ඉවසිම පුරුදු කරන්නේ කොහොමද welimada saddaseela theru.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 110

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 5 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා මේ කාගේ හරි හිතක් නිවන යම් මාර්ගෙට ගන්න පිනම ඇති....🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 หลายเดือนก่อน +5

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @jayakumarmahendran5274
    @jayakumarmahendran5274 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ සංසාර දුකින් අත් මිදීමටම මේ පුණ්‍යකර්මය හේතු වේවා..........!!!

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 7 หลายเดือนก่อน +6

    මේ බණ අහන්න අහන්න මගේ සිතේ මෛත්‍රීයම ඇති වේවා.

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @Dasu-b9m
    @Dasu-b9m 4 หลายเดือนก่อน +4

    හාමුදුරුවන්ට ගොඩාක් පිං මේ පින ඔබ වහන්සේට යථාබූත ග්‍රාන දස්සනය පිණිසම හේතු වේවා ,,🙏උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏

  • @MaliniWasala
    @MaliniWasala 4 หลายเดือนก่อน +4

    ඔබවහන්සේගේ බන අහලා හිත හදාගන්න පුලුවන් .තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා. ස්වාමීන් වහන්සේට.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @thilakpremasiri2386
    @thilakpremasiri2386 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ දේශනා අහලා හිත නිවා ගන්නවා ඔබ වහන්සේ ට නිවන්සුව

  • @SudarmaPriyadarshani-dr9rx
    @SudarmaPriyadarshani-dr9rx 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ බන අහලා මගේ හිත හදා ගන්නවා බුදු සරණයි!!

  • @suramyapeeris3703
    @suramyapeeris3703 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ,,අපෙ හාමුදුරුවනේ 🙏 මෙ ජිවිතෙ ගොඩක් ඉවසිම දරාගෙන ඉන්න ,,බුදු දහම මට පිහිට ලැබේවා ,,,,

    • @hgfGbg-w4o
      @hgfGbg-w4o 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 6 หลายเดือนก่อน +3

    සාදු ........සාදු ......සාදු !!
    අපේ .පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!

  • @NadeeNadee-xc5bx
    @NadeeNadee-xc5bx 7 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී සසර දුකින් අතමිදේවා!!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @KumariHansa-c3e
    @KumariHansa-c3e หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝ කාලීන ආයුෂ ලැබෙන ලෙස පතමි

  • @mudithabandara8575
    @mudithabandara8575 6 หลายเดือนก่อน +4

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 6 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින්වහන්ස නොකරන වැරදිවලට දඩුවමි විදින හැමදාාම ඉවසන්න ඔිනෙද.🙏🙏🙏🙏තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @devican.s.d.a885
    @devican.s.d.a885 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 4 หลายเดือนก่อน +1

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
    🙏🙏🙏

  • @ranikwt1509
    @ranikwt1509 21 วันที่ผ่านมา

    නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා පින්වත් ස්වාමින් වහන්සේට

  • @nuwanthikishna1099
    @nuwanthikishna1099 7 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය........ !!!!!

  • @APDILHANI
    @APDILHANI 12 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා .✨🙏🙏🙏✨නමෝ බුද්ධාය .

  • @dammikabhr8246
    @dammikabhr8246 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @pasindulakshitha4190
    @pasindulakshitha4190 5 หลายเดือนก่อน +3

    Oba වහන්සේ ta ama maha නිවන

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 7 หลายเดือนก่อน +3

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AbeykoonJayawickrama.hm.
    @AbeykoonJayawickrama.hm. หลายเดือนก่อน

    Utum sanga ruwanata mage namaskara ya wewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Cookingwithwifey
    @Cookingwithwifey 2 หลายเดือนก่อน

    තවත් අපිට bana ahanna ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !

  • @djyessabro
    @djyessabro 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉🎉❤

  • @SunilSunil-wr6fp
    @SunilSunil-wr6fp 7 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @dilshanifonseka7364
    @dilshanifonseka7364 2 หลายเดือนก่อน

    අද සමාජයට ගැලපෙන විදියට ඔබ වහන්සේ කරන ලද දම් දෙසුම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබේවා!

  • @harshanivijesingha1960
    @harshanivijesingha1960 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි🎉

  • @ThiliniThilini-dr5nc
    @ThiliniThilini-dr5nc 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @WeerasingheBandara77
    @WeerasingheBandara77 8 หลายเดือนก่อน +1

    සාදු
    සාදු
    සාදු

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 7 หลายเดือนก่อน +25

    පින්වත් අපෙ හාමුදුරුවනේ .හිතට දුකක් වෙිදනාවක් එන හැම මොහොතකම ඹබ වහන්සේගේ බන පදයක් අහලා හිත නිවා ගන්නවා කෙලෙස් සිතට එන වෙලාවට එවා යටපත් කර ගන්නවා ඹබ වහන්සේට බුදු බව අත්වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TilukaShehan
    @TilukaShehan 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z หลายเดือนก่อน

    Oba wahanseta mge wandanamaya wewa!!
    Sadu sadu sadu!!

  • @FgddFguf
    @FgddFguf 7 หลายเดือนก่อน +2

    Pinwath suwamin wahansa Obama wahanseeta teruwan saranai

  • @OminduSamadhith
    @OminduSamadhith 7 หลายเดือนก่อน +2

    Teruwan saranai appe hamuduruwane🙏🙏🙏🙏

  • @MimeshaSithu
    @MimeshaSithu 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!..
    ⬇️ හැමෝම කැමති නම් like එකක් දාන්න...🙏🙏🙏🙏🙏🙏🙏

    • @MimeshaSithu
      @MimeshaSithu 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏
      සාදු සාදු සාදු...!!!

    • @MimeshaSithu
      @MimeshaSithu 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @MimeshaSithu
      @MimeshaSithu 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ..."!!! වටිනා ධර්ම දේශනාවක් ... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා ..."! සාදු සාදු සාදු ..! 🙏🙏🙏 සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!

  • @Dushsaji
    @Dushsaji 4 หลายเดือนก่อน +1

    හැම ගමකම මෙහෙම ඇසෙනවනම් 🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🙏

  • @user-ur3ns9nh5h
    @user-ur3ns9nh5h 2 หลายเดือนก่อน

    සත්පුරුෂ ඇසුර ලැබේවා.🙏🙏🙏

  • @RandikaDeSilva-x9p
    @RandikaDeSilva-x9p 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @MWMalani
    @MWMalani หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @manelsakunthala8189
    @manelsakunthala8189 5 หลายเดือนก่อน +2

    Oba wanseata mage nams karaya wewa

  • @Dahamadithya-z3d
    @Dahamadithya-z3d 7 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.loku.suwamin.wahasata.maga.namaskara.wawa

  • @SadunikaSewwandi-p8v
    @SadunikaSewwandi-p8v 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!❤🌸🙏

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤🌻🌻🌻

  • @dammikaajith8869
    @dammikaajith8869 7 หลายเดือนก่อน

    මම විදේශ ගත වෙලා ඉන්නෙ ඔබ වහන්සේගේ දේසනා නිතරම අහලා හිත හදාග්න්නවා මම දැන් ලොකු ප්‍රශ්නයක් දරාගෙන ඉන්නෙ සමහර විට මැරෙන්න පවා හිතිලා තියෙන්නෙ අනේ මට ඔබ වහන්සේ සම්බන්ධ කරග්න්න ක්‍රමයක් හොයනවා විසදුමක් ග්න්න තාම බැරි උනා හැකිනම් මට පිහිට වෙන්න අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

    • @TilukaShehan
      @TilukaShehan 7 หลายเดือนก่อน

      Me Budda desanawema oyage prasnayata uththara thiyenawa hodama de ewasima

    • @dammikaajith8869
      @dammikaajith8869 7 หลายเดือนก่อน

      සත්තයි මම ගොඩක් හිත හදාග්න්නවා මේ දේසනා අහලා හැබැයි අම්ම කෙනෙක් දරැවො නිසා අසරණ වෙනකොට මොනා කරන්නද ලංකාවට යන්නත් බැ මෙහේ ඉන්නත් බැ ගොඩක් පින් මම වෙනුවෙන් උපදෙසක් දුන්න නිසා දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @saraalajmi7357
    @saraalajmi7357 7 หลายเดือนก่อน +1

    මමත් mage prashna වලට hitha hadaganna ඔබ වහන්සේගේ දහම් පද ahalai. Man විදේශ රටක රස්සාව කරන් gaman පුදුම ඉවසීමක් athuwai ජීවත් wenna

  • @DamiantiOman
    @DamiantiOman 24 วันที่ผ่านมา

    Oba vanseta niroogi suwaya🎉

  • @nikeshalasewwandi6729
    @nikeshalasewwandi6729 8 หลายเดือนก่อน

    Sadu sadu sadu.

  • @AsikaPranandu
    @AsikaPranandu 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @niroshagamage-mv9zt
    @niroshagamage-mv9zt 7 หลายเดือนก่อน +1

    Harida shook banak

  • @dileemadilhani
    @dileemadilhani 8 หลายเดือนก่อน

    Sadu sadu

  • @UpekshaSandamali-on7bd
    @UpekshaSandamali-on7bd 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 48:52

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 7 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @RuwanSankalpa-eh5bq
    @RuwanSankalpa-eh5bq 7 หลายเดือนก่อน +1

    😮

  • @SithaRathnasili-h3e
    @SithaRathnasili-h3e 18 วันที่ผ่านมา

  • @achinthaudayanga718
    @achinthaudayanga718 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @malithikahawita1371
    @malithikahawita1371 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshaharshani-g4r
    @ireshaharshani-g4r 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මට එන ප්‍රශ්න වලට ගොඩක් ඉවසීමෙන් මුහුණ දුන්නා සමහර වෙලාවට හරියට ඇඩුවා අඩලා හිත හද ගත්තා මම කරපු පව් නිසා මෙහෙම වෙනවා ඇති කියලා හිතුවා ඒත් අපේ හාමුදුරුවනේ මෙච්චර ඉවසලා ඉන්න මටම මෙහෙම හිතේ සැනසීමක් නැති වුනේ ඇයි කියලා හිතා ගන්න බැ

  • @raveenrandula4107
    @raveenrandula4107 8 หลายเดือนก่อน +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @fatimah6428
    @fatimah6428 2 หลายเดือนก่อน

    Oba wahansa bahath dakimata awashshi mao etha dukin watuna kanak

  • @Dushsaji
    @Dushsaji 4 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවෝ සම්බන්ද කරගන්න විදියක් නැද්ද නම්බරයක් 🙏

  • @nilanthipriyadarshani-l9r
    @nilanthipriyadarshani-l9r 10 วันที่ผ่านมา

    මට ඉවසිම අඩු කෙනෙක් හාමුදුරුවනේ මට ඉවසන්න පුරුදු වෙන්න ඔනි මට උදව් කරන්න හමුදුරුවනේ

  • @VinipridaFernando-o1k
    @VinipridaFernando-o1k วันที่ผ่านมา

    Ape hamudurueange nambare aka dennako

  • @dayawathiesilva5815
    @dayawathiesilva5815 8 หลายเดือนก่อน

    Hi

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 16 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @maduwarnasooriya5892
    @maduwarnasooriya5892 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Videocollection-xq3eo
    @Videocollection-xq3eo 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @RasikaMaduwanthi-ms5fh
    @RasikaMaduwanthi-ms5fh 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluueberberg8897
    @niluueberberg8897 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mamalalani6182
    @mamalalani6182 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudulakshan7819
    @pubudulakshan7819 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ArunishanthiRathnayakamudiyans
    @ArunishanthiRathnayakamudiyans 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sabeetharanasinghe8257
    @sabeetharanasinghe8257 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DineshHerath-b6g
    @DineshHerath-b6g 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanisadunika6695
    @ashanisadunika6695 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @renukasusanthigalhenage2548
    @renukasusanthigalhenage2548 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nilankaperera971
    @nilankaperera971 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @RasinthaRajapurage
    @RasinthaRajapurage 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiSenadheera
    @NilanthiSenadheera 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tdlcperera
    @tdlcperera 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Niluka-hy5gk
    @Niluka-hy5gk 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayankumara458
    @gayankumara458 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @srilankapaddymillownersass2094
    @srilankapaddymillownersass2094 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @AyodyaSachinthani
    @AyodyaSachinthani 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NimaliPriyadarshani-i7t
    @NimaliPriyadarshani-i7t หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 16 วันที่ผ่านมา

    🙏🙏🙏