14 - ශෝදක දියර නිවසේදී සාදමු | How to make your own Cleaning Solutions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +5

    ඔබතුමිය කියාදෙන මේ දේවල් අපේ ජීවිතයට ගොඩක් වටිනවා තවත් මෙවැනි දේවල් වලින් අපිව දැනුවත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 👍👍❤️❤️🌷🌷🌷🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි නදී 🙏🙏🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +9

    දන්නා දේවල්වලම නොදන්නාකම ඇතිබව දැනගැනීමම ඉගනීමක්..ජයෙන් ජයම වේවා ..❤❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ... ගොඩාක් ස්තුතියි ප්‍රේමා

    • @premakulathilaka950
      @premakulathilaka950 3 ปีที่แล้ว

      මිලට ගත් white vinegar ගෙදර පාවිච්චි කරද්දී වතුර දාන්න ඕනද කොච්චර ප්‍රමානයක්ද

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@premakulathilaka950
      විනාකිරි කප් 1
      වතුර කප් 1
      දියර සබන් drops කීපයක්
      තියෙනව නම් කුරුඳු තෙල් බින්දු කීපයක්
      ඉහත සඳහන් සියල්ල හොදින් මිශ්‍ර කර පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දියර සබන් අවසානයේ එකතු කරන්න. නැතිනම් පෙන දමා , මිශ්‍රණය උතුරා යනවා.

  • @origamikids8101
    @origamikids8101 3 ปีที่แล้ว +4

    Video එක ගොඩක් හොඳයි. සුදු විනාකිරි, baking powder, microfiber towel වැඩි ප්‍රමාණවලින් ගන්නෙ කොහෙන්ද? මම මේ video එකට ගොඩක් කැමතියි. 😍😁👍😆

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      Microfiber clothes , vehicle service centers වලින් ගන්න පුළුවන්. විනාකිරි සහ baking soda තොග වෙළද සල් වලින් ලබා ගන්න පුළුවන් වේවි.වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

    • @origamikids8101
      @origamikids8101 3 ปีที่แล้ว +1

      Thanks 👍😄

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ,හරිම ප්‍රයෝජනවත්. ඔබට තෙරුවන් සරණයි.

  • @CynthiaElina
    @CynthiaElina 2 ปีที่แล้ว +1

    Very useful actually today I saw this vedio thank you

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +4

    thanks so much,i like to watch ur vedioes ,and hoping more .god bless you;

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks so much, will upload more videos in the future.

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +1

    Your video are veryuseful 👏❤️💐Thank you so much ,Good bless you family

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      My pleasure 😊God bless you and your family too!

  • @hasinikanchana3663
    @hasinikanchana3663 ปีที่แล้ว

    Godak loku dewal tikak igana gaththa akke..godak pin oyata.apita me dewal gena danuwath karanawata❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Sthuthiyi nangi 🙏

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 8 หลายเดือนก่อน

    Saban drawanaya kiyanne soap diyAkarala gannawada .nathnam athsodana liqvid da... pol vinakiri ne mehe thiyenne..

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ,ලංකාවට රබින් ඇල්කොහොල් වෙනුවට මොකක්ද කියන්ඩ පුළුවන්ද ගන්නෙ

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Surgical spirits ගන්න පුළුවන්. ඕනෑම pharmacy එකක තියෙයි

  • @mangalikahettiarachchi1754
    @mangalikahettiarachchi1754 ปีที่แล้ว

    Komad eke sit eka pirisidu (udakawaraya) warnaya wenas bawa nathi karaganne keseda ? Vedio eka lassanai

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඉදිරි වීඩියෝ එකකින් පෙන්වන්නම්. ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏.

  • @fathimashifani9933
    @fathimashifani9933 3 ปีที่แล้ว +1

    මේකත් හොද වීඩියෝ එකක්

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 9 หลายเดือนก่อน

    අනේ,,,ඔයා,කොචිචර,,වටිනා,කාන්තාවක්ද,,සමහර,ගමෙි ගොඩෙි,තාන්තාවෙ,,අනුන්ගෙ,කොප්ප,හොදනවට,වැඩිය,හරිමආදර්ශමත්,ඔබතුමිය❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබේ අගය කිරීමට

  • @thilina.jayawardana
    @thilina.jayawardana ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @indunilkumara8205
    @indunilkumara8205 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ...hoda vidio 1...

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මිස් ♥️♥️ කුස්සිය ලස්සන බල බල රස වින්දා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.

  • @nalikapathirana5028
    @nalikapathirana5028 2 หลายเดือนก่อน

    ලී බඩු වල පැල්ලම් යවන්න, පිරිසිදු කරන්න හොද ද්‍රාවණයක් කියන්න මිස්

  • @tharanganinawagamuwa3377
    @tharanganinawagamuwa3377 3 ปีที่แล้ว

    අනේ අක්කේ මට කියන්න පුලුවන්ද Assential oil ගන්නෙ කොහෙන්ද කියලා.රස කාරක , වර්ණක හැමදේම තියනවා. essential oil හොයාගන්න මට බැරි වුණා. ලෙමන් වලට වඩා මම කැමති ගොඩක්ම මල් සුවදට පුළුවන්නම් රිප්ලයි එකක් දෙන්න thank u so much. 👍❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ලංකාවේ online ගන්න පුළුවන් link එකක් දැක්කා . මේක බලන්න.
      lk.spaceylon.com/home-wellness/essential-oils.html

  • @juki4517
    @juki4517 3 ปีที่แล้ว

    Oya lasssnata kiyanawa thamks.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 🥰🥰🥰

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 ปีที่แล้ว +1

    Akke meke white distribution eka nathuwa ganna wena deyak nadda

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      නංගි ඔයා අහන්නේ white vinegar ගැනද? White Vinegar වෙනුවට ලංකාවේ Artificial Vinegar පාවිච්චි කරන්න පුළුවන්

    • @neranjalasatharasinghe494
      @neranjalasatharasinghe494 2 ปีที่แล้ว

      @@PasanNivasa eka viniger da? Mn hithuwe wena ekak kiyala. Thank you akke. Mn me widihata try karannam😉

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 ปีที่แล้ว +1

    God bless you

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      God bless you too Marie!

  • @kethmydissanayake1242
    @kethmydissanayake1242 9 หลายเดือนก่อน

  • @nenadinushyamali8868
    @nenadinushyamali8868 3 ปีที่แล้ว

    Your videos are very useful

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Glad to hear that Shayamali!

  • @SunilPathmasiri-w1h
    @SunilPathmasiri-w1h 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +2

    Thank you mis❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome, Udeni. You can call me Thanuja, aunty, akka or nangi, as appropriate. I consider everyone as my family 😊

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว

    කණ්ණාඩි මේසය සහ කණ්ණාඩි වීදුරු clean කරන විදිහ කියල දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූති වෙනවා.💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ඉදිරියේදී කරනවා . කන්නාඩි පිරිසිදු කරන්න විනාකිරි මිශ්‍රණය spray කර පත්තර කොලයකින් හොදින් පිස දමන්න. වීදුරු/කන්නාඩි හොදින් පිරිසිදු කරගන්න පුළුවන් මේ විදියට

    • @sciencebased5886
      @sciencebased5886 3 ปีที่แล้ว

      @@PasanNivasa Thank you very much.💐

    • @nishanthinishanthi1235
      @nishanthinishanthi1235 3 ปีที่แล้ว

      @@PasanNivasa API kamata ganna viNakirida ganne

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 ปีที่แล้ว

    Good video aunty..💞

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ thanx

  • @nilminithusharijayaweerapa2672
    @nilminithusharijayaweerapa2672 2 ปีที่แล้ว +1

    මිස් විනාකිරි සැර එන්නේ නැද්ද

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ලංකාවේ artificial විනාකිරි වලින් සැර එන්නේ නැහැ නිල්මිණි. සැරක් දැනෙනවානම්, දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න.

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว +1

    ලි බඩු පිරිසිදු කරට කමක් නැද්ද

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว

    Good good thank mis

  • @pathmadesilva8636
    @pathmadesilva8636 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌😊

  • @champahegoda2894
    @champahegoda2894 2 ปีที่แล้ว +1

    👍💐💐💐

  • @aruniattanayake3463
    @aruniattanayake3463 3 ปีที่แล้ว

    Mewa nanak wenne nadda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      දෙහි යුෂ දාන එකනම් මාස තුනක් විතර තියාගන්න පුළුවන්, අනිත් එව්වා නරක වෙන්නේ නැහැ 🥰🥰🥰

  • @priyangikakumari6360
    @priyangikakumari6360 3 ปีที่แล้ว

    ❤️❤️

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. හූනන්, කැරපොත්තන් වගේ සත්තු කුස්සියෙන් පලවා හරින්න විසදුමක් කියන්න.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම මම ඉදිරි videos වල ඒ ගැන කතා කරන්නම් . මගේ මීට පෙර කතා කල විනාකිරි සහ දෙහි ලෙලි යොදා හදන ද්‍රවණය මැස්සන් කුඹින් වැනි සතුන් පැමිණීම වලකනවා. එක try කරලා බලන්න . ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏🙏

  • @himalijayasuriya8406
    @himalijayasuriya8406 3 ปีที่แล้ว

    Very useful

  • @ishaniranaweera1674
    @ishaniranaweera1674 3 ปีที่แล้ว

    Thank you so much akkii❤🥰💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Welcome nangiyo 😊

  • @ajanthakumari9100
    @ajanthakumari9100 2 ปีที่แล้ว

    එසන්සන් ඔයිල් කියන්නෙ කේක් වලට ගන්න එසන්ස් එකමද?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      නැහැ. ඒකට කියන්නේ "එසන්ෂල්" oil කියාල . මේ link එකෙන් බලන්න
      www.srilankabusiness.com/spices/essential-oil-from-sri-lanka.html

    • @ajanthakumari9100
      @ajanthakumari9100 2 ปีที่แล้ว

      @@PasanNivasa 🙏🙏🙏🙏

  • @chandaniwickramasinghe4551
    @chandaniwickramasinghe4551 3 ปีที่แล้ว

    tank you aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome duwa 🙏

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Watinwa godaaaaaak

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @nenadinushyamali8868
    @nenadinushyamali8868 3 ปีที่แล้ว

    Would you please tell me the name of ur fb profile

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      facebook.com/pasan.nivasa.3/

  • @ayeshakoshila6932
    @ayeshakoshila6932 ปีที่แล้ว

    💖💖💖💖💖

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰