These former MPS should be very careful making these types of statement cause if the general public feels that the judiciary system is still corrupt and justice is very partial....... mark my words.... The next people's uprising will be against the justice department.... so they better not push their Luck too fast.
මේ වගේ අමන දේශපාලන චරිත ආයෙත් සදහටම ඒපා
රටටම අප්‍රසන්න වුන චරිතයක්, කොහොම හිටපු අයද,
Attha paraya
අන්‍ෙ පලයන් කාලකන්නි කානුකටා 😂😂😂😂😂
❤
මුගෙන් මොකටද අහන්නේ විශ්‍රාම වැටුප ඕන වෙනවද නැද්ද කියන එක ජනාධිපතිවරුන්ට, මූ කවුද
Aneda කියන්නෙ
ඇත්තට මුගෙන් අහන්නේ පකටද
❤
කියල වැඩක් නෑ කාලකන්නි මාධ්‍ය වෙදියො
@@PriyanthaPadmasiri-y8o🤣🤣🤣🤣
ඇප ලැබුණා තමයි නීතිය අනුව. දැන් තමයි නඩුව අහන්න පටන් ගන්නෙ.
මූ නම් සාපයක්...
රටට වැඩ කරන්ඩ අපෙන් චන්ද අරන් මොකටද බන් විශ්‍රාම වැටුප්
Attha
හොල්මන්පිල්ලිය නොද්දකින් ..
සත්තුන්ට කෑම් නැවතුනේ තොපේ කාලේ දැන් කවුරුත් බඩ ගින්නෙන් පෙළෙන් නේ නෑ පිස්සෝ උඹත් ළඟ දී ඇතුල ට Npp එකට ජය වේවා
ජනතාව එළවපු හොරුන් ආයේ ෆෝර්ම් කරන්න එපා මුන් රටට සාපයක් .
උඹ බොරු කියන්නෙම නැද්ද උඹ දැනුත් බොරුනේ බං කියන්නේ අනාථයෝ
මුන් බූතයෝ වගේ තාම ඉන්නවා මැරිලා කියලා හිතුවේ 😂
😂😂
අප්‍රසන්න චරිත සමඟ ගනුදෙනු කිරීම
තුලින් පාඨකයන් අහිමි වේ.
මාලිමාව නෙවෙයි මිනිස්සු ආන්ඳුවෙ...තමුන්ලා...සහ තමුන්ලාගේ ලොකු ඇට්ටරයො.තව දුරටත් ලැජ්ජ නැතුව කෑගහනව.අප්පිරියයි.ඒ නිසයි මිනිස්සු එළෙව්වෙ.කටවහන් පලයාව්
මෙවුන්ගෙ විකාර බල්ලා එපා වෙනව
මෙ වගෙ කාලකණ්නි නැවතත් එපා 😂😂😂😂
අපතයෙක් උඩුබුරනනවා !
අපතයා
මේ ඉන්නේ රුපියල් 100 හොරා.අමතකද මන්දා😂
අපේ ජනාධිපති thumata wissarama වැටුප් Epa pako අපි වෙනදා වගේම ජීවත් වෙනවා පාඩුවේ hitapiya Api වැඩෙ karanakal
ඇත්තටම,ඔයාගෙකතාඅහන්නහරිම,අපුලයි.
අවුරුදු පහක් පාර්ලිමේන්තු ගිහින් ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ගන්න ලැජ්ජ නැද්ද. අවුරුදු 76 පාර්ලිමේන්තු ගියේ කැනීමෙන් කන්නයි හොරා කාලා රට බංකොලොත් කරන්නයි.
.
4:00 මන්ත්‍රී රස්සාව!!! මහජන සේවය නොවේ. ඇත්ත කියවෙනවා.
මේහෙම පච වෙන එකනම් පව්.......!!
එහෙනම් ඉතින්...මහජනයාටත් වැටුපක් දියල්ලා
Npp මුලින්ම කල යුතු දේවල් මිනිස්සුන්ට දැවෙන ගැටලු ටික විසද කියපු ටික කරානම් npp ekka මිනිස්සු ඉදිවී නැත්නම් හිටපු හොල්මන් කරලියට එන එක ඔය කටවත් නවත්තන්න බැ...
❤
මිනිස්සු එච්චර මෝඩ නෑ.මුන් හිතන් ඉන්නවා හාල් පොල් විකුණගෙන..වැඩකට නැති කතා ටිකක් අල්ලන් මිනිස්සුන්ව නම්ම ගන්න😂
කට බෝක්කුවා ගොම්මන්පිලයා හොරු වෙනුවෙන් කඩේයන නිසා දවසකට හරි ඕකගෙ නඩුවකට දවසකට හරි රිමාන්ඩ් එකට යවන්න ඕන. ඕස්ට්‍රේලියානු හොරකමට හරි ඇතුලට දාන්න ඕන.
🌍 🌏 🌎 කොහෙද යන්නේ මල්ලේ පොල්. 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
මේ කොමෙන්ට්ස් මෙයාල බලන්නේ නැතුව ඇති. ජනතාව රැවැට්ටුවේ කවුද කියලා පුරවැසියන්වන අපි දන්නවා. අප්පටසිරි මේයකා බතුත් කනවනේ...
❤
😂😂😂👍
යෝෂිත ට වෙන නඩු තියෙනවා.ඒවා ඉදිරිපත් කරනකම් රට පනින්න නොදී ඉන්න තමයි මේ නඩුව ගෙනාවා කියන්නෙ.
අනේ උබ දන්න නීතිය උබේ නීති උපදෙස් අරගෙන තමයි 32ඇ යටතේ කිය කිය සිරිසේන ජනාදිපති අමාරුවෙ වැටුනෙ.
❤
මාලිමාවට ජයවේවා.
මූ කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක් එහෙම නැත්නම් බොරුවක් !
උගත් බුද්දිමතුන්ට විතරයි තේරෙන්නෙ.මාලිමාවට අපහාස කරන්න එපා එයාල බොරුවට කප් ගහල ඉන්නෙ.
@arunafonseka5881
ඇයි ඔයා තප්පුලන්නේ ?
අයියෝ පරාදයිනේ.
වැටුණ තැනක්...
Super කතාව ස්තුතියි.
ඔබලාට පිස්සු ද... මහත්තයෝ මේ අයව ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට mic අල්ලන්න 😂😂😂
මාද්‍යහොරුත් ඉන්නව කිව්වනෙ.ඉතින් ඒ වගේ අය මේ මැක්කො පස්සෙ යන එක නවත්තන්න බෑ.
මුංට නාමයෝජනා සමිපුර්නයෙන් තහනමි කලයුතුයි
කොහොමද එහෙම කරන්නේ?
දකින්නත් අප්පිරියයි, කාලකන්නි
මම පුදුම වෙන්නෙ දේශපාලුවන්ගේ කතා වලට නෙවෙයි. මේ ගොබ්බ ප්‍රශ්න අහන්නේ ඇත්තටම මාද්යවෙදියෝද? මේ රටට උගත් ප්‍රඥාසම්පන්න ගවේෂණශීලී මාධ්‍යවේදියෝ ඕන. නැත්නම් සමාජගත කරන්නේ ඕපාදුප. දුකයි ඇත්තටම.
අනේ පල යන්න ගොමිමන් පිලයෝ තොපිට විස්සාම ආයේ නැ
මේ යකාට නං විළි ලජ්ජාව කියන එක ගෑවිල වත් නැහැ. පාර්ලිමේන්තු චන්දෙ දවසෙ දවාලේ මාධ්‍යයට කිව්වනෙ මහ ජනතාව මේ ටික දවසට අනුර ජනාධිපති තුමා ගැන දැනටම කළකිරිල, මාලිමාවට චන්දෙ දාන්න කවුරුවත් එන්නේ නැහැ, මාලිමාව අන්තෙටම පරාදයි, ඒ ගොල්ලො උඩින්ම දිනුම් කියල. පැය කීයක් පවතින ගොබ්බ කතාවක්ද ඒ කිව්වේ? දැන් ආයිත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල!
නන්දොඩවන දේශපාලන අනාතයෝ මුන්ට මයික් අල්ලන මාද්‍යවේදියෝ ඊට එහා මේවා බලන අපට පිස්සු
මුන්ගේ මූන දකින්න දකින්න කලකිරෙනවා අප්ප්රියම තරිතයක්
Out
සක්කිලි බල්ලා , පැරදුනානම් ගෙදර හිටපිය
අයිසෙ ගම්මන්පිල තමුසෙ ලා අයෙමත් කැම්පස් ගිහිල්ලා එන්ට වෙනවා NPP එකෙ ක්‍රමවේදය ඉගෙන ගන්ට .. ඉස්සර හට අපේ දේශපාලන ය තමයි තමුසෙ ලා ගෙ මොලේ රී වෝල්කනයිස් කරන එක ...
මෙයා අනිවාර්යයෙන් දඬුවම් ලබන්නම ඕනේ...
ඔිිව,,මෙිිිහිටපු,දේශපාලකයොම
තමයි,(JR)ගෙනාවෙිි
තමන්ට,ම,මෙිිව,හදාගෙන
දැන්,කියනව,නීතියලු,
නීති,හැදුවද,ජනතාසහන
වලට,,ලොරිචැසි,,බස්,කරල
තමයි,ජනතාවට,එයාලට
ලෝකෙහොදමවාහන
පාරෙ හරක් yanava mage ගෙදර වත්තේ තාප්පයක් na mama ඉන්ධන pala උන් kanawa mage ආදායම අඩු wenawa😢ඉක්මනට විසදුමක් ona
මූට මඤ්ඤං😂
තො මාද්‍යට එන එකනම් අපිට ජොලි තොගේ කොමඩි බලන්න පුළුවන් අඩේ මුගේ කතා මරු ජෝක් 😂😂😂තෝව අපිටනම් සුපිරි ජෝකර් පඩික්කමෝ හූමද්යත් මුව ජෝක් එකට අරන් වගෙයි ඔව්න් එකතුවෙලා පැලෙන්න හිනාවෙනවා ඇති
ඒක මාරවැඩක් නේ...රටට සේවය කරන්න අපෙන් චන්දෙ අරන්..මෙව්න්ට මොකටද විශ්‍රාම වැටුප් ...අනේ පලයන් බන් යන්න
මු ඉස්කෝලෙ ගියාද ? හැබැයි මූත් පිලිගන්නවා නියම හොරෙක් ඇල්ලුවා කියලා
Paharaya
මෙිි,,,,4,,බීරිකථා
එයාට,මෙිිබොරැ,,,
කියාගන්න,ත්,,බෑ
ගමිිමන්පිල,,
ටිකක්හොඳයි
පවිි
ගම්මන්පිලගෙන්නීති උපදේශ අහන්න පිස්සුද අනේ ඔයාලට ඔය යකා තමයි අර මන්ත්‍රීපාල මහින්දව දින හතළිස් ගාණට බලයට පත් කරපු එකත් හරි කිව්වේ අන්තිමට කෙලවෙලාම ගියා
අතුගැවුන ඩයල්එකක් නෙද
පාර්ලිමේන්තුවෙ 2/3 කින් අතිතය බලපාන්න සංශෝධනය කරන්න පුලුවන්,
බොරු මු කියන්නේ අවු 10යි ඉන්න ඕනි රා.සෙවකයන්ට
❤❤❤❤❤❤❤❤❤❤
Pissu gomanpila tho wara elitata🤞🤞🤞🤞🤞🤞🤞🤞👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻
එපා කියපු උන් ආයෙ මේ වගේ ගෙනැල්ල මේ කරණ වැඩේ තේරැම මොකක්ද .
Haraka
එදාවේල කුලී කරල යන්ත්ම් කාල ඉන්න මිනිසුන්ට විස්‍රාම පඩියක් දෙන්නඕන නේද
At least you can see the comments.
බුකිස් පාරැවා..
අනාගතේ ඉඳලා නෙමෙයි අතීතයේ ඉඳලම විශ්‍රාම වැටුප් කපන්න ඔිනෑ. හොර යක්කු ජනතාවගේ මුදල් කාලා රටත් කාලා ගිය අයට මොන විශ්‍රාම වැටුප්ද.ඔවුන් රටට කරපු සෙිවයක් නැහැ.තමන්ටත් හිතවතුන්ටත් ඥාතින්ටති කොමිස් ගහලා වැඩ කර ගත්ත එකතමයි කරගතේ.අනේ තමුසේ බරපතල කතා කියලා ජෝකර් කෙනෙක්නේ. අනුන්ට කියලා දෙන්න ඉස්සෙල්ලා කානු කටා පල
ඔය කියන දේවල් කවුද ගනන් ගන්නේ තමුසේත් ඔය හොර නඩේනේ ම
හිටියේ.
ගෝං හරකා මුසලය හෝරා කන්න නැතිවේයි කියල බය වෙිලා
ඇත්තම කියන මිනිහනේ මේ කතාකරන්නේ
15:07 Hora gammanpila boru Kiya Kiya giyata rata minussu gahala pannanawa ohawa..
කියන්නේ සම්පප්‍රලාප....කිව් දෙයක අඩුවක් පෙන්නගෙන කතාකරනවා.... වෙන දෙයක් නැති නිසා....
මෙ අමනයත් බයවෙලා වගෙ 😂😂
රටටම සාපයක් මේ
අනේ මෙයාලනම් ආයේ එපෝ😂
We....ge putha
බලා සිටීම වේදනාකාරී ය, අමතක වීම වේදනාකාරී ය,
නමුත් නරකම දෙය නම් කුමක් කළ යුතු දැයි නොදැන සිටීමයි.
වසර පහකින් කොහොමවත් විශ්‍රාම වැටුපක් දියයුතු නැහැ.
Ethkan හොරකම් කරගෙන හම්බ karagnawa මොකටද නැත්නම් ඇමති kamwalata දඟලන්නේ
මුන්ව නම් දැන් අප්පිරියයි
Hollmanpila pacha විඳිනවා
කො නිතිය අනුර
නිතිපතිවරයා ගැන පරික්ෂනයක් අවශ්‍ය
මාද්‍ය වේදීන් කියාගන්නා උන් මොනවද බං මේ කරන්නේ?නිකං කබ්බෝ ෆෝම් කරන්නේ ?
Thawama masa 2i,rata hondate karagena yanawa,siyalu janathawama inne janadipathi thuma samage,
Pala gomanpila pala tho guti Kala martens janathwagen😡😡😡😡😡😡😡😡😡😡😡
These former MPS should be very careful making these types of statement cause if the general public feels that the judiciary system is still corrupt and justice is very partial....... mark my words....
The next people's uprising will be against the justice department.... so they better not push their Luck too fast.
ගොම්මන්පිල ඔයා ඔයාට තිබුන තැන නැති කර ගත්තා .ඔයා කියන්නෙ බොරු .ආයෙ ජාති ජාතිවත් ඔයාලා මේ රට පාලනයට එපා.
😅😅😅😂😂😂😂පලයන් හුට්ට යන්න.
දැන් ඉතින් muda නීති හදන්නේ
Australian Case ????????????????
ANE
Meya hamanenawa
මුන් තමා මේ රට කෑවෙ.
මේකා නම් අමු ගොබ්බයේක් ජනතව ගෙදර තිබ්බේ ...
hired yard dogs just waffling!
Apihithuwe ban uba thanakola kenawa kiyala
මැක්කා කැගහනාවෝ
තොපිට maik akakak essarahata Anna lajja nedda yakoo pal horu rakina Jada desapalane ubanam appriyai
Me gona hamadama gon kathama karanne.mun elawannaa one hatta
පඩි පෙලේ ලෝයර්