පාරිභෝගික අධිකාරිය නිපුණ සහල් ආයතනයට කඩාපනියි - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පාරිභෝගික අධිකාරිය නිපුණ සහල් ආයතනයට කඩාපනියි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #nipuna #consumer #rice
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
ගරු ජනාධිපති තුමනි, පාරිබෝගික අධිකාරියේ නිලදාරීන්ට හොද පුහුණුවක් දෙන්න පළමුවෙන්ම, ඔබ තුමාව නැති කරන්නේ මේ වාගේ නිලදාරීන් ඒ නිසා මේ ගැන පළමුව උනන්දු වෙන්න, 🙏🙏🙏🙏
එකඟයි 💯
😂😮😊😊@@chinthakachandimal7620
Me wage tikak thadin innawei
මේ අය එහෙ ගියේ, සඟවපු සහල් හොයන්නද නැත්නම්, සහල් හදන ක්‍රමය සිරිපාල ගමිලත් ගෙන් අසා දැනගන්නද.....?
😂😂😂😂
සිරා 😂
😂
they only know how to destroy
ඩග්ලිගෙන් කෝටි 500ක් අරන් ජනාධිපතිතුමා අපිට හාල් නෑ
මේ අය ගියේ අධ්‍යාපන චාරිකාවක් වෙන්න බැරිද?..
Mun dase kariyo,karrmanthekaruwante,sahane dipalla,rajeyete keranne barinam.😢
පාරිභෝගික අධිකාරියේ මහත්තුරු නිපුණ මුදලාලිගෙන් උපදෙස් ගන්න ගිහිල්ලා ❤
Amma aththa
සල්ලි ඉදිරියේ නගුට පස්ස පැත්තෙ ගහගෙන ප්‍රශ්න කරන්නෙ
හරියටම හරි. හොඳටම පැහැදිලියි, මෙයාල කිසිම pre-study එකක් කරල නෙමෙයි ගිහින් තියන්නෙ. රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් පින් පඩි ගන්න හොරු.
කියලා වැඩක් නෑ .... 😂 😂 😂
Munge hathara warigetama hena pita hena gahanawa.
පාරිභෝගික අදිකාරියෙ නිලදාරින් කිසිම දැනුමක් නැති උං වගයක් වගේ මෙ වගෙ උං එක්ක මොකා අවත් රටක් නං ඉස්සරහට යන්නෙ නැ
වසන්ත සමරසිංහ ද කියන්න කිව්වේ
yako mun gihilla tiyenne ungen upades gannada
නාඩු වී වලින් කීරි හදල වැඩි මිලට විකුනනව... 😮
Cross examination කරන්න lawyers ල ගන්න ඕන. එකෙක් ඇමතිතුමා කියලත් කියනව😂😂😂
Eka man aththa
පාරිභෝගික අධිකාරිය නිපුනගෙන් ඉගෙනගනී.
ඒකතමා ඇත්ත ඉගෙන ගන්න ගිහින් වැටලිිමක් නමිි පේන්නේ නෑ😂
අනිවාර්යයෙන්ම ප්‍රැක්ටික්ල ඉගන ගන්න වෙන්නේ එහෙමයි
😂😂😂
Moda musalayo
මරු පාරිභෝගික අධිකාරිය😂😂😂 උන් ඔක්කොම යාළුවො මල්ලි😂😂😂
Joke neda mewa itn athatama . Wena ratawal handata rocket yawanna try karanne
මොන්ව උනත් දේශීය ව්‍යාපාරිකයෙක් වශයෙන් මෙහම සාර්ථක වීම ගැන ආඩම්බරයකි. නමුත් ඒකාධිකාරය නැති වෙන්න ඕනි
අපි අපේ දේශීය සමාගම ගැන ආඩම්බර වෙනවා. 💜
Ehenam thawat diyunu wenna , apita thawat adambarai kiyala danata thiyana ganatat wadiyen kamu.. santhosai😂😂
❤❤❤
පාරිභෝගික අධිකාරියට උගතුන් යොමු කරමු ක්ෂෙත්‍ර පරික්ෂා සදහා
පාරිභෝගික අධිකාරියේ පුරප්පාඩු නැද්ද දන්නෑ නේ 😅😅😅
ලාබේ ගොවි මහතූන්ට ගියේ නැත ඒ ලාබේ ගියේ ගබඩා පුරවන් ඉන්න උන්ට.😢😢😢😢
මාර පැනිල්ලක්😂😂😂😂😂😂 මුලින්ම පාරිභෝගික අධිකාරියක් හදන්ඩ ඕන ජොබ් එක කියලා දිලා 😅😅😅😅
වැඩක් නෑ.හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ...චාටර්.....මේවා ඉතින් මුන්ගේ වයසේ උනට හොදයි නාකියෝ ටික....රටකාලා තවත් ඉවරයක් නෑනේ..
Aniwa
මමත් කියන්නේ මීටවඩා දෙයක් පාරිභෝගික අධිකාරිය කල යුතුයි😊
මොකක්ද කරන්න ඕනෙ?
මට පේන විදියට මෙයා දන්නවා කට්ටිය එනවයි කියලා , බොහොම සැහැල්ලුවෙන් සතුටු සාමීචියේ යෙදිලා සමහරවිටසමහරවිට යනකොට එන් ලොප් එකක් හම්බවෙනවා ඇති
මොනව උනත් මේ වගේ ආර්ක්ෂිත ගබඩා පවත්වාගැනීම වටිනව.රජය මිල පාලනයට මැදිහත්වීමයි වැදගත්
Ban arakshitha gabada kakin unnu rajaya thiyaganna ona. Pvt mol karayo newei
ඔව්, ඕනෑම දියුණු රටක reserve එකක් තියාගන්නවා. හැබැයි රජයට සම්බන්ද ආයතනයකට. අපේ රටේ වගේ තෙමෙන වහලවල් යටනම් නෙවෙයි.
මෝලා කියන දේට හ්ම් හ්ම් ගාන්ඩද පාරිභෝගික අධිකාරියෙන් යවන්නේ 😂😂😂😂😂😂
අනේ පලයන් යන්න
ත්‍රස්තවාදීන් නෙවෙයි පාරිබෝගික අදිකරිය කියල කියන්නෙ.අතින් පයින් ප්‍රශ්න විසදන්න නෙවෙයි එයාල ඉන්නෙ
මොඩයෙක් කියලා ලෝකෙටම පෙන්වන නිවටයෙක් 😂😂😂 .
මේ පාරිභෝගික අධිකාරියාය පුටු රත් කරා නම් ඊට වැඩිය හොඳයි 😁
ඇත්ත ඕයි 😂😂
මරු නාට්‍යයක් ❤ තාත්වික මදි 😅
School යන කාලෙ ගියපු අධ්‍යාපන චාරිකාව මතක් උනා යකෝ😂😂😂💪💪
පාරිබෝගික අධිකාරිය දේශනයකට ගිහින්ද දැනුම ගන්න ගිහින්ද වටලන්න ගිහින්ද..
Eka aththa
අනිවාර්යයෙන් ..
Welakata bahapu.v gana danna kenek yawanna ona.yala maha danne nathi un yanawa v hoyanda.😁😁
😂
කව්ද යකෝ කඩා පැන්නා කිව්වේ මුන් මේ දෙශනයකට ගිහින් 😂
ඕව් 😂😂
ඒකනෙ
😂😂😂
😂😂😂😂
නරි නාටක
අයියෝ පාරිභෝගික අධිකාරිය🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂
පාරිභෝගික අධිකාරිය කියන්න ඕන දෙ අයිති කාරයා කියනවා පාරිභෝගික අධිකාරි බලාගෙන ඉන්නවා
Babala tikak yawala thiyenne😊
නැතුව ඒ මිනිස්සු යන්නෙ වෙඩි තියාගන්න නෙවෙයි හොයල බලන්න.
පාරිබෝගික අදිකාරිය මොනව හරි ඉගෙන ගන්න ඇති
හාල් පොල් ප්‍රරශ්නයට වගකියන්නේ ඕනෙ කලින් හිටපු පට්ට හොර සෙට් එක පොහොර සහනා දාරය දුන්නෙ නෑ පොල්ගස් කපලා කුඹුරු ගොඩකරලා කැලෑ කපලා රිලවුන්ට අලියන්ට ඉන්නතැන්නෑ උන් පනිනවා ගෙවල්වලට❤❤❤❤❤❤❤
හරියට්ම හරි. ඒක තමයි ඇත්ත.
මේ මිනිස්සු මේවා දැකලා තියෙන්නෙත් අද. ඒකත් ලොකුදෙයක්
ඇත්ත. ඒත් නිපුන ගාව කෙලින් ඉන්න තරම් හොද දැනුමකින් ගිහින් නෑ නිලධාරීන්. කවද කාපු ටකරන්ද.. ගිය ආණ්ඩු යටතේ ඕවට ප්‍රසිද්ධියේ ගියේ නෑනෙ
අවංක නිලධාරීන්ට දූෂිත දේශපාලකයින්ගෙන් මිදිල දැන් තම අවංක සේවාව ඉටුකරන්න පුලුවන්.
දීර්ඝායු වේවා ඔබ සැමට🙏
දැන් බලනකොට හාල් හංගල තියෙන්නෙ වෙලෙන්දො.ඔය නිලධාරියො හාවො වගෙ අහගෙන එනවා. මුන් කොච්චර වහල්ද. අර මිනිහට කතා කලේ ඇමතිතුමා කියල.
😂😂😂😂😂😂😂😂😂
මුන් වෙලෙන්දන්ට වැඩි මිලට දෙන්නේ. ගොයම් කපනකොට හාල් වෙලදපොලට වැඩිපුර දාලා මිල බස්සනවා. එතකොට වී මිල බහිනවා. ගොවියාගෙන් අඩුවට වී මිලට ගන්න පුලුවන් 😀
කතාවෙන් කපටිකම පේනවා
නොදකින් ඇමතිතුමා කියලත් කියනව. මයික් අල්ලන උන්ට සමාජයෙන් පාඩම් ලගදීම ලැබේවා!!
Ulamo ubala කරන්නේ me hal thama mewage dewal nathnam ubala wage rilau badaginne
ONN OKAYI PRSHENE
කඩා පනින්න දෙයක් නෑ එන්න කලින් අවසර අරන් එන්නේ😂
ආයතනය නම් මාර ලස්සනයි.... හොඳ පිරිසිදුවට පවත්වාගෙන යනවා ඒකත් වටිනවා....
මොන විහිලුවක්ද මේ..🥲
පාරිබෝගික සේවකයිට හාල් පිලිබද පාඩම් කියාදුන් නිපුනටත් උදව් කල ජනාධිපති තුමාටත් ස්තූතියි
මුලින්ම සිරිපාල ගම්ලත්ගේ ගෙදර ගිහිං එහෙදි ගම්ලත්ගෙන් බීලා,හාල් මෝල බලන්න ඇවිත් කට්ටිය 😂😂😂
පාරිබෝගික එකේ ඉන්න උන් මෙලෝ දහමක් දන් නෑ..
මොන්ටිසෝරි කඩාපැනිලි.....නිකම් යාලුවෙක්ගේ වී මෝලකට බලන්න ගියා වගේ. මුන්ට ඔක්කොටම ඉස්සෙල්ලා මුන්ගෙ ජොබ් එක කියලා දෙන්න ඔනේ ආන්ඩුවෙන්.
Matath hithuna.un gihin aithikaarayagenma ahanawa balana widiha..😂😂😂
උබ කියන්නෙ තුවක්කු අරන් වෙස්වලාගෙන යන්ඩ කියලද 😂😂
@@gihankavinda165 නෑ මැට්ටෝ, කඩා පනිනවා කියන්නේ ලිපි ලේඛන තරයේ පරික්ශා කිරීම, ඒ සංඛ්යා ලේඛන අනුව තොග තිබේදැයි පරික්ශා කිරීම සහ මෝල් කාරයන්ගෙන් හරස් ප්‍රශ්න කිරීම හැර, සුහදශීලි කතා බහක යේදීම නෙවෙයි.
මේ ඔක්කො ම යාළුවො මල්ලි .
Sigthi athal
රජයේ,ගබඩා වල වී, සහල්,නැති වුණාට මේ සමාගම පළි නෑ,මේ මිනිස්සු වී අරන් ගබඩා කරලා තියෙන එක නරකද?රජයට අරන් තියා ගන්න බැරුවට මේ මිනිස්සු පළිද?දැන්වත් මේ මිනිස්සුන්ගේ වැරදි හොයන්නේ නැතිව,ඉදිරියට රජයට වී අරන් ජනතාවට සහන සලසන්න,ඒකට තමයි හොරු එළවලා අළුත් නිර්මල ආණ්ඩුවක් ගෙනාවේ,දැන් බයිලා එපා වැඩ කරලා පෙන්වන්න.
Akata den rajaya palida akata Kal ona neda minissu aka piliganne neha ayalata ona halne
පාසල් දරුවො චාරිකාවක් ගියා වගේ. මෙහෙමද නිලධාරීන් තැනකට යන්නෙ.මේක නිකං අධ්‍යාපන චාරිකාවක් වගේ. මේ මිනිස්සු මෙලෝ දහමක් දන්නෙ නැති අත දරුවො ටිකක්. නිපුන අංකල් ලස්සනට කියලා දෙනවා. අපුරුයි
පාගාවග ජොබ් ගත්තම ඔහොම තමයි යන්න වෙන්නේ....
පාරිබෝගික අධිකාරියේ නිළධාරීන් trip එකක් ගිහින්😂😂😂😂😂
අද්‍යපන චාරිකාවක් 😂
ඔය කඩාපනින විදියද?
මේ කාලකන්නී ජඩ මද්‍යය හැතිකරේ හරියට නිව්ස් එකක් දාන්න දන්නේනෑ.
පාර්බෝගික නිලදාරීන් මරු
සෑම මොලකම පාරිභෝගික අධිකාරිය Drone camera මාර්ගයෙන් මුළු පරිශ්‍රයමයම පරීක්ෂා කළ යුතුය
ජනපති අවදානය යොමු වේවා ..👍
ඔන්න අපි එනවෝ...
💤💘💤Nepuna 💤💘💤💘💤💘💤🙏👍
මේක ක්ශේත්‍ර චාරිකාවක් වෙන්න බැරිද.මොනද මේ අහන ප්‍රශ්න ශොක් අදිකාරිය අලුතින් මෝලක් දාන්න උපදෙස් ගන්න ගිහින් වගේනේ😂
මේක මේ සයිට් විසිට් එකක්නෙ. 😍
බලපල්ලා බලපල්ලා ඕං වැඩ්ඩෝ
😂😂😂😂😂
Paaribogika Adikariya... 😂😂
මරු කඩා පැනිල්ල 😂😂😂😂😂😂
Rajapaksa vahallu bayawela pal horu
මුන් නිපුනට බය වෙලා ඉන්නේ
අපේ රටේ දේශීය ව්‍යාපාරිකයො
තව තවත් දහස් ගණනින් බිහිවේවා
.
මුන්ට පුළුවන් ටයි බයි දාගෙන ගිහින් එබෙන්නවිතරයි
පෙට්ටිකඩයක් හදාගන්න ඉවසාය ගත්තා දැනුමක් නැති කාල..........
Sweet talk....
230ට ඉස්සුවා නේ දැන් සතුටුයි...හාල් හිගේ ඉවරයි මොල් කාරයෝ ගහන ගේම නවත්තන්න ආණ්ඩුවට ශක්තිය නෑ තාම..ඉක්මනට ආන්ඩුවේ හාල් ගබඩාව ශක්තිමත් විය යතුයි ..නැත්තන් මේ සෙල්ල්ම දිගටම යනවා
💗💖🌹
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙන් මේවට තමා.😂🤣🤣🤣🤣🤣🤣🤣
ලංකාවේ කඩා පනින අලුත් විඳිය බලාගන්න.තවත් ඇමතිලුු.එතන එයා නිපුණ මුදලාලිනෙ. ඔය වගේ ලොක්කොන්ට රාජ්‍ය නිලධාරි බයයි.උන් සද්දෙ දාන්නෙ පොඩි මිනිහට විතරයි .මේක දාපු කෙනාට කියන්නෙ .tropic එක වෙනස් කරන්න .පාරිභෝගික නිලධාරින් කිපුන ව්‍යාපාරයේ ක්ෂෙත්‍ර චාරිකාව ක යෙදෙයි ලෙස .
මේ මනුස්සය කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන්
Very.good.prasedant.work.❤
මේ තියෙන්නෙ යකෝ වී😮😮😮😮
අවරදු ගානක් මේ තැටියමය් play උනේ
. විහිළුවක්, වීඩියෝ කරන අයට නම් වැඩ තියෙනවා
ගබඩා වල ඔහොම වී තියනවා කියන්නේ හාල් හිඟයි තමයි 😢😢😢😢😢😢😢😢
Fool.
නොදන්න දෙ වලට කටදාන්න එපා
කඩාපැනලා නිපුනයට ඇමතිතුමා කියලා වදිනවා
සුහද සාකච්ඡාවට ගහින්ද බං අම්මෝ මෙිිකද වැටලීම 😂දැනුමක් ලබා ගන්න ගිහින් .
අපූරු කඩා පැනීම.
Help local companies with new technologies. Great local companies 👏
ගියපු උන් නිකන් බබාල වගේ සෙට් එකක්නෙ
ගොටට නොදෙවෙනි නෑ😂
රුපියල් දෙදහට කැරට් කාපු එවුන් දැන් පෝස්ට් දානවා පොල් ගෙඩියක් දෙසීයයිලු. 😂😂
මොන විහිද බං මේ. පොහොට්ටු බයියෝ හැමදාම තෝර ගන්නේ මේ වගේ උන්වමයි
පාරිභෝගික අධිකාර්යේ උන් හොනවද කරන්නේ. අයිතිකාරය මාධ්‍යයට කියන්න ඕන ටික කියා ගන්නවා. අරුන් කටබලියන් ඉන්නවා.
මාධ්‍යයට අධිකාරියෙන් කියන ඒව අනිත් චැනල් වල දෙයි. මේක හිරු එකෙන්ම සජබෙ වෙනුවෙන් ගත්ත වොයිස් කට් එකක්. පේනවනෙ මයික් එකකවත් නැහැ. මෝලෙ එකෙක්ම වීඩියෝ කරල රේනෝට වට්ස් ඇප් කළා ඇති.
@MuruthalaweSumananandathero එකඟයි. මේ සම්බන්ධව සත්‍ය තොරතුරු පාරිභෝගික අධිකාරිය රටට හෙලිකරනවා නම් හොඳයි. නැතිනම් රජය අපහසුතාවයට පත් වෙන තොරතුරු මේ අමන මාධ්‍ය හරහා ජනගත වෙනවා.👍
😂😂😂maru set ekak ghin tyanne ammo
කාලින අවශ්‍යතාවයට ගැලපෙන මෙවැනි ටෙලිනට්‍ය දැකබලාගැනිමට ලැබිම ගෙදරට හාල් k 1යි පොල් ගෙඩියකුයි ඇරගෙන ආවා වාගේ සතුටුයි
රාජපක්ෂලාගේ ගූ කාපු බල්ලන්ට මේව ටෙලි නාට්‍යය. අපිට මිල නෙමෙයි සාධාරණ මිලකට පෝලිමේ නොයා බඩු ගන්නයි ඕනෑ.
Batalanda jolly seeya hitiyanam borella kanaththath vikunanawa school canteen Vala bar arinaw (liquor shop) eka sure AKD ta bokenma malimawata jayawewaaa
@@jayasooriyabh6707😂😂😂😂😂😂😂😂😂😂😂
මේක තනිකර ගෝටා පාර්ට් ටු කියලා අපි කොච්චර කියුවද..ගොටගේ කාලේ හාල් ඩේටා බේස් එකක් තිබ්බ මේ සංදර්ශන ම දැම්මේ වෙනසක් නැ.. වෙනසක් උනේ 69 ය 68 ට උන ඒක විතරයි 🤣🤣
ආණ්ඩුවේ සිංහනාද බලු කෙදිරිය.😂😂😂
බලු මැක්කන් ට අවුරුදු 76 ක්ම පුරුදු කෙදිරිය 😂😂 😂😂 .දැන් සිංහ හඩත් කනට ඇහෙන්නේ බලු කෙදිරිය වගෙ 😂😂දැන් අලුත් බල්ලෙක් හොයමින්නෙ ඉන්නෙ එල්ලෙන්න 😅😅😂😂
@SheebaWikramarathne නොදකින් ප..... ආණ්ඩුව ලුණුත් නෑලු. දමිතා කිව්වෙ.🤣🤣🤣🤣
මේ පලාත් පාලන මැතිවරණ සමයයි😂මේවා ඩ්‍රාමා බන්.. හාල් නෑ කියලා තියන මතේ නැතිකරන්න දරන උත්සහයක්.. පාලන මිලත් ඩ්‍රාම එකක්... කොහොමද පාලන මිල උස්සපු ලස්සන😂... මේවට රැවටෙන්නෙ ඉතින් පම්පෝරියට රැවටුන උන්ම තමයි 😂
කඩාපනි කියුවම මන් හිතුවේ පාරිභොගික අදිකාරියේ සෙට් එක ආපු Dolphin එක ගේට්ටුව කඩාගෙන කෙලින්ම ගබඩාව ඇතුලට වාහනේ ගහල දොරවල් ඇරගෙන ගැම්මෙන් බැහල "පෙන්නපල්ල හන්ගපු හාල් !!!!!!!" කියල කැගහයි කියල....
පස්සුද බං පාරිභෝගික අදිකාරියේ ගොතයෝ නිපුණට එක නඩුවක් දාපු දවසට ඔය හැලි ලියන්න😅
මේ තින්නෙ වී, හාල් දෙකම😮😮😮
මරු අධිකාරිය 😅
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ada තවත් රුපියල් 10 k වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් ඉන්දියාවෙන් රුපියල් 97 ta ආනයනය කරන සහල් රජය විසින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
හාා...ඇත්තද.....😮😮😂😂😂😂
පච කොටා රු 10 ක් වැඩි කර්ලාඅ දුන්නා මෝල් කාරයන්ට
අම්මෝ 🙄🙄🙄🙄🙄
Job vacancy
කඩා පනී කියන්නේ මේකට ද
නිපුනට මෙහෙම පුලුවන් නම් අරලියට කෝහොම පුලුවන්දා හා එනවා මෙතන😂😂😂😂😂😂😂
මාධ්‍ය වාරණයක් තිබිය යුතුයි. මෙයාලා තමයි මේව උලුප්පන්නේ
Anika hiru maha jarawak me channel
ඉතිං බං උඹමනේ ජරාව බලන්න ආවේ😂😂😂
අනිවාර්යයෙන් පාරිභෝගික අදිකාරියට හොද පුහුනුවක් අවශ්‍ය
වී අලෙවි මණ්ඩලයක් රටකට තියෙන්න ඕන
මෙච්චර කල් වී අලෙවි මණ්ඩලය පොල් ගෑවද
@Veneziaapi-dx5hm😂😂 sirawatama
ඉස්සෙල්ලාම මුන්ට බත් ටිකක් කන්න දෙන්න ඕන වගේ😂
අලුත් තාලේ ආටක නාටක කතාංගය
මොල් ~ හාල්.
පාරිභෝගික අධිකාරියෙ මහත්හොරුන්ගෙ
සාක්කු පිම්බිලා.
පාරිභොගික අදිකාරියෙ එවුන් හොදයි කුබුරු හාන්න ගන්න...
පව් බබා..
හරි අහිංසකයි...
ජනාධිපතිතුමනි මේ වැඩවලට කොන්ද පණ තියෙන අය යවන්න
මෙ මහත්තයල මෙ විදියට වි කල් තබා ගත්ත නිසා ගිහින් බලන්න පුලුවන්.76 වසරක් පසු ගිය අන්ඩු මොනවද කලේ
බූරුවෙක්. රජය මේ වී ගබඩා කර තියෙන්නේ. වී අලෙවි මණ්ඩලය යකඩ වලට විකුණා පුද්ගලික අංශයට වී මිලදී ගැනීම ප්‍රතිඵල
මටනම් දැන් කොයි ආණ්ඩුවත් එකයි කියල හිතෙනවා. මමත් මාලිමාවට දුන්නා.මිනිස්සු හැරෙව්වා මාලිමාවට. වැඩක් නෑ.අපිට හැමදාම දුක විතරයි.වැඩට යන්න එන්න කෝච්චියක් වත් හරියට නෑ.රෑ අට නවය වෙනකම් මහපාරේ. මෙව්ව හරියට බලන්න මොකෙක්දෝ නැද්ද. පුදුම කලකිරීමක් තියෙන්නේ කෝකා ගැනත්.දරුවෝ ගෙවල්වල තනියම.රෑ වෙනකොට ගෙදර දුවන්න ඵනවා. කෝච්චි cancel. ඵක්කෝ පරක්කුයි, කරුමයක්
මේවා රජයට පවර ගන්න
ඉරිසියද උබට 😂 private companies පවර ගන්න කොහෙද අයිතියක් රජයට .........කුහක ජෙප්පො තමා ඒකලේ ඉදන් ලොකු ලොකු companies වලට අකුල් හෙලුවෙ ....
@@kingsunny2253ඔය සජිත්ට කඩේ යන එකෙක් නේද..comment කලාට මෝඩ කම පෙන්නන්න එපා 😅
@@YohanAbhishek-u4m පවර ගෙන ඒකත කාල දාපිය
Malimawata chande dunne me wage modayo tamai itin😂😂
@@kingsunny2253බලපිය කුහක කවුද කියලා ජෙප්පදෝ හාල්මෝල්කාරයෝද කියල හාල් ටික අරන් දෙන්න හැදුවහම ඒකටත් අඬනවා හාල් නැති වුනාම ඒකටත්බනිනවා රජයේ වී ගබඩාවල් හිස් සේරම පුද්ගලික අංශයට තොපේ ආණ්ඩු නේද අරන් දුන්නේ ණය අරන්
ජෙප්පො හිතන් ඉන්නෙ පාරිභෝගික අධ්කාරිය හාල මෝලෙ හාල් බලෙන් අරන් නිකන් බෙදල දෙන්න ඕන කියල.
අද මුලුරට
පොල් බෑයට
හාල් මිටට
පෝලිමකට
කෑවද බන්😂
මෙයා බොහොම සාධාරණ වෙළෙන්දෙක්. ඩඩ්ලි සිරිසේන ගෙන් උන අසාධාරණකම් නිසා තමයි දේශපාලන යට එන්න ඇත්තේ.