ගෙදරක අනිවාර්යයෙන් තිබියයුතු WD40 || 10 WD 40 Hacks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @nimesha9671
    @nimesha9671 4 ปีที่แล้ว +8

    අපේ ගෙදර WD40 තියෙනවා . නමුත් ඔයා පෙන්නලා දුන්න සමහරක් දේවල් එකෙන් කරන්න පුලුවන් කියල දැනගෙන හිටියේ නැහැ . වටිනවා මේ video එක . බොහොම ස්තුතියි ඔයාට.

  • @sathsaragihan3735
    @sathsaragihan3735 ปีที่แล้ว +1

    Math oyage vidio okkoma beluwa mage jivithe godak dewal wenas karagaththa oya godak hodai adarshamath dewal oya laga pirila loba nethiwa ewa hemotama beda dena oyata godak pin akke

  • @prabhaSrii
    @prabhaSrii 2 ปีที่แล้ว +1

    Thank you අක්කා . අපිට මේ දේවල් ගොඩක් වැදගත් .

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +4

    ඇත්තමයි සුපිරි වීඩියෝ එකක්. හරිම වටිනව ඕකෙන් ඔච්චර දෙයක් කරන්න පුළුවං කියල දන්නෙත් අදයි ස්තුතියි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබටත් 😊

  • @padmapatabadige2330
    @padmapatabadige2330 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරීම.you are a great lady .you are a wonderful wife .All the very best

  • @priyankasilva4691
    @priyankasilva4691 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබට. අපි නොදන්න දේවල් ගොඩක් මිස් අපිට කියලා දුන්නා. ඒ හැම දේකටම මිස්ට ගොඩක් පින්. අලුත් වීඩියෝ එකක් දානකල් ආසාවෙන් බලන් ඉන්නවා. දෙව් පිහිටයි මිස්ට ....

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      අහන්නත් සතුටුයි 😊

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 3 ปีที่แล้ว +2

    Mamanam adamai danne mehema deyak thiyenawa kiyala. Thank you akke.

  • @NNiiiii
    @NNiiiii 4 ปีที่แล้ว +2

    godakma sthuthiyi miss.me wage dewal kiyala dena vedioes lankawe godak aduyi.obata godak pin apata me dewal obage vediyo walin kiyala denawata.missge vedio walin godak danuma apata labenawa. thawa thawath obage danuma godak wadiwewa,theruwan saranayi.sthuthiyi nawathath.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට 😊

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා පනිවිඩයට ජයවේවා

  • @surangasanjeewa8523
    @surangasanjeewa8523 2 ปีที่แล้ว

    oya kiyala dena me dewal jewitheta ihalata nagina ath welak wage.theruwan saranai oyata

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 ปีที่แล้ว +8

    Thank you very much for the useful tips. Love your channel.

  • @damithaniroshani452
    @damithaniroshani452 4 ปีที่แล้ว +2

    Thank you so much dear,white color handbag ekaka thiyena kunu pellam tika ain karanne kohomada kiyala hithaddi thamai me video eka dakke. Thanks again❤

  • @nileekajayasuriya3181
    @nileekajayasuriya3181 3 ปีที่แล้ว

    වැදගත් කරුණු ටිකක් ස්තුතියි .මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරන්න .මේ වගේ තවත් tips කියලා දෙන්න පුලුවන්ද ?

  • @poornimadinsadi
    @poornimadinsadi 4 ปีที่แล้ว +5

    අක්කා අළුත් දෙයක් දැනගත්තා
    Thank you so much

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි නංගී 😊

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 ปีที่แล้ว +4

    I knew about wd 40 but never thought we can use for so many things at home. Thanks for this use full

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      You are welcome 😊

  • @Heshfernando123
    @Heshfernando123 3 ปีที่แล้ว +2

    Thank you very much for the tips.❤️

  • @jayanikumari502
    @jayanikumari502 4 ปีที่แล้ว +4

    Meka kohenda ganna puluwan.. kiyak wenawada dr..thank u

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +6

      Foodcity, Supermarkets, Hardware Stors. පෝඩිම එක 495/= medium එක 540/=

  • @mayuridissanayaka3435
    @mayuridissanayaka3435 3 ปีที่แล้ว +4

    Oya nam amazing.aththatama godak usefull dewal kiyala denne.thank you very much oyata.

    • @pushpawijesinghe3354
      @pushpawijesinghe3354 2 ปีที่แล้ว

      මම අද තමයි දන්නේ wd40 කියලා දෙයක් ගැන. ඔයාට ගොඩක් පින්.

  • @chameeranilmini4862
    @chameeranilmini4862 3 ปีที่แล้ว

    pantrya piliwelakata ahuraganne kohomada obathumiyagen danaganna kamathi👱
    Thankyou

  • @sandataniwela5311
    @sandataniwela5311 2 ปีที่แล้ว

    Meka ate gaunata kamak nadda ake... Tail wala badila tiyena kahata pallam iwath karanna kramayak kiyannak

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 3 ปีที่แล้ว

    Me spry aka kohenda ganna puluwan.

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 2 ปีที่แล้ว

    Me product eke kohenda gnne puluwan?

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 5 หลายเดือนก่อน

    Meva mona kadavalada thiyenne ganna

  • @manorikadigamuwa8563
    @manorikadigamuwa8563 5 หลายเดือนก่อน

    ගන්නෙ කොහෙද තියෙන්නේ. හාඩ්වෙයාවලද

  • @sltravelvlog274
    @sltravelvlog274 3 ปีที่แล้ว

    Micro fibre cloth ekak needa meka?

  • @winbeauty5834
    @winbeauty5834 3 ปีที่แล้ว +1

    ස්තුතියි ...හරීම වටිනා කැරුණු ටිකක් ..❤❤❤

  • @methurm492
    @methurm492 3 ปีที่แล้ว

    Canddle vela wax frock 1 vadunama ivath keraganna puluvanda

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +3

    Oyage oya flowers aregment ekath apata wisthara dennna dr lassanai godak

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +2

      හොඳයි 😊

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Mila kiyada?

  • @nandanikarunananda9940
    @nandanikarunananda9940 ปีที่แล้ว +1

    Thank you

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 ปีที่แล้ว

    Kohenda WD 40 ganna puluwan

  • @thiliniariyawansha5408
    @thiliniariyawansha5408 3 ปีที่แล้ว

    Sofa walata hodada

  • @imranimadh2716
    @imranimadh2716 3 ปีที่แล้ว

    Kama Dana silwar bajana walata hodayda

  • @asindulirandhara8777
    @asindulirandhara8777 2 ปีที่แล้ว

    කොහෙන්ද මේක ගන්නෙ?? ?මිල කීයද

  • @rashafathima1186
    @rashafathima1186 3 ปีที่แล้ว

    Important vido ekak.thqnk u

  • @dinukaperera1313
    @dinukaperera1313 3 ปีที่แล้ว +1

    Lagadi ahamben dekke video 1.den man subscribe karala thiyenne.nodanna dewal notherena then godak denagaththa. Igena gaththa.god bless

  • @dinukaperera1313
    @dinukaperera1313 3 ปีที่แล้ว

    Eththatama oyage video godak watinawa. Hema video 1ma hodata karala.hema video 1ma beluwa.thawa video karanna akke.god bless

  • @nadeesarika5306
    @nadeesarika5306 4 ปีที่แล้ว +3

    Very useful vedio .thank you dear

  • @sadharuwandilanka3055
    @sadharuwandilanka3055 3 ปีที่แล้ว +1

    ඒවා කොහෙද thiyenne

  • @KIREINIHON
    @KIREINIHON 9 หลายเดือนก่อน

    සෝෆා clean karana ක්‍රමයක් kiyannako akke

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 3 ปีที่แล้ว +1

    Very important . Thanks

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 4 ปีที่แล้ว +1

    Parana poth paththara bothal plastik petti walata mokada karanne.iwath karana isthanayak kiya denna. mage gedara me walin pirila .saththu boo wela .ane mata karunakarala mewa iwath kara ganna udw karanna.

  • @zameenajaleel2954
    @zameenajaleel2954 3 ปีที่แล้ว

    Is this Camical? It's like S bleach water

  • @sameerarukshan1830
    @sameerarukshan1830 2 ปีที่แล้ว

    කොහෙන්ද ගන්න ඕන

  • @hanshinipiumika3056
    @hanshinipiumika3056 3 ปีที่แล้ว +1

    කෙහෙන්ද මෙක ගන්න පුළුවන්

  • @seuwandisaranga4616
    @seuwandisaranga4616 3 ปีที่แล้ว

    Akke mewa ona thankin ganna puluwanda

  • @anushkamanuri5468
    @anushkamanuri5468 3 ปีที่แล้ว

    Akka tile wala monahari alawaganna puluwan gam akak kiyanko

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว

    UNBELIEVABLE...
    Thanks Dear

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว

    akki Meka keeyak wenawada

  • @amilapriyantha4513
    @amilapriyantha4513 4 ปีที่แล้ว +1

    Kiyanna පුළුවන්ද ගෙවල් wala inna huno palawa හරින විදිහක් nadda.

    • @citaneetha5084
      @citaneetha5084 4 ปีที่แล้ว

      අපෙ ගෙදරත් හරියට හුනො ඉන්නවා එයට විසදුම ක් නැද්ද

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා අක්කා. මේ WD 40 ගන්න පුලුවන් මොන කඩවල් වලින්ද කියන්න පුලුවන්ද

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 3 ปีที่แล้ว

    Oya harima hoda gruhaniyak....proud of you....as a woman...🥰

  • @RangikaNidarshani
    @RangikaNidarshani 5 หลายเดือนก่อน

    නියමයි 👍👍👍

  • @ramanikabotejue7127
    @ramanikabotejue7127 4 ปีที่แล้ว +4

    Thank u. All the Best!

  • @chamindikarathnayaka4440
    @chamindikarathnayaka4440 4 ปีที่แล้ว +6

    WD40 multi use එකද ගන්න ඕන? විවිධ වර්ග තියෙනවාද ?කරුණාකරලා පිලිතුරක් දෙන්න . Vidieo එක ඉතා හොදයි .ස්තුතියි ඔබට.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +7

      WD 40 කියල ඉල්ලන්න. ඔය පෙන්නන එක. නිල්පාටයි. Foodcity වල නම් bleeching වර්ග, tile clearners තියෙන රාක්කවල තියෙන්නෙ

    • @mallikasheron9829
      @mallikasheron9829 3 ปีที่แล้ว

      Thank u soo much madam.God bless u.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +2

    Harima wedagath thanks for sharing this video

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 ปีที่แล้ว +1

    Rexin පුටු පිරිසුදු karana widiya කියන්න

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 3 ปีที่แล้ว

    Akki koheda ganna thiyenne ❤️🤩👩

  • @imandip6637
    @imandip6637 2 ปีที่แล้ว

    ස්තුති අක්කා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 ปีที่แล้ว +3

    Thanks for this very useful video 👍

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      You are welcome 😊

  • @thanujanayomi4123
    @thanujanayomi4123 3 ปีที่แล้ว

    අක්කේ මෙය කොහෙන්ද ගන්න පුළුවන්

  • @sugathbandara3779
    @sugathbandara3779 3 ปีที่แล้ว

    Kohomada ganne

  • @upekshasathsarani7450
    @upekshasathsarani7450 3 ปีที่แล้ว

    Owa koheda thiyenne

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 ปีที่แล้ว

    වට්නාම ව්ඩ්යෝ එකක් ගොඩක් ස්තුතියි සුදුමැණික , මේවා තියෙන්නේ හාඩ්වෙයාර් වලද

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว

    Thank you so much!!❤️

  • @tharukagunawardane8472
    @tharukagunawardane8472 3 ปีที่แล้ว +1

    Thank you so much .its very useful 😍

  • @mishanmadhuranga3578
    @mishanmadhuranga3578 3 ปีที่แล้ว

    ලී බඩුවල කුණු පැල්ලම් යවන්න හොඳ නැද්ද

  • @sandalaniliyanage6313
    @sandalaniliyanage6313 3 ปีที่แล้ว

    Wd 40 kiyanne monawada

  • @geethanisamadarachandrasek678
    @geethanisamadarachandrasek678 3 ปีที่แล้ว

    ඕක ඔය තරම් වටිනා දෙයක් කියලා අදයි දැන ගත්තෙ

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t ปีที่แล้ว

    Thanhks oyata

  • @ayeshadulanjali9587
    @ayeshadulanjali9587 3 ปีที่แล้ว

    Watinawa kiyanne marama watinawa thanks akkiyo

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว +2

    ඔයත් හරියටම WD40 වගේ. රුපෙත්, වචනත්, වැඩත්.දැක්කත්, ඇහුනත්, ගෑඋනත්, WD40ම තමයි.
    ඇහැ අහකට ගන්න හිතෙන්නෙම නැහැ. ජයෙන් ජයම වේවා හතර දෙනාටම. WD40ම වේවා.

  • @amidumalshan1351
    @amidumalshan1351 3 ปีที่แล้ว +1

    Godak vatinava ..thanks

  • @dioncroos3572
    @dioncroos3572 4 ปีที่แล้ว +2

    Thanks dear 👍👍👍

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 4 ปีที่แล้ว +7

    විෂ නැද්ද???

  • @nileekajayasuriya3181
    @nileekajayasuriya3181 3 ปีที่แล้ว +1

    WD40ගන්නෙ කොහෙන්ද ?

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 3 ปีที่แล้ว

    Excellent ideas thanks

  • @pamodaneeepa2007
    @pamodaneeepa2007 4 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්. ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 😊

  • @thusharihapuaarachchi7161
    @thusharihapuaarachchi7161 3 ปีที่แล้ว

    maka ganne kohenda

  • @nishagayani8263
    @nishagayani8263 4 ปีที่แล้ว +2

    Thank you dear

  • @pasindukarunarathna6882
    @pasindukarunarathna6882 3 ปีที่แล้ว

    Kiyak wenawada

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Oyage hema video ekakma balanawa

  • @achinisandaliya8508
    @achinisandaliya8508 3 ปีที่แล้ว

    Thank you..❤

  • @mignonneperera3719
    @mignonneperera3719 3 ปีที่แล้ว

    Thank you so much
    💢💢💢

  • @chandrakumarithenakoon3177
    @chandrakumarithenakoon3177 3 ปีที่แล้ว

    Oyage kichan eka clean karana hati penwanna

  • @ntshani7780
    @ntshani7780 4 ปีที่แล้ว +2

    Thank you. Good job super

  • @krishanitharanga2082
    @krishanitharanga2082 3 ปีที่แล้ว

    Api kohenda WD 40 ganne

  • @vashantha.r4284
    @vashantha.r4284 4 ปีที่แล้ว +2

    Thank you 👍🙏❤

  • @sumeerauthpala1494
    @sumeerauthpala1494 4 ปีที่แล้ว +2

    Very useful video

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      Thank you 😊

  • @sumuduruwangi480
    @sumuduruwangi480 4 ปีที่แล้ว +1

    Superb thank you..

  • @yamunalalanthi9721
    @yamunalalanthi9721 4 ปีที่แล้ว +1

    Meya kohenda ganne

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      හාඩ්වෙයාස් food city keels වල තියෙනව

  • @Henu-q6w
    @Henu-q6w ปีที่แล้ว

    Hodai godak

  • @kalyanadinesh2277
    @kalyanadinesh2277 3 ปีที่แล้ว

    Mike ekak use karannako. Ehenne ne kiyana ewa

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว

    අක්කෙ මගෙ ඩෙනිම් ස්ක්‍රිප්ට් එකක සීන් ගෑවිලා...මොකක්ද කරන්න ඕනේ..කියන්නකො

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +3

    මෙික ගන්න තියෙන්නෙ කොහෙද කියලා දෙන්න

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +2

      Foodcity, Supermarkets, Hardware Stors

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 ปีที่แล้ว +1

    කොහෙන්ද අක්කෙ ගන්න පුළුවන්

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      hardwares වල වගේම කාගිල්ස් ෆුඩ් සිටි එකේ තියෙනවා 😊

    • @akeshaakesha3868
      @akeshaakesha3868 3 ปีที่แล้ว

      @@DoveGreensthanks 😘 ඔයාගෙ වීඩියෝ ස් හරි ලස්සනයි ,පැහැදිලි යි වගෙම අපේ ජීවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනව..අපි ගෘහණියොනෙ ඉතින් ඔයා කියල දෙන හැමදේම වගේ අපිට වැදගත්

  • @nimanshalakshani9280
    @nimanshalakshani9280 3 ปีที่แล้ว +1

    Thankss

  • @harinidesilva8043
    @harinidesilva8043 4 ปีที่แล้ว +2

    Meken damage wenne නැද්ද . දිරන්නෙ නැද්ද

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      WD 40 කියන්නෙ මුලු ලෝකය පුරාම popular දෙයක්. වැඩිපුරම පාවිච්චි කරන්නෙ වාහන වලට

  • @indikarajapaksha5258
    @indikarajapaksha5258 4 ปีที่แล้ว +1

    Wd 40 ganne kohenda

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      සුපිරි වෙලඳසැල් වගේම ඕනෙම හාඩ්වෙයාර් එකක තියෙනවා 😊