සිවිලිම හරියට ගහමු.amano rain gaters in sri lanka.janaka prasad 0771416393

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • දිවයින පුරා විශ්වාසනීය සේවාවක් ලබා දෙන අපෙන්,
    අමානෝ වැහිපිහිලි,
    අමානෝ යකඩ වහල,
    අලුත් හා පරණ වහල වලට අමානෝ රූෆින් ශීට් වැසීම,
    යකඩ ගැරේජ්,
    ග්ලාස් පාටිශන්,
    ඇලුමිනියම් පාටිශන්,
    I පැනල් සිවිලිම,
    A/C කාමර හෝල් වලට විශේශ සිවිලිම්,
    ඉතා උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සවිකරවා ගැනීමට අදම අමතන්න.
    🤳🤳0771416393 🤳🤳ජනක ප්‍රසාද්

ความคิดเห็น • 31

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සහෝදරයා.. කියල දෙන අය බොහොම අඩූයි මේ සමාජෙ . ඔබ ඒ අතින් උතුම්

  • @sampathbns2083
    @sampathbns2083 2 ปีที่แล้ว +1

    නියමයි දෙයක් කරන විදිය තේරුණා. වැඩේ දන්නවානම් කරන කනාට උනත් බොරු කරන්න බෑ.

  • @sammikasa5290
    @sammikasa5290 3 ปีที่แล้ว +2

    Aiye oyage hoda gathi gunayak thiyanawa...oyata godak dura gamanak yanna puluwan....mamath oyage chanal eken godak dewal igana gaththa....

  • @rajapdeenm9032
    @rajapdeenm9032 3 ปีที่แล้ว +1

    Ayye oyanam supiri oyata God Bless

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 3 ปีที่แล้ว +4

    Side flashing එක ගහන වීඩියෝ එකක් නැද්ද ?

  • @user-rr3rq9nh5k
    @user-rr3rq9nh5k 7 หลายเดือนก่อน +1

    සිවිලිම් අඩුවට ගන්න තියෙන්නේ කොහෙද

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 2 ปีที่แล้ว +1

    Thanks 👍👍

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 9 หลายเดือนก่อน

    Pilla ghala iwara welade ceviling ghanne out?

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Oyage chanal aka supiri

  • @dushanthachathuranga1555
    @dushanthachathuranga1555 3 ปีที่แล้ว +1

    අය්යෙ මෙකෙ කෙලින්ද ගන්නෙ.නැත්නම් බිත්තිය පැත්ත ටිකක් උස්සලා පොඩ්ඩක් හැඩෙ ගන්නවද.

  • @sujeebro6775
    @sujeebro6775 3 ปีที่แล้ว +1

    උස අඩි 8 සිවිලිම පුලුවන් ද ගහන්ඩ

  • @thakshipeiris3580
    @thakshipeiris3580 8 หลายเดือนก่อน +2

    මොකක්ද මේ සිවිලින් සීට් එකේ නම.

    • @prasadhometuning4510
      @prasadhometuning4510  8 หลายเดือนก่อน

      ඉස්සර වෙලා ආවේ අයී පැනල කියන නමින් දැනටත් ඒ නම තියෙන්නේ.නමුත් දැන් වර්ග ගොඩක් තියෙනවා.

  • @kpmax8133
    @kpmax8133 2 ปีที่แล้ว

    🙏 thanks

  • @SHANIlyrics
    @SHANIlyrics 9 หลายเดือนก่อน

    සිවිලිම් පැනල් කොහෙන්ද ගන්නෙ. අඩුවට ගන්න තැනක් තියේද

  • @swarnasara8840
    @swarnasara8840 ปีที่แล้ว

    Super

  • @wijethilakawijethilaka9701
    @wijethilakawijethilaka9701 2 ปีที่แล้ว

    Warga adiyak kiyada gahanne oyala

  • @dimuthdarshana3761
    @dimuthdarshana3761 2 ปีที่แล้ว

    Kohomda ganan warga adiyak kiyada

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-rr3rq9nh5k
    @user-rr3rq9nh5k 7 หลายเดือนก่อน

    සිවිලින් ඹයා කරනවාද

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว

    සිවිලිමි තඅයෙද්දි කොහොමද ලයිටි හදා ගන්නේ

  • @kavindayaMadushani-oc9bo
    @kavindayaMadushani-oc9bo 3 หลายเดือนก่อน

    Frem eka gahanne L ekenda u ekenda

  • @prasadhinuwan2722
    @prasadhinuwan2722 ปีที่แล้ว

    Aeththata hondai Koheda Oya shop eka thiyenne

  • @nadeenadee9047
    @nadeenadee9047 2 ปีที่แล้ว

    සිව්ලිම ගහන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න

  • @prashanthagunasekara7735
    @prashanthagunasekara7735 ปีที่แล้ว

    ඔයාල සිවිලම් කරනවද ?