විශ්‍රාමික පාරිතෝෂිකය (Gratuity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +1

    අනගි සේවාව දීර්ඝාකාලීන ව සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @onlinedoc8621
    @onlinedoc8621 ปีที่แล้ว

    බොහොම ස්තූතියි , 👍

  • @nixxicreativer5488
    @nixxicreativer5488 ปีที่แล้ว

    Thank you

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 ปีที่แล้ว

    Oyata godakma pin .sakkriaya wenawa kiyana eka Pahadili Madi.

  • @kumarawijesinghe1106
    @kumarawijesinghe1106 8 หลายเดือนก่อน

    පද්ගලික.අංසයේ.සේවය.කල.අපට.අර්තසාදක.අරමුදල.බැංකුවෙ.දාලවත්.දැන්.ජිවත්.වෙන්න.විදිහක්.නැහහැ.බංකු.පොලිය.අඩුකරලා.අපි.ගැනත්.හිතන්න.බැරි.ඇයි.අපට.කන්න.බඩු.ටික.ගන්න.බැංකු.පොලිය.සියට.15.ට.වැඩිය.වැඩි.කර.දෙන.මෙන්.කරැනාවෙන්.ඉල්ලා.සිටිනවා.නැත්තමි.අපි.පාර්ලිමෙන්තුව.ලග.හිගා.කනවා

    • @mrpensioner
      @mrpensioner  8 หลายเดือนก่อน

      මේ සම්බන්දයෙන් අපි ඊලග video එක කරමු

  • @priyanganiliyanage7942
    @priyanganiliyanage7942 ปีที่แล้ว +3

    සේවය කරලා කරලා අඩු පඩියට කබුරලා පැන්ශන් ගත්තායින් පසුව දැන් අවුරුදු ගනන් බලනු ඉන්න ඕන පාරිතෝ. ගන්න මැරිලත් තියෙයි ඕක ගන්න කොට
    ඊටත් වැඩිය දැන් ගොඩක් නෛක් අවුරුදු දහයෙන් විස්සෙන් විශාම යනවා
    රජයේ පත්වීමක් ගන්න කොච්චර අමාරුද
    ඒත් ආවායින් පසු අඩ වැඩියාව
    දැන් කාලේ කෙතරම්අමාරුද.රජයේ රැකියාවකට යන එක
    ඉතා අඩු.සේවා කාලයෙන් විශාම යනවා
    ඒක නිසා ලිස්ට් එක පිරිලා
    පැන්ෂන් එක පාරිතෝෂිකය ගන්න ඉල ඇට ඇදෙනකම් බලා ඉන්න ඕන
    හරිනම් රජයෙන්.සේවා කාලය අවුරැදු30 ට වැඩි අයට හා 60 පිරුණු අයට පුමුකත්වය.දෙන්න ඕන

    • @nimaliabeysinghe5754
      @nimaliabeysinghe5754 ปีที่แล้ว

      ඔයා කවදද විශ්‍රාම ගියේ ,මම දන්න තොරතුරු කියන්නම්

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +1

    බලන් ඉඳපු වීඩියො එකක්😊 පළමු විශ්‍රාම වැටුපෙ සිට පාරිතෝෂකය ලබාදීමට කොපමණ කාලයක් ගතවේද?

  • @nimaliabeysinghe5754
    @nimaliabeysinghe5754 ปีที่แล้ว

    මේ මාසයේ ගෙවන්නේ මොන මාසයේ වැටුප් ලැබුණු අයටද අපේ අදාල කාර්යාල වලින් අඩු පාඩු බලන්න දන්නේ නැතිව file එක යවලා reject උනාම දඩුවම අපිට වගේ ,pension ගිහින් මාස 6 කට පස්සේ පඩි ලැබුනේ ,මිනිස්සු නොමරා මරනවා නේ,,
    Pls දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මේ මාසෙ gratuity ගෙවන්නේ කාටද කියලා ..

    • @mrpensioner
      @mrpensioner  ปีที่แล้ว

      මේ වනවිට 2023 ජූලි මස ප්‍රථම වරට විශ්‍රාම වැටුප් ලබාගත් අයට පාරිතෝෂිකය ගෙවනු ලබනවා.

  • @pasansamarasinghe8
    @pasansamarasinghe8 ปีที่แล้ว

    Rata giyoth pension ekata mokada wenne?

    • @mrpensioner
      @mrpensioner  ปีที่แล้ว

      විදෙස් විශ්‍රාම වැටුපක් ලෙස අරම්භ වෙන්න ඕන.

  • @rukshipremathilake5079
    @rukshipremathilake5079 ปีที่แล้ว

    Pension eka tama hadila nati aya mokakda karanna pluwn?

    • @mrpensioner
      @mrpensioner  ปีที่แล้ว

      මේ සම්බන්දයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අමතන්න.තවම file එක හම්බවෙලා නතුව අති.සමහර විට ගොනුවෙ අඩුපඩු අති.