කාශ්‍යප බුදු සසුනේ අවසන් පිරිස සුගතියට ගිය අයුරු | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 267

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +22

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @DSNiiiii88
    @DSNiiiii88 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය 🙏🙏🙏 .
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!!

  • @lakshmansomasinghe7348
    @lakshmansomasinghe7348 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා .උතුම් චතුරාර්ය සතයය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම ලබත්වා.සාදු............සාදු..........සාදු.

  • @amilachaminda6896
    @amilachaminda6896 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය !.

  • @nunga9808
    @nunga9808 2 ปีที่แล้ว +12

    සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +3

    Saddaseela himita niduk nirogi diragu sampat labewa.sadu.sadu sadu

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    මිහිරි ව දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!

  • @electricagroboy1680
    @electricagroboy1680 2 ปีที่แล้ว +7

    සවන් පත් ඇත්තෝ පින් රැස් කරගනිත්වා!!! සාදු සාදු සාදු !!!

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +26

    නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!!

  • @ranirani6831
    @ranirani6831 2 ปีที่แล้ว +3

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 ปีที่แล้ว

    බොහොම පින් අහන්නෙ ලැබිම සාදු සාදු සියලුම සගරැවනට මටත් පවුලේ සියලුම දෙනාටම සියලුම මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 2023/9/23අබුඩාබි

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +1

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දිගු කලක් වැජඹේවා මෙම සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් දමි දෙසමින් අප මෙ සසරෙන් එතෙර කරන්න ඔබවහන්සේට මගේ නමස්කාරය වෙිවා.....

  • @charukapredip2221
    @charukapredip2221 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා .කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා .සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kantikantii433
    @kantikantii433 ปีที่แล้ว

    Theruwan sarani siyaludenatama sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ruwanisis5010
    @ruwanisis5010 2 ปีที่แล้ว +1

    සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌷

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani2903 2 ปีที่แล้ว

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @malanichandra6942
    @malanichandra6942 2 ปีที่แล้ว

    sadu saduu saduu pinwath swamin wahansela kochchara kiya dunnath ape me moda minissu kawadawath yamak therum gan na ape pinwath swamin wahansela wehesak nobala deshana karana me mihiri sri shath darmaya therum ganithwa saduu saduu saduu theruwan saranai namo buddhaya

  • @Rv-gz1fh
    @Rv-gz1fh 5 หลายเดือนก่อน

    ❤ sadu sadu

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +34

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +10

    "नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏

  • @ovinisudhasinghe6017
    @ovinisudhasinghe6017 2 ปีที่แล้ว +23

    මේ ධර්මද්වීපයේ ශ්‍රී සද්ධර්මය අනාගතයේ නිර්මලව පවතින බවට තථාගතයන් වහන්සේ අධිෂ්ඨාන පිහිටුවල තියනවා. අනේ තව ඉදිරි අනාගතයටත් නිර්මල පර්යාප්තිය අසන්නට දරන්නට හැකියාව ලැබේවා. සියල්ල අනිත්‍ය ලෝකේ ශ්‍රී සද්ධර්මය සහ මහා සංඝ රත්නයත් දිනක අනිත්‍ය වන බව සැබෑවකි. නමුත් මේ කාලයේ අරගලයකට මුවාවෙන් බුද්ධ සාසනයට යම් යම් අහිතකර බලපෑම් එල්ල කරමින් යම් යම් පිරිස් කටයුතු කරනවා. අරගලය දිනිය යුතු බව සැබෑවකි. නමුත් අරගලයකින් පසු තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට හෝ බුද්ධ සාසනයට, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට අබමල් රේණුවක තරම්වත් අඩුවක් වීමට දිය නොහැකිය .අහෝ මේ ධර්මද්වීපයේ තමා බෞද්ධ යැයි කියා ගන්නා ලක්ෂ ගණන් පිරිසක් සිටිනවා නේද?? සියලු දෙනා එක් වුවහොත් කල නොහැක්කක් නැත. මේ ධර්මද්වීපයේ සිටින මහා සංඝ රත්නය සමග එක් වී මේ ථේරවාදී නිර්මල ධර්මය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන සේක්වා..🙏 සියලු දෙනා එකට එකතු වී ධර්මද්වීපය තුල තථාගත ශ්‍රී සද්ධර්මය හා මේ රටේ සිටින ආර්ය මහා සංඝරත්නය,කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන සේක්වා...

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +18

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු...

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +22

    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    අපගේ පෙර පින් නිසාම උතුම් සත්පුරුෂ ඇසුර ලැබුන කිසිදා අහිමි නොවේවා ....
    සාධු ..සාධු ..සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
    වන්දණීය පූජණීය අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    දිනෙන් දින බුදුසසුන බබළවමින් අමාදම් වැසි වස්සවන පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වසත්වා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා .....
    සාධු ..සාධු ..සාධු ..
    ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය ..

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +31

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manojgunathilaka3270
    @manojgunathilaka3270 2 ปีที่แล้ว +47

    ඔබ වහන්සේ ගොඩක් පින් මෙසේ බන දේශනා කරන එකට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +39

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹🌹

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 11 หลายเดือนก่อน

      පින්වත් ලොකු සුවාමින් වහන්සේට මගේ නමකාරය වෙිවා🙏🙏🙏🙏🙏

  • @sirilshantha2362
    @sirilshantha2362 2 ปีที่แล้ว +25

    අපේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී සුවපත්භාවයෙන් දීර්ඝායුෂ ලබමින් බොහෝ කාලයක් ජීවත් වෙත්වා..

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +13

    🙏 ☸️ 🌼 උතුම් සම්බුද්ධ සාසනය බොහෝ කාලයක් පවතිවා..!
    🙏 🌅 මටත් ඔබ සැමටමත් ගුණ ධර්ම දියුණු කරමින් ජීවිතය යහපත්ව ගත කරන්න ලැබේවා .
    🙏🌹 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว +26

    මෙවන් උතුම් සිසු පරපුරක් බිහි කල ඒ කල්‍යාණ මිත්‍ර ගුරු පින්වත් ලොකු ස්වමින්වහන්සෙ ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @lalithkumara2070
    @lalithkumara2070 2 ปีที่แล้ว +13

    අන්තර්ජාලය ඔස්සේ ඔබ වහන්සේ දේශනා කරන ලොව්තුරු තතාගත ශ්‍රි සද්ධර්මය තරුණ අපිත් ශ්‍රවණය කරනවා ...මෙකල අපිට ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්‍...මනා කොට ජිවිතය හැඩ ගස්වා ගැනීමට උපදෙස් දෙන ගුරු උතුමෙක් බදුය...බොහෝ කාලයක් මේ සසුන් කෙත අස්වද්දන්නට දිඝාසිරිසම්පත් සැලසේවා!!!!!!!

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +23

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 2 ปีที่แล้ว +36

    රාග දේස මෝහ ගින්නෙන් දැවෙන මිනිසුන් නිර්මල බුදු දහමෙන් නාවා සිසිල් කරන ඔබ වාහන්සෙට දීර්ඝායුෂ ලැබේවා!

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +7

    🙏 සාදු ! සාදු !!සාදු !!!🙏
    නමෝ බුද්ධාය !
    වන්දනිය පූජනීය අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏
    පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏
    සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !
    " දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි "
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +64

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @nalindarathnayaka3970
    @nalindarathnayaka3970 2 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට,පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහමෙව්නා අසපුව වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාය වේවා ධර්මය ස්‍රවනය කරන සියලුම දෙනටම මෙ පින් අනුමෝදනා වේවා ..සියලුම මිනිස් සන්හතියටම තරහව ක්‍රෝධය ඇති නොවේ වා,.සාදු සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ගෞතමශ්රාවකයෝ
    @ගෞතමශ්රාවකයෝ 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝා‍යූ ලැබේවා නමෝ බුද්ධාය

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +13

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු සාධු දිර්ඍයු වෙවා 🌹🌹🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ananyachithru3586
    @ananyachithru3586 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ බොහෝ කල් ජීවත් වේවා

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ උතුම් ශාසනය තුළ දිම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @madushankamadushanka6874
    @madushankamadushanka6874 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @nimeshakalanka9728
    @nimeshakalanka9728 2 ปีที่แล้ว +7

    Saadu 🙏saadu🙏🙏 saadu🙏🙏🙏 pinvath swamin wahanseta dirgayu lebewa. Godak pinn darma daanamaya pinkama sidu kara siyaluma pinwathunta

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +11

    පින් වත් ස්වාමීන් වහන්සේ බෝහෝ කළක් නිදුකින් සුව සේ වැඩවෙසෙත්වා

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +5

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා අපගේ ලොකු ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු අපට ධර්මය දේශනා කරන සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා......

  • @imashathathsarani586
    @imashathathsarani586 2 ปีที่แล้ว +41

    මේ බුදු සසුනේ ම , නිවන් දකින්න වාසනාව ශක්තිය ලැබේවා ...... 🙏🙏🙏

  • @dularadarshana5709
    @dularadarshana5709 2 ปีที่แล้ว +7

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ananyachithru3586
    @ananyachithru3586 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ta නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindarathnayaka3970
    @nalindarathnayaka3970 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    නමෝ බුද්දාය
    පින්වත් සුවාමින් වහන්ස ට මාගේ නමස්කාර ය වේවා
    මෙම ධර්ම දානය දුන් සියලු ම දෙනාට උතුම් නිවනම වේවා !!!!!!! 💖🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ... සාදු සාදු සාදු !!!!!

  • @kknishanthi1604
    @kknishanthi1604 2 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +25

    නමස්කාර වේවා අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරෝගි දිඝාසිරි සම්පත්තියම ලැබේවා

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +4

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා දීර්ඝායුෂ ලබත්වා නිරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    සාධු!සාධු!සාධු!
    ඛුද්ධං සරණං ගච්ඡාමි.
    ධම්මං සරණං ගච්ඡාමි.
    සංඝං සරණං ගච්ඡාමි.
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +4

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @olivia-db1kf
    @olivia-db1kf 2 ปีที่แล้ว +5

    මේ චැනල් එක ගොඩක් වටිනව

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu......thaeruwan saranai ape hamuduruwane.

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. පින් ඇත්තෝ මෙ බණ අසත්වා.

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +12

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌻🌻🌼🙏🙏🙏🌺🌺🌺 තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝටම අපේ ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා එ කාලේ වගේ අද කාලෙත් තිබුනානමි හොදයි එත් අද නැහැ අද එ හැමදේම පිරිහිලා ගිහින් අපේ ස්මින් වහන්සේට දිර්ඝ ආයුම වෙවා පින්වත් ලොකු ස්මින් වහන්සේටත් දිර්ඝ ආයුම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි හැමෝටම සාමයෙන් ජිවත් වෙන්න ලැබේවා තේරැවන් සරනම වෙවා නමෝ බුද්දාය

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +71

    බුද්ධ සාසනය වටා සමගියෙන් එක් රොක් වෙමු! සාසනයට ශක්තියක්ම වෙමු! අපේ මේ පින්වත් සoඝ රත්නයන් ආරක්ශා කර ගමු! 🌼🌸🙏🌸🌼

  • @nimalchamila5698
    @nimalchamila5698 2 ปีที่แล้ว +5

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු,ස්වාමින්වහන්සේලා ඇතුලු සියලුම දෙනාට ගොඩාක් පින්,තෙරුවන්සරනයි.නමෝ බුද්ධාය

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මිෂාරා
    @මිෂාරා 2 ปีที่แล้ว +5

    Namo buddhaya🙏🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @lifewithsasri
    @lifewithsasri 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dammikadumindu696
    @dammikadumindu696 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 2 ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta ithama ikmanbawayakadima uthum chathu sathya awaboda wewa!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +5

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +3

    sadu sadu sadu !!!!!!!!!

  • @මල්ෂපවන්
    @මල්ෂපවන් 2 ปีที่แล้ว +3

    සාදු ,සාදු ,සාදු ...🙏🙏මටත් ආසයි ඔබ වහන්සේ අපේ ගාමට වඩම්මවලා බනක් අහන්න .තෙරුවන් සරණයි ..! ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @karunarathnakarunarathna8602
      @karunarathnakarunarathna8602 2 ปีที่แล้ว

      මටත් ආසයි අනේ සාදු ඒ සිතිවිල්ල ත් පින් බරයි. 🙏🏻

  • @මිෂාරා
    @මිෂාරා 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏

  • @thilinimadushani9424
    @thilinimadushani9424 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු .... !!! 🙏🙏🙏

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @lahirurandima1150
    @lahirurandima1150 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ 🙏🙏🙏

  • @daneshilakmali2559
    @daneshilakmali2559 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 Sadu sadu 🙏🙏🙏

  • @niroshaprianthi2284
    @niroshaprianthi2284 2 ปีที่แล้ว +5

    🙏🙏🙏සාධු 🙏🙏🙏🙏🙏🙏සාධු 🙏🙏🙏🙏🙏🙏🙏සාධු 🙏🙏🙏🙏🙏

  • @erandasampath8104
    @erandasampath8104 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sujanidamayanthi5902
    @sujanidamayanthi5902 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🏾

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු......සාධු......සාධු.....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏
    2022.05.08

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🌼🌼🌼🙏🙏🙏භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ...!!! ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!! පින්වත් ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා...!!! නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා , ශාන්ත සුවයට පත්වෙත්වා ...🌼🌼🌼🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා නමෝ බුද්ධාය මේ මහිරී සී සද්ධර්මය සැමගේ සවන වැටෙත්වා.....සාධු සාධු සාධු 🙏🙏🙏 .

  • @dinnaworldcup
    @dinnaworldcup 2 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏