Mn akshi kacher dameema venuven agrahaara prtilaaba illum kala lipya yomu kale kachcheriyen laba dun lipinayatai Dan satitunak pamanagatavelat kisima Ms ekakvat pilitueK vat Naha lipiya yomukale register post ekenmai apasu addras ekata samaga mehema venna heruva danaganna kamatie tanks.
mama agrahara RAN dayaka wela hitiye pention giye 2023 9 7. ithin magen dayaka mudal aya wenawada ehema me masa 10 ta ayawela nethnan e mudal ayakara ma me sadaha dayaka wenna puluwanda
මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්. හේතුව මේවා රහස් විදියට තිබුනේ. බොහොම පිං.
ඇත්තෙන්ම ගොඩක්ම වැදගත් වීඩියෝවක් ස්තූතියි
Mr Pensioner,
Agrhara Prathilaba labena Vidiya gana danuwath karana men Sihipath karami.
Thanks so much
Thank you.හරිම වටිනවා
ස්තුතියි ...!ඇත්තටම හරිම වටිනව දැනුවත් කිරීම ....
.
Thank you very much
😊😊apita.hoda..sahana.rasak.denna.apita.beth.ganta.salli.denawada.mata..issara.dunne.na.harima.amarui.ganta..a..nisa.apita.raksana..apawela.thiyennesahana..hugak..denawa
ගොඩාක් ස්තුතියි ඔබට හරිම වැදගත් දැනුවත් කිරීමක්
ස්තුතියි
විශ්‍රාම අග්‍රහාර ඉල්ලුම්පත්‍රයක්දාන්න
විශ්‍රාමිකයන් සදහා අග්‍රහාරයට ඉල්ලුම් කල යුතු නැහැ.2016න් පසු විශ්‍රාම ගිය සියළු සිවිල් විශ්‍රාමිකයන් සදහා අග්‍රහාර හිමිකම තියෙනවා.
මම 2023 වසරේ රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලා ඇයදුම්කලෙමි අවශ්‍ය ලිපි ලේඛන සමග ඊට කිසිදු ප්‍රතිචාරය ක් දක්වා නැත.2018 විශ්‍රාම ගියෙමි කරුණාකර පිළිතුරු ලබාදෙන්න ස්තූතියි.
මේ සම්බන්ධයෙන් ඔබ තුමා/තුමිය අග්‍රහාරෙන් විමසීම් කලාද?
ගොඩක් ස්තුතියි 🙏🏻🌷🌷🌷
බොහොම ස්තූතියි 🌷
ගොඩාක් වටිනවා ස්තුතයි
Thank you
වැදගත් වැඩක්. අගය කරමි. අග්‍රහාර ගෙවීම් ලබා ගත හැකි නිවැරදි ක්‍රමය කියලා දෙන්න. නැත්නම් රස්තියාදුව වැඩියි.
ඉදිරියේදී බලාපොරොත්තුවන්න👍
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි කළ සියලුම දේවල් අපි දැනුවත් වුණාට ඔබට❤❤❤❤❤😂
වටිනවා ...ස්තූතියි
Thank you
Very good information 👍
රෝහල්ගත වීමක් වෙනුවෙන් ඉදිරිපත් කල බිල් පතින් 30% ක් පමණයි ගෙව්වේ. නොගෙවූ මුදලින් භාගයක් වත් ගන්න විදිහක් දන්වන්න.
Very nice .... Thank you for the effort .. very useful..
බොහොම පින් මහත්මයානනි ...වැදගත් කරැනු ටික.මම පහුගිය දිනවල මේගැන දැනුවත් උනා.අසනීප වලා රෝහලේ නතර උනා.ෆෝම් ටික පුරවලා යවලා සති 2 විතර උනා. තාම මොනවා වත් දැනගන්නට විදියක් නැහැ .නම්බර් එකක් දෙන්න පුලුවන් ද .තෙරැවන් සරනයි
ස්තුතියි ගොඩක් ඔබට දැනුවත් කළාට කර්න සංඛ බද්දය සදහා ගෙවනවද ලොකු වියදම්ක් යනවා
2016පසු විශ්‍රාමිකයන්ට,මෙන්ම.ඊට.පෙර.විශ්‍රම ලැාබුවන්ට,මෙි.ප්‍රතිලාබය ලබානොදිමට, හේතුව.පැහැදිලිකරන්න..
2016 ට පෙර විශ්‍රාමිකයන්ට හිමිකමක් නැත. 2016ට පසු විශ්‍රාමිකයන්ගේ මෙම ඉල්ලීම අදිකරණ තීන්දිවක් මගින් අත්හිටවල තියෙන්නෙ
Thank you so much for your information
වන්දි ගන්න පුලුවන් මලොත් පමනය්ද
Thank you very much
Visramikayanta kumana ledavalatada deemana labagatha hekke
Thank you
👍🌻🌻🌻
Thank you.... mama mema kramya sandaha masikawa rs200/=dayakathwayak daranawa.but monawada benifits kohomada benifits labaganne kiyala danuwath weemak nene.haki ikmanin ewenuwen video ekak denna.pl..
Sar marunu kanakge salli ganne kohomade.ane godak pin apite vistharayak danewada
Mama wasara.41 k sewaya kala niladariniyak. Kisima.dinaka agrahara aragenath naha. Pension.giye.2015 aga bhagayedi.
👍👍👍
Can we clam for spectacles and hospital benefit please explain me the applying method. I retired w.e.f 19/Oct 2023 Lalith Samarakoon
මෙම ප්‍රථිලාභ ඉල්ලුම් ක ලත් දෙන්නෙ නෑ. කරුණාකරලා ඒ සම්බන්ධව විශ්‍රාමික සංගම් nitf සමග කථා කර විසදුමක් දෙන්න
Mn akshi kacher dameema venuven agrahaara prtilaaba illum kala lipya yomu kale kachcheriyen laba dun lipinayatai Dan satitunak pamanagatavelat kisima Ms ekakvat pilitueK vat Naha lipiya yomukale register post ekenmai apasu addras ekata samaga mehema venna heruva danaganna kamatie tanks.
මිස් මේක අග්‍රහාරෙට හම්බ වෙලඩ කියලා බැලුවද?
Agrahara Contact no-0112 026 600
අග්‍රහාර රක්ෂිතය ට මගේ වැටුපෙන් රන් ප්‍රතිලාඹ යට්තේ රු 600/= ක් කපනවා . ඒ අනුව අපව දැනුවත් කරන්න .
මේ සම්ම්බන්ධයෙන් video එකක් කරල තියෙනවා
Vandabu kenek agrahara policy ekak ganna puluwanda . Miniha thamai police niladariyek. Dan miyagiginthiyenne.
Very good
Useful content 👍👍
Mage wifege hise operation ekak karala 3 months hitiya ,habal agraharayen kisiwak nolebana bawa danaganna lebuna eya sathyakda?
මම විශ්‍රාම ගියේ 1993. ඒ මම වැඩ කල රාජ්‍ය ආයතනය ට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා. ඉන්පසුව මම අර්ධ රාජ්‍ය ආයතනය ක සේවය කලා. මගේ විශ්‍රාම වැටුප මා එම ආයතනයෙන් විශ්‍රාම ගන්නා තුරු freeze කරන බව දැනුම් දී තිබුනා . මා එම ආයතනයෙන් විශ්‍රාම ලැබුවේ 2016. ඉන්පසු මට එදින සිට විශ්‍රාම වැටුප ලැබුනා. මට දැන්ගන්න ඕන මා විශ්‍රාම ගිය වර්ශය 1993 ද, 2016 ද කියල .
Hospital bii deschargekaranna kalin labaganna puluwanda
කලත්‍රයාට රෝහල් ගත වීමේදී අග්‍රහාර ගන්න බැරිද
mama agrahara RAN dayaka wela hitiye pention giye 2023 9 7. ithin magen dayaka mudal aya wenawada ehema me masa 10 ta ayawela nethnan e mudal ayakara ma me sadaha dayaka wenna puluwanda
Mama 2016 martu wesramagiye.magen r.600k kanazawa.mama tama pratilabayak labala naa.pratilaba denne monawataga ganne komada kiyanna puluwand.stuutiy
හරිම වටිනවා. ලතැන්ක්ස්.
Ane.api.dan.wisrama.inne.api.gannawada.raksanayata..akale..hitiya.mama20018.wisramagiya.kamak.ne..issara.agrahara.hitiya..dan.neha..api.gannawada..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉
ස්තුතියි මහත්මයා නොදන්නා අයත් දැනුවත් කළාට .🙏
Aswalata lence dammama denne nadds.kalathtrayata himi kamak nadda
Upess uwalata nogewannee aida?
danahisa badda kirimata kiyak gewanawada
ඇතෙන්මදැනූවත්කලාටපින්
Can a pansioner get a spectacle facility?
Mama pension giye 2015 asaneepa nisa.mama pension yanna ona
ලබාගන්න පුළුවන් prathilabha මොනවාද ,...eye operation එකට ගෙවනවා ද?
👍
ගොඩක් ස්තුතියි ඔබට ,
1990 ගණන්වල විශ්‍රාම ගිය අයට අග්‍රාහාර හිමිකම් ලබා ගන්නම බැරිද
Wishrama Giyapasuth Nawatha Agrahara Rakshanayata Athulatth wiga uthuda Mama wishrama Giye 2022 12 31 Dinaha me gana Daniwath karanna Sthuthi
Agrahara naya pilibadawa video nadda.
ප්‍රතිලාභ ගන්න පැය 24ක් නතර වෙන්න ඕනද..ගෙවන ක්‍රමය කියලා දෙන්න
W.A.D.Weerasonghr No :-5/5Deepthi KoongahamulaPalapathwela Matale Mama Visramagiyi 2006.04.30Wenida Mata Agarajara Ganna Ber Ai
Please inform me how to log pension department web site for getting salary details.
Www.pensions.gov.lk
4:50 @@mrpensioner
Pension giyata pasu wife ta agrahara prathilaba sadaha himikam thiyenawada
නැත
ek wasarakata gewana uparima mudala kiyada
2016 රාජ්‍ය සේවයට සම්බන්ධ වූ කෙනෙක් 2022 මිය ගියහොත් ඒ අය හට අග්‍ර්‍රහාර ප්‍රතිලාභ හිමි වෙනවාද ?
විශ්‍රාමික හැදුනුම්පත නැති වීමෙන් පසු නැවත හැදුනුම්පතක් ලබාගනේ කෙසේ ද
රු් 200 ගෙවනු ලබන විශ්‍රාමිකයින් අයදුම් කළ යුතු ඉල්ලුම්පත්‍රය කුමක්දැයි කරුණාකර දැනගැනීමට සලස්වන්න. ස්තුතියි
ව්වාහක ව්ස්‍රාමික නිලධාරීනයෙකුගේ මව හෝ පියාගේ අබාවයකට රක්ෂණ වන්ද් ලබාදෙන්නේ නැද්ද
Agra hara rakshanaya rajayenma nathikala neda. MAge mahatathayatath oya rakshanayata a dawaswala mudal aya wela thibuna. Eya 2016.11 weni mase wishrama giye.eya dan jeewathun athara naha.oya kiyana hama deyakma ohugen mata dan labena pention ekata labeida.ohu nathi wela masa 3k wenawa.puluwannam mata me sambandawa udau karanna.oba thumala karaname wedasatahanata godak sthuthi.
claim form ලබාගන්නේ කෙසේද. thanks
Mr pensioner fb group ekata daannam ethanin ganna.
Royal gathaweemakata gewanne dinakata keeya bagin uparima dina keeyak sandahaada. ?
විශ්රාම ගිය පසු ඇස් කණ්ණාඩි වලට ප්රතිලාභ ගෙවනවද? මම වශ්රාම ගියේ 2022.12.31.
අග්‍රහාර රක්ෂණ විශ්‍රාමික වන්දි ලබා ගැනීමට අයදුම් පත්‍රය යොමු කළ යුතු ලිපිනය සඳහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි
📸 Look at this post on Facebook
facebook.com/share/BEuudcXWToQDPGno/?mibextid=A7sQZp
මම 2024 ඔක්තෝබර් පෙන්ශන් යනවා මට අග්‍ර ආහාර් රු600ක් කැපෙනවා මම කැමත්තෙන් නැවත ව්ශ්‍රාම ගන්න වැටුපෙන් රු600ක් කපලා අග්‍රහාර රක්ෂණ යට දායක වෙන්න බැරිද
විශ්‍රාමිකයන් සදහා ඛාණ්ඩ කිහිපයක් යටතේ අය කරන්නෙ නැත.2016න් පසු විශ්‍රාම ගිය සියළු විශ්‍රාමිකයන්ගෙන් 200ක් අයකරනවා
රක්ශනයේ ප්‍රතිලාභ අඩුවෙනවද විශ්‍රාම කියාම.වයස කීයවෙනකම් ආවරන ගන්න පුලුවන්ද,
ප්‍රතිලාභ අඩු වෙනවා.වයස් සීමාවක් නැහැ.2016 පසු විශ්‍රාම ගිය සිවිල් විශ්‍රාමිකයන් සදහාඅ ගෙවනවා
විශ්‍රාමිකයන්ට කන්නඩි ලබාගන්න පුළුවන්ද
Hospital admit vitharada gewanne
Vistsra ගන්න tp number eka danawada කරුණාවෙන් ඉල්ලම් .
මගේ මහත්තයා විශ්‍රාම ගියේ 2013 10 06 ඒ අයට ඔය ක්‍ර්මයට බැදෙන්න වැඩ පිලිවෙලක් නැද්ද
විශ්‍රාමිකයෙකු අග්‍රහාර ඉල්ලන්නේ කෙසේද දැනුවත් කරන්න
😢mema rakshakamayata akamethiii
විශ්‍රාම ගිය පසු අග්‍රහාර රක්ෂණ මුදල් ලබාගන්නේ කොහොමද .
මාසිකව වැටුපෙන් අයකර ගත් මුදල් ලබාගත නොහැකියි.
ප්‍රතිලාභ ගන්ඩ ගියාම සෑහෙන පරක්කුයි එයට හේතුව
මේ පිළිබදව අග්‍රහාරෙන් විමසීම් කරන්න.
දු.අ. - 0112 026 600
මම හමුදා විශ්‍රාමික 2012/05/26 මට නැදෙන්න පුලුවන්ද
ඔබට රජයෙන් වැටුප් ලැබිලා ඒ වැටුපත් එක්ක ජීවන වියදම් දීමනාව ගෙවෙන්නෙ නැත්නම් හමුදා විශ්‍රාම වැටුපට වැඩිකල ජීවන වියදම් දීමනාව හිමිවෙනවා.
2016 කලින් ගිය අයගේ සේවය සේවයක් නෙමෙයිද
අවු 2කට කලින් දෙන්න හදනකොට කොහොමද කිවෙ
ඒක හැමෝගෙම මතය නෙමෙයි.පුද්ගලිකව කැමැත්ත ගන්නයි ඕන්ස්
2016 විශ්‍රාම ගිය අපේ හිග වැටුප් ගෙවන්නෙ කවදද
2016 ලැබෙන්න තිබුන වටුප් වර්දකේ ගැනනම් අහන්නෙ ඒකට තවම කැබිනට් අනුමැතිය ලැබිල නැහැ
Bambuwa thamai. Mata wadak naney 2000 pension giya
අගරහාර සාමාජිකයකු බව දැන ගන්නෙ කෙසේද
2016 පසු විශ්‍රාම ගිය සියළු සිවිල් විශ්‍රාමිකයන්ගෙන් අග්‍රහාර රක්ෂණය සදහා අයකරනු ලබනවා.ඔබගෙ වැටුප් වාර්තාවක් පරීක්ෂා කරල මේ බව තහවුරු කරගන්න පුළුවන්
@@mrpensioner thanks
Agrahara illumpth yomukarana piliwela danwanamen karunikawa illami
PAC 30-88 WISHRAMIKAYANTA WAYASA AVURUDU 55 TG ADU WYATA AGRAHARA RAKSHANAYA LABENAWADA?
අග්‍රහාර රක්ෂණය සදහා හිමිකම තියෙන්නෙ 2016න් පසු විශ්‍රා ගිය සිවිල් විශ්‍රාමිකයන්ට පමණයි.
ව්ශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට මෙයට දායක විය හැකිද ?
දැනට නොහැකියි.
Monawage dewalatada gewannko
Agrhara Rafsanjani office ekan uththRYak labaganna Amari
2016 ta kalin vishrama giya ayata mokada wenne mage 2012 wenakam mudal Kala gaththa e mudal nawatha Lana gatha hakida
Pension giyata pasu wife ta agrahara prthilaba himida
නැත.
Agrahara prathilabi pensionerge sahakaruta prathilaba himida