ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ දක්ෂතාවන් ගැන හිතාගන්නවත් බෑ හාමුදුරුවනේ...හාමුදුරුවෝ කෙනෙක්ට මෙච්චර තාක්ෂණයක් පුලුවන්ද කියලා.මෙ දේවල් තරුණ පරපුරට ගියානම් මේ රටේ ඉතිහාසයට කොයිතරම්නම් ආදරේ කරයිද.රැස්වෙහෙර පිළිමය ගැන ඇත්තටම දැනගෙන සිටියේ පුංචි දෙයක් විතරයි..නමුත් අද ගොඩ දේවල් ඉගෙන ගත්තා..ඔබ වහන්ටම්ගේ නාලිකාව විශ්වවිද්‍යාලයක් හා සමානයි.චිරාත් කාලයක් රටට දැයට වැඩක් කරන්න ඔබ වහන්සේට ලැබේවා.
කොහෙද මේ පිලිමය තියෙන්නේ?
🙏🙏🙏🙏
රැස් වෙහෙර කොහෙද තියෙන්නෙ අපිටත් යන්න
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu oba vahanseta theruwan saranai
Theruwan saranai himiyani ...
සියලුම දෙනාට තෙරුවන් සරණයි
Theruwan saranai
ඔබ වහන්සෙට තෙරුවන් සරනය් අපේ හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවොන්ට ගොඩක් පින්,තවත් මේ වගේම උතුම් දේවල් කරන්න ඔබවහන්සේට දීර්ඝායුෂ පතනවා. තෙරුවණ් සරණයි!
Danuwath karata sthuthii..
ඉතාමත් වැදගත් වැඩසටහනක්
Athithayen pawathagena ena me dayada raka ganima APA siyalu denagema wagakima ha yuthukamai💛
ගොඩක් ස්තුතියී මේ තොරතුරු වලට❤❤❤❤. තෙරුවන් සරණයී...!!!
බුදු සරණයි
Sadu sadu sadu namo Buddhaya
Mageputha ,nekaweratiya budhumuththawa rajamaha weharasthanayath ithihasrka athen wedhagathma thenak.kesagothame thumeyage malaya mehe thenpath kota thebenawa.methana genath westharayak karanna
🙏🙏🙏
මං මේ රැස්වෙහෙර වන්දනා කලා 2016 වසරේදී ,පැදකුණු කොට වන්දනාමාන කලහැකි සැතපෙන ලොව ඇති එකම පිලිම වහන්සේ මෙයවේ.
මේ විහාරස්ථානය මා ජිවිතේ දැකපු සුන්දරම නිර්මාණයක්.විශේෂයෙන්ම ලෙන් විහාර දෙක
Mama mehe giye 2013 ada wage mathakai.. 1 suwamin wahnse kenai hitye. Harima dushkarwa me dewal araksha karna unwahnse kepa una. Pasu kaleka aranchi una unwahnse apwath una kiyala.. nawatha dakina labewa me pin bima 🙏🙏🙏🙏🙏
💐🙏🙏🙏💐
Endiyawe koheda mevidi yata thiyñne. Ape ratema thamai budun epadune meemona tharan uthun pin bimak da say say sadu🙏🙏🙏🙏🙏
රැස්වෙහෙර නිර්මාණය කළේ මහ රජ ගමිනි අබය හෙවත් දුටු ගැමුණු මහ රජතුමාගේ දියණිය වන අනුරදසි කුමරිය විසිනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2010 වසරේ ගියාට පසු 2024 පොසොන් පෝදා පවුලේ සියලූම දෙනා සමග රැස් වෙහෙර වන්දනා කලා. කියන්න කණගාටුව රජ රට දේශපාලනය කරනා අය චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගියාට මෙ පුරාණ පංසලට එන යන පාර තවමත් එහෙමමයි. අපේ සිංහල කමටත් ලැජ්ජාවක්. 😢😢
අපෙ ගමෙ පන්සල මේ
Me koheda
❤
🙏🙏🙏Budu saranyi🙏🙏🙏
බොහෝ පිරිසකට නරඹන්නට සලස්වන්න
🔔🔔🔔
කොහේද තියෙන්නේ
කුරුණෑගල > අඹන්පොල > අතරගල්ල > නාකොලගනේ > ඇහැටුවැව > හිද්දෑව > දිවුල්ගනේ > මුදියැන්නෑගම > කුඩා කත්නෝරුව > මහ කත්නෝරුව > පොතානේගම > රැස්වෙහෙර(සැස්සේරුව)
@@dreamslk1022 is there a train to get there..
@@lalaharshi6392 The train comes only to Ambanpola and from there it is about 25 km to the temple.
@@dreamslk1022 oh so different mode of transport needed then. Have to find out. thank you..
@@lalaharshi6392 Having a private vehicle is very good....ok akka ..👍👍👍
දන්නෙ නැති හින්දා අහන්නෙ මේ විහාර ගෙයි තියෙන චිත්‍ර මොන යුගයටද අයිති වෙන්නෙ?
නුවර යුගයේ කලින් වාර්තා වැඩ සටහනක කිව්වා මතකයි
@@shashigunasinghe554 thank you
nice video, what is the background music from 12.50 th-cam.com/video/FDiOSnXVcG0/w-d-xo.html please
මේ වැඩ සටහන වෙනුවෙන්ම නිර්මාණය කල සංගීත කාණ්ඩයක් එය
@@puranayalk බොහොම මිහිරියි
ස්තුතියි ඔබතුමන්ට
ලෝකයේ පැරණිතම වැදගත්ම බෞද්ධ ස්ථානයක්. මීට වඩා විශේෂ දේවල් තියෙනවා ලොකු ඉතිහාස කතාවක්. ලෙන් 400/500 වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන තැනක්. 😐😐😐😐😐😐..
මෙය බුදුන් දවස පැලලුප් නුවර බව කියැවේ
Reswehera th-cam.com/video/ecG0g4XcVkM/w-d-xo.html
රටට ආදරයක් නැති දේශද්‍රෝහියෙක් ජතිද්රෝහියෙක් ආගම්ද්රෝහියෙක් Unlike කරලා.
ඔබ වහන්සේගේ දක්ෂතාවන් ගැන හිතාගන්නවත් බෑ හාමුදුරුවනේ...හාමුදුරුවෝ කෙනෙක්ට මෙච්චර තාක්ෂණයක් පුලුවන්ද කියලා.මෙ දේවල් තරුණ පරපුරට ගියානම් මේ රටේ ඉතිහාසයට කොයිතරම්නම් ආදරේ කරයිද.රැස්වෙහෙර පිළිමය ගැන ඇත්තටම දැනගෙන සිටියේ පුංචි දෙයක් විතරයි..නමුත් අද ගොඩ දේවල් ඉගෙන ගත්තා..ඔබ වහන්ටම්ගේ නාලිකාව විශ්වවිද්‍යාලයක් හා සමානයි.චිරාත් කාලයක් රටට දැයට වැඩක් කරන්න ඔබ වහන්සේට ලැබේවා.
කොහෙද මේ පිලිමය තියෙන්නේ?
🙏🙏🙏🙏
රැස් වෙහෙර කොහෙද තියෙන්නෙ අපිටත් යන්න
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu oba vahanseta theruwan saranai
Theruwan saranai himiyani ...
සියලුම දෙනාට තෙරුවන් සරණයි
Theruwan saranai
ඔබ වහන්සෙට තෙරුවන් සරනය් අපේ හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවොන්ට ගොඩක් පින්,තවත් මේ වගේම උතුම් දේවල් කරන්න ඔබවහන්සේට දීර්ඝායුෂ පතනවා. තෙරුවණ් සරණයි!
Danuwath karata sthuthii..
ඉතාමත් වැදගත් වැඩසටහනක්
Athithayen pawathagena ena me dayada raka ganima APA siyalu denagema wagakima ha yuthukamai💛
ගොඩක් ස්තුතියී මේ තොරතුරු වලට❤❤❤❤. තෙරුවන් සරණයී...!!!
බුදු සරණයි
Sadu sadu sadu namo Buddhaya
Mageputha ,nekaweratiya budhumuththawa rajamaha weharasthanayath ithihasrka athen wedhagathma thenak.kesagothame thumeyage malaya mehe thenpath kota thebenawa.methana genath westharayak karanna
🙏🙏🙏
මං මේ රැස්වෙහෙර වන්දනා කලා 2016 වසරේදී ,පැදකුණු කොට වන්දනාමාන කලහැකි සැතපෙන ලොව ඇති එකම පිලිම වහන්සේ මෙයවේ.
මේ විහාරස්ථානය මා ජිවිතේ දැකපු සුන්දරම නිර්මාණයක්.විශේෂයෙන්ම ලෙන් විහාර දෙක
Mama mehe giye 2013 ada wage mathakai.. 1 suwamin wahnse kenai hitye. Harima dushkarwa me dewal araksha karna unwahnse kepa una. Pasu kaleka aranchi una unwahnse apwath una kiyala.. nawatha dakina labewa me pin bima 🙏🙏🙏🙏🙏
💐🙏🙏🙏💐
Endiyawe koheda mevidi yata thiyñne. Ape ratema thamai budun epadune meemona tharan uthun pin bimak da say say sadu🙏🙏🙏🙏🙏
රැස්වෙහෙර නිර්මාණය කළේ මහ රජ ගමිනි අබය හෙවත් දුටු ගැමුණු මහ රජතුමාගේ දියණිය වන අනුරදසි කුමරිය විසිනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2010 වසරේ ගියාට පසු 2024 පොසොන් පෝදා පවුලේ සියලූම දෙනා සමග රැස් වෙහෙර වන්දනා කලා. කියන්න කණගාටුව රජ රට දේශපාලනය කරනා අය චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගියාට මෙ පුරාණ පංසලට එන යන පාර තවමත් එහෙමමයි.
අපේ සිංහල කමටත් ලැජ්ජාවක්. 😢😢
අපෙ ගමෙ පන්සල මේ
Me koheda
❤
🙏🙏🙏Budu saranyi🙏🙏🙏
බොහෝ පිරිසකට නරඹන්නට සලස්වන්න
🔔🔔🔔
කොහේද තියෙන්නේ
කුරුණෑගල > අඹන්පොල > අතරගල්ල > නාකොලගනේ > ඇහැටුවැව > හිද්දෑව > දිවුල්ගනේ > මුදියැන්නෑගම > කුඩා කත්නෝරුව > මහ කත්නෝරුව > පොතානේගම > රැස්වෙහෙර(සැස්සේරුව)
@@dreamslk1022 is there a train to get there..
@@lalaharshi6392 The train comes only to Ambanpola and from there it is about 25 km to the temple.
@@dreamslk1022 oh so different mode of transport needed then. Have to find out. thank you..
@@lalaharshi6392 Having a private vehicle is very good....ok akka ..👍👍👍
දන්නෙ නැති හින්දා අහන්නෙ මේ විහාර ගෙයි තියෙන චිත්‍ර මොන යුගයටද අයිති වෙන්නෙ?
නුවර යුගයේ කලින් වාර්තා වැඩ සටහනක කිව්වා මතකයි
@@shashigunasinghe554 thank you
nice video, what is the background music from 12.50 th-cam.com/video/FDiOSnXVcG0/w-d-xo.html please
මේ වැඩ සටහන වෙනුවෙන්ම නිර්මාණය කල සංගීත කාණ්ඩයක් එය
@@puranayalk බොහොම මිහිරියි
ස්තුතියි ඔබතුමන්ට
ලෝකයේ පැරණිතම වැදගත්ම බෞද්ධ ස්ථානයක්. මීට වඩා විශේෂ දේවල් තියෙනවා ලොකු ඉතිහාස කතාවක්. ලෙන් 400/500 වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන තැනක්. 😐😐😐😐😐😐..
මෙය බුදුන් දවස පැලලුප් නුවර බව කියැවේ
Reswehera
th-cam.com/video/ecG0g4XcVkM/w-d-xo.html