මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තිප්පොළක් වී ඇති ශාඛ්‍ය ජනපදය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2021
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 301

  • @dineshanurada547
    @dineshanurada547 2 ปีที่แล้ว +37

    මොන පාලනෙන් කරත් මෙවා අපේ සල්ලි මෙකට ඇයි කියන්න බැරි මහජන දේපල නාස්ති කරනව කියල. යහපාලනෙන් කරේ නැත්තම් මෙ ආණ්ඩුවෙන් කරන්න තිබුනා නෙ.පත්වෙන අන්ඩුවෙන් එහෙම කරානම් සල්ලි අපතෙ යන්නෙ නෑ

  • @user-gx7xt3cs6x
    @user-gx7xt3cs6x 2 ปีที่แล้ว +33

    දුප්පත් පංසල් රට වටේ තියෙනව.ඒවාට දෙන්නෑ.ඔය වගේ පකේ වැඩ තමා මොට්ට පාලකයො කොරොත් කරන්නේ

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +48

    මෙවා ලස්සන ට හැදුවා නම් සංචාරක ආකාර්ශණ දිනා ගන්න පුළුවන් නෙ...

  • @shanukanipun2605
    @shanukanipun2605 2 ปีที่แล้ว +65

    කාලකණ්ණි පාලකයෝ චික් 😔 කරන වැඩක් හරියට කරන්න බැහැ එකත් ගසා ගන්න ඇති හැත්ත වුන්ට සාප වෙනවා ආත්මයක් ගානේ මේ කරන වැඩවල් වලටනම් 😔

  • @dilshangac
    @dilshangac 2 ปีที่แล้ว +18

    විජේදාස රාජපක්ෂගේ තවත් ඉතා සමුර්ධිමත් ව්‍යාපෘතියක්.. ඊළඟ ඡන්දෙදි පත්කරගමු...

  • @janpeiris1376
    @janpeiris1376 2 ปีที่แล้ว +11

    කොටි ගානක් ගහා ගන්න ඇති,බූද්ධාගමත් විකුණාගෙන කන එවූන්

  • @kiribatgodatilokananda8208
    @kiribatgodatilokananda8208 2 ปีที่แล้ว +15

    ගසා කන්න ඕන වුනාම දෙයියො බුදුන් නුත් ගාව ගන්නවා. රටේ පාලකයන්ගේ අාදර්ශය මෙහෙමනම් අනාගතය ගැන කවර කථාද?

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +8

    මේක මහ මෙවුනාවට බාර දුන්නනම් මේක ලස්සණට කරයි

  • @chanakapriyashanka1878
    @chanakapriyashanka1878 2 ปีที่แล้ว +12

    ඉතින් ඉතුරු වැඩ ටික ඉවර කරලා වෙනදා වගේම රාජපක්ශලා open කරානම් හරීනේ

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +5

    ණය අරන් කෝටි ගණන් අන්තිමට විනාශ කරලා දානවා...ඉතිං මෙවන් උතුම් දේ කරන්න පටන් ගෙන මෙහෙම විනාශ වෙන්න දී බලා ඉදීම කොච්චර පව්ද....මේවා ඇයි මේ මහා උන්ට නොතේරෙන්නේ.......

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 2 ปีที่แล้ว +6

    ඔය පලාතෙ ඉස්කෝල වල නැටුම් කන්ඩායම් ගෙනත් උත්සව තිය තිය සැහෙන විදියට මහජන මුදල් කාබාසිනියා කලා දවස් ගානක් .

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +6

    මොනතරම් අපරදයක් ද නිලධාරීන් උනුත් එකයි දේශපාලුවෝත් එකයි 😒😒😒😒

  • @dushanthaswimalathunga5269
    @dushanthaswimalathunga5269 2 ปีที่แล้ว +7

    ගෙයක් නැති මිනිසුන්ට මේ ඉඩම දුන්නානම් අර මැරුනු දානපතියටත් පිනක්... ඕකෙ හදන්න ඕන අපායක් මේවා බාගෙට හදලා සල්ලි ගසාගෙන කනඋන්ව වලලන්න

  • @amilasuganda4640
    @amilasuganda4640 2 ปีที่แล้ว +1

    මුන් රට විකුන විකුන කනවා ලෝකෙටම නය වෙවී.. අවුරුදු පහෙන් පහට මේ කලකන්නි පාලකයෝ වෙනස් කරල පලක් නැහැ.. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ..මේ බුදුන් වෙනුවෙන් අනුරුවක් විදියට කරපු නිර්මාණයක්..කවුරු පටන් ගත්තත් ගොඩාක් හොද දෙයක්.. මේ දේ ආරම්භ කරපු මිනිසුන්ගෙන් පලිගන්න මේව විනාශවෙන්න දෙන්න එපා..ඒ සාපය තමයි අද අපි කව්රුත් මේ අත්විදින්නේ.කෝ මේ රටේ මහා නායකවරු.. අනුනායක වරු.කාලකන්නි රජකරවන්න විතරක් මහ පාරට බහින්න එපා.ගොඩාක් දුක හිතුන ඒක දකිද්දී ..බුදු සාදුගේ හිස පවා නොමැති පිලිම පවා එහෙ තියෙනවා . බුදුන්ට කිසි ගරු සරුවක් නොමැතිව නමුත් බුදු දහමින් ජිවිතේ රැකගැනීම වෙර දරන කාලකණ්ණි ජාතියක් බවට අද අපි පත්වෙලා.. මේ දේ දෙරන ට්වී එකෙන් පෙන්නනකන් කිසි කෙනෙක් දන්නෙත් නැහැ..

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +5

    පාලකිනේ ඇස් ඇරපියවු

  • @achintharavindu1877
    @achintharavindu1877 2 ปีที่แล้ว +1

    අර බෝඩ් එකේ රනිල්ගෙ නමත් තිබ්බ කියල හොදට මතක තියා ගනියව්.😠

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +4

    ශාක්‍ය ජනපදය 😂😂😂,අනේ යකෝ ඔය වෙලාවේ රටේ දුප්පත් පාසල් ,දහම් පාසල් ,පෙර පාසල් ටිකක් සංවර්ධනය කරපංකෝ😖😖😖

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +1

    විශාුම යෑමෙන් පසු එම ස්ථානයේ දහමි පාසලක ඉගැන්විමට කැමතියි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන පරිසරයක් ද මේ විනාශ වෙන්න දාල තියෙන්නෙ මේවා තමයි රටට සාප වෙලා තියෙන්නේ ආයේ අමුතුවෙන් ශාප වෙන්න දෙයක් නෑ

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 2 ปีที่แล้ว +5

    කොහොම හරි අන්තිමට උනේ රටේ මිනිස්සුන්ගේ සල්ලිටික ට විදපු එක විතරයි ,,