අඩු-වියදම්-සිවිලිම/suspended ceiling(sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @rajunishshanka327
    @rajunishshanka327 2 ปีที่แล้ว +1

    නියමයි ! සිවිලිමේ බර සැහැල්ලු උනා, ස්තූතියි ඔබට !

  • @sandraperera6126
    @sandraperera6126 6 หลายเดือนก่อน +1

    නියමයි සිවිලිම මන් ගොඩක් කල්පනා කලා සිවිලිමට මුදල් ගොඩක් යයිද කියලා විඩියෝ එක බලපු විට සුලුවෙන් සරන්න පුලුවන් නෙද සියාලුම දෙනටම බුදු සරනයි

  • @massmedia8917
    @massmedia8917 2 ปีที่แล้ว +1

    Nice work

  • @chamaradhanuska1019
    @chamaradhanuska1019 3 หลายเดือนก่อน

    Gypsum bod ceiling ගහනවද කොහොමද ඒ මිල ගනන්

  • @dilipprasannadp
    @dilipprasannadp 8 หลายเดือนก่อน

    Wall angle join කරන්නේ කොහොමද , බිත්තියේ මුල්ල ගන්නේ කොහොමද wall angle සවි කිරීමේදී..?

  • @chanushree2448
    @chanushree2448 2 ปีที่แล้ว +1

    14*12කාමරයකට එල්ලෙන සිවිලිමක් ගහන්න කුලිය කීයක් යනවද

  • @slpbear1156
    @slpbear1156 3 ปีที่แล้ว +1

    Prices kohomada

  • @dilanjaranasinghe534
    @dilanjaranasinghe534 11 หลายเดือนก่อน +1

    මෙන් t කපන්න් ක්‍රමෙත් කියහන් බ්‍රෝ නැත්තන් හිතුන හිතුන විදියට කපල කෙලවගනී මිනිස්සු. විස්තරකරල තියෙනව මදි බන්

  • @janithdilshan4422
    @janithdilshan4422 2 ปีที่แล้ว +1

    අඩි 12.5 වගේ තිබ්බොත් මේන් T එක ජොයින්ට් කරන්න ඕනෙනෙ....එතකොට මේන් T එකේ කැපිල ඉතිරිවෙන කෑල්ල මොකද කරන්නෙ

    • @familyengineer5395
      @familyengineer5395  2 ปีที่แล้ว

      Eka wena pethtakata e size ekata set wenawada balanna , set wennethnam , eka , ain karanna wenawa

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว

    ඔයලා කොහෙද

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว

    නො දන්න