Man oyage palaweni video ekak balapu dawaseth ithuna oyata wage matath punchi ge kaallakata wenama yanna puluwannam kiyala,mokada husbandge amma nitharama sandu wenawa ma ekkala.adatath ehemaai.adath video eka baladdi dukai mata thawama man thiraanayak aran nathi ekaata.oyage video apita motivational samara thaan waladi ❤
අදත් විඩියෝ එක හරිම ලස්සනයි කවී😍😍......ආසම විදියෙ විඩියෝ එකක් එක්ක ඔයාගෙ හිත නිවන කටහඬ කියන්නෙ අමුතුම සැනසීමක්....සුදු කලු අලු කියන්නෙ හරි නිවන පාටවල් ඒකට ඔයා කිව්වා වගේ කොළපාට එකතු උනාම තියෙන්න අමුතුම වයිබ් එකක්.....ඉතින් පරිස්සමෙන් ඉන්න අලුත් විඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්න බුදු සරණයි
@@kaveeshasilva8508 ගොඩාක් ස්තූතියි කවී🥹🌹🥰 ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්🌸💕 ආදරෙයි
Oyage adahas tikata sthuthi...lassanai
Akkaa❤❤❤❤❤❤
Hai my diary akka
ඊයේ ඉදලා මගේ හිත හරිම නාසන්සුන් කමෙන් තමයි හිටියේ..අනේ මංදා මට හරියට කේන්ති යනවා දුක හිතෙනවා හිත හැම තැනම දුවනවා...හරීයට දුකත් හිතෙන්වා...කවී අක්කේ ඔයාගේ මේ වීඩියෝ එකෙන් හිතට කියා ගන්න බැරි සැනසීමක් දැනුනා මොහොතකට හරී❤❤❤ඇත්තටම ඔයාට ගොඩාක් පිං😊😊
@@achchinitharanga6727 මං නිසා කාගෙම හරි හිතක් සැනසෙනවා නම් ඊට වඩා මොනවද මට🥹💕 ගොඩාක් ආදරෙයි නංගි🌹❤️
මං බලපු පලවෙනී වීඩියෝ ඒක තමයි ඕයාලාගේ හාරිම ලස්සනයි ❤❤❤❤
@@DasunDasun-es5ph අනේ ගොඩාක් ස්තූතියි🥰🌹🥹
හරිම ලස්සනයි හරිම පිළිවෙලයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට තියෙන්නේ හිත නිවන කටහඩක් දුවේ.... අහන්න ඉන්න ආසයි.... ලස්සනයි වීඩියෝ එක... තෙරුවන් සරණයි ඔයාලට..... ❤
@@Hemalatha-s1o ගොඩාක් ස්තූතියි aunty🥰🌹 තෙරුවන් සරණයි
❤❤🎉❤❤ Very Beautiful vlog 🌹
Man adai oyath ekka ekathuune dear❤❤❤❤
Mara lassanai akke oyage kitchen eka.dakkath asai ane.❤❤
හරිම ලස්සනයි 💖💓
❤❤👍👍👍ආදරෙයි හැමදාමත් ❤❤❤
Ada vidiyo ekka haridama lassanai. 🙏🙏❤️❤️
හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර
@@ErandaMadusanka-w5o thank you so much🌹❤️
Niyamai vediyo eka ❤❤❤❤
ලස්සනයි ❤❤
Akkiyo oyagema kiyala gayak hadanakota eka video mulaidanma ekathukaranna hadanawidiha bduganna widiha ehama akkiyo asai balanna dawasaka ❤
Hi kawee beautiful video god bless you all ❤❤❤
Akkige video eka adath lassanai ❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@@KalhariPranando-eg3wu ගොඩාක් ස්තූතියි🥰🌹 ඔයත් සතුටින් ඉන්න
❤❤❤❤ lassanai..piliwalai..
Pirisidui
Harim lassan mn asam vidihe videyo ekak akke. Akka vidihatami math hithanne gedara as karal awsanet balankot e denen hegim sathutanm maram thamai akke ,, mage jivithe mn oy wage podi podi dewal walin thama sathutu wenne akke, eka mata maha lokuwt hithat denenwa akke,,, akka wendat wada den lassan wela ❤❤ parissamt sathutin inna akke,mn godak adarei mage akke, sathuta vitharak jivithet lebil hithe thiyen heena hari lassant ikmnt hebe wenna oni, aye ikmnt videyo ekak genna akke budu saranai akkiyo ❤❤❤❤❤
@@irantikasirimanna5450 අනේ ගොඩාක් ස්තූතියි නංගි🥰🌹 ඉක්මනටම තව ලස්සන vlog එකක් අරගෙන එන්නම් හොඳද ආදරෙයි බුදුසරණයි🌸💕🥹😘
Fridge aka clean karaddi... current switch off karanna
Akka oyala vejiteriyanda ❤
Harima lassanai kawee ❤️
Punchi wunath harima siriyawancha geyak❤
Akke rosemary koinda gaththe
ලස්සනයි අදත්.මනී ප්ලාන්ට් හදාගත්ත විදිහ කියන්නකො.මගෙ පැල කහ වෙනවනෙ😢
@@samudrikasrimali3705 හා මං ඒ ගැන දවසක වීඩියෝ එකක් කරන්නම්කෝ🥰❤️
Man oyage palaweni video ekak balapu dawaseth ithuna oyata wage matath punchi ge kaallakata wenama yanna puluwannam kiyala,mokada husbandge amma nitharama sandu wenawa ma ekkala.adatath ehemaai.adath video eka baladdi dukai mata thawama man thiraanayak aran nathi ekaata.oyage video apita motivational samara thaan waladi ❤
@@subhashiniprince409 ඔයාට ඔයාගෙ මානසික නිදහසට හේතුවක් වෙන තීරණ ගනිද්දි පසු බහින්න එපා. මොකද අපිට ලැබෙන්නෙ එක අවස්ථාවක් විතරයි. ඒ නිසා ජීවිත් වෙන පුංචි කාලෙ ඇතුලත් ඔයාට සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් විදියෙ වටපිටාවක් හදා ගන්න අපි උත්සහ කරන්න ඕනෙ. මම දන්නවා මැරි කරපු කෙනෙක්ට තනි මතේට තීරණ ගන්න අමාරුයි කියලා. ඒත් කතා කරල තේරුම් බේරුම් කරල දෙන්නත් එක්කම චූටි කාලෙකට හරි වෙනම තැනක ජීවත් වෙන්න ගත්තොත් ඒ දැනෙන් නිදහසයි සැනසීමයි එක්ක අපේ ජීවන රටාවන් උනත් හොඳ විදියට වෙනස් කරගන්න පුලුවන් වෙනවා dr😌🥹 ඔයාට ඒ වගේ ඔයාගෙ සැනසීම වෙනුවෙන් තීරණ ගන්න පුලුවන් වෙන විදිහෙ වටපිටාවක් වගේම ඉක්මන් දවසක ඔයාගෙම ලස්සන කැදැල්ලක් තනා ගන්නත් ශක්තිය ලැබෙන්න කියල මං හදවතින්ම ප්රාර්ථනා කරනව❤️🌹
Love it❤🎉
Oyalage shop එකේ page එක මොකක්ද
කවි නංගා ආදරේ හැමදාම වගේ පරිස්සමින් ඉන්නවානේ ඔයාලා❤
Akkage gedr bdu wadi eekai wela ynne as krnn giyhm.apeth ohoma thamai thibune klin psse anwashya wge kiyl hithena bdu adu kl
@@shanu5329 පුංචි ඉඩක් නිසා මට manage කර ගන්න අමාරුයි නංගි🥺
Ane oyawai nangiwai eye bank akedi man dekka.katha karanna ona una.ath nangita karadarayak wewi kiyala man giya
නංගි ෆ්රිජ් එකට mats ගත්තෙ කොහෙන්ද කියන්නකෝ
nice video
Frige eka langa inna tediyawa mata onee
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
@@PiumiSudeshwari ❤️❤️
Fresh milk+ oats මහත් වෙනව නංගා
😍😍😍👍
අස් කරන කුනු බිමට දාන්නෙපා කෙල්ලේ.. ඒකට බාජනයක් ගන්න පස්සේ මොප් කලා උනත් එහෙම කරද්දී හිතට සනීපයී .
❤❤❤❤
ඔයා ඉන්නේ උඩ තට්ටුවකද
th-cam.com/users/shortsAtoJ9MWAMC8?feature=share මෙහෙම නැටුවොත් ? අපිට මොනා වෙයිද..
❤💐
❤❤
❤❤❤❤❤
❤❤
❤💚
❤❤❤
❤
👍👍👍💕💕💕
❤❤
❤❤