ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි
ඉතාමත් කාලෝචිත වැඩසටහනක්.මාගේ පුද්ගලික අදහස නම්,ලංකාවේ සියළුම පුද්ගලික රෝහල් යම්කිසි නියාමනයකට (විශේෂයෙන්ම පර්යේෂණ සහ බෙහෙත් වර්ග)ලක්විය යුතුයි.
රෝහල් නම් සුර පුර නොවුනත් කම්නෑ ..වසවිස කවන ආයතන ගැන බලල මිනිසුන් නිරෝගී කලානම්..
සුලු අලුත් වැඩියාවකින් පසුව භාවිතයට ගත හැකි රෝහල් උපකරණ විශේෂයෙන් කෝටි ගනන් වටිනා , නැවත භාවිතයට ගත හැකි ඒවා කූට ලෙසට අබිලි ලෙසට එලියට එනවා. ඒවා ඉතාමත් සුලු වෙනස් කම්වලින් නැවත භාවිතයට ගත හැකියි. ඒවා ගැනත් බලන්න. අලුත් වැඩියා වලට ස්වේච්ඡාවෙන්ම ඉරිපත්වන ශිල්පීන් කිහිපදෙනෙක් යොදා ගන්න. හැබැයි පරිස්සමෙන්, සේවයේ ඉන්නා සමහර කාර්මිකයින් පෞද්ගලික රෝහල් වල උපදෙස් පරිදි හොදට වැඩ කරනා උපකරණ ක්‍රියා විරහිත කල අවස්ථාත් අසා තිබේ.
Gmoa රාජ්යසෞක්ය වසාගෙන සිටියි.එය නැවැත්විය යුතුයි .මන්ද අවශේෂ සේවාවලටඉදිරියට ඒමට ඉඩනොදීඑමසේව පාගගෙන ඉන්නෙ නැතාව වෙන රටවල වගේ හොද සේවාවක් ස්ථාපිත කල යුතුය.නැතිනම් එම සේවකයන් විදේශගත වනු ඇත.හෙද සේවාවල ඉතා අඩු වැටුපක්ගෙවන අතර එය පාගාගෙන සිටින්නේ නිලධාරිවාදයයි.
Mea denna oya okkoma niyameta karay.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැනත් ප්‍රතිපත්ති විමසන්න
පව්, නලින්ද ජයතිස්ස
Please give facilities to government hospitals.we. can pay reasonable amount
ගොඩක් හොන්දඉ එ උනත් ඩොලර් ඔනෙ ඔය ඔක්කොම කරන්න අර්තිකය ගොඩ දන්න
😂😂😂😂😂
Pahu giya kale wage wada warjana nam epa hode😅😅 ahinsaka rogin sellamata ganna epa..kathira yudden hodatama pahadili diyawannawe wadi una dostharalagen.Me warajan a kata uwamanawatada une kiyala
pita ratavala inna ape rate dosthara mahathvaru lankavata genvanna.lakave inna ayata rata yanna vathkam naha prathikara ganna.
තෙරුවන් සරණයි
ඉතාමත් කාලෝචිත වැඩසටහනක්.මාගේ පුද්ගලික අදහස නම්,ලංකාවේ සියළුම පුද්ගලික රෝහල් යම්කිසි නියාමනයකට (විශේෂයෙන්ම පර්යේෂණ සහ බෙහෙත් වර්ග)ලක්විය යුතුයි.
රෝහල් නම් සුර පුර නොවුනත් කම්නෑ ..වසවිස කවන ආයතන ගැන බලල මිනිසුන් නිරෝගී කලානම්..
සුලු අලුත් වැඩියාවකින් පසුව භාවිතයට ගත හැකි රෝහල් උපකරණ විශේෂයෙන් කෝටි ගනන් වටිනා , නැවත භාවිතයට ගත හැකි ඒවා කූට ලෙසට අබිලි ලෙසට එලියට එනවා. ඒවා ඉතාමත් සුලු වෙනස් කම්වලින් නැවත භාවිතයට ගත හැකියි. ඒවා ගැනත් බලන්න. අලුත් වැඩියා වලට ස්වේච්ඡාවෙන්ම ඉරිපත්වන ශිල්පීන් කිහිපදෙනෙක් යොදා ගන්න. හැබැයි පරිස්සමෙන්, සේවයේ ඉන්නා සමහර කාර්මිකයින් පෞද්ගලික රෝහල් වල උපදෙස් පරිදි හොදට වැඩ කරනා උපකරණ ක්‍රියා විරහිත කල අවස්ථාත් අසා තිබේ.
Gmoa රාජ්යසෞක්ය වසාගෙන සිටියි.එය නැවැත්විය යුතුයි .මන්ද අවශේෂ සේවාවලට
ඉදිරියට ඒමට ඉඩනොදී
එමසේව පාගගෙන ඉන්නෙ නැතාව වෙන රටවල වගේ හොද සේවාවක් ස්ථාපිත කල යුතුය.නැතිනම් එම සේවකයන් විදේශගත වනු ඇත.හෙද සේවාවල ඉතා අඩු වැටුපක්ගෙවන අතර එය පාගාගෙන සිටින්නේ නිලධාරිවාදයයි.
Mea denna oya okkoma niyameta karay.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැනත් ප්‍රතිපත්ති විමසන්න
පව්, නලින්ද ජයතිස්ස
Please give facilities to government hospitals.we. can pay reasonable amount
ගොඩක් හොන්දඉ එ උනත් ඩොලර් ඔනෙ ඔය ඔක්කොම කරන්න අර්තිකය ගොඩ දන්න
😂😂😂😂😂
Pahu giya kale wage wada warjana nam epa hode😅😅 ahinsaka rogin sellamata ganna epa..kathira yudden hodatama pahadili diyawannawe wadi una dostharalagen.
Me warajan a kata uwamanawatada une kiyala