තමාට සමාජ රෝග තිබියදීත් කාන්තාවන් දූශනය කර මරා දැමූ ඒ කෲර මිනිසා | Idi Amin Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @aroundtheworld5606
    @aroundtheworld5606 4 ปีที่แล้ว +807

    පුටුවක ඉන්දලා ගැටගහලා ටික්ටොක් විඩියෝ පෙන්නනවා

  • @nilanthaperera7348
    @nilanthaperera7348 2 ปีที่แล้ว +34

    නිවන් දක්නා ජාති දක්වා ඕවැනි අසත් පුරුෂයන් මුණ නොගැසේවා..
    🙏🙏🙏

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +35

    දඬුවම ගැන අපට තීරණය කරන්න බෑ
    1. බොදු දහම අනුව ආත්ම ගානක් පටිසම් දෙයි
    2. කිතු දහම අනුව සදා නිරයේ ඇති .
    ඔබට ගොඩාක් ස්තුතියි මේ තොරතුරැ වලින් අපව දැනුවත් කරණවට .ඔබට ජයෙන් ජය.

    • @dinethmadhubhasha88
      @dinethmadhubhasha88 2 ปีที่แล้ว

      ඉපදෙන හැම ආත්මෙක වගෙ ලිංගය කුනු වෙලා මැරෙයි .......

    • @disnafonseka2263
      @disnafonseka2263 2 ปีที่แล้ว

      Uge awaywa utam kawanawa

    • @sisirakumara7460
      @sisirakumara7460 7 วันที่ผ่านมา

      ඔහු සවුදි අරාබියේ රැකවරණය ලබාදීම වැරැදියි..මිලේච්ජයෙක්..

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +111

    අපිත් පොඩි කාලේ අහලා තියෙනවා ඉඩි අමින් ගැන , අම්මෝ ඒත් මෙච්චර යක්සයෙක් කියලා දන්නේ අද, මූ තමයි එහෙනම් මේ කාලේ හිටපු දරුණුම මිනිහා !
    බොහොම ස්තුතියි අයියේ තොරතුරු වලට ❤️

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +46

    ලෝකෙ බිහිවුණ අසමජ්ජාතීම ඒකාධිපතියෙක් මේ.
    හේතුව නූගත් කම.

  • @jayakusumtv1480
    @jayakusumtv1480 3 ปีที่แล้ว +13

    මේ වගෙ මනුස්සයෙක් අපේ රටෙත් බිහිවෙලා තියෙනවා ප්‍රවෙශමේන් ජිවත් වෙන්න

  • @smrbrabath4038
    @smrbrabath4038 3 ปีที่แล้ว +7

    නියමයි බ්‍රෝ නියමයි ..මිනිසුන්ට නොදන්නා දේ ඉතා පැහැදිලිව සරලව කියාදීම සතුටට කාරණයක් .සුභ අනාගතයක් මිත්‍රයා

  • @nathashanathasha7571
    @nathashanathasha7571 4 ปีที่แล้ว +35

    සින්හ දෙනුම විඩියෝ ආසාවෙන් බලනවා..ගොඩාක් ආදරෙයි..😍😘

  • @yjrespect1076
    @yjrespect1076 4 ปีที่แล้ว +10

    නියමයි අයියේ 💪💪💪 සිරවට දන්නැති දෙයක් කියලා දෙන අනුන්ගෙ කුණු හොයන්නැති Respect Chanal එකක් ❤️❤️❤️

  • @tarakaweerasinghe4727
    @tarakaweerasinghe4727 3 ปีที่แล้ว +23

    අපි දඬුවම් දෙන්න ඕනෑ නැහැ. ඔහු දැන් අපායක දුක් විඳිනවා ඇති. ඔහ්‍රට නැවත මිනිස් ආත්මයක් නං කිසි දිනක නොලැබෙනු ඇත. බුදු දහම ඇසුරෙනි.

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +100

    ඉඩි අමීන්ගේ පාරෙම යන පවුලක් ඉන්නවා ලංකාවේත් කුරහන් පාට රෙද්දක් බෙල්ල වටේට ඔතාගෙන...

    • @ruwandevapriya8918
      @ruwandevapriya8918 2 ปีที่แล้ว +4

      Tanikaramra pramadasea

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 4 หลายเดือนก่อน

      ප්‍රේමදාස කොහෙද බං සාටක එල්ලන් හිටියේ ඒ ඉන්නේ රාජපක්ෂලානේ බං 😂😂😂😂😂

  • @sidulisethmini449
    @sidulisethmini449 4 ปีที่แล้ว +8

    නිතියෙන් දඩුවම් නොලැබුණාත් , කර්මය පසු පස එනවමයි. ඔයගේ සියලුම විඩියෝ මන් බලන්නෙ ගොඩක් අසවේන්.මොකද ඔය කත ගොඩක් හොදට කරන්නවා. ජේසු පිහිටයි ඔබට .

  • @achalesavinde3139
    @achalesavinde3139 3 ปีที่แล้ว +4

    ඔබතුමා බොහොම වැදගත් විදිහට පැහැදිලිව නිරවුල්ව විස්තර කරනවා

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 4 ปีที่แล้ว +85

    මේ වගේ එකෙක්ට තියෙන්නේ එකම එක දඩුවමයි... ඇරන් අවිල්ලා සිරිකොතට දාන්න ඔනේ.. දූශනේ කරල මරයි ඕකව... 🧚🦋🦋

  • @harinperera241
    @harinperera241 4 ปีที่แล้ว +153

    කරපු පව් වලට කර්මය විසින් හොඳින් දඩුවම් දෙයි !!!!!!!!

  • @induwarajayasekara7380
    @induwarajayasekara7380 4 ปีที่แล้ว +259

    ඉඩි අමීන් තමා විසින්ම තමාව "උගන්ඩාවේ මහා ඉඩි අමීන් " කියලා හඳුන්වාගෙන තියෙනවා.ඒ වගේමයි රටේ පාලන බලය ඉඩි අමීන් අල්ල ගත්තෙ හමුදාවත් එක්ක එකතු වෙලා කරපු හමුදා කැරැල්ලකින්.ඔහු උගන්ඩාවෙ හිටපු කීර්තිමත්ම බොක්සිං ක්‍රීඩකයෙක් කියන්නත් පුලුවන්.හමුදාපති වෙන්න කලින් පිට පිට අවුරුදු හයක් උගන්ඩා හමුදාවෙ Heavy weight බොක්සිං ශූරතාවය ඉඩි අමීන් දිනාගෙන තියෙනවා.ඒ 1950 - 1956 වගේ මතක හැටියට.රාජ්‍ය බලය අල්ලන්න කැරලි ගැහුවෙ 1971 වසරෙ.රෝහණ විජේවීර ලංකාවෙ අප්‍රේල් කැරැල්ල මෙහෙයවපු කාලේ.ඒ වගේම ඉඩි අමීන් තම ප්‍රතිවාදීන්ගේ/තමාට එරෙහි වුණ අයගෙ මස් අමුවෙන් අනුභව කරා කියලා කියනවා.අර කියපු ඉන්දියානුවන් අනූ දහසම පිට කලේ නෑ. ඒකෙන් සියයට පනහත් හැත්තෑපහත් අතර ප්‍රමාණයක් මරලා දැම්මා කියලත් සමහර වාර්තා වල තියෙනවා.ඒකට සාක්ෂි විදිහට සමහර ඉන්දියානු මිනී ගංගා වලින් හම්බවෙලා තියෙනවා. ඒ වෙනකොට සරුසාර රටක් වෙච්ච උගන්ඩාවෙ ආර්ථිකයෙන් තුනෙන් දෙකක් විතර මෙහෙයවුණේ විදේශිකයන් අතින්.ඒකට විසඳුම විදිහට අමීන් කරේ ඒවා එකපාරට පවරගෙන ඒ රටේ ජාතිකයන්ට ඒ ව්‍යාපාර ලබා දීලා පිටරැටියන් වහාම ඒ රටින් පිටුවහල් කරපු එක.නමුත් ඔවුන්ගෙන් බහුතරයකට වුණෙත් උගන්ඩා පොලවට පස් වෙන්න.ඒ වගේම ආර්ථිකය මෙහෙයවන විධිය ගැන මෙයාටවත් රටේ ජනතාවට වත් කිසිම අදහසක් තිබිලා නෑ.සාක්ෂරතාවත් අඩු මට්ටමක ඒ රටේ ඒ වෙනකොට තිබිලා තියෙන්නෙ.ඒක නිසා මහා කම්හල් වැහුණා විශාල ව්‍යාපාර බංකොලොත් වුණා.රටේ ආර්ථික බිංදුවටම වැටුණා.ඊශ්‍රායල් ප්‍රශ්නය එනකොට රට මේ නිසාත් සෑහෙන්න හෙම්බත් වෙලා තිබුණෙ.මෙයාට බිරින්දෑවරු හතර පස් දෙනෙක්ම ඉඳලා තියෙන නමුත් මතක හැටියට රටින් පිට වෙලා ජීවතුන් අතර හිටියෙ එක්කෙනයි.අනිත් අය අබිරහස් විදිහට මිය ගියා.එයින් ඉඩි අමීන් එක්ක වැඩිම කාලයක් ජීවත් වෙච්ච බිරිඳගෙ මිනිය කෑලි කෑලි කරලා තියෙද්දි හම්බවෙලා තිබිලා පසුව ඒ කැබලි එකට තියලා මහලා වලළලා තියෙනවා.ඒ බිරින්දෑ වරුන්ට හිටපු දරුවන්ට අමතරව අප්‍රකට විධියට ජීවත් වුණු ස්ත්‍රීන් රාශියකටත් මෙයාගෙන් දරුවන් හිටියා."රාජ්‍ය පාලනයට උගත්කම අවශ්‍ය වන්නේ නැත" වගේ ප්‍රකාශත් සිදු කරලා තිබුණා.තවද රටේ ප්‍රධාන පූජකවරයා වෙඩි තබා මරා දමා තිබෙන්නේත් ඉඩි අමීන්ගෙ අතින්මයි.එක් වරක් ලංකාවටත් පැමිණි බව කියවෙනවා.එහිදි මොහුගේ කණ්ඩායමේ අයෙක් ලංකාවෙ ස්ත්‍රී දූෂණයක් සිදු කරනවා.ඒ කෙනාව ගම්වාසීන් මරා දමන ලදුව ඉඩි අමීන් සැරසුණේ ගම්වාසීන් සමූලඝාතනය කරන්නට.නමුත් කොතලාවල මැතිතුමා ඉඩි අමීන්ට එල්ල කල දැඩි තර්ජනය හමුවේ ඉඩි අමීන්ට ලංකාවෙන් පලා යන්න සිදු වූ බව කියවෙනවා. ඊශ්‍රායල් ප්‍රශ්නෙදි තවදුරටත් පාලනය අල්ලාගත ඉන්න බැරුව අමීන් අරාබියට පලා යනවා ඒ මොහු මුස්ලිම් ජාතියෙක් නිසයි.එහිදී අරාබි රජයෙන් රැකවරණය ඉල්ලුවත් එය ලැබුණද නැද්ද කියන එක ප්‍රසිද්ධ නෑ.නමුත් මේ අති බිහිසුණු පාලකයා 2003 වසරෙ අධික ස්ථූලතාවය හා දියවැඩියාව නිසා මියයනවා.ඒ වෙනකොටත් ඔහු එකතැන් වී අවුරුදු කීපයක් ගෙවා අවසන්.

    • @rashodhasamarasinghe2963
      @rashodhasamarasinghe2963 4 ปีที่แล้ว +1

      😳😲

    • @dilablock3270
      @dilablock3270 4 ปีที่แล้ว +2

      Ela..👍👍

    • @nawarathnanawarathna5228
      @nawarathnanawarathna5228 4 ปีที่แล้ว +5

      සවුදියේදි තාමා අන්තිමට හිටියේ

    • @chagitv234
      @chagitv234 4 ปีที่แล้ว +9

      Thanks denumata deyak ekathu karata

    • @mahindafanando9017
      @mahindafanando9017 4 ปีที่แล้ว +5

      .යම්ක් එකතු.කලාට ස්තුතියි .

  • @deepbodara8590
    @deepbodara8590 ปีที่แล้ว +2

    දෙන්න දඩුවම් නැත.පලමුව නූගත් කම.මොහුව සතෙකුටවත් සම කරන්න බැහැ. ඔබට ස්තුතියි සහෝදරයා.

  • @somakalubovila
    @somakalubovila 4 ปีที่แล้ว +63

    💜💙💚💛💖
    බෞද්ධ දර්ශනය ට අනුව ඔය වගේ මිනිසුන් ඇසුරු ට නොලැබෙන්නේ සසර පින් බලයෙනු යි.
    බෞද්ධයකු හැටියට අවිහිංසාව ගරුකරන නිසා ඔහුට දඩුවම් තීරණය කරන්න කැමති නෑ නමුත් මේ ජීවිතේ කරන සෑම යහපත් ක්‍රියාවකම පිනකම බලයෙන් ඔය වැනි තිරිසන් මිනිසුන් දකින්න වත් නොලැබෙන්න පතනවා
    මම
    පුන්සිසි ජයතිලක

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +9

    ලෝකයේ පහත්ම මිනිහෙක් ...

  • @sihinavishan9084
    @sihinavishan9084 4 ปีที่แล้ว +100

    කමෙන්ට් බලන්නම ආව අය කෝ

  • @AnuAnu-nr7ez
    @AnuAnu-nr7ez 4 ปีที่แล้ว +63

    කියන්න වචන නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමනුස්සයෙක්😶🤢

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 2 ปีที่แล้ว +3

    Obatumata godak sthuthi 🙏💙

  • @harshadanipitiya3628
    @harshadanipitiya3628 3 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @chathukapiyumsara3950
    @chathukapiyumsara3950 4 ปีที่แล้ว +7

    ස්වභාවධර්මයට ම බාරයි!!!

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +102

    ඉඩිඅමින් කියලා අහලා තිබ්බා කතාව දන්නෙ අද

    • @methsiriperera5936
      @methsiriperera5936 3 ปีที่แล้ว

      ඇන්ටන් ජෝන්ස්ගෙ සින්දුව අහන්න විතර ඔක්කොම තියෙනව

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 ปีที่แล้ว

      Idiamin lankawe gonapola hitiyaye

  • @shannishu4288
    @shannishu4288 3 ปีที่แล้ว

    Lassanata wadasatahana karanawa.god bless you

  • @chandanimedagama1996
    @chandanimedagama1996 4 ปีที่แล้ว +133

    දඩුවම් දෙන්න දෙයක් නැහැ. එයා අපායෙ පැහෙනවඇති මේ වෙලාවෙත්

    • @indikanishantha4455
      @indikanishantha4455 4 ปีที่แล้ว +4

      අපිට දැනුමක් ලබාගත්තා ස්තුතියි

    • @nishadiniathapaththu3596
      @nishadiniathapaththu3596 4 ปีที่แล้ว +4

      Aniwaaa

    • @gksudath2550
      @gksudath2550 4 ปีที่แล้ว +2

      ඔව් හොද වැඩේ පරයට 🤮

    • @mrhawk2050
      @mrhawk2050 3 ปีที่แล้ว +1

      😂😂😂✋

  • @gamingwithshadow9884
    @gamingwithshadow9884 4 ปีที่แล้ว +3

    නියමයි.... මේ වගේ videos දිගටම දාන්න. Good luck.

  • @aizensosuke6497
    @aizensosuke6497 4 ปีที่แล้ว +38

    ඒ පරයා ඉපදුනෙ 1925 දි.තවත් මෙ වගෙ විඩියො කරන්න.පුළුවන් තරම් wrestling cats ගැන විඩියො කරන්න.ජය වේවා

    • @slserious1674
      @slserious1674 4 ปีที่แล้ว

      Oya wrestling walata interesting wage

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +1

    Thanx a lot

  • @kalinduprabath3817
    @kalinduprabath3817 4 ปีที่แล้ว +118

    උගන්ඩාවේ බාගයක් ලමයි මුගෙ වෙන්න ඇති 🙄🤔🤔🤔

    • @priyangikaperera4299
      @priyangikaperera4299 4 ปีที่แล้ว +3

      එ්කනම් අැත්ත😖

    • @slhero1160
      @slhero1160 3 ปีที่แล้ว +5

      අම්මෝහ් 😂

  • @sammilash6356
    @sammilash6356 4 ปีที่แล้ว +1

    Thanks අයියේ....

  • @sureshnamal8183
    @sureshnamal8183 4 ปีที่แล้ว +177

    මොකොවත් ඕනනෑ සහෝදරයා එයා දැන් අපායක දැඩිව දඩුවම් විදිනව ඇති.අපායෙ ආයුෂත් මිනිස් ලොව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වේනවනේ.

    • @ruwanifernando6761
      @ruwanifernando6761 4 ปีที่แล้ว +5

      ඔවු ඒක නම් ඇත්ත.තාමත් අපායේ ඇති.

    • @steliosmichael8850
      @steliosmichael8850 4 ปีที่แล้ว +2

      @@ruwanifernando6761 apaye kiyalath ithin nikan inne nathuwa athi 🤣🤣🤣🤣

    • @user-se7nz6sm6h
      @user-se7nz6sm6h 4 ปีที่แล้ว +5

      api යනකොටත් ඉදී නේ 😎😎😎

    • @steliosmichael8850
      @steliosmichael8850 4 ปีที่แล้ว

      @@user-se7nz6sm6h maru neh 🤣🤣🤣

    • @user-se7nz6sm6h
      @user-se7nz6sm6h 4 ปีที่แล้ว

      @@steliosmichael8850 අපිට ඉඩී අමීන්ව බලන්න පුළුවන් වෙයි 😎

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 ปีที่แล้ว

    a kathawa ahuwahama godak baya hithenawa.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +6

    වැදගත් video එකක් අයියේ . බොහොම ස්තූතියි 🌻

    • @chiranjayaprasadobeyeseker3801
      @chiranjayaprasadobeyeseker3801 2 ปีที่แล้ว

      මේ කියන දේවල් ගොඩක් වෙනස්. මෙයාගෙ අත්තනෝමතික අදහස්. කියන දේවල් ගොඩාක් වෙනස්. ඉඩි අමීන් 1940 ගනන් වල ත්‍රිකුණාමලයේ Navy base එකේ අවුරුදු ගාණක් වැඩ කලා. ඒ ගැන කීවේ නැ. රට ගත්තෙ "මිල්ටන් ඔබෝටෝ" සිංගප්පූරුවෙ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආව විට. ඔහු හිරේ දාන්න ආපසු රටට ගියේ. Tanzania වලින් රට අල්ලලා දුන්නට පස්සේ තමා ඔහු නැවත ගියේ. කියපු දේවල් 90% වෙනස්.

  • @sumababa1616
    @sumababa1616 4 ปีที่แล้ว +23

    ඕකට බනින්න එපා උගේ ලමයෙක් දැක්කොත් පුකේ ඇරලා මරයි 🙃🙈

  • @umandabandara8116
    @umandabandara8116 4 ปีที่แล้ว +37

    ඉඩි අමීන්ට අපයෙ යම පල්ලො දෙන දඩුවම් තමයි හොඳ. කරල තියෙන පව් කාර වැඩ වල හැටියට දැනටමත් අපායෙ දුක් විදිනව ඇති.

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 4 ปีที่แล้ว +19

    හිතා ගන්න බෑ අප්පා 🤔
    පවුකාරයා..😡😡මොනා කලත් මදි

  • @samansaliya5083
    @samansaliya5083 4 ปีที่แล้ว +76

    මේ පකයට වෙඩි තියන්න එකෙක් හිටියේ නැද්ද යකෝ

    • @weenasamanmali5698
      @weenasamanmali5698 3 ปีที่แล้ว

      ඒකනේ අනේ

    • @susajeegamini3803
      @susajeegamini3803 3 ปีที่แล้ว

      Mehe wage janathawa GE kinda kadala
      Thiyenne

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 ปีที่แล้ว

      හිටිය. හැබැයි එයාට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළ අයට බයේ සෞදියට පැනල ගියා. එහිදී ගොඩක් දුක් විද මරුමුවට පත් උනා. මෙයාගෙ චරිතය අලලා සිනමා පටයක් නිර්මාණය කළා. (Rice & fols of idiamin) ඉඩිඅමින්ගෙ නැගිටීම හා වැටීම.

  • @chamikarusith523
    @chamikarusith523 4 ปีที่แล้ว +37

    මෙහෙමයි මැරෙනකම්ම දවසින් දවස මුලු ඇගම බේල්ඩ් තලයකින් ලොකු කැපුම් පාරවල් ගහන්න ඔනි...😒

  • @ajithkumara3256
    @ajithkumara3256 2 ปีที่แล้ว +1

    ඉපදෙන මොනම ආත්මෙක ඉඩ් අමින් ව්ගේ අසත්පුරුශයෙකු මුන නොගැහේවා
    🙏🙏🙏

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 4 ปีที่แล้ว +188

    අතපය ගැටගහල එක දිගට දෙවෙනි ඉනිම පෙන්නනවා

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว

    Appiriyai me manusaya karala thiyena ewa ahaddi thanks godak wadagath video ekak idiri path karata

  • @athulasudarshana1500
    @athulasudarshana1500 4 ปีที่แล้ว +46

    මරන්නෙ නැතුව වද දිදී මාස ගානක් තියා ගන්න ඕනෙ. කරපු වැරදි ⁣ඔහුටම මෙනෙහි කරවන්න ඕනෙ. අන්තිමේදි ඇඟිලි පුරුකෙ ඉඳලා දවස ගානෙ එක එක කපන්න ඕනෙ. එතකොට මැරෙන්නෙ ආයෙ මේවගේ දේවල් කරන්න හිතන්නෙවත් නැති සිහියකින්.

    • @djprofessor5604
      @djprofessor5604 4 ปีที่แล้ว

      කවුරුත් මරන්න katwath අයිතියක් na

    • @klemondpresad1369
      @klemondpresad1369 4 ปีที่แล้ว

      Ubala laga hithanne

    • @maryemhh9149
      @maryemhh9149 4 ปีที่แล้ว

      Okok

    • @slarmy4974
      @slarmy4974 4 ปีที่แล้ว +1

      @@djprofessor5604 පල පොන්නයෝ යන්න.හරහට තියල නලවන්නද කියන්නෙ.කැරියව මරන්න ඕනේ උඩ කිව්වටත් වඩා වද දීලා.

    • @erandahemal777
      @erandahemal777 4 ปีที่แล้ว

      @@djprofessor5604 ඒ උනාට ඒ වගේ එකෙක් ජීවත් උනොත් ඊට වඩා ගානක් මැර්රෙනවා

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +11

    තමාගේ හැම සතුරෙක්ගෙම මස් කාපු මිනිහෙක් .... හිතන්න බැරි තරම් කුරිරු මිනිහෙක් ...

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว +2

    Rise and fall of Idi Amin. Entabe victory .Last king of Scotland oya film 3 ma mama beluwa.

  • @Pradeep_Deew
    @Pradeep_Deew 4 ปีที่แล้ว +21

    දඩු කදේ ගහලා ඒ රටේ ඉන්න මිනිස්සු ට භාරදෙනො කැමති දෙයක් කරන්න කියලා 😇 ගල් මැරුවත් වටිනාකමක් නෑ මුගේ

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +17

    මට නම් මෙයා ගැනයි මෙයාගෙන් මැරුම් කාපු මිනිස්සුන් ගැනයි අනුකම්පයි.මෝඩකමට කරගත්ත පව්වල මහත.කොයි කාලේ ගෙවල ඉවර කරන්නද....

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว +16

    අපේ පාර්ලිමේන්තුවට යවනවා.
    වෙනසක් නෑනි , මැච් වෙනවා.

  • @smrbrabath4038
    @smrbrabath4038 3 ปีที่แล้ว +6

    මිහිපිට යක්ෂයෝ ඉන්නවා කියන්නේ ඇත්ත

  • @rohansanjeewa4483
    @rohansanjeewa4483 4 ปีที่แล้ว +6

    අනේ මන්ද දඩුවමක් අමුතුවෙන් හදන්න ඕනෙ .මේ වගේ මනුස්‍සයෙක්ට

  • @lakmaldaminda2771
    @lakmaldaminda2771 4 ปีที่แล้ว +131

    පයිය බාගෙට කපලා හැමදාම ලේ එන විදියට පාරනවා මැරෙනකන්ම

    • @hiru9671
      @hiru9671 3 ปีที่แล้ว +2

      Ammo ammo menna 😅✋

    • @mrgamer-iv6mh
      @mrgamer-iv6mh 3 ปีที่แล้ว +1

      U kohomath ethanma down

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +35

    අයියේ. චීනෙ 375 බස් එකේ කතාව වගේ ලස්සන කතා ටිකක් දාන්නකෝ. ඒවා බය හිතෙනවා. කුතුහලයකුත් තියෙනවා.

  • @kauboy2673
    @kauboy2673 3 ปีที่แล้ว

    ammoooooooo super mruuuuuuuuuuuuuuuuuuuu

  • @explainer8451
    @explainer8451 4 ปีที่แล้ว +26

    1st comment රාවනාගැන video ekak ona.

    • @cartoonlanka6445
      @cartoonlanka6445 4 ปีที่แล้ว

      යස්

    • @harrdy0019
      @harrdy0019 4 ปีที่แล้ว

      😂😂😂😂mithya dewal gena kawruth katha karanne nah😂😂

    • @prasasu8218
      @prasasu8218 4 ปีที่แล้ว

      😂 රාවනාගේ න්‍යෂ්ටික අවි ගැන ද

    • @erandahemal777
      @erandahemal777 4 ปีที่แล้ว

      ඔව් ඔනී

  • @jayalathweerakoon6462
    @jayalathweerakoon6462 3 ปีที่แล้ว

    obata jaya weewa...thank u

  • @suduareyaoman161
    @suduareyaoman161 4 ปีที่แล้ว +10

    මටනම් උත්සාහ ගන්න බෑ බෑ මේක මොන දඬුවම් අද දෙන්න ඕනි කියලා

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 ปีที่แล้ว +1

    Good informative ...

  • @oshithatharood2986
    @oshithatharood2986 4 ปีที่แล้ว +30

    1st කොමෙන් තුනයී 🤣🤣,මන් නම් එක නෙමේ,හැබැයී අයියේ සිංහ දැනුම මාරයී 🌸☘️💗

    • @oshithatharood2986
      @oshithatharood2986 4 ปีที่แล้ว +1

      මට ඕකව අහුවුණානම් කෑලී කෑලී කපලා කිඹුලොන්ට කන්න දෙනවා,උගේ හොද වෙලාවට ඌ බේරුණා🖕😡😠😤😖

    • @kassa6063
      @kassa6063 4 ปีที่แล้ว

      @@oshithatharood2986 😂plwnd 200kg k kapnna

    • @oshithatharood2986
      @oshithatharood2986 4 ปีที่แล้ว

      @@kassa6063 හොදට කැපෙන පිහියක් අරන් යන්න ඕනේ 🐵🐵🐵🤣🤣🤣

  • @sachirafenando924
    @sachirafenando924 3 ปีที่แล้ว

    Aiye ape danuma wadikaranawata oyata pin budu saranai

  • @hemanthichamintha2638
    @hemanthichamintha2638 4 ปีที่แล้ว +45

    මිනිහෙක්ද නැත්නම් වෙන මොකෙක් හරිද මේ මිනිහ 😖

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว +1

    Good information bro

  • @chathuranuwanga6386
    @chathuranuwanga6386 4 ปีที่แล้ว +10

    Ayye neymer gana video ekak oona pleazzzz

  • @warnerponniah
    @warnerponniah 4 ปีที่แล้ว +5

    The last King of Scotland

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +27

    අම්මෝ මට නම් කලන්තේ වගේ ආවා ඒක අහලා.ඒ මිනිහගේ කැත පවටම ඉපදුන මිනිහෙක් මම නම් මොන දඩුවමක් වත් දෙන්නෙ නෑ. අපි මොකටද පව් පුරෝ ගන්නේ. ඌ අපායේ පැහෙනවා ඇති මේ වෙනකොට.

    • @nishadiniathapaththu3596
      @nishadiniathapaththu3596 4 ปีที่แล้ว +1

      U ge karumet u manussyek une sathek unnm u t ochchr paw sidda wne na

    • @dineshjayakody1108
      @dineshjayakody1108 4 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @pathumi516
      @pathumi516 4 ปีที่แล้ว +1

      Mata matak une wartamana janadipati mona taram utumda api pin karala tiyanawa. e wage asahanakarayek maranna ekekta bari unada appa awasana kalediwat marana daduwamawat labune natte ai

    • @alvin3697
      @alvin3697 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭

    • @prasadranaweera522
      @prasadranaweera522 3 ปีที่แล้ว

      Roshani Akke baya wenna epa miniha dan marila.

  • @ymmskyapaaggathawttha8170
    @ymmskyapaaggathawttha8170 4 ปีที่แล้ว +41

    කිසිම දඬුවමක් දෙන්නේ නෑ මොකද ඒ වගේ පව්කාරයෙක් නිසා මට පව් පුරවා ගන්නේ ඇයි ???

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว +17

    අපි මොකටද කවුරුත් නිසා පව් පුරවා ගන්නේ එයාට එයා කරපු දේවල් වලිට punishment දැන් හම්බෙනවා ඇති කල්ප ගානක් යනකම් ...

  • @saratilanka5062
    @saratilanka5062 3 ปีที่แล้ว

    Very good denuwarth kalata

  • @kumudulasika6694
    @kumudulasika6694 4 ปีที่แล้ว +4

    ඇත්ත , ඒ රටට ගිහින් මිනිසුන් එක්ක කතා කරන්න . ඒ තරම්ම කෲරතර මිනිසෙක් .
    මට එහේදී දැන ගන්න ලැබුණා,ඔබ කිවු පරිදි ඔහු කැමති ලස්සන ඉන්දියන් කෙල්ලක් , අකමැති වීම නිසා, ඉන්දියන් ජාතිකයන් සියලු දෙනා පැය 90 ඇතුලත් රටින් පිට කළා කියලා
    ඔවුන් සතු කිසිම දෙයක් අරන් යන්න එපා කිව් නිසා, ඔවුන් රන් රිදී මුදල් , සියල්ල රහස් කුටි වල සහ බිත්ති තුළ සගවා සිමෙන්ති දමා වසා රටින් පිට උනා ලු, ඉන්පසුව ඔහු මිය ගියාට පසුව නැවත රටට පැමිණ ඔවුන්ගේ දේවල් සමහර අය නැවත ලබා ගත්තා කියලා.

  • @zeilahfazal3573
    @zeilahfazal3573 4 ปีที่แล้ว +3

    Is it only me directly Google after watching this channel? 🙈

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 ปีที่แล้ว +18

    ව්න්ට මෙ අත්මයෙත් සහ ලබන අත්මෙදිත් කිසිම සෙතක් නැ

  • @gimaproduction2572
    @gimaproduction2572 2 ปีที่แล้ว +5

    මහින්දගෙ හොදම යාලුව

  • @amada96
    @amada96 4 ปีที่แล้ว +22

    "Last king of scotland " movie එකෙත් ⁣පෙන්නනවා idi amin ge life eka gana ,
    Good video එකක් , නියමයි

  • @user-rx3px4kc1c
    @user-rx3px4kc1c 4 ปีที่แล้ว +2

    කාමරෙක හිර කරලා අජිත් මුතුකුමාර ගෙ සින්දු අහන්න දෙනවා දවස පුරාම

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +6

    හොදම දඩුවම එක පාර මරණ එක නෙවෙයි. හිතට වද දීලා ටික ටික මරණ එක. මුලු ජීවිත කාලෙම හිර කරල තමන් කරපු අපරාධ හැමදාම මතක් කරවනවා. එතකොට එක්කෝ සිය දිවි නසාගනියි. නැත්නම් පිස්සු හැදෙයි. කොහොමත් මේ වගේ උන්ට අපාය උරුමයි. මුන්ට දඩුවම් දෙන්න ගිහින් අපි පව් පුරෝ ගන්න ඕන නැහැ.

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +1

    සුපිරිම video එකක් 👌👌👌👌👌👌👌👌

  • @yesharebeccaperera6323
    @yesharebeccaperera6323 4 ปีที่แล้ว +55

    මිනිහෙක් ද නැත්නම් සතෙක් ද?

  • @priyanjithwimalasena2933
    @priyanjithwimalasena2933 3 ปีที่แล้ว

    Oyaage katha ahan inna mn hari asai.

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 2 ปีที่แล้ว +3

    අපි දඩුවම් දුන්නෙ නැති උනත් ස්වභාව ධර්මය විසින් ඔහුට දඩුවම් ලබා දෙයි

  • @walkukula5115
    @walkukula5115 3 ปีที่แล้ว

    Supirima Chanel ekak bro subapethum obage Chanel ekata

  • @samanmax2140
    @samanmax2140 4 ปีที่แล้ว +3

    මගේ අදහස නම් මේ වගේ ඩයල් එකක් ලන්කාවේ බිහිවෙලා පාර්ලිමේන්තුවේ ඉන්න පොල්බූරුවෝ ටික මේ විදිහට මරල දාන්න ඕනේ.

  • @scropiandoom997
    @scropiandoom997 4 ปีที่แล้ว

    Maranna ba eka hari saralay hama gahala jiwithamthaya dakwa tiyagannawa wedanawa denneddi anith unge wedanawa therey

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 ปีที่แล้ว +31

    තාම විඩියෝ ඵක බලනවෝ.....😊😊😊😊😊

  • @Colombohair
    @Colombohair 4 ปีที่แล้ว

    Monawa karannada api karana pawu api passemai enne idiyaminge pawu eya den gewanawa eti uge pawu walata nikam karagahanna wenawa ditta dammawediniya pala nodunnata aparapareiya hambenawa karapu aparada walata sinha denuma obata jaya very good chanel ......

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +10

    👊 first comment අයියෙ

  • @kapilamanoj4185
    @kapilamanoj4185 3 ปีที่แล้ว +1

    Last king of Scotland and rise and fall of idi amin

  • @tishannalakaedirimanna5200
    @tishannalakaedirimanna5200 4 ปีที่แล้ว +22

    පුටුවක ඉන්දලා ඉදිකට්ටකින් ලක්ෂ 8 වාරයක් ඇනිනවා. ඒ කරලා ලිංගේන්ද්‍රයට කම්බියක් බස්සලා මැරෙනකල් කරකවනවා. ඇතිද? 😡

    • @sanjayagunasekara8627
      @sanjayagunasekara8627 4 ปีที่แล้ว

      අනුන්ගේ පවු මම ගන්නේ නැ එයාට ඕනෑ දඬුවම සොබාව ධර්මය දෙනවා 😊

    • @dinushalakmali8828
      @dinushalakmali8828 4 ปีที่แล้ว

      T

    • @rathnaepasinghe6891
      @rathnaepasinghe6891 3 ปีที่แล้ว

      Madi oiii

    • @rathnaepasinghe6891
      @rathnaepasinghe6891 3 ปีที่แล้ว

      Podda podda puchchanawa maasayak thisse

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh 3 ปีที่แล้ว +1

      අනේ දඩුවම් දෙන්න කාටවත් බz ඒකට තමා අපාය තියෙන්නෙ නිසි දඩුවම් එහෙදි ලzබෙය් අපාය බොරුවක් නෙවෙයිනේ බුදු දහමට අනුව

  • @srilanka3362
    @srilanka3362 4 ปีที่แล้ว

    Suba gaman jaya niyatai

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +7

    ලමයි 13 ක්‌ ද කොහෙද හිටියා....
    #Jaffer amin
    #Taban amin
    දෙන්නා ජනප්‍රිය දෙන්නෙක්..... Jaffer Amin ලේඛකයෙක්... පොතක් ලිව්වා IDI AMIN කියලා.... Taban amin නම් political එකෙක්

  • @lakshanichandramali363
    @lakshanichandramali363 4 ปีที่แล้ว +10

    මේ මනුස්සයා මැරිලා මොන අපායකට ගියාද මන්දා. මේ තරම් දරුනු මිනිහෙක්...😡😡

  • @anushkadilshan831
    @anushkadilshan831 4 ปีที่แล้ว +25

    ඊයා අප්පා...😝😝😝😝
    මේවගේ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ😧😧😧

    • @anushkadilshan831
      @anushkadilshan831 4 ปีที่แล้ว

      @nilanka bandara ඔවු ඉතින් එහෙම ගෑනුඅය ලෝකෙ එකතැනක හරි ඇති 😧😧

    • @anushkadilshan831
      @anushkadilshan831 4 ปีที่แล้ว +1

      @nilanka bandara 😂😂😂😂🤣🤣🤣

  • @nawam854
    @nawam854 3 ปีที่แล้ว +2

    භය හිතෙනවා අප්පා😱😱

  • @kaviyageming3160
    @kaviyageming3160 4 ปีที่แล้ว +52

    ඕකගෙ වල්ල කපලා මිරිස් දන්න one😂🤣😂🤣

  • @pradeepwijesinghe6549
    @pradeepwijesinghe6549 3 ปีที่แล้ว +1

    Good job Machan..

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +30

    මුගෙ පාප කර්මය නිසා දැන් මුලු උගන්ඩාවේ මිනිස්සු දුක් විදිනවා. මූ පිස්සෙක්. ලස්සනට තිබ්බ රට කෑවා. කෝමා ඇවිත් 2003 සෞදියේ දී මැරෙනවා

  • @Tellan-1967
    @Tellan-1967 ปีที่แล้ว

    මොහු හා සම්බන්ධ චිත්‍රපටයක් 80 දර්ශකයේ ප්‍රදර්ශනය කලා ලංකාවේ සිනමා හල් වල Rise And fall of Idi Amin කියලා. එ film එක මම බැලුවා.

  • @karunaratneperera6284
    @karunaratneperera6284 4 ปีที่แล้ว +4

    ඕකා ලංකාවේ හිටියනං අපේ මයිල් ගහක්වත් ඉතුරු වෙන්නෙ නෑ.

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @chanukajayanath
      @chanukajayanath 4 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තුවේ ඉන්නෙ 😂

    • @kanishkajayasinghe1643
      @kanishkajayasinghe1643 4 ปีที่แล้ว

      Machan ube mail kohoma unath .ape rate gaanunam okkma iwarai uge big cook eken kaama kaala....

  • @anomalasaraz34
    @anomalasaraz34 4 ปีที่แล้ว +2

    We have seen Idi Ameen 's film called the rise and fall of Idi Ameen ,so many years ago.

  • @chariya96
    @chariya96 4 ปีที่แล้ว +180

    මම නම් හිතන්නේ 🤔උගේ පෞද්ගලික අවයවය කපලා, ඌටම කන්න දෙන්න ඕනේ 🤗🤗😂😂🌭

    • @chariya96
      @chariya96 4 ปีที่แล้ว +4

      @𝕸 𝕶 😂😂😂

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว +3

      අයියො සාන්ත

    • @sirisiriyawathi9493
      @sirisiriyawathi9493 4 ปีที่แล้ว +1

      Charith eka kapala kawanna nam bari wei.e weddi eya marilane .kaata wannada?🤣🤣🤣

    • @visallakshitha3306
      @visallakshitha3306 4 ปีที่แล้ว +4

      මමත් එකගයි

    • @rajeewfernando4568
      @rajeewfernando4568 4 ปีที่แล้ว +9

      උඹට පිස්සුද ..ඒ යකා ඕක කයි රස කර කර ,ඕකා ඉන්නකම් කෑවෙ ඕවා නේ....උගෙ කියලා ගානක් නැතිවේයි..