මරණ සහතිකය ලියලා යන්න ඕන ලොව භයානකම සංචාරක ස්ථාන 10 ගැන දැනගමුද? | 10 Scariest Tourist Attractions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලෝකයේ සංචාරකයෝ යන භයානකම ස්ථාන ගැන දැනගන්න ආසද? මරණ සහතිකය ලියලා යන්න ඕන ලොව භයානකම සංචාරක ස්ථාන 10 මෙතනින් බලන්න.
    in this video i'm going to show you 10 Scariest Tourist Attractions. lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...

ความคิดเห็น • 1.5K

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  4 ปีที่แล้ว +313

    *ලෝක වාර්තා තියන්න මරණයට අභියෝග කරපු මිනිස්සු ගැන මෙතනින් බලන්න.* th-cam.com/video/AZTtpD_b3-0/w-d-xo.html

    • @TV-sn6sl
      @TV-sn6sl 4 ปีที่แล้ว +5

      💛💛💛💛💛

    • @dinushkaadman3760
      @dinushkaadman3760 4 ปีที่แล้ว +5

      Oluwath ridenawa😱😱😱😱

    • @P4SEDU
      @P4SEDU 4 ปีที่แล้ว +2

      U

    • @jayanilakshani2230
      @jayanilakshani2230 4 ปีที่แล้ว +2

      අම්මො බය හිතෙනව

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +2

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න එපා

  • @zounn
    @zounn 4 ปีที่แล้ว +38

    ගුවන් යානය එක නම් එච්චර අව්ලක් නෑ.... ඒකේ යන්න අාසයි😍 අනිත් ඒවනම් ඕනේ නෑ😁

  • @sadunibandara5309
    @sadunibandara5309 4 ปีที่แล้ว

    Man asai palamata, ewagema ara kandata 👍👍👍👍👍👍👍👍atthatama video eka 👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +5

    අර කිඹුලගෙ එක බලන්න ආසාවෙන් හිටියෙ 😥 අන්තිම එකනම් සිරාවටම බය හිතෙනව 😐❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      කිඹුලගෙ සිද්ධියෙදි වෙන්නෙ අපිව වීදුරු කුටියක දාලා වතුරෙ ගිල්ලනවා මිනීමරු කිඹුල්ලු ඉන්න. පස්සෙ මස් දානවා වතුරට. අරුන් පොරකකා කනවා බලන් ඉන්නයි තියෙන්නේ. වීදුරුවටත් ගහනවා වෙලාවකට. වීඩියෝ තිබුනෙ නෑ යාළුවා නැත්තන් ඒකත් දානවා මම 😣😣😣

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka 😍😍😍❤️තෑන්ක් යූ අයියේ😍

  • @comarecomare4883
    @comarecomare4883 4 ปีที่แล้ว +1

    මරු හොදේ මන් නම් ෆට්ටම ආසයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙

  • @priyanthapathirana4748
    @priyanthapathirana4748 4 ปีที่แล้ว +1

    මම නම් ගොඩක් කැමති මේ හැම තැනටම යන්න..😊මම ගොඩක් නිර්භීතයි.

  • @padminiweerasingha4936
    @padminiweerasingha4936 3 ปีที่แล้ว

    Good luck ......
    .

  • @benetrohana763
    @benetrohana763 4 ปีที่แล้ว

    Good idaer thanks

  • @1971gaja1971
    @1971gaja1971 2 ปีที่แล้ว

    yes

  • @chandranigetallagadara574
    @chandranigetallagadara574 3 ปีที่แล้ว

    Ammooo baya hithenawa

  • @ddtechnology....7374
    @ddtechnology....7374 3 ปีที่แล้ว

    Pleane eka nm patta

  • @priyangaamarasekara9796
    @priyangaamarasekara9796 2 ปีที่แล้ว +92

    හැම තැනකටම යනවා මම . යන අය ඉන්නවාද . 👍👍 කරන්න👍👍

    • @surangidarmasena1682
      @surangidarmasena1682 11 หลายเดือนก่อน +1

      Hvwg

    • @Ashoklaylandykingbus
      @Ashoklaylandykingbus 10 หลายเดือนก่อน +4

      Pissuda 😂😂😂

    • @Tharu248
      @Tharu248 9 หลายเดือนก่อน +1

      Soi ne

    • @TheStorys-zr2bk
      @TheStorys-zr2bk 9 หลายเดือนก่อน +2

      මට උබව පේනව .උබ ලන්කාවට එන්නෙ චූ පෙරාගෙන

    • @MudithaMuditha-f5f
      @MudithaMuditha-f5f 8 หลายเดือนก่อน

      Mama

  • @roy3303
    @roy3303 4 ปีที่แล้ว +126

    අයියා ඔයා අපිට මේ වගේ කුතුහලය දෙන video දිගටම දෙන්න මාත් ආසයි ඔය වගේ ත්‍රාසජනක දේවල් කරන්න... වැඩේ කියන්නේ අයියේ අම්මා දෙන්නේ නෑනේ 😂😂😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +18

      අපෙත් එහෙමයි තාමත්.. පව් ඉතිං ආදරේටනේ මල්ලි..😣💙💙💙💙💙

    • @nilukadamayanthiniluka1717
      @nilukadamayanthiniluka1717 3 ปีที่แล้ว +3

      අයියේ මට දැන් හිතෙනවා මට

    • @wishmapiyasa6435
      @wishmapiyasa6435 3 ปีที่แล้ว +2

      අපේ අම්මත් එහෙම්මම තමා ඉතිං අයියේ

    • @arunasanjaya8914
      @arunasanjaya8914 2 ปีที่แล้ว

      @@WishwaGaweshaka අඅයියේමොකෝසුබඉඩමක්

    • @arunasanjaya8914
      @arunasanjaya8914 2 ปีที่แล้ว

      @@WishwaGaweshaka ගෙදරට එනවදඅයියේගෝජනසෙවයලගටඑන්නඑතනින්ඇතුල්ටඑන්න

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 ปีที่แล้ว +309

    යන්න බැරි තැන් වීඩියෝ එකකින් හරි දකින්න සැලැස්සුවට ගොඩක් ස්තූතියී..

  • @like.2661
    @like.2661 2 ปีที่แล้ว +73

    මේ දවස් වල හැමතිස්සේම වගේ බැලෙන්නේ විශ්ව ගවේශකගේ video..🔥🔥🔥
    ඒ video වල මාරම රහක්,කුතුහලයක් තියෙන්නේ.💖🎖️️🏆️

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 ปีที่แล้ว +136

    5:41 වැටෙනකොට සිහිය නැති වුණේ නැත්නම් කඳු අතර තියන ලස්සන බලා ගන්න පුළුවන්.. 😂😂😂 හොඳ වීඩියෝ එකක්. ඉදිරිපත් කරන ආකාරය හරිම අපූරුයි.. 👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +11

      ගොඩක් ස්තූතියි යාළුවා 🤭💙💙💙💙💙

    • @susilaranjani2985
      @susilaranjani2985 3 ปีที่แล้ว +3

      Ekata nam matath hina giya🤣

  • @janakapadmajith3557
    @janakapadmajith3557 3 ปีที่แล้ว +51

    අයියට ගොඩක් පින් අපි නොදැනුවත්ව සිටින දෙවල් කියලා දෙන එකට ..❤️❤️

  • @devithudevithu5185
    @devithudevithu5185 3 ปีที่แล้ว +41

    මම ගොඩක් කැමතියි ඔය වගේ දේවල් කරන්න.බය හිතෙන දේවල් වලට මම ගොඩක් ආසයි.අවස්ථාවක් ලැබුනොත් මම අනිවාර්යයෙන්ම කරනවා.

  • @zoesdjayakody6856
    @zoesdjayakody6856 3 ปีที่แล้ว +21

    ඔය එකකවත් මට යන්න බෑ because මන් බයයි 😂💔

    • @mahindajayasuriya6567
      @mahindajayasuriya6567 2 ปีที่แล้ว +1

      I can't only serve in the mountain .🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂🤣😂🤣😁😁😁😁😁😁

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 3 ปีที่แล้ว +18

    අම්මෝ මගෙ කකුල් දෙක පණ නැති උනා..😱 නියමයි..ජයවේවා ✌😍

  • @production7251
    @production7251 4 ปีที่แล้ว +14

    මන් ගියොත් යන්නෙ අර කන්ඩෙන් පල්ලෙහට අත අරින එකේ විතරයි.
    මේකට සල්ලි ගන්නවද දන්නෙ නෑ.
    අනේ අයියෙ මේකට reply එකක් දාන්නකෝ

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 4 ปีที่แล้ว +26

    ඇත්තටම කිව්වොත් මේවා කරලා බලන්න ආසයි...ඒත්,බයයි... ඒත්,ආසයි...ඒත්,බයයි... ඒත්,ආසයි...ඉතින් මොකද ඒකට කරන්නේ...? කරලම බලන්න වෙනවා.....👉😉😉😉😉😆😆

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් කරලම බලන්න ඕන💙💙💙💙

    • @dhaiya000
      @dhaiya000 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

  • @lankeshwara7342
    @lankeshwara7342 4 ปีที่แล้ว +26

    ඇඩෙනව. බයට 😓
    ගුවන්‍ යානෙ යන එකනම් අවුලක් නෑ වගේ... ඒක සුපිරියි. ට්‍රයි කරල බලන්න තිබ්බනම් පට්ට 😀

  • @videosrilanka2724
    @videosrilanka2724 4 ปีที่แล้ว +41

    මටනම් මේව දැක්කහම කිසිම බයක් හිතෙන්නෙ නෑ.....
    යන්න ආසාවක් හිතෙනවා..
    හෝමෝනවල අවුලක්ද මන්ද?
    හොද විඩියෝවක්...

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      එහෙනම් මේ වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාටත් පුළුවන්.. නැතුව ඒක අවුලක් නෙවෙයි..💙💙💙

    • @devdhinikudawedage1078
      @devdhinikudawedage1078 4 ปีที่แล้ว

      Me too

    • @isurusaranga171
      @isurusaranga171 3 ปีที่แล้ว

      මාත් මාරම ආසයි

  • @DLBNLB
    @DLBNLB 4 ปีที่แล้ว

    මේ වගේ තව වීඩියෝ එකක් ගේන්න යාලුවා.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් මම යාළුවා 💙💙💙

  • @crazyeditings8374
    @crazyeditings8374 4 ปีที่แล้ว +15

    කලිනුත් කියල තිනවා අදත් ඒක ඔප්පු උනා,මේව තමයි බන් සුපිරිම you tube chanel

  • @KaviNawo
    @KaviNawo 3 ปีที่แล้ว

    ඔයාලා මොකෝ හිතන්නේ රැපියල් හයක⁣ට විතර තිබ්බ දෙයක් කාලයක් යද්දී ලක්ෂ ගානකට විකුනන් පුළුවන් උනොත්.ඔයාලා හිතනවා ඇති මුට පිස්සු එහෙම කොහෙද වෙන්නේ කියලා.ඇත්තටම එහෙම දෙයක් තියෙනවා.ඒ වෙන මොකුත් නෙමේ බිට්කොයින් කියන ක්‍රිප්ටො කරනසි වර්ගය.දැනට අව්රුදු දහයකට කලින් තිබ්බේ රැපියල් හයක⁣ට විතර අඩු මුදලක⁣ට ඒත් අද වෙද්දි බිට්කොයින් එකක අගය ලක්ෂ තිස් ගනක් ⁣වගේ වෙනවා ලංකා රැපියල් වලින්.දනට අව්රැදුදහයකට කලිනුත් මිනිස්සු 70% බිට්කොයින් විශ්වාස කරේ නෑ.එයාලා හිතුවෙ ඕක හරියන වැඩක් නෙමේ කියලා.එත් 30% විශ්වාස කරලා මහන්සි වෙලා වැඩ කරා අද එයාලා එදා තිබ්බ විශ්වාසය අද කෝටි පතියෝ කරා.ඇන් අපිට බිට් කොයින් ගන්න බැරි වෙයි.එ්ත් බලා⁣පොරොත්තු නැති කරගන්න එපා.අපිට දැන් අලුත් කොයින් එකක් ලැබිලා තියෙනවා.ඔයාලා දන්නවද දැන් මම සම්බන්ධ වෙලා සතියක් විතර වෙනවා මම මේ දේ දැන ගත්තේ මීට මාසෙකට කලින් එතකොට 1500/=වගේ මුදලක⁣ට රෙජිස්ටර් වෙන්න තිබ්බේ දැන් 2400/= විතර යනවා.ඔයාලාත් කැමතිනම් අනාගතයට අයෝජනය කරන්න කතා කරන්න අපිට අපි ඔයාලගේ සම්පූර්ණ වගකීම ගන්නවා.වැඩි විස්තර සදහා 0763830858 whatapp කෝල් එකක් හරි මැසේජ් එකක් දාන්න💸

  • @dhana_x4885
    @dhana_x4885 3 ปีที่แล้ว +5

    මාත් ආසයි ඔයවගේ පිස්සු වැඩ කරන්න
    මේ වගේ තව් වීඩියෝ තියෙනවා නම් දාන්න
    නියමයි වීඩියෝ එක පට්ට 😁🥴

  • @dhaiya000
    @dhaiya000 4 ปีที่แล้ว +13

    ඔයා කියන සමහර දේවල්වලට වගේම වීඩියෝ එකේ සමහර දේවල්වලට පට්ටෙට හිනා යනවා.😂😂😂😂😂😂🤣

  • @ashannimanka7163
    @ashannimanka7163 4 ปีที่แล้ว +30

    අලුත් අලුත් දේවල් ගේනවාට thank you.....💕💕💕💕💕💕

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙

  • @chandrasirisarath5127
    @chandrasirisarath5127 3 ปีที่แล้ว +7

    අම්මෝ බය වුනා🥺 දවසක මාත් ය්නෝ ම්ගෙ පනත් එක්ක 😂 🥺

    • @nawodyadushshantha9906
      @nawodyadushshantha9906 9 หลายเดือนก่อน

      මාත් කොහෙ ගියත් මගෙ පණ එක්ක යන්නෙ.නැත්නම් මැරෙනවනෙ

  • @අවංකවමහදවතින්මහොදකෙනෙක්මංසනිබි

    ඔයා පුතා ඔය අද්ද කිම් විදලා නැ ද පුතා ට සුභ අනාගතයක් 👏🌍💫

  • @Shenyu-San
    @Shenyu-San ปีที่แล้ว +1

    මටනම් රෝල කෝස්ට් එකට තමයි බය හිතනේනේ😱😱😰

  • @user-je8sn8sd5d
    @user-je8sn8sd5d 4 ปีที่แล้ว +13

    තිරස් කන්ද නැතුව අනිත් ඔක්කොම කරන්න පුලුවන් කියලා හිතෙනවා🤐🖐 වීඩියෝ එක පට්ට❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙💙

  • @hashinipeiris178
    @hashinipeiris178 4 ปีที่แล้ว +30

    මන් චූටි කාලෙ සීගිරියෙ තියෙන පඩි ටික නගින්නත් බය වෙලා හිටියේ.. දැන් නම් එච්චර ගානක් නෑ.. ඒත් ගහකට නැගලා බහිද්දි තාම කකුල් වෙවුලනවා.. එහෙම මට ඕවාගෙ කොහොම යන්නද😂😂😂😂🔫🔫🔫

    • @uthpalaruwani1164
      @uthpalaruwani1164 4 ปีที่แล้ว +1

      Ammo mawa weuluwa mn sigiri nagget n.mew dakiddit bayai

    • @prasanthanpragaladhan5507
      @prasanthanpragaladhan5507 4 ปีที่แล้ว

      සීගිරිය මීටර් ගණනක් උස්සන්න තිබුණා නම් නැගලා ඉවරයි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      එහෙනම් මේක කරන්න වෙන්නෙ නෑ.. සීගිරියත් නගින්න බැරි උනානම් සෑහෙන්න අමාරු වැඩක්..😣😣😣

    • @himaspirit2724
      @himaspirit2724 4 ปีที่แล้ว

      @Master Tech Lanka මාවත් එහෙමයි පොඩි sub එකක් දෙන්න.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +20

    මම පට්ට ආසයි එ ඔක්කොටම😍❤️ කන්දනම් අනිවාර්යයෙන් නගින්න ආසයි😍❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      හම්මේ 💙 කන්ද නම් ඉතිං මාරයා ගාවට ගියා වගේම තමයි💙💙💙

    • @thalaremixedproduction
      @thalaremixedproduction 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka සිරාවට එත් මරු.. ෆිලින් එකක් ගන්න පුලුවන් වගේ...😍❤️

  • @shalindabasnayaka8598
    @shalindabasnayaka8598 4 ปีที่แล้ว +52

    බයක් නම් හිතුන් නෑ.. යන්න ගොඩක් ආස හිතුනා😍😍

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 4 ปีที่แล้ว +7

    අර කන්දෙ සීන් එක තමා පොඩි ගේමකට තියෙන්නේ. අර බිල්ඩින් උඩ තියන එකට වඩා බය ඒවා නම් china වල විනෝද උද්‍යාන වලත් තියනවා 😂

  • @menakajoseph5432
    @menakajoseph5432 4 ปีที่แล้ว +24

    මම සීගිරිය නගින්නම බයයි , ඔවයේ නගීද??😫😫😫😫😫😫

  • @chathupavithra7564
    @chathupavithra7564 4 ปีที่แล้ว +2

    අනේ අම්මෝ බලන වේලාවෙත් පණ බයෙන් බැලුවේ.video එක ඉවර වෙනකොට මම බාගේට මැරිලා.මට try කරන්නවත් ඕනේ නෑ....👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      එහෙනම් හරියන්නෙ නෑ 😣💙💙💙

    • @chathupavithra7564
      @chathupavithra7564 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka
      😮😮

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +9

    පුතා ගේ වීඩියෝ හරිම වටිනවා 👋👋

  • @vihangathathsara7174
    @vihangathathsara7174 4 ปีที่แล้ว +17

    ඔය කියපු එක තැනකට හරි මැරෙන්න කලින් යන එක යනවා❤👍

  • @sllokuu4468
    @sllokuu4468 4 ปีที่แล้ว +2

    එල සුපිරියි මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා ශපෝට් එකක් දෙන්න

    • @sllokuu4468
      @sllokuu4468 4 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @smadusanka6059
    @smadusanka6059 4 ปีที่แล้ว +38

    වෙනදට වඩා අද වීඩියෝ එක නම් පට්ට ඇත්තටම යන්න තියෙනවා නම් මරු කියල හිතුණා..මේ වගේ තව වීඩියෝ එකක් ගේන්න යාලුවා..❤️❤️❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි යාළුවා මම අනිවාර්යයෙන් දෙන්නම් 💙💙💙

  • @roy3303
    @roy3303 4 ปีที่แล้ว +3

    අයියේ ඔයා මේකේ අර swimming pool එකක් කිඹුලෙක් ඉන්න එකක් දාලා තිබුනා නේද ඒකේ details ටිකක් next video එකෙන් අනිවාර්‍යෙන් දාන්න අයියේ 🙃🙃🙃

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ඊළඟ එකෙන් දෙන්න මම හොයලා බලන්නම් මල්ලි..💙💙💙

  • @jayajaya9786
    @jayajaya9786 4 ปีที่แล้ว +22

    I like all of them, I'm suwar I can do them without any confused because they are my passion 🤗❤️

  • @sitharamilani3229
    @sitharamilani3229 3 ปีที่แล้ว +1

    යන්නේ කොහොමද දකිද්දිනුත් අැග හිරිවැටුනා 😮😮

  • @dikmanindrasiri1829
    @dikmanindrasiri1829 3 ปีที่แล้ว +3

    මම නම් ගොඩක්ම කැමති අර ප්ලේන් එක ඇතුලෙ පාවෙන අත්දැකීම ගන්න 🤩😄 නියම වීඩියෝ එකක්.

    • @Darshi2270
      @Darshi2270 3 ปีที่แล้ว

      මමත් එකට තාමා ආස

  • @JD-ip6gu
    @JD-ip6gu 3 ปีที่แล้ว +1

    මට පුලුවන් කරන්න ඔය ඕනෙ එකක්😎😎👀👀

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 4 ปีที่แล้ว +10

    සමන් සර් කිව්වා වගේ "ඔයා" "ඔබ" විදියට වෙනස් කරගෙන නේද..❤️❤️❤️ සුභ පැතුම් මචං.❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා.. වැරදි හදාගන්නවා අනිවාර්යයෙන් 💙💙💙💙

  • @_DILSHAN__X
    @_DILSHAN__X 3 ปีที่แล้ว +1

    අම්මො බැලුවත් ඇති ඇග හිරි වැටෙනවා.කරොත් කෝම තියෙයිද මම නම් බයයී ඕන්න්න්...

  • @maxchanu7261
    @maxchanu7261 4 ปีที่แล้ว +4

    ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතෙනවා...... ඒත්.... ඒ වෙලාවට බය හිතෙයි... ඒත් බය නැතිව මූණදෙනවා.... විශ්වාසයි 🤗🤗 super video good luck 💚💚

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා. තමන් ගැන විශ්වාසය තමයි ඕන💙💙💙

    • @Piky_net
      @Piky_net 4 ปีที่แล้ว +1

      Sptv online go network youtube chanal එක sabcrib කරන්න අමතක කරන්න එපා

  • @shehanshidewhara2245
    @shehanshidewhara2245 3 ปีที่แล้ว +1

    අපෝ ප්‍රශර් හැදිල මැරෙයි 🤢🤮.
    මට නං ඕවයි යන කොට වමනෙත් යනව 🤢🤮🤢🤮

  • @nethminirajanayake5904
    @nethminirajanayake5904 4 ปีที่แล้ว +4

    අම්මෝ මේවා ගැන කියනවට thank you ඔයාට 😇😇😇😇😇

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @shehanshidewhara2245
    @shehanshidewhara2245 3 ปีที่แล้ว +1

    අපි යයිද දැන් චීනෙට. අනිත් එක මේ කොරෝනා අස්සෙ 😏

  • @novah99
    @novah99 4 ปีที่แล้ว +9

    සේරම කරන්න ආසයි😍..කන්ද නගින්නනම් බය හිතෙනවා..එත් කරන්න ආසයි.☺️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ආසයිනම් කරන්න ඕන.. බය වෙන්නත් එපැයි ටිකක්🤭🤭🤭

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว +1

      😁💓👍

    • @asithalakshan553
      @asithalakshan553 4 ปีที่แล้ว +1

      Coment walin වීර කාන්තාවක්

    • @novah99
      @novah99 4 ปีที่แล้ว

      @@asithalakshan553 😅😅😅

    • @asithalakshan553
      @asithalakshan553 4 ปีที่แล้ว

      @@novah99 ගනන් ගන්න එපා මචෝ ආතල් එකට 😜💪❤

  • @diniya432
    @diniya432 3 ปีที่แล้ว +2

    සිප් ලයින් එක නම් මරූ....

  • @game-hq5ip
    @game-hq5ip 4 ปีที่แล้ว +3

    Plane එකේ එක නම් බෑ. අනිත් එවත් බෑ තමයි..😊😊

  • @madushanithilakarathna6800
    @madushanithilakarathna6800 2 ปีที่แล้ว +1

    අනේ අම්මෝ හාට් ඇටැක් වගේ මට මේක බලලා..😫😪😪😯😯😮😮😥😣😝😓😩

  • @sandunkumara2298
    @sandunkumara2298 3 ปีที่แล้ว +4

    ඒකනන් සුපිරියි
    අයියේ

  • @sampathjayakodi5258
    @sampathjayakodi5258 3 ปีที่แล้ว +1

    හිරි ගඩු පිපුනේ නැ. අර පාවෙන ගුවන් යානයට විතරක් යන්න තිබ්බා නම් කියලා හිතුණා

  • @Cakes148
    @Cakes148 2 ปีที่แล้ว +3

    I'm 16 years old girl. I think that I can go through all those things. Because my dream is camping.🔥😊♥️😉

  • @thisandupriyanjana2106
    @thisandupriyanjana2106 3 ปีที่แล้ว +8

    7:01 නන් පුහුවන් වගේ 🤔🤔🤔 එ්ක තියෙන්නේ කොහෙද බන් 🤩🤩🤩

  • @naturefan7131
    @naturefan7131 4 ปีที่แล้ว +4

    ඒ ඔක්කොම නියමයි ..සේරම මම කැමති විදියෙ දේවල් .ගොඩක් ආස හිතුන.ස්තූතියි ඔබට මේ දේවල් ගැන රූපරාමු සහිතව දැනුවත් කලාට.👍🔥💚

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා දැනුමක් ලැබුනනම් මටත් සතුටුයි 💙💙

  • @ysljoker1582
    @ysljoker1582 2 ปีที่แล้ว +1

    සුපිරි යන්න බැරිතැන් විඩියෝ එකකින් පේන්නපු එකට ස්තුතියි

  • @ihsaannilam947
    @ihsaannilam947 4 ปีที่แล้ว +3

    I am not afraid of anything I will promise sometimes I will go to this places one day

  • @yadeesha1846
    @yadeesha1846 3 ปีที่แล้ว +1

    හැම විඩියෝ එකක්ම බලන අය කො බලන්න

  • @shehandamsara3695
    @shehandamsara3695 4 ปีที่แล้ว +11

    මට සීගිරිය බැහැගන්ඩත් බෑ😂

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +1

      ඔව්‍ යකෝ 😂😂 සිංහ පාදෙන් උඩ ටිකේ බඩගෑව අපි😂

    • @asangaperera1694
      @asangaperera1694 4 ปีที่แล้ว +1

      සිරාවටම😥😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      හම්මේ 🤭🤭🤭

  • @manjujanaka6310
    @manjujanaka6310 5 หลายเดือนก่อน +1

    තෑන්ක්ස්.මෙහෙම දැකලා නැති තැන් දකින්න තියෙන එක .🎉❤😮😢

  • @hashiwickramasinghe5688
    @hashiwickramasinghe5688 3 ปีที่แล้ว +5

    බය නම් නෑ යන්න තිබ්බ නම් කියලා ආස හිතෙනවා.😍😍

  • @hirushanathmena8694
    @hirushanathmena8694 3 ปีที่แล้ว

    ඔවද? යකෝ කියන් නේ වෙිගේන් යනවා කියලා පැයට කිලෝ මිටර් 160යි එවට සුපරි බයික් r1❤️ bmw s1000rr❤️ z1000❤️ මෙිවා පැයට කිලෝ මිටර් 350යි මෙි ලෝකේ තව කොචරක් බයික් තියේනවද? වෙිගේන් යන්න ආසවක් තියේනවනමි ගනිල්ලා සුපිරි බයික්❤️ බයික් වලට ආසාවක් තියේන කටිටිය මට පල්ලයහින් ලයික් එකක් දගේන යන්න 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @bhagyagunarathna5676
    @bhagyagunarathna5676 4 ปีที่แล้ว +3

    Ammmoooo 😁😁

  • @akpriyankara6368
    @akpriyankara6368 4 ปีที่แล้ว +2

    මචං වීඩියෝ එක මරු ගොඩක් මහන්සි වෙලා තියෙනවා good luck දිගටම වීඩියෝ දාන්න

  • @shehandamsara3695
    @shehandamsara3695 4 ปีที่แล้ว +3

    සුපිරි බ්රෝ ❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මචං 💙💙

  • @thusharapriyangani3324
    @thusharapriyangani3324 4 ปีที่แล้ว +1

    ඇත්තටම බය හිතෙනවා

  • @user-os4zw7sb2o
    @user-os4zw7sb2o 2 ปีที่แล้ว

    ඕයාට තේරුම් ගන්න පුලුවන් අපිව ඇත්තටම අහන්න ගියේ මොකක්ද ඔය වැඞි වෙන්නේ කියලා.. මට තව ටිකක් කියනවද ඒ ගැන ඒක වැඞි උණාම බය දැනෙන එක අඞු වෙනවා කියලද කියන්නේ... හොල්මන් බය හිතෙන ගැස්සෙන වීඞීයෝ බලලා ඒක වැඞි කරගත්ත හැකිද

  • @edmalpha3736
    @edmalpha3736 3 ปีที่แล้ว +1

    ayye COUNTDOWN kiyala film ekak thiyenava eke kattiya marena app ekak thiyenava. eka play store eketh theyenava

  • @gaminggawara7333
    @gaminggawara7333 4 ปีที่แล้ว +1

    Mama oya plen eke ගිහිල්ලා thiyanawa

  • @shashi-w4u
    @shashi-w4u 5 หลายเดือนก่อน +1

    ගුවන් යානයේ පාවෙවී යන්නනම් ටිකක් ආසයි

  • @shalanitharaka1524
    @shalanitharaka1524 3 ปีที่แล้ว +2

    අයියා මේ video එක නම් නියමයි
    Well donee

  • @yasanjalidewmini5431
    @yasanjalidewmini5431 3 ปีที่แล้ว +1

    යන්න තිබ්බනන් මරු 👌 .අම්ම කරන්න නොදෙන එක තමා 🤣

  • @sithumrashmika612
    @sithumrashmika612 2 ปีที่แล้ว +1

    ඔයා එක්ක යනවනම් මේ තැන් වලට අපි කරලා පෙන්නනවා

  • @Sithara.U...835
    @Sithara.U...835 2 ปีที่แล้ว +1

    අම්මෝ මට නං යන්න තියා බලං ඉන්නවත් බෑ ඒ අතිං ඒ සංචාරකයො කොච්චර නිර්භීතද අපි කැළෙ😑

  • @TEDIYA_GAMING
    @TEDIYA_GAMING ปีที่แล้ว +1

    දැන් කටහඩත් එක්ක, බලද්දි මේක 😂😂😂😂

  • @eroshiayodya1953
    @eroshiayodya1953 3 ปีที่แล้ว

    මම රෝල කෝස්ට් එකක ගිහිං තියෙනවා හැබැයි ඔය තරම් භයානක නෑ 😣😨

  • @barbieprincess7581
    @barbieprincess7581 3 ปีที่แล้ว +1

    Yanna thibuna nam maru.koheda amma baninavane bella kadaganna epa kiyala.😢😢

  • @traveloffriends2575
    @traveloffriends2575 3 ปีที่แล้ว +2

    මරු මරු ඒකනම් පට්ට අහ්හ් 🥴👌😂

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 ปีที่แล้ว +1

    මට සේරම පුලුවන් 😂 ඒත් බයයි ඔය එක කේබල් එකක් හරි උනොත් 😂 සොරිම තමා බයටත් එක්කම එතනම නැති වෙන්නත් පුලුවන් 😐අර එකපාරටම එන වේගෙ නිසා කියන්න බෑ නෙ ඉතින්

  • @hh-vo3ue
    @hh-vo3ue 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ ගේන්නෙ ඔයා විතරයි

  • @himashadikari707
    @himashadikari707 2 ปีที่แล้ว +1

    සිරාවට බාලද්දි යන්න හිතොනවා

  • @manjujanaka6310
    @manjujanaka6310 5 หลายเดือนก่อน +1

    😮😮😮😮අම්මෝඕඕඕඕඕඕ😮😮😮😮😢

  • @sepalikadamayanthi9318
    @sepalikadamayanthi9318 2 ปีที่แล้ว +1

    තවත් සුපිරි video akak

  • @Puspalatha-bm7yh
    @Puspalatha-bm7yh 2 ปีที่แล้ว +1

    මම මේ දේවල් කරන්න බය නැ😜

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    hondai. Thank u. Nawatha mewani videos denna. Obata jaya.

  • @gckweeraman6918
    @gckweeraman6918 2 ปีที่แล้ว +1

    හම්මෝ මාර තැන් ටිකක් නේ ...😰

  • @AnuraPrasanna-sd1tm
    @AnuraPrasanna-sd1tm 6 หลายเดือนก่อน +1

    මම නම් හැම තැනකටම යනවා😂😂

  • @slsindulokayavishwasawbagaya
    @slsindulokayavishwasawbagaya 3 ปีที่แล้ว +1

    මරැ ආතල් එකක් ගන්න පුළුවන් වේවි. ගවේෂකට ජය

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว +2

    ප්ලේන් එකේ යන එකයි අර දෙන්නෙක් එක්ක යන එකයි පාලමේ යන් එකයි නම් හුස්ම ටික රඳවගෙන කරගන්න පුලුවන්...අනිත්වා 😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      හම්මේ 🤭🤭 ඒ දෙක වත් ඇති ඉතිං

  • @savindu606
    @savindu606 2 ปีที่แล้ว

    අනෙ අයියෙ පැරැණි ශිෂ්ටාචාර ගැන වීඩියෝ එකක් ගෙන්නකො please 😊😊😋😋

  • @nithumyt
    @nithumyt 11 หลายเดือนก่อน +1

    මම ඔය ඔක්කම් තැන් වල යන්වා❤