කතානායක ගැන ඉඟියක් ඇහුව මාධ්‍යවේදීන් සේරටම රිදෙන්න නලින්ද දීපු උත්තරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 2 หลายเดือนก่อน +812

    ඊලගට එන රැල්ල මේ වගේ නරක හැසිරිම් තියෙන මාධ්‍යවේදින් පුනරුත්තාපනය කරන එක😊❤

    • @indikaravindranath6854
      @indikaravindranath6854 2 หลายเดือนก่อน +29

      Aniaa ඔක්කොට්ද්ම කලින් උන්ගෙ විනය හදන්න ඕනෙ

    • @Shiromijayarathne-i8f
      @Shiromijayarathne-i8f 2 หลายเดือนก่อน +7

      👍👍👍👍

    • @nalinpaaris3279
      @nalinpaaris3279 2 หลายเดือนก่อน +16

      අනිවාර්යයෙන් .මුන් හිගන්නො වගේ

    • @chamaraduminda1914
      @chamaraduminda1914 2 หลายเดือนก่อน +8

      සිරාවටම....

    • @janappriyapremarathna6223
      @janappriyapremarathna6223 2 หลายเดือนก่อน +5

      Aka hodai atal ekak karaganne netiwa hitiyanam hodai සියලුම මාධ්‍ය වලට dawase welawak වෙන්කරන්න kata karanna

  • @kinarudigantha7532
    @kinarudigantha7532 2 หลายเดือนก่อน +245

    හර්ෂණ නානායක්කාර මීඩියා වලට Deliver කරපු Cold Answers ටික මරේ මරු

  • @lasantha9454
    @lasantha9454 2 หลายเดือนก่อน +570

    විලිලැජ්ජයි අපේ මාධ්‍ය ගැන.මුං හරියට පිටකොටුවෙ පේමන්ට් එකේ බඩු ඇඟේ ගහනවා වගේනේ ප්‍රශ්ණ අහන්නේ...

    • @theresadilrukshi8497
      @theresadilrukshi8497 2 หลายเดือนก่อน +6

      Aththamai

    • @senatm7625
      @senatm7625 2 หลายเดือนก่อน +7

      ඇත්තටම හරි .

    • @dreamremover4864
      @dreamremover4864 2 หลายเดือนก่อน +12

      මේ අය බොහෝ වෙලවට ප්‍රධහන දාරාවේ මාධ්‍යවේදීන්ට වඩා youtube channel වලට වැඩ කරන එතරම් තේරුමක් නැති අය

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +4

      මුන් පිටකොටුවේ ගොන් බඩු වගේ. හැම එකාගේම ඇගේ එල්ලෙන්න බලන්නේ

    • @saiketan1472
      @saiketan1472 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 หลายเดือนก่อน +172

    නියමයි නලින්ද සහෝදරයා ! වැඩකට නැති ගොන් ප්‍රශ්න අහන මාද්‍යවේදීන්ට දිපු උත්තර නියමයි ! 👍👍👍👍👍

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 2 หลายเดือนก่อน +266

    වැඩි හරියක් හොරුන්ට කඩේ ගිය මාධ්‍යවේදීන් බව පේනවා.සංයමය බින්දුවයි.

    • @thusithasuraj755
      @thusithasuraj755 2 หลายเดือนก่อน +6

      ඔහොම මහින්දයාගෙන් ප්‍රශ්න ඇහුව නම් පහු වෙනිදා අහපු එකා කානුවක මැරිලා..තුක් නොදකිම් මෙහෙම මාධ්‍යවේදියෝ

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 2 หลายเดือนก่อน

      ලාල්ට සංයමයක් තියෙනවාද ..හිතට එකගව කියන්න බලන්න සහෝදරයා ...

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 หลายเดือนก่อน +115

    දෙන්න එපා එකෙක්ට උත්තර මාලිමාවට ජය වේවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 หลายเดือนก่อน +321

    ඇද්ද අහගත්ත කතානායක කවුද කියලා මේ 225 න් එක්කෙනෙක් නියමයි doctor nalin,

    • @DilshanMalith-hw8so
      @DilshanMalith-hw8so 2 หลายเดือนก่อน

      එක එච්චර හිතන්න දෙයක් නෙවෙයි Normal උත්තරයක් දුන්නේ 😂😂

  • @basilkumara2821
    @basilkumara2821 2 หลายเดือนก่อน +159

    පිට කොටුවට ගිහිල්ලා පැදුරක් දාගනින් මීට වඩා හොදයි මේ මාධ්‍ය කැරියන්ටයි කිව්වේ.

    • @dilhanifernando7772
      @dilhanifernando7772 2 หลายเดือนก่อน

      මාරම ජෙප්පෝ උන්ගේ එවුන්ගෙන් මොකුත් අහනවා ට කැමති ne කුනුහරප කියා බනිනවා සජිත් ගෙන් හරි විපක්ෂයේ කෙනෙක් ගෙන් යමක් අහනකොට මාධ්‍යවේදීන් හොඳයි උඩ පැන පැන කමෙන්ට් ධානවා මොකක්ද යකෝ ඒ දේශපාලනය

    • @dilhanrangana4334
      @dilhanrangana4334 2 หลายเดือนก่อน +3

      patta

    • @sithumchandrathilaka6782
      @sithumchandrathilaka6782 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්. මේ ඉන්නේ මේ රට කාපු පර හැත්තගෙන් ගොඩ ගන්න රටේ ජනතාව බලය දුන්න මිනිසුන් අනවශ්‍ය විදිහට මාධ්‍ය කියලා මුන් කෙලවගන්න හදන්නේ. ජෝකර්ලා වගේ ඒ පුද්ගලයන්ට කථා කරන්නේ

  • @nishadperera
    @nishadperera 2 หลายเดือนก่อน +388

    මට නම් පස්සෙ එලව එලව ප්‍රශ්න අහන එකාගෙ කනට ගහන්න හිතෙනවා..😡😡😡

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 2 หลายเดือนก่อน +2

      Owwa Navatthandha one...

    • @ShironiRasanayagam
      @ShironiRasanayagam 2 หลายเดือนก่อน +4

      Absolutely

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

      😃😃😃😃😃👍

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน +3

      මටත් හිතුන.

    • @Thekumari-t1s
      @Thekumari-t1s 2 หลายเดือนก่อน +3

      ළිද ළග සංගමේ මාධ්‍ය

  • @sameeradamith4717
    @sameeradamith4717 2 หลายเดือนก่อน +143

    එදාවේල මාධ්‍යවේදීන් . සියල්ලට පෙර මුන්ට රස්සාව ගරුත්වයක් ඇතිව කරන්න කියලා දෙන්න ඕන .😢

    • @Pushpaathapaththu-o4y
      @Pushpaathapaththu-o4y 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน +2

      ඇථ්තම ඇත්තයි.

  • @Mdissanayaka
    @Mdissanayaka 2 หลายเดือนก่อน +336

    රජයෙන් හරි කමක් නෑ මාධ්‍යවේදීන්ට හොඳ පාඨමාලාවක් කරවන්න.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 หลายเดือนก่อน +3

      ඇත්තමයි

    • @lochchi3849
      @lochchi3849 2 หลายเดือนก่อน +2

      Rajaye ehma ayathanayak thyanava eka පුද්ගලික anshayata denna or awara karanna gazert krla thibba ara thriposha gaxzert ekem

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 2 หลายเดือนก่อน

      සංයමයක් නැති මාධජ්‍යවෙදින්ට හොදවැඩෙ.

    • @charithsameeraweerasinghe1989
      @charithsameeraweerasinghe1989 2 หลายเดือนก่อน +1

      Viyayuthuma deyak

    • @nilminijayalath8177
      @nilminijayalath8177 2 หลายเดือนก่อน

      It is not the government but the relevant TV channels, i.e., Hiru, Sirasa, etc.

  • @ude3333
    @ude3333 2 หลายเดือนก่อน +159

    යකෝ ඡන්දේ දුන්න ජනතාවටත් නැති පුම්කේ අමාරුවක්නේ මේ මාධ්‍යකාරයන්ට තියෙන්නේ!

  • @randana1060
    @randana1060 2 หลายเดือนก่อน +247

    මේ media කාරයින්ට කිසි විනයක් නැහැ. මන්ත්‍රීවරු බොහෝම බුද්ධිමත් ව කථා කරා.
    නලින්ද ගේ උත්තරය නියමයි.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 หลายเดือนก่อน

      ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........
      ජෙප්පොන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා ජාතික සන්ස්කෘතික අනන්යතාවය තියාගෙන රට දියුනු කරන්න බෑ කියලා..... අමු හරක් ජාතියක්....දූපත් වාසීන් කියන්නේ මුන්ට තමා............සූට් ඈන්ද පලියට රට දියුනු වෙනවද .....???
      බෝන් අගේන් පල්ලියයි ඩයස්පෝරා බෙදුම්වාදයයි නිකම්ම දිනුම්.....

    • @4FoodLovers
      @4FoodLovers 2 หลายเดือนก่อน +6

      මන්ත්‍රීවරු බුද්ධිමත් කියලා මේ රටේ ජනතාවගෙ කටින්ම අහන්න පුලුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ❤

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 หลายเดือนก่อน

      @@nimaljayasiri6065 Pau ban uba.

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน +1

      අධිකරණ ඇමතිතුමා කතා කලා. හැම මංත්රීවරයාගෙන්ම අහන්න ඕනද.

  • @yureshshanaka
    @yureshshanaka 2 หลายเดือนก่อน +44

    බෑග් එක ගත්තා ගියා යකෝ මෙහෙම ඇමතිලා❤මරු.

    • @nimesh92979
      @nimesh92979 2 หลายเดือนก่อน

      පැතූ වෙනස යතාර්තයක් වෙලා මිත්‍රයා. සතුටු වෙයන් අපි දිනයි කියල විශ්වාසයක් තියනව

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 หลายเดือนก่อน +122

    මාධ්‍යකරණ්‍ය ගැන උගන්වන්න ඕනේ මුලින්ම මුන්ට

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 2 หลายเดือนก่อน +60

    මුන් මොනවාද මේ අහන ප්‍රශ්න ,මරු මාධ්‍ය වේදියෝ😂

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 2 หลายเดือนก่อน +1

      mun madya wediyo nemei bn mun me youtube ekt video ekak dla kiyk hari hoya ganna un.mun ona mgulk video karala views ganna dna un munta sadacharayak ne

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 หลายเดือนก่อน

      @kavindunethmikajayaweera8005 සිරාවට ,අඩුම තරමෙ වැදගත් මිනිහෙකුගෙන් දෙයක් අහන හැටිවත් දන්නෙ නෑ.මචං ලෙවෙල් එකෙන් අහන්නේ 😂

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 2 หลายเดือนก่อน +301

    මේ ක්‍රමය නවත්වන්න..මග දිගට ප්‍රශ්ණ..

    • @ajanthapriyangani8342
      @ajanthapriyangani8342 2 หลายเดือนก่อน +1

      ඔවු එකනමි අැත්ත ඔ දෙයි එපා දෙයි හැමදේටම දුවගෙන එනවා එ මිනිස්සුන්ට වුනත් එපා වෙනවනෙ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 หลายเดือนก่อน

      ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........
      ජෙප්පොන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා ජාතික සන්ස්කෘතික අනන්යතාවය තියාගෙන රට දියුනු කරන්න බෑ කියලා..... අමු හරක් ජාතියක්....දූපත් වාසීන් කියන්නේ මුන්ට තමා............සූට් ඈන්ද පලියට රට දියුනු වෙනවද .....???
      බෝන් අගේන් පල්ලියයි LTTE ඩයස්පෝරා බෙදුම්වාදයයි නිකම්ම දිනුම්.....

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 2 หลายเดือนก่อน +18

    නියමයි නලින්ද සහෝදරයා,මෙයාලට උත්තර දෙන්න ඕනී ඔහොම..තමයි ..💪☝️☝️❤️🙏👍👏👏

  • @diliupg
    @diliupg 2 หลายเดือนก่อน +95

    මේ මාධ්‍ය කරන බොහෝ දෙනා අධ්‍යාපනයකට යොමු කල යුතුයි. මෙවැනි මාධ්‍ය වේදීන් වෘතියට නිග්‍රහයක්.

    • @AziSamah
      @AziSamah 2 หลายเดือนก่อน +1

      රජය විසින් අනුමත කරන සදාචාරාත්මක මාද්‍ය පුහුණුවක් ලබා දිය යුතුය .

    • @ishanthimira7003
      @ishanthimira7003 2 หลายเดือนก่อน +1

      ඇත්තටම

  • @hasithalakmal6115
    @hasithalakmal6115 2 หลายเดือนก่อน +28

    ඇත්තටම මහ පිලිකුලක් දැනෙන්නේ අපේ රටේ මේ වගේ මාද්දිය වේදින්

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 2 หลายเดือนก่อน +399

    ඇත්තටම ලැජ්ජයි මේ මාධ්‍ය කරනය ගැන.

    • @sajithperera-dm5mp
      @sajithperera-dm5mp 2 หลายเดือนก่อน +3

      Sirama

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 2 หลายเดือนก่อน +8

      ගමේ ගොඩේ ගෑනු ඕපාදූප හොයනවා වගේ. මේයකා තමයි හැමතැනම ගොන් ප්‍රශ්න අහන්නේ

    • @CR-ee5ve
      @CR-ee5ve 2 หลายเดือนก่อน +10

      සිරාවට මුන්ගේ කිසි ලෙවල් එකක් නෑ

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 หลายเดือนก่อน +2

      Porawalta samaposha dila hadala ganna wenawa 😂😂😂

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 2 หลายเดือนก่อน

      Yes..They have to stop..Not GD...

  • @tharakakonara8526
    @tharakakonara8526 2 หลายเดือนก่อน +33

    මුන් ප්‍රශ්න අහන්නෙ අර පරන දේශපාලුවන්ගෙන් ප්‍රශ්න අහපු විදිහටමයි මේ ආදරනීය මිනිස්සුන්ට විදිහ ගැලපෙන් නෑ බලන්ඩ උත්තර දෙන පිලිවෙල මුන්ට පාඨමාලවක් කරන්ඩ ඕන ඔක්කොටම කලින්

  • @Gagana4899
    @Gagana4899 2 หลายเดือนก่อน +307

    මේ දැක්ක ගමන් මයික් අරන් දුවන ක්‍රමේ වෙනස් විය යුතුයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣🤔

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 หลายเดือนก่อน +15

      ඔව් ඒ අයට පාරෙ බැහැලා සාමාන්‍ය මිනිස්සු විදියට යන්න දෙන්නෙ නෑනෙ.

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 2 หลายเดือนก่อน +10

      ඔව්..... මේ මනුස්සය කිසිම වීනයක් නැතුව අදහස් උදුරන්න
      හදනවා .

    • @pandulamahagedara9654
      @pandulamahagedara9654 2 หลายเดือนก่อน

      @@Gagana4899 මේක මහ කරදරයක්...ඇතුලේ වෙන සේරම මුන්ට කියන්න ඕන.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +3

      සත්තකින්ම

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 2 หลายเดือนก่อน +62

    මොඩ මාධ්‍යකාරයෙක්...විනීතව හැසිරෙන්න උපදෙස් දුන්නද අහනව...ලැජ්ජයි...අපෙ ඇමතිවරු මාර බුද්ධිමත්ව උත්තර දුන්න...නියමයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කලිං ආණ්ඩුවෙ උන්ගෙන් අහපන් විනීතව හැසිරෙන්න උපදෙස් දුන්නද කියල....විපක්ෂෙ ජාතික ලැයිස්තු ගැනත් අහනවා..මෙ ඇමතිවරු අදාල නෑ කිව්ව නියමයි❤❤❤❤❤❤

    • @sandyakumari7862
      @sandyakumari7862 2 หลายเดือนก่อน +1

      👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗👍💗

  • @sagara68
    @sagara68 2 หลายเดือนก่อน +180

    ජනාදිපති තුමනි, අපිත් කීයක් හරි දෙන්නම්, මුන්ට ප්‍රශ්න අහන විදිහ, මාද්‍ය සදාචාරය, ආචාරදර්ම පිලිබද පාඨමාලාවක් කරලා දෙන්නකෝ අය්යෝ 😂

  • @jiwasudangi5286
    @jiwasudangi5286 2 หลายเดือนก่อน +10

    සුපිරි.... අවුරුදු 35/40.කටිටක් කාල ආව විතරයි...මුනට ඹන රට එක රැයෙන් හධන්න...කාපු උන් සැපට ඉන්නවා දැන්

  • @RohanaKrisantha
    @RohanaKrisantha 2 หลายเดือนก่อน +77

    මාධ්‍ය ප්‍රකාශක හැරුනාම අනිත් අය මාධ්‍යය ට අදහස් නොදීම ඉතා වටිනවා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 หลายเดือนก่อน +8

    මෙවැනි මාද්‍ය ක්‍රියාකරුවන් ප්‍රතික්ෂේප කරමු...

  • @sahanthirimanne8401
    @sahanthirimanne8401 2 หลายเดือนก่อน +104

    මොකක්ද මේ මාධ්‍යවේදීන් ද? වඳුරො වගේ මයික් අල්ලනව. උන්ට දැන ගන්න ඕනෙ මොකක්ද කියල උන් දන්නෙත් නෑ

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 2 หลายเดือนก่อน +11

    මාධ්‍ය නම් අන්තිමයි 😡😡 සමාජ මාධ්‍ය ඇතුළු සියළුම මාධ්‍යට නීති ගේන්න ඔක්කොටම කලින් 🙄🙄

  • @PramodaKL
    @PramodaKL 2 หลายเดือนก่อน +32

    මෙතන කතා කරන්න තරම් දෙයක් සිද්ද වූනේ නෑ 😅 හොද වැඩේ මුන්ට

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน +4

    නියමයි විනය...එක්කෙනෙක්වත් මැදින් පීදෙන්න ගියෙ නෑ...❤

  • @damm4995
    @damm4995 2 หลายเดือนก่อน +108

    මුන් මාද්‍යවේදීන් නෙවෙයි ජඩයොඉ...හර්ශවගේ හැමෝටම උත්තරදෙන්නපුලුවන්නම් මරු

    • @TrexDragon-yk7td
      @TrexDragon-yk7td 2 หลายเดือนก่อน +1

      atta

    • @damm4995
      @damm4995 2 หลายเดือนก่อน

      @TrexDragon-yk7td පුලුවන්නම් උත්තර දෙන්න කලින් මාද්‍යවේදීන්ගේ නමයි වැඩකරන තැනයි කියල ප්‍රශ්නෙ අහන්න කිව්වනම් හරි...ලංකාවේ හැමෝටම නීති තියෙනව..නැත්තෙ මේ ජඩ මාද්‍යකාරයන්ට විතරයි.ත්‍රස්තවාදීන්වගේ කිසිම සදාචාරයක් නෑ.දෙන උත්තරවලත් කුනු කෑල්ල තමයි උන්ගෙ මාද්‍යවල දාන්නේ..පෝයට මාද්‍ය සිල්ගන්නව.අනිත් දවස් 29ම මන්ත්‍රීවරු කොටවනව...

  • @kavindudilshan046
    @kavindudilshan046 2 หลายเดือนก่อน +17

    මුන්ට වෙනම පාඨමාලාවක් දාන්න වෙයි වගේ.මුන්ගෙන් බේරිලා ඉන්න එක තමා කරන්න ඕනා..මුන් සාපයක්😂

  • @udayamahesh4150
    @udayamahesh4150 2 หลายเดือนก่อน +43

    මාර විනයක් එක පට්ට❤❤❤❤ ජන්දෙ ගැන සතුටුයි❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 หลายเดือนก่อน +20

    මාද්‍යටත් පෙර පුහුනුවක් දෙන්න වෙයි

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 หลายเดือนก่อน +61

    මේ මයික් අල්ලන්න එවුන් නම් මහම මහ වදයක් මිනිසුන් ට

  • @MN_Wood_Product
    @MN_Wood_Product 2 หลายเดือนก่อน +12

    මාධ්‍යවේදීන් ඔයාලගෙ ඩිසිප්ලීන් හදාගන්න වෙනවා...අපි ඔයාලගෙ වෙනසත් බලාපොරොත්තු වෙනවා....කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න එපා..එහෙම උනාම මාධ්‍යවේදීන් වන ඕගොල්ලන්ව අපිට හෙන කරදරයක් වෙනවා...

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara 2 หลายเดือนก่อน +70

    මෙවැනි මාධ්‍ය කරුවන් මාධ්‍ය වේදින් බවට පත්වන්නේ කවදාද

    • @senatm7625
      @senatm7625 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @manularashmika991
    @manularashmika991 2 หลายเดือนก่อน +11

    නිකන් කතා කරන විලාසය බලන්න මේ මාධ්‍ය වේදියෝද හරිම පහත්,රස්තියාදු වදන්,මේවා හැදෙන්න ඕනි

  • @Nisal-or1zg
    @Nisal-or1zg 2 หลายเดือนก่อน +76

    බලන්න යනවද? ඔව් කලින් ගිහින් නෑනෙ. මරු උත්තරෙ doctor... 😂 මාධ්‍යවේදීන්ට මාර ප්‍රශ්නනෙ තියෙන්නේ...

  • @charithranawaka3326
    @charithranawaka3326 2 หลายเดือนก่อน +5

    බුලත් විටක් හපාගෙන හිටියට මේ තමා අපේ ගැම්ම.

  • @janakamangala8407
    @janakamangala8407 2 หลายเดือนก่อน +207

    මේ වගේ ගොන් ප්‍රශ්න අහන අහන එවුන්ට ගහලා එලවන්න ඕන🤑

    • @jayarathneilleperumaga1598
      @jayarathneilleperumaga1598 2 หลายเดือนก่อน +4

      Mun balan inne wachanayak waradinakal

    • @Shanthigamage1234
      @Shanthigamage1234 2 หลายเดือนก่อน +1

      මඩු වල්ගෙන් තලන්න ඔින.

    • @somehome007
      @somehome007 2 หลายเดือนก่อน +1

      සිරාවට බන්. මාධ්‍ය කියන එකටත් ලැජ්ජයි

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 หลายเดือนก่อน +2

      @@janakamangala8407 ow anith paksha Wala nawaka manthrinuth yanna epai okata. Eyalagenuth ahanna gihin.... Mokatada yanne kiyala Danne naa wage gon prashna ahanawa.

    • @janakamangala8407
      @janakamangala8407 2 หลายเดือนก่อน +2

      @Nisal-or1zg ඇත්ත මචං මුම් මේ නියම වාර්තාකාරයෝ නෙවෙයි මුම් මේ යූටියුබ් ලයික් හිඟන්නෝ

  • @ArunamaliDayas-gr9ws
    @ArunamaliDayas-gr9ws 2 หลายเดือนก่อน +10

    අනේ ඒ මිනිස්සු ට පාඩුවේ වැඩක් කරගන්න දේන්නකෝ. මේ මාධ්‍ය යත් වෙලාවට මාර කරදරයක් ර්‍ර්‍

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 หลายเดือนก่อน +41

    කුණු කන කපුටෝ වගේ වෙන්න එපා ජනමාද්‍ය. ඔබලාගේ තැන තියාගන්න. ජනමාද්‍ය අනෙකාට කරදරයක් නොවිය යුතුයි. බලහකාර නොකළ යුතුයි මගේ අදහසනම්. 🤔

  • @samanKumara-dy3jd
    @samanKumara-dy3jd 2 หลายเดือนก่อน +20

    මේ ක්‍රමය හරි අසංවරයි.

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 2 หลายเดือนก่อน +46

    මගේ යන කට්ටියට බාධා කර කර මේ කරන වැඩේ පිලිකුල්ව හෙලා දකිනු

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 2 หลายเดือนก่อน

    "හිත හොද දොස්තර නලින්ද සහෝදරයා" ❤️ එතුමාගේ කතා විලාසයට මං වගේ කැමැති අය ඉන්නවාද?

  • @thilakabh4565
    @thilakabh4565 2 หลายเดือนก่อน +79

    ඇතුවත් බැරි, නැතුවත් බැරි මාධ්‍ය වේදීන්
    හරිම කලකිරෙනවා

    • @salindahettiarachchi9892
      @salindahettiarachchi9892 2 หลายเดือนก่อน

      මේ වගෙ ගොබ්බයො නම් නැති තරමට හොඳයි .
      මුන් හරියන්නෙ මල් පාරටම තමයි..

  • @Dreamofaprincess-b5v
    @Dreamofaprincess-b5v 2 หลายเดือนก่อน

    භාරතගෙ උපදෙස කට්ටිය නියමෙටම පිලිපැදල…නියමයි….❤❤❤

  • @Dishan7777
    @Dishan7777 2 หลายเดือนก่อน +35

    නව අමාත්‍ය මණ්ඩලයට උණුසුම් සුභ පැතුම්.🙏🙏🙏

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 2 หลายเดือนก่อน +19

    මේ ගෝත මාද්‍යවේදීන් සාපයක්

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 หลายเดือนก่อน +41

    මේ මාද්දවේදී පිසෝ වගේ .හැසිරේන්න්නේ මෙයාලා පුදුම එවා හොයන්නේ ඔක්කෝම ඔපාදුප හොයනවා අම්මෝ ..හිටපියව් ට්කක් ඉවසගේන එ මිනිස්සුන්ට නිදහසේ එවා කරන්න දිලා...වද දේනවා..මේයා අහන්නේ වියවුල් වේන ප්‍රශ්න ..අප්පිරියයි ඔයාලා ..ඇයි අනේ...😒

    • @theresadilrukshi8497
      @theresadilrukshi8497 2 หลายเดือนก่อน

      Hamoma me minissunge gara gathi hela Dakota yuthi mewath hadanna Oni munta pissu

  • @gayanidezoysa8316
    @gayanidezoysa8316 2 หลายเดือนก่อน +3

    Love Dr. Nalinda's comment. "One out of 225" 😅😅

  • @SujeewaAlwis
    @SujeewaAlwis 2 หลายเดือนก่อน +39

    මාධ්‍ය කිව්වාට පට්ට චිත්ත 😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +4

    උණුසුම සුබ පැතුම් සියලු දෙනාටම

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 2 หลายเดือนก่อน +24

    කලින් හිටපු ඇමැතිලා ඔය වගේ ප්‍රශ්න ඇහුවම තනිකරම දෙඩුවෙ වහසි බස්. ඒවා මතක් වෙද්දිත් අප්පිරියයි

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 2 หลายเดือนก่อน +8

    මාද්‍ය සදාචාරය අන්තිමයි ඇසිය යුතු ප්‍රශ්න නෙවෙයි මේවා

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 2 หลายเดือนก่อน +17

    මේවා අහන්න දකින්න බලන්න හරිම ආසයි👍👍🙏🙏සුබ ගමන්

  • @nilax0000
    @nilax0000 2 หลายเดือนก่อน +4

    මේ මාධ්‍යවේදීන් කතා කරන විදිහ හරිම අසීලාචාරයි...

  • @MadushikaSadamali-qo9uv
    @MadushikaSadamali-qo9uv 2 หลายเดือนก่อน +112

    මුං මාධ්‍යවේදීන් නෙවෙයි වොයිස් කට් හිගන්නු..😂

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +3

      මයික්වේදීන් 😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 หลายเดือนก่อน +3

      විව්ස් හිඟන්නො

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 หลายเดือนก่อน +1

    ඇද්ද උත්තර ගත්තා, ලැජ්ජාවක් නැති මාද්‍යවේදියා. පස්සපාරේ පන්න පන්නා උත්තර ගන්න යන්න එපා. අපේ මන්ත්‍රී වරුන්ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. 💪💪❤❤❤👍

  • @lakshmankarunarathna1666
    @lakshmankarunarathna1666 2 หลายเดือนก่อน +19

    මාර විනයක් පට්‍ට ❤❤❤❤❤

  • @prasad8844
    @prasad8844 2 หลายเดือนก่อน +5

    හොරු එලෙව්වා වගේ මේ ජඩ මාධ්‍ය සුද්ද කරන්න ඕනා

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 2 หลายเดือนก่อน +34

    අලුත් ආණ්ඩුවට අලුත් ඇමැති මැතිවරුන්ට අපේ උනුසුම් සුභ පැතුම් ❤❤❤❤❤

  • @deepthiswarnahansi8536
    @deepthiswarnahansi8536 2 หลายเดือนก่อน +1

    පට්ට සෙට් එකක්, මාර සතුටුයි අපි ගැන. ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +9

    ඔබ සැමට ජයම වේවා !

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +8

    හැම එකම මිඩියාවලට කියන්න ගියොත් වැඩ කරන්න වෙන්නැ වගේම මේක කැද හැලියක් කරයි..

  • @thiliniweerakoon754
    @thiliniweerakoon754 2 หลายเดือนก่อน +13

    මොනවද අනේ මේ අහන ප්‍රශ්න.. අනික කතාකරන කැත.. හරිම අප්‍රසන්නයි

  • @change1341
    @change1341 2 หลายเดือนก่อน +9

    මේ වගේ හමීඩියා කාරයන්වනං පුනරුත්ථාපන කරන්න ඕනෙ

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 2 หลายเดือนก่อน +22

    මේ මාධ්‍යකාරයෝ නම් කාක්කෝ වගේ 😢

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 2 หลายเดือนก่อน +1

      Mun inna eka hoday 😅apita naththan mewa balanna wen na ne😅mun ge gon prasna thamay iwasanna bari

    • @subashiniperera2881
      @subashiniperera2881 2 หลายเดือนก่อน

      නියම නම ඔබ කිව්වේ මාධය කාරයෝ, 😂😂😂😂 මාධ්‍යවේදීන් නෙමෙයි.

  • @ChandoFernando-ql1rj
    @ChandoFernando-ql1rj 2 หลายเดือนก่อน +7

    මාධ්‍යවේදීයෙක් නොවේ. යකඩ ඇණයක්.මුන්ට උත්තර දෙන්න එපා.

  • @gmeye6503
    @gmeye6503 2 หลายเดือนก่อน +18

    මයික් එක දික් කරනවා නම් වැදගත් ප්‍රශ්ණ මතක් කරගන්න😅

  • @lookaway8496
    @lookaway8496 2 หลายเดือนก่อน +4

    එදාවේල මාද්‍යවේදින්!!

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 หลายเดือนก่อน +10

    අපේ .මලිමවිය.සමන්මළි ගුණසි0හ සහොදරිය ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤❤ජයවේවා මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 หลายเดือนก่อน

      ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........
      ජෙප්පොන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා ජාතික සන්ස්කෘතික අනන්යතාවය තියාගෙන රට දියුනු කරන්න බෑ කියලා..... අමු හරක් ජාතියක්....දූපත් වාසීන් කියන්නේ මුන්ට තමා............සූට් ඈන්ද පලියට රට දියුනු වෙනවද .....???
      බෝන් අගේන් පල්ලියයි ඩයස්පෝරා බෙදුම්වාදයයි නිකම්ම දිනුම්.....

  • @vidun2010
    @vidun2010 2 หลายเดือนก่อน +1

    Voice cut ගන්න මාධ්‍යකාරයොන්ට කිසිම විනයක් නැහැ... ඒ මිනිසුන්ට පාඩුවෙ වැඩ කරන් යන්න දෙන්නෙම නැති හැටි...
    හරිම අශෝබනයි හැසිරීම... අනුන්ගෙ විනීත භාවය ගැන කතා කරන්න කලින් තමන්ගේම විනය හදා ගත්ත නම් හොඳයි...
    Dr. Nalinda නියමෙට react කරා 👌❤️😄

  • @bawan360
    @bawan360 2 หลายเดือนก่อน +5

    මුලින්ම මේ මාද්‍යකාරයෝ සෙට් එකට විනය හදන්න ඕනෙ.මුන් අර කලින් පුරුද්දට දුව දුව උන්ට හිතෙන හිතෙන ඒව අහන්නෙ.ඇමති කම් නැති උන්ගෙන් අහනවා බලන් හිටියා නේද හම්බුනේ නෑ නේද අරකයි මේකයි.මුන් සෙට් එක තමයි මේ පක්ශෙත් කෙලවලා දාන්නෙ😂

  • @samanpathmakumara-q8l
    @samanpathmakumara-q8l 2 หลายเดือนก่อน +1

    විනයක් නැති මධ්‍ය තහනම් කල යුතුයි ❤

  • @Sanjusk-u3h
    @Sanjusk-u3h 2 หลายเดือนก่อน +4

    තැන තැන Mic අල්ලන එවුන්ට voice cut දෙන්න ඕනි නෑ. Cabinet මාධ්‍ය හමුවේදී විතරක් ආණ්ඩුවේ තීන්දු තීරණ කිව්වහම ඇති. වචනයක් වැරදෙනකල් බලාගෙන ඉන්නේ කෙළින්න

  • @ekanayakakumara9966
    @ekanayakakumara9966 2 หลายเดือนก่อน +6

    මේ මාද්‍ය කාරයෝ තමා ප්‍රශ්න ඇතිකරන්නේ මේ රටේ

    • @rvandephili
      @rvandephili 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් සහතික ඇත්ත

  • @SIRI-SL
    @SIRI-SL 2 หลายเดือนก่อน +2

    ඇතැම් ජනමාධ්‍යවේදීන් ට මාධ්‍ය කරණය ඉගැන්විය යුතුයි.

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 2 หลายเดือนก่อน +5

    කැබිනට් මාධ්‍ය හමුවෙදිත් කට්ටියට කන් පිරෙන්න අහගන්න පුලුවන් වෙයි වගේ.

  • @SenakaPerera-pz8ug
    @SenakaPerera-pz8ug 2 หลายเดือนก่อน +1

    ලන්කාවෙ ජනමාද්‍ය අන්තිමයි...එදා වේලාට ඔට්ටු අල්ලනවා මිසක් ඒ ගරු වුර්තිය ගැන මනා වැටහීමක් නෑ...හොරුන්ට කඩේ ගිය අයට උත්තර නොදිම යන එක තමයි හොදම පිලිතුර...මාද්‍ය වේදින් වල් වැදිලා .....අප්පරසන්නයි

  • @PradeepJayasekara-w3l
    @PradeepJayasekara-w3l 2 หลายเดือนก่อน +9

    පාදඩ මාද්‍යය මුං ටික අරැන් එක්කම එලවන්න ඔනි

  • @vijayales1753
    @vijayales1753 2 หลายเดือนก่อน

    අනේ මාධ්‍ය අයියෝ ප්‍රශ්න අහන්න හොදට ලෑස්ති වෙලා එන්නකො.. කටට එන හැමදේම අහන්න එපා අයියේ…😂😂😂😂

  • @arunashantha5245
    @arunashantha5245 2 หลายเดือนก่อน +12

    ඉදල කියල යන්න මොනවද බං උබල අහන ප්‍රශ්න හෙන වසංගතයක් ඔය මයික් අල්ලන් පස්සෙන් යන එක

  • @hariniAmarasuriya-p4k
    @hariniAmarasuriya-p4k 2 หลายเดือนก่อน

    මාද්‍ය කාක්කො වගේනේ මුන්ට ඕනි ප්‍රශ්න මවන්න මාද්‍ය සඃදර්ශන ඕනි නෑ සරල පාලකයොන්ට ජයවේවා ❤️

  • @anuragunasekara6607
    @anuragunasekara6607 2 หลายเดือนก่อน +10

    මේ ඔයා මන්ත්‍රිතුමෙක් නේද´´ කියල අහනවා.අපි පැතු වෙනස එයයි.

  • @PiriyanthaSujeewa
    @PiriyanthaSujeewa 2 หลายเดือนก่อน

    බෑග් එක එක පැත්තක එල්ලගෙන හරිම සරලයි ආඩම්බරයි ඇත්තටම හිස නමලා ආචාර කරනවා ඇමති තුමන්ලට ,මේ වගේ පර මාධ්‍ය වේදීන්ට අදහස් දක්වන්න එපා කියලා ඉල්ලීමක්කරනවා ඔබතුමන්ලගෙන්

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 2 หลายเดือนก่อน +4

    ඒ මිනිස්සුන්ට තමන්ගේ වැඩේ කරගන්නවත් නෑ උන් ඇවිත් මයික් දික් කරනවා

  • @mariperera4616
    @mariperera4616 2 หลายเดือนก่อน

    ජයවේවා ✝️🙏

  • @sumanafernando5846
    @sumanafernando5846 2 หลายเดือนก่อน +3

    මාද්‍යවේදීන්ටත් විදිමත්ව නව තත්ත්වයට හැඩගැහෙන්නට සිදුවේවි ....

  • @Amzta1234
    @Amzta1234 2 หลายเดือนก่อน

    සුපිරි උත්තරේ නලින්ද සහෝදරයා ❤

  • @RandikaHettiarachchi-qq6tl
    @RandikaHettiarachchi-qq6tl 2 หลายเดือนก่อน +4

    මේ මාධ්‍ය කාරයන්ට වෙන කරන්න වැඩක් නැද්ද මං දන්නෑ මිනිහෙක් එලියට ආපු ගමන් අගමැති මොකක්ද කරේ මොකක්ද සාකච්ඡාව ඒක මේක ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ වැඩ ටික කරගන්න දීලා.....

  • @Roomyhamza
    @Roomyhamza 2 หลายเดือนก่อน

    මාධ්‍ය සදාචාරය රකින්න පුරුදු කරන්න ඕනේ මේ ගෝත මාධ්‍ය වේදීන් ට....
    මයික් අතට ගන්න හැමෝම මාධ්‍ය වේදීන් නෙවෙයි කියන එකත් මතක තියා ගන්න ඕනේ....

  • @sandunikathathsarani5259
    @sandunikathathsarani5259 2 หลายเดือนก่อน +4

    විටක් කාල නියමයි

  • @gaminilalith3989
    @gaminilalith3989 2 หลายเดือนก่อน +1

    මෙතන සියලුම කමෙන්ට්වලින් මාධ්‍යකාරයින්ට පලු යන්න දෙනවා. එකෙන් පේන්නේ මේ රටේ තියෙන්නේ ජනමාධ්‍ය නෙවෙයි. ජඩමාධ්‍ය යි.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 หลายเดือนก่อน +13

    නලීන් සර් Respect❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 หลายเดือนก่อน

      ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........
      ජෙප්පොන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා ජාතික සන්ස්කෘතික අනන්යතාවය තියාගෙන රට දියුනු කරන්න බෑ කියලා..... අමු හරක් ජාතියක්....දූපත් වාසීන් කියන්නේ මුන්ට තමා............සූට් ඈන්ද පලියට රට දියුනු වෙනවද .....???
      බෝන් අගේන් පල්ලියයි ඩයස්පෝරා බෙදුම්වාදයයි නිකම්ම දිනුම්.....

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 2 หลายเดือนก่อน

    මෙහි සමහර අයගේ හැසිරීම නම් අශෝභනයි

  • @samanbandara5207
    @samanbandara5207 2 หลายเดือนก่อน +6

    වැඩක් කරන්න දෙන්නේ නෑ.පුදුම මාධ්‍ය තමයි