Piumi Hansamali | ඉස්සර ඉදන්ම මම කෑම කන තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Piumi Hansamali | ඉස්සර ඉදන්ම මම කෑම කන තැන

ความคิดเห็น • 58

  • @thiliniperera384
    @thiliniperera384 3 หลายเดือนก่อน +8

    ඇත්තටම ඒ දෙවල් හොය්න්න ඔනෙ තමයි එයා සාදාරනම් ප්‍රශ්නයක් නැනෙ

  • @LashadhiSilva
    @LashadhiSilva 3 หลายเดือนก่อน +19

    ලැජ්ජ නැනෙ බං මේකිට 😂 සත්තුන්ට කෑම දාපන් තව kfc එකෙන් හරි අරන්

    • @himansakawshi5474
      @himansakawshi5474 3 หลายเดือนก่อน

      Ay ලජ්ජා wenne eyage මහත්තයා නේද

  • @RishmiImasha
    @RishmiImasha 3 หลายเดือนก่อน +26

    අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.
    ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.
    ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
    ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි.

    • @upeksharajapaksha5991
      @upeksharajapaksha5991 3 หลายเดือนก่อน +12

      Ane ban ubata beri unata Salli hoyanna.anunge redi hodannethuwa idapan ban

    • @salonpanchale4768
      @salonpanchale4768 3 หลายเดือนก่อน +11

      Piyumige redde thuththiri hoyanne nethiwa.hariyatama rata kaapu unge wisthare hewwanam hari oyatharam amaarunam

    • @ashanisudismika2176
      @ashanisudismika2176 3 หลายเดือนก่อน +3

      Erisiya karanna epa yako....ubata kawadaawath hari yanne ekak na...

    • @surangihettiarachchi-y8w
      @surangihettiarachchi-y8w 3 หลายเดือนก่อน +5

      Aiyo aiyo oyata tiyena prasna.asarana jivitha😂😂

    • @maleesha2657
      @maleesha2657 3 หลายเดือนก่อน +4

      Ammo ammo e halla 😂😂 are you happy now?

  • @Mr.kumara.
    @Mr.kumara. 3 หลายเดือนก่อน +20

    මේ ටිකේ හොදට කන්න ලගදිම හිර බත් කන්න එපැයි😂😂😂😂😂😂 😂😂😂😅

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg 3 หลายเดือนก่อน +3

      Mr kumara nemei. චීත්ත කුමාර කියලා දාගනිං. නොදකිං. ගලිසම ගලවලා චීත්තයක් ඇදගනිං. මේ ගෑනි වැරදිකාරියක් කියලා කව්රුත් ඔප්පු කරලා නැහැ. තො⁣පෙ තියෙන්නෙ ඉරිසියාව, පැලියාව, මනුස්සයෙක් සතුටෙන් ලස්සනට ඉන්නවා තොපිට බලන් ඉන්ඩ බැහැ. තුප්පහි ජාන වලින් හැදිච්ච ධාතු සුනකයින්ට ජාතක වෙච්ච එව්න් තොපි.🤮🤮🤮

    • @Mr.kumara.
      @Mr.kumara. 3 หลายเดือนก่อน +4

      ​@@KasunChanaka-gv6zgPiumita puka depn ghin ponnya😂😂😂😂😂😂 uba pakyada😂

    • @PabasaraEkanayaka-m5r
      @PabasaraEkanayaka-m5r 3 หลายเดือนก่อน +1

      පියුමි දියුනු උනේ ක්‍රීම් විකුනල අනේ 😂😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน

      යකෝ ක්‍රීම් විකුණන්ඩවත් නෑ උඹල එක්ක

  • @danushkanuwan8039
    @danushkanuwan8039 3 หลายเดือนก่อน

    නංගී මට උදව්වක් ඕනේ.. nomber eka denna

  • @KalumPerera-jm7qk
    @KalumPerera-jm7qk 3 หลายเดือนก่อน +1

    VANACHARA IRICIYAAKARA.MINISSU NESAAG SAMAJAYAA.GAHANIYKTA mAVAKATA. MAA.SAMAAJAYAA.JEVATH VANN..AMARUII..PEUME OBTA.JAYAVAAVAA THAVIPIHITA LABAAVAA

  • @jayanthajayamtha1686
    @jayanthajayamtha1686 3 หลายเดือนก่อน

    මම ❤

  • @DeepaPathirana
    @DeepaPathirana 3 หลายเดือนก่อน +2

    Dn nm michael jackson ge nahaya wagee

  • @StupasVista-m5f
    @StupasVista-m5f 3 หลายเดือนก่อน +2

    අක්කෙ ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ උදව් කරන්නකො ලොකු පිනක්

    • @sachinikalpana6150
      @sachinikalpana6150 3 หลายเดือนก่อน +4

      Karay karay akka

    • @malshanmadhawa1348
      @malshanmadhawa1348 3 หลายเดือนก่อน +19

      ඊට වඩා අමාරුවක අක්කා වැටෙන්න යන්නෙ බං🤣🤣🤣

    • @knsilva5503
      @knsilva5503 3 หลายเดือนก่อน +7

      අක්කා ඊට වඩා අමාරුවක වැටිලා ඉන්නෙ.😂

    • @thiliniperera384
      @thiliniperera384 3 หลายเดือนก่อน +9

      අක්කාට උදවු කරපල්ලා දැන්

  • @ටිකිරිලියා-ථ7ච
    @ටිකිරිලියා-ථ7ච 3 หลายเดือนก่อน +5

    වෙනදට hi.. Huiii. ග ගා වැළලෙන උන් අද නෑ. මිනිස්සු අමාරුවේ වැටෙන කල් බලන් ඉන්නේ මේ රටේ අය. Dn තේරුම් ගන්න මිනිස්සු මොන වගේද කියලා piumi..

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 3 หลายเดือนก่อน +4

    Love capal nice

  • @RashiniRoshika
    @RashiniRoshika 3 หลายเดือนก่อน

    Akki mata udauwak one piz

  • @nalinivijayarasa2214
    @nalinivijayarasa2214 3 หลายเดือนก่อน +2

    Priyan manik gen nayata illa gatta Salli Apahu dunnada 🥴🥴🥴

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy 3 หลายเดือนก่อน

    Kam rich Cotta Road

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 3 หลายเดือนก่อน

  • @rithincym2472
    @rithincym2472 3 หลายเดือนก่อน

    Akki lub from Kerala

  • @KalumPerera-jm7qk
    @KalumPerera-jm7qk 3 หลายเดือนก่อน

    PIUME.HANSA.mALITA.THAVTHV.ITHIRIYTA YAMATA.SHAKTIYA THAHIRIYA.LABAVAA d

  • @nalinivijayarasa2214
    @nalinivijayarasa2214 3 หลายเดือนก่อน

    Priyan manik gen saloon ekak danna nayata illagatta Salli Apahu dunnada Range Rover paddata kamak Na 😂😂eka deeela Inna

  • @vimukthinaleen-n3k
    @vimukthinaleen-n3k 3 หลายเดือนก่อน

    Sudu da😂😂

  • @StupasVista-m5f
    @StupasVista-m5f 3 หลายเดือนก่อน

    Akke help akak

  • @ChinthakaBandara-jx5gx
    @ChinthakaBandara-jx5gx 3 หลายเดือนก่อน

    To sada charayak nadda toge 64 ..mayam neda ...ponnayek allagena

  • @ChinthakaBandara-jx5gx
    @ChinthakaBandara-jx5gx 3 หลายเดือนก่อน

    Baduu

  • @himalindeesha144
    @himalindeesha144 3 หลายเดือนก่อน

    Eyage pena ekaa

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 หลายเดือนก่อน +1

    මුඩුක්කු බඩුව