බරපතළ හෙළිදරව්වන් රැසක්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 626

  • @desilvachandima3750
    @desilvachandima3750 6 หลายเดือนก่อน +61

    මම මේක දැක්කෙ වසන්ත මැරුනට පස්සේ ඊට අවුරුද්දකට කලින් කරපු වැඩ සටහනක් මේ කීර්ති නියම මහත්මයෙක් රටට ආදරය කරන මුදලට නොවිකෙන ඒ වගේම නියම සත්‍ය කතා කරන අද ඒක ඔප්පු උනා ඔබ විශිෂ්ටයි මහත්මය දීර්ග ආයු ලැබේවා ..🙏🏻🙏🏻

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 6 หลายเดือนก่อน +3

      Me to

    • @dinukahettiarachchi5329
      @dinukahettiarachchi5329 6 หลายเดือนก่อน +2

      Ow mamat hoyagena awe meka balanna

    • @KaushalyaShivanthi
      @KaushalyaShivanthi 6 หลายเดือนก่อน

      මුං ව ෙග් කාලකණ්නි ඉන්න රටක් ෙනාදකින් ෙම් පාහර බල් ෙලා නීතියක් නෑ වල් මත් උන ජාතියත්

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 ปีที่แล้ว +109

    මේත් අම්ම කෙනෙකුගේ බඩේ ඉපදුන මවුබිමට සේවයක් කරන ගරු කල හැකි චරිතයක් මේ චරිතය සදහන් කරන අනිකුත් චරිතත් බිහිවුනේ අම්ම කෙනෙකුගෙන් බව අපට අමතක කළ නොහැකියි මේ මහත්මයාගේ අම්ම කොතරම් පින්වන්තද දෙවියනේ අනිකුත් අම්මල කොතරම් පාපකාරී ජීවිත වලට සම්බන්ධ අය වලුන්ද අමන පුතුන්ද මේ පින්වන්ත පුතාද අතර වෙනස කොපමණද මිනිසුන්ට වස විස පොවා තමුන් සුඛ විහරණයෙන් ජීවත් වීමට දරණ වෑයම අශික්කිතයි මේ වටිනා කියන පුතා බිහි කල මෑණියන් කොතරම් වාසනාවන්තද කොතරම් පින්වන්තද තෙරුවන් සරණයි කීර්ති රත්නායක මහතාණෙනි ...

    • @hiru-se6sz
      @hiru-se6sz 6 หลายเดือนก่อน +2

      ටැටු හිමිකරැ ඔබට බුදු සරණයි.
      තවත්. එක් පිලිලයක් සමාඡයෙන් අයින් කරන්න

    • @ThejaDsHobbies
      @ThejaDsHobbies 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @sumanaswedage4370
      @sumanaswedage4370 6 หลายเดือนก่อน

      Me wage eidiriyata eweth ettha kata karana niladarith ekathu unanam rata hadaganna puluwan

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 ปีที่แล้ว +68

    ඇත්තටම මේ වැඩසටහන් මෙහෙම කරලා මදි.. මොකද මේක දකින්නෙ උපරිම ලක්ශයක් නැත්තම් දෙකක්. Views තියන්නෙ එච්චරයි. එහෙම දැක්කට වැඩක් නෑ. මේවා දකින්න ඕන මුලු රටම. දර්ශන ඔබතුමා පුලුවන්නම් මේ දේවල් මුලු රටම දැන ගන්න විදිහට මොකක්හරි විදිහකට එලියට දෙන්න බලන්න. මාරම වටින වැඩසටහනක් මේක. TH-cam top list programe එකක් මේක. පුලුවන්නම් මේ වහේ වැදගත් හෙලිදරව් කිරීම් මුලු රටටම දකින්න විදහක් හදන්න. මේ රටේ මේ වගේ කුණු සිද්ධි හැමෝටම දැනගන්න ලැබෙන්න ඕන. 😶😶😶

    • @gayeshalakmini3243
      @gayeshalakmini3243 ปีที่แล้ว +2

      පුළුවන් තරම් සෙයාර් කරන්න

  • @cbbbb7667
    @cbbbb7667 ปีที่แล้ว +96

    ලංකාවෙ ඉන්න සුපිරි ම ඩබලක් දෙන්නම බය ගෑවිලාවත් නෑ පට්ට ආදරෙයි හැබැයි පරිස්සමින්

    • @sasindu713
      @sasindu713 ปีที่แล้ว

      දෙන්නටම බඩු හම්බුනානෙ ඉතින් කොච්චර පරිස්සම් උනත්😂😂😂😂

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +164

    මේක නම් මරු 👍👍👍👍👍👍👍🔥 ඔන්න තට්ට මාමා දෙඹරෙට ගල් ගැහුවා ආදරෙයි පැලෙන්න උම්මා ❤️❤️❤️🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +3

      👏💪🏻👍🙏🙋‍♂️❤️

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

      🎉🎉🎉

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +2

      බඩු හරි නේ.වසන්තගේ දායක සභාව අද ශෝකෙන්.😂😂. අවි ගත්තෝ අවියෙන් නසී

    • @MyPassion_jm
      @MyPassion_jm 6 หลายเดือนก่อน

      එදා කි දේවල් අද සත්‍යය බව පැහැදිලි නොවේද

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +76

    කීර්ති මහතා , ඔබ නියම පුද්ගලයාටයි තොරතුරු දුන්නේ.👍🙏

  • @maheshwelgama3379
    @maheshwelgama3379 ปีที่แล้ว +15

    වසන්තගේ ඇත්ත පැටිකිරිය. අපි අද දැනුවත් වුනා..?

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +1

      ඒ කාලෙ ඕවා කිව්වා. අපි නම් දන්නවා .දැන් හරි නේ

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +70

    අම්මෝ මෙවුව ඇහෙන කොට ලංකාවේ මත්ද්‍රව්‍ය වියා පාරික එවුන් විතරක් නෙමෙයි එවුන් ට සම්බන්ධ වෙලා ඉන්න දරුවන් ගෙ දරුවන් ට පරම්පරා හැම එකාටම හෙන ගහලා makabavila යන්න ඕනෑ ..

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @robertnimalfernando7721
      @robertnimalfernando7721 ปีที่แล้ว +3

      සුපිරි ආතල් සිරි ලංකා...

    • @diliniperera9016
      @diliniperera9016 ปีที่แล้ว +3

      Lee quan yu should be followed 👏

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว +1

      🙏👍

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v ปีที่แล้ว +1

      හෙන ඉතරයි ගහල නැත්තෙ හැබැයි ඉතිං පීඩිත ජනතාව වන අපට😀.....
      උංට මොනවත් වෙන්නෑ.වුනත් ඒ වෙද්දී අපි 3 පාරක් වත් මැරිල

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +40

    ගොඩක් ලෝකෙට පේන්න සල්ලි බෙදන පින් කරන උන්ගේ ඇත්ත....❤️

  • @ensys1000
    @ensys1000 ปีที่แล้ว +41

    The courage of this soldier and former officer is inspirational. Thank you Darshana.

  • @jboylahiru5267
    @jboylahiru5267 ปีที่แล้ว +136

    වසන්තයගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන්කො ඌට බුදුසරන දෙවිපිහිට පතන හරක් කොච්චර ඉන්නවද කියලා 😂😂😂😂😂

    • @wajiraperera9196
      @wajiraperera9196 ปีที่แล้ว +7

      වසන්තයගේ වෙනම සෙට් එකක් ඉන්නවා රිපෝට් ගහන්න.. මොනවා හරි කිව්වොත් .එහෙම.
      වසන්ත. බබා 😄

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +3

      ඒ ඇයි බං මෙච්චර හරක් ලංකාවේ ඉන්නේ මටනම් හිතාගන්න බෑ ඕන තක්කඩියෙක් වදන් ටිකක් දුන්නනම් බුදුසරණයි 😂😂

    • @duckdodgers6489
      @duckdodgers6489 ปีที่แล้ว

      මනුස්සයෙක් තැනකට ආවොත් උගෙ රෙද්ද අස්ස හොයන කාලකන්නි ගූ කන හිගන හැත්ත උබල 😂වසන්ත ආත්ම ගානකට සල්ලි හම්බකරා.තොපි අනුන්ගෙ ගූ හොය හොය ඉදපන් මෙහෙම 🤣😂

    • @maheshwelgama3379
      @maheshwelgama3379 ปีที่แล้ว

      500/= ආධාර ඉල්ලන වුන්

    • @asithanuwanm.a.8115
      @asithanuwanm.a.8115 ปีที่แล้ว

      🤙🤙🤙🤙

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +112

    අම්මෝ වසන්තගේ කතාවනම් බෝදි සත්වයෙක් වගේ බැලුවහම පට්ට චාටර්නේ..

    • @helabima702
      @helabima702 ปีที่แล้ว

      ඔය ඔක්කොම එකයි

    • @SupermanHimas
      @SupermanHimas ปีที่แล้ว +1

      Owne Club wasanthayaa keruwawan

    • @twinturbokadawatha
      @twinturbokadawatha ปีที่แล้ว +1

      සිරා

    • @SirilankakAST
      @SirilankakAST ปีที่แล้ว +12

      කියලා වැඩක් නැ මට නම් පෙන්න බැ ඕකව fb එකේ ගෙබ්බ හැත්තට උ දෙයියෙක්
      වගේ
      මොඩ හැත්ත

    • @SDN89503
      @SDN89503 ปีที่แล้ว +2

      ඒ යකා මගෙ fb එකෙත් ඉන්නව අම්මො එච්චර චාටර් පොරක්ද ක්ලබ් වසන්ත කියන්නෙ

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +58

    කීර්තිමයා ඔබ ඉතාම දුර්ලබ මාදයවේදියෙක්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +93

    මේ ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමවේදය තුලින් නැත්තට නැතිවූ රටක් ගොඩගන්න, මේ යතාර්ථය මැනවින් තේරුම් ගතයුතුමයි...ජනතා හිතෛෂී ආණ්ඩුවක් තුලින් හරි විදිහේ වෙනසක් වෙනුවෙන් යොමුවෙමු.ප්‍රණාමය ඔබ දෙපළට මේ අනාවරණයන් වෙනුවෙන්...🙏🌄🇱🇰

    • @chandranichandrani2946
      @chandranichandrani2946 ปีที่แล้ว +3

      මේ රටට වෙන්න ඕන ඔක්කොම වෙලා ⁣ඉවරයි.කියන්න දෙයක් ⁣ඉතුරු වෙලා නෑ.

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว +2

      අපෙ රටෙ ජනතාව ගෙ ඇස් ඇරෙන්න කොහොමද දැනටමත් කෙලවිලා තියෙන්නේ ඒත් උන්ගෙ ඔලුගෙඩි වෙනස් කරන්න බැ තවම පාට සලුවල එල්ලිලා

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

      🎉🎉🎉🙏🙏🙏

    • @KaPerera-du5me
      @KaPerera-du5me ปีที่แล้ว +1

      1

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +1

      Obata jayawewa thanks ❤ ❤

  • @shanthiamarasekara4129
    @shanthiamarasekara4129 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති දර්ශන ඉතාමත් හොදින් වැඩසටහන මෙහෙවිමට .මට හොදින් අවබොධ කර ගැනිමට හැකි විම හ භයක් ඇති නෙවිම හෙතුවෙන්.කීර්ති බෙහෙවින්ම ස්තුති දැනුවත් කිරීම මට.

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +87

    තවත් පට්ට වැඩක් නියමයි දර්ශන,කීර්තිත් සුපිරි පොරක්,මිනිහා වචනයේ පරිසමාර්ථයෙන්ම ගවේශනාත්මක මාද්‍යවේදියෙක්,ජයවේවා දෙන්නටම 👏👏👏💐

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍

    • @samansilva7567
      @samansilva7567 ปีที่แล้ว

      @@thushanthadabare230 👊

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 ปีที่แล้ว

      කහ මලෙන් උපන්න එකෙක් වගෙයි දේශනා කරන්නේ.
      අපි හැමෝම ශුද්ධවන්තයෝ නොවෙයි
      සිදුවූ වැරදි අතපසුවීම්
      පාපෝච්චාරණය කොට
      සමාව ඉල්ලා මින් ඉදිරියට තමා අතින් වැරදි සිදුනොවන බවට සපථකොට ගෙන එවැනිදේ සිදුනොකල යුතු එසේ නොකලහොත්
      හඳුන්ගොඩ උරුලෑගොඩ
      වේවි.

  • @personalinstinct6818
    @personalinstinct6818 ปีที่แล้ว +14

    Club වසන්තට මත්ද්‍රව්‍ය මාෆියාව එක්ක තියෙන සම්බන්ධය කතා කරන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට club වසන්තව අමතක වෙලා ඔයාලා සම්පූර්ණයෙන් වෙන පැත්තකට ගියා දර්ශන. ඊලඟ සැරේ මේ වගේ මගහැරීම් ඇතිකරගන්න එපා.

  • @kumarabandara4366
    @kumarabandara4366 ปีที่แล้ว +18

    දර්ශන රට බේරා ගන්න ඔයා ඇතුළු හැම දෙනාටම ජය කීර්ති ඔබටත් ජය..👍👍👍🙏🙏

  • @nalinwikrama4480
    @nalinwikrama4480 ปีที่แล้ว +35

    දර්ශණ, කීර්තිත් සමග පොදුජනතාවට දැනගැනීමට ඉතාප්‍රයෝජනවත් කරුණු මැනවින් විස්තර කලා, එයට ලාංකික ජනසමාජයේ සැමගේම ඉමහත් කෘතඥතාවය හිමිවිය යුතුමයි.

  • @krakensl9351
    @krakensl9351 ปีที่แล้ว +43

    Club වසන්තයාගේ අනුගාමිකයෝ ටික දැන් ටිපර් වෙනවා මේකට sure...

  • @sumithrrc
    @sumithrrc ปีที่แล้ว +10

    මොහොම පින් මේ වගේ බය නැතිව විස්තර හෙලි කරනවාට . වසන්ත වගේ පර වේසා බල්ලොන්‍ට රෙවිටලා ඉන්න ගොන් හැත්තක් ඉන්න එක ගැන තමා දුක.

  • @stracyn219
    @stracyn219 ปีที่แล้ว +16

    ඇග හිරිවැටෙනවා මේවා අහනකොට... පරිස්සමෙන් දෙන්නම ❤

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +19

    Keep up the good work Bro☝✊💪💪💪

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +3

    ඒක ඇත්ත. Narcotic control bureau එකේ රාජකාරි කල ප්‍රසිද්ධ සංගීතවේදී සංගීත් විජේසූරිය ගෙන් මාධ්‍ය වේදියෙක් ඇසූ ප්‍රශ්ණයට ඔහු සිනහවකින් උත්තර දී කීවේ මේ උවදුර මුලිනුපුටා දැමීමට ඕනෑම රජයකට හැකියාව තිබුන බවත් වර්ථමානයේ ද එය එසේම වන බවත් එය කරන්න අවශ්‍යතාවයක් නැති බැවින් එය සිදු නොකරන බවයි . මත්ද්‍රව්‍ය මර්ධනය කරන ලෙස සුධු සුලු වැටලීම් කර හාල් මැස්සෝ අල්ලමින් කරන්නේ රංගනයක් පමණයි.
    සත්‍ය දන්නෝ දනිති.
    මෙහිම ප්රතිඑල යක් ලෙස සමහර ජාත්‍යන්තර ජාවාරම් කාරයන් අල්ලමින් සිරගත කලත් ඔවුන්ට පැනයාමට අවකාශ සලසාදීමට ඇතැම් නීතිය රකින කථාකරන මහතුන් ගේ සහ බලවත් අයගේ එකතුවක් නිසා හැකි බව වැටහේ ඇපදී නිදහස් කර පැනයාමට සැලැස්වීම ද මින් එකකි.
    මේ සියල්ල නවතා දමන්නට රට පාලනය කරන දූෂිත හොරැ න් කටයුතු නොකරන්නේ උන් උන්ගේම උන් වීම නිසයි.

  • @dineshdarshana8623
    @dineshdarshana8623 ปีที่แล้ว +19

    Club වසන්ත ගැන නොදන්න ගැණු පිරිමි මම දැකලා තියෙනවා fb එකේ උගේ videos යනකොට අනේ අයියේ ඔයා හරිම හොද කෙනෙක් ඔයාට ගොඩක් පිං කෝ ඔයාගේ සුදු බොලේ කිය කිය නලවන උන් දැක්කහම අපිට පු@න් හිනා අපේ උන්ට ඉතින් කරේ චේන් 10ක් 15 ක්‌ දාගෙන හිටියොත් ඌට වඩා එකෙක් නැහැ ඕකනේ ලංකාවට කෙළ උනේ

  • @slimsheydy8850
    @slimsheydy8850 ปีที่แล้ว +21

    Club වසන්තගෙ මාම ලයනල්.බන්ඩාරවෙල මාලු විකුනල පට්ට පොහොසත් වෙච්ච එකෙක්,ඒ ඌ මාලු ඇතුලෙ කුඩු ගෙන්වපු නිසා, ලයනල්ලෙ සහෝදරී තමා CLUb වසන්ත ගෙ අම්ම.නුවර එලියෙ සන්හිල් හෝටල් කරන්නෙ එයා.club වසන්ත ⁣ට ඉන්නව නංගි ,මල්ලි, club වසන්තට තමා බෝට්ටු වල club එකක් එහෙම කොලඹ තියෙන්නෙ, මුං කුඩු, ගනිකාවො , ඇතුලු සියලුම ජරා වැඩ කරන එකෙක් ඕක.පාතාලෙ සම්බන්ධකම් පවා තියෙනව,නමුත් උඩිං පෙන්නන්නෙ රහත් චරිතයක්,පන්සල් වලට පුදුම ලැදි කමක් දක්වන්නෙ.විශේෂයෙන් හේම .හේම කියන්නෙ වසන්ත ගෙ අම්ම

    • @Ajithcy
      @Ajithcy ปีที่แล้ว

      Do you know who is lionels son is?

    • @cricketpisso2915
      @cricketpisso2915 ปีที่แล้ว +1

      @@Ajithcy mm

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +2

      ලයනල් කියන්නෙ චමින්ද තාත්තා නේද එතකොට . ඒ කියන්නෙ නයන වාසල ගේ මස්සිනා .සජිත්ගේ මස්සිනාලා 😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน

      ​@@Ajithcy😂යෙස් යෙස්. එයා චමින්ද නේද .

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน

      ඔය නුවරඑළිය හෝටලේ දූෂණය උන කාන්තාවක් මට ඒ කාලෙ හමු උනා මහියංගණ ප්‍රදේශයේ දි.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ปีที่แล้ว +81

    දර්ශන. , ඔයා දිවැසි වරයෙක්, අර නිමල් පුංචිහේවා ගැන කලකට පෙර ඔබ පැවැසූ දිවැස් වැකි ය අද ඔප්පු වී ඇත. දිවැසින්,,,!!!!🙏🙏🙏🙏

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Oluwata....wadi....noka...hita .piya.....pako....okaa ...nawat....tapan.....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Nakiya....paka.....sukann...na....polowa....yata.....yana....

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว

      @@elpitiyahiru9384 oluwata wedi thiyanna uba pkayada hutto

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 6 หลายเดือนก่อน +3

    කීර්ති මහත්මා ඔබට තෙරුවන් සරනයි මේ ඇත්තතොරතුරු හෙලිකරනවට

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 ปีที่แล้ว +7

    Good morning, You're doing great service to the nation. Stay blessed 😊

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 ปีที่แล้ว +102

    සත්‍යයේ හඬ ,,,,,,,,දර්ශන හදුන්ගොඩ👍

    • @Frame888
      @Frame888 ปีที่แล้ว

      ක තමයි 🤣🤣
      මෙත් ජේහන්ගෙ සුපිං කොපියක්

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +27

    It's an amazing story. A big thank to keerthi and darshana. Thanks soo much.very important programme.this programme is forced us to protect our children. But we are so.sad about younger generations of srilanka. For the sake of our children it's.better to migrate overseas with our family members as early as possible. This is the real balance sheet of 75 year political history. We respect for both of you because of educating us.From italy 🇮🇹

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +94

    ලංකාවේ ගමේ graama සේවකය ගෙන් පටන් අරන් ජනාධිපති දැක්කා හදන්න ඕනෑ ..ඒකට ඉතින් ඉස්සර වෙලා දේශපාලන වෙනසක් කරන්න ඕනෑ ..ජවිපෙට රට දීලා මෙදා පාර වෙනස් කරන්න බලමු

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන්ම ජවිපෙට ජය මාලිමාවට ජය රටට ජය

    • @SupermanHimas
      @SupermanHimas ปีที่แล้ว +3

      NPP ekata Witharai puluwan meka hadanna

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      Balayt pathwana hemaeka ekka mukkugan unna unt be rata hadann mulu paliment ekam wenaskoloth merata hadanna puluwan 225 epa .hebei den 225 epa kiyapu ekekne puruduvidihat ekaeka rajakarawann dagalanaw

    • @mangalikadias8223
      @mangalikadias8223 ปีที่แล้ว +4

      උනුත් එකයි මල්ලි
      දේශපාලන ගණිකාවෝ
      ඩීල් කාරයෝ.225ම
      එලවලා අලුත්ම සුපිරිසිදු
      න්‍යායක් හා නායකත්වයක් සමග
      ඛන්ඩායමක් පත් කර
      ගත යුතුයි

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว +1

      බොහෝ කලක සිට ග්‍රාමයගෙ සිට ජනාධිපති ය දක්වා තාම හැදෙනව
      හැබයි උන් ⁣විතරක් නොවෙයි ජවිපෙ ත් හැදෙනව 😂😂😂

  • @nilukshadilshan235
    @nilukshadilshan235 ปีที่แล้ว +3

    SL Deshaya ඔබගේ වැඩසටහන් මාරම වටිනවා.පුලුවන් නම් කීරති රත්නායක මහතා සමග Dr.Viranjith Thambugala කියන පුද්ගලයාගේ විස්තර පිළිබදව වැඩසටහනක් කරන්න.කිර්ති මහතා ඔහු පිළිබදව පොස්ට් එකක් දාලා තිබුනා එකයි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +29

    ක්ලබ් වසන්ත නුවරඑළිය කරපුව එහේ උන් ලස්සනට කියනවා.

  • @victory4932
    @victory4932 ปีที่แล้ว +5

    Thank you very much for both of you.explaining who are the culprit ..keep it up.👍

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +18

    සේපාල් නම් ආව.....
    අනේ මන්ද තට්ටේ උඹ.....
    බොහෝම පරිස්සමෙන් ....උඹ එක්ක පට්ට තරහ ඇති .....
    ❤❤❤❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 ปีที่แล้ว +4

    Dayasiri, is there any explanation from your side ?

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +23

    ඉදිරියේදී රටේ බලය ලබාගැනීමට පොරකන අය සවන්දෙත්වා.

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 6 หลายเดือนก่อน +1

    ❤ Respect and regard you sir.
    From Sweden. Thank you for Sharing it.

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 6 หลายเดือนก่อน +1

    Very good programs keerthy Thanks.

  • @paulinegunwardena9036
    @paulinegunwardena9036 ปีที่แล้ว +5

    Interesting conversation thank you for your efforts..God bless you and family 🙏

  • @mohamedhusain761
    @mohamedhusain761 ปีที่แล้ว +4

    Good news

  • @excavatordreams
    @excavatordreams ปีที่แล้ว +6

    ප්‍රියාන් මැණික් කාරයගෙත් විස්තර හොයල බැලුවනම් වටිනව

  • @lashiniamarasinghe5031
    @lashiniamarasinghe5031 ปีที่แล้ว +3

    ඇත්ත දැනගත්තේ දැන්. මේ මනුස්සය දාන post වලින් හිතුවෙ යහපත් මනුස්සයෙක් කියල.

  • @nirmalasilva9981
    @nirmalasilva9981 ปีที่แล้ว +20

    වසන්ත ගැන ඒක හිතුනේ ගොඩක් කල්. අද තහවරු උනා.

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +2

    මේකට තමයි කියන්නේ උගත් නූගත් අතර පරතරය කියලා !
    උගතා තම වචන වලින් සහ පෑනෙන් කරණදෙය, නූගත් සමාජයට එලෙස කල නොහැකි නිසා ඔවුන් තෝර ගන්නේ "ගල්මුගුරු සහ ප්‍රචන්ඩත්වයයි"
    උගතා තම බුද්ධිය වෙසලා සමාජය ජයගන්නා අතර මෝඩයා මේසා කුමනා කාරහෝ අපරාද කර මොකගෙන් හෝ සන්තෝෂමකින් අයතා ලෙස මුදල් උපයා ගනී.
    මේ දේශපාලන නියාලුවන්ට හිතන්න තරම් බුද්ධියක් නොමැතිනිසා කවුරුන් හෝ ඔවුන්ව දැනුවත් කිරීම වටිනවා නැතිනම් ඔවුන්ගේ අබුදරුවන්හෝ දැනුවත් කිරීමෙන් මේ නියාලුවන්ට කෙසේ හෝ යම් ආකාරයකින් හෝ දැනුවත් කලොත් තමයි හොද. සමහරක් විට හිතාගෙන ඇති දේශපාලුවන් මොන හොරකම වංචාව කලත් මොන දූෂනය සහ මිණීමැරීම කලත් ඔවුන් ඔවුන් නිර්දෝශීයි සහ හෝ ඔවුන් වෙනුවෙන් මොන අපාගත වැඩය කලත් උනුත් උන්ගේ කාකි සූට් එකෙන් ආරක්ශා වෙනවා කියලා.
    නැවතත් කියනවා මේ කාකි සූට් කාරයන්ව හෝ ඔවුන්ගේ පවුලේ උදවිය හෝ හිත මිතුරන් මගින් දැනුවහ් කිරීම කල යුතු වගේම අපි ඔවුන්ගේ පහල බුද්ධිය වෙනුවෙන් අනුලම්පා කලයුතුයි. 😂

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +10

    Dan dennama Parissamen inna .. Respect dennatama

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +4

    අඩි දෙකක් දුර පෙනෙන්නේ නෑ ඒ කතාවටනම් කිර්ති මහත්තයාගේ කටේ මසුරන් දාන්න ඕන ලංකාවේ 98% ඉන්නේ අම්බ මෝඩ තකතීරු අපිරිසිදු සක්කිලි මෙච්චර මෝඩ උනේ කොහොමද කියලා හිතාගන්න බෑ අපි ඕවට coment එකක් දැම්මම මේ නුගත් මෝඩයන්ගේ වචන ටිකක් තියෙනවා, කුහකයෝ, දුපත් මානසිකත්වය, ජිවිතේ විදින මිනිස්සු 😂වගේ ඕවගෙන් පිළිතුරු දෙනවා

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +2

    Great job thank you 🌟👍

  • @වීදියබංඩාර
    @වීදියබංඩාර ปีที่แล้ว +2

    මචං කීර්ති අයියා දවසක ඔයාව මුන ගැහෙන්න ආසයි.
    දර්ශන complete මාධ්‍යවේදීයෙක්.❤❤❤❤

  • @arun2002
    @arun2002 6 หลายเดือนก่อน +1

    Both - Great gentlemen we salute you sirs. You guys are brave Srilankans who is helping to save our country.

    • @aisjndh1906
      @aisjndh1906 3 หลายเดือนก่อน

      Great you sir

  • @KasunAbesekara
    @KasunAbesekara 6 หลายเดือนก่อน +1

    Superb aiye ❤ eth dennama paressamen.. oyala wage aya harima adui.. jayawewa❤

  • @amitasrimathi935
    @amitasrimathi935 ปีที่แล้ว +9

    I wish all the srilankans could hear this news.Especially the youth,younger generation & all the so called politicions, the people of villagers and the people who love srilanka.Thank u very much for raising awareness.

  • @thekingmendezthe4th68
    @thekingmendezthe4th68 ปีที่แล้ว +3

    ඒක ඇත්ත ලැජ්ජයි, අනිත් රටවල අපිටත්,සුද්දන්ටත් එකම ගාන ඕනම දෙයක් බලන්න.

  • @FathimaDalal
    @FathimaDalal 6 หลายเดือนก่อน

    Respect for mr Keerthi he has given his honest thoughts even before this incident ❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +6

    👍👍👍👍මෙන්න වැඩ. මේව පැහැදිලිවම නීතියට අනුව අපරාධ . යුක්තිය සාධාරණය ඉල්ලා නීත්‍යානුකුලව අරගලයක යෙදුන අය අත්අඩංගවට ගෙන බොරු චෝදන නගල මරණ තර්ජන දඬුවම් කරනවාට වඩා වටින වගකීමක්.

  • @nilanthaudaya9428
    @nilanthaudaya9428 ปีที่แล้ว +3

    Very good advice

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +32

    ජර්මනියේ සෑම දෙනාටම එකම මිලක් තිබෙන්නේ. හම සුදුයි කියලා කලුයි කියලා කිසිම භේදයක් නැත.
    ශ්‍රී ලාංකිකයන්ගේ හරිම ජරා ගතියකි.

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว

      හදුන් ප්‍රෝග්‍රෑම් එක නම් සුපර්,
      දබුඑගල නගින්න එක සංචාරක යෙකු වෙනුවෙන් රුපියල් 1200ක් ගන්නවා ලු, මත්ද්‍රව්‍ය ගැන කීවෙත් ඇත්ත,ඔයා බලන්න v8 ජිප් මිල අධික කාර් එක පොලීසියේ කෙනෙක් නතර කරලා චෙක් කරනවද බලන්න,
      ඉතින් ඔබට උම්මා,🇮🇹❤️🍾

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว

      සහතික ඇත්ත .

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Jara gathi kiyanne monawageda

    • @augustm2056
      @augustm2056 6 หลายเดือนก่อน

      ජර්මනියේ කොහෙද එහෙම දන්නේ නෑ, අවුරුදු තිස් ගාණක් ඉඳල ත් තාම කලු සුදු භේදය, සංක්‍රමණික භේදය, වැටුප් විෂමතාවය හැම තැනම දකිනවා වගේම දැන් වේඟයෙන් ආයෙත් ඉස්මතු වෙනවා. ඒකයි පිටරැටියන්ට රැකියා අවස්ථා විවෘත වෙලා තියෙන්නේ, අඩු පඩියට මිල දී ගන්න පහසුව නිසා.

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +5

    මෙන්න සුපිරි මාධ්‍ය වේදියො.
    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @pushpathamel3330
    @pushpathamel3330 ปีที่แล้ว +11

    God bless you

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 ปีที่แล้ว +45

    පොඩ්ඩක් ක්ලබ් වසන්තගෙ fb පේජ් එකට ගිහින් බලපල්ලකො..මීට පැය 5 කට කලින් මිනිහ බුදු පිලිම අතගගා බන කියන වීඩියෝ එකකුත් දාල😂😂😂එතන කමෙන්ට් කරන උපාසක උපාසිකාවොන්ගෙ කතා....අනේ මෙහෙම රගපෑමක් සහ උන්ට අහුවෙන හරක්...😥

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +12

      අම්මෝ මේ නාකී උපාසක උපාසිකාවෝ තමයි පල් හොරු හදන්නෙ

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +11

      බන කියන බන අහන උන් තමයි වැඩියෙන් වැරදි කරන්නේ ඒකට උදාහරණය මහින්ද රාජපක්ෂ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +1

      අද නිවන් ගිහින් 😁

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +28

    වසන්ත කොල්ලුපිටියේ තට්ටු 25ක බිල්ඩින් එකක් හදනවා ...බුවා බැන්කුවලට පොලු තියලා ඒකට සල්ලි වියදම් කරනවා ඇති ..🤣🤣🤣

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +7

      නෑ කුඩු සහ ගණිකාවෝ විකුනලා කාපුවා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +4

      ක්‍රිශ් බිල්ඩින් එකට තිළිණි ප්‍රියමාලි එක්ක සිරිවර්ධන ගෑනි එක්ක ගේම් ගහපු එකක් වගේ.ක්‍රිශ් එත් නාමල්ගෙ කියන්නෙ .ඉංදියන් කාරයෙක් කියන්නෙ බොරු කියලා නේ කියන්නෙ

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +8

    කැරෝකේ වසන්ත ගැන කිව්ව දේවල් සහතික ඇත්ත. පිටරට ගෑනු 50ක්‌ ටෙම්පරි වීසා වලින් ගෙනල්ල විකුනනවා. එක රෑකට කෝටි ගානක් කැසිනෝ වලට පරදිනවා. බැංකුවලට වැඩිහරියක් පොලු වැදුනේ කැසිනෝ වලදී සල්ලි ඇදල. දැන් වෙන ගේමකට සෙට් වෙන්න හදන්නේ.මෙයා ගැන හරියට හෙව්වොත්???

  • @sanjeewadodantenne3216
    @sanjeewadodantenne3216 6 หลายเดือนก่อน

    අඩි 2ක් දුර පේන්නැති ජනතාවක්...සුපිරි අර්තකතනයක් 👍

  • @Bestrong-TC
    @Bestrong-TC ปีที่แล้ว +2

    Sahathika aththa..! Well said 👍. Great programme to show the bloody culprits to the world.👍

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว

      Seems the judges are also part of it ...

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +1

    Oba ඩෙපොල ලොකයෙ සිටින ඉතාම විසිස්ට් අද්විතීය විරොඩර උගත් වඩගත් බුද්දිමත් කුලවත් රටට වඩදයි ජීවිත්‍ය ඔඅරදුවට තබ සමස්ත ලොක ජනතාව ගෙ හිත් සුව පිනිස කරන මේ සේවය ට අපි සියල්ලොම නය ගතිය ඔබකත් ඔබල දෙපොල වදු දෙමාපියන් බුදු වෙවා

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +4

    Thank you very much Keerthi for your legionary personality, unbeatable evidence of the five senses and intuition. ❤❤🔥🔥❤❤Hadun Bro, you are a man-at-arms, an awesome unveiling in public for the first time, ❤❤🔥🔥❤❤

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 ปีที่แล้ว +3

    Obala paressamin obalata theruwan saranai

  • @pubudulakmal2558
    @pubudulakmal2558 ปีที่แล้ว +28

    ශ්‍රි මත් ලංකාව ...අම්මො ඉතින් රාජපක්ෂ ලාගෙ ම බලපන් බෞද්ධාගම ඔලුවෙ තියන් පන්සල් මංකොල්ල කනවා..එ වගෙම ක්ලබ් වසන්තලා ගේ ජටේ තියෙන්නේම බුදු ගුන..හිතපල්ලාකො ලංකාව කොච්චර චොරද 😢😣

  • @casio745
    @casio745 ปีที่แล้ว +4

    බලපුවාම අපි හිතනවා අපිව ආරක්ෂා කරන්න කියලා ආරක්ෂක අංශ ඉන්නේ දැන් බලපුවාම ත්‍රස්තවාදී මැර පාතාල ජාවාරම්නෙ කරලා තියෙන්නේ.....අපි සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත රටක් ජාතියක් බලපුවාම.... ආරක්ෂක අංශ ගැන තිබුණු විශ්වාසය දැන් දැන් නැත්තටම නැතිවෙලා යනවා.... පිළිකුලක් ඇති වෙනවා..

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +3

    ඩයනාගේ දූවරු කීපදෙනෙක් ඉන්නව නම් ඒ අයව එරටේ හෝ,,මෙරටට එන නොරටුන්ව සන්තර්පනය කරන්න දෙන්න,,නීතයානුකූල අවසරයක් ගන්න ,,හැබැයි අපේ රටේ,,,අපේ කෙල්ලන්ව,,ඒවට නීති හදාගන්න නම් ඩයනට ටිකක් අමාරුවෙයි,,,ස්තූතියි ඔබ දෙපලටම,

  • @ashaniirangani529
    @ashaniirangani529 ปีที่แล้ว +7

    නියමයි වැඩසටහන
    හැබැයි පරිස්සමෙන්

  • @thefashionhouse5285
    @thefashionhouse5285 ปีที่แล้ว +2

    God bless you Kirthi.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ปีที่แล้ว +2

    Great explanations
    Like hollywood movie
    Thank you very much both of you
    For this revelations

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว +1

    Great conversation 👌 👏 👍 and update.

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +26

    Club වසන්තයා කියන ඒවා අපිට තියා ඌටවත් තේරෙන්නෑ අයියෝ..😁😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +11

      ඌ ලගදිම බුදු වෙන්න ඉන්නෙ කියලා මන් අහන් කවුද කියනවා .රත්තරං පාටලු ඇග කිව්වා 🤣🤣🤣🤣🤣. ඕකුන් බුදු කරන්නෙත් මේ රටේ මෝඩ උපාසක උපාසිකාවෝ තමයි .පිරිත් නූල් බදින්න කහකඩයෝ සෙට් එක කුත් ඉන්නවා.

    • @heamarajapaksha8853
      @heamarajapaksha8853 ปีที่แล้ว +1

      Kab wasantha kiyana balla appiriyaei naa....

    • @heamarajapaksha8853
      @heamarajapaksha8853 ปีที่แล้ว +2

      Wasanthayaga atha bara pollak waga...

  • @chandramohan8608
    @chandramohan8608 ปีที่แล้ว +3

    Thanks 🙏💯🇱🇰👍👍❤️

  • @athukorala8072
    @athukorala8072 ปีที่แล้ว +11

    මොහුට ආරක්ෂක ඇමැති කම දිය යුතු යයි මා අදහස් කරමි .

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam ปีที่แล้ว +2

    Nice to see you Mr dharshana and great morning and stay safe

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    ඇයි පුත්තලම සිමෙන්ති කම්හල 😢😢😢 ඒකත් කාලයක් නොනිදන පැත්තක් 🎉😅

  • @rajithakumari2110
    @rajithakumari2110 ปีที่แล้ว +9

    ක්ලබ් වසන්තගේ සෙට් එක ෆ්බ් එකේ ටිපර් වෙලා 😂

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +6

    තවත් පට්ට වැඩක් නියමයි දර්ශන,

  • @dilzkitchen1406
    @dilzkitchen1406 3 หลายเดือนก่อน

    One of my favorite journalists Mr kirthi rathnayake

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam ปีที่แล้ว +3

    Mr kirthi oyanam Deanne bayanakka news so very critical any way stay safe

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +20

    ඔබ දෙපලට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    අභිමානය ඉදිරියට දමා තමයි රටට මෙහෙම කලේ

  • @lukshmiwickremasinghe7521
    @lukshmiwickremasinghe7521 ปีที่แล้ว +20

    ලෝකේ හොඳම කුරුඳු, ඒවාගේම කජු වගේ දේවල් තියෙන්නෙ අපේ රටේ. ඇයි අපි ඒ දේවල් දියුණු නොකර ගංජා ගැන උනන්දු වෙන්නේ.

    • @shanisilva6389
      @shanisilva6389 ปีที่แล้ว

      තේ

    • @lukshmiwickremasinghe7521
      @lukshmiwickremasinghe7521 ปีที่แล้ว

      @@shanisilva6389 ලංකාවේ EDB එකේ හැටියට නම් තවමත් අංක එක Ceylon tea, හැබැයි ලෝකේ දැන් ඒ තැන අපෙන් ගිලිහිලා මම දන්න හැටියට අවාසනාවකට

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Nikan edala salli hoyanna puluwan e wagema ..mathata purudu karannath puluwan

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว

      World market demand eka danne nathuwa ahana mooda prashnayak…looke in trend, in demand tiyenne mokadda ethanata api yanna oona….ganja kiyanne Ayurveda vedakame wadagathma shaakayak…ape rate condition eka hondatama tiyanawa meeka commercial crop ekak hatiyata wawala export karanna, dollar dollar gaga adanna oone naha meeka kara nang hari niyamayak athule oona tharam investment lankaawata genna ganna puluwan eeth ape harak ta ooka therenne naha…ape rate un aharenne nawa giyaata passe eeka thamai loke yana kota apiwa daala gihilla tiyenne me sanskruthiya kiyala boru redda daagena inna eka…eeth rate thaama oya anith ratawal walata wada aparada wenne ape rate

    • @shanisilva6389
      @shanisilva6389 ปีที่แล้ว

      @@jeewssam8418 ඊට වඩා, උසස් දේ, තියනවා.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +4

    ලංකාවෙ දේසපාලුවො 225 වගේම සමහර රාජ්‍ය උසස් නිළදාරින් කියාගත් දේසපාලුවොන්ට කත් අදින හා උන්ගේ පස්සෙ හෝදන උන් රටේ මේ තත්වෙට බලපානවා...

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว +2

    Tilak good ideas.Respect.

  • @chajeesiri3981
    @chajeesiri3981 ปีที่แล้ว

    Appreciate and thank you both for these information👍👌

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +12

    දර්ශන් කිර්තිලා සුපිරි ❤️

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +2

    Kip it put 💖💪👍👍 Jayawewa

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 ปีที่แล้ว +2

    Great guy!!!Shocking revelation you have really got guts unusual for a Sri Lankan!!!

  • @athulaperera3025
    @athulaperera3025 ปีที่แล้ว +7

    නියමයි ජය වේවා

  • @saman20auto
    @saman20auto ปีที่แล้ว +9

    🙏 ඔබ දෙපලට අපේ මෙල්බර්න් ප්‍රනාමය

  • @manuelpeiris1144
    @manuelpeiris1144 6 หลายเดือนก่อน +1

    ඔයා දැක්කාද අයියේ මැන් ඔයාට එරෙහිව චෝදනා කරනවා චමුදිත එක්ක 🙏

  • @jagathravindra902
    @jagathravindra902 ปีที่แล้ว +2

    Good investigation in sri lanka .

  • @xavatarx8635
    @xavatarx8635 5 หลายเดือนก่อน

    ඔබතුමා ට සියලු දෙවි රැකවරණය ලැබෙවා!

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +3

    You two supiri

  • @nilansamarathunga5171
    @nilansamarathunga5171 ปีที่แล้ว +3

    Good job 👏

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +11

    ඔය වසන්ත කියන එකාගෙ වීඩියෝ බලල ,අර අගලක දුර පේන ජාතියේ ගොන්නු මූව වර්නණා කෙරුවෙ දෙවි කෙනෙක් වගේ.කටින් ගහල සූකර වැඩ කරන් එකෙක් තමයි වසන්ත.ඕකට ගූ වසන්ත කියන්ඩ ඕන.