Sinidu Sudu Mudu Thalawe, W D Amaradewa, Film Sath Samudura, Music Somadasa Alvitigala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +9

    සෝමදාස ඇල්විටිගලයන්ගේ අතිශයින්ම විශිෂ්ඨ සංගීතය ,අමරදේවයන්ගෙ ගායනය ,අති දක්ශ රගපෑම් .සිංහල සිනමාවේ කිසිදා නොමැකෙන මතක සටහන් තැබූ මේ ගීතය ඇතුලත් දර්ශනය ලබාදුන් රුචිරට බොහොම ස්තුතියි

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +33

    මේ සින්දුව ලියපු රචකයා එදා සුනාමි එන හැටි මනසින් දැක රචනය කර ඇති අපූර්වත්වය ඊටම නොදෙවෙනි ලෙසින් නාදසිතම් මැවීම හරිම අපූරුයි,,..

    • @champaperera8487
      @champaperera8487 11 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම පුදුමයි .

  • @darshanawickramatunga
    @darshanawickramatunga 7 ปีที่แล้ว +23

    මහා අපූර්වත්වයක් රැදි තනුවක් සහ සංගීත සංයෝජනයක්..සෝමදාස ඇල්විටිගලයන්ගේ විශ්වවිද්‍යාලයට ඇතුළු වූවා සේ හැගේ..මේ ගීත මුල්සවරූපයෙන් යූටියුබයේ දිගැහැරීමට ඔබට බොහොම පිං රුචිර සොයුර

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 ปีที่แล้ว +9

    ඇල්විටිගල මාස්ටර්ගෙ මේ ගීතය සෙවනැලි කේමදාස මස්ටර් උදුම්බරාගීතය පුරා දැකගත හැක

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 11 หลายเดือนก่อน

      කොහොමත් කේමදාස එදා ඉදන් කලේ අනුන්ගෙ ගීත අනුකරනය කරනඑක සහ නිර්මාන මංකොල්ලය පිරිනිවන් මංගල්‍යය කැන්ටටාවත් දයානන්ද ගුනවර්දන මහතාගෙ නිර්මානයක් නිර්මානයක් මම දන්නාතරමට

  • @thiliniimalka6470
    @thiliniimalka6470 6 ปีที่แล้ว +26

    මෙවැනි විශිෂ්ඨ නිර්මාණ ලංකාව තුළ යළි බිහි වේ‍වා!

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 11 หลายเดือนก่อน

      ඇල්විටිගල ලා ආයෙත් බිහිවෙන්නේ නෑ

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 ปีที่แล้ว +7

    ශ්‍රී ලාංකීය සංගීතයේ අද්විතීය නිර්මාණයක් කිසිදා නොමියෙන පද නද හා හඩ

  • @Renuka-n3k
    @Renuka-n3k 8 หลายเดือนก่อน +2

    සියලු දක්ශතා , හැකියාවන් ගෙන් පිරි නිර්මාණයක් මෙය !!!
    මෙම දර්ශණයන් හි පවතින හැගීම් බර ස්වභාවය අපට අමතක කළ හැකි ද කිසිවිට ??
    හදට දැනෙනා කම්පනය !!!!
    දෙනවක හාමිනේ ගේ තාත්වික රගපෑම් !!!!
    සිරිල් වික්‍රමගේ නම් අග්‍ර්‍ය ගන්‍ය කලාකරුවාණන් ගේ ඒ අද්වීතීය චරිත රන්ගනය !!!!
    අනේ එතුමාට ඉක්මන් සුවය පතමි ....
    නිසි අගයුම් ලැබේවා !!!!
    ලැබේවා !!!!

  • @wihangasihilel2318
    @wihangasihilel2318 5 ปีที่แล้ว +17

    මම ආසම සින්දුව 😥 බොහොම ස්තූතියි

  • @Shirley-Fdo
    @Shirley-Fdo 4 ปีที่แล้ว +16

    ගීතය හා අදාල චිත්‍රපට වීඩියෝවක් ලෙස ඉදිරිපත් කිරීම ගැනැ සතුටු වෙමු!

  • @shrimpu
    @shrimpu ปีที่แล้ว +7

    1968 Sarasaviya Awards:
    Best Film, Best Director, Best Male Film Role (Edmund Wijesinghe), Best Female Film Role (Denawaka Hamine), Best Film Editing, Best Music Direction (Somadasa Elvitigala), Best Lyricist (Mahagama Sekera - "Sinidu Sudu Mudu Thalawe") and Best Male Singer (W. D. Amaradeva)

    • @athulawijeyaratne5693
      @athulawijeyaratne5693 ปีที่แล้ว +2

      Thank you for uploading such valuable information, was this the most awarded film so far in Sri Lanka. would like to know.
      thank you once again.

    • @champaperera8487
      @champaperera8487 11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට

    • @shrimpu
      @shrimpu 11 หลายเดือนก่อน +1

      @@athulawijeyaratne5693 I don't think so. I tried to search but no such information exists. However If you go by the number of awards won in each year since 1964, (wikipedia has the list of sarasavi awards for each year) you will see that films like Gamperaliya, Rekawa, Handaya have won 7 to 10 awards, so although this film won many, I don't think it won the highest number of awards

    • @athulawijeyaratne5693
      @athulawijeyaratne5693 11 หลายเดือนก่อน

      @@shrimpu
      Thank you so much for your information. Sathsamudara was a classic film, it deserved to win awards.
      Thank you once again.

    • @shrimpu
      @shrimpu 11 หลายเดือนก่อน

      @@athulawijeyaratne5693 You're very welcome. :)

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 ปีที่แล้ว +3

    Sankappa Rago!
    Purisassa Kamo! Thank for the upload.

  • @Life-With-MaduR
    @Life-With-MaduR 2 ปีที่แล้ว +10

    ඒ කාලේ පද රචනය...2004 උදම් රළ දැක්කා සේ ලියවී ඇති අපූරුව

  • @samanarachchige5555
    @samanarachchige5555 ปีที่แล้ว +11

    මේ සිංදුව ලිව්වේ මහගමසේකර මහතා.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +2

    Mihiri arthawath.geeyak 💜♥️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    සෝමදාස ඇල්විටිගල ශූරින් ගේ සංගීත නිර්මාණ අතර කිරුළ

  • @indranihewamana7032
    @indranihewamana7032 3 ปีที่แล้ว +4

    Koi tharam ahuwath athi novena ..සිනිදු sudu mudu තලාවේ ..❤❤

  • @thebuddhist5430
    @thebuddhist5430 3 ปีที่แล้ว +4

    After seen Nadagamkarayo watched this again. Thank you.

  • @somapalakarunaratne4308
    @somapalakarunaratne4308 8 หลายเดือนก่อน +1

    සිංහල සිනමා ඉතිහාසයේ මා දුටු විශිෂ්ඨතම මාතෲ රංගනය.

  • @anjanajanith3395
    @anjanajanith3395 3 ปีที่แล้ว +5

    ane ayye me wage sindu thwa danna mewa kochcara lassana arthayak thiyena sinduda

  • @DAYAN_W
    @DAYAN_W 3 ปีที่แล้ว +9

    නාඩගම්කාරයෝ බලලා සිංදුව අහන්න ආව සෙට් එක කෝ 😋

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 ปีที่แล้ว +13

    සිනිදු සුදු මුතු.....
    ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආ
    තලා....වේ....
    ආ....ආ......ආ..ආ......ආ..ආ.....
    සිනිදු සුදු මුතු තලා..වේ...
    ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......
    සිනිදු සුදු මුතු තලාවේ
    පිපෙන පෙන පිඩු සිනා..සේ..
    ආ.ආ..ආ.ආ..
    පිපෙන පෙන පිඩු සිනා සේ...
    සිනිදු සුදු මුතු තලාවේ
    ආ..ආ..ආ..ආ.
    සැලෙන රල මත ගිලී ඉපිදී
    සැලෙන රල මත ගිලී ඉපිදී
    ගලන සිතුවිලි
    ගලන සිතුවිලි
    මුලා......වී...යේ.
    ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..
    ආ..ආ...ආ...
    ආ..ආ
    ආ..ආ
    ගඹුරු සත්සමුදුර පතුල බිඳ
    ගඹුරු සත්සමුදුර පතුල බිඳ
    ඇඹරී ඇඹරී වියරු දල රල//
    තුමුල මහ මෙර දෙදරවයි
    බුරා බුරා නැඟි කුරිරු ජල කඳ
    ආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..
    බුර බුර නඟි කුරිරු ජල කන්ද
    දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි
    ගිලගනියි
    දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.
    ගිලගනියි//

  • @RAJMAN181
    @RAJMAN181 6 ปีที่แล้ว +7

    Good job Ruchira,thanks for uploading.

  • @h.m.buddhidisanayaka7337
    @h.m.buddhidisanayaka7337 8 ปีที่แล้ว +13

    very beautiful song!!! my favorite singer Mr.W.D Amaradewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว +1

      H.M.Buddhi Disanayaka ලංකාවෙ අප ඇසුරු කරන ගීතයේ පියා එතුමන්

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      👍👍👍

  • @nilanthichampa9631
    @nilanthichampa9631 3 ปีที่แล้ว +8

    Harima denena sinduwak

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 ปีที่แล้ว +4

    "Best audio Visual Masterpiece in Our movie history"

    • @shrimpu
      @shrimpu ปีที่แล้ว

      well said. The section orchestral section with the flute mixed in right after "kuriru jala rala" part is brilliant; it turns dark and foreboding.

  • @nishaniwindya
    @nishaniwindya ปีที่แล้ว +2

    බාවනාවක්

  • @suranganarayana7608
    @suranganarayana7608 วันที่ผ่านมา

    What a great Actor Legend Siril. Wicramage.

  • @mihirubandara4296
    @mihirubandara4296 5 ปีที่แล้ว +14

    රූපවාහිනී සංස්ථාවේ හෝ ස්වාධීන රූපවාහිනියේ මෙහි සජීවී පටිගතකිරීම සහිත වීඩියෝපටය තිබෙනවා.එහි සංගීතය මෙහෙයවීම සෝමදාස ඇල්විටිගල ශූරීහු විසින්මයි සිදු කරන්නේ..

    • @yasasrathnayake
      @yasasrathnayake 4 ปีที่แล้ว +1

      Ow thiyenewa, eva me sindu liyapu aya kiyapu aya illuwame denne na. Lankawe government media maha jara eva.

  • @asinicw9906
    @asinicw9906 7 ปีที่แล้ว +13

    thanks for the vid, combination of three geniuses made this song a success Mahagamasekara, Somadasa Alvitigala and Pandith Amaradeva... btw I really want to watch this film wonder where I can find it...

    • @w.s.6303
      @w.s.6303 3 ปีที่แล้ว +3

      Asiniyaa මා ගාව චිත්‍රපටය තිබෙනවා. හමුවුණු වෙලාවක දෙන්නම්

    • @asinicw9906
      @asinicw9906 3 ปีที่แล้ว +2

      @@w.s.6303 thankoo senukiyaaa 😁

  • @pushpamala4621
    @pushpamala4621 3 ปีที่แล้ว +2

    Harima lassana sinduwak 👍👍👍👍

  • @creepy3858
    @creepy3858 7 หลายเดือนก่อน

    Me film eka download krganna widiyak nadda?

  • @settv9235
    @settv9235 9 หลายเดือนก่อน

    meke ful movi eka ganne kohomada

  • @HeshanRandeepa
    @HeshanRandeepa ปีที่แล้ว +2

    ✨️

  • @sadeepaudayangana3101
    @sadeepaudayangana3101 6 หลายเดือนก่อน

    After Sjjahayana 😇😊

  • @kenularanawake3499
    @kenularanawake3499 3 ปีที่แล้ว +4

    wow

  • @oshindulakshanu5669
    @oshindulakshanu5669 17 วันที่ผ่านมา

  • @jagathmarapana387
    @jagathmarapana387 8 หลายเดือนก่อน

    බලන්නඑමියුසික්කෙහොමද

  • @jagathmarapana387
    @jagathmarapana387 9 หลายเดือนก่อน

    mucicබලන්නකොලස්සනpremasirikemadasamasterදැන්කොහෙදමෙවගෙතනුනිර්මාපකයො

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    ...........

  • @nalaniwijerathna4350
    @nalaniwijerathna4350 2 ปีที่แล้ว +1

    No

  • @anuradissanayaka901
    @anuradissanayaka901 10 หลายเดือนก่อน

    සිනිදු සුදු මුතු.....
    ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආ
    තලා....වේ....
    ආ....ආ......ආ..ආ......ආ..ආ.....
    සිනිදු සුදු මුතු තලා..වේ...
    ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......
    සිනිදු සුදු මුතු තලාවේ
    පිපෙන පෙන පිඩු සිනා..සේ..
    ආ.ආ..ආ.ආ..
    පිපෙන පෙන පිඩු සිනා සේ...
    සිනිදු සුදු මුතු තලාවේ
    ආ..ආ..ආ..ආ.
    සැලෙන රල මත ගිලී ඉපිදී
    සැලෙන රල මත ගිලී ඉපිදී
    ගලන සිතුවිලි
    ගලන සිතුවිලි
    මුලා......වී...යේ.
    ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..
    ආ..ආ...ආ...
    ආ..ආ
    ආ..ආ
    ගඹුරු සත්සමුදුර පතුල බිඳ
    ගඹුරු සත්සමුදුර පතුල බිඳ
    ඇඹරී ඇඹරී වියරු දල රල//
    තුමුල මහ මෙර දෙදරවයි
    බුරා බුරා නැඟි කුරිරු ජල කඳ
    ආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..
    බුර බුර නඟි කුරිරු ජල කන්ද
    දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි
    ගිලගනියි
    දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.
    ගිලගනියි//