ලන්කාවේ පොලිස් පැරශුට් Robocop වුන හැටි | Robocop in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ලයික් කරලා Share කරලා Support එකක් දීපන් කොල්ලනේ
    Parachute\Robocop - Shan
    Gun Dealer\Bad gangster - Nirmal
    Hora Police 1 - Uvindu
    Hora Police 2 - Sajith
    සැකකරු - Rusiru
    Chathura - Malintha
    Kanchana - Senodi
    Newsreporter - Ashini
    Anushka- Minoli
    Doctor - Azad
    Suddha 1 - Gadheesha
    Suddha 2 - Stefan
    Kohili - Randula aka Sena thanks brah ;)
    Physician\scientist - Tharaka
    Policepathi - Lahiru
    Gangster 1- Ranuka C.
    Gangster 2 - Malinka
    finally finished it :3
    like karala share karala support ekak denna kollane :)
    No BULLSHIT! Just Gameplay Subscribe NOW! goo.gl/WmU16n
    Enjoyed the video? Like and Subscribe for more
    PC Specs:
    -Intel Core i7 4770 @ 3.40 Ghz
    -Corsair 16GB Vengeance DDR3 1600Mhz RAM
    -ZOTAC GTX 970
    4TB SATA II HDDs
    -550W Seasonic Powersupply
    -Windows 7 Ultimate 64Bit
    Like on Facebook
    / lionkollek
    Follow me on Twitter
    / lionkolla

ความคิดเห็น • 643

  • @kasunsoiza1963
    @kasunsoiza1963 7 ปีที่แล้ว +313

    ඇත්තටම පට්ට මචන්.සිරාවට මෙ වීඩියෝ එක බලද්දි එන්නෙ පට්ට ගැම්මක් බ්න්. මොකද කියනවනම් අපේ ලන්කාවෙ කොල්ලෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියල උබ ඕනවටත් වඩා ඔප්පු කරල තියනවා.
    එල මචන් දිගටම කරන් පලයන්
    අපිත් හැමදාම උබේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා.
    ජය වේවා

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +32

      jayawewa bro oya dhea lankaawea samaharak ta therenne neha ne ithin ^
      me wage comment labena nisa thami digatama karanne moko mewa hadanna patta amarui :3
      lankwen hoda kollange comment kiyawanna thiyanawanam accharai

    • @techreviewshow9743
      @techreviewshow9743 7 ปีที่แล้ว +6

      Bollywood PLus උබ නම් සිරා වැඩ්ඩෙක් සහෝ ... keep it up .. gd luck !!

    • @namaajith9757
      @namaajith9757 6 ปีที่แล้ว

      Keviya/ කෙවියා nn

    • @seokjeokyeongnamorthopedic2754
      @seokjeokyeongnamorthopedic2754 6 ปีที่แล้ว

      Loin fb innawada bn

    • @yasiboy3454
      @yasiboy3454 5 ปีที่แล้ว

      adoo keviya mee ubada....? rap...???mmmmm???

  • @vinuxmusic2750
    @vinuxmusic2750 3 ปีที่แล้ว +13

    මේක තමයි 2017දි මගේ ආසම විඩියෝ එක. Keep it up 💙💙💙

  • @eshanfernando5513
    @eshanfernando5513 7 ปีที่แล้ว +30

    සුපිරි බ්‍රෝ අපේ ලංකාවේ මේ වගේ වැඩ කාරයෝ ඉන්නවා කියල දැක්කම දැනෙන සතුට වචනෙන් කියන්න බැ සුබ අනාගතයක්

  • @suredo7673
    @suredo7673 7 ปีที่แล้ว +46

    ඇත්තටම නියමයි මේ වීඩියෝ හදන ලංකාවෙ කොල්ලො ඉන්න එක ගැන සතුටුයි. දිගටම කරගෙන යන්න සුබපතනව

  • @virajsiriwardhana
    @virajsiriwardhana 7 ปีที่แล้ว +110

    කෙටියෙන්ම කිව්වොත් ගින්දර ආඩම්බරයි අපේ උන්ගේ වැඩක්නෙ ❤️SL 😍

  • @votingmasters7525
    @votingmasters7525 7 ปีที่แล้ว +10

    ලංකාවේ මෙච්චර වැඩ්ඩෝ ඉන්නවා කියන්නෙ හිතාගන්නත් බෑ මචං. ඇත්තටම සතුටුයි උබලා ගැන !! ජය වේවා කොල්ලොනේ !!

  • @prageethchinthana2753
    @prageethchinthana2753 7 ปีที่แล้ว +42

    වෙනස්ම ක්‍රියේෂන් එකක්.අලුත් විදියට හිතල තියෙනවා.ඉතාම සතුටුයි.අපිට ඕන ඔබල වගේ අලුත් විදියට හිතන අය.ජය වෙවා.ෆුල් සප් එක මගෙන්.

  • @chintha1169
    @chintha1169 6 ปีที่แล้ว +56

    මේවගේ දේකටත් අන්ලයික් කරන කුහකයො ලන්ංකාවෙ ඉන්නවනෙ බන්, ෆට්ට මචන් උඹ සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว +3

      ehema thami frnd lankawe aya awulak neha :3

    • @lordmanitha5884
      @lordmanitha5884 4 ปีที่แล้ว +3

      අන්ලයික් කරල තියෙන්නෙ සුපර් ශිවා බලන එව්න්ද කොහෙද😂😂😂😂😂😂😂

  • @vසේකාරි
    @vසේකාරි 6 ปีที่แล้ว +4

    සුපිරි ආයේ කියන්න වචන නෑ.මෙන්න මොල කාරයෝ සිරා රට කරන වෙලාවේ මේ වගෙ කොල්ලෝන්ගේ වටිනා කාලය අපරාදෙ එනිවේ ජය වේවා බ්‍රෝ ඉදිරියටම යන් සුභ අනාගතයක්.බුදු සරණයි සෙට් එකටම☝️☝️☝️😗👍

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว

      ayith ahala :3 sup eka hamba wenawanam digatama karanawa ^

  • @nidahassancharakaya
    @nidahassancharakaya 7 ปีที่แล้ว +8

    අඩෝ සුපිරි බන්... ආයේ කියන්න දෙයක් නෑ. එකෙන්ම සුපිරි.. Keep it up මචන් ..

  • @malindasaranga9095
    @malindasaranga9095 6 ปีที่แล้ว +2

    අංක ඒකෙ කවදත් youteub ඒකෙ වැඩ පෙන්නන්නෙ උබලා.කියන්න වචන නෑ සුපිරි බං....අනිවා තව කරපන්...ලයන් කොල්ලෝ❤❤❤❤❤❤

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว

      aniwa bro me wage dewel digatama karanawa man ❤❤❤❤❤❤ radi inna !

    • @donruwantha9435
      @donruwantha9435 5 ปีที่แล้ว

      Ado patta mchn eknma supiri vdo eka gtav ekatghla tynwa patta game eka e wge mekat hdla lasanata auouru graphis me wge games hduwanm digatma goda issrahtth mge me youtube channel eka subscribe karandoooooo Trips sambandawa balanna kamatinm subscribe karandooooo❤️

  • @slgaming7040
    @slgaming7040 5 ปีที่แล้ว +1

    අඩෝ මේකනම් පට්ට මචන්..මේක බලද්දි එන ගැම්ම ලොවෙත් නෑ බං...උබට බුදු සරනයි...🙌🙌🙌❤️❤️🤜

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 6 ปีที่แล้ว +12

    පට්ට මචන් උබ වෙනම ගේමක් ගහන්නේ උබට හරියනව ජය වේවා

  • @sldyris9349
    @sldyris9349 6 ปีที่แล้ว

    කලෙකින් දැක්ක .....ලන්කාව ගැන අබිමානයක් ඇති වෙන ෆට්ටම විඩිඔ එකක් සුපිරිම බන් උබ මෙ වගේ තව සුපිරි විඩිඔස් කරහන් හදවතට දැනෙන්නම .......එකෙන්ම අදරෙයි මන් මාතර බම් උබ......?

  • @dopemaster7257
    @dopemaster7257 7 ปีที่แล้ว +12

    සුපිරිම මචං.. කෝලියා ඇඩෙවුවානේ😂😂😂

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว +1

    අපේ කොල්ලන්ගේ වැඩ තමයි.වීඩියෝ ගොඩාක් තියනවා මේ චැනල් එක ගොඩාක් හොදයි.බලන්න ආස හිතෙනවා...ඉදිරියට යන්න සුබපතනවා

  • @malindabandara6499
    @malindabandara6499 4 ปีที่แล้ว +4

    අඩෝ නියමයි බන්.කෝලිව මානසිකව වට්ටන එක තමා ෆට්ට😂

  • @sarathgamlathvideo844
    @sarathgamlathvideo844 6 ปีที่แล้ว +7

    අඩෝ සුපිරිම බං ජය වේවා👍👍☸☸☸☸☸☸☸☸👣👣👣👣

  • @santhaamax9718
    @santhaamax9718 7 ปีที่แล้ว +10

    සුපිරි ඉදිරියටම යමු තව නිර්මාණ කන්න සිංහයන් මොන කතාද ජය

  • @ලයිටරේලයිටරේ
    @ලයිටරේලයිටරේ 6 ปีที่แล้ว +12

    ෆට්ටටම තියනවා සුප්පා.. මෙන්න වැඩ්ඩෝ..

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +2

    ලස්සනට හදලා ඇමරිකන් ෆිල්ම් එකක් වගෙ.එල එල.

  • @shaggy6217
    @shaggy6217 3 ปีที่แล้ว

    මාර ලස්සනයි හොදෙ දිගටම මේවගේ එවා ඔනි බ්‍රෝ

  • @gayanshenuka5671
    @gayanshenuka5671 7 ปีที่แล้ว +10

    අඩො අන්තිමට එන අර පොඩි එකා පට්ට බම් ගැම්ම 💪💪👈🔫😂

  • @UlinduWickramage
    @UlinduWickramage 7 ปีที่แล้ว +52

    පැරෂුට් දැන් බදුල්ලෙ නෙ ඉන්නෙ. බදුල්ලෙ ගිය වෙලාවක උඹලට දඩ කොළයක් එහෙම ලියාගන්න සෙට් උනොත් මේක ඩයල් එකට අනිවාරෙන් පෙන්නහං 😂

    • @minidurathnayake1723
      @minidurathnayake1723 6 ปีที่แล้ว +3

      Ulindu Wickramage අපේ බන්ඩාරවෙල ඉන්නෙ 😂😂

    • @sasindanuwan4340
      @sasindanuwan4340 3 ปีที่แล้ว

      Uw bn ekak liya gaththa

  • @nimeshansp9736
    @nimeshansp9736 7 ปีที่แล้ว

    පට්ට බන් ආඩම්බරයි අපිට එල කොල්ලො.....මට මෙකට දාලා තියන සිංදු ටිකයි රැප් ටිකයි කියහන්කෝ😊😊

  • @manochchamara8822
    @manochchamara8822 6 ปีที่แล้ว +6

    ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්නෙ මේකෙන් පේනවනේ තෙරුවන් සරණයි සියලු කටයුතු කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว

    කියලා වැඩක් නැහැ සුපිරිම වැඩක් . එලටම editing කරලා තියෙනවා. ජයවේවා 👍👍👍 , තව video කරන්න ..❤🙂🙂

  • @GeniusK
    @GeniusK 5 ปีที่แล้ว +2

    පට්ට බ්‍රෝ... ! එඩිට් එක ගැනනම් කියන්න දෙයක් නෑ. හඬකැවීම තව හදාගමු.

    • @LioNKoLLA
      @LioNKoLLA  5 ปีที่แล้ว

      mewa kale awurdu 2 kata kalin

  • @yashchami3866
    @yashchami3866 6 ปีที่แล้ว +1

    ඔයා නම් සහෝදරයා කියලා වැඩක් නෑ. මම පිස්සු වැටුණේ ඔයාගේ *ගොඩ්සිලා* වීඩියෝ එකෙන්. ඒක ඇතුළු ඔක්කොම සුපිරි. සුබ අනාගතයක්...

  • @hasindudilshan2981
    @hasindudilshan2981 4 ปีที่แล้ว

    ලයන් අයියෙ මටනම් කියන්න වචන නෑ... පට්ටම ගැම්මක් ආවෙ මේක බලනකොට ලංකාවයි ඔයා ගැනයි.... හැමදාමත් ආදරෙයි...❤️❤️❤️

  • @shenuliahinsa8407
    @shenuliahinsa8407 6 ปีที่แล้ว

    Meka krnna kochchra amaruda kiyla blna godk unta terenne na.krna ayta thmi ithim terenne good luck bro. Hoda talent ekk thiynwa ftta meka.issrhtth me wge videos blaporoththu wnwa👌😍

  • @IzR629
    @IzR629 4 ปีที่แล้ว +8

    6:05 අතුගාන්නෙ කව්ද කියල අද දැක්කෙ යකූ😀😀😀😀

    • @LioNKoLLA
      @LioNKoLLA  4 ปีที่แล้ว +2

      ahaha a kale kohmath kuwarth rick and morty gana danne na

    • @IzR629
      @IzR629 4 ปีที่แล้ว

      @@LioNKoLLA 😘😘😘

  • @janithairoshan1739
    @janithairoshan1739 4 ปีที่แล้ว

    සුපිරි . අනාගතේ හොද ෆිල්ම් එකක් කරන්න ජය.

  • @Hazeem_RC
    @Hazeem_RC 5 ปีที่แล้ว +6

    Great work bro proud to be a Sri Lankan 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 4 ปีที่แล้ว +1

    Upanam supiri jolek niyamay ජයවේවා

  • @සිහිනයකසේයා
    @සිහිනයකසේයා 6 ปีที่แล้ว +1

    අම්මො ඉස්සරලම අදමයි බැලුවෙ ෆට්ට💯✔✔✔💯

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว

      nawa dakamak

  • @tharusharashmika8323
    @tharusharashmika8323 3 ปีที่แล้ว

    යකෝ මේච්චර ඩැරැෆික් සිරාම සුපිරි අා. අදරේයි💓💓

  • @grootyt6284
    @grootyt6284 5 ปีที่แล้ว +1

    Aiya digatama channel eka karanna api oniwelawaka innawa. 😘😘😘😜👍👍👍👍❤❤

    • @LioNKoLLA
      @LioNKoLLA  5 ปีที่แล้ว +1

      ela kollek

  • @topthinks7448
    @topthinks7448 4 ปีที่แล้ว

    meka lakwe creation ekak nm eka marai bn..good luck.....
    ❤️Sri Lanka ❤️

    • @bushithasehan5195
      @bushithasehan5195 4 ปีที่แล้ว +1

      Shehan Bhashitha aniwarenma meka lankawe creation ekak nam patta ithin

  • @thisaldeshan810
    @thisaldeshan810 7 ปีที่แล้ว

    Sirawata patta yako.. ❤️❤️ gd luck brother... ❤️❤️👍👍

  • @methlrajapaksha8182
    @methlrajapaksha8182 3 ปีที่แล้ว +1

    පට්ට ගැම්මක් බ්න්

  • @vinuxmusic2750
    @vinuxmusic2750 4 ปีที่แล้ว +1

    sirawata lionkolla wa adhura gaththe me wage video walin thamai. ses team ekath adhura gaththa ela

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 7 ปีที่แล้ว +5

    සිරාවට මරු බන් උබලා අනිවා මේ රටට ඔනි බන් next video එකත් ඉක්මනින් එවපන්

  • @kanadeeranadeera4629
    @kanadeeranadeera4629 7 ปีที่แล้ว +5

    සිරි ලක් බිම් බේරා ගමු අපි .).....ගින්දර සහෝදර

  • @roshanbandara8918
    @roshanbandara8918 6 ปีที่แล้ว

    Ela ela..jayen jaya wewa..channel ekak hadapan machoo..

  • @CharithaLasantha
    @CharithaLasantha 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් මචං. Keep it up.

  • @hirusha.
    @hirusha. 3 ปีที่แล้ว +1

    මරු බන් 🔥❤️

  • @hirusharashmika2215
    @hirusharashmika2215 7 ปีที่แล้ว

    සිරාවටම එක පට්ට....👌👊👊👌👌👌

  • @pasindusandeepa9895
    @pasindusandeepa9895 7 ปีที่แล้ว

    Thada lionkolla podi video ekak unata e tika hadanna godak welwa ynwa supiri bro digatama karmu 😍

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว

      ow ban hadalama saneepa nethi wuna xD

  • @lnln6631
    @lnln6631 7 ปีที่แล้ว +3

    this great than srilankan movie.. nice work guys keep it up...

  • @nimeshkalubovila237
    @nimeshkalubovila237 7 ปีที่แล้ว +31

    නියමයිනේ කොල්ලනේ ..තව තව ඔනි මේවා..

    • @wrx250world3
      @wrx250world3 6 ปีที่แล้ว

      Hospot ටසමනවබ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

  • @shashiniroxx7841
    @shashiniroxx7841 7 ปีที่แล้ว +1

    Patta වැඩක් sahodaraya..තව ඕනේ

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว

    පට්ටයි කියන්නෙ අයෙ කියන්න වචන නැ බන් යුටියුබ් එකෙ බහුබුත දන කොලම් වගෙද මචන් මෙවගෙ ව්ඩියො එකක් බලන්න තියෙනවනම් ඉතින් ඩේට ලොරි ගනන් කැපුනත් අවුලක් නැ කොල්ල මෙවගෙ වැඩ දන්න කොල්ලෙක් ලන්කවේ ඉන්න එකටත් අපි අඩම්බර වෙන්න ඔන මචන් සුපිරි වැඩ මචන් කොල්ල පුලුවන් තරම් මෙවගෙ ව්ඩියො දන්න කොල්ල ලස්සන ඉදිරි ගමනක් තියෙනවා මචන් බොට ගින්දරට දිල තිබුන ව්ඩියො එක මම මෙ බලපු ව්ඩියො එක අයෙත් ඉතින් අහන්න කියන්න දෙයක් නැ එකක් නැර ව්ඩියො බලනව හදවතින්ම සුබ පතනව කොල්ල ඔයට ජයෙන් ජයම වේවා සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ෂාව මැවැනි කොල්ලන්ට බුදුසරණයි තේරුවන් සරනයි

  • @Sad_memory-vvv
    @Sad_memory-vvv หลายเดือนก่อน

    10:29 🤣 සුපිරී ❤

  • @අම්මාමගේරැජිනයි
    @අම්මාමගේරැජිනයි 6 ปีที่แล้ว

    අපේ කොල්ලන්ගෙ වැඩක් නේ..රටට ආඩම්බරයක්නේ.පට්ට⁣ නේ..එකෙන්ම

  • @Shehan_Devinda
    @Shehan_Devinda 4 ปีที่แล้ว

    අඩේ පට්ට බන් මෙයිට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් කොල්ලෝ දිගටම මේ වගේ දේවල් කරපන් උබට ජයවෙවා! ❤️

  • @gampolayatv6349
    @gampolayatv6349 4 ปีที่แล้ว

    යකෝ පට්ට බන් නියමයි දිගටම කරපන්

  • @ravindusaputhanthri321
    @ravindusaputhanthri321 5 ปีที่แล้ว

    අඩෝ එක. Great work ලයන් 🔥🔥🔥🤩

  • @UPUL998
    @UPUL998 6 ปีที่แล้ว +2

    පට්ට බන්..හොද හඬ කැවීමක් කරල පලක් ඇති වැඩක් කරපල්ල බං හොඳ film එකක් වගේ..ආඩම්බරයි

  • @nethminafonseka4659
    @nethminafonseka4659 7 ปีที่แล้ว +3

    හම්මෝ ඒක පට්ට බන්😍😍

  • @dinukarohan7943
    @dinukarohan7943 6 ปีที่แล้ว

    Patta machan....👍🙏🏼👍🙏🏼😃😃😃😃

  • @ravidunipun159
    @ravidunipun159 6 ปีที่แล้ว

    Sirawatama elama wadak bn good luck

  • @samithadarshana595
    @samithadarshana595 6 ปีที่แล้ว +4

    Patta bn

  • @virajmadushanka8242
    @virajmadushanka8242 7 ปีที่แล้ว

    Ammo fatta.supiri digatama karanna.good luck

  • @kavinduthenuka6956
    @kavinduthenuka6956 6 ปีที่แล้ว +1

    Vidio එකනම් කියල වැඩක් නෑ පට්ට🔥🔥
    හැබැයි හඩකැවිම නම් ගොඩක්ම අව්ල්😂

  • @DinujaManamendra-u6g
    @DinujaManamendra-u6g 7 วันที่ผ่านมา

    Kiyala wadak na bn..mn issr idn hamadama wage blanw meka nam patta 🥰🥰

  • @akalankarathnayake4516
    @akalankarathnayake4516 7 ปีที่แล้ว

    Niyamai ....lankawe kenek mechchara dakshaviima sathutui.....video 1 monawa unat hekiyawa agayakarannama one.....

  • @shanelfernando996
    @shanelfernando996 7 ปีที่แล้ว +4

    i wish you vry good luck!!!
    this is perfect!!!

  • @ashanlakshitha962
    @ashanlakshitha962 7 ปีที่แล้ว

    Fatta ela suppa digatama karagena ymu jaya iaya

  • @vssrigaming970
    @vssrigaming970 5 ปีที่แล้ว +1

    Patta bro😊😊😀

  • @GeekWithNithika
    @GeekWithNithika 7 ปีที่แล้ว +8

    Gamma gamma.. patta 😀👌.. mata puluwannan Sl Cop ge texture replace karannao oni direction eka daanna.. hamadaama Lion kolla ekka✌️✌️

    • @GeekWithNithika
      @GeekWithNithika 7 ปีที่แล้ว +1

      sinham wagee😂😂

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว +2

      mage mod eka complete neha kollo eke bugs thiyana hindai public damme netthe :3

  • @kaushikashaveen6062
    @kaushikashaveen6062 7 ปีที่แล้ว +5

    Wowow lion kolla...
    Patta...Gamma

  • @nichi--vedio8609
    @nichi--vedio8609 4 ปีที่แล้ว

    එක මරු ... ජය ..ජය .

  • @isurudilshan5927
    @isurudilshan5927 6 ปีที่แล้ว

    patta mcn ..superb

  • @jagathpkperera2346
    @jagathpkperera2346 6 ปีที่แล้ว

    Supiri wadak kollane all thebest

  • @vikumravihansa6735
    @vikumravihansa6735 5 ปีที่แล้ว

    vedio 1 බලද්දී හිතට එන ගැම්ම වචන වලින් කියන්න බෑ bro...good luck lion කොල්ලා.

  • @sl_beast5672
    @sl_beast5672 4 ปีที่แล้ว

    ado patta mn uba robo cop wluth game play ekka ballala meka balanne awe patta ah

  • @thinukageesad
    @thinukageesad 4 ปีที่แล้ว

    කියන්න වචන නෑ අයියේ පට්ටයි.❤🙊

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 6 ปีที่แล้ว

    Lion අඩෝ හිතා ගන්න බෑ බං උඹ නම් සිරාවටම දක්ශයෙක්

  • @vinduwarafernando168
    @vinduwarafernando168 4 ปีที่แล้ว

    තාමත් බලනවා බං 😍

  • @nadunwelekumbura3865
    @nadunwelekumbura3865 6 ปีที่แล้ว +4

    Patta..

  • @sltiger9565
    @sltiger9565 6 ปีที่แล้ว +1

    අඩෝ අද මන් subscribe කරන්න කලින් දාපු වීඩියෝ ටිකක් බැලුව පට්ට ලයන්...මට මේ වගේ තව කොච්චර මග ඇරුනද දන්නෙ නෑ..😕

  • @ynkrecords1038
    @ynkrecords1038 4 ปีที่แล้ว

    එලම මචං..❤

  • @ranithafernando7429
    @ranithafernando7429 6 ปีที่แล้ว

    Wow superb develop .keep on doing good creative things like this

    • @LioNKoLLA
      @LioNKoLLA  6 ปีที่แล้ว

      will do thanks

  • @lakmal566
    @lakmal566 6 ปีที่แล้ว

    නියමයි bro..👌👌👍👈

  • @fillmaxx1651
    @fillmaxx1651 7 ปีที่แล้ว

    machan kiyanna vachana na. patta patta. attatama adambarai ban ubala gana. puluvannam hoda graphic tiyena computer game ekak hadanna. ape nama loketa geniyanna. best of luck

    • @LioNKoLLA
      @LioNKoLLA  7 ปีที่แล้ว

      issarahata balamu ;) mona deth karanna me loke salli epai :(

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara3636 3 ปีที่แล้ว +1

    Pattai bro

  • @shaggygaming9257
    @shaggygaming9257 2 ปีที่แล้ว

    patta kattk knw ne vidio hadanna. Gmmc 😍🥰🥰

  • @milanperera3363
    @milanperera3363 6 ปีที่แล้ว +1

    හම්මෝ🔥 පට්ට

  • @darkshadow-71
    @darkshadow-71 4 ปีที่แล้ว

    woow sucha a cool video made in sl....proude of that .......liked by 2021

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 6 ปีที่แล้ว +1

    නියමයි.........

  • @isuka3d
    @isuka3d 4 ปีที่แล้ว

    Super exellent work😍puluwanam meka hadapu software eka kiyana puluwanda

  • @rohinijayawardana2313
    @rohinijayawardana2313 5 ปีที่แล้ว +1

    athatama me kollo nam thada a🕺🕺🕺

  • @ffgame4342
    @ffgame4342 3 ปีที่แล้ว +1

    Super...👍👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 5 ปีที่แล้ว

    English dubbing was excellent guys ... 💯 quality 👌👏👏👏

  • @tharuka0324
    @tharuka0324 4 ปีที่แล้ว

    සුපිරියක් බන් ස්ක්‍රිප්ට් එහෙකට කාර්ටූන් එකක් ගහපන් යූටුබ්

  • @randilasanthi2681
    @randilasanthi2681 6 ปีที่แล้ว +1

    Patta bn 🇱🇰🇱🇰🇱🇰😉😉

  • @chamikaishara3778
    @chamikaishara3778 6 ปีที่แล้ว

    Patta machan✌️

  • @dulaksharasanjana1028
    @dulaksharasanjana1028 7 ปีที่แล้ว

    Patta creative godak mahansi wela thiyanawa

  • @binarapathirana9493
    @binarapathirana9493 6 ปีที่แล้ว

    Supiriiiiiiiiiiiiiiiii.....................
    ELAAAAAAAA
    Thadaaa