කඩු වගේ ධීවර පිහි හදන කම්මල් කරු | Blacksmith | Big sword knife | made in sri lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • 🎯කඩු වගේ ධීවර පිහි හදන කම්මල් කරු | Blacksmith | Big sword knife
    #blacksmith #makingknife #knifemaking
    🎯Don Aberathna Metal Industries
    waikkala
    0777275863
    0772823648
    0774252306
    🎯 📞 Contact - Damith Dias - 0750975491
    Wishwa Tiyubaya 😍🇱🇰
    🎯 face book - wishwatiyubaya
    / %e0%b7%80%e0%b7%92%e0%...
    🎯 Original sound track by
    Ashen Fernando
    Keyboardist @ Vනෝ Band Italy
    🎯 Ashen Fernando fb link / ashenlive.fdo

ความคิดเห็น • 673

  • @wishwatiyubaya
    @wishwatiyubaya  2 ปีที่แล้ว +48

    ඔබට අවශ්‍ය පිහි ,කැති ,උදලු,හිරමන්,වැනි ඕනෑම භාන්ඩයක් හෝ ඔබට ඇවැසි නිර්මාණයක් නිවසටම ගෙන්වා ගැනීමට
    අමතන්න - ශෙවින් 077 425 230 6

    • @mohamednafeez6970
      @mohamednafeez6970 2 ปีที่แล้ว +3

      @Suranga W hi

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +3

      @suranga w. අපට කඩු නිෂ්පාදනය කිරීම තහනම්.....

    • @Risiwaraya
      @Risiwaraya 2 ปีที่แล้ว +2

      @@shevinaberathna6175 mt ul pihiyak genna ganna puluwamda.kiyak wenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@Risiwaraya කෝල් එකක් දෙන්න....ස්තුතියි 😍

    • @nideshlakshitha9332
      @nideshlakshitha9332 2 ปีที่แล้ว +1

      555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555555554455555

  • @indikarm4268
    @indikarm4268 2 ปีที่แล้ว +15

    වීඩියෝ එක පට්ට ස්කිප් නොකර ෆුල් වීඩියෝ එකම බැලුවා. කලාතුරකින් දකින්න ලැබෙන දෙසීය කර්මාන්තයක්
    චයිනා යකඩ කෑලී ගන්නේ නැතිව අපේ දේ මිලදී ගන්න ලාංකිකයන් හුරුවේවා ❤️👌🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ......ස්තුතියි 😍

    • @Jangle-Visit
      @Jangle-Visit 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ..කලයුතු වැඩක්

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +37

    සහොදරයා ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏😘😘😘😘 මම කම්මල් දැක්කා මේ වගේ කම්මල් දැකලා නැ 🤔🤔🤔 මේ වැඩසටහනෙන් පස්සෙ අනිවාර්යයෙන් මෙතුමාගේ වෙලදාම 50% වැඩි වෙනවා 🙏🙏🙏😘😘😘 අනික තමා පට්ට වැඩ්ඩො අපේ රටෙ ඉන්න එ වගෙම සාදාරන මිල 🙏🙏🙏😘😘😘😘 උබ දෙපලට මගේ හද පිරි ප්‍රනාමය 🙏🙏😘😘😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 😍😍🔥

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +2

      ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය !🙏

    • @samanthaalwistravelwithalo8905
      @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +3

      මේ අපේ පැත්තෙ.... වයික්කාලෙ.... පිහි වගේම උළු හදන තැන් ගොඩක් තියෙනවා මෙහෙ.... ගඩොල් පෝරණු ත් ගොඩ තියෙනව

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว +2

      මමත් මෙහෙන් 🔪 අරගන්න ඔන බෙල්ල.කපන එකක්

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +11

    හොද වැඩසටහනක් ඹබ මිළ විමසීම වැදගත් සැලැස්මක් ඇතුව පාරිභොගිකයාට ගන්න යන්න පුළුවං ස්තූතියි

  • @msp6141
    @msp6141 2 ปีที่แล้ว +9

    වටිනම වීඩියෝ එකක් , අද තමා ඔය වගේ ලොකු කම්හලක් දැක්කෙ. ජය වේවා. 👍👍👍

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 ปีที่แล้ว +5

    කාලෙකින් දැකපු සුපිරිම වැඩසටහනක්.

  • @annshamalie9367
    @annshamalie9367 2 ปีที่แล้ว +4

    මේ video එක බලලා ඊයෙ වයික්කාලට ගිහින් පිහියක් ගත්තා මිල ගණන් සාදාරණයි කම්මලත් පට්ට 🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +2

      @Ann shamalie අප සමග ගනුදෙනු කලාට ස්තුති

  • @LC-qp9pj
    @LC-qp9pj 2 ปีที่แล้ว +12

    මමත් මගේ මාමා සමග නිවාඩු ගියාම කම්මලේ තමයී වැඩ නමුත් අද අපේ මේ රැකියාව ගිලිහී යනවා මොකද කිව්වොත් අලුත් පරම්පරාවට මේ රැකියාව කරන්න පුරැදු වෙන්න ලැජ්ජාවක් තියෙනවා මම මගේ නාවික ජිවිතයට වඩා ආස රැකියාවක් ආදරේ නුබට මේ අපේ උරුමය රැකගැනීම සහයෝගය දුන්නාට ආදරේ ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

    • @Ara-bw3tu
      @Ara-bw3tu 2 ปีที่แล้ว +2

      Me too... I am a professional... But I love this My grand father was a blacksmith. Me too have a wish to start a one in future.....

    • @tastetoday3730
      @tastetoday3730 ปีที่แล้ว +1

      ❤ me to bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@Ara-bw3tu wish you all the very best ........😍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@tastetoday3730 wish you all the very best 😍👍

  • @rishanfernando2985
    @rishanfernando2985 2 ปีที่แล้ว +5

    මමත් ඔයාගෙන් 🔪 දෙකක් ගෙනාව ඉතාලියට සුපිරි බාන්ඩෙ ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      ගුවන්තොටුපලෙන් පැන්නුවෙ කෝමද මචං

  • @ngunarathna6590
    @ngunarathna6590 2 ปีที่แล้ว +12

    වයික්කාල උලු වලට තමයි ප්‍රසිද්ධ. මේ විඩියෝ එකෙන් පස්සෙ කම්මල් වැඩටත් ප්‍රසිද්ධ නගරයක් වෙනව සහතිකයි.
    මමත් කම්මල් බාස් කෙනෙකුගෙ පුතෙක්. ආඩම්බරයි !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 😍

    • @dilshannimesh1597
      @dilshannimesh1597 2 ปีที่แล้ว +2

      වයික්කාල කියන්නෙ උලු වලට විතරක් නෙම්‍යි කම්මල් වලටත් එ වගේමයි මොකද පරම්පරික කම්මල් කරුවො හිටපු තැනක්

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +4

    ආය කියලා වැඩක් නෑ.. සුපිරි ..☺👍දැක්කමයි මෙච්චර ලොකු පිහි කඩයක්..ජයවේවා

    • @kasunfernando2418
      @kasunfernando2418 2 ปีที่แล้ว +2

      යාළු මේ අපේ ගම වයික්කාලේ රේල්පාර ළඟ තියන්නෙ ඔක්කොම කම්මල් තමා කම්මල් 10 වැඩියෙන් තියෙනවා රේල්පාර ළඟ

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว +4

      @@kasunfernando2418 නුවරනම් ඔය දිග පිහි හදන්න 6000 ,7000ක් යනවා

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +3

      @@kasunfernando2418 ගමෙ කොල්ලෙක් ❤️💪

    • @kasunfernando2418
      @kasunfernando2418 2 ปีที่แล้ว

      @@shevinaberathna6175 ❤️❤️❤️❤️❤️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +5

    බහුකාර්‍ය හිරමනයත් මරැ..😍😍

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 2 ปีที่แล้ว +3

    ඒ රත් වෙලා යකඩෙන් එන දුමනම් එච්චර හොද නෑ ඇගට පරිස්සමෙන් බුදුසරණයි ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා❤️❤️❤️🔥🔥

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 ปีที่แล้ว +3

    අදනම් සුපිරිම සුපිරි. කියලා වැඩක් නෑ....!!!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      පිහිටික කොහොමද.......🔥

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +3

    මාරම uncommon විඩියොස් මේව.ලොකු දැනුමක් ගන්න පුලුවන් ජයවේවා අයියට.තවත් සුපිරි විඩියො කරන්න පුලුවන් වෙන්න ඕනෙ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @51teb
    @51teb 2 ปีที่แล้ว +4

    ලංකාවේ පාර්ලිමේන්තුවට වඩා රටට ඵලදායි කර්මාන්ත ශාලාවක්. මිල ගණනුත් සාධාරණයි. පාරම්පරික දැනුමක් ඇතුව කරණ වැඩක් වගෙයි දැනෙන්නේ.
    වානේ, යකඩ, පන්නරය සහ අනෙකුත් ක්රියාවලිය යහපත්, නමුත් උපකරණ වල ලී මිටවල් ශක්තිමත් අතට පහසු හොඳ නිමාවකින් ඉදිරිපත් කරන්න.ජයවේවා!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට බොහොම ස්තුති

  • @deshanlaksitha3473
    @deshanlaksitha3473 ปีที่แล้ว +5

    මෙයාගෙන් හැඩ මන්නයක් ගත්ත මමත් සුපිරි ගෙවන ගානට වඩා වටිනව නියම වානේ ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @ABEYSTUDIOSCMB
      @ABEYSTUDIOSCMB ปีที่แล้ว +1

      කොහොමද ගෙන්න ගත්තෙ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නොම්බරයට කෝල් එකක් දෙන්න....

  • @samihirakasun845
    @samihirakasun845 2 ปีที่แล้ว +4

    සෑහෙන්නම වටින වීඩියෝ එකක්... සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...❤❤❤❤

  • @denvertozoosa6190
    @denvertozoosa6190 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝවකින් අපිව දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා,, ජය වේවා

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩේ....
    කොයිතරම් කැපුව කෙටුවත් මේවගේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට දැක්කමයි...
    එකදෙයක් තිබුනෙ නෑ...... මල් ගස් කප්පාදුකරන කතුර.....
    ගොඩක් වටින වැඩක්.. ඔබට ජය ශ්‍රී

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +2

      මල් ගස් කප්පාදු කතුරු ඇනවුම අනුව තමා නිශ්පාදනය කරන්නේ. ස්තූතියි ...🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

  • @kavindumahesha6631
    @kavindumahesha6631 2 ปีที่แล้ว +3

    Supiri vidio ekak onna palaveni comment eka magen

  • @uchithimeshan9240
    @uchithimeshan9240 ปีที่แล้ว +3

    ☸️ අයියාගේ වැඩ සටහන මරු අයියේ 🙏

  • @jagathvidyarathne7530
    @jagathvidyarathne7530 ปีที่แล้ว +3

    අපේ පාරම්පරික ශ්‍රීලාංකික සහෘදයාට ජයවේවා !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +3

    මේ දැනුවත් කිරීම නම් හරිම වටිනවා. අද කාලෙ කඩේකින් පිහියක් ගත්තොත් පසු දිනම මලකඩ. බොහොමත් ස්තූතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      භාවිතා කලාට පසු හොදින් සෝදා පිසදමා පොල් තෙල් ආලෙප කර තබන්න.....

  • @g.kanishka5883
    @g.kanishka5883 2 ปีที่แล้ว +5

    ජීවිතේට ඔය වැඩපලනම් මංකොල්ල කන්න එන එකක් නෑ මොන වැඩ්ඩෙක් උනත්😃

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.....කැමති පිහියකින් කැපුමක් තියාගෙන ගෙදර යන්න පුලුවන්....😂

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 2 ปีที่แล้ว +1

    නොදැකපු දේවල් බලන්න දෙනවට thankyou brother

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +3

    නිහතමානි මිනිස්සු. සුපිරි 😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @TrudySSilva
    @TrudySSilva 2 ปีที่แล้ว +4

    Very useful video. Thanks for sharing. Will definitely visit this place.

  • @Snoop791
    @Snoop791 6 หลายเดือนก่อน +2

    katana kale broo...owa ne patta supiri nirmana....Masterpiece .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 2 ปีที่แล้ว +3

    අපේ ගම වයික්කාල තමා ✌✌✌✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      වයික්කාල 💛

    • @warunafernando6787
      @warunafernando6787 2 ปีที่แล้ว +2

      මාත් වයික්කාලෙ තමයි

  • @gamunufdo632
    @gamunufdo632 2 ปีที่แล้ว +3

    තබරවිල වයික්කාල අපේ ඒරියා එක..දකිද්දිත් ආසයි බ්‍රෝ...ජය වේවා..

  • @krishanannand6942
    @krishanannand6942 2 ปีที่แล้ว +6

    ඇත්තටම මෙයාලගෙ කඩෙ මිලගණන් සාධාරණ යි හිතෙනවා බොරුවට යකඩ පිහි ගන්නවට වඩා වානෙ පිහිය හොදට කැපෙන්න පාවිච්චි වෙනව මිල ගනන් එක්ක මෙයාලගෙ බිස්නස් වැඩිවෙනවා ඔය පැත්තට ගියොත් මමත් ඒ කඩෙන් යනවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @dilshantharindu5601
      @dilshantharindu5601 ปีที่แล้ว +1

      Koheda kade

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@dilshantharindu5601 විස්තර description එකේ තියෙනවා 👍

  • @ishanvenura6569
    @ishanvenura6569 2 ปีที่แล้ว +3

    video ekak karoth Supiriyak thama ithin

  • @sithumlakmal227
    @sithumlakmal227 2 ปีที่แล้ว +2

    Mekanam fatta watina video ekak
    Godak watinawa 👌👌👌

  • @MihirangaFernando
    @MihirangaFernando 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම ඉතාමත් වැදගත් video එකක්. ස්තූතියි

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +1

    යේ ...යේ..යේ.... සුපිරියක් හොඳේ .. ආයුදේ නමයි වැඩෙයි වටිනාකමයි එක්ක උවමනා හැමදේම එකම තැනක තියනව හදනව දැකීමම සතුටක් ... ස්තූතිය ඔබට 💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😍
      අවශ්‍ය දෙයක් වෙතොත් එතනින් ගන්න.....👍

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ඔයාට බොහොම පින් අයියේ 🙏

  • @chamathlasantha4787
    @chamathlasantha4787 ปีที่แล้ว +3

    සුපිරි ,කැ.පෙන ආයුද විඩියො බලන්න හරිම ආසයි😊

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝවක් අයියා. නොදැන හිටපු කාරණා විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු දැනගත්තා. එම ව්‍යාපාරික මහතුන්ට කියන්න Daraz වෙබ් සයිට් එකේ Store එකක් දාලා මේ භාණ්ඩ ඒකට ඇඩ් කරන්න කියලා. එවිට පිට පළාත් වල සිටින අපට මේවා මිළදී ගැනීමට එය විශාල පහසුවක් වනවා වගේම ඔවුන්ගේ ව්‍යාපරයත් තව තවත් දියුණු වේවි.

  • @Dinidu_Bhagesri
    @Dinidu_Bhagesri ปีที่แล้ว +3

    සුපිරිම වීඩීයෝ එකක් සහෝ

  • @Nipunbobclash
    @Nipunbobclash 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි. අදමයි මෙහෙම දෙයක් දැක්කේ. ☮️💟

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +24

    සමහරු කියනවා නිතිවිරොදිලු........අනෙ බොලව්.......මිනි මරන හොරකම් කෙරන එකාට මන්නපිහි තිබුනත් නැතත් උ එ දෙ කෙරනවා තාමත් ගොත්‍රිකයි න් ඉන්නවා.....උන් කවදාවත් දියුණුවක් නැති එකුන්.......මෙ කාර්මාන්තය පරන එකක්.....මෙවා ගම්වෙලත් දැන් නැ....එතරම් දියුණුවෙලානෙ අපෙ රට.....අපි මෙ කාර්මාන්තය නැතිනිසා තමයි ඩොලර් දිලා පිටරටින් සුදුයකඩ කියලා ලුනුගෙඩියක් කපාගන්න බැරි එවා ගෙන්නන්නෙ...........අපෙ දෙවල් අපිට වටිනාකමක් නැතිනිසා තමයි මෙ කෙලවෙලා තියෙන්න......ඔබලාගේ කම්මල් කාර්මාන්තය වැඩි වැඩියෙන්ම දියුණු වේවා අලුත් පාරම්පාරවටත් ඔවා ඉගන ගැනිමට හැකිවෙවා.......මෙ ගැන අපිව දැනුවත් කිරීම සම්බන්ධව ඔබලාට ජයවේවා ස්තුතියි.......💪🙏💪🙏💪🙏😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .....හදවතින්ම ස්තුතියි 💛

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 ปีที่แล้ว +3

      මේ රටේ ඉතිහාසයවත් නොදන්න හාදයෝ තමයි මේවට නීතීවිරෝධී භාණ්ඩ කියන්නෙ. 😂

    • @sujisaman7899
      @sujisaman7899 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම වෙනදා ගමේ කම්මල තිබුනා මයින හම අදින.. දැන් ඉන්න ලමයි ගෙන් මයින හම අැහැවුවොත් උෟ හොල්මන්. අැත්තටම අපේ දේ නැතිවෙලා ගිහිං. මේ දේවල් ගමක තියෙන්නම ඔනා. කැත්තක් උදැල්ලක් පොරවක් රබර් කපන කිරි පිහියා තේ දලු කපන එ්වා.. දැන් ඉතින් මෙනවත් නැ හැමදේම චයිනා තමයි...

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +2

    මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 ජයවෙවා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 😍💛🙏

  • @RESHACN
    @RESHACN 2 ปีที่แล้ว +4

    පිටරට වල සිටින අය මේ වැනි උපකරන ලංකාවට රැගෙන එමෙන් වලකින්න.......අදරේ ලංකා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.....මේ උපකරන export කරන්න පුලුවන්....එච්චරටම quality .....🔥🔥🔥

  • @arunbeadle7976
    @arunbeadle7976 2 ปีที่แล้ว +2

    Thanks a valuable information seen from Australia

  • @inventor2002
    @inventor2002 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් .ජයවේවා

  • @tharakafernando2992
    @tharakafernando2992 2 ปีที่แล้ว +2

    නියම channel එක දමිත් aiya.. Keep it

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +4

    Nice video thanks mewage video karanna mewa ape gamwala karmantha karuwanta hoda athwelak mewa thama youtube channel walin wenna one jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @zion_creation6665
    @zion_creation6665 ปีที่แล้ว +2

    ඇත්තටම හරි වටිනව පොඩි අයට දැන් ඔව දකින්නත් නැ ස්තුතියි 🙏🔥

  • @janaka900
    @janaka900 ปีที่แล้ว +5

    මම ඔය තැන දැන ගෙනත් අවුරුදු 32 ක් විතර වෙනවා...මම ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට ඔය තැන නිතරම දකිනවා..
    මම හිතන විදිහට ඔය කර්මාණතයට දශක හතරක් විතර කිට්ටු ඇති හෝ ඊට වැඩිද දන්නෙත් නෑ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....පාරම්පරිකව කර්මාන්තය කරන තැනක්.....😍

  • @thusithaws
    @thusithaws 2 ปีที่แล้ว +3

    හිරමනේ මාත් ඔතනින් ගත්තා කුස්සි මන්නේ එක්ක එ දවස් වලනමි 600 හිරමනේ 450 දැන් ගනන් ගිහින් 👌👌👌👌

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +2

      අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිය නිසා නිෂ්පාදිත වලත් මිලද ඉහළ යනවා.. ස්තුතියි ඔබට අප සමඟ ගනුදෙනු කිරීම පිළිබඳව...🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 2 ปีที่แล้ว +2

    We have to support our industries.

  • @SuccessMatrix2023
    @SuccessMatrix2023 2 ปีที่แล้ว +1

    සුපිරි video එකක්... මාර වටිනවා...

  • @nethmamihin2617
    @nethmamihin2617 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියේ❤️

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ....!

  • @user-gn2ev1ns7d
    @user-gn2ev1ns7d หลายเดือนก่อน +1

    එහෙම හිතුවොත් අපි හැමදාම එකම තැන❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @isharadanushka984
    @isharadanushka984 2 ปีที่แล้ว +2

    Patta video ekk ❤️❤️❤️

  • @vimsen2221
    @vimsen2221 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්.

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 2 ปีที่แล้ว +4

    Ape un heduwe nettam kapavu ubala paka tama tawa ekek kiyana nitivirodilu. Ane bola. Yako ape rassawatata kelapan etakota ekat chins weyi. Achariya jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @maledukaviska1952
      @maledukaviska1952 2 ปีที่แล้ว +2

      අඩෝ නියම කම්මල් කාරයෙක් රාජමන්ති

  • @Jangle-Visit
    @Jangle-Visit 5 หลายเดือนก่อน +3

    හුගක් දේවල් ඉගෙන ගත්තා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @NADUNANNA
    @NADUNANNA 2 ปีที่แล้ว +1

    මාරම දැනුමක් ❤️

  • @sepalifernando
    @sepalifernando 2 ปีที่แล้ว +1

    Niyamaei oyage upakarana

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍🔥👍

  • @janakarajakaruna9074
    @janakarajakaruna9074 2 ปีที่แล้ว +2

    Useful video, Thanks

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +2

    Mama Dankotuve Api metanin Pihi Aran Tiyenava 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි 😍

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +1

      @අප සමග ගනුදෙනු කලාට ස්තුති😊

  • @surangaperera3298
    @surangaperera3298 2 ปีที่แล้ว +1

    මරු මචං.. 👌👍

  • @savindurashmika6851
    @savindurashmika6851 2 ปีที่แล้ว +1

    වටිනා වැඩක්

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +3

    උඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වගේ, බලන එවුන්ව එක එක දේවලට ඇබ්බැහි කරනවා,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      😲............................🤔

  • @shiwanthaya186
    @shiwanthaya186 2 ปีที่แล้ว +2

    අම්මෝ කුම්පා අයියා තලන තැලිල්ල එල එල ජාතියන්තරයට ගියා එහෙනම්😊😊😊🤭😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      සුපිරිම වැඩ්ඩො තමයි........😍

    • @kelum6331
      @kelum6331 2 ปีที่แล้ว +1

      😅😅

  • @janithnuwantha6429
    @janithnuwantha6429 2 ปีที่แล้ว +1

    Supiri video ekek onama ekkak ela

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 2 ปีที่แล้ว +1

    සුපිරි පිහි collection එක❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      නියමයිනේ .....🔥🔥🔥

    • @achalaweerasinghe8762
      @achalaweerasinghe8762 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ආයෙත් අහල😎

    • @achalaweerasinghe8762
      @achalaweerasinghe8762 ปีที่แล้ว +1

      @@wishwatiyubaya අයියෙ මටත් පිහියක් හදවල දේකො ඔතනින් 👀

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      @@achalaweerasinghe8762 කෝල් එකක් දෙන්න ඒ නොම්බරයට .....ගෙදරටම එවයි....

    • @achalaweerasinghe8762
      @achalaweerasinghe8762 ปีที่แล้ว +1

      @@wishwatiyubaya හරි අයියෙ❤

  • @chinthanaLakruvan-lm5oi
    @chinthanaLakruvan-lm5oi ปีที่แล้ว +1

    දිනෙන් දින දිව්නු වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +1

    සුපිරී සහෝ 💖💖

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍 supri video akak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tasbwijeweera2476
    @tasbwijeweera2476 2 ปีที่แล้ว +2

    Supiri machan

  • @shashika632
    @shashika632 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියා🥰

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +1

    Excellent work bro. Keep it up.

  • @shey1291
    @shey1291 ปีที่แล้ว +3

    Content ඇත්තට ම හොඳ යි. කවදාවත් අහලවත් නැති දේවල් දැනගන්නව. හැබැයි මනුස්සයෙක් ඉන්ටවීව් කරනකොට ඒ මනුස්සයට කතා කරන්ඩ ඉඩ දෙන්ඩ. ප්‍රශ්නයක් අහල ඒ මනුස්සයට කට අරින්ඩ නෑ ඔයා මැද්දෙන් පනිනවනෙ. එහෙ ම එපා. අනික යාලුවනෙ යාලුවනේ ගගා හැමවෙලේ ම පාවිච්චි කරන්න එපා. ඇත්තට ම අද කාලෙ මල විකාර වීඩියෝ එක්ක බලද්දී මේක වටින හොඳ වැඩක්. කැමතිනම් අඩු පාඩු හදාගන්න. සාමාන්‍යය විදියට කතා කරන භාශාවෙන් කතා කරන්න. ගුඩ් ලක්. දිගට ම මේ වගෙ හොඳ වීඩියෝ කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙏

    • @Hasi_era
      @Hasi_era 8 หลายเดือนก่อน +1

      මට නම් හිතෙන්නේ මෙයා එහෙම මැද්දෙන් පැන්නේ නෑ කිසිම වෙලාවක. හොදට පැහැදිලිව වැඩසටහන කළා.

  • @gameboylk9946
    @gameboylk9946 ปีที่แล้ว +5

    මෙවා තහනම් වෙන්නේ මොල නැති සම..හරක් කරන මීනිමැරැම් නිසා තමයි..ලංකාවේ දෙයක් ජය වෙවා..

  • @ranjannishantha234
    @ranjannishantha234 6 หลายเดือนก่อน +2

    විස්තර ඇතුව හොඳට කරලා තියෙනවා විඩියෝ එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gameonmobile8165
    @gameonmobile8165 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +1

    නියමයි bro 👍

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว +1

    නියමයි බං

  • @sameeproductions1855
    @sameeproductions1855 2 ปีที่แล้ว +4

    වයඹ පළාතේ අභිමානය.

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว +1

      @samee production ඔබට බොහොම ස්තූතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @jaliyasampath
    @jaliyasampath 2 ปีที่แล้ว +2

    ඔන්න මම අද ගියා ඒ shop එකට අයියේ

  • @manjulamalanshankafernando2629
    @manjulamalanshankafernando2629 หลายเดือนก่อน +1

    Waikkala adarei ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @thusharaartigala9104
    @thusharaartigala9104 ปีที่แล้ว +1

    Supiri video eka.

  • @sachithsilva3045
    @sachithsilva3045 2 ปีที่แล้ว +3

    සුපිරි විඩියෝ 🤣🤣 🤣🤣🤣

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +3

    දවසක ධීවර බෝට්ටු නිෂ්පාදන ආයතනයක වැඩසටහනකුත් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මම ඒ ගැන වීඩියෝ කීපයක්ම කරා...නිවාඩු වෙලාවක බලන්න
      ස්තුතියි ......ඉදිරියේදී ආයෙ කරන්නම්....👍

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +1

    නියමයි ✔️👍

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 2 ปีที่แล้ว +1

    Me ayyage ewa labai mehe ayage ganan ekka balankota❤️❤️

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 ปีที่แล้ว +1

    saahenna watinawa ayyaa,,, jaya wewa!

  • @CAYBER_DILSHAN
    @CAYBER_DILSHAN 2 ปีที่แล้ว +2

    සිරාවට.මන් ඔයාගෙ විඩියො බලනවා පට්ට ඉතිම් කැම්තිනම් එන්න වරයක් හැදුවා ඔය ලගම එක ගැන විඩියො එකක් දන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් නේද නයින මඩමේ නේද ......ඒක රජයේ නිසා අපට වීඩියෝ කරන්න දෙයිද.......🤔

    • @CAYBER_DILSHAN
      @CAYBER_DILSHAN 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya දෙනවා එහෙම අවුලක් නැ අපි එක අස්සෙ තමා ඉන්නෙ අපි තමා එ හරියෙ ඉන්නෙ එනවනම් ව්හට්සැප් කොල් එකක් දෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@CAYBER_DILSHAN මගේ නොම්බරය 0750 975 491

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว +1

    Nice video aka man puttlam kohada maka tiyanna, oyage video okkoma balanawa, puluwannam macin bili pitta gana sampurna video akk danna ake tiyana katu gan amunana hati hamadema.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      බිලිපිති ගැන වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ......
      මේ කම්මල තියෙන්නේ වයික්කාලේ රේල් ගේට්ටුව අසල....😍

  • @dilshannimesh1597
    @dilshannimesh1597 2 ปีที่แล้ว +1

    සන්තොසයි ලලිත් මාමා

  • @chinthanaLakruvan-lm5oi
    @chinthanaLakruvan-lm5oi ปีที่แล้ว +1

    නියමයි

  • @sanuliyuhansa3014
    @sanuliyuhansa3014 7 หลายเดือนก่อน +2

    ගෙවල්වලට පාවිච්චි කරන්න හොද පියක් හදා ගන්න හොදම ලොහය මොකක් ද .මලකඩ නොකන ලොහ ව්ලින් පිහි හදන්න බැරිද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මේ වීඩියෝව එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න .......ඔවුන් මේ සම්බන්ධව ඉතාමත් හොදින් දන්නවා.....
      මා දන්න තරමට සුදු යකඩ තමයි වඩාත් යෝග්‍ය .....නමුත් මුවහත ගැන හරියටම දන්නේ නෑ......

  • @prasannawickramasingha6247
    @prasannawickramasingha6247 2 ปีที่แล้ว +2

    ජීවිතේට දැකලා නැති පිහි තියෙයි නේ අඩේ අයියේ.. 😍🔥 තැන කොහෙද..?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හලාවත පාර වයික්කාල ......වැඩි විස්තර සදහා නොම්බර වලට කෝල් එකක් දෙන්න......😍

    • @shevinaberathna6175
      @shevinaberathna6175 2 ปีที่แล้ว

      Contact us

  • @dsurangika8246
    @dsurangika8246 2 ปีที่แล้ว +1

    Ape Waikkale weddo thama..gd blz lalith aiya...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      වයික්කාලේ ඉන්නෙ වානේ පිහි හදන වැඩ්ඩො........✌️😍👌🔥👍💖

  • @hakeemrock8431
    @hakeemrock8431 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්. සහෝදරයා සුභ සන්ධ්‍යාවක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ආයුබොහෝවන් ....සහෝදරයා 😍💛🔥

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 ปีที่แล้ว +2

    Super 🖤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Niyamai ,goda denek danne naa mewage hadana than.