ජනාධිපතිතුමාට වැරදුනේ කරුණු තුනක් අමතක කළ නිසාමයි /විදර්ශනා රාත්‍රීය/vidarshana rathriya/damhiru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2022
  • #maharathanwedimagaosse #vidarshanarathriya #damhirutv
    #ragagiriyeariyagnanathero
    2022 බක් පුන් පොහෝ දින සිරස ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වු විදර්ශනා රාත්‍රිය තුළින් පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ගරු ස්වාමීන් වහන්සේ මුළු රටම අද පීඩාවට පත්වව ඇති කරුණක් පිළිබඳව විමසන ලදි. එනම් අද පෝලිම්,අර්බුධ,කෝලාහල හා ප්‍රශ්න මැද අප කුමක් කළ යුතුද? යන්නයි. මෙය සෑම බෞද්ධයකුම ඇසිය යුතුම වටිනා සාකච්ඡාවකි. වරක් නොව දෙතුන් වරක් ඇසිය යුතු දෙයකි්‍. අර්බුදය හා අර්බුධයට හේතුවත් ඉන් අර්බුධය ජය ගැනීමත් ඒ සදහා කළ යුතු වැඩපිළිවෙලත් ඉතා සරලව ධර්මානුකුලව දේශනා කරන ලදී. ඔබ මෙය හොදින් අසා හැකි පමණින් අන් අය වෙතද මෙය බෙදා හැර දැනුවත් කරන්න.
    මෙවන් උතුම් ධර්ම දේශනාවක් සිදු කළ පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ගරු ස්වාමීන් වහන්සේට අප නිති නිදුක් නීරෝගී භාවයත් දිගාසිරිත් ප්‍රාර්ථනා කරන්නෙමු.
    රාජගිරියේ අරියඤාණ ගරු ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ තවත් වැදගත් ධර්ම දේශනාවන් මේ ඔස්සේ ලබා ගත හැකි වේ.
    • අද පෝලිම්,අර්බුධ,කෝලාහ...
    • මෛත්‍රිය විදර්ශනා ඇසින...
    • දුකෙන් මිදෙන්නට නම්/ ප...
    සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසාම නිස්සරණාධ්‍යාසයෙන් පවත්වාගෙන යන මෙම දම්හිරු චැනලය subscribed කිරිම තුළින් ඔබට මෙවැනි වටිනා උතුම් විඩියෝ නිති ලබා ගත හැකි වේ.
    සම්මා සම්බුදුසරණයි..
    #youtubesinhala

ความคิดเห็น • 5

  • @sachiniratnayake8861
    @sachiniratnayake8861 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @wbsujithpriyankarapriyanka8207
    @wbsujithpriyankarapriyanka8207 2 ปีที่แล้ว +1

    Dirgau wewa ape hamuduruwane🙏🙏🙏

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว +1

    සත්‍ය
    ඇත්ත ඇති සැටි යෙන් දේශනා කරන ඔබ වහන්නේට දිගාසිරි වේවා

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +1

    yes
    yes
    yes

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +1

    මේ දින වල හැමෝම ඇසිය යුතු දෙයක්