Fast & Furious Sri Lanka | සින්හලෙන් | ඩිලන්ත මාලගමුව cameo එකක් සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 715

  • @SLHooLigON
    @SLHooLigON 7 ปีที่แล้ว +456

    ඩිලන්ත අයියගේ ඇත්ත වොයිස් කට් එකකුත් දාලා නේද. පට්ට ලයන් කොල්ල. සුපිරි වැඩක් ඈ.....

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +65

      dilantha ayya gave me a voice cut since he likes what i do xD ;) i feel so proud !

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +43

      eka machan dilantha malagamuwa tv show eke theme song eka sing karanna lahiru perera thama full version eka out neha

    • @sithijadilshan968
      @sithijadilshan968 7 ปีที่แล้ว

      SLHooLigON

    • @dhamrejini7810
      @dhamrejini7810 6 ปีที่แล้ว +5

      @@LioNKoLLA kohomeda bro haduwe vedio ake
      Kohome haduwath vedio ake elama bro

    • @sadarusupun5091
      @sadarusupun5091 4 ปีที่แล้ว +4

      මැක්සා මචං.ජය උඹලට ....!!
      අර බීච් සීන් එකේ යන සින්දුව මොකක්ද කියපංකො

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +241

    ජයවේවා බ්‍රෝ....

  • @vinuxmusic2750
    @vinuxmusic2750 3 ปีที่แล้ว +16

    ලයන් තමයි ලංකාවේ content creator කෙනෙක් කියලා මං දැක්ක පළවෙනි content creator. පට්ට සතුටුයි මේවාගේ විඩියෝත් ලංකාවේ ඉස්සර තිබ්බා කියලා. මේක බලාද්දි පට්ට සතුටක් වගේම nostalgic ගතියකුත් දැනෙනවා. තියෙන දුක තමයි මේවාගේ විඩියෝ කරන එක නවත්වලා තියෙනවා ඒක 😭😭😭

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +44

    වටිනා පුද්ගලයෝ වැඩකාරයෝ ඉන්න රටක් මේක! එහෙම ඉදලා උන්ව පාවිච්චි නොකරන එකම රටත් මේක!

  • @slgamingbrothers2472
    @slgamingbrothers2472 4 ปีที่แล้ว +41

    උබත් වේගෙන් දුවන සිංහයෙක් තමා ඉක්මනට 1M ගහපන් ලයන් 🖤✌🎮

  • @lasanjayasinghe9480
    @lasanjayasinghe9480 3 ปีที่แล้ว +31

    අද Live එක බලලා ආවෙ නියම වැඩක්✨❤

  • @avishkapeiris6740
    @avishkapeiris6740 5 ปีที่แล้ว +39

    ඔන්න layano 100k සුබපැතුම් බොක්කේ api ubage ඉස්සර ඉඳන් inna එවුන් gg pen ses.

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +27

    Your content is pure blue flame! Keep it up!!!

  • @xgxlem835
    @xgxlem835 10 หลายเดือนก่อน +2

    Aah this takes me into 2015 - 2017 memories I have downloaded this in 2017 and used to watch this over and over ❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +3

    වේගයෙන් දුවන සිංහයෝ අපී 🇱🇰🔥😎 ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු video එකක් 🥺🖤 LioN KoLLA සුපිරි වැඩ්ඩෙක් ❤🤩

  • @mrwarriorgaming3367
    @mrwarriorgaming3367 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සුපිරි වැඩක් 🔥 superb lion ayye ❤️🦁

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +7

    කාලෙකින් ඩිලන්ත මාලගමුව අයියා නිසා මතක් වෙලා මේ වීඩියෝ එක් බලන්න ආවා. දැන් මෙහෙම වීඩියෝ කරන්නෙ නැත්තෙ ඇයි අෆ්ෆා 🥺
    7:06 😍🔥

  • @kgmdkumara2396
    @kgmdkumara2396 4 ปีที่แล้ว +72

    ලංකාවෙ මෙච්චර වැඩ කාරයො ඉද්දිද අර ටී.වී. වල ඉන්දියානු ගූ කාටුන් සුපර් ශිවා වගේ ඒවා යන්නෙ. මේ වගේ කාර්ටුන් ටිකක් අරන් හොදට ඩබ් කරල ගත්ත නම් කොච්චර හොඳද

    • @suresbro320
      @suresbro320 4 ปีที่แล้ว

      සිරාවටම මචන් ඔබෙ කතාව හරි මටනම් පිටරට කාටුන්වලට වඩා මෙක පට්ට

    • @poornakawishla4419
      @poornakawishla4419 3 ปีที่แล้ว

      ඔය ශිවා අටමගල සීසන් 5 නේද යන්නෙ ඔක නවත්තල ලන්කවෙ ඔයවගෙ එකක් දැම්මනම් කොච්චර හොඳයිද ළමයෙකුට කරන්න පුලුවන් වැඩද

  • @elysian.gunther
    @elysian.gunther 4 ปีที่แล้ว +113

    මෙච්චර pro විදිහට හිටපු lion 2020 ඉන්න හැටි දැක්කම වාවන්නෙ නෑ දෙයියෝ

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +7

    අවුරුදු හතරකට පස්සෙත් ආයේ බලනව 🤟💓

  • @pathumanuranga3033
    @pathumanuranga3033 6 ปีที่แล้ว +41

    ලංකාවේ කොල්ලන්ට වැඩ බෑ කියල කව්රුහරි කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන්. සුපිරි මචෝ

  • @nimna4499
    @nimna4499 7 ปีที่แล้ว +8

    omg..lion kolla is the best ! adeh mchnla good luck !! sira hakiyawa bro.. lankae hit channel ekak wenawa sahathikai !

  • @ravzz.z
    @ravzz.z 3 ปีที่แล้ว +4

    තාම බලනවා...තව ඕනේ....🥺❤️🇱🇰

  • @thelife8836
    @thelife8836 4 ปีที่แล้ว +6

    අය්යේ හොඳ පසුබිම වාදනත් තිබ්බ නම් තව සුපිරි. ජය වේවා.

  • @sltechhacker5202
    @sltechhacker5202 6 ปีที่แล้ว

    Lion kolla ඔයා computer එකෙන්ද මේ video හදන්නෙ?

  • @devruwanudeshika7812
    @devruwanudeshika7812 7 ปีที่แล้ว +8

    නියමයි සහො, උබලවගෙ දෙශප් ප්‍රේමියො යින්න එක සතුටක්

  • @maleeshamarasingh6233
    @maleeshamarasingh6233 2 ปีที่แล้ว +4

    1m ගැහුවා ලෙමන් අයියේ 😍🦁

  • @harshaliyanage01
    @harshaliyanage01 3 ปีที่แล้ว +2

    දැන් බැලුවෙ , ඇයි බං දැන් හදන්නැත්තෙ මේව , මේව පට්ට ❤

  • @thisukainol
    @thisukainol 3 ปีที่แล้ว +4

    5th time watching this amazing video.plzz lion need more more and more 🤩🤩🤩

    • @LioNKoLLA
      @LioNKoLLA  3 ปีที่แล้ว +3

      its relly hard bro not worth the time

  • @yasindutharushima1208
    @yasindutharushima1208 3 ปีที่แล้ว +7

    කොල්ලනේ අඩෝ මේ video එකට 1 M එන්න තව පොඩ්ඩයි තියෙන්නෙ කස්ටිය share පාරක් දීලා sup එකක් දීපල්ලා

  • @themiyagruu
    @themiyagruu 2 ปีที่แล้ว +7

    1 Million යෑමට ආසන්නයි 🌝

  • @ryangaming3236
    @ryangaming3236 2 ปีที่แล้ว +2

    අද දැක්කේ ලයන් අයියේ මේක සුපිරියක් නේ ❤️🥰

  • @yohantecgameryt1437
    @yohantecgameryt1437 3 ปีที่แล้ว

    ගැම්මක් අයියෙ.. 2021 ත් බලනවා 🤩✊

  • @sajithlakmal9406
    @sajithlakmal9406 5 ปีที่แล้ว +1

    ඉදිරියටත් මේ වගෙ videos හදන්න ශක්තිය දයිරිය ලැබේවා❤️❤️❤️

    • @LioNKoLLA
      @LioNKoLLA  5 ปีที่แล้ว

      ❤️❤️

  • @technology6098
    @technology6098 4 ปีที่แล้ว

    නියමයි . ඔයාගේ video editor එක මොකද්ද

  • @thasirupasandul7813
    @thasirupasandul7813 5 ปีที่แล้ว

    Kochchara baluwath epa wenne na😍😍😍😍😍 congratulations bro 100K subs 🎉️🎊️🎉️🎊️

  • @priyanthakumara1547
    @priyanthakumara1547 7 ปีที่แล้ว +7

    දෙබස් ටිකක් වැඩි කෙරුවනම් තවත් සුපිරි ජයවේවා බ්‍රෝ....

  • @mithilakushan2422
    @mithilakushan2422 2 ปีที่แล้ว +2

    Boru kiyanna one na liono dn aurudu 4k thisse video balanwa eth dn live , video parana ewa tharam set na boru one na aththa bn koma unath uba legend eth parana gathiya thibbnm ee gammata thama bn asa kare ❤️ good luck bro

    • @mithilakushan2422
      @mithilakushan2422 2 ปีที่แล้ว +2

      Video hadana eka nawaththuwe mahansiyata prathi palayak nathi nisa unath bn eewage thiyena feeling ekata gahanna wena video na bn❤️

  • @-shadow-6550
    @-shadow-6550 5 ปีที่แล้ว

    සුපිරි වැඩක් සහෝදරයා....අපේ Sup එක එකේන්ම BRO!!!!!..👊👊👍👌🤩😎😘😍😊😊😇😇🤩🤩

  • @malithgamer1827
    @malithgamer1827 2 ปีที่แล้ว +1

    ❤...3 වෙනි පාරට බැලුවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ෂුවර්..❤
    💪😍👉❤

  • @emoneywithworry
    @emoneywithworry 5 ปีที่แล้ว +1

    එල එල මචෝ posh විදිහට සින්දු නොදා අපි කවුරුද sinduwa daapu eka patta ethanata ehenam good අනාගතyak

  • @hasinthalahiru2303
    @hasinthalahiru2303 7 ปีที่แล้ว +8

    එලම මචං. අලුත් වැඩක්.

  • @dchat6574
    @dchat6574 7 ปีที่แล้ว

    Therena basawen kiwoth pattama patta. Supiri. Proud of you. Ape rateth mehema wadakarayo inna eka niyamai. Dilantha ayya add karapu ekath niyamai. Good luck bro. Digatama karapan.

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว

      dilantha ayya ge attha voice ekath dala thienne xD

    • @dchat6574
      @dchat6574 7 ปีที่แล้ว

      Yep. Math adunagaththa. Well done.

  • @sltechhacker5202
    @sltechhacker5202 6 ปีที่แล้ว

    Lion kolla අනේ කියපන්කො මොකෙන්ද ඔයා Animation කරන්නෙ කියල(software)එක කියන්නකො

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว

      no software bro just gta v!

  • @DishanTD
    @DishanTD 6 ปีที่แล้ว +2

    නියමයි මච්න්...
    උබලටත් බැරිද මේ විදිහට TV se එකක් වගේ දෙයක් කරන්න...
    Good Luck !

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว +1

      puluwan eth lankawe tv walata one dewel karanna giyoth kawadath mukuth gathi deyak hadanna beha

    • @DishanTD
      @DishanTD 6 ปีที่แล้ว

      මන්ං කිව්වේ , කූඹියෝ වගේ වෙනස් දෙයක් , අලුත් දෙයක් කරගෙන යන්න යූ ටියුබ් එපිසෝඩ් (y)

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว

    සුපිරි කියන්නෙ වැඩ ඉතින් අයෙත් කියන්න දෙයක් නැ මචන් පට්ටම ගින්දර 🔥 අඩම්බරයි කොල්ල ලන්කවෙ උබ වගෙ කොල්ලෙක් ඉන්න එක ගැන තවත් ව්ඩියො ඔන බලන්න ටන්ස්පොමර් වගෙ ව්ඩියො එකක් බලන්න පුළුවන්නම් තවත් පට්ට සුබ පැතුම් කොල්ල ඉදිරියටම යන් ජයවේවා බුදුසරණයි

  • @nethma2343
    @nethma2343 5 ปีที่แล้ว +3

    ඔන්න 3 පාරටත් බැලුවා #lion ❤

  • @AchchawithGaming
    @AchchawithGaming 3 ปีที่แล้ว

    Ending Eka Supiri Bro👏.Hathara Weni Parata Baluwe✌

  • @EnoshMalka567
    @EnoshMalka567 9 หลายเดือนก่อน +2

    ගැම්මක් තමා

  • @dmx08
    @dmx08 4 ปีที่แล้ว +1

    Video එක පට්ටම බ්‍රෝ

  • @TharushaDulshan192
    @TharushaDulshan192 2 ปีที่แล้ว +1

    7:27 dilantha aiya koners ganna vidiha ඒ විදිහටම තියෙනවා 👍👍💪💪🇱🇰

  • @achinkumara2479
    @achinkumara2479 4 ปีที่แล้ว

    Voice ekath සුපිරි ,meke yana songnm mare maru ela.aiye

  • @nisalxD
    @nisalxD 2 ปีที่แล้ว +2

    Ai bn ubt mewge ewa genna bri 🙃💔 mewa epic bn mew hdnnth legend ubma thma 💔 puluwnm aye ekak hri dnna anyway thmth chanel ekth ekk ❤️

    • @nisalxD
      @nisalxD 2 ปีที่แล้ว +2

      Gta 6 wlin hdnn puluwn wunoth gmmt hdmu♥️💫

  • @monsterteddy787
    @monsterteddy787 4 ปีที่แล้ว

    හදවතට දැනෙන කොල්ලෙක්, much love LioN KoLLA

  • @guratv500
    @guratv500 4 ปีที่แล้ว +2

    නියම කාටූන් එකක්.ජය වේවා.

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 5 ปีที่แล้ว +3

    මැක්සා මචං.ජය උඹලට ....!!
    අර බීච් සීන් එකේ යන සින්දුව මොකක්ද කියපංකො

  • @wadanlk
    @wadanlk 4 ปีที่แล้ว +3

    Lion kolla දැන් chanel eka හරිද බොක්ක 🖤

  • @nimeshkalubovila237
    @nimeshkalubovila237 7 ปีที่แล้ว

    එල එල බ්‍රෝ ...උබට ජයෙන් ජයම වේවා ...

  • @nipundilupama7345
    @nipundilupama7345 7 ปีที่แล้ว +1

    apita one ape kollange weda bro niyamai apitath ennawa den superi weddo keep it up

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว

      Thank you bro :)

  • @HUN7ER_XD
    @HUN7ER_XD 4 ปีที่แล้ว

    අමු කට්ටක් කාලා තියෙන්නේ....අනිවා හදවතට දැනෙන කොල්ලෙක් තමා....අයියේ FREE FIRE ගේම්play එකක් දෙන්න බැරිද...?????

  • @BinupaW
    @BinupaW 3 ปีที่แล้ว

    Lion ,You are Very clever man!! Lets Do Something New.2021❤️❤️
    Don't Give up

  • @anupamagunathilake7152
    @anupamagunathilake7152 5 ปีที่แล้ว

    supiri aiye.. oyaala vagee aluth veda karana aya nisaa thamai ape rata hemadaama idiriyata yanne.. suba pethum

  • @sachiudayanga4145
    @sachiudayanga4145 5 ปีที่แล้ว +8

    සිරාවට වීඩියෝ එකක් හදන්න දවස් කීටක් යනවද😕😕 සුපිරිම වැඩක්❤️👌

    • @LioNKoLLA
      @LioNKoLLA  5 ปีที่แล้ว +6

      mekata nam kawa pattama kattak sathi dekak wage giya

  • @Madmax-cq7fw
    @Madmax-cq7fw 2 ปีที่แล้ว

    අයියෙ gtx 960 ට gtav graphic mode දාන්න පුළුවන්ද ඒක c එකට අවුලක් නැද්ද lag වෙයිද

  • @yorgenthesmorgen4405
    @yorgenthesmorgen4405 7 ปีที่แล้ว +3

    still lucky my bros sinhala cool and funny video dude keep up the good work

  • @ITzPaZiya69
    @ITzPaZiya69 ปีที่แล้ว

    අනේ ලයන් අයියේ මේ වගේ ඒව ටිකක් ආයිත් කරමුකෝ .... ❤

  • @chandimal5695
    @chandimal5695 4 ปีที่แล้ว +2

    Supiri vedio ekak 👍👍

  • @oshansevinda2915
    @oshansevinda2915 5 ปีที่แล้ว

    niyamaiii bossa . film ekk ma krnna labila rate nama loketa geniyanna suba pathanawa aiyyata

    • @LioNKoLLA
      @LioNKoLLA  5 ปีที่แล้ว +2

      haha thanks bro echara deyak nam karanna hamba wena ekak na lankwae :3

    • @oshansevinda2915
      @oshansevinda2915 5 ปีที่แล้ว +1

      aiyya ape videos balala sup ekk denna

    • @oshansevinda2915
      @oshansevinda2915 5 ปีที่แล้ว

      karanna aiyye kakulen adinna innawa godsk. ee video eka man ada dakke ara oyage silver play button post eka dakala oyage ekata ghn baladdi. pattama quality. mata nam eka supiriyatama tiyanawa. digatama karanna oyata jaya.

  • @slmrgaming763
    @slmrgaming763 5 ปีที่แล้ว +1

    Lion me ubalage edit ekakda bn supiriyatama thiyenawa bn❤️😂😂

  • @feelingud6368
    @feelingud6368 7 ปีที่แล้ว +5

    full facial animation නැද්ද ඔය skin වල. ෂික්! කටවල් වල හැටි විතරක්. මොනා වුනත් පට්ට බ්‍රෝ

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +2

      they cant talk i had to use other method but its hardly works

    • @redhornet5401
      @redhornet5401 5 ปีที่แล้ว

      Nehe

  • @senuraperera3846
    @senuraperera3846 7 ปีที่แล้ว +3

    Patta bn gathiyatama thiyenawa. Elama ubalata patta hakiyawak thiyenawa

  • @sltagshow6301
    @sltagshow6301 4 ปีที่แล้ว

    🤗🤗 සුපිරි video එකක්. ඔන්න විඩියෝ එක බලලාම සෙට් වුනා. හොර බොරු ඕන නෑ .. ✌🤜 notification 🤛✌️ ඇවිත් ඇති ඔයාට .. කැමතිනම් මටත් සහයෝගයක් දෙන්න... දිගටම මේ වගේ විඩියෝ කරගෙන යන්න සුබ පැතුම් ... අපේ පැත්තෙන් ඇවිත් සහයෝගය ක් පුලුවන්නම් දීගෙනම යන්න..
    බුදු සරණයි!! 🙏🙏😀😀

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 6 ปีที่แล้ว

    මේක මම දහපාරකට වඩා බැලුවා බං. සුපිරි වැඩක් නියමයි ඈ.

  • @iiTzNeYoN
    @iiTzNeYoN 2 ปีที่แล้ว +3

    isara hitiya lion 🤕love karanna patan gatama okoma iwarai mis u ❤️

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว

    Ado niyamae bn thawa one pissu watuna huththo mta 😘😎😍✌

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +3

    LiON අයෙත් film එකක් ඕනේ bro ✔️

    • @LioNKoLLA
      @LioNKoLLA  4 ปีที่แล้ว +2

      me wage da :D

    • @SAHANX
      @SAHANX 4 ปีที่แล้ว +1

      @@LioNKoLLA මේ වගේම වෙන්න ඕනේත් නැ, උබේ concept එක පට්ට

  • @sumedhahettiarachchi9988
    @sumedhahettiarachchi9988 6 ปีที่แล้ว

    නියම වැඩක් ....සුපිරියි....එල

  • @Roshanwijesinghe
    @Roshanwijesinghe 4 ปีที่แล้ว +1

    වීඩීයෝ එක හොදයි...ඒත් voice කරන එක පොඩ්ඩක් බලන්න.... good job ...keep it up....❤️

  • @ChemistryFun-to8tz
    @ChemistryFun-to8tz 7 ปีที่แล้ว +4

    වැඩේ සුපිරියි.

  • @ManinduPrabhathiya
    @ManinduPrabhathiya 4 ปีที่แล้ว

    ලයන් අයියේ මට ඔයාගේම් එකක විඩියියෝ එකක් දෙන්න පුලුවන් ද? මට ඒ ගේම් එක මගෙ පීසී එකේ රන් කරන්න බැරි නිසා අයියේ මට පීසී ගේම් ගැන විඩියි යෝවක් හදන්න ඔනේ වෙලා තියනව ලයන් අයියේ.... oya gee videos hodi

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 6 ปีที่แล้ว +1

    supiriyatama thiyenawa...mare maruuuu...👍👍👍👌👌👌👌

  • @awinkaperera
    @awinkaperera 5 ปีที่แล้ว +14

    @LionKolla Pc එකේ Review එකක් අනිවා ඕනෙ කියන අය මේ කොනට.Likes ගොඩක් ආවොත් වීඩියෝ එක අනිවා ඕනෙ 😉😉😉😊😊😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪

  • @pahanpabasara4036
    @pahanpabasara4036 7 ปีที่แล้ว

    සුපිරිම නියමයි ඈ මම ඩවුන්ලෝඩ් කලා.

  • @DENETH_46
    @DENETH_46 2 ปีที่แล้ว +1

    1M ynn lgi mek 🔥♥️

  • @vimukthipramod4347
    @vimukthipramod4347 7 ปีที่แล้ว +1

    End eka nam supiri bro :D

  • @lora9609
    @lora9609 3 ปีที่แล้ว

    Lion mewa hemadama balanna be.. thawa hdpn😍😍

  • @kanadeeranadeera4629
    @kanadeeranadeera4629 7 ปีที่แล้ว

    Shooooooooi ane...සුබ පැතුම් "

  • @bryanrajapaksha596
    @bryanrajapaksha596 4 ปีที่แล้ว +2

    යකෝ.... ල0කාවේ පදි0චිය අතඇරලා වැල්ලවත්තේ පදි0චියට යන්න හිතෙනවා ... ❤️👌

  • @dilanmadawa2446
    @dilanmadawa2446 6 ปีที่แล้ว +1

    ado sirawatama meka supiri bn

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 7 ปีที่แล้ว +122

    මෙව්වා අන්ලයික් කරන උන් නම් මේ රටේ එකෙක් වෙන්න බෑ......අයුබොවන් අම්මපා

  • @avishkasahan9483
    @avishkasahan9483 4 ปีที่แล้ว

    man oyage supiri fan kenek hariya

  • @champikarsanjali9100
    @champikarsanjali9100 5 ปีที่แล้ว

    ඔන්න මම ජොයින්ට් වුනා දිගටම ඉන්නවා මාවත් සබ්කරන්න සුබපැතුම්

  • @southernvideosdiduna2339
    @southernvideosdiduna2339 5 ปีที่แล้ว +3

    Stories videos one bro thawa conrags subs 100k ela supiri

  • @lukypriyantha5402
    @lukypriyantha5402 6 ปีที่แล้ว

    patta bn. digatama karan yan. all the best

  • @ZikkAmalli
    @ZikkAmalli 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @djkavinduremix..
    @djkavinduremix.. 3 ปีที่แล้ว

    😄😄 niyamai bro supiriyatama karanawa

  • @sasmithatharushan143
    @sasmithatharushan143 6 ปีที่แล้ว

    සුපිරියටම තියෙනවා.දිගටම කරගෙන යන්න.එල එල

  • @Phoniex.
    @Phoniex. 3 ปีที่แล้ว +6

    2020 balana aya like ekak dagena yaman bro.....

  • @unforgettablemoments5263
    @unforgettablemoments5263 6 ปีที่แล้ว +1

    👌 සුපිරි bro .......

  • @shehanfernando1994
    @shehanfernando1994 4 ปีที่แล้ว

    සුපිරි වැඩක්...🇱🇰

  • @sltechhacker5202
    @sltechhacker5202 6 ปีที่แล้ว

    එතකොට කොහොමද dilantha malagamuwage car එක තියෙන්නෙ?

  • @tharangalakshitha8894
    @tharangalakshitha8894 6 ปีที่แล้ว

    supiri..... nikan film ekak beluwa wage..

  • @sltechhacker5202
    @sltechhacker5202 6 ปีที่แล้ว

    Mods කියන්නෙ මොනවද?

  • @RanathCS
    @RanathCS 7 ปีที่แล้ว

    පට්ට මචන්ල.
    මොකෙන්ද ඇනිමේශන් එක කලේ?

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +1

      its a game that can make machinima using its editor

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    7:44 😍❤