නීතියට පිටින් රනිල් වධකාගාරය හදවපු හැටි! වේදනාවෙන් කෑගහන මිනිසුන් මැද රනිල්ගේ නිල නිවාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 406

  • @prageethfernando6460
    @prageethfernando6460 2 ปีที่แล้ว +113

    නියමයි.ඔය විදිහට ම ඔය දේවල් ගැන රටේ මිනිස්සු ව දැනුවත් කරන්න .ජයවේවා !!!!

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +10

      Tharindu malli paressamin enna apita oyawa lookayak watinawa

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 ปีที่แล้ว +7

      දන්න දන්න අය දැනුවත් කරමු.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් new generation should know these..

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 2 ปีที่แล้ว +70

    ලංකාවේදි "මාධ්‍යවේදියෙක්" කියන "වගකීමේ" උපරිම තලයට උඹලා ලගාවෙන ගමන් ඉන්නෙ මචන්....... අපි ඉන්නවා උඹලත් එක්ක ..... අරගලයට ජයවේවා !!!

    • @eaglewatch4088
      @eaglewatch4088 2 ปีที่แล้ว +1

      1977 සිට අද දක්වා වසර 45ක් පමණ පාර්ලිමේන්තුවේ සිටි රනිල්ගේ දේශපාලන ජිවිතයේ අවසන් කොටසට හෝ අනාගතයේදී සමුගන්නට හෝ ඉඩ තිබේ. පසුගිය දසක 3ක රනිල්ව දේශපාලනයෙන් ඉවත් කිරීමට හෝ චෝදනා කිරීමට හෝ ඔහුට විරුද්දව අදිකරණය යාමට ඕනෑතරම් කාලය තිබිණි. 87 සිට මැතිවරණ ගණනාවක් පැවැත්විණි. ඔහු ජනාධිපතිවරණ 2කට ඉදිරිපත් විය. 1994 සිට ඔහු විපක්ෂ නයකයා වසයෙන් කට යුතු කරන කාලවකවානුවේ හෝ අගමැතිව සිටිනා කාලයේ හෝ වසරක් පමණ දේශපාලනයෙන් ඉවත්ව සිටිනා වකවානුවේ ඔහුට විරුද්දව කිසිවකු අදිකරණයට නොගියේය. දසක ගණනාවක් රනිල්ට විරුද්දව කවුරුන් හෝ අදිකරණයට නොගොස් හෝ ඔහුව ප්‍රසිද්දියේ මැතිවරණ කාලයේ පමණක් විවේචනය කිරීමෙන් පලක් වේද ? රනිල් පමණක් නොව දේශපාලනයේ සිටි සහ දේශපාලනයෙන් ඉවත්ව සිටිනාවූ සියලු දේශපාලන පක්ෂවල දේශපාලකයන් හමුදාවේ හෝ පොලිසියේ සිටි හෝ සිටිනා පුද්ගලයන්ගේ අවනීතික ක්‍රියාවන් පිලිබදව හෙළි කරන්න. එවිට ඔබලාගේ සමාජ මාධ්‍ය කලාව සමබර වනු ඇත. එසේ නොමැතිව එක පාර්ශවයකට පමණක් චෝදනා කිරීමෙන් හෝ විවේචනය කිරීමෙන් පමණක් ජනතවට සත්‍ය දැනගැනීමට නොහැක.

    • @jayalakshmimendis4575
      @jayalakshmimendis4575 2 ปีที่แล้ว

      Horu wisin horu rakiwi @@eaglewatch4088

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +41

    අතිතයේ සිදුවිමි අනාගත පරපුරටම දැනුවත් කිරිම ස්තුතියි ⁣ ඔයාල පරිස්සම් වෙන්න වදකයාගෙන් තෙරැවන් සරනයි .

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 ปีที่แล้ว +75

    ලේ දැකීමට කැමති පාලකයා මානසික රෝගියෙකි.
    එයට වහා ප්‍රථිකාර අවශ්‍යය.
    නැතහොත් බරපතල විනාශයක් වනු ඇත.

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      Uta kohomada ban prathikara karanne ea nakiyawa ithin maranna oni ehemanam

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 ปีที่แล้ว +3

      අලි නිර්වින්දනය කරන විදියට තමා
      ඈත ඉඳල ළඟට යන්න බෑ..හොඬවනනව.

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +36

    ඔබ දෙදෙනා ඇතුළු සටහන් රේඩියෝ මාධ්‍ය කණ්ඩායමේ මාධ්‍ය මෙහෙවර අතිශයින් සාධනීයයි. දැණුවත් කිරීම ගැන කෘතඥ වෙනවා. ඉදිරියටත් නොබිය ව මේ දැණුවත් කිරීම් කරනු ඇතැයි අපේක්ෂා කරමි. ස්තුතියි මිත්‍රවරුණි.

  • @s.nihalfernando637
    @s.nihalfernando637 2 ปีที่แล้ว +12

    ඔය මිනිහා දකිනකොට මට ලොකු අප්‍රියක් දැනෙනවා . සහොදරයා ඔයට අපි ගොඩක් අදරේ .

  • @Banana.Republic
    @Banana.Republic 2 ปีที่แล้ว +11

    අරගලයට ජයවේවා ❤🇱🇰💪🇱🇰💪❤

  • @laxmansandasiri9257
    @laxmansandasiri9257 2 ปีที่แล้ว +14

    මහත්තයා මමත් ඔය විස්තර මීට පෙර අහලා තියෙනවා. ඒත් රටේ බොහෝ දෙනා සත්‍ය විස්තරේ දන්නෙ නැතුව මේ වගේ වදක පාලකයන්ට චන්දෙ දෙනවා. හරි අවබෝධයක් ඇති කලොත් ඔවුන්ව චන්දයෙන් පරාදය කල හැකියි. ඔබතුමන්ලාට ස්තුතියි. ජයවේවා.

  • @dhammikaperera4059
    @dhammikaperera4059 2 ปีที่แล้ว +85

    පහත් වූ ජඩ පර වසල මිනි-මරුවෙක් අපේ රටේ ජනාදිපති කියල සලකන්න අපි සුදානම් නැහැ.

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් අපි හැම දෙයක් ගැනම ධනාත්මකව බලන්න ඕන. ඒත් ඔවුන්ගේ අතීත කිරයා කාරකම් ගන දැනුවත් වීම ඉදිරියේදි නොරැවටීමට හේතුවක් වෙනවා නියතයි

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +3

      👍විලී ලැජ්ජ යී.. මේ මිනිස්සු න් මරනීන් පසු ජීවිතය ක් ගැන බලාපොරොත්තු නැද්ද 🙄

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +2

      @@sharminiabayaratna1624 unta aagamak naehae. Boru sobaneta mal vatti aran pansal yanne. Haamuduru varunta vandinne chanda ganna.

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +55

    මෙච්චර විනාසයක් ගැන කරුණු ඇතුව කියද්දිත්, හා හොඳයි කියන උනුත් ඉන්නවනෙ 😥

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 ปีที่แล้ว +21

    මේ දීනවල මෙම වීඩියෝ එක දැමීම හරිම කාලෝචිතයි. පින්තූර වීඩියෝ සාක්ෂි තිබුණ නම් තවත් වටිනවා.
    ඔබ දෙදෙනා කරන මේ මාධ්‍යය මෙහෙවර අගය කළ යුතුයි.

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +40

    අරගලයට අගෝස්තු 9වෙනිදාට යාපනයේ සිට කෝව්චිවලින් දමිල දරුවන් එන්න නියමිතය අරගලයට ජයවේවා ජයවෙනවාමයි දෙවිපිහිටයි බුදුසරනයි ජයනියතයි

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +2

      පරස්සමින් ජයවේවා

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +60

    එතකොට රනිල් රටට සාපයක්...
    ජනතාවට පිළිකාව

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 ปีที่แล้ว +3

      ඒ බව නොදැන හිටියා නොවෙයි ඒත් දැන් දැන් නෙ පේන්නෙ තවත් කොටි යෙක් වගේ කියල

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +8

    ස්තුතියි!මතක් කිරිිම තුළින්,මතකයන් ඉදිරියට!

  • @maharagamarox2702
    @maharagamarox2702 2 ปีที่แล้ว +1

    සුපිරියි .
    එවන් මෘග පාලනයක් තිබූ බව .අද නොදන්නා වගේම....ඒ වේදනාවන් විඳවපු කිසිවක් කරකියාගත නොහැකිව අදටත් ජීවත්වන,මේ විනාශයන් කරවපු මුන්ට තවමත් කඩේ යන අදත් පාර්ලිමේන්තුවේ ඉන්නා මැති ඇමති වරුනුත්..සමහර මිනිස්සුත් ප්‍රසිද්ධ කල යුතුමයි..අනාගත පරපුර,රට රැකගැනීම වෙනුවෙන් ..

  • @tharushaperera8489
    @tharushaperera8489 2 ปีที่แล้ว +24

    ඔබ කරන සේවය
    දැනුවත් කිරීම අගය කරමු
    මිනීමරු වා ආරෂිත ව සිටී
    වහාම මැතිවරණ යක් මගින්ම පලවාහැරීමට පියවර ගන්න

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว

      AVURUTHU 4 RAKATA CHANDEYAK THIYANNA BAHA.

    • @ritafernando1983
      @ritafernando1983 2 ปีที่แล้ว

      අනේ ජේසුනී මෙතරම මිනිමරපු මිනිමරුවෙකුට දෙන දඩුවමක් නැද්ද..අසරන තරුනයන්ව මරන ලෝකේවත් නැතුව ඇති රනිල් වගේ මිනිමරුවෙක් ඉක්මනට දඩුවමක් දෙන්න ජේසුනී

    • @ritafernando1983
      @ritafernando1983 2 ปีที่แล้ว

      මේමිනිමරුවට. ජනාදිපතිකම දෙන්න මොකටද.පාර්ලිමේන්තුවේ අය.කැමති උනේ ඕකව එලවන්න ඔඉනෑ නේදඔය ඇමතිල ඇමතිලටඕනෑ සල්ලිජනතාවටමොනවා උනත්කමක් නැත රට විනාස උනත්225ට කමක් නැත

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +4

    ඔබලාට බොහොම ස්තූතියි 🙏🏽🙏🏽 බටලන්ද වධකාගාරය ගැන අහලා තිබුණත් ඒ ගැන මෙවැනි ගැඹුරු සත්‍යය කවදාවත් එලියට ඇවිල්ල තිබුනේ නෑ..... ඒ කාලේ පත්තරෙන් මිස වෙන ක්‍රමයකින් තොරතුරු දැන ගන්ඩ ලැබුනෙත් නෑ.... දැන් තාලෙ වෙනස්.....කාලේ වෙනස්නේ..... Great job🌹

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว +1

    තරිදු උඩුවරගෙදර.නිර්බීත මාධ්‍ය්.වේදියා.ආදරෙයි ඔයාට

  • @vikurti
    @vikurti 2 ปีที่แล้ว +9

    Thanks for producing factual information. Really appreciate your courageous work.

  • @raymondfernando9975
    @raymondfernando9975 2 ปีที่แล้ว +4

    අවදානමකට මුහුණ දෙමින් උවත් ඔබ කරන හෙලිදරව් පිලිබදව අපි ඔබට ආචාර කරනවා මිත්‍රයා

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +5

    ඉස්සර ඩග්ලස් පීරිස් කිව්වහම මුලු රටම බයයි අපට මතකයි ඒකාලෙ ගැන මෙ මහත්තය සහතික ඇත්ත කියන්නේ

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 2 ปีที่แล้ว +11

    Thanks for feeding us with right information

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +17

    ඉලග චන්දෙදි 226 ටම දුවන්න සම්බොල දෙමු.

    • @chamodherath2812
      @chamodherath2812 2 ปีที่แล้ว +1

      ගියපාර චන්දෙදි කලා වගේ නේද. 😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +2

      නාගානන්ද ;
      නෑ, 222 යි එලවන්නෙ. එතකොට ඔබගේ යාලුවා ෆොන්සේකා ත් එලවනවද?

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +10

    Keep up the good work bro !!! ජයවේවා !!!!

  • @supunwithana
    @supunwithana 2 ปีที่แล้ว +23

    ඊලඟට එන හරි ජනතාවාදී ආණ්ඩුවකින් මුන්ට මරණ දඩුවම දෙන්න ඕන.

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 ปีที่แล้ว +1

      ඊලග නෙමෙයි දැන් දැන්ම..

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Ko ban Dan aurudu 33k gihin mun Maranna one

    • @kingphone8251
      @kingphone8251 2 ปีที่แล้ว

      ඒ ක තමයි jvp එකෙන් පුන පුනා කියනව රාජපක්ෂ හොරු අල්ලනවා කියල එත් එක්කම මේ මිනීමරුවා ගැන නම් කටින් වචනයක් දාන්න බයයී ජාත්‍යන්තර ට වත් යන්න පුළුවන් නම් ඒ මැරුව අහිංසක යන්ට සාධාරණ ක්‌ ඉල්ලා ගෙන

  • @ShehanIsanka-dp6bs
    @ShehanIsanka-dp6bs ปีที่แล้ว +1

    හිට්ලර් ගේ මල්ලි රනිලා උන්ටත් ඔය දඩුවම් ම දෙන්න ඊ ඕනෙ 😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +4

    රනිල් කියන්නේ නරියෙක් දරුවන්ගේ දුක දන්නේ නැති මුසලයෙක් දෙවියනේ තවමත් ජිවත් වෙනවනේ?අපේ මිනිස්සු හරි මොඩයි

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว

    කාලීනව ඉතාම වැදගත් මාතෘකාවකි. 🙏🙏තරිඳු, තරිඳු.

  • @Ms123-l4w
    @Ms123-l4w 2 ปีที่แล้ว +63

    හරිම දුකයි. හරිම පුදුමයි. රනිල් කියන මිනිමරැවා දැන් ලංකාවේ ජනාධිපති.
    ජනතාව ජ වි පෙ ගැන වැරදි ලෙස අදහස් දක්වන්නේ ඔය සියලුම දේ නොදැන නේද?????
    ඔබ දෙදෙනා පරිස්සමින් සහ කල්පනාවෙන් ඉන්න please.❤️

    • @HotelLinen
      @HotelLinen 2 ปีที่แล้ว +7

      රනිල ව්තරද ගොටා මහින්ද උන් මිනි මරුවෝ නෙමෙය්ද..මම කුයන්නේ මුන් අඒරම මිනි මා යක්කු.රන්ජ විතරයි එකම එකා

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +2

      @@HotelLinen True

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +2

      yest take care G b

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 2 ปีที่แล้ว +2

      සහොදරයා ,ඹබත් පරිස්සමින් ඉන්න .!තමන්ගේ ආගමානුකුලව උදේ සවස පිලිපදින්න .එවිට ඔබට ආරක්ෂාව ක් ලැබෙයි . !

    • @RandunuKumara
      @RandunuKumara 2 ปีที่แล้ว +1

      ජවිපෙ මේ දක්වා රනිල් එක්කම උන්නේ මොකද දන්නේ නැහැ? මු මේවා කියන්නේ වෙන රටකට පනින්න (වීසා) අවශ්‍ය පසුබිම හදා ගන්න.

  • @cmpremarathna1275
    @cmpremarathna1275 2 ปีที่แล้ว +18

    මේවට ජිනීවා ගෙනියන්න බැරිද ?

  • @maharagamarox2702
    @maharagamarox2702 2 ปีที่แล้ว +2

    සුභ පැතුම් ඔබලාට..💐💐💐

  • @sarahlatik9499
    @sarahlatik9499 2 ปีที่แล้ว +7

    කරුණාකර රනිල් මේ සම්බන්ධවහිරබාරයට නැගෙන නීතිය ක්‍රියාත්මක කරන්න

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 ปีที่แล้ว +5

    Greatly appreciate your and your colleagues work

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +30

    දැනුවත් කිරීම ඉතා හොද දෙයක් .සෑම වැරදි වැඩක්ම මේ වගේ , ප්‍රජාව දැනුවත් කරන්න. මේ දැනුවත් කිරීම් ඉංග්‍රීසි භාෂාවෙන් ද ජත්‍යන්තරවද කරන්නේ නම් හොද නැද්ද ?

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 2 ปีที่แล้ว +23

    රටේ විතරක් නොවේ,ලෝකෙටම මේ වධකයා ගැන කියන්න.ඔය මිනිහ ඔහොම අපරාධ කළා නම් ඒ විපාක අනිවාර්යෙන්ම ඔහුට එනවා.ලේ පිපාසිත මිනිහෙක් ඔහු.ඔහුගේ විනෝදාන්ශය මිනිසුන්ට වද දීම සහ ඔවුන්ගේ ලේ උරා බීමද?.මෙයාට වෙනම අපායක් හදන්න වෙයි.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +1

      මු ඉපදුන අම්මා ගේ බඩ අපාරාදේ..

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +2

      ඌට ලැබිලා තියෙන පාපයම හොඳටම ඇති නේද???? හරිහමන් හැඟීමක් ඇති ගෑනියෙක් නෑ....දරු මල්ලෙක් නෑ.....මේ මිනීමරුවාගේ ජාතකය තවදුරටත් පවතින්නෙ නෑ.... මේ පාපතරයාගේ පරම්පරාව මෙතනින් ඉවරයි🙏🏽🙏🏽🙏🏽🙏🏽 දෙවියෝ මොන තරම් සාධාරණ විදිහට එය විසඳලා තියෙනවද???? මූ අපා දුක් විඳ නරකාදියට යනවා නොඅනුමානයි!!!!!!

    • @anuradhimanawadu6563
      @anuradhimanawadu6563 2 ปีที่แล้ว

      රනිල් මුසල යාට කැමති අමන මිනිස්සුත් ඉන්න්වා තම මෙ ලංකාවේ . මුලින්ම අමන මිනිස්සුන් ව එලවන්න ඔන . උන් ඉන්නකන් ඔය වාගෙ අමනයො පත්වෙයි .

  • @sandunmalitha5446
    @sandunmalitha5446 2 ปีที่แล้ว +5

    කරුණාකර මෙම වැඩසටහන් ශ්‍රේණිය ඉතා පරිස්සමෙන් ඉංගිරිසි බසට (පුළුවන් නම් වෙනත් භාෂා වලටත් ) හඬකවා හෝ අවම වශයෙන් උපසිරස් සහිතව ජාත්‍යාන්තරයට සෘජුව යොමුකිරීම අන්තර්ජාලය හරහා ලොවට හෙළිදරව් කිරීම සහ ජාත්‍යාන්තර මානව හිමිකම් රැස්වීම් සඳහා යොමුකරන්න.

  • @milanamadushanka4435
    @milanamadushanka4435 2 ปีที่แล้ว +2

    වදකයා ගැන තවත් දැනගන්න අපි බලන් ඉන්නවා. රෙස්පෙක්ට් බ්‍රෝ

  • @clarancefernando6848
    @clarancefernando6848 2 ปีที่แล้ว +1

    Hats off

  • @maliperera5162
    @maliperera5162 2 ปีที่แล้ว +7

    Thank you for reporting us about the concentration camp and who we’re responsible. Sad to hear. They fought for our future but it was impossible and they lost their lives for us. I saw the Jewish museum in Israel. 3 million were killed. It was appalling to know how the Jewish were murdered and I felt it was horrific. I never thought that our people faced the same. They all need justice for their death. I feel you, young sons and daughters working hard for justice of Sri Lankan people. I am worried about everyone. You all will be in my heart. I agree that everyone deserves a life to live peacefully in a beautiful country.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว

      Me too in Israel ... these doesnt leave our mind n heart.. i pray for these innocent ppl. God will takecare of these ppl n their families.. cruelty is not the word

    • @sonnyblake4173
      @sonnyblake4173 2 ปีที่แล้ว

      Dont equate Jewish museum with Marxists terrorists. The people who were in the thick of the receiving end in 1971 and 1988/89 era can talk. This is all hearsay lady. You got it plumb wrong.

  • @ashw730
    @ashw730 2 ปีที่แล้ว +7

    තරිදු ඔයාලා පරිස්සම් වෙන්න මේ යක්කු එක්ක

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +6

    මේ වගේ අපරාධ කාරයෙක් තවමත් ලංකාවේ පාලන බලයේ ඉන්නවා කියලා අහන එක මොනතරම් ශෝචනීය තත්ත්වයක් ද??.... මුව උල තියලා මැටි ගහන්ඩ ඕනේ... මොන තරම් මිනිස්සුන්ට මූ වද දීලා තියනවද/ මරලා තියෙනව ද ??? ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලාත් මූ තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ??? අපේ රටේ නීතිය කොහෙද තියෙන්නේ??? දෙවි හාමුදුරුවනේ මූට මේ අපරාද වලට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න...... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sanathkakulpura133
    @sanathkakulpura133 2 ปีที่แล้ว +9

    මල්ලිලා උබලා මේ කරන මැදිහත්වීමට මිලක් නෑ....
    අතීතය අමතක තණකොල කන උන් තාම ඉන්නවා.
    කේසේහෝ පොන්නයා ගේ ඇත්ත ස්වරූපය නැවත නැවත මතක් කල යුතුයි.
    ඕකා වද උනෙත්කරලතියන පව්වලට

  • @dfigurado
    @dfigurado 2 ปีที่แล้ว +3

    මේ වාර්ථාව සමජයට මුදා හරින්න... හැමොටම කියවන්න...

  • @shiromijayasuriya6126
    @shiromijayasuriya6126 2 ปีที่แล้ว

    Budusaranai oyalata

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +9

    කොල්ලන්ට වද දෙනකොට ඒ දිහා බලමින් හිනාවෙවී බලන් හිටපු වදකයෙක්.සුගතදාස in door stadiam හදද්දි එහි පැරනි ගොඩනැගිලි කඩද්දි දැක්ක "ලේ "තට්ටු ගනන් මිදිල තිබුන කාමර.මේ වට උපදෙස් දුන්න හෝ කරපු උන්ගෙ පවුල්වලට වත් හොදක් වෙන්න එපා.

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +7

    රනිල් කියන මිනිමරැවා දැන් ලංකාවේ ජනාධිපති

  • @sudesilva9769
    @sudesilva9769 2 ปีที่แล้ว +1

    Thanks for the info

  • @jsabhayawardhana4102
    @jsabhayawardhana4102 2 ปีที่แล้ว

    Thanks ok corrected

  • @stilltheysayfake.sumith5309
    @stilltheysayfake.sumith5309 2 ปีที่แล้ว

    Sumith.
    Great Great job thanks both of you!

  • @Peace44975
    @Peace44975 2 ปีที่แล้ว +26

    Get Sumanthiran support to file a case and open an investigation with the international criminal courts.

    • @priyanganiratnayake832
      @priyanganiratnayake832 2 ปีที่แล้ว +2

      Very good suggestion

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +1

      Yes you never know what his end will be

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว

      Exactly!!!! This murderer should be punished for these crimes. This NARiAS conscience will give him the right punishment at the correct time🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 2 ปีที่แล้ว +4

    රනිලා වැරදි කරුබවට සාක්කි තිබියදිත් ඇයි ඒ කාලකන්නියා අත්අඩංගුවට නොගන්නෙ

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +4

    රටේ ජනාධිපති මානුසීය විය යුතුයි .මිනීමරුවන් රටේ නායකත්වය අරන් .එදා දාපු සෙල්ලම් අද බෑ.

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +4

    කෝ හියුමන් රයිට්ස් (humanrights ) කෝ නීතිය හපොයි, හපොයි 😪

  • @nishanthasenawirathna671
    @nishanthasenawirathna671 2 ปีที่แล้ว +2

    නියම වැඩක් මේක.නොදන්න හැමොටම දැනගන්න මේවා ඉදිරිපත් කරන එක හොඳයි.මට තියෙන එකම ප්‍රශ්නේ මේ මුසල රනිලා මෙච්චර දෙවල් කරලත් ඇයි ඒකාව යහතින් තිබ්බේ.අඩුම හිරේ දාන්න හිත හයිය එකෙක් හිටියේ නැද්ද අප්පා.මෙවා අහද්දී මගෙ නම් මුලු ඇගම ගැහෙනවා.පුදුම තරහක් එන්නේ මට නම්.

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      ඔබ කියන දේ මටත් ඒ වගෙම දැනුනා. හිතුනා. ඇත්තටම ඇස් වලට කඳුළු ආවා ඇති වුන තරහට😠 ඒ වගෙම අපේ රට ගැන ඇති වුන වේදනාවට.
      එක මිනීමරු කාලකන්නියෙක්ව එලෙව්වම තව කෲර පාදඩ ලේ පිපාසිත මෘගයෙක් ඒ ලොකුම පුටුව අයිති කර ගත්ත.
      රාජාසන කතාව ඉවර වුනාම මේ පරයට අතට අත දෙන වෙන දේශපාලුවන්ට හිරිකිත නැද්ද! මූට කඩේ යන අර කාලකන්නි තට්ටය, දර්ශන හඳුන්ගොඩ වගෙ මාධ්‍ය ගණිකාවන් ට මේව මතක නැද්ද! බටලන්දෙ මිනීමරුව මේ අපරාධ කරද්දි අපි තරිඳු ල ඉපදිලත් නෑ. ඒත්, අද මැදිවියේ ඉන්න අපේ රටේ උන් මේව දන්නව. ඉතින් ඒව දැන දැනම කොහොමද ඌව අගය කරන්නෙ? ??? මොන තරමක් brain wash කරලද!
      රටක් හැටියට අපි සමස්තයක් හැටියට මේ තරම්ම පහත් ද???🤦🏾‍♂️😢

    • @nishanthasenawirathna671
      @nishanthasenawirathna671 2 ปีที่แล้ว +1

      @@DammikaW48474 ඒක මමත් පිලිගන්නවා.දැන් අවුරුදු 50 60 විතර වෙන අය ඒ දවස්වල මෙවා ගැන හොදට දන්නවා එත් උන් එකෙක්වත් මේ කරපු වැරදි වැඩගැන කිසිම කටක් අරින්නේ නෑ.රනිල් ගොඩ දාලා ගේම ගහයි කියලා කියද්දි මුන් ඉක්මනින් මැරිලා ගියා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.වැරදි වෙන්න පුලුවන් ඒත් මෙහෙම රට වටෙන්න දැන් වයසක මිනිස්සු වග කියන්න ඔනී.

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      @@nishanthasenawirathna671 ඔබ බින්දුවක් වත් වැරදි නෑ! රට මේ තැනට වැටෙන්ට අපේ දෙමව්පියන්, අපේ අත්තල ඒ පරම්පරා දෙකේ අය වග කියන්නම ඕන.
      අනිත් ඉතාම අවාසනාවන්ත කරුන නම් මේ සියල්ලට තව ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ, අපේ පරපුරේ අයද ඇතුලුව, මහජනතාවගෙ බහුතරය තුල ඔඩු දුවා තියෙන ජාතිවාදය.
      බහුතරය මේ පාදඩ දේශපාලුවන්ට රැවටෙන්නෙ රටේ සිදුවන හැම දේම ජාතිවාදී කන්නාඩියකින් බලන නිසයි!
      මැදමූලන කාලකන්නි පවුලට නයි පෙන්නල වඳ කොත්තු පෙන්නල මේ රටේ ඡන්ද දායකයන් හැට නම ලක්ෂයක් රවටන්න පුලුවන් උනේත්, දකුණු ආසියාවේ තිබුන හොඳම පුස්තකාලය ලෙස සැලකුව යාපනයේ මහජන පුස්තකාලය රනිල ගෙ මාමණ්ඩිය ගෙ කාලෙ පොලිසීයයි දේශපාලුවන් ගෙ කුලී මැරයොයි පුච්චල දාන විට මහජාතියෙ අය නිහඬව හිටියෙත්, වරින් වර පැත්ත මාරු වෙවී බලයට පත් වුන හැම ආන්ඩුවක් ම උතුරේ නැගෙනහිර ඉන්න අපේම සහෝදර ජන කොටසකට ඒ අයගේ ප්‍රශ්න වලට ස්ථිර විසඳුමක් ලබා නොදෙන විට, බටලන්දෙදි ජවිපෙ යයි සැක කරපු, රනිල ට විරුද්ධ දේශපාලනයක යෙදුන තරුණයන්ට කරපු වැඩ වගෙම කෲර වද හිංසා දෙමල කොල්ලන්ට කෙල්ලන්ට කරන විට "ඒව අපට අදාල නෑ!" " ඒ පැත්තෙ ඉන්නෙ ඔක්කොම කොටියො!" කියමින් ඇස් කන් පියාගෙන හිටි නිසාත් තමයි දශක ගානක් තිස්සෙ ක්‍රමයෙන් පහලට වැටෙමින් තිබන අපේ රට අද මේ මට්ටමක විනාශයකට පත් වුනේ.
      බලයෙ ඉන්න උන් මහ ජනතාව අනීතිකව මර්දනය කරන කොට, ඒ මර්දනයේ වින්දිතයන් කතා කරන්නෙ මං කතා කරන භාෂාව මද? වඳින්නෙ මං වඳින දෙවියන්ටමද? කුල ගෝත්‍රය මගෙ එකමද? මේ වගෙ පහත් කෘතිම උපමාණ ගැන හිතන්නෙ නැතිව - ඒ සමාජ අසාධාරණය ට එරෙහිව නැගී සිටින්නට අපි එකා වගේ එකමුතු වෙනවා නම්, මේ නාකි අවලංගු දේශපාලුවන්ට අපිව තවත් රවටන්න බැරි වෙනව.
      ඒත්...අදටත් ඒ වගෙ පටු අදහස් වල තවම ගිලුන එවුන් කොපමණ ඉන්නවද!
      බටලන්දෙ මිනීමරුවා Mr. Clean කියල පිලිගන්න තරමට සමහර එවුන්ට මුල මතක නැත්තෙ උන් තුල තියෙන මේ අගතිගාමී අදහස් නිසයි!

    • @nishanthasenawirathna671
      @nishanthasenawirathna671 2 ปีที่แล้ว

      @@DammikaW48474 ඔව් ඇත්ත ඒක මමත් පිලිගන්නවා.තවමත් රජයේ ආයතනය අය කියන දෙයක් මම කියන්නම ඔනී.මොනව උනත් රනිල්ගේ ආන්ඩුව තමා රුපියල් 10000 පඩි වැඩි කරේ කියලා.එත් එයලට අමතකයි ඒ රනිල්ම තමා 2019 එපා කියලා ගෝටාට ඡන්දය දෙන්නේ මිනිස්සු මේ රටේ.එහෙම අයම රනිල් ගොඩ දායි මොනවා උනත්.ගෝඨාගේ දිවුරුම් දෙන දවසෙ රුවන්වලි සෑයේ හිටිය මිනිස්සු රනිල්ට රවිට මිනිස්සු හූ කියනවා.එත් උන්ට ලැජ්ජා නැතුව එතනට රිංගනවා.මිනිස්සු කවදා නම් පාඩමක් ඉගෙන ගනිද.

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      @@nishanthasenawirathna671 අපේ මිනිස්සු (හැමෝම නෙවෙයි, වැඩිදෙනෙක්) හරිම ආත්මාර්ථකාමී, පටු කල්පනා කාරයො.
      පඩිය වැඩි කරල දුන්නොත්, ඡන්දයක් ලංවෙලා තව මොනව හරි "තෑග්ගක්" දුන්නොත්, දේශපාලුවන්ගෙ අතීත බරපතල වැරදි, දූෂන, ප්‍රතිපත්තියක් නොමැති වීම මේ හැම දේම අමතක කරල ඒ මිනිහට ඡන්දෙ දෙනව.
      ඉතින් ඔබ මතු කල ඒ කරුණත් ඇත්ත.
      මිග් යානා ගනුදෙනුව, දෙමව්පියන් ගෙ සොහොන් කොත් හදන්න මහජන මුදල් අවභාවිත කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සුදු වෑන් භීෂනය ...මේ ඔක්කොම අමතක කරල 2019 ගෝඨා ට ජන්දෙ දුන්න.
      දැන් රනිල ගෙ අතීත "හපන්කම්" ඔක්කොම අමතක කරල, සමහරු උන්දැට "අවස්ථාවක් දෙන්න කියල බනිනව.
      ඔබ හරි නැවතත්. පොහොට්ටු මන්ත්‍රීවරු ඉස්සර රනිල්ට හිනා වුනා, හූ කීවා. ඒ විතරක් නෙවෙයි.
      ඒ කාලෙ රනිල් ගෙ ලිංගිකත්වය වැනි පුද්ගලික කාරනා පවා විහිළුවට ලක් කරපු මේ පොහොට්ටු අවස්ථාවාදියො, උන්ගෙම ගැලවිල්ලට රනිල් ව දැන් "ජනාධිපති තුමා" කියල මහ ඉහලින් බාර අරන් ඉවරයි.
      අපේ රට ඇත්තටම විහිලුවක්!

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +13

    මේ කුපාඩි මිනීමරු උන්ගෙන් අපේ රට බේරගන්න ඔනෙ . ඕකා මැරුනොත් යන්න අපායක් නැහැ

  • @sachchadis8883
    @sachchadis8883 2 ปีที่แล้ว +10

    මේ කාලකණ්ණි නරියා නිදහස් කිරීමට චන්ද්‍රිකා වග කිවයුතු ය. මුන් ඔක්කොම එකිනෙකාගෙ පිට කහගන්න එකයි හැමදාම කරන්නෙ .

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      හරියට හරි ! රන්ජන් රාමනායක තමයි හරිම කතාව කිව්වෙ. මුන් ඔක්කොම යාලුවො මල්ලි!

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 2 ปีที่แล้ว +18

    හම්මො බලන් ගියාම අපි හරිම අමාරැ නායක යෙක් යටතටනෙ වැටිල තියෙන්නෙ.😭😭😭
    දැන් බලන් ගියාම මූව එල වන්න ගේම් කීපයක්ම ගහන්න වෙයි වගේ

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว +1

      යකා යද්දී කොරහත් බිඳගෙන යනව කියල කතාවක් තියෙනව නේද? ගෝටත් ගියේ නිකන්ම නෙමෙයි. He took his revenge.

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +2

    මේ තරම් ම්ලේච්ච ක්‍රියාවක් කල රනිල් කියන අමනයට ඔයාලව සුලුදෙයක් .පරෙස්සම් වෙන්න.වගකිමක් ගතහැකි පුද්ගලයන් සමග බැදී කටයුතු කරන්න දරුවනේ. අවසානයේ දුක අපිටමයි.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +5

    ඇයි මිනිස්සු න් පාපයට බය නැත්තෙ, ඔබලාට තෙරුවන් සරණයි පුතෙ, සසර බය මිනිසුන් මෙවා අහලා වහා වහා ම සසරින් එතෙර වන්නට කටයුතු කරන්න,

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 2 ปีที่แล้ว

      රෙද්දෙ සසර

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Ow puduma wade kiyanne api monahari podi waraddak kalath apita ikmanatama return eka hambenawa eth jarama wada karana ewunta kawadawath aulak naha, karmaya wada karanne apita witharai wage, unta karmaya wada karana pataknam penna naha

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 ปีที่แล้ว

      @@decapitatedfan2746 අපෙ අකූසල් පල දෙනවා කියන්නේ ඒ අකුසල අපි ගෙවලා ඉවර කරනවා කියන එක, එත් මෙයාලා කරන අකුසල් කල්ප ගණන් විදින්න වෙනවා,
      කරන කලට පව් මීහිරිය මී සෙ
      විදින කලට දුක් වැඩි වෙයි ගිනිසෙ

  • @mohameduwais6291
    @mohameduwais6291 2 ปีที่แล้ว +2

    Filed Marsal Sarath ponseka!
    මැතිතුමනි;ඔබතුමාගේ අදහස්වලට මම සම්පූර්ණවම
    එකගයි. මගේ අදහසත් එයයි.
    නිකං ඉවරයක් නැති සාකච්ඡා වලින් කිසිම පලක් නැතැ. කාලය විනාශවීම පමණයි සිදුවන්නේ. ඔබතුමා වගකීම්
    සහිත රැකියාවක් කර වගකීම් උපරිමව උසස් මට්ටමින් ඉතාම
    විශිෂ්ඨව යුතුකම් ඉටුකල ඉතාම අතිදක්ෂ ශ්‍රි ලංකව
    ට අවශ්‍යම අවංක දේශප්‍රේමි පුද්ගලයෙකු නිසා මාගේ සිරස
    නමා ආචාර කරමි.
    මහජනයාව රකිනා ව්‍යවස්ථාව
    ගරුකළ යුතුයි. නමුත් පරපාලකයන් රකිනා ව්‍යවස්ථාව පයට පෑගෙන දූවිලි තරම් වත් වටින්නේ නැහැ. අද
    රටේ පවතින ව්‍යවස්ථාවෙන්
    අමන පාලකයන්ගේ පැවත්ම
    වෙනුවෙන් එම පාලකයන් විසින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හා
    රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර මහජනතාවගේ සාධාරණ ඉල්ලීම් දිනාගැනීම සඳහා පාරට බැහපු අරගල කරුවන් හට පහරදී බිය ගන්වනවා නම් එම ව්‍යවස්ථාවෙන් පලක් තිබෙනවාද! පාලකයන් කියන්නේ රටේ මහජනතාවගෙන් සුළු පිරිසක්
    පමණී මහජනතාව කියන්නේ රටේ විශාල සමාජයක්ය. එනම් +රටේ විශාල සමාජයක් රකිනා ව්‍යවස්ථාවක්+ නොමැතිවීමනේද ශ්‍රිලංකාවේ මෙවැනි භයානක විනාශයක් සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස
    දකින්න පුළුවන්නේද! ඒ නිසා පළමුව රට කාබාසිනියා කරන ව්‍යවස්ථාව වෙනස් කර ජනතාවට වගකියන විගණකාධිපති ඇතුළු අධිකරණයට යටත්වුණු වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදය සහිත ජනතාවාදී අභිමානවත් +නැවත කවදාවත් ජනතා කැමැත්තෙන් තොරව වෙනස් කළ නොහැකි රටේ සමස්ත මහජනතාවටම පිළගතහැකි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළයුතුයි. එදාට රටේ වැසියන් ට පාලකයන්ගේ තාඩන පීඩන වලින් තොර නිදහස භුක්ති විඳිමින් රට දියුණු වනවා නොඅනුමානයි. එය ඉටු වනතුරු අපේ නිරායුධ අහිංසාවාදී අරගලය නිමාවන්නේ නැත. අපේ අහිංසාවාදී නිරායුධ නිර්පාක්ෂික අරගලයට ජයවේවා!

  • @SR-dz1ed
    @SR-dz1ed 2 ปีที่แล้ว +6

    ඔබගේ හෙලිදරව්ව විශිෂඨයි.
    මෙවැනි මෘගයෙකුට තමයි දැන් රට බාරවෙලා තියෙන්නේ. මොහු බොදුනුවකු නොවන බවට.තවත් සාක්නි ඕනද? ඔහුට තිබුනේ පියාගෙන් ලබුන කිතුනු අභාෂය. 1977 ට පෙර ජත්‍යාන්තර කිතුනු සංවිධානයක ඉහල නිලයක් දැරුවෙක්. දැන් ධම්මපදය ලිච්චවි ගැන කියන්නේ නොදන්න අයට බොදුබව පෙන්වන්න.

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว +3

      ආ… දැන් මේ කියන්න හදන්නේ කිතුනු අභාෂය තියෙන නිසා මිනිමරනවා කියලද? ඒ කියන්නේ මෙතෙක් කල් රට කරවපු මිනිමරපු පාහරයෝ ඔක්කොම කතෝලික මිනිස්සු!! අපේ රටේ මිනිස්සු හැම මගුලකටම අගම ඇදගන්නවා. බෝධිසත්වයෝ වාගේ . පිටරටක එහෙම ඔය වගේ අන්තවාදී කතාවක් කිව්වා නම් බලාගන්න තිබූන.

    • @SR-dz1ed
      @SR-dz1ed ปีที่แล้ว

      ඒක නෙවෙයි මම අදහස් කලේ. ඔය කාදිනල් වහන්සේ අපට ශක්ත්යක්. යටිකුට්ටු වැඩට රනිල් දක්ෂ පිය ආභාෂය නිසා. ⁣හැබැයි සොයා දැනගන්න රනිල්ගේ පොලිසි භාර ඇමති හැමවිටම කිතුනුවෙක්. ඒවා කොහොමද වෙන්නේ.

  • @shaminafernando7103
    @shaminafernando7103 2 ปีที่แล้ว +3

    මේ හැම ජඩ ක්‍රියාවක්ම සමාජගත කලයුතුයි...මේ මිනිමරු ක්‍රියා දන්න අයට වඩා නොදන්න අය වැඩියි
    ඔයාලත් මාධ්‍යවේදීන් විදියට පරිස්සම් වෙන්න ඔින අනිවාර්යයෙන්ම
    මොකද බටලන්දේ වධකයා වැඩ පටන් අරගන ආයෙමත්

  • @haskaperera4270
    @haskaperera4270 2 ปีที่แล้ว +2

    මො‌න තරමි අපරාධකාර මිනිමරැවෙක්ද ලංකාවෙ ජනාධිපති වෙලා ඉන්නේ, මෙ කතා ඔක්කො‌ම ඇ‌ත්ත, මගේ නැන්දා හිටියේ බටලන්දට යන පාරේ, හැමදාම රැට ඇ‌හෙනවලු වාහන ශබිද, වධකාගාරයට අරන් යන අයගේ විලාප.
    පරිස්සමින් ඔබ දෙදෙනාට දළදා හිමි සරණ යි

  • @thanksjesus153
    @thanksjesus153 2 ปีที่แล้ว +2

    88 දි මට අවුරුදු 11... මට මතකයි ඒ කාලේ කලු කොටි නා කොටි කියලත් කල්ලියක් හිටියා. ඒ අයත් ආණ්ඩුවේ මැරයන් වෙන්න ඇති... ඒ දවස්වල අපි හවස 6න් පස්සේ පාරට යන්නේ නැහැ. හවස 6 වෙද්දි දොරවල් වහගන්නවා. අපිට ලියිට් තිබුනේ නැහැ චිමිනි ලාම්පු තිබුනේ අපි රෑ 8 වෙද්දි ලාස්පු නිවලා කලුවරේ ඉන්නේ. දොරට තට්ටු කරයි කියලා හරිම බයයි... උදේට නැගිට්ටාම ඇහෙන්නේ ටයර් දාලා පුච්චපු කතා.. කැම්පස් අව ගොඩාක් මැරුනා.. ඒක හරිම බයානක කාලයක්...

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +3

    ඇයි දෙයියනේ මේවට නීතිය කරේ නැත්තේ

  • @sasikawijewarnakula-ds1io
    @sasikawijewarnakula-ds1io ปีที่แล้ว +1

    තරිඳු සහෝදරයා, ඇඟ හීතලවෙලා ගියා බන්.... මේ comment එක ලියනකොටත් නොනවත්වා කඳුලු ගලනවා බං ඇස් දෙකෙන්......

  • @hirunanimsara2084
    @hirunanimsara2084 2 ปีที่แล้ว +23

    රන්ජන් විජේරත්න කියන්නෙත් නාකි නරියා වගේ මිනිමරැවෙක් .

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත.
      නමුත් මේ මාධ්‍ය වේදියො පැහැදිලි කලේ, *බටලන්දේ වදකාගාර බවට* *පත් වූ නිවාස* නීතියට පිටින් පොලිස් මැරයන්ට දුන්න කාරණයට රන්ජන් විජේරත්න කියන මිනීමරුවා සම්බන්ධ නැති බවයි.
      එනම්, එක් මිනීමරුවෙක් (රනිලා) උගේ වැරැද්ද වහ ගන්නට ඒ වන විට පරලොව ගිහින් හිටපු තව මිනීමරුවෙක් (රංජන් විජේරත්න) ගෙ නම පාවිච්චි කලා කියන දේ.
      රනිලා මිනීමරුවෙක් වගෙම බොරු කාරයෙක්.
      උගෙ ගැලවිල්ලට තමුන් ගෙ පක්ෂයෙම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්, මැරිච්ච එකෙක් වුනත්, පාවා දෙන්න මැලි නොවෙන පල් පාදඩ හිපාටුවෙක්!

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Pemadasage gu kapu kalakanni ban

    • @ialithawaduge3192
      @ialithawaduge3192 2 ปีที่แล้ว +1

      මූව.තියන්න.වටින.මිනිහෙක්ද.මූට.පනුව.ගහල.වෙදනා.විදල.ඔිනැ.මැරෙන්න.වද.රනිල

  • @たなか田中-i6d
    @たなか田中-i6d 2 ปีที่แล้ว

    Puthe Obata JAYAWEWA

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +11

    රනිල් රාජපක්ෂ හුල තියව්

  • @sarahlatik9499
    @sarahlatik9499 2 ปีที่แล้ว +8

    මේ වගේ ජනාධිපති කෙනෙක් තෝරගන්නබටලන්ද වධකාගාරයේකෙනෙක් විදිහට ඔප්පු වෙලා තියෙන්නේ ඇයි මේක නීතිය ඉදිරියට ගෙන යන්නේ නැත්තේපොඩි මිනිහට විතරද නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි මේකා නීතියට ගන්නෙ නැත්තෙ කරුණාකර මේ අවජාතක

  • @gandalfrj9364
    @gandalfrj9364 2 ปีที่แล้ว +18

    ඕක ට මහතා කියන එක නවත්වන්න.

  • @kapilateannakoon1700
    @kapilateannakoon1700 2 ปีที่แล้ว

    Aragalayata Jaya wewa budusarai Ranil Nariya pannamu.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +3

    මොකද මෙච්චර කාලයක් රනිල් කියක වදකයට විරැද්දව නීතියෙන් වැඩ නොකලෙ මුව නීතිය ඉදිරියට ගෙනියන්න තිබුන රාජ පක්සලගෙ යාලුවනේ

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว

    👏🏻👏🏻👏🏻👍👍

  • @hoodedman100
    @hoodedman100 2 ปีที่แล้ว +5

    උබලා දෙන්නා ශුවර් එකට 88 /89 අරගල කරලා මැරිච්ච උන්..ජය වේවා..waiting for next one.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +1

    Thank you for both explain Batalanda
    Murderous camp by Ranil Wickramasinghe.
    134 of Rajapksha MPs give permission to start torture chambers in today .
    We need to go to All MP’s home ground s
    And meet their Campaign managers and relatives.

  • @shanmadhushan8645
    @shanmadhushan8645 2 ปีที่แล้ว +3

    අපරාධකරුවන් ඉන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙද ,එළියෙද කියලා රටම දන්නවා පරම්පරා ගානක ඉදලා.

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว

    බටලන්දෙ වධකයා පන්නා දමමු👍

  • @somi6862
    @somi6862 2 ปีที่แล้ว +4

    බෞද්ධයා නාලිකාවට වඩා මෙි විස්තර මහජනයාට දැනගන්න සලස්වන නාලිකාවක් අැත්නමි කොචිචර වටීද?

  • @sujeewakumari3177
    @sujeewakumari3177 2 ปีที่แล้ว +13

    ඔය කරපු අපරාධ පළ දෙනවා ,,dan වුණත් ඔවුන් සතුටින් ඉන්නවා කියලා හිතන්න ba,,unn ඉන්නේ හැමදාම පීඩනයෙන් ,,,ekath පවකි

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      Mona Pissuda ane un thamai hondatama inne, unta ganakwath naha, wadak naha podi manussaya hamadama peedanen jiwath wela marila yanawa

  • @たなか田中-i6d
    @たなか田中-i6d 2 ปีที่แล้ว

    Aragalayata Jayawewa👏👏👏👏👏👏👏👏👏🇱🇰🤛🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jeewasenash111
    @jeewasenash111 2 ปีที่แล้ว

    Thariduwa niyamai bro.Selenna epa api kohoma hari me game eka win karamu

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 2 ปีที่แล้ว +4

    Oya රනිල් kalakanniයට
    හෙන ගහන්න ඕනේ
    දරුවෝ විනාස කරාට

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +1

      ඒක තමා ඌට මේ ආත්මෙ දරුවෝ නැත්තෙ.. ඒ විතරක් නෙවේ මූට උපදිනා කොයි ආත්මෙකවත් දරුවෝ නොලැබේවි .. පව්කාරයා..

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +3

    උන්ගෙ පරම් පාරාවනමි . ගංගාරාම යයි. කැලණි පන්සලයි . පන්සලකට වත් ගත යුතු පුද්ගලයෙක් ද සමාජයට හානි කරා.... දැන් කරන්නෙත් ඵකමනෙ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +3

    ඇයි උන්ට දිටිට ධමිම වෙිදි කර්මය පලිසමි දෙන්නෙ කැත්තෙ මුන්ට ඉහෙන් බහින රෝගයක් නැ මට තේරෙන්නේ කැප

  • @proposal2679
    @proposal2679 2 ปีที่แล้ว +2

    දැනට මිනීමරුවො දෙන්නෙක් ජනාධිපති වෙලා ඉඳලා තියෙන්නේ

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 2 ปีที่แล้ว +2

    අපිට මතකයි..මේ කව්ද මොනාද කරන්නෙ, ප්‍රා, කලු බළල්ලු,....නන්ද මැතිව්,ප්‍රේමදාස උඩුගම්පොල වැනි මිනී මරුවන් කල කී දෑ....

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 ปีที่แล้ว +2

    පසුගිය භීෂණ සමයේ සිදු වූ බටලන්දෙ අපරාධ මේ අයුරින් විස්තර කර දීම පිළිබඳව ස්තුතිය !
    ඇත්ත වශයෙන්ම අද සිටින තරුණ පරපුර මේ දැනුමින් සන්නද්ධව ඉදිරි දේශපාලන කටයුතු සංවිධානය කරගත හොත් මේ මිනීමරු දේශපාලකයන් ඉවත් කර සාධාරණ සමාජයක් කරා ගමන් කල හැකි වනු ඇත
    මේ වධකයන්ගෙන් බේරී ඉතාම සූක්ෂමව රටේ පාලනය ලබා ගැනීම මෙන්ම සියළු අපරාධ කලවුන් නීතිය ඉදිරියට ගෙන ඒමද රටේ ඉදිරි අනාගතයට වැදගත් වනු ඇත .

  • @karuekanayake1463
    @karuekanayake1463 2 ปีที่แล้ว

    Bohoma sthoothei. Me danuvath kireema.

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +1

    බටලන්දේ කතන්දරේ🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว +5

    රනිල් කියන්නෙ බලයට මිනිස්සු මරන කෙනෙක් මෙයාව අයින් කරන්න ඔින

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +4

    මම ඔබලාට කියන්නෙ වහාම බුද්දිමත් ඉගෙනගනගත්ත තරුණ වුර්තියකයින් ගෙන් සමන්විත පාර්ලිමේන්තු වක් හදාගෙන රජයේ සේවයත් පිරිසිදු කරන්න, මේ ඔක්කොම දුශිතයෝ,

  • @chandana56
    @chandana56 2 ปีที่แล้ว

    This is 100% true! Absolutely TRUE!

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว

    👍👍

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 ปีที่แล้ว +2

    රනිල් මයිත්‍රි ආන්ඩුව එනකොට රනිල්ගේ බටලන්ද රටේ මිනිසුන්ට අමතකයි. අනික මයිත්‍රීල මේ වගේ මිනිසුන් සමග එකතුවී බලය ලබා ගැනීම කොච්චර ලැජ්ජද?? මහ ලොකු බෞදයෝ. මෙපන කලක් රට පාලනය කල සියලු දෙනා අද මේ අපි වැටී ඇති තත්වයට වගකිව යුතුයි. ලැජ්ජ නැති රටෙ දේශපාලනය සෝදා දැමිය යුතුයි.

    • @lkmatha
      @lkmatha 2 ปีที่แล้ว

      ඇත්ත

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว

    මේපාදඩ පොනයා සහ කල්ලිය ජිවිතය ඉල්ලා අදෝනා නගන දිනය ඉතාම ලගයි මාලිමාවට ජයජයජය

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว

    හැකිතාක් අපේ. ජනතාව මෙිවාගෙන් දැනුවත් කරන්න රටෙි ජනතාව මෙිවා. නොදන්න නිසා බටලන්දයට තවම නීතිය නැතිව නිදැල්ලේ 😡😠 මෙහෙම මිනිමරැවා ක් අපේ රට බිලි. ගන්න දෙන්න එපා අරගලය දිගටම ගෙනියමු ජය වෙිවා 💪💪💪💪💪💪

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 2 ปีที่แล้ว +3

    රනිල්ට ඒ දඬුවම් දුන්න නම් හොඳයි

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +1

    ඔවා සමාජෙට එළිකරන්න ඕනේ දැන් නෙවෙයි ඔයාලා පරක්කු වැඩි ඕක මිනිමරුවෙක් කියලා දැන දැන නේද පාලිමට් ඉන්න කක්කිලි බල්ලෝ ඌට චාන්දේ දුන්නේ තවත් ඔය සක්කිලියට කඩේ යන කාලකන්නි ඉන්නව අරගලේට ජයවේවා ආදරේ අරගලේ ❤❤❤❤❤👊👊👊👊👊👊

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +1

    මේවට විරැද්දව දැන් නීතිය කරන්න බැරිද