke Swan රැකියාවක් වගේ karanna ලේසි keamak කියලා dennako වැඩි වියදමක් නැතුව ලාභයක් ගන්න පුළුවන්

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Murukku ලේසිම රෙසිපි එකක් මම දාලා තියෙනවා වංගෙඩි නැති ..ඒක සුදුසුයි. තව චිලි පේස්ට්, උම්බලකඩ සම්බෝල, රටකජු බැදුම, තව ගොඩාක් කල් තියාගන්න පුලුවන් රෙසිපි මම දාලා තියෙනවා නංගී 😊

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 3 ปีที่แล้ว

    Egg nathiwa hadanna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Puluwan ..mama video daannam 😊

  • @shirankumarakumara2705
    @shirankumarakumara2705 3 ปีที่แล้ว

    Rulan kohanda ganna kiynko

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      සිල්ලර කඩ වල උනත් තියෙනවා 😊

  • @fishkingdom1669
    @fishkingdom1669 3 ปีที่แล้ว +2

    1st view

  • @dammikatishera3335
    @dammikatishera3335 3 ปีที่แล้ว +1

  • @hpganulawathi4692
    @hpganulawathi4692 3 ปีที่แล้ว +1

    කිරිපිටි ග්‍රෑම් වලින් කොපමනද

  • @gangajayasingher9771
    @gangajayasingher9771 3 ปีที่แล้ว

    මිරිස් රසට මෙක හදන්න පුළුවන්ද ?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @sriyanisilva1747
    @sriyanisilva1747 3 ปีที่แล้ว

    නංගී fresh milk danawanam කොච්චර ප්‍රමාණයක් ගන්න oneda.kiri piti mehe ටිකක් අඩුයි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ෆ්‍රෙශ් මිල්ක් දානව නම් පදම වෙනස් වෙනවා අක්කා..කිරි පිටි නැතිව හදන්න පුලුවන් ..රුලං චුට්ටක් වැඩි කරන්න ..නමුත් කිරි පිටි වලින් ලොකු රසයක් එකතු වෙනවා .ඒ නිසා ඔයාලට ගෙදරදීම කිරි පිටි හදාගන්න පුලුවන්. මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @samadhifernando2817
    @samadhifernando2817 3 ปีที่แล้ว

    ❤️🥰

  • @adikarisampath6370
    @adikarisampath6370 3 ปีที่แล้ว +1

    රසත් ඇතිනෙද?

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 3 ปีที่แล้ว

    බිත්තර නැතුව බැරිද මේක හදන්න

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @dulanjanitharushi7514
    @dulanjanitharushi7514 3 ปีที่แล้ว +1

    රුලං නැත්නම් පාන්පිටි එකතු කරන්න බෑද අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      රුලං අත්‍යාවශ්‍යයි 😊

  • @apsarasandali9561
    @apsarasandali9561 3 ปีที่แล้ว +3

    කිරි පිටි ඕනිමද 🙄🙄

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Milk powder නැතිව රුලං තව චුට්ටක් වැඩි කරන්න. නමුත් milk powder නිසා ලොකු රසයක් එකතු වෙනවා. ඒ නිසා milk powder ගෙදරදීම හදා ගන්න ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @hemaperera7669
    @hemaperera7669 3 ปีที่แล้ว

    Mat hadl balnw

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +1

    හරිම පහසුයි රුලං පිටි
    නැහැනේ 😜

  • @chandrakahawa5869
    @chandrakahawa5869 3 ปีที่แล้ว

    15th