L0w Cost Ceiling- අඩු වියදම් සිවිලිම නිවැරදිව අපිම එකලස් කරගනිමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 98

  • @wmcwijesekara
    @wmcwijesekara 6 หลายเดือนก่อน +3

    හොදටම පැහැදිලි කරලා දෙනවා ජයවෙිවා ඔබ තුමාට❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage 22 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති!🎉ඔබට ජයවේවා!

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලිව ⁣ගුරුමුස්ටියක් තියා ගන්නැතුවම කියලා දුන්නා

  • @PraDeeYa_
    @PraDeeYa_ 4 หลายเดือนก่อน +1

    නියමටම පැහැදිලිව විඩියෝ එක කරා... 👍

  • @anandapiyankara1670
    @anandapiyankara1670 6 วันที่ผ่านมา +1

    ස්තුතිය ඔබට

  • @sisirachandrasena963
    @sisirachandrasena963 8 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි !

  • @lakshanbh9401
    @lakshanbh9401 3 ปีที่แล้ว +2

    මං හරිම ආසාවෙන් බලන චැනලයක් තමා මේක, හොදට කියලා දුන්නා , ස්තුතියි

  • @nirmalarodrigo4165
    @nirmalarodrigo4165 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි හරියටම සුපැහැදිලිව කියල දුන්න ❤

  • @skfort
    @skfort 2 ปีที่แล้ว +1

    නියමයි ඒ lesson එක ...හරියටම දැනගත්තෙ අද තම්‍යි..❤

  • @smg0314
    @smg0314 3 ปีที่แล้ว +2

    පැහැදිලි නියමෙටම 👌

  • @anjanamadhusanka3426
    @anjanamadhusanka3426 3 ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීම 👌👌👍👍

  • @sanjeewadanushka548
    @sanjeewadanushka548 7 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව රහසක් නැතුව කියලා දෙනවා.ස්තූතියි.ජය වේවා❤️❤️❤️

  • @AnandaWedasingha
    @AnandaWedasingha 4 วันที่ผ่านมา +2

    දුරකතය දමන්න කරැනාකර

  • @nevillewarnakulasuriya8647
    @nevillewarnakulasuriya8647 2 ปีที่แล้ว

    Oya warga adiyata kohomadha ayakaranne panel eka kohomadha moldine eka liye penumen kohomadha kiyala kiyanna puluwandhs

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 ปีที่แล้ว

    හොඳට කියලා දෙනව.....බොහොම ස්තුතියි......මට පොඩි ප්‍රශ්නයක් තියනවා.....සිවිලිම ට සතෙක් වැටිලා main t bar ඇද උනොත් හරි කැඩූනොත් හරි main t bar අලුතෙන් දාන්ඩ ඕනද නැත්තම් කැඩූන කොටස අයින් කරලා ඒකට කෑල්ලක් joint කරලා හදන්න පුළුවන්ද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  2 ปีที่แล้ว +1

      Joint karala danna puluwan eth hariyatama une nathnam shakthiya aduie... Hondama de Puluwan nam e main T bar eka aluthen danna

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 2 ปีที่แล้ว +1

      @@supunchathurangaranasinghe-hrc බොහොම ස්තුතියි උපදෙස් වලට

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 7 หลายเดือนก่อน +1

    good video

  • @harshamadhushan98
    @harshamadhushan98 3 ปีที่แล้ว

    Sir I panel ekak gahana heti pehediliwa video ekak dannako

  • @ayagamaashanuchitha1621
    @ayagamaashanuchitha1621 ปีที่แล้ว +1

    Main t eka kapanne kohomada

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  ปีที่แล้ว

      හැම වෙලේම කාමරයක් නම් ඒ කාමරේ Main T ටික එකට තියලා එකම පැත්තට තියලා, එක පැත්තකින් විතරක් කපන්න.. නැත්නම් කොටු ඇද වෙනවා..

  • @isurikaliyanage2876
    @isurikaliyanage2876 3 ปีที่แล้ว

    Aluminum section gena kiyala denna puluwanda

  • @pujithagunasekara2915
    @pujithagunasekara2915 ปีที่แล้ว +1

    ෆට්ට

  • @Wonderworld0515
    @Wonderworld0515 7 หลายเดือนก่อน +1

    Plastic ekayi me seet ekeyi wenas kam monawada, mokadda hodama

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  7 หลายเดือนก่อน

      Plastic eka heat ekata wenas wenna balanawa . Kalayak yaddi nawenna ambarenna balanawa..

  • @somabandukarunarathne8361
    @somabandukarunarathne8361 11 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤❤❤

  • @shehansachinda3564
    @shehansachinda3564 ปีที่แล้ว

    Main t fit කරන්න L angel වලට ගහන Rivert penne nathi venna ghnne kohomada

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  ปีที่แล้ว

      Wall angle ekata biththiya kittuwatama wenna gahanna.. Aluminum pata nisa etharam kapila penne naha revert eka

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @webamboos
    @webamboos 2 หลายเดือนก่อน

    ෂොප් එක කොහෙද තියෙන්නේ

  • @sudharshinijohn
    @sudharshinijohn 3 ปีที่แล้ว

    Great, well explained.

  • @ihsan.ismail
    @ihsan.ismail 3 ปีที่แล้ว

    Very well explained . Thanks Bro

  • @roshannayanajith2615
    @roshannayanajith2615 2 ปีที่แล้ว +1

    Thank you

  • @harshamadhushan98
    @harshamadhushan98 3 ปีที่แล้ว

    I panel ekakui box sivilimakui gahana heti kiyannako sir

  • @dilipprasannadp
    @dilipprasannadp 8 หลายเดือนก่อน

    Wall angle join කරන්නේ කොහොමද , බිත්තියේ මුල්ල ගන්නේ කොහොමද wall angle සවි කිරීමේදී..?

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  8 หลายเดือนก่อน

      Wall angle joint karanna oni na ekata heththuwenna haie kalama

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  8 หลายเดือนก่อน

      Mulla L eke bithhiyata haiewena paththa newe anith kalle 45 angle kapala, nathnam 90kapala set karanna

    • @dilipprasannadp
      @dilipprasannadp 8 หลายเดือนก่อน

      හරි..එතකොට ඇස්බැස්ටෝස් 2*2 sheet තියෙනවාද නැතනම් 4*4 කපලද ගන්නේ..? පොටි අදින්න කලින් සිවිලිම ගැහුවොත් හොදයිද නැතනම් පොටි ඇදලා ඊට පස්සේ ගහන්නද.

  • @lokuarachchigelalitharatne4467
    @lokuarachchigelalitharatne4467 3 ปีที่แล้ว

    Best of the Best

  • @sunethrapiyadarshani3989
    @sunethrapiyadarshani3989 ปีที่แล้ว +2

    12×12 කාමරයේ මෙන් ට් බර් ජොඉන් කලයුතුයි නේද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  ปีที่แล้ว

      සම්පූර්ණ කොටු ඕනනම් ජොයින්ට් කරන්න වෙනවා

  • @chethiyakd
    @chethiyakd 3 ปีที่แล้ว

    Very helpful. Thank you

  • @dasuniperera8467
    @dasuniperera8467 3 ปีที่แล้ว

    Well explained..👏

  • @harshamadhushan98
    @harshamadhushan98 3 ปีที่แล้ว

    I panel ekak gahana heti kuyannako sir pehediliwa

  • @emdssampath9688
    @emdssampath9688 3 ปีที่แล้ว +2

    මේ බඩු වලට යන වියදම පිලිබදව විස්තර දාන්න

  • @amithwasantha2077
    @amithwasantha2077 3 ปีที่แล้ว

    Excellent

  • @chandanagunarathna6180
    @chandanagunarathna6180 3 ปีที่แล้ว

    Mare Maru super

  • @lalithlalith7060
    @lalithlalith7060 3 ปีที่แล้ว

    Niyamai

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +2

    රිවට් එක ගැහුවම ,T එකේ යි, Angle Bar එකෙයි උඩ පැත්තෙන් රිවට් එකේ ලොක් එක ගෑවෙනවා. එතකොට සීට් එක ඉස්සෙනවා.

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  3 ปีที่แล้ว +2

      Aienatama wenna gahanna podima suze revert walin

    • @galaxy_110
      @galaxy_110 3 ปีที่แล้ว

      @@supunchathurangaranasinghe-hrc ස්තූතියි..🙏

  • @chamaradilruk4186
    @chamaradilruk4186 3 ปีที่แล้ว

    නියමයි

  • @dilaniwijesinghe4260
    @dilaniwijesinghe4260 2 ปีที่แล้ว +1

    Price

  • @kalumkumara6259
    @kalumkumara6259 3 ปีที่แล้ว +2

    ඕවගෙ මිලත් එක්කම කිව්වනම් වීඩියෝව තවත් වැදගත්

  • @chanthakaaginnaruwaa7693
    @chanthakaaginnaruwaa7693 3 ปีที่แล้ว

    Thanks for you

  • @livetoday182
    @livetoday182 3 ปีที่แล้ว

    Very good ....

  • @sujeebro6775
    @sujeebro6775 3 ปีที่แล้ว

    Sheet 78 kata cross t keeyak onida

  • @roshanpradeep4673
    @roshanpradeep4673 2 ปีที่แล้ว +2

    සිවිලින් ෂිටි ගන්න තැනක් තියෙනවද

  • @amithwasantha2077
    @amithwasantha2077 3 ปีที่แล้ว

    10×10 room ekata list eka kiyanna

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 5 หลายเดือนก่อน +1

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 3 ปีที่แล้ว

    Grate.

  • @hattiarachchigadarmapala5668
    @hattiarachchigadarmapala5668 3 ปีที่แล้ว

    Thanks

  • @indikanuwan8570
    @indikanuwan8570 3 ปีที่แล้ว

    Nice.sir

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว

    Thank you sir

  • @SajithPriyasanka
    @SajithPriyasanka ปีที่แล้ว

    Riwat penawa neda ethakota

  • @supuwa18
    @supuwa18 2 ปีที่แล้ว

    මට වර්ග අඩි ගන මනින විදිය කියලා දෙන්නකො.

    • @thiwankasudharaka7333
      @thiwankasudharaka7333 ปีที่แล้ว

      කාමරයක නම් දිග හා පලල අඩි වලින් මැනගෙන , දිග × පළල = වර්ගඵලය (කාමරයේ වර්ග අඩි)

  • @stackexploit7168
    @stackexploit7168 ปีที่แล้ว

    Price dana

  • @sujeebro6775
    @sujeebro6775 3 ปีที่แล้ว

    Awama usa keeyak daanna පුළුවන් da

  • @banukamaduranga3874
    @banukamaduranga3874 2 ปีที่แล้ว

    වතුරට ඔරොත්තු දෙනවද මේ ශීට් එක?

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว

    බඩු වලට කියක් යනවද

    • @supunchathurangaranasinghe-hrc
      @supunchathurangaranasinghe-hrc  2 ปีที่แล้ว

      වර්ග අඩි ගාන අනුව වෙනස් වෙනවා ගාන... මේ දවස්වල කොහොමත් මිල ටිකක් වැඩියි.

  • @harshamadhushan98
    @harshamadhushan98 3 ปีที่แล้ว +1

    Sirge number eka dennako

  • @Vind92
    @Vind92 3 ปีที่แล้ว +2

    සිවිලිමක් කරගන්න ඕනි නම්බර් එක දාන්න

  • @muhammadrihab621
    @muhammadrihab621 7 หลายเดือนก่อน +1

    Thank you ❤👍🙏💥

  • @ajithamarasekara627
    @ajithamarasekara627 3 ปีที่แล้ว +1

    Thanks

  • @mahindakarunathilaka-w5k
    @mahindakarunathilaka-w5k 5 หลายเดือนก่อน +1

    ❤❤❤