ගනිකාවන් දෙදෙනෙකුට කිම් ජොං උන් කරපු අපරාධය | Siti and Doane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 141

  • @a.wkumara9150
    @a.wkumara9150 ปีที่แล้ว +20

    මේක සත්‍ය කතාවක්...ඉතාම පැහැදිලිව කතාව ඉදිරිපත් කරා...

  • @saranganayanajith5359
    @saranganayanajith5359 ปีที่แล้ว +5

    Obathumage me Kathawa sathya siduweemak aththa athi satiyen niwaradiwa idiripath kireema gana hadapiri
    Pranamaya❤

    • @mindadajayabahu513
      @mindadajayabahu513 ปีที่แล้ว

      Oba thumage adahasa pilibadawa apage hada pathule pranamaya♡♡♡

  • @poojaudayangani-rm2yz
    @poojaudayangani-rm2yz ปีที่แล้ว +5

    me kathawa Atha mama me lagadina me kathawa Ahauwa oyata budu saranaii

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx ปีที่แล้ว +6

    රටක නිතියක්‌ තියෙන්න ඕනේ ඒක රටේ නායකය කලත් අහිංසක කෙනෙක් කලත් එකම විදියට ක්‍රියාත් මක වෙන්න ඕනේ රටේ නායකට ඉහලින් නීතිය ආරක්ෂාව තියෙන්න ඕනේ වැරැදී කරපු එකා මොකා උනත් දඩුවම් දෙන්න ඕනේ

  • @anurabandara6746
    @anurabandara6746 ปีที่แล้ว +12

    මම ළගදී පොතක් කියෙව්වා මා සොයන මම කියලා. අන්න ඒ කෙ තීයෙනවා උතුරු කොරියාවේ හැබෑ තත්වය. ඒ රටේ ජනාධිපතිලා හැමොම අමු තිරිසන්නු. මිනිසුන්ගෙත් ආත්මයම විනෑශ කරලයි තියෙන්නේ. පුළුවන් අය ඒ පොත කියවලා බලන්නකෝ. එතකොට තේරෙයි එහෙ ඇත්ත තත්ත්වය. එක සත්‍ය කතාවක්.

    • @tharindudilshan8375
      @tharindudilshan8375 ปีที่แล้ว

      Pothe nama mokakda

    • @anurabandara6746
      @anurabandara6746 ปีที่แล้ว +1

      පොතේ නම ,(මා සොයන මම)
      උතුරු කොරියාවෙන් මුලින්ම චීනයට පැනලා අනන්ත අප්‍රමාණ දුක් විදලා අන්තිමෙදි ඇමරිකාවට ගිහින් දැන් එහි ජීවත්වන තරුණියකගේ සත්‍ය කතාවක්.
      හ්යෙසෙනෙ ලී වගේ නමක්. පොඩ්ඩක් Google search කරලා බලන්නකෝ. ලස්සන පොතක්.
      උනන්දුවට ස්තූතියි.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      👍✊🌹❤️❤️👏👏

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත බොහෝ තායිලන්තය ගණිකා වෘත්තියේ යෙදෙන යෙදෙන බොහෝ ගැහැනු ළමයි මාස කීපයක් සිංගප්පූරුවේ ඉන්නවා තවත් මාසයක් මැලේසියාවේ ඉන්නවා තවත් මාස කීපයක් හා වෙනවා විදියට කටයුතු කරමින් සල්ලි හම්බ කරන එක තමයි ඒ ගොල්ල කරන්නෙ ඒ උනාට හරිම දුකයි

  • @SUNILSSHK1
    @SUNILSSHK1 ปีที่แล้ว +3

    Lankawata dhawani nhatha...Thx Malli

  • @inoka3907
    @inoka3907 ปีที่แล้ว +3

    මේක ඇත්ත මාත් අහල තියෙනවා

  • @ahfas8504
    @ahfas8504 ปีที่แล้ว +2

    Super explanation

  • @Gunarathne-y6k
    @Gunarathne-y6k ปีที่แล้ว +13

    ඒ රටේ උං උංගෙ පාළනේට විරුද්දයි හරිම පීඩනයට පත්වෙලා මිනිස්සු ජීවත් වෙන්නෙ. ඕකට ඉතිං ඒ රටේ උන්ටම තමයි උං ගැන බලාගන්න වෙන්නෙ. දැන් බලනකොට උනුත් එකයි මුනුත් එකයි.

    • @kusumdias5070
      @kusumdias5070 ปีที่แล้ว

      හරියටම හරි ලංකාව ත් දැන් ඒ තරමට ම ඇවිත්.

  • @sanjupathirana172
    @sanjupathirana172 ปีที่แล้ว +19

    🙏🙏🙏 Korean නායකය නම් චි අමනුස්ස තිරිසනෙක්‌. 🤬
    තෑන්ක්ස් 🙏🙏

    • @fasminagems9849
      @fasminagems9849 ปีที่แล้ว

      ඕකගෙ ඇටවල්ලෙන් එල්ලල පද්දන්න ඕන...

    • @keziahveronica8159
      @keziahveronica8159 ปีที่แล้ว

      Uthuru korea

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +9

    උතුරු කොරියානු කිම් ජොන්උන් දරදඬු ජනාධිපතිවරයා .මරණය නම් සෝක ජනකයි😂😂

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +4

    මේක මම අහලා තියෙනවා ඇත්ත කතාවක් තමයි දන්න විදිහට

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว +3

    හදලා කීවා හෝ නැතා හෝ...
    මෙහෙම පුද්ගලයකුගෙ ඡායාරූපයකින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය දිගහරින එක සමාජ් ආචාර ධර්මයන්ට පටහැනී නේද ???

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +6

    ඉඩි අමින් , හිට්ලර් වගේ පාලකයෙක්. 😢

  • @judepeiris6566
    @judepeiris6566 ปีที่แล้ว +5

    True story....

  • @jprathnapala9546
    @jprathnapala9546 ปีที่แล้ว +7

    මෙතන ගැටලුවක් තියෙනව දෙවැනියට මුණ අතුල්ලපු කාන්තාවගේ මේ විෂ රසානයන් දෙකම අතේ තැවරෙනව මේ උග්‍ර විෂ තැවරුනාම මොනයම් හෝ ආසාදනයක් ඇයට ඇතිවිය යුතුයි.

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว +1

      අතේ තුවාලයක් තිබුන නම් පමණයි ශරීර ගත වෙන්නෙ....

    • @AkilaIroshani
      @AkilaIroshani ปีที่แล้ว

      😂

    • @InduwaraAdhiya
      @InduwaraAdhiya ปีที่แล้ว

      Palayan palayan 😅

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +2

    බල ලෝභිකම නිසා අම්මා අප්පා උනත් මරණ තිරිසන් පාලකයෝ අපේරටෙත් දැන් ව්‍යවස්ථා විරෝධී ක්‍රියා සිදුවෙමින් පවතිනවා ඒවට විරුද්ධ වෙනවිට ත්‍රස්ථවාදීන් කියලා බෝඩ් එකක් එල්ලනවා එතකොට මේ වැරදි කරන උන් මොකුන්ද උන්ට දමන්න අලුත් නමක් හදන්න වෙයි අප්පේ ලෝකෙහැටි නිවන්දැකීම භග්‍යක් මේවා දැක ඇසී කළකිරෙනවා ජීවිතේ පිළිබඳව 😂😮

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +8

    මම මෙම සිද්ධිය ගැන අවබෝධයෙන් හිටියේ මට ඔය සිද්ධිය නමුත් මේ සිද්ධිය පසුපස ඉන්න කාන්තාවන්ගේ තත්ත්වය සහ සමාජමය තත්වය පිළිබඳව හිතන කොට ඇත සෙන් මේක හීනයක් වගේ මේක තමයි පුදුම ලෝකෙ අහිංසක මිනිස්සු මේ විදියට පාවිච්චි වෙන එක

  • @sealpubg235
    @sealpubg235 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් හැබැයි කූබි පස්සක් තරම් මොලයක් තියෙන එකෙක්ට තේරෙනව කෙමිකල් දෙක මිශ්‍ර වෙලා විස හැදෙනවනම් දෙවෙනියට මූනෙ කෙමිකල් එක ගාපු කෙල්ලටත් ඒ විස යනව කියල කලවං වෙලා 😂 ... ඔයා චන්දෙ ඉල්ලන්න .. උඩින්ම දිනන්න පුලුවන් ඉන්න ෆෑන් බේස් එක දිහා බැලුවහම 😅... ගොඩ කතා ඔහේ කියවනව සමහර ඒවගෙ පච ඇද බානව ඕන තරම් ...මීට වඩ කොලිටි එකට පොඩ්ඩක් කරන්න බලන්න මෝඩ ෆෑන්ල පවු 😂

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว +1

      කෙමිකල් මිශ්‍ර උනාට ශරීරගත වෙන්නෙ තුවාලයක් වගේ දේකින් පමණයි......අනික මේ ගැහැනුන්ටතදින් උපදෙස් දීල තියෙන්න ඇති වහාම හෝද ගන්න කියලා ....

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +6

    ඔයා ඕවා දාන්න එපා අපේ කාලකන්නි පාලකයෝ ඕවා මුහුද පහුලට හරි ගිහින් ගෙනත් මිනිස්සු මරයි ඒ තරම් අපේ උණ දුස්ටය්

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 ปีที่แล้ว +3

    ඒක නම් මාර plan ekak🥲

  • @ruwankumara179
    @ruwankumara179 ปีที่แล้ว +5

    ❤sinha denuma

  • @fasminagems9849
    @fasminagems9849 ปีที่แล้ว +2

    ඒකා තමයි කිම්ඹේ ජෝන්

  • @damithmalimge-hb2ck
    @damithmalimge-hb2ck 6 หลายเดือนก่อน

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว +1

    😢😮😮

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +3

    අති භයානක යි නම් ,,ඒක බෙහෙතක් උනේ කොහොමද ??කවුද ඒක හදපු බූරුවා, මොකටද හදලා තියෙන්නේ .???

  • @asankasameera9967
    @asankasameera9967 ปีที่แล้ว +7

    අයියේ ඔයාගේ පිටිපස්සෙ තිබුනු තිරය අයින් කරේ මොකද අව්ලක් නැහැ මොනවා නැතත් විඩියෝ ඔක්කොම මම බලනවා

  • @ros1420
    @ros1420 ปีที่แล้ว

    Ape ratet innava supuri ganikavo tribalak HARIN,MANUSHA,WIMAL kiyala unta mukut karanna puluvanda?

  • @shanuka9938
    @shanuka9938 ปีที่แล้ว +2

    සිංහ පවුලෙ අපිට ලංකවෙ ගනිකාවක් සෙට් කරලා දෙන්නකො අයියේ,

    • @Dula_Gaming.
      @Dula_Gaming. ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @ros1420
      @ros1420 ปีที่แล้ว

      Google gihin HARIN, MANUSHA,WIMAL kiyala akuru kotanna

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 ปีที่แล้ว +6

    අනේ ආයිත් හොල්මන් වීඩියෝ එකක් කරන්නකෝ . කැනඩාවෙත් ගොඩක් හොල්මන් ඉන්නවනේ 😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +3

    උතුරු කොරියාව , දැඩි නීති තියෙනවා

  • @nishanthirodrigu7483
    @nishanthirodrigu7483 ปีที่แล้ว +3

    😢😢😢

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +3

    මාර ප්ලෑන් එක , උතුරු කොරියාව ට ඉන්ටර්නෙට් තහනම් නේද ??

  • @suganda8210
    @suganda8210 ปีที่แล้ว +3

    මේක බොරුවක් නෙවෙයි .මේක ඇත්තක්

  • @FatimaFatimaMihiripenna
    @FatimaFatimaMihiripenna 4 หลายเดือนก่อน

    Good Luck 🎉🎉🎉

  • @sandith4u460
    @sandith4u460 ปีที่แล้ว +4

    My library 🥰

  • @aselakandewatta1865
    @aselakandewatta1865 ปีที่แล้ว +8

    ඌත් රාජපක්ෂලා වගේම minimaru පාලකයෙක්

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +2

    ඉංදුනීසාවේ අය කෑම වේලටත් අහවල් එක දෙනවා එයාලා මැලේසියාවට එනවා ෆෙරි වලින් පොලිසියට සල්ලි දීලා රටට පැනගෙන හැංගිල ගනිකා වෘත්තිය කරනවා , චව්කිත් කියල වීදියක් තියෙනවා ⁣kl වල ගනිකාවො සඳහාම වෙන් කරලා පොලිසිය යන්නෙ නෑ ,

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว +1

    යන්ඩ වත් හොද නැති ජරා රටක්

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx ปีที่แล้ว +1

    ඒ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ අරාබි රටවල් වල ඒත් කීප රටක පමණයි
    වැඩි හිටි ඕනෙම කෙනෙක් වැරද්දක් කළා නම් ඔහුගේ දරුවෙකුට වත් රක්ෂාවක්‌ රජයේ දෙන්නේ නෑ අන්න එහෙම නීතියක් තියෙන්න ඕනේ රටක දියුණුවට

  • @siriroflora2281
    @siriroflora2281 ปีที่แล้ว +6

    ඔය මොනවාද..
    අපේ අතීත රජ පරමිමරාවේ ඔයිට වැඩිය බිහිසුන. අපරාධ රජකම උදුරා ගැනිමි නිසා සිදු වුනා.
    බල ලෝභය මේ අපරාධ හැමදේටම මුල තමයි.
    අවසානයේ ඔවුන් සියඵදෙනාම සැනසිමෙන් මළ බව නමි කියා නැහැ..

  • @srilankanpeople176
    @srilankanpeople176 8 หลายเดือนก่อน

    Kirby road haunted in canada me kathawa hoyala dandako

  • @bike7673
    @bike7673 3 หลายเดือนก่อน

    😐

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 ปีที่แล้ว +3

    What news source you use
    SINHAPAULA 😅😅😂😂

    • @shashika119
      @shashika119 ปีที่แล้ว

      th-cam.com/video/9Xca_uEBHd8/w-d-xo.html

  • @gouthamadasadezoysa6642
    @gouthamadasadezoysa6642 ปีที่แล้ว +3

    He killed all the people against him

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    තිස්ස සර් වගේ කතා කියන්නේ 😅😅😅

  • @千昌夫-y8s
    @千昌夫-y8s ปีที่แล้ว +2

    Ane pslayan yanna buruwa.lankawata wada uturu koriyawa 1000 gunayak diunui.ubalatama suddange gu kana ballo.

  • @prasadnishantha2892
    @prasadnishantha2892 ปีที่แล้ว +2

    Cctv වීඩියෝ දැම්ම නම් හොදයි

  • @jayanthanandani5465
    @jayanthanandani5465 ปีที่แล้ว +2

    ඉස්සෙල්ල කියන්න තොරතුරු ලැබුන විදිහ,

  • @user-oi3deshan
    @user-oi3deshan ปีที่แล้ว +2

    ochchara amu harekek North Korean palanaya karalath a rata diunuine bn 😂

  • @thusithakelumvithanage1175
    @thusithakelumvithanage1175 ปีที่แล้ว +2

    North Korea wala man and woman padayak giyath Kim il John waga kiyayanna ona Western midiya ehemayai ewa ee widihatama ganna epa.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +3

    Appata siri wena game ne mewa😮

  • @warunagunawardana3396
    @warunagunawardana3396 ปีที่แล้ว +3

    Kim UN jon kiyanne mata epa karapu ekk

  • @suniltilaka7121
    @suniltilaka7121 ปีที่แล้ว +2

    Me siddiya venas lesa( oba sandahan karana RATA novei chodanava Ella une..vikirana rasayanayak e puth galata gava brithanye saranagath una loku nilaladariyekutai RATA pavadeeme waradatai.....

  • @neviljayantha1969
    @neviljayantha1969 ปีที่แล้ว +1

    Ammage redda kiyannee nathiva kiyana karana de ketiyen kiyapan ban me amaru kale minisunge deta tika kanne nathiva

  • @arunaperera6855
    @arunaperera6855 ปีที่แล้ว +1

    Hamadama video dannako

  • @athulachandrawansa5980
    @athulachandrawansa5980 ปีที่แล้ว +3

    කවදාවත් අහපු කතාවක් නෙමෙයි බොරු කියන්නෙ

    • @ceylonkwarmy2832
      @ceylonkwarmy2832 ปีที่แล้ว

      YT එකේ cctv record of kim jung nam කියලා බලන්න.

    • @shashika119
      @shashika119 ปีที่แล้ว

      th-cam.com/video/9Xca_uEBHd8/w-d-xo.html

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว

      නැහැ මේක සත්‍ය කතාවක් කරුණාකරලා ගූගල් එකට ගිහිල්ලා කිං ජොං උන් ගේ සහෝදරයා assassinated කියලා ගැහුවම එනවා

  • @0krishaniperera
    @0krishaniperera ปีที่แล้ว +2

    Paran katawak man ahala tinawa

  • @AraNisa-t8x
    @AraNisa-t8x ปีที่แล้ว +2

    සතෙකි.

  • @DilshanAuranga
    @DilshanAuranga ปีที่แล้ว +1

    Surngana ktawk

  • @Donsahan
    @Donsahan ปีที่แล้ว +1

    uuu manasika ledek. uu hinda ee rate ahinsaka minissu godak duk vidinawa. pau ee minissu uuwa maranna one. konda pana tiyena ekek ne uuwa maranna.

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 ปีที่แล้ว +32

    මේ කතාව විස්වාස කරන්න අමාරුයි ,ඒ මොකද මම පුරුද්දක් වශයෙන් හැමදාම විදෙස් ප්‍රවෘත්ති බලනවා ,නමුත් මෙවැනි ප්‍රවෘත්තියක් මටනම් හමුවෙලා නැහැ ,ඔබ තුමා කොහොමද මෙම ප්‍රවෘත්තිය සොයාගත්තෙ ,

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว +6

      කිම් ජොන් උන්ගෙ අයියට වුණු දේ නම් ප්‍රවෘත්ති වලට පෙන්නුවා

    • @isurupradeep2296
      @isurupradeep2296 ปีที่แล้ว +6

      Meka aththa meka wela dhan aurudhu keepayak wenava 🌺

    • @thebaru.
      @thebaru. ปีที่แล้ว +5

      පරණ සිද්ධියක්

    • @sarathdissanayake6145
      @sarathdissanayake6145 ปีที่แล้ว +7

      Me kathawa 100% aththa..a dawaswala news wala tibuna

    • @shashika119
      @shashika119 ปีที่แล้ว

      th-cam.com/video/9Xca_uEBHd8/w-d-xo.html

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang137 10 หลายเดือนก่อน

    බෙහෙතක් නමි මැරෙන්න බෑනේ..විෂක් කියන්න..

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 ปีที่แล้ว +2

    gaanu denna babala . ath hodaganna ikmanta kiwwama podi ekekta unath terenawa wasak wisak kiyala . pita ratwal walath 'Kimbak 'katha kaloth oni ekak piligannwa 😂🤣

  • @dawasawijaya9668
    @dawasawijaya9668 ปีที่แล้ว +2

    මොනවා උනත් රටේ නායකත්වයට ගරු කළයුතුයි නේ.

  • @wildsrilanka1645
    @wildsrilanka1645 ปีที่แล้ว +1

    Hondatama pehedili kathawak

  • @sanathfernando9180
    @sanathfernando9180 ปีที่แล้ว +1

    wamata gahema na waththapan

  • @niroshandk4320
    @niroshandk4320 ปีที่แล้ว +2

    Uba pacha arala e ratata yanna epa Yako
    Ok araka kapa ganna epa ban
    You tube Wala pacha harala salli hoyala wadak na
    Dan Apriyasad kenek wenna epa ban

  • @superchef4574
    @superchef4574 ปีที่แล้ว +2

    Kim Jo un buruwek🐃

  • @vijithafernando1176
    @vijithafernando1176 ปีที่แล้ว +1

    wade hodai puluwan nam vedio danna katha karana kota

  • @NimeshMalinda-b1x
    @NimeshMalinda-b1x 10 วันที่ผ่านมา

    Gono ballek gu kewa wage mokata da anunge ratawal Gena hoyanne . .

  • @SekarSakar-j8k
    @SekarSakar-j8k ปีที่แล้ว

    Ton pachaya

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ปีที่แล้ว +2

    දන්න දෙයක් කියපන් බොරු නොකිය ,Norrh Korea ගිහින් තියෙනවද/

  • @rajithlakshan6688
    @rajithlakshan6688 ปีที่แล้ว +2

    Boru kiyanna epa 🤪🤪 bola😡

    • @chathurathnayake3210
      @chathurathnayake3210 ปีที่แล้ว

      th-cam.com/video/ctYRu0TdoI0/w-d-xo.html

    • @shashika119
      @shashika119 ปีที่แล้ว

      th-cam.com/video/9Xca_uEBHd8/w-d-xo.html

  • @storysinhala5263
    @storysinhala5263 ปีที่แล้ว +1

    අනේ මේ පලයංබං යන්න.උතුරු කොරියාවෙ රෙද්දවල කතා කරන්නෙ බලපං අපේ රටේ දවසකට වෙන අපරාධ කන්දරාව බෙහෙත් නැතුව කීදෙනෙක් මැරෙනවද කන්න නැතුව කීනෛක් මැරෙනවද මෙහේ පාලකයා දවසින් දවස රට වලපල්ලට දක්කනවා පේන්නෙ නැද්ද ?උතුරඅ කොරියාවට වඩා අපරාධ වෙන්නෙ මෙහේ ඒත් උඹලට ඒවා ගැන කතාකරන්න කොන්දක් නැහැ.වෙන රටවල් ගැන බයිල ගගහ ඉන්නවා

    • @sisirakumara8687
      @sisirakumara8687 ปีที่แล้ว

      තොට බලන්න බැරිනම් නොබලා ඉදපන් රෙද්දක් කියන්නෙ මෙතන

  • @dondamitha6409
    @dondamitha6409 ปีที่แล้ว +8

    බොරැ කතාවක්. මේ හදල කියන දෙයක්.ෂුවර්

    • @asangalankathilaka4845
      @asangalankathilaka4845 ปีที่แล้ว +3

      😂😂😂 komada boru wenna

    • @amadilshi8656
      @amadilshi8656 ปีที่แล้ว +4

      Meka aththa

    • @chathurathnayake3210
      @chathurathnayake3210 ปีที่แล้ว

      th-cam.com/video/ctYRu0TdoI0/w-d-xo.html

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว +1

      ප්‍රවෘත්ති වලට පෙන්නුවා කිම් ජොන් උන් ගේ අයියට වෙනදේ

    • @shashika119
      @shashika119 ปีที่แล้ว

      th-cam.com/video/9Xca_uEBHd8/w-d-xo.html

  • @channadevinda7836
    @channadevinda7836 ปีที่แล้ว

    Mage channel ekatath subscribe parak dan yanna yaluwane 😊😊

  • @ravidunipun159
    @ravidunipun159 ปีที่แล้ว +3