Aunty I'm still 18. Your advices regarding our life is so precious for me. I watch your videos together with my mom. I really love your creations tdy. So pretty ; I see u as a smart women and I want to be like u one day. Lots of love❤️
Aunty, I really appreciate your videos ♥️ The words you spoke are really amazing. Honestly, I felt really happy after listening to your advise ♥️ we are always waiting for your videos every week ♥ Hope your video s will reach a wider audience and bring you much more sucess than you can ever dream of ♥️♥️ Have a nice day ♥️
@@DoveGreens aunty, the way you made me feel better with your videos, that really is amazing ♥️ I would gladly recommend your videos to anyone ♥️ I hope more people will like your videos too ♥️♥️ Thanku so much for your kind words ♥️
ඒ ලස්සන වචන ප්‍රිය මනාප පෙනුම,නිර්මාණ ශීලී හැකියාව,පිළිවෙළ සහ පිරිසිදු කම ඔයා නම් සැබෑම ශ්‍රියාකාන්තාවක් කියලා මට හිතෙන්නේ 🥺🥰♥️♥️♥️
ගොඩක් ස්තුතියි 😊
හැම ගැහැනියක්ම මෙහෙම වෙනවා නම් කොච්චර හොදයිද .......🙂හරිම ආසා හිතෙනවා එයාගෙ විදියට
0
Very talented
ඇත්තටම සුරංගනා ලෝකයක් වගෙ තමයි
හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. පුංචි වෙලාවකට සුරංගනා ලෝකයකට ගියා වගේ. ඔයා වගේ අම්මා කෙනෙක් බිරිඳක් ලබන්න ඔයාගෙ ගෙදර අය හුගක් වාසනාවන්තයි. තෙරැවන් සරණයි හැමෝටම 😍
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Harima lassani...sister...oya harima...kalathmaka kaenek...mth Artist kaenek...sister...mn oyge haema programme ma balanwa...
😊 3:18 😊
හැමදාම වාගේ අදත් ලස්සන වටින දෙයක් කියලා දුන්නා.මටත් දැන්ම කරන්න ආස හිතුනා.ඔයාටයි ගෙදර හැමෝටමයි බුදු සරණයි!💐
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ජීවිතය දිහා ලස්සනට බලන්න විඳින්න කියලා දෙන අක්කා ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් නීරෝගි සුවයම ලැබේවා.....
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊
නංගී ....ඔයා නම් සැබෑවටම ශ්‍රියාකාන්තාවක්....ලස්සන නිර්මාණ , පිලිවල, පිරිසිදු බව, දක්ෂතාව ය නිහතමානී කම ඉහලයි..ආඩම්බරයි ❤️❤️...ආදර්ශයක් හැමදෙනාටම ...බුදුසරණයි ..
හරිම ලස්සනයි .ඒ ලස්සන බලලා අපේ හිතත් සතුටු වෙනවා .සුරංගනා ලෝකයක් වගේ.මේ විදියට තව තවත් ලස්සන කරන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .සතුටින් ඉන්න .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
බලලා ඉවර වෙද්දී හැමදාම හිතෙනවා vidio එක තව චුට්ටක් දික් උනානම් කියලා. ලස්සනයි ගොඩක් ❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මටත් එහෙමම හිතෙනවා.
Ow aththamiii.
ඇත්තෙන්ම
මටත් එහෙම හිතුණා
හරිම ලස්සනයි අක්කේ ,ගොඩක් ආස හිතෙනවා ,ලස්සනට ඉන්න ව්තරක් නෙවෙයි ජිවත් වෙන්නත්,දිර්ඝායුෂ ලැබේවා !! බුදු සරණයි අක්කේ 🙏🌹
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අදත් බැලුවා එක හුස්මට...අක්කාගෙ හඬ දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ❤️
ගොඩක් ස්තුතියි නංගී 😊
සොදුරු ඉදිරිපත් කිරිම් හඩ..ආදර්ශය පරපුරට ..ඔබගේ නිර්මාණ ශීලී බව..දායාදයකි..
හරිම ලස්සනයි අක්කා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐ඔයා තව තවත් දියුණුවටම පත් වේවා🙏🙏 ඔයාගේ වැඩකටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
සංස්කෘතියට ගරු කරන කාන්තාවක්. අක්කා ඔයා නිවසට ශ්‍රියා කාන්තාවක් .තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම
කෙනෙකුගේ මනස පිරිසිදු නම් එයා හැම අතින්ම ශක්තිමත්, නිර්මාණශීලි යි, පිළිවෙලයි, වැඩ දහසක් කරත් මනස අවුල් වෙන් නෑ මේ මොහොත තුළ වර්තමානය තුල කරන වැඩත් සමග සතුටින් සිටිය හැකි නම් උපරිම තෘප්තිමත් භාවට පත් විය හැකිනම් ,ඒක තමා සත්‍ය අවබෝධ කරත් කෙනෙකු ලබන උපරිම සතුට, කිසිවක් බලාපොරොත්තු නොමැතිව තමන් කරගෙන යන දේ හොදට කරගෙන යන එක තමා වටිනාකම. තෙරුවන් සරණ යි! ගෙදර සැමට ☸👍
අක්කේ ඔයාගෙ vedio මම හුඟක් කල් ඉඳලා බලනව. හිතට පුදුම සැනසීමක් ඔයාගෙ katahada ඇහෙද්දී danenawa. ඔයාගෙ Garden එක සුරංගනා ලෝකයක් වගේ ලස්සනයි. අපි දන්න දේවල් වුණත් ඔයා කියද්දී හරිම සුන්දරය. ඔයා ට මේ දේවල් කරන්න තවත් shakthiya ලැබේවා! බුදු සරණයි!
මං වැල් ඔතලා ලස්සනට නිර්මාණය කරා ඇන්ටි ඔයාට ගොඩක් පින් මේ වගේ ලස්සන නිර්මාණ හදන්න කියලා dunnata
හරි ම ලස්සනයි
❤️තමන් තුලින්ම තමන්ගේ සතුට හොයාගත්තහම ඒක මනසට කොච්චර නිදහසක් ද ඒ වගේම නිවසේ වැඩ කටයුතු කොතරම් අපූරුවට කල හැකි ද භාහිර බලපෑම් වලින් මිදෙන්න තමන්ගේ නිවසේ පරිසරය කොතරම් ගුණ දෙන ඔසුවක් ද මේ සියල්ලම මාත් අත්විදිනවා ඔබගෙන් ඉගෙනගෙන❤️අදත් හරිම සුන්දරයි හැම දෙයක්ම. තෙරුවන් සරණයි ඔබට.
හරියටම හරි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Hadath lassana hithath lassana oyata deergayu weva
Harima ලස්සනයි thanks oyata
හැබෑම දක්ෂ කරුණාවන්ත නිහතමානි කාන්තාවක් අක්කේ ඔයා.... ඇත්තමයි අම්මා කියන නියම ගෞරවනීය චරිතය ඔබ තුලින් ඇත්තටම පේනවා..... ඔබ සහ ඔබේ දරුවන් ස්වාමියා හරිම වාසනාවන්තයි.... ඔබ වන් කෙනෙකු ලැබීමට..... දිර්ගායු වේවා අක්කේ......
මන් තමයි ගෙදර හැම decoration side එකක්ම කරන්නේ , ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නේ කරපු වැඩේ ඉවර වෙලා බලද්දී ❤️
මාත්
@@kavindyasasanthi9188 🙌🏻
@@saviruranduwa3750 ai😅
අනෙ අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ මම හරිම ආසාවෙන් බැලුවා අනෙ හරිම ලස්සනයි අක්කේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි සුභ දවසක් වේවා ❤❤
පුංචි වෙලාවකට හැමදේම අමතක වුණා...🌟 තමන් ගැන තමන්ට හදවතින්ම සතුටුවෙන්න පුලුවන් විදිහට නිහතමානීව ආඩම්බර වෙන්න පුලුවන් විදිහට ජීවත් වෙන අය මේ මුලු ලෝකේම ලස්සන කරනවා...❤️ආසයි ඔබ වගේම වෙන්න දවසක...😊 ඔබතුමිය වගේ අය මේ මුළු විශ්වයටම ආශිර්වාදයක්...💫
සුරංගනා කතාවක ලස්සන ගෙදර ක් මතකෙට ආවා ❤️💖 aunty thank you 💖
පොත්වල තියෙන කතන්දර සමහර දේවල් ඇත්තක් කියලා ඉගෙන ගත්තේ සහ එක ඇස් වලට දැක්කෙ ඔයාගෙන් අක්කෙ.ස්තුතියි ඔයාට 😍❤️
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
විඩියොව අවසානයේ බුදුරුව මල් පෝච්චි දෙක බලන්න වීඩියෝ ව ලස්සනයි
වීඩීයෝ එක බලලා ඉවර වෙද්දී පිටරට ගෙයක් දැක්කා වගේ හැගීමක් දැනෙන්නේ. නිර්මාණශීලී හැකියාව උපරිමයෙන්ම ඔයාට ස්භාවධර්මය විසින් දී තියෙනවා ..💖💐 දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
woow very nice nangi matath loku idea ekak awa thanks , make it more , more idea please
හරිම ලස්සනයි.තව තවත් ලස්සන අදහස් පහලවේවා කියා ප්‍රාර්ථනා කරනවා
වාව් හරිම ලස්සනයි අක්කා 😍.ඒ වගේම ඔයා දුන්න උපදේශයත් හරියටම හරි 💖
ගොඩක් පින් නැන්දේ ඔයාට හරියට මගේ හිතේ තියන සුරන්ගනා කතාවක් වගේ ඇත්තටම මගෙ ජීවිතේට මේ වගේ වටිනා පාඩම් කියලා දෙනවට ගොඩක් ස්තූති නැන්දේ ❤️ තෙරුන් සරණයි ❤️
Oyage niuwnu katahada aheddi hethata lokku sahanayake danenawa akka..Ae ssnadima nisayi mama oyage videos balanna patane gathae.Theruwan saranayi.
ගොඩක් දැන් පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කගේ decorations. බලන් ඉද්දි ආස හිතෙනවා අපේ ගෙදරත් මේ වගේ deco කරන්න. Thank u akka ❤❤
නිර්මාණශීලී හැකියාව හරිම අගෙයි.පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හැමදාමත් වගේ දුවයි මමයි උදේම ආදරෙන් රස වින්දා.ඔය විදියටම නැති වුණත් පුළුවන් ලස්සනම විදිහට මේ දේවල් කරන්න අපිත් උත්සාහ කරනවා නැන්දට ගොඩාක් ස්තූතියි .බුදුසරණයි කියලා දූ කිවුවා.තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා ආදරණීය අක්කා .❤❤❤
මට මතක් වුනේ මගේ පුංචි කාලේ. ඔය වගේ දේවල් කරලා ගේ ලස්සන කරපු හැට් මතක් වුනා.
ආයේමත් පටන් ගන්න හිතුනා. ❤️❤️
ඔයාගේ වැඩෙත් ගොඩක් ලස්සනයි අක්කේ 💝❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ෂා නැන්දේ ...හරි ම ලස්සනයි 😍😍 මන් ඇහුවෙ ඒකනේ post ඒකෙත්....
නිර්මාණාත්මක, ලස්සන හිතක් තියෙන්නෙ... ආදරෙයි නැන්න්දේ, බුදුසරණයි.. 💗💐💐🌸🌸🌸🌸🌸
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
කතා පොත්වල තියන ගෙදරක් වගේ නැන්දෙ , මට එන්න හිතෙනවා ❤😘
ගොඩක් ස්තුතියි පුතේ 😊
Harima lassanai balan inna asai. Hoda amma kenek hoda biridak oyata budu saranai
මා දුටු සුන්දරම ගැහැණිය ඔබ. ඔබෙන් මා ලද දේත් බොහෝමයි. තව තවත් වර්ණවත් වේවා නුබේ සොඳුරු ආදරනීය කැදැල්ල.ආදරෙයි සොයුරිය හදවතින්ම.බුදු සරණයි!
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
හරිම ලස්සනයි. වැඩ කරල මහන්සියට අක්ක ගෙ කටහඩත් භාවනාවක් වගේ.💖💖💖
ගොඩක් ස්තුතියි නංගී 😊
හරිම ලස්සනයි! 😊💐♥️ ස්වභාවික සුන්දරත්වයෙන් නිවෙසක් අලංකාර කිරීම, වර්ණවත් කිරීම කොයිතරම් අපූරුද! ☺️🍃✨💖
ගොඩක් ස්තුතියි 😊
Aunty I'm still 18. Your advices regarding our life is so precious for me. I watch your videos together with my mom. I really love your creations tdy. So pretty ; I see u as a smart women and I want to be like u one day. Lots of love❤️
Thank you very much my dear ❤️
Ekmanin awe nethi unath kamak ne yalu hoda gunathmaka vidiyo genna.samaharu wage udeta dawalta kaapu bipu pati daapu heti nopenwa
බලා සිටින අසා සිටින අපගේ සිත් සැසෙන වචනයෙන් ,ඉතාම ප්‍රියමනාප ආකාරයට , වර්ණ ගැලපීම ද ඉතාම ලස්සනට , මෙවැනි නිර්මාණශීලී ඉදිරිපත් කළාට ඔබතුමියට බොහෝම ස්තුතියි 🙏👍💛💚❤🌹🍀💚👍
මමත් හරිම ආසයි ඔයාගේ අලුත් අලුත් දේවල් බලන්න.
මොකද ඇත්තටම හරිම වැදගත් දේවල් ගැහැනු අපට.අගය කරනවා ඔබ තුමියව
එක දවසක් හරි ඇන්ටිගෙ ගෙදර ඉන්න තිබුනා නම් කියලා හිතෙන්නෙ මට විතරක් ද ? 🤗💗 ගොඩක් ලස්සනයි ඇන්ටි බුදුසරණයි
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens 💗
Please mention this song title that played in background
And video is very useful as always ❤
හරිම ලස්සනයි ❤️
ගොඩක් ස්තුතියි 😊
නැන්දිගෙ වීඩියෝ මම හැම එකක්ම මම බලලා තියෙනවා..එවා හරිම ලස්සනයි සහ නිර්මාණශීලි..හැම කාන්තාවක්ම නැන්දා හිතන විදිහට සිතුවනම් කියලා හිතෙන වාර අනන්තයි..ඒ වගේම TH-cam Channel එකක් තියෙනවා Poorna Nature Girl කියලා ඒ youtube Channel එක නැන්දට ගොඩාක් වැදගත් වෙයි.මම කියනවට එක පාරක් ඒ TH-cam Channel එකට ගොඩ වෙලා බලන්න.නැන්දට තවත් මේ වගේ ලස්සන දේවල් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පවුලෙ අයත් එක්ක හැමදාටම සතුටින් පරිස්සමින් ඉන්න නැන්දේ 😊♥️..ජේසු පිහිටයි 😊💖
ලස්සනට වැඩෙි කලා ස්තුතියි අලුතින් හිතන්න යමක් එකතු කලාට
Aunty, I really appreciate your videos ♥️ The words you spoke are really amazing. Honestly, I felt really happy after listening to your advise ♥️ we are always waiting for your videos every week ♥ Hope your video s will reach a wider audience and bring you much more sucess than you can ever dream of ♥️♥️
Have a nice day ♥️
Thank you very much my dear . May your life filled with joy and happiness 😊
@@DoveGreens aunty, the way you made me feel better with your videos, that really is amazing ♥️ I would gladly recommend your videos to anyone ♥️
I hope more people will like your videos too ♥️♥️
Thanku so much for your kind words ♥️
කටහඬ හරිම ලස්සනයි ❤
Harima ලස්සනයි උදේම ඔයාගෙ සිරියාව දැක්කම දවසම ප්‍රියයි.ගොඩක් ස්තුතියි .බුදුසරණයි
ඇත්තමයි චූටි වෙලාවකට වෙනමම ලෝකෙක හිටියා වගේ දැනුනා...ලස්සනයි මමත් හිතුවා මේ වගේ සරසන්න...ස්තූතියි ඔයාට . ජේසුපිහිටයි
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 😊
Waaaaaav.harima lassanai. Ada mama me video eka dakke
.harima asa hituna
හරිම ලස්සනයි ඒවගෙ සැරසිලි වලට අපි හරිම හාසයි හැමදාම සුබ පතනවා ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
හරිම ලස්සනයි අම්මේ හැමදාම වගේම අදත් ඔයාගේ වචන මට ජිවත් වෙන්න ජිවිතේ විදින්න ආසාවක් ඇති කලා. යුගයෙන් යුගය ආරක්ෂා කරන්න සුර ලෝකෙන් කාලෙන් කාලෙට මිහිමතට සුරංගනාවියෝ එනවලු. ඉතින් ඔයත් එහෙම කෙනෙක් අම්මේ ❤ඒ ප්‍රියංකර වචන ලයාන්විත හඬ හඳවත සනසලනවා. මගේ ආදරණීය අම්ම ආයු වර්ණ සැප බල වීරියෙන් තව තවත් වැඩෙත්වා 🙏❤ ආදරෙයි ගොඩක්. පරිස්සමින් ඉන්න
Harima piliwelai akke oyage jewete.hamotama oya adarshayak.hamadama sathutin inna. Budu Saranai...!!!!
හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ videos වලින් මං ගොඩක් දේවල් මගේ ජීවිතේට ඉගෙන ගන්නවා. බුදු සරණයි හැමදාම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න
Aththatama harima lassanai akke. Oyage video ekak enakan mama balagena inne. Harima asa hithenawa oyage gedara dekkama.
මිස් මම ඔයාගෙ video බලන්න හරිම ආසයි. මම ඒකෙන් ලොකූ සතුටක් ලබනවා. බුදුසරණයි ඔයාට ගොඩක් පින් ඒ සතුට ලබාදුන්නාට.
සති ගණනාවකට පස්සේ අයෙමත් මේ video එක බැලුව. ඈතට ගිහින්,
ඔබේ නිර්මාණයේ ලස්සන, ඔබම
විදිනකොට.......... පට්ටම පට්ට.
ජයෙන් ජයම වේවා. 👍
සුභ දවසක් වේවා ආදරණීය ඔබට.
නිහතමානීව ඒ සතුට මාද වින්දෙමි.ස්තුතියි .තෙරුවන් සරනයි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
හරිම ලස්සන සුරංගනා ලෝකයක්.
මටත් මගේම කියලා පුංචි ගෙයක් තිබ්බනම් මේ වගේම ලස්සනට තියාගන්න
හරිම ලස්සනයි කලාත්මක සිතිවිලි තියෙන අයට මම හරිම ආදරෙයි
Harima lassanai hamadema akke .thawatikak video eka diga unanam hodai .araissaraha thiyenne him bovitiyada.budusaranai🥰🥰🥰🥰
ඔයාගෙ videos ඔක්කොම මම බලන්නෙ හරිම ආසාවෙන්,thank you
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මමත් ඔයාගෙ වයසෙමයි,මටත් ඉන්නෙ පුතාලා දෙන්නෙක් ,මම දවස පටන්ගන්නේ ඔයාගෙ video එකක් බලලා,ඉගෙනගන්න ගොඩක් දේ තියෙනවා ඔයාගෙන්
මට හරිම ආසයි අක්කිගෙ ගෙදර දවසක් වීඩියෝ වලින් පමණක් නොව ගෙදරටම ඇවිත් ලස්සන දකින්න
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර. ආස හිතෙනවා. හිත නිවන තැනක්. ඔයාගෙ ලග ලස්සන මල් තියනවා. ❤💕🌷🌺🌻
මේ දේවල් විදින්න බැරි හිත් මොකටද.හරිම ලස්සනයි.මමත් කරනවා.ඔයාට වගේ මට නිර්මානශීලී හැකියාව නැහැ .ඒත් දෙයක් දැක්කොත් කරන්න පුලුවන් .ස්තුතියි.......
හිත නිවෙන නුඹෙ හඩට ...
.බොහොම පිං නිති නුඹට🌹
දෙන දැනුම මහ මෙරකි🌹
සදා ජය හා සතුට නිබදව 🌹
පතමි මුළු හදින් මම🌹
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
හැමදාමත්ම වගේම අදත් අලුත් දෙයක් ගෙනාවට අාදර නැගෙනියේ ස්තුතියි.තව තවත් අපට නිර්මානශීලි අදහස් පහල වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
සෑහෙන්න වටින වීඩියෝ එකක් මේවගේ විඩියෝ තවත් කරන්න🙂👍
අවසන් නිමාව dekkama munata hinawak awa akke harima ලස්සනයි සරල චාම් සුන්දර ලස්සනක් ❤️❤️❤️ සතුටින් පරිස්සමෙන් ආරක්ෂිත ඉන්න බුදුසරණයි
Ane harima lassanai akke❤️❤️❤️❤️ oyata budu saranai......hemadama sathutin inna.......💖💖💖💖💖💖
ඇත්තමයි අක්කේ ඔයාගේ video හිත නිවනවා.ස්තුතියි ඔයාට.බුදු සරණයි .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කි, ඔයාගේ ගෙදර ම, ලස්සනයි,තවත් ලස්සන දේවල් අපට ගේන්න ඔයාට සක්තිය දය්ර්ය ලැබේවා,ඔයාට බුදුසරණයි අක්කි,
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අහම්බෙන් හම්බුන videos ටිකක් ..ගොඩාක් ලස්සනයි mis...me videos blanna ඇබ්බැහි උනා ..e තරමටම රසවත් ..සුරංගනා කතාවක් බැලුවා වගේ ..godaak දැනුම එකතු කර ගත්ත mis..ගොඩක් ස්තූතියි ඔබතුමියට 💗😍
ඇතටම ගොඩා........ක් ලස්සනයි.
මේ දවස්වල මගෙත් වැඩේ ගෙදර ලස්සන කරන්න එක එක දේ කරණ එක......... ඒකෙන් මං පුදුම සතුටක් ලබනවා......මේව්ඩියෝ එකෙන් මං ගොඩාක් අදහස් ගත්තා...... තැන්කස් ඔයාට......❤
Harima lassanai akki oya enakan balan inna.ikmanin aith enda budusaranai ❤️❤️❤️
හරිම ලස්සන අලුත් අදහසක් අක්කා . ස්තූතියි අලුත් දේවල් හිතන්න අපිටත් කියලා දෙනවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා .
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Harima lassanai akke .oyagen igena gath dewal godai.hamadama sathutin inna.b.s ikmanata aya enna....😊😊😊😊😊
හරිම ලස්සනෛයි නොන්ගො මම හැමදාම බලනවා සමහර එව මගේ නිවෙස ලස්සන කරන්න ගන්නවා එකට තරහා නැනේ තවත් මෙවැනි එවා ඉදිරිපත් කරන්න ස්තුතියි
❤ලස්සනයි ඔයත්. ඔයා සරසපු ඒවත් ඔයාගේ ගෙදරත්. දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි පරෙස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
Wowwwwwww✨️✨️අහම්බෙන් දැක්කේ. මාර ලස්සනයි ❤❤
මම නම ආසම වීඩියෝව ඔබේ හැම වීඩියෝ වක්ම බැලුව.හරිම වැදගත් හරිම වටිනා දැනුමක් ඔබ අපට දෙන්නෙ. ඔබට ස්තුතියි ..
මේ විඩීයෝ බලන හැම වෙලාවකම මමත් කවදාහරි ඔයා වගේ ලස්සනට පිලිවෙලට ආදරෙන් ලස්සන ජීවිතයක් ගත කරනවා කියලා නිතරම හිතනවා.
ගොඩක් සතුටුයි .බුදුසරණයි පරිස්සමින් ඉන්න
Harima lassanai akkage gedara. Matath aasa hithune e widiyata lassanata gedara hadaganna.
Harima lassanai Akke, piliwalai, Oyatath bohoma isthuti , Parissamen Inna, Budu saranai
ඇත්තටම ගොඩක් ලස්සනයි akki ..oya katha karanakota ඊටත් wada ලස්සනයි ..oya කොහෙද inne ...kohe හිටියත් lassanata පරිස්සමෙන් inna ...බුදු saranai ❤
හරිම ලස්සනයි ,හිත සතුටින් පිරුනා ඒ සැරසිලි දැකලා💐
ගොඩක් ස්තුතියි 😊
හරිම නිස්කලංකයි. ඔයාගේ වීඩියෝ එක බලද්දි අපිව සැහැල්ලු වෙනවා වගේ දැනෙනවා. ඔයාට ජීවිතේ සතුට හැමදාම පතනවා
හරිම ලස්සනයි. ආස හිතෙනවා පියකරැ බවට. ඇන්ටි ඔයා ඇත්තටම නිර්මාණශිලි පිළිවෙළ අතින් ඉහළ තැනක ඉන්න කෙනෙක් ඇන්ටි. ලස්සන විඩීයෝ එකක්. බුදුසරණයි ඇන්ටි පරිස්සමෙන් ඉන්න. 🌺🌺🌺🙏🙏
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Harima lassanai akke .. තෙරුවන් සරණයි ..
ඔබෙ හද මඩල මල් යහනකි තුසාරි..ඔයල හzමෝටම තෙරුවන් සරනඉ.සතුටින් පරිස්සමින් ඉන්න.💐💐😍😘🥰🎁🧚
💐
💐
ජීවිතය ලස්සන කරගන්න, ජීවිතය ව්දින්න අපිට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා මතක් කරලා දෙන නැන්දිට බොහොම ස්තූතියි 💐❤
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Ane nandhiyo oyanam aththama suranganawiyak .Oyage hadhawathe thiyenne pivithuru lassana dhewal witharamai.oyath harima lassanai😘😘😘
අම්මෝ ලස්සනයි.. ගොඩාක් සතුටු හිතුන.. ඇඬෙන්න තරමටම.. ඔයාගෙ වීඩියෝ එකක් ඇහුවම හිත නිවී සැනහෙනවා.. සත්තයි.. ගොඩාක් ස්තූතියි අපට මේවගේ දේවල් කියල දෙනවට.. ❤️
මේ ඇත්තමයි... මට ජීවත් වෙන්න ආසයි... ඔයා දකිද්දී
හරිම ලස්සනයි ඇත්තටම සතුටුයි .මාත් හරිම ඇමතියි ගෙදර ලස්සනට තියන්න නිතරම මට පුලුවන් විදියට කරන්නවා .ජෙසුපිහියි ජෙයවෙිවා .
Nende mamath oya nirmane nadage videos balala haduve harima lassanata thibuna ❤
අක්කේ ඔයාගේ වීඩියෝ බලද්දී බාවනාවකට සම වැදුනා වගේ.ආසයි.
හරිම charm බොරු ආටෝප නැති ලස්සන දෙයක්. ඔබට සුභ පැතුම්
Godak lassanai oyage program....thawa lassana dewal karala danna.... good luck....
හරිම ලස්සනයි අක්කේ .ගොඩක් වටිනවා.ස්තුතියි ඔයාට.හැමදාමත් ආදරෙයි .බුදු සරනයි .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊