අපි දෙන්නගෙ පුංචි ගෙදර..🍃🏡❤️ our little rent house😊🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2023

ความคิดเห็น • 291

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පිලිවෙලයි ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 6 หลายเดือนก่อน +1

    ලස්සන පුංචි ගෙදර ...ලස්සනයි ...

  • @freeeducation3587
    @freeeducation3587 10 หลายเดือนก่อน +35

    හරිම ලස්සනයි, ඔයාට ඔයාගෙ ම ලස්සන ගෙදරක ඉන්න ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      🥹🙏❤️

    • @ayeshateacher8227
      @ayeshateacher8227 9 หลายเดือนก่อน

      Harima lassanaiiiiiii, harima pirisiduiiiiiii ❤️ adarei

  • @ravindikapannila9197
    @ravindikapannila9197 10 หลายเดือนก่อน +8

    අක්කා හරිම සරල නිහතමානී කෙනෙක්.ගෙදර පුරා තියෙන සාමකාමී හිත නිවන පිළිවෙල හරිම සිත් ඇදගන්නා සුළුයි මටනන්.මගේ අම්මා කියනවා වගේ පිරිසිදුවට පිළිවෙලට ඉවසීමෙන් ඉන්න කෙනෙක්ට කොහේ ගියත් ජීවත් වෙන්න පුළුවන්.ඒක මං අද අක්කගෙනුත් දැක්කා.හරිම සතුටුයි අක්කේ මටනන් ඔයා මේ ජීවත් වෙන විදිහ දැකලා.අක්කගේ අහිංසක හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි අක්කේ🙏ආදරෙයි❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි නංගි මේ ආදරණීය වචන වලට...🥰🥹🌹

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 10 หลายเดือนก่อน +1

    Kawee, I like ur neat and tidy house. Especially the kitchen.
    Your landlord is lucky to have tenants like you.

  • @nimadairy-0723
    @nimadairy-0723 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයාටත්,මටත් ඉක්මනින්ම අපේම කියලා නිවසක ඉක්මනින්ම ඉන්න ලැබෙන්න ඕන ❤😍

  • @roshinithilini2131
    @roshinithilini2131 10 หลายเดือนก่อน

    Woow...

  • @himashijayaweera7666
    @himashijayaweera7666 10 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි....

  • @chandialwis9462
    @chandialwis9462 10 หลายเดือนก่อน

    matath geyak na oyata oyagema gedarakata ikmanata yanna labewa theruwan saranai oyalata❤❤❤

  • @imaraperera8460
    @imaraperera8460 10 หลายเดือนก่อน

    Beautifully kept .so nice

  • @achalaudayangani7780
    @achalaudayangani7780 10 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි නංගි....දරු පැටියෙක් එක්කම අලුත් නිවසකට ඉක්මනින් ම යන්න ලැබේවා ❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi 10 หลายเดือนก่อน

    Anee 😮😮 ada tama oyage vedio dakke.harima lassanai .piliwela nisa gedara podi kiyala nam terennema na. ❤❤ parana vedios tikakt balanna asawen innawaa😊😊

  • @SL-gm9hu
    @SL-gm9hu 10 หลายเดือนก่อน +11

    ඇත්තටම හිත නිවන ලස්සන ගෙදරක් ආසයි දකිනකොට.... 🥰 ඒ වගේම ඔයලා දෙන්නටත් සුබ පතනවා ඉදිරි අනාගතයට... 👍✨
    බුදු සරනයි.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @ashalakmini9408
    @ashalakmini9408 10 หลายเดือนก่อน

    Aththatama godak lassanai❤❤❤❤

  • @taniyasilva6738
    @taniyasilva6738 10 หลายเดือนก่อน +1

    Math godak asawen balanna hitiya vedio akak🥰🥰🥰thanks akkiyo.oyage gedara harima lassanaiii❤️❤️❤️

  • @Ishara14
    @Ishara14 8 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා.දැක්කම ආස හිතෙනවා ❤️🥰

  • @MPwerasekara
    @MPwerasekara 10 หลายเดือนก่อน

    Harima hitha niwena adre pirunu thank.laba aurudda wenkota oyagema adare pirunu sathuta kiri sinaha piruna punchi kadallka aithikariya wenna labewa!kiri uthuranwa wage hariyanna oni❤❤❤❤❤.theruwansaranai !

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      I’m in tears🥹😔 ගොඩාක් ආදරෙයි🙏🥹🌸❤️

  • @DiliniArunodika-kl3yl
    @DiliniArunodika-kl3yl 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,හරිම පිරිසිදුයි,හරිම පිළිවෙලයි අක්කේ.මම නම් ආසයි ඔයාගේ විදිහට.👍හිත නිවෙනවා දැක්කාම ඔයාගේ ලස්සන ගේ

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා..🌸🥹❤️

  • @lahirusampath222
    @lahirusampath222 10 หลายเดือนก่อน

    Harima lassanai akki. Ikmaninma akkigema gedarakata ynna labenna kiyala man mage mulu hadawathinma prarthana karanawa. Akkigei aiyagei heena ikmaninma saba wenna oni. Adarei jaya shri maha boo samidu pihitai. Hamadama sathutin adaren parissamin inna . akki

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      මං වෙනුවෙන් මෙහෙම හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝගෙමත් හැම හීනයක්ම සැබෑ වෙන්න ඕන..🙏🥹 adarei🌸❤️

  • @sisilkumara2966
    @sisilkumara2966 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුංචි සුරංගනාවියක් වගෙ ඔයා.ඔයා ඉන්න ගෙදර ගොඩක් ලස්සනයි

  • @myhappypages
    @myhappypages 10 หลายเดือนก่อน +1

    ඔයාලාගේ පුංචි ගෙදර හරිම ලස්සනයි .පිළිවෙලයි... කවී...💟💟 ඔයාලා දෙන්නට බුදු සරණයි ...ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි .... ...💟💟

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @yohanbaba3596
    @yohanbaba3596 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ,පිළිවෙලයි,❤❤
    ඔයාලගෙම නිවසකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 10 หลายเดือนก่อน +1

    lassanai nangi.piliwelai oyage kada hadath lassanai.ekmanatama oyalage gedarata yanna lebewa...budu saranai oyalata

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා...🥰🌹

  • @pavithrasiriwardana831
    @pavithrasiriwardana831 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @citymommy_vlog
    @citymommy_vlog 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි , පිළිවෙලයි. ..එක්තැන් වුන සුන්දර නිවහනක් . සුබ පතනවා නංගී .🎉🎉❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 10 หลายเดือนก่อน

    Harima lasasanai nanaga . Ikamanata oyata oyagema gedarakata yanana labeva budu saranai .

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ.. 🥰🌹

  • @thilnimadushika4799
    @thilnimadushika4799 10 หลายเดือนก่อน +4

    අක්කි හරිම ලස්සන හිත නිවන පිළිවෙල ලස්සනම ලස්සන හුරු බුහුටි නිවසක් අක්කි. ඉක්මනින් ම Akkage නිවාස සිහිනය වගේම සියලු ම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා!!තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!අක්කි 👍❤🌹

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගි...🥰🥹🌹 ආදරෙයි🫶

  • @w.m.s.perera2079
    @w.m.s.perera2079 10 หลายเดือนก่อน +1

    🎉 harima ලස්සනයි marama piliwelai aakkiyo budusarani ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @sandunishashika4207
    @sandunishashika4207 10 หลายเดือนก่อน +4

    අක්කි ඇත්තටම හරිම ලස්සනයි හිත නිවන තැනක්...❤️ අක්කිට ඉක්ම්නටම අක්කීගෙම කියලා ලස්සන නිවසකට යන්න සුභ පතනවා...ඒ නිවසත් මේ වගෙ හිත නිවන තැනක් වෙයු කවදා හරි...ඔයා වගෙ අක්කියෙක් මටත් හිටියනම්..🥺❤️❤️😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      අනේ ආදරෙයි නංගි..🥹🌸

  • @kalaniudayangani1778
    @kalaniudayangani1778 10 หลายเดือนก่อน

    හරිම පිළිවෙලයි අක්කේ.ලස්සනයි .❤️❤️❤️

  • @Vogs123
    @Vogs123 10 หลายเดือนก่อน +5

    ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .
    ඔයා භාවනාවක්❤ වගේ මටනම්.
    වීඩියෝ එක වගේම ගෙදරත් හරිම ලස්සනයි පිලිවෙලයි
    ජීවිතේ හැමදාම සතුට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤😊
    බුදු සරණයි !
    ජේසු පිහිටයි !
    පරිස්සමට ඉන්න අක්කි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාටත්.. ආදරෙයි🌸❤️😘

  • @fathimarenusha
    @fathimarenusha 10 หลายเดือนก่อน

    Harima lassanai piliwelai nango mama asawen hitiye video aka balanna sathutin enna ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      Oyath sathutin inna❤️ adarei🌸🙏

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි. ඔයාගෙම පුන්චි කැදැල්ලක් හදා ගත්ත දවසට තවත් ලස්සනට තියාගනී. ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ආසාවෙන් ඉන්නවා ඒ දවස එනකන්..🥹🏡🌸

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 10 หลายเดือนก่อน +1

      Ikmanata a dawasa udawenna kiyala wish karanawa .

  • @thisaramadu1019
    @thisaramadu1019 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිළිවෙලයි කවී... 😘😘😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 10 หลายเดือนก่อน

    Harima lassanae ..piliwalakata thiyana ennawa..oyagema lassana gedarakata yanna labewa kiyala prarthana karanawa..theruwan saranae .

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @thusharideepthika1511
    @thusharideepthika1511 10 หลายเดือนก่อน +2

    ඔයාගෙ සොඳුරු කැදැල්ල ගොඩාක් ආසාවෙන් , ආදරෙන් රස වින්දා . බොහෝ දේවල් ඉගෙන ගත්තා . දිරිමත් වුනා. ඔයාට ස්තුතියි !! ඔබ දෙපළට තෙරුවන් සරණයි !

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @malsharuvishani3181
    @malsharuvishani3181 10 หลายเดือนก่อน

    Godak lassanai gadara ❤️harima pilivalai 💚

  • @samanthipremalal969
    @samanthipremalal969 10 หลายเดือนก่อน

    Harima lassanai duwe .පිල්වලට thiynwa .❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @prasannasandaruwan2896
    @prasannasandaruwan2896 10 หลายเดือนก่อน

    ❤❤❤Godak lassanai.ikmaninma oyalagema punchi gedarakata yanna puluwan wenna kiyala hadawathinma prarthana karanawa❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ආසාවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්..🌸🥹

  • @cake7685
    @cake7685 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හිත නිවෙනවා ❤️❤️❤️

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd 10 หลายเดือนก่อน

    ❤❤❤❤Akka harima piliwelai❤❤❤ ikmnata oyaalagema gedarakata ynna lebenna ona❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @ZombiLanka
    @ZombiLanka 10 หลายเดือนก่อน +1

    වැඩෙි නියමයි😇😇😇... සුබ පතනවා 🤩🤩🤩🤩🤩

  • @nalaneepdie4907
    @nalaneepdie4907 10 หลายเดือนก่อน

    Godaaaaaaaaak Lassanai.sahallu jovithayak

  • @yashmiherath3347
    @yashmiherath3347 9 หลายเดือนก่อน

    Akkige vedio harim lassanai akke skin care routine vedio ekakuth karannako

  • @madushikathilini6848
    @madushikathilini6848 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි nangi පිළිවෙළට තියාගෙන ඉන්නවා ❤️❤️❤️

  • @nimavlogs3939
    @nimavlogs3939 10 หลายเดือนก่อน

    Hari lassanata maintenance Karan innawa. Oya kiyana dewal atta nangi. Hemadaama sathutin Inna. 💐♥️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 10 หลายเดือนก่อน

    හරීම ලස්සනයි අක්කේ සතුටින් ඉන්න බුදු සරණයි ❤

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 7 หลายเดือนก่อน

    අක්කීගේ ගෙදර නම් හරිම ලස්සනයි පිලිවෙලයි 🥰🙂

  • @dimalka_27
    @dimalka_27 10 หลายเดือนก่อน +3

    හරිම පිලිවෙලය් කවී. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා හිතන විදිහට මම හරි ආසය් ❤❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      Thank you so much zaara..🫶❤️🥰

  • @devindiekanayake8279
    @devindiekanayake8279 9 หลายเดือนก่อน

    Simplistic is the best❤🌷

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 10 หลายเดือนก่อน

    Harima lassanai nangi .harima piliwelai❤

  • @nisanthanisantha1876
    @nisanthanisantha1876 10 หลายเดือนก่อน +1

    Mama oyava aluth thin balannea man oyagea vidiyo balanava lassanaei nangi ❤❤❤

  • @user-dg1sz5ch5d
    @user-dg1sz5ch5d 10 หลายเดือนก่อน

    Harima lassanai nangi budu saranai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      බුදුසරණයි🙏❤️

  • @chanduka212
    @chanduka212 10 หลายเดือนก่อน

    Ane mata oni lassana getakn ganba ..❤❤

  • @1994-g4h
    @1994-g4h 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...❤

  • @NiroSMedia
    @NiroSMedia 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ගෙදර 💕 තෙරුවන් සරණයි

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 10 หลายเดือนก่อน

    harima asawing baluwa nangie Budusaranie

  • @TharangaDilhaniMeegamage
    @TharangaDilhaniMeegamage 2 หลายเดือนก่อน

    Hrima lassanai hama dema

  • @srimathikarunanayaka2169
    @srimathikarunanayaka2169 9 หลายเดือนก่อน

    Harima lasanai daruwo.

  • @lahirunimal-pg1zz
    @lahirunimal-pg1zz 10 หลายเดือนก่อน +1

    ලස්සනයි akki . Harima piliwelai.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @sht818
    @sht818 10 หลายเดือนก่อน

    Ane lassanai duva harima pilevalai❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @user-fi7oh9go6p
    @user-fi7oh9go6p 10 หลายเดือนก่อน

    Nice arrangement very simple and clean ❤

  • @inokasuranji5255
    @inokasuranji5255 10 หลายเดือนก่อน +1

    Harima lassanai .nanga oyata budu saranai .

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน

    Beautiful

  • @wasanagamage5072
    @wasanagamage5072 10 หลายเดือนก่อน

    Harima lassanai kawee❤️😍.mata a vedio aka bawanawak wage ane...oya gedr lassanata tiyan innw...❤️😍

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @happylifewithbc5987
    @happylifewithbc5987 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි...❤❤

  • @gayanslmobileandpchadwarez3674
    @gayanslmobileandpchadwarez3674 10 หลายเดือนก่อน

    Ane godak lassanai nangi..❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      Thank you so much akka🌸❤️🙏

  • @nadeekapriyadarshani493
    @nadeekapriyadarshani493 10 หลายเดือนก่อน

    Harima lassanay gedara 💜️

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤

  • @ashac2435
    @ashac2435 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. සරලයි

  • @nehagamage4227
    @nehagamage4227 10 หลายเดือนก่อน

    Oyage gedr godaaakkk lassanaaiiii akka...ane oyal ge watapitawata mn mt asa hithuna...laga laga gewal ehm hrim asa hithenawa ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      Ou harima lassana parisarayak watapitawak me paththe thiyenne nangi😊❤️

  • @HomeKitchen2022
    @HomeKitchen2022 9 หลายเดือนก่อน

    Harima piliwelai❤❤

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน

    lassanai

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 10 หลายเดือนก่อน

    Duwage gedara punchi kiwwa ta harima neat lassanai.Duwata ita ikmaninma duwata awasha vidiyata duwa kemathividiye lassana geyak hadagannata ikmaninma puluwan wewa kiyala mama mull hadinma prartana karanawa.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹 මේ ආදරේ පිරුණු වචන මාව ගොඩක් ශක්තිමත් කරනවා ඇත්තටම..🙏🙏🙏🙏🥹🌸❤️

  • @thari8547
    @thari8547 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🥰❤️

  • @mydiary8283
    @mydiary8283 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤ අක්කා

  • @lakshikamaduwanthi1265
    @lakshikamaduwanthi1265 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️🤝

  • @chamodipurnima9488
    @chamodipurnima9488 10 หลายเดือนก่อน

    Harima lassanai nngi. Piliwalai.math inne quaters ekaka.eth math eka mage thanak neme kiyala kawadawath hitala na.puluwan taram lassanata tiyagannawa

  • @thilinialuthgamage9542
    @thilinialuthgamage9542 10 หลายเดือนก่อน +1

    Oyata ikmaninma lassana oyalagema gedarakata yanna lebewa

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @hirunivishmini3491
    @hirunivishmini3491 10 หลายเดือนก่อน

    Akkige hama balaporoththuwakma saba wenna kiyla praththna karanwa ikmnin akkige new home ekata ynna labewa kiyla praththna karanwa 😘😘😘

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      Thank you so much nangi🥹❤️🙏

  • @nehagamage4227
    @nehagamage4227 10 หลายเดือนก่อน

    Mth asama oya wage lassant jiwath wenn❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน +1

      ඔයාට පුලුවන්🫶😊

  • @gaurimadushani9905
    @gaurimadushani9905 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා

  • @lmslms3656
    @lmslms3656 10 หลายเดือนก่อน

    Dunna geyak thiyenam ai dr. Rent ekata inne. E gedara oyata mita wada lassanata thiya ganna puluwan ne. Oya me gedarath lassanata thiyan innawa. Bs. Oyata.

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      Eka renovation karala yanna inne dr..😊

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 10 หลายเดือนก่อน

    අනේ ලස්සනයි පැටියෝ ඇත්තටම

  • @achini5709
    @achini5709 10 หลายเดือนก่อน

    අනේ සෝයි

  • @nalinmadhusanka549
    @nalinmadhusanka549 10 หลายเดือนก่อน

    Ane lassanai akkiyo.asa hithenawa.

  • @achaladesilva6132
    @achaladesilva6132 10 หลายเดือนก่อน

    Harima Lassanai piliwelai oyage gedara 💜🌹

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 10 หลายเดือนก่อน

    Harima lassanai bs

  • @thushiactin705
    @thushiactin705 10 หลายเดือนก่อน

    Ane marama lassanai math asa ohoma thiyaganna piliwelai akki oyage oil eke nama kiyannako ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      උබේසේකර තෙල් එක නංගි...🥰🌹

  • @shalikajayarathna5190
    @shalikajayarathna5190 10 หลายเดือนก่อน +1

    මේක මමත් ඉල්ලපු video එකක්.හරිම ලස්සනයි. පිලිවෙලයි..

  • @Mali24234
    @Mali24234 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 10 หลายเดือนก่อน

    Harima lassnai piliwalai gedara❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹

  • @SithariSriwardene
    @SithariSriwardene 10 หลายเดือนก่อน +1

    God bless both you and your home

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 10 หลายเดือนก่อน

    ලස්සනයි 🌹🌹🌹බුදුසරණයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @ilsara
    @ilsara 4 หลายเดือนก่อน

    ඔයාලා වගේ පිලිවෙල දෙන්නෙක්ට ගේ රෙන්ට් එකට දීපු අයටත් වාසනාවක් ඔයාලා . ඔහොම ගෙ පරිස්සමින් ලස්සනට බලා ගන්න අය අඩුයිනේ

  • @amaliweerasooriya4912
    @amaliweerasooriya4912 10 หลายเดือนก่อน

    Harima lassanai kavii..❤❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 10 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නගේ මංගල ඡායාරූප එකතුවක් බලන්න අපි හරිම ආසයි . පෙන්වන්නකෝ.

  • @mwijeratne
    @mwijeratne 10 หลายเดือนก่อน

    හරිම පිළිවෙලයි , ලස්සනයි 😍😍😍😍 අපේ ගෙවල් වලටත් ඔයා වගේ අය එන්නවනම් 😌😌 , එන අය හැමකෙනාම තියෙන දේවල් ඔක්කොම කඩල බිදල යන්නෙ 😪😪😪

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      හැමෝම එක වගේ නෑනෙ ඉතින්🥹🥲

    • @nilanthikumari9393
      @nilanthikumari9393 10 หลายเดือนก่อน

      Harima piliwalai nangi lassanai bs❤❤❤

  • @shalomisewwandi9663
    @shalomisewwandi9663 10 หลายเดือนก่อน +1

    අද තමයි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් අහම්බෙන් වගේ දැක්කේ...දැක්ක ගමන් මාරම විදිහට ආස හිතුනා 🥺❤️

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 10 หลายเดือนก่อน

    ලස්සනයි .පිලිවෙලයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...🥰🥹🌹