ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කැමතිම චිත්‍රපටිය සහ ගීතය
මගේ පාසල් දිවිය මතක්වෙනවා 1971 . අපේ මධ්‍ය මහා විදයාලයේ ප්‍රධාන ශාලාවේ ගැටවරයෝ චිත්‍රපටය දිග හැරුන හැටි. චමත්කාරය කියා නිම කළ නොහැක.
කලාශූරී ලතා වල්පොල මහත්මියගේ ගී අතර විශිෂ්ඨතම ගායනය ,සීන හතක් මැද ....
ඉතාමත් මිහිරි හැගුම්බර ගීතයක්..❤
ස්තූතිය මේ වගේ ගී අහන්න ඉඩ සලසනවට,
අති..උච්ච...ස්වර...ගයන...සැහැල්ලුව.....
ඇත්තටම එසේ හැකියාවක් පිහිටන්නෙ පුදුම වාසනාවන්ත කෙනෙකුට . කලාශූරී ලතා වල්පොල මහත්මියට දෙවියන්ගේ පිහිටෙන් ඒ හැකියාව උපරිමයෙන් තියෙනවා . අති විශිෂ්ඨයි ගායනය
1964 sarasaviya best singer awarded for this song
ලස්සන අතීත මතක සටහන්
වෙනස්වන ලෝකය සහ මෙවැනි චිත්‍රපටි ...
ලස්සන ගීත එකතුවක් වටිනවා
ඉතාමත් වටිනා ගීත සහ දර්ශන ...ඔබට ඉතාමත් ස්තුතියි ...
සෝබනී අමරසිංහ සහ ලක්ෂ්මි භාය්
ලක්ෂ්මි භායි කියලා අදයි දැනගත්තේ, ස්තුති
Music Maestro Amaradeva.How nice to Math' s voice.
වෙනස්වන ලෝකය සහ මෙවැනි චිත්‍රපටි ... , බොහෝවිට. වසර 100ක් වූ ගුවන් විදුලිය (ආසියාවේ ප්‍රථම) අද එයට කදිම නිදසුනක්. නාඩගම් නටන මාධ්‍ය , පන්සල් , පාසැල , දෙමව්පියන්, දෙගුරුන් බොහොමයාගේ අත්මරතාකමිත්වය සමග ක්ෂණික විනෝදය. ඉදිරි දැක්මක් නැතිබව.The influences of mass media, science and technology, modernization, globalization etc
Obviously
ස්තුතියි ඔබතුමාට සර්
My Scholl days film 🎥 Young boys watched in 🙏🥇
බුදුසරණයි ......!
Beautiful... Lyrics, music and singing...
🥇👏🇱🇰❤️👏
ස්තූතියි !
H g.@ Angolan
🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏❤️😇
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
❤️❤️❤️
🌺💜🌺💜🌺💜🌺💜🌺💜🌺💜
❤
Nanda niyamai
🧡🙏🏻🧡🙏🏻🧡🙏🏻🧡🙏🏻🧡🙏🏻🧡🙏🏻🧡🙏🏻🧡🙏🧡
Some one should come and explain the deep meaning of this song
සෝබනී අමරසිංහ මේ දක්ෂ නිලිය දැන් කොහේද .
ඇය දැන් තරමක් අසනීප තත්වයේ , ලලිත් හීන්ගම හිටපු දක්ෂ රාජ්‍ය නිළධාරියෙක් සමඟ විවාහවුනා , ඔහු රේගු අධ්‍යෂක ජනරාල්ව සිටියා , දරුවන් දෙදෙනා දැන් ලොකුයි , විවාහව දරුවන් සිටිනවා, ශෝභිනී දැන් කොළඹ පදිංචිය
ඇත්තටම ඉස්සර සංහල සිනමාවේ අපේ නිලියෝ හරීම ලස්සනයි හැඩයි. මේ නිලිය ගැන කිසිම ආරන්චියක් නැහැ. ඇය ගැන වැඩ සටහනක් කරන්න.
😩😩😩
🌹🌹🌹💢💢💢
🏵️😜😜😜
💙💛♥️🤍🧡🌺
Mhnasakrnageetayakobtastoty
😜😜😜😜😜
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
❤️❤️💗🤎
🤎💙♥️💛💘💚💞💘❣️💝💖💗⭐⚡
මම කැමතිම චිත්‍රපටිය සහ ගීතය
මගේ පාසල් දිවිය මතක්වෙනවා 1971 . අපේ මධ්‍ය මහා විදයාලයේ ප්‍රධාන ශාලාවේ ගැටවරයෝ චිත්‍රපටය දිග හැරුන හැටි. චමත්කාරය කියා නිම කළ නොහැක.
කලාශූරී ලතා වල්පොල මහත්මියගේ ගී අතර විශිෂ්ඨතම ගායනය ,සීන හතක් මැද ....
ඉතාමත් මිහිරි හැගුම්බර ගීතයක්..❤
ස්තූතිය මේ වගේ ගී අහන්න ඉඩ සලසනවට,
අති..උච්ච...ස්වර...ගයන...සැහැල්ලුව.....
ඇත්තටම එසේ හැකියාවක් පිහිටන්නෙ පුදුම වාසනාවන්ත කෙනෙකුට . කලාශූරී ලතා වල්පොල මහත්මියට දෙවියන්ගේ පිහිටෙන් ඒ හැකියාව උපරිමයෙන් තියෙනවා . අති විශිෂ්ඨයි ගායනය
1964 sarasaviya best singer awarded for this song
ලස්සන අතීත මතක සටහන්
වෙනස්වන ලෝකය සහ මෙවැනි චිත්‍රපටි ...
ලස්සන ගීත එකතුවක් වටිනවා
ඉතාමත් වටිනා ගීත සහ දර්ශන ...
ඔබට ඉතාමත් ස්තුතියි ...
සෝබනී අමරසිංහ සහ ලක්ෂ්මි භාය්
ලක්ෂ්මි භායි කියලා අදයි දැනගත්තේ, ස්තුති
Music Maestro Amaradeva.How nice to Math' s voice.
වෙනස්වන ලෝකය සහ මෙවැනි චිත්‍රපටි ... , බොහෝවිට. වසර 100ක් වූ ගුවන් විදුලිය (ආසියාවේ ප්‍රථම) අද එයට කදිම නිදසුනක්. නාඩගම් නටන මාධ්‍ය , පන්සල් , පාසැල , දෙමව්පියන්, දෙගුරුන් බොහොමයාගේ අත්මරතාකමිත්වය සමග ක්ෂණික විනෝදය. ඉදිරි දැක්මක් නැතිබව.
The influences of mass media, science and technology, modernization, globalization etc
Obviously
ස්තුතියි ඔබතුමාට සර්
My Scholl days film
🎥 Young boys watched in 🙏🥇