සසඳන්න නෙවෙයි, රස විඳින්න | Comida | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ගාල්ලෙ ගිහින් කාපු සුපිරිම කෑමක් මේක.
    කෑම වල මිල ගණන් ටික.
    *Chicken Submarine - 550/=
    *Crispy Frango - 650/=
    *Crispy Chicken Burger 600/=
    *Think Prawns Curry 775/=
    *Chicken Pot Biryani 400/=
    * Pink Apple - 200/=
    * Aple Colada - 200/=
    Komida FB Page එකෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්
    / comida-restaurant-1035...
    මෙන්න ලොකේශන් එක
    goo.gl/maps/bo...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 801

  • @ashimadushani6588
    @ashimadushani6588 3 ปีที่แล้ว +41

    මෙච්චර කල් ගාල්ලේ ඉදලා ඔහොම තැනක් දැනගත්තේ දැන්නේ..thnx අයියා & අක්කා ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      අඩේ සිරාවට??? ඔන්න එහෙනම් මේ කේස් ඉවර උන ගමන් යන්න රස බලන්න. 😍❤️❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +324

    ගාල්ලෙ කොල්ලො කෙල්ලො ගැම්මට ලයික් එකක් දාමූ..🇱🇰🖤😐

  • @hansaniherath2411
    @hansaniherath2411 3 ปีที่แล้ว +17

    ඒකනම් සුපිරි 😁🥳 ඇත්තටම ගාලෙ යන්න හිතුනා.. මම කැමති ම ඔයාලා කෑම රස බලන් ගමන් ඒවා රස කරන විදියට.. අම්මෝ ගෙදර ඉදන් බඩ පිරෙනවා.. 😍 ආදරෙයි දෙන්නටම.. ආතල් එකේ ඉමු.. ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      සිරාවටම මේකනම් හැමදාම උනත් ගාල්ලෙ ගිහින් එන්න හිතෙන විදියෙ පට්ටම ප්ලේස් එකක්.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. අපිට හෙනම හයියක් මේ වචන. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @pramodpiyushan9806
    @pramodpiyushan9806 3 ปีที่แล้ว +7

    අක්කා විස්තර කරන විදියට තමයි මං ආසම.ආදරෙයි.දිගටම වීඩියෝ අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි අපිත්. 😍❤️😍

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว +12

    නියමයි 👌 හැමදාම වගේ කෑම බලා සැනසුණා ලංකාවට ආපු ගමන් යනවා දෙන්නටම ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔන්න ලිස්ට් එකේ උඩින්ම තියාගන්න මේක.
      ආදරෙයි ගොඩාක් අපිත්. ❤️❤️😍😍😍

  • @DiaryofLove
    @DiaryofLove 3 ปีที่แล้ว +17

    ගාල්ලේ තියෙන සුපිරිම කෑම කඩයක් තමයි. අවුරුද්දකට විතර කලින් birthday party එකකට ගියා වෙනස්ම concept එකක් 😍😋. ආපහු සැරයක් ගිහින් කන්න ඕන 😋😁.... ආදරෙයි දෙන්නටම ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අහා... දෙන්නත් එක්ක ආයෙ ගිහින් රවුමක් දාලා එන්න එහෙනම්. ආදරෙයි ඔයාලා දෙන්නටත්. 😍❤️😍❤️😍❤️😍

    • @harshadwasmiya4826
      @harshadwasmiya4826 ปีที่แล้ว

      Galle kohada thiyanne kiwwoth apitath yanna puluwang 😉

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 ปีที่แล้ว +3

    අක්කයි අයියයි රස කෑම ගොඩක් කනවා බලන් අම්මා උයපු පරිප්පුයි බතුයි කන මං❤

  • @Vihangi12346
    @Vihangi12346 2 ปีที่แล้ว +14

    අනේ අපි ගියා, video eka බලලා,දැන් එ restaurant එක නෑ, දැන් තියෙන්නේ unawatune කිව්වා, video eka balala ynna kmthi ayt dana gnna kiwwe😊

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +28

    දකුණු රටේ.....ගාලු පුරවරය😍❤️❤️❤️💕💕...ඔයාල දෙන්න ගියා කියන්නෙ සුපුරි තැනක් තමයි....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ ඒ අගය කිරීමට. 😍❤️😍

    • @shashiniwasana935
      @shashiniwasana935 2 ปีที่แล้ว

      Ammo othana maru math giya

    • @lasanthadinesh4104
      @lasanthadinesh4104 ปีที่แล้ว

      @@MagicCompass ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +3

    Woow ගාල්ල පැත්තේ ගියාම ගිහින් බලන්න පුලුවන්. සබ්මැරීන් එකටයි මගෙ හිත ගියේ. 👍👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම ගිහින් කාලා බලන්න. මාරම අත්දැකිමක්. 😍❤️😍❤️😍

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +26

    අප්පටසිරි අද අපේ ගමේ ගොහින්😍පට්ට පට පට❤️ ලංකාවට ආවම යන්ට ඕනී බලන්ට

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේකනම් යන්නම ඕනෙ තැනක් හොඳේ. 😍😍😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +14

    ගාල්ලේ ගැම්ම තියපු සුපිරි කෑමක් , නියමයි දෙන්නම, ආදරෙයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආයෙත් අහලා... පට්ටම කෑම ටික. ආදරෙයි අපිත්. 😍😍😍❤️❤️❤️❤️

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +34

    අපේ කොල්ලටයි කෙල්ලටයි ගොඩක් ආදරෙයි. ඔයාලා කාලා එන්නකෝ එතකොට අපි කෑවා වගේ තමයි ඉතින්.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අඩේ... පට්ටම ආදරෙයි හොඳේ අපිත්. 😍😍😍❤️❤️❤️

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว

      ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි

  • @diaryofnishantha
    @diaryofnishantha 3 ปีที่แล้ว +18

    එදා කියපු වීඩියෝ එක අද ඇති කියල හිතුනෙ❤️❤️❤️❤️ සුපිරි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @wimarshana4592
    @wimarshana4592 3 ปีที่แล้ว +3

    ගෙදර කැම රහ නැති උනාම ඔයාලගේ වීඩියෝ ඒක බල බල කනව ඒතකොට නිකම්ම කැම රහ වේනව 🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... ඒක ඇහුවම මාරම සතුටක් දැනුනා. ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +6

    Oyath Rasakarakara kiyanakota hitha ganna puluwan kamawala Rasa, dennatama budu saranai devi pihitai 😘😘😘😘😘👍👍❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඇත්තටම මෙතනනම් ආයෙ ආයෙ යන්න හිතෙන තැනක්. ලඟ පාතක උනානම් හැමදාම ඔතන. 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

  • @chalanimadhurika2415
    @chalanimadhurika2415 ปีที่แล้ว +3

    කෑම නම් පට්ට රසයි. මේ video එක බලලා තමයි අපිත් ගියේ. Prices නම් ගොඩක් වැඩී. ඒත් quality. හැබැයි මෙච්චර ලොකු පෝශන් එකක් නම් නෑ pot බිරියානි එක ගොඩක් පොඩියි. එක්කෙනෙක්ටත් මදි. හැබැයි කෑම වල රස, quality නම් superb. Prices update කරා නම් හොදයි 😥

    • @champikawickramanayake9326
      @champikawickramanayake9326 ปีที่แล้ว

      Apita kiuwanam thawa dennawa. Apita ona bada pirenna kama denna. Sorry. Samahara aya ithirikaranawa ekai.

  • @ksshanaka9677
    @ksshanaka9677 3 ปีที่แล้ว +2

    සුපිරිම තැනක්. කලින් ගිහින් තියෙනවා. කැමත් සුපිරියි.. ජයවේවා ඔයාලටත්...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... මරු ඈ... ආයෙ ආයෙ යන්න හිතෙනවා නේද එතනට. 😍😍😍

    • @ksshanaka9677
      @ksshanaka9677 3 ปีที่แล้ว

      @@MagicCompass ඔව්.. අපි නිතරම යනවා. 😋

  • @samiruathauda3495
    @samiruathauda3495 3 ปีที่แล้ว +5

    Vlog එකනන් ඉතින් වෙනද වගේම මරේ මරු එයී😍❤️ හැබැයි දෙන්නම පරිස්සමෙන් හොදේ දැන් ආයෙ කොරොනා වැඩි හින්දා පිටින් කන එක අඩු කරන්න ඔය දෙන්නගෙ ආතල් kitchen එකෙ videos විතරක් දැම්මත් අපි බලනවා අනිවා❤️ ආදරෙයි අක්කා අයියා❤😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ඒකනෙ අප්පා. ආයෙ ටික ටික වැඩි වේගෙන එනවා නේද? ටිකක් ඔළුව උස්සන්න දෙන්නෙම නැති පාටයි. දුකයි අප්පා මහන්සියෙන් කීයක් හරි හොයාගන්න හදන මිනිස්සු ගැන.
      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +2

    Ane ekath superb ane. Harima asawen hamadama videos balanne. Adarei akki & aiya good luck ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍

  • @dilinifernando5772
    @dilinifernando5772 3 ปีที่แล้ว +6

    අනේ අනේ මං ආසම ගම ගාල්ල 🙁🙁 අපි පිං කරලා නැ එහේ යන්න ගිහින් jollyak දාන්න..😌😌😌❤️❤️❤️ පුළුවන් තරම් ඉක්මනින් යනවා දවසක,ඒ වගේම කුරුලු ජෝඩුවට ආදරෙයී😘😘😘😘😘😘😘ආහ් අද vedio එකේ end එකත් පට්ට අයියෝ🦄🥀🥂💋💘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පින කියන්නෙ උත්සහයෙන් උපය ගන්න දෙයක්. ඒ නිසා ඔයා හොඳට හිතුවොත් ඔයාට ඉක්මනින්ම පුලුවම් ඔයාගෙ ආශාව ඉශ්ඨ කරගන්න.
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @sandunichethana
    @sandunichethana 3 ปีที่แล้ว +2

    ඔන්න ඔයාලගෙ වීඩියෝ එක බලලා අපිත් ගියා..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ශා... මරුනෙ. කොහොමද කෑම. මරු නේද? 😍😍

    • @sandunichethana
      @sandunichethana 3 ปีที่แล้ว

      @@MagicCompass ම්ම්ම්ම් නියමයි..ඔයාලා ගනිපු menu එකම තමයි අපිත් ගත්තේ මගේ පුතත් ගොඩාක් ආස උනා එයා අදත් කියනවා යමු කියලා.😊

  • @dilkichamali2947
    @dilkichamali2947 3 ปีที่แล้ว +9

    අනේ මාත් යනවා පුලුවන් තරම් ඉක්මනට කලා එන්න😍😍😍 දැක්කාම කටට කෙල උනනවා😋😋😋😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙටම ගියත් පාඩු නෑ හොඳේ මේකනම්. 😍😍😍

  • @nethumtharuka6728
    @nethumtharuka6728 3 ปีที่แล้ว +3

    ඒ මාත් ආවා පරන කෑල්ල එක්ක ඔතනට කන්න... ඒකත් මරු...අපි කන්න ඉදගතපු තැනම මෙයාලත් කන්න ඉදගෙන.. අතීතය මතක් උනා...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අහ්. අතීතය සිහිනයක් පමණායි කියලා හෙට අනිද්දට ආයෙ යන්න මෙයා අලුත් කෙනෙක් එක්ක. ☺️☺️☺️😀😍😍😍

    • @nethumtharuka6728
      @nethumtharuka6728 3 ปีที่แล้ว

      @@MagicCompass ඒක හරියටම හරි... ඒ අතීතෙට ආදරෙයි.... ඒ උනාට දැන් මගේ වර්තමානෙට පට්ටම ආදරෙයි... අතීතෙටත් වඩා ගොඩාක්... ඔයාලටත් ආ.........දරෙයි... හේ....

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 3 ปีที่แล้ว +5

    Super vlog akki and ayya😍😍 .comida resturant eke kmath superb ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍❤️

  • @vikumudara5884
    @vikumudara5884 3 ปีที่แล้ว +11

    අපි නිතරම කන්නේ ඕකෙන් තමයී 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... අපිට නෑනෙ එහෙම පිනක්.

    • @manushiireshika4604
      @manushiireshika4604 3 ปีที่แล้ว

      කොතනද තියෙන්නෙ..

    • @vikumudara5884
      @vikumudara5884 3 ปีที่แล้ว

      @@manushiireshika4604 බන්දුල එක එහාපැත්තේ

    • @pasindu4861
      @pasindu4861 ปีที่แล้ว

      මේ කාලේ price කොහොමද

  • @shainiumaya9573
    @shainiumaya9573 3 ปีที่แล้ว +4

    බඩගින්නකුත් ආවා vlog එක බලනකොට....😋😋ඒ place එක නම් මරු...අනුරාධ අයියගෙ කට තමා😀😀අක්කටයි අයියටයි හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි💞💞💞❤❤😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      දැන් මේක බලද්දි අපිටත් මාර බඩගින්නක් එන්නෙ අප්පා. 🙈🙈☺️
      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️

    • @nisanrha.kumatanisanrha.kumata
      @nisanrha.kumatanisanrha.kumata ปีที่แล้ว

      කුඩා දවස නේද

  • @chamikaprasad3966
    @chamikaprasad3966 3 ปีที่แล้ว +14

    ගාල්ල ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😍❤️😍❤️😍❤️

  • @shaunpeiris5363
    @shaunpeiris5363 3 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා රස කෑම කනවා බලන් පානුයි පරිප්පුයි කාපු අසරන මම...😪
    Anyway good stuff ayya and akka..very informative. keep it up 💪

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      කවුද අඩේ කියන්නෙ පානුයි පරිප්පුයි කෑවම අසරණයි කියලා. රජ කෑමක්නෙ ඒක. 😀😀😀😁
      පට්ටම තැන්කු මලයා 😍😍❤️❤️❤️

    • @dularadilshan4906
      @dularadilshan4906 2 ปีที่แล้ว +2

      දැන් පානුයි පරිප්පුයි කනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ

  • @yasiruviraj3467
    @yasiruviraj3467 3 ปีที่แล้ว +4

    කොමිඩා සුපිරි ප්ලේස් එක 10පාරකට වඩා ගිහින් ඇති මෙහම කෑම කන්න මං හිතන්නෙ ගාල්ල අවට තියෙන සුපිරි.තැනක්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      ඔව් ඈ... බය නැතුව ඕනෙ කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් මේක. 😍😍😍

    • @wasana7144
      @wasana7144 3 ปีที่แล้ว +1

      ❤️☺️

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว

      ගාල්ලේ කොහේද තියෙන්නේ

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +1

    ඒක නම් මරු අක්කි & අයියා..ආදරෙයි ඔයාලට හැමදාම.. 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාම. 😍❤️😍😘😘😘

  • @malifdo3100
    @malifdo3100 ปีที่แล้ว +1

    Me vedios baluwath bada pirenawa🥰🥰🥰

  • @shanimunasinghe958
    @shanimunasinghe958 3 ปีที่แล้ว +2

    Akki ayyai marama shoiii..godak adrei denntama...boru posh na 👌🌸😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @kazuu_____
    @kazuu_____ 3 ปีที่แล้ว +3

    හරි වේදනයි මේවා බලද්දී☹️🤤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      දැන් බලද්දි අපිටත් එහෙමයි අප්පා. ☺️☺️🙈

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 3 ปีที่แล้ว +7

    අක්කගෙ ඇස් කෑමෙන් අහකට ගන්නෙම නෑ අයිය නම් ෂෝක්😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      කෑමට වශී වෙලා ඉන්නෙ. ☺️☺️
      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 ปีที่แล้ว +1

    Akki oyage voice eka derane rasadari akkage voice eka wagemai 😘😘😘 maru 2 niyameta wade karn yanwa bs

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍❤️😍😘😘😘

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +3

    good 😌

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +9

    Onna mulinma Asalwasiya awa balanna.. ❤️😚 balala comment ekak danm.. adareiii.. 😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว +2

      Office eken awith wash dala duwagena awa ada nam mulinma balanna enne mama kiyala.. hariyatama awa 😍❤️ Kama tika dakkama badagini enawa.. 😋 dan kana kama aluth kamak widiyata experience karanna 😍❤️ a wachana tika 👌🏻💯 Akka khma hari seafood ekak gannawama thamai ne 😂 Kawada hari technology eka a tharamata ei neda aiye.. Api idi da danne na habai ☹️ suwadai rasai 4n eken danenawa habai Oyala denna kiyana widiyata 😬 Video eka niyamai.. issara tharam dan dennata Kanna ba wage ne 😂 ambooo anthima tika maru.. adareiii godak..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +5

      පට්ටම තැන්කූ හොඳේ මහන්සි වෙලා ගෙදර ආපු ගමන්ම අපිව බලන්න ආවට. 😍😍
      ඒ සිරාවටම දැන් ඉස්සර තරම් කන්න බැරි වෙලාද කොහේද? දැන් ඉතින් ටික ටික වයසටනෙ යන්නෙ. එතකොට ඔහොම වෙනවා. හෙ හේ.
      ටෙක්නොලොජිය එද්දි අපි ඉදීද දන්නෙ නෑ කියන එකනම් ඇත්ත කතාව. එහෙම උනොත් ලබන ආත්මෙක තමයි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න වෙන්නෙ අපිට.
      ඒ ආත්මෙත් මේ වගේම චැනල් එකක් කරන්න ඕනේ. හෙ හේ.
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️❤️😍❤️

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +4

    කෑම පිළිගන්වලා තියෙන විදිහත් ලස්සනයි අයියා අක්කී.ආදරෙයි 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් ඈ... ඒක මාරම ලස්සනයි.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @chabiibrogaming8361
    @chabiibrogaming8361 3 ปีที่แล้ว

    AMMOOO Ekanam rasa paatai. apitath gihilla kaala balanna thibunanm kiyala hithuna. Chockis ayyage video shots nam maru. me video ekath kalin eewa wagema maru.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      මේකනම් රස බලන්නම වටින තැනක් හොඳේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි අගය කිරීමට. 😍😍😍😍
      අර නමත් මතක තිබිලානේ? 🙈🙈🙈🙈😁😁😁

  • @kawshi1224
    @kawshi1224 2 ปีที่แล้ว +2

    Ane akki aiyai soi ane. Man oyalage vidios hamadama balanava😋😋😋🥰🥰❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @rohiniapsara8228
    @rohiniapsara8228 3 ปีที่แล้ว +3

    අක්කි බෝලේ කතා කරන විදිහට මං පට්ට ආසයි..අයියා කච කචේ ඔයත් එහෙමයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ.... ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️

    • @rohiniapsara8228
      @rohiniapsara8228 3 ปีที่แล้ว

      @@MagicCompass හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක 😍❤

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    Lassanai thanak

  • @chamweerathunga1364
    @chamweerathunga1364 3 ปีที่แล้ว +4

    ජෝගුවෙ මොනවද serve කලේ කියන එක දැවෙන ප්‍රස්නයක් වෙලා තිබුනෙ😂❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      හෙ හේ... බූතයාව සර්වු කලේ ජොග්ගුවෙ දාලා. 🙈🙈🙈😁😁😁

  • @adeesserasundara7131
    @adeesserasundara7131 3 ปีที่แล้ว +1

    Great job, thanks for the great video.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Super happy about the food & also the service...
      Waiting for you all to introduce more unique items in future... 😍😍

  • @travelgirl3535
    @travelgirl3535 3 ปีที่แล้ว +14

    Ammoo aiye apith galle 🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ශා... එහෙනම් හෙටම උනත් ගිහින් රස බලන්න පුලුවන් ඔයාට. 😍😍

  • @senuliadithya6642
    @senuliadithya6642 3 ปีที่แล้ว +1

    oya ratata nam nogihin ba
    kama dakkama badagini enava
    niyamai dennama..kiyavilla thamai maruma

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍❤️❤️❤️

  • @kasunkokila5636
    @kasunkokila5636 3 ปีที่แล้ว +3

    කන්න කන්න දිගටම කන්න♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.. නැවතීමක් නොමැත. 🙈🙈🙈😁😍😍

  • @thisasniwijerathna2101
    @thisasniwijerathna2101 3 ปีที่แล้ว +2

    Oyala shoyi. hama vedio ekakma blanawa 😘❤️🥰🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +1

    Notification eka dakka gaman duwala aweeee ape doubalawa balanna

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ වීඩියෝ එක දාපු ගමන්ම අපිව බලන්න එනවට. 😍❤️😍

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක. අදත් ආසාවෙන් බැලුවා. හැමදාම අපිට වීඩියෝ එකක් දෙන්න වාසනාව ශක්තිය ලැබේවා!!!. ආදරෙයි දෙන්නටම ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් 😍😍😍

  • @TRAVELWITHUS-30
    @TRAVELWITHUS-30 3 ปีที่แล้ว +5

    කච කචෙ අයියගෙ 😂.මන් වගෙ ඔතන හිටියනම් කන්න නොදී කියවනකොට දෙනවා ප්ලේට් එකෙන්ම 😑

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඒ ප්ලේට් පාර කාගෙනම දිගටම කියවනවා ඒත්. 🙈🙈🙈😁😁😁

    • @sanayahsl6538
      @sanayahsl6538 3 ปีที่แล้ว

      @@MagicCompass 😂💪

  • @user-uw1uc1tt6j
    @user-uw1uc1tt6j 3 ปีที่แล้ว +2

    Supiri vedio ek adnm yashi akkka kaama godakk piriwaragena inne 🤗🤗🤗🤗 ❣️❣️😍😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් ඈ.... ඒ කෑමත් එසේ මෙසේ කෑම නෙවෙයි. පත සයිස් කෑමනෙ. 😍❤️😍😘😘

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +4

    දකුණු රටේ අනූ අයියා සමග කොළඹ රටේ කෙල්ල යශී ආදරෙයි 😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... හෙ හේ.... ආදරෙයි නංගි අපිත්. 😍😍😍❤️❤️❤️❤️

  • @mekaladilshani2279
    @mekaladilshani2279 3 ปีที่แล้ว +1

    Adanan balanna parakku una . Lassanai dennama ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අහා... නෑ නෑ අනේ මොන පරක්කුවද? ආව එකනෙ වටින්නෙ. 😍😍😍

  • @kaveethma1634
    @kaveethma1634 3 ปีที่แล้ว +7

    ඔයාලා ආවෙ ඇඹිලිපිටියේ පැත්තෙන්ද මම ඇඹිලිපිටියේ ❤️❤️❤️ ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      නෑනෙ. ඇඹිලිපිටිය පැත්තට යැවෙන්නෙ නෑනෙ. අපි කොලඹ ඉඳන්නෙ එන්නෙ.
      ආදරෙයි අපිත්. 😍😍😍

  • @chandimakumari9958
    @chandimakumari9958 2 ปีที่แล้ว +1

    Apith adai denagaththe..thanks aiya akka

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +2

    ෂා... මේකත් හරිම colourful video එකක්....
    අම්මෝ... අනුරාධ කියන දේවල්.... 😀😀😀
    යෂී මුලින් පැහැදිලි කරපු කොටසෙ audio එක හොදටම clear ඇහෙන්න පටන් ගත්තෙ ටිකක් වෙලා ගියාට පස්සෙ... "ජෝගුවේ භූතයා" කොටසත් මරු...
    හැම රසයක්ම නැවුම් රසයක් කියලා හිතලා රසවිඳින අදහස හරිම ලස්සනයි...😊👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඇත්තටම සංසන්දනය කරන්න යන එකෙන් තමයි ගොඩාක් ප්‍රශ්ණ ඇති වෙන්නෙ. ඒක පාලනය කරගන්න පුලුවන්නම් ජීවිතේ ගොඩාක් සරළ වෙනවා.
      සමහර විට මුල් ටික කිව්වෙ පාර ලඟම නිසා වාහන සද්දෙත් එක්ක පැහැදිලි ගතිය අඩු වෙන්න ඇති.
      ගොඩාරියක් ස්තූතියි අපිව දිරිමත් කරනවට හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว

      @@MagicCompass ඔව් ඒක වටින අදහසක් 😊👍
      Sound එක mono/stereo වීමක් වගේ දෙයක් කියලා මට තේරුණේ... කොහොම වුණත්... ඔගොල්ලන්ව දිරිමත් කරන්නෙ මම ඉතාම සතුටින්...

  • @natashasamadi1276
    @natashasamadi1276 3 ปีที่แล้ว +1

    Gonna go there for sure when I come down there 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      You should definitely ✌️
      Add it on to your list 😜

  • @heshdsrm3913
    @heshdsrm3913 3 ปีที่แล้ว +3

    Kiuwath wage ada kama tika nan ka ganna tikak amarui neda,habai ithn oya double la ehma lesiyen gema atha arinneth na na kiyla dannwa 😂😂😂😂 ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආයෙත් අහලා. එතනදි එක සැරේ කන්න බැරි උනාට ඒ ටික අරන් ඇවිත් රෑ ජාමයක් වෙනකම්ම ටික ටික කෑවා. ☺️☺️☺️😁😍😍😍

  • @deshanrashmika3640
    @deshanrashmika3640 ปีที่แล้ว +1

    සර්විස් එකත් සුපර් මාර ෆ්‍රෙන්ඩ්ලි කෑමත් නියමයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      සිරාවටම

    • @deshanrashmika3640
      @deshanrashmika3640 ปีที่แล้ว

      @@MagicCompass සිරාවටටටටටටටට 😁😁😁

  • @chandirush2876
    @chandirush2876 2 ปีที่แล้ว

    Hi are they charging for the food mromtion..after eating left food what they do....? U take home or ????

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +2

    අක්කී අයියා කෑම නම් ෂෝක් වගේ.අක්කී ඔය කෑම වලට මහත් වෙන්නෙ නැද්ද. ඔයාල එක්ස්සයිස් කරනවද.... නැත්නම් කොහොම කෑවත් මහත් වෙන්නැති පින් තියෙනවා ද. කොහොම වුනත් ෂෝක් ඔයා ලා දෙන්න. ආදරෙයි 😍😍😍😍

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว +2

      මෙයාල හැමදාම මෙහෙම කන්නෙ නෑ අප්පා.ගෙදරදි diet

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +1

      @@nethminimnadi7816 😄😄😄😄

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අපි සතියකට පාරක් වගේ තමයි මෙහෙම කැවෙන්නෙ. අනිත් දවස් වලට ගෙදරදි හෙනම පරිස්සමින් තෝරලා බේරලා කන්නෙ. ෆුල් හෙල්දි විදියටම කනවා කියලා කියන්නත් බෑ. ඒත් ටික ටික ට්‍රයි කරනවා ඒකට. ව්‍යායාම ටිකකුත් කරන්න තිබ්බනම් හොඳයි. ඒත් ඒක මගඇරෙනවා දිගටම.
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍😍

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 3 ปีที่แล้ว +2

    ❤️ good job thanks godak 🙏🏻

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් ගොඩාක්. ❤️😍❤️

  • @dasiya-6140
    @dasiya-6140 3 ปีที่แล้ว +4

    Super . . 💙💤💙 Comida Best ✨

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      Thank you soooooo much. 😍❤️😍❤️😍❤️😍

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +2

    Dan nam gall yannama hithenawa appa. E taram asai😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඇත්තටමයි ලඟ පාත තිබ්බනම් හැමදාම කනෝ මේකෙන්. 😍😍😍

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +2

    Supiri akki ayye wenada wagema.kama tikanme supiri hode 😁😁. parissamin akki ayye budu saranai . hamadama gdak adaren sathuten enda akki ayye ❤️😍❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @ourlifewithsithudimu4415
    @ourlifewithsithudimu4415 2 ปีที่แล้ว +2

    අපිත් ගියා අක්කෙ කෑමනම් මරු තමයි

  • @chathurimalshani8907
    @chathurimalshani8907 3 ปีที่แล้ว +1

    Happy new year akk and aiy prissmen inn

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Wish you the same nangi. 😍😍😍

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +2

    Ehenam ape ratata awane,patta,aiya ithin dakune elh kollekne

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ නංගි. 😍❤️😍

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Nice presentation by a pretty girl and a boy.thank you for spreading food knowledge. god bless you.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Aww such a lovely compliment 😍😍
      Stay connected for more food ventures...
      Much love from us ❤️❤️

  • @madushaabeykoon5420
    @madushaabeykoon5420 3 ปีที่แล้ว +2

    Ammoo maru ane hita ganna beee mehema tenak gens

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් අනේ...පුදුමයි ඒත් ඇත්තයි. 😍😍😍

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว +1

    Haiyo ape gdr pena duratama awithnii.. dannawanm enwani kavili mallakuth arn dennawa balanda... mara rasaii thama aiyya kema nm.. adarei.. dennatama. Parissamin inda.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... ඔයා මේ ලඟමද? අයියෝ කවුද අප්පේ දන්නේ. ඔයා මේ තැනට ගිහින් තියේද?
      ආයෙ ආපු වෙලාවක හම්බවෙමු. ආදරෙයි ගොඩාක්. ❤️❤️😍

  • @roshifernando2047
    @roshifernando2047 3 ปีที่แล้ว +1

    Awasane buthaya Ena Eka maru 😀.video Eka balanna chuttak Kal giya.eth atha arinne nathuwa balanawa API.adareyi akkatai ayiyatayi❤parissamin inna.api athal eke imu 👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අහා... ටිකක් වෙලා ගියාට මොකෝ. කෝම හරි බලන්න ආවනෙ. ඒකනෙ වටින්නෙ. ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍❤️❤️❤️

  • @shehanserasundara9712
    @shehanserasundara9712 3 ปีที่แล้ว +4

    Good job❤😍🔥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thanx a lot. 😍❤️😍

  • @gayaniamith1475
    @gayaniamith1475 2 หลายเดือนก่อน +1

    Ganan kohonada

  • @sxdwick2
    @sxdwick2 3 ปีที่แล้ว +2

    Aiya hoo gala kiyawanawa akka e athare supiriyata gema gahanwa🤣😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      එහෙම ගහගන්න ගේමක් විතරයි. වීඩියෝ එක එන්ඩ් කල ගමන් අක්කට හැරෙන්නවත් හම්බෙන්නෙ නෑනෙ. 🙈🙈😁😁

    • @sxdwick2
      @sxdwick2 3 ปีที่แล้ว

      Ammo aiye🤣🤣

  • @nisalidevika7480
    @nisalidevika7480 3 ปีที่แล้ว +3

    Galle yamu

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      යන්නම වටිනවා. 😍😍

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 ปีที่แล้ว +4

    Matara tath ennakoo..😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මාතරත් ලිස්ට් එකේ තියෙනෝ.. 😍😍😍

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว +1

    ඔන්න දාපු ගමන් බැලුවෝ.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට. 😍

  • @lovestorys2339
    @lovestorys2339 2 ปีที่แล้ว +2

    Awruddk ghinuth ආයේ ආයේ බලනවා මන්. 😂තාමත් මේ ගණන් වලටම මේ පෝෂන් එක දෙනවා ඇතිද අක්කේ 😂🙁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දැන්නම් ගණන් වෙනස් ඇති බොහෝවිට. මොකද හැමදෙයක්ම ගණන් ගියානෙ.

  • @tkkaushalya7328
    @tkkaushalya7328 3 ปีที่แล้ว +1

    😍😍😍😘
    Adareiii
    ආතල් එකේ ඉමු

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @sandunichethana
    @sandunichethana 3 ปีที่แล้ว +3

    අපේ ගම.❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😍❤️😍❤️😍❤️😍❤️

    • @wasana7144
      @wasana7144 3 ปีที่แล้ว +1

      ❤️😊

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +4

    😍පෙත්ත බත් කෑවද?
    🤩කුචී බත් කෑවද?
    අනුරාධ අයියාස් ගිරා style එක..........
    වරමයි දාහයි
    අනුරාධ අයියනම් මොළයක් නෙමේ මොළ ගෙනාපු නැවක්.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      වරමක් දාහට පට්ට ලාබයි නේ. හැබැයි කොන්දේසි සහිතව දෙන්න වෙන්නෙ. නැත්නම් මොකෙක් හරි එකෙක් ඇවිත් මගේ බඩට ගහන්නත් බැරි නෑ. 😁😁😁

  • @dilkichamali2947
    @dilkichamali2947 3 ปีที่แล้ว +1

    Odr කරලා ගෙන්න ගන්න බැරීද අක්කේ😃😃😃😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      නෑ නංගි. ගිහින්ම ගන්න වෙනවා.

  • @pasindushanuka2885
    @pasindushanuka2885 2 ปีที่แล้ว +1

    Galle kollek ne 🤟 gammak hode

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว

    සුපිරි

  • @sandalihewage8452
    @sandalihewage8452 3 ปีที่แล้ว +1

    Superb one☺✌💕

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soooo much. 😍😍😍❤️

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 3 ปีที่แล้ว +4

    ආව්ව්ව් ගාලු යන්න හිතුනා🥰🥰🥰😋😋🥺

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගියොත් අනිවාර්‍යයෙන්ම මේකෙන් කන්න හොඳේ. 😍😍😍

  • @disujunju5851
    @disujunju5851 3 ปีที่แล้ว +1

    අක්කේ oyala ganan kiwwe nahane??😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගණන් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ. 😊😊

  • @chathurikaherathananmanan9336
    @chathurikaherathananmanan9336 3 ปีที่แล้ว +3

    Oyala anith TH-camla wage newei. Mona wede karath ape comments walata reply karanawa .wena aya wage newei.dennama hodai.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අපි ආසයිනෙ ඔයාලත් එක්ක කතා බහ කරන්න. ඒකයි හැමදාම ආසාවෙන් කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නෙ. ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️❤️❤️😍😍😍

  • @ravikawshi321
    @ravikawshi321 3 ปีที่แล้ว +1

    ගාල්ලේ විඩියො එකක් එනකම් බලන් ඉදිය මන් 😘😘🥰 අදරේයි අක්කි & අයියා 💋💋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍😘😘😘

  • @hsuhadasili1031
    @hsuhadasili1031 3 ปีที่แล้ว +1

    Math asai gallata enna mage yaluwekuth innawa ohe dawasaka math enawa adata oyala denna kala ennako😍😊adarei dennatama💖😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අහා.... එහෙනම් එහේ ගියාම යාළුවත් එක්කම ගිහින් රස බලන්න පුලුවන්. ආදරෙයි ගොඩාක් අපිත්. 😍❤️😍

  • @kaveevlogs8698
    @kaveevlogs8698 2 ปีที่แล้ว +1

    Apith gya maru e resturant eka ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

    • @kaveevlogs8698
      @kaveevlogs8698 2 ปีที่แล้ว

      @@MagicCompass thank you oyalage video eka dekala thama gye.kiuwa wagema reasonable price and taste.❤❤

  • @thilinidassanayake5874
    @thilinidassanayake5874 3 ปีที่แล้ว +1

    Burger එක කනකොට පිහිය සහ ගෑරුප්පුව පාවිච්චි කරන්න. එතකොට හලා ගන්නෙ නැතුව නාස්ති වෙන්නේ නැතුව කන්න පුළුවන්.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඒත් ඒ චිකන් එක පිහියෙන් කපලා කන්න අමාරුයි. අතින් කඩාගෙන කද්දි තමයි ඒක හොඳට කන්න පුලුවන්.

  • @tharushaliyanage2786
    @tharushaliyanage2786 3 ปีที่แล้ว +2

    Galle thawa videos danna😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඉස්සරහට තව එකක් එන්න තියෙනවා. 😍😍

  • @achiniindrachapa3395
    @achiniindrachapa3395 3 ปีที่แล้ว +2

    Adarei 2nnatamaa...🎁🎁😍😍❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 ปีที่แล้ว

    ජීවිතය විදින යුවලක්
    👍🏻👍🏻👍🏻

  • @madushanmadushan7781
    @madushanmadushan7781 3 ปีที่แล้ว +1

    Aiyai akki lassanai goodak adarei

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍❤️😍

  • @NimasCreations
    @NimasCreations 3 ปีที่แล้ว

    ඔයැයි දකුණු රටේද??

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් ඒයි. ඔයැයි දැන්ය දන්නෙ?