ඒ අසත්පුරුෂයා හදවත පළලා පිට උඩ නැග්ගා | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 277

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +36

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යමී....!!!🙏🙏🙏🙏

  • @kithsiripererakuragamage2118
    @kithsiripererakuragamage2118 2 ปีที่แล้ว +4

    සාධු.... සාධු.... සාධු..... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.....🙏🙏🙏

  • @dahamsith6089
    @dahamsith6089 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම ශ්‍රවණය කරපු පිනෙන් උතුම් නිවනින් සැනසීම ලැබේවා !සාදු!සාදු !! සාදු !!!

  • @piumimaduwanthi123
    @piumimaduwanthi123 2 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු අපගේ පින්වත් සුවාමීන් වහන්සේ ට නමස්කාර වේවා ... තවත් මේ වගේ ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේ වා

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +14

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු.....සාධු....🙏🙏
    🙏🙏 ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +5

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +13

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @buddikapriyadarshana991
    @buddikapriyadarshana991 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ අපේ දේශයට පහල වුනු වටිනා මැනිකක්.අපිට දර්මය හොදින් දෙශනා කරමින් ජීවිතය පහද දෙනවාට ඔබවහන්සේට බුදුසරණය් නිදුක් නිරෝගී වේවා ....

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +45

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

    • @samind3504
      @samind3504 2 ปีที่แล้ว

      ,🙏🙏🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා ඔබවහන්සේට..තෙරුවණ් සරණයි 🙏🙏🙏🌹

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සේට

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +33

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....

  • @priyankashiromimohottiarac4220
    @priyankashiromimohottiarac4220 2 ปีที่แล้ว +5

    අපහට තේරෙන ආකාරයෙන් ශ්‍රීසද්ධ‍ර්මය කියාදීමෙන් ඔබවහන්සේට බොහෝපිං රැස්වේවා.!!!
    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +4

    නාගමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏🙏

  • @lahiruishani1336
    @lahiruishani1336 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ...මමද මේ උතුම් ධාතු චෛත්‍යය ඉදිකර බුදු සසුනට පූජා කල පින සතුටින් අනුමෝදන් වෙමි ...සාදූ සාදූ සාදූ !!!

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +16

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත ගුණවන්ත කැරුණාවන්ත ශීලවන්ත බුද්ධ පුත්රයන් වහන්සේගෙ පාද මා සැදැහැ සිතින් වන්දනා කරන්නෙමි සාධු සාධු සාධු ..අමා මහා නිවන් පිනිසම මෙ පින් හේතු වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +8

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු !!!

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු....සාධු....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏🙏

  • @SLMilitaryBoy
    @SLMilitaryBoy 2 ปีที่แล้ว +61

    සත්පුරුෂ උතුමෙක් උන්වහන්සේට ගොඩාක් ලස්සනට බණ දේශනා කරන්න පුලුවන්

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .🙏🙏🙏💅💅💅💅💅💅💅💅💅💅💅💅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌷💅💅💅💅💅💅💅💅🌼🌼🌼🌼🌸🌸💮💮🪔🪔🪔

  • @dilhaniweerakoon3330
    @dilhaniweerakoon3330 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .. අප මහා ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏 බුදුන් වහන්සේගේ ගුණ සමුදාය පිලිබදව ගිහි ජනයා පැහැදෙන අයුරින්, සිත් පහන් කරමින් දහම් දෙසන්නාවූ සත්පුරුෂ උතුම් වූ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධය වේවා.. සාදු සාදු සාදු ... 🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +2

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @umeshperera9536
    @umeshperera9536 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙම සාසනය.තුලදිම.උතුම්.නිර්වානයම.අවබෝධ.වෙත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කුනුහර්ප
    පවුල් ජීවිතේ
    විස්තර බනට දේශනා කරන හාමුදුරුවරු ඉන්න අපේ රටේ
    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ
    සාදු
    සාදු
    සාදු
    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌸🌸🏵️🏵️🏵️🏵️🌻🌼🌼🌼🌻🌻🌻🌸🌸

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 2 ปีที่แล้ว +4

    සාදු. සාදු.. මේ තමා අපව හිටිය තැනින් ඉහලට ඔසවා තබන්න නිතර වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ලා 🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri3483 2 ปีที่แล้ว +5

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸 කල්‍යාණ මිත්‍ර පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +7

    කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස තතාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක!🙏සාධු! සාධු ! සාධු! පින්වත් ස්වාමීන්වහන්සේලා නිදුක් වේ‍වා! නීරෝගී වේ‍වා!

    • @chandrakumari552
      @chandrakumari552 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට අප සියලු දෙනාගේ නමස්කාරය වෙවා ලොකු සුවාමින් වහන්සේට අපේ නමස්කාරය වෙවා ඔබ වහන්සේගේ දෙමාපියන්ට මගේ නමස්කාරය වෙවා

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු එ වුතුමි දාතු සෑයට මගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු අපේ පින්වත් ස්මින් වහන්සේටද මම නමස් කාරකරමි මාගේ වන්දනාවම වෙවා පින් වත් දායක පිරිසත් දෑක බලා මමද අන් සෑමදෙනාමද සාදු සාදු සාදු කාර දිදි මේ පින් අනුමෝදම් වෙමිවා වෙත්වා වෙවා ඉතාමත් සතුටින්ම අනුමොදමි වෙමි සාදු සාදු සාදු හැමෝටම සමිමා සමි බුදු සරනයි නාමෝ බුද්දාය

  • @nuwansampath304
    @nuwansampath304 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Achini12345
    @Achini12345 2 ปีที่แล้ว +2

    ස්වාමිනි ඔබ වහන්සේ ට දීර්ගායු අපට මේ සසරේ බය තේරුම් කර දෙනවා ට 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස !!!
    මෙම ධර්ම දානය දුන් සියලු ම දෙනාට උතුම් නිවනම වේවා !!!!🌹🌹🌹
    🌹🌹නමෝ බුද්දාය 🌹🌹🌹

  • @sampathmadusanka4892
    @sampathmadusanka4892 2 ปีที่แล้ว +1

    මාගේ බුදු පියානන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා.දිව් තිබෙන තුරු ඔබ වහන්සේ සරන යමි.

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +2

    පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුනේම අවබෝධවේවා ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා නිදුක් නිරෝගී දීර්ගායූ වේවා 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @sampathmadusanka4892
    @sampathmadusanka4892 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නමෝ බුද්ධාය.තෙරුවන් සරනයි.

  • @irashan5949
    @irashan5949 2 ปีที่แล้ว +2

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @surangaaththanayaka53
    @surangaaththanayaka53 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබෙවා තෙරුවන් සරණයි!!!!!!!! සාදු සාදු සාදු!!!

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 2 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය ! සාදු !සාදු !සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධය පිනිස මෙම ධර්ම දානය හේතු වේවා ! තෙරුවන් සරනයි

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit7744 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්සේට අනුමෝදන් මාගේ නමස්කාරය වේවා ! මේ සියලු පින් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අනුමෝදන් වී නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා 🙏 🌹 උතුම් ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීමට වාසනාව ලැබේවා 🙏🌹🌹🌹🌹 නමෝ බුද්ධාය !🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +1

    පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! අපගේ පින්වත් සුවාමීන් වහන්සේ ට නමස්කාර වේවා ... !!!! තවත් මේ වගේ ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේ වා!!! නිදුක් වේවා !! නීරෝගී වේවා !! සුවපත් වේවා !! තෙරුවන් සරණයි !

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 2 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය ! සාදු !සාදු !සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධය පිනිස මෙම ධර්ම දානය හේතු වේවා ! තෙරුවන් සරනයි

  • @shiranthipramila3595
    @shiranthipramila3595 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @charukapredip2221
    @charukapredip2221 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා .කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා .සාදු ...🙏🙏🙏....සාදු ...🙏🙏🙏....සාදූ ...🙏🙏🙏.

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🌷🙏
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා .
    උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🌷🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shiromichampika5716
    @shiromichampika5716 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌺තෙරුවන් සරණයි

  • @prasannakumara9991
    @prasannakumara9991 2 ปีที่แล้ว +4

    Ane obawahanseta godaak pin mama ahannema godak obawahansege bana.saadu....saadu...ape hamuduruwane.hitha hadaganna puluwan senassemak denenawa hithata.saadu .....🙏🙏🙏🙏🙏🙏🙏 Namo bhuddaya....

  • @slyummy855
    @slyummy855 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    නිරෝගිමත් කායික මානසික සුවය ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว

    සාදු .........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    තුන් රුවනේම සරණයි !!

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +3

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷💐🌹🌷💐🌹🌷💐

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය ..
    ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ...

  • @vimalbogahawatta
    @vimalbogahawatta 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    උතුම් නිවන් පිනිසම හේතු වේවා !හිමියනි,ඔබට 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු ............!!!
    භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේ ට න නමස්කාර වේවා ...!!!
    අපට අනුකම්පාවෙන් අපට නොදැනුන භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපට කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු මහාමෙව්නාවාසි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා ...!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් ලෝවැසියන්ගේ යහපත පිණිස බොහෝ කාලයක් වැඩ වාසය කරන සේක්වා ..!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    නිවනින් සැනසෙන තුරුම අපට කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ...!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවන බොහෝ දුර නොවේවා!
    සාදු ! සාදු !! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපගේ තතාගත අරහත් අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මාගේ ජීවිතේ පූජා වේවා සාදු සාදු සාදු අමගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් ධර්මය අපට දායාද කල ඒ උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද පින්වත් අපගේ ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු මේ උතුම් ධර්මය අහන්න ඒ උතුම් දහම් මාවතට යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම කාර්‍යමන්ඩලයට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +3

    සියලු දේනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ....

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 2 ปีที่แล้ว +1

    සදු සදු සදු ඒ ව්තුම් මහා සැරජනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සදු සදු සදු පිංවත් සුවමින් වහසෙට දිර්ඝ අයුලැබෙත්වා මාගේ නමස්කාරය වේවා සදු සදු සදු තෙරුවන් සරණයි 🙏💐🙏💐🙏💐🙏🏵️🙏🏵️🙏🏵️🙏🌹🙏🌹🙏🌹🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +3

    අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @dammikakodituwakku9593
    @dammikakodituwakku9593 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ මෙවන් යුගයක පහල වූ පින් කෙතක්මය, වහ වහා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!! නමෝ බුද්ධාය

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +1

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන දර්ම දේෂනාවක් මෙලොව පරලොව දෙකම සුවපත් කරගන්න වාසානවක්.....තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට .☸️🙃🙏

  • @nishantha3824
    @nishantha3824 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ බුදු ගුන දේශනා පුදුම ශාන්තියක් ගෙන දෙන්නේ ,,අපි වගේ සසර දුක් විදින බොහෝ අසරණ වූවන් ට අමා දහර ලබා දෙන ඔබ වහන්සේ වාගේ උතුම් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වානයම හිමි වේවා ,,සාදු සාදු සාදු

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    🙏නමෝ බුද්ධාය ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸
    පින්වත් බුද්ධ පුත්‍රයාණනි
    ඔබවහන්සේගේ පින්වත් මුවින් දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්මය ඒ උතුම් අමාගගුලේ මිහිරි වදන් අසා සිටීමට අප බොහෝ පින් කරලා ඇති. සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු මේ උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් පුරා ඇසෙත්වා !
    ඒ මිහිරි වදන් සැම සිත් සුවපත් වේවා !
    සසර දුකින් මිදෙන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතුවාසනා වේවා !
    කාලය ගෙවිලා යනවා නොදැනීම ඒ මිහිරි බුදුබණ පද නිරතුරුව ඇසෙත්වා !
    පින්වත් සැමට උතුම් අමාමහ නිවනම ලැබේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +1

    නමෝබද්ධාය පින්වත් ලොකු ස්වාමින් වාහන්සේත් පින්වත් ඹබවාහන්සේත් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝ ආයුෂ ලබත්වා. සාදු. සාදු සාදු. 🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් ගුරු ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @gaveshasewwandi3019
    @gaveshasewwandi3019 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🌹🙏🌹🙏🌹

  • @lilaniranasinghe
    @lilaniranasinghe 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඉතාමත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදු....

  • @Achini12345
    @Achini12345 2 ปีที่แล้ว +3

    මේ සසරෙන් ඒතෙරට යන තුරුම බුදු හිමි සරණයමි 🙏🙏🙏

  • @amarasrimusik1754
    @amarasrimusik1754 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපි පින් කරලා තියනවා බණ අහන්න

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක්...නීරෝගී දීර්ඝායු ලබත්වා . සාදු. සාදු.සාදු

  • @thusharasandun3996
    @thusharasandun3996 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!! ඔබ වහන්සේ නිදුක් වේවා!නීරෝගී වේවා!සුවපත් වේවා!!!

  • @dilminishara4131
    @dilminishara4131 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ලෝකවාසි පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    උතුම් වටිනා ශ්‍රී සද්ධර්මය දේශනා කිරිමට ඔබවහන්සේට ශක්තියක් දහිරිය නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් ලබත්වා !
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    තෙරුවන් සරණයි !
    🙏නමෝ බුද්ධාය ! 🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +1

    🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎀 සාදු 🎄 සාදු 🎍 සාදු 🎀 නිදුක් 🎄 වේවා 🎍 නිරෝගී 🎀 වේවා 🎄 පිණ 🎍 වත් 🎀 අපේ 🎄 හාමුදුරුවනේ 🎀 ඔබ 🎍 වහන්සේ ට 🎍 උතුම් 🎄 සම්මා 🎀 සම්බුදු 🎍 සරණයි 🎀

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu ..oba wahnselatath siyaluma loka wasi sathwayantath me pina uthum niwan pinisama hethu wasana wewa ....theruwansaranui oba wahnseta niduk nirogi dirgaysa labewa ..🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @washanthakumara372
    @washanthakumara372 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +1

    🙏🙏🙏භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි .

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු