නිරංජලා සරෝජනී පීරිස් , අනුරාධා නන්දසිරි සමගින් සෙව්වන්දි රණතුංග GOOD MORNING SRI LANKA |18-10-2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 72

  • @AnuraJayavikkrama
    @AnuraJayavikkrama 9 หลายเดือนก่อน +2

    Anurada harima nihathamani chrithayak ❤❤❤

  • @niroshasamanmali718
    @niroshasamanmali718 ปีที่แล้ว +2

    හැමදාමත් සෙව්වන්දි ගෙන් ඔය ප්‍රශ්නය අහන්න එපා.ගොඩක් මිනිස්සුන් ට පුංචි කාලේ තමන්ගෙ හීනයට යන්න බැරි වෙනවා.එහෙම කියලා එයා අසාර්ථක නෑනේ. හිත් සුවපත් කරන උසස් ගායිකාවක් බුදුසරණයි තිදෙනාටම❤❤❤❤❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    Lassana වැඩසටහනක් ...lassana කටහඬවල් දෙකක් ..api සනසන ඔබ සැමට ..දීර්ඝායුෂ ලැබේවා ..

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +23

    කලාපවුලක්"වගේම මිහිරි හඩවල් ඇති කොහුල් ගීත රෑනක් හරිම ලස්සනයි හරිම අඩන්බර විනීත පවුලක් අනූරාධා මහාත්මිය සෙවුවන්දි මහාත්මිය හරිම සහෝදර බැදිමකුන් ඉන්නෙ දෙදෙනාම හරිම ලස්සනයි" අපේ කෝකිලාවිය "නිරoජලා අක්කෙ ඔයා තාම පින්පාටයි ඒ රූ සපුව එන්න එන්නම ලස්සනයිපෙර පින් නිසා අබේවර්ධන බාලසූරිය"මහාතා අදටත් අප අතර ඉන්නවා වගේ දැනේනවා සනත් නන්දසිරි" මහාත්මා මල්කාන්ති නන්දසිරි මැතිනිය"විජේරත්න රනතුoග මහාතා නිර්මලා රනතුoග මැතිනිය හැමෝටම බොහෝ දිර්ඝායුවේවා"බුදුසරණයි

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +29

    අනුරාධා හරිම කාරුණික නිහතමානී ගායිකාවක්...

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +19

    හරිම ආදරණීය නිහතමානී සුන්දර කලාකාරියන් තුන් දෙනාටම සුපිංබර අනාගතයක් වේවා

  • @isharaakalanka9806
    @isharaakalanka9806 ปีที่แล้ว +2

    Asama family ekak
    නිහතමානී

  • @නිකිණි
    @නිකිණි 4 ปีที่แล้ว +22

    නිරංජලා මහත්මිය තාමත් සුන්දරයි.සෙවුවන්දිනම් නිරංජලා මහත්මිය වගේමයි.තුන් දෙනාම සුන්දරයි . පෙර සසරේ එකටම ආපු අය කටහඩවල් එකම වගේ ,රුව එකම වගේ .තෙරුවන් සරනයි

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +3

    Harima asakarana..sangeetha paulak..theruwan saranai

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +8

    Sawwandiyeee...anuradaa....සරෝජනී yeee...aneee wasanawan....තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ...ahanna ahanna ආසයි ..me hadawal...❤❤❤❤🎶🎶🎶🎶🌹🌹🌹🌹🌹🌹

  • @bastianfernando9789
    @bastianfernando9789 4 หลายเดือนก่อน

    Ane oyala mawa amuthuma lokekata giya.puduma lassani dewanaaa.jayama wewa.🙏🙏🙏🙏🙏🙏

  • @nilathudew587
    @nilathudew587 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි තුන්දෙනාම. 🌹🌹🌹

  • @champarupika
    @champarupika 4 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වැදගත් සංගීතමය වැඩසටහනක්.... සුභ පැතුම්..

  • @crishanthaperera3526
    @crishanthaperera3526 ปีที่แล้ว

    Wooooooooooooow... Really very nice 👌

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 ปีที่แล้ว +13

    සෙව්වන්දි නියම නිරංජලා තමයි සතුටුයි ඇගේ නිහතමානීකම හරි වටිනවා

  • @salomeperumal4099
    @salomeperumal4099 4 ปีที่แล้ว +9

    Very decent beautiful songs and decent ladies

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 ปีที่แล้ว

    හරිම සුන්දර, ආදරණීය වැඩ සටහනක්. නිරංජලා මිස්ගේ හඬට ගොඩාක්ම ගැලපෙන්නේ සෙව්වන්දිගේ හඬ කියලයි මට හිතෙන්නේ.
    ❤❤❤❤❤❤❤❤

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 ปีที่แล้ว +7

    මම ආසම කරන කෙනෙක් තමයි නිරංජලා සරෝජනී මහත්මිය . මම ඉස්සර නිරංජලා අක්ක කතා කරපු ගජමුතු නාට්‍ය වහින විදිලි කොටන වෙලාවට රේඩියෝ එක දාන්නෙ තත්ත ගෙන් බැනුම් අහගෙන ඒ තරමට හරිම ආසාවෙන් අහපු නාට්‍යයක් තමයි ගජමුතු නාට්‍ය .ඒකෙන් මුතුට මම හරිම ආසයි ..ඒ වගේම අදත් ආසයි ..අනුරාදා නන්දසිරි යි . සෙව්වන්දියි දෙන්නම ලස්සනට සින්දු කියනව ..හැබැයි පුංචි දෙයක් කියන්න ඕනෙ ..නිරංජි අක්කගෙ ගීත .ඒ හඩටම කියන්නෙ සෙව්වන්දි ..නිරංජි අක්කගෙ හඩමයි සෙව්වන්දි ට තියෙන්නේ .ඇත්තමයි ...

  • @ruwanchandika371
    @ruwanchandika371 ปีที่แล้ว

    Neymae sanwara demaw peyanga sanwara daruwo sewyande akke harema nhatamane jayawewa

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි තුනදෙනාම ඉුදු සරනයි

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +17

    අහගෙන රසවිදින්න පුලුවන් ගීත කියන්නෙ මේවට.තව අවුරුදු ගානක් ගියත් රසවත් බව එලෙසම තියෙනවා

  • @anuradhaperera3585
    @anuradhaperera3585 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අනු❤

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 4 ปีที่แล้ว +3

    Harima sweet songs.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 4 ปีที่แล้ว +4

    theruwan saranai♥️♥️😍😍

  • @ukarunarathna8395
    @ukarunarathna8395 4 ปีที่แล้ว +4

    Lassanai wadasatahana...😍😍😍😍😍

  • @naif6545
    @naif6545 3 ปีที่แล้ว

    හරිමලස්සනි සියත ජයවෙිවා

  • @minilankalanka6577
    @minilankalanka6577 4 ปีที่แล้ว +3

    Harima lassanai ♥️♥️♥️♥️

  • @jenniepe4084
    @jenniepe4084 4 ปีที่แล้ว +2

    Harima sundarai

  • @dscreations0525
    @dscreations0525 4 ปีที่แล้ว +30

    නිරංජලා සරෝජිනී මහත්මියගෛ ගීත, සෙව්වන්දි රණතුංග දියණිය ගයන විට වඩාත් ම ලස්සනයි කියා සිතුණා .

  • @sriyanicooray1449
    @sriyanicooray1449 4 ปีที่แล้ว +17

    අසංග ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක ඔයා කරනවානම් අනේ please ඔයාගේ කතාව අඩුවෙන්...කලාකරුවන් ගේ හඩ වඩියෙන් අව්දි වෙන විදියට ප්‍රෝග්‍රෑම් එක කරන්න ...ඔයා මැදින් පැන පැන අපේ රසාස්වාදයට බාදා කරනවා...

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว

    Nihthamani kala pull mama harima adari .bs.

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +3

    Anuadha...So sweet voice... 😋

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 4 ปีที่แล้ว +1

    Ane a sundara atheetayata API hamadama adarei.

  • @nadeejadilum2203
    @nadeejadilum2203 ปีที่แล้ว

    Lassanama pinwantama paulak suranganaviyo tikak a taram lassanai niranjala matiniya pinwanta ruwak

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 4 ปีที่แล้ว +5

    දමයන්ති ජයසූරිය මහත්මිය ගෙන්න පුළුවන් නම් හොඳයි

  • @නිකිණි
    @නිකිණි 4 ปีที่แล้ว +19

    අසංග ඔයාගෙකට වහගෙන අවශ්‍ය දේ පමනක් කතාකරන්න ඉගන ගන්න.ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගන ගන්න අප්පිරියයි ඔයාගෙ පැනිල්ල නම් .

    • @nishanthagunarathna1280
      @nishanthagunarathna1280 4 ปีที่แล้ว +1

      Mekage kaiyanam epa wenawa thamai.

    • @ThePushpamali
      @ThePushpamali 3 ปีที่แล้ว

      අපෝ... කියලා වැඩක් නෑ.

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 4 ปีที่แล้ว +1

    niranjala mahathmiyage pathi bhakthiyata hisa nama aachara karanawa! mama 1979 sita medakwama obage gayanaya bohoma priya karanawa. obathumiyage pawle siyalu denama me lakbimata adharshayak. pawlata ekathu una hamomath eewagemay. me hakiyawan deviyange ashirwadayak!

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 4 ปีที่แล้ว +2

    lassanai

  • @නිකිණි
    @නිකිණි 4 ปีที่แล้ว +14

    මේ ප්‍රොගෑම් එක කරන අසංග කියවනවා වැඩියි .මැදට පනිනවා අප්පිරියයි .කතාකරන්න දෙන්නේ නැහැ ශිපිනියන්ට.ආසාවෙන් බලන්න ගත්තේ .කොහෙද එයාගෙ කතාවනෙ වැඩි

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 ปีที่แล้ว +3

      මිනි මිනි පෙදේ ලා අදඅරේ තේමි තේමි ගියද ඉදහිට අදත් සිහිවෙිනවා අදරේයි නිරන්ජලා මහත්මිය

    • @amahewawitharana3327
      @amahewawitharana3327 ปีที่แล้ว

      ආදරෙයි නිරංජලා සරෝජනී මහත්මියට

  • @nilinili1327
    @nilinili1327 4 ปีที่แล้ว +2

    Mulu serurama here watuna........mathu mathu bawayanwalath oba seyalu dena akatama muna gasewaaa....adarei seyaluma denata niranjala akkiyo......abe aiyawath mathak una...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasungunathilaka2115
    @dasungunathilaka2115 ปีที่แล้ว +2

    මේ නිවේදකය පුදුම කියවීමක්, කතා කරන්න දෙන්නේ නෑ මැදින් පනිනවා,

  • @roshaniiresha7248
    @roshaniiresha7248 4 ปีที่แล้ว +1

    Issara wagema thamath harima lassanai obathumiya...

  • @santhisri8516
    @santhisri8516 4 ปีที่แล้ว +1

    Nihatha mani kala karuwo

  • @oppo7006
    @oppo7006 4 ปีที่แล้ว +2

    🌹🙏❤

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Niranjala මහත්මිය ගෙදර දරුවෝ නැද්ද meathumiyage සින්දු කියන්න

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    හෙලිවැලි ඇඳුම් කෑලි නෑ ඒ පවුලම සංවර මිනිස්සු බොරු සෝබන නෑ

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว

    Ammo mage priyathama gaikawa aurudu ganakata passe dakke aththen aththata indala oyage anthima sinduwa dakwa ahala thiyenawa

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว

    😘👏

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว

    Lowa nisasalavee geeya mage jeevithe haravum lakshayak vuna Adatath mama e geeya ta adarei mata e geeya hondata gayannath uluvani oyata neerogi suwaya samaha deegau god bless u Bible eke unnu thawath Esther kenek oya

  • @opreacatalinos4291
    @opreacatalinos4291 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤💞💞💞💞💞💞harima lassanai tun denama adarei wastulata

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว

    Puduna winayak hikmimak oba

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +6

    තට්ටයා මොට්ටයා කියවිල්ල වැඩි

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +4

    මේ නිවේදනයකයා ගේ පුදුම කියවිල්ලක්නේ තියෙන්නෙ .... රටේ නැති ඔක්කොම හොයාගෙන ඇවිත්, ආරාධිත අයගෙන් ප්‍රශ්න අහලා එයාම උත්තරෙත් දී ගන්නවා. එපා වෙනවා අහගෙන ඉන්න.

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 4 ปีที่แล้ว +1

    Kohomath niwedakayo kiyawanawa wadi tamai

  • @muthuamarasinghe8466
    @muthuamarasinghe8466 4 ปีที่แล้ว

    Godak dukai apooru sinduwak akalata wata maha... Niranjalawange geethayata sadaranayak naha.ayeth sindu kiyanna.aparade.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +2

    70 dashakaye sita hadawathe rendi geetha, niranjala akke Api hemadama adarei,oya marry karanna kalin hitapu Nugegoda gedara nangi kenek mama ♥️ from Italy

  • @hdnmkumari8973
    @hdnmkumari8973 4 ปีที่แล้ว

    Me niwedakaya Apu ayata kata karanna denne nane nawathnanne natuwa kiyawanawa

  • @ප්රාණ-ඞ3ඛ
    @ප්රාණ-ඞ3ඛ 2 ปีที่แล้ว +1

    නිවේදකයානම් චාටර් අනික් අයට කතා කරන්න දෙන්නෑ.. අප්ප එපා වෙනවා

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว

    Pama vee mese apa ai hamu vune daeasaka srwwandita gayanna kiyana

  • @janakanagahawaththabandara4647
    @janakanagahawaththabandara4647 2 ปีที่แล้ว

    Me gon niwedaka හරකා කතාකරන්න denne nane ara minissunta

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +1

    අදරනිනිර්න්ජලාඅක්කි👍👍💟💞💓💜💛💚💘💗💖💝👌👌💗💟

  • @shaikshaik8527
    @shaikshaik8527 4 ปีที่แล้ว

    B s

  • @kumari1546
    @kumari1546 ปีที่แล้ว +1

    මේ නිවේදක මහත්තයා එයාලට කතා කරන්න දෙන්නේ නෑ

  • @jayanthiperera3260
    @jayanthiperera3260 4 ปีที่แล้ว

    ASANGA MAHATA HA ANITH MAHATH MIYATA GODAK STUTI WANTA WENAWA PROGRAM EKA LASSANATA KALATA.

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +1

    නිරහන්කරනිර්න්ජලඅක්කි💙❤💓💜💛💚💕💖💗💘💝👍💟💞👌👌