චක්‍ර පිබිදීම හා ඵල සමාධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +11

    මේ ලෝකයේ සියලුම මනුස්සයා බාවනා කරන්න ඕනේ එවිට ජීවිතය ඉතා යහපත් වෙනවා ගැටලු නෑ. මත්‍රිය කරුණාව දයාව ඇතිවෙලා ජීවිතය ඉතා සාමකාමී වෙනවා.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +4

    ස්මීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි දේශනා ලබාදීම හරිම වටිනව , බුදු සරණයි, 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SecretsoftheUniverse369
    @SecretsoftheUniverse369 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 5 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු !!!අති ගෞරවනීය කලනමිතුරැ ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 ปีที่แล้ว +3

    සාදු 🙏

  • @shashiniudumbara1236
    @shashiniudumbara1236 4 ปีที่แล้ว +3

    සාදු... සාදු... සාදු... 🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 👃👃👃

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    sadu sadu sadu samatama
    bawanawa diyunu wewa...🙏🙏🙏

  • @sahanprobod3813
    @sahanprobod3813 ปีที่แล้ว +1

    සාදු

  • @nethumdewmith649
    @nethumdewmith649 3 ปีที่แล้ว +10

    මම භාවනා කරන්න ගත්ත ම සමාධියෙන් ධාන්‍යය වලට යනකොට බුදු හාමුදුරුවෝ සජීවීව පියවි නෙතට පේනවා,,,ඒ වගේම පෙර භව පේනවා,,මෙය නිවනට බාධාවක් කියලා අපේ හාමුදුරුවෝ කිව්වෙ,,ඒත් කොහොම කලත් පේනවා,,,

    • @short2380
      @short2380 2 ปีที่แล้ว

      නියමයි

    • @denuwan9
      @denuwan9 2 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද මම ගැන බල්න්න pllzzzzzzzzz😞😞😞😞😞😞😞😞🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @amishaseumini5427
      @amishaseumini5427 ปีที่แล้ว +1

      ඔබ වඩන බාවනා ක්‍රමය සදහන් කරන්න පුලුවම්ද 🙏

    • @upulasankaofficial1120
      @upulasankaofficial1120 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 2 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @nuwanpradeep5796
    @nuwanpradeep5796 2 ปีที่แล้ว +6

    මන් කුන්ඩලණිය කියන වචනෙ දැනගත්තෙ මේ වීඩියෝ එකෙන් ඊට පස්සෙ මන් ඒ ගැන හෙව්ව ඕරා මැශින් ගැන හෙව්ව විවිධ භාවනා ගැන හෙව්ව ඒත් මට හම්භවුනේ නෑ ඔය කියනව වගේ ඕරා මැශිම ෆුල් කරපු කෙනෙක් . ලගකදි අහම්භෙන් වගේ තරුණයෙකුගෙ වීඩියෝ එකක් දැක්ක ඊට පස්සෙ ඒ තරුණයගෙ යූ ටියුබ් වීඩියෝ සියල්ල නැරබුව මට එතකොට හම්භවුනා ඔහුගේ එක වීඩියෝ එකක් ඒකෙ ඔය ඕරා මැශින් එක හරිම පහසුවෙන් ඔහු පරාජය කරනව . මුළු යන්ත්‍රයම හිරම කරනව ආයි ඒක පහලට බහින්නෙ නෑ අත ගන්නකන් . ඒ වීඩියෝ වල ඔහු බොහෝ කරුණු කියනව . සමහර්ක් දේවල් නම් තේරෙන්නෙ නෑ . අමුතු භාවනා වර්ග ගැන කියල දෙනව . අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ සීරීස් එකක් ඒක . මට අනිත් අය වෙනුවෙන් චැනල් එකේ නම සදහන් කරන්න වෙනව මේ නාලිකාවෙ කමෙන්ට් වලම ඒ නාලිකාවෙ නම kali films සිංහල නාලිකාවක් . හැබැයි ඒ පුද්ගලය ගිහියෙක් .ඔහු ඕරා මැශිම ඒ තරම් ගනන් ගන්නෙ නෑ . බලන අය බලත්වා බොහොම පින් 🙏

    • @chamariatukorala710
      @chamariatukorala710 2 ปีที่แล้ว

      හුගක් අය දන්නව ඒ තරුණයව මාත් බැලුව හැබැයි යන්ත්‍රය ඔන්න මෙන්න ෆුල් කරන අය ඉන්නව ඕන තරම් දම් පාට ඕරාව තියෙන අයත් ඉන්නව ඒකෙ තියෙන එකම විශේෂත්වය විනාඩි ගානක් එක දිගටම ඒක තියාන ඉන්න එකයි .එච්චරයි . එහෙම කරන්න මටත් බෑ හැබැයි මට සාමාන්‍ය ප්‍රමාණයකට ලගා වෙනව සමහර වෙලාවට. හැබැයි ඒ කියන දේවල් ගැන එකපාරටම පිලිගන්න බෑ එහෙම දෙයක් කලා කියල . ඒ උනත් ඒ වීඩියෝ කවුරු නැරබුවත් ඒවා සත්‍ය විදියට පිලිගන්න එපා මනසින් විමසන්න .🙏 🙏 🙏

    • @WhiteMoon-rh8hy
      @WhiteMoon-rh8hy 11 หลายเดือนก่อน

      Kalo films නෙමෙයි Sadisiwahini කියල චැනක් එකක තියෙන්නෙ මාත් බැලුව . වැඩක් නෑ එයාම කියනවනම් ඒක සාමාන්‍ය දෙයක්ලු එයාට . හැබැයි ටිකක් වෙනස් අමුතු අදහස් තියෙන්නෙ දෙයියො ගැනමයි කතාව ...

  • @chathuraniswarrnathissa
    @chathuraniswarrnathissa 8 หลายเดือนก่อน

    Ape hamuduruwane kiyanna puluwanda penuna deewal nathiuna man pansalakata giya bodipoojawa kata ethana aya ekka katha baha karaddi eewa nathi wenawada

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Theruwan saranai seth.wewaa

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @prabhathbandara
    @prabhathbandara 4 ปีที่แล้ว +6

    The ultimate truth❤💖

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 5 ปีที่แล้ว +6

    සාඩු සාඩු සාඩු ..
    සියලු සත්වයෝ නිවන් අවබෝධ කොට ගනිත්වා ..

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ashenchamalka7688
    @ashenchamalka7688 3 ปีที่แล้ว +1

    කුණ්ඩලීනි අභ්‍යාස කරනකොට දිනකට එක චක්‍රය බැගින් අවදිකර ගත හැකිද එය ගැටලුවක් ද...?

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @sirimegha3572
    @sirimegha3572 4 ปีที่แล้ว +7

    පුදුමාකාර සතුටක් දැනෙනවා. මා කොතැනදැයි දැනෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilrushikaushika8129
      @dilrushikaushika8129 3 ปีที่แล้ว +1

      Oya kundalini bawana karapu widiha kiyanna puluwanda

    • @sirimegha3572
      @sirimegha3572 3 ปีที่แล้ว +2

      @@dilrushikaushika8129 මම තවමත් කොන්ඩලිණි ශක්තිය ලබපු කෙනෙක් නොවෙයි නමුත් කොන්ඩළිනි අවදි වන විට දැනෙන දැනීම් ලබමින් සිටිමි. ආනාපානසති භාවනාව, මූලික වශයෙන් කරමි. සෝතාපන්න බව යනු ලෝකෝත්තර මාර්ගයට පිවිසීමයි. එම මාර්ගයට අවදි වීමයි. එම මාර්ගයට අවදි වී ඇති බව දැන සතුටු වෙමි. ආනාපානා සතිය ප්‍රගුණ කරන්න. අපහසු මත්. සරලම අවධානම් රහිත මාර්ගය වේ.

    • @dilrushikaushika8129
      @dilrushikaushika8129 3 ปีที่แล้ว +1

      @@sirimegha3572 sthuthi..

    • @tevinirash656
      @tevinirash656 3 ปีที่แล้ว +1

      0702819022 please call me

    • @tevinirash656
      @tevinirash656 3 ปีที่แล้ว +1

      @@sirimegha3572 0702819022 call me

  • @nurseryrhymes3491
    @nurseryrhymes3491 5 ปีที่แล้ว +4

    Kundalini Gana thawa video ekak karanna

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +2

    Bhoma pin swamin wahanseta .....

  • @Darts-fr3sw
    @Darts-fr3sw 3 ปีที่แล้ว

    Swamin wahnse rishi dahama adhana tharuna kenek mata hamu wuna..ohu kiynwa, ohu kundalani shakthiya awadi karagene ඉවරයි kiya....mathu buduwana ho maha bhramhaya weema thama ohuge awasana ඒකායන balaporuthu wa
    Apita ewani kenekge විශේෂිත thathwaya wishawasa karnne කෙසේද

  • @LAKSITH666
    @LAKSITH666 4 ปีที่แล้ว +11

    තමන්ද මිත්‍යා දෘෂ්ටියේ වැටී අන්‍යන්වද ඒ උගුලට ඇද වැටීම..... නිවැරදි ධර්මාවබෝධයට හේතු සකස් නොවූ කළ මෙවැන්නන් (සහ ඔවුන් පසුපස යන්නන්) ලොව සැමකල්හිම පවතී.
    බුද්ධ දේශනා වලට පටහැනිව භාවනා කිරීමෙන් ඔබට මානසික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා තත්ත්වයකට මුහුණ පෑමට ලොකු අවදානමක් ඇත.
    ඉංජිනේරුවෝ ගොඩක් අහුවෙනවා ටෙක්නිකල් (වැදි) බණ වලට. මමත් ඉංජිනේරුවෙක් වුණාට ඉංජිනේරු ලෞකික අධ්‍යාපනයයි, ලෝකෝත්තර බුද්ධ දේශනායි පටලවා ගන්නේ නෑ. Common sense වලින් ධර්මය තේරුම් ගැනීමටවත්, නොදන්නා දහම් කරුණු guess කරලා හිතන්න යන්නෙත් නෑ. යමක් නොවැටහුණානම් ඒ අපගේ දුර්වලකම නිසයි. නැතහොත් ත්‍රිපිටකයේ වත් එය ලියූ අයෙකුගේවත් ගැටළුවක් නොවේ.
    පංච නීවරණ යටපත් නොකර තමාගේ customized theory, බුද්ධ දේශනා විදියට හුවාදක්වන්නෙක් පමණයි මේ.... මොහුට වහ වහා නිවැරදි මග විවර වෙන්න කියලා හිතමු..

  • @yehanidissanayake2082
    @yehanidissanayake2082 4 ปีที่แล้ว +2

    mn adahnne budun desu dhama pamanai eyai parama sathya

  • @sunithaperera7585
    @sunithaperera7585 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @padmaabeykoonkudaralalekam2652
    @padmaabeykoonkudaralalekam2652 4 ปีที่แล้ว +1

    Swamin wahansa ma boho dinawala pandara manasa nihandawa sitinawita eethin da manda manasa thulinda manda hewisi handa ehenawa.eyi ee. Mayawaka petalilada?

  • @ishuperera4155
    @ishuperera4155 3 ปีที่แล้ว +2

    අම්බෝ හම්බ උනා 🙏🙏

  • @crazy99705
    @crazy99705 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ හමුවෙන් නේ කොහොමද ? මා මෙය හොයන කෙනෙකි .

    • @NirapekshathwayeMaga
      @NirapekshathwayeMaga  4 ปีที่แล้ว

      www.nirapekshathwayemaga.com/

    • @YogaWithNayana
      @YogaWithNayana 11 หลายเดือนก่อน

      මේවා chakra balace වෙනවා යෝග කරන්න

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kap5666
    @kap5666 4 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේ ශරිරයේ වරින් වර ශරිරයේ තැන් වයිබෙුටි වෙනවා ඇයි

  • @induwaraeakanayaka1627
    @induwaraeakanayaka1627 2 ปีที่แล้ว

    Mata eka eka ayawa peenawa

  • @lotus4009
    @lotus4009 5 ปีที่แล้ว +6

    Aparade konde kapuwe.kamiset anda eke..chakra bududahame tiyenawada gon wahanse..oka wedaye tiyenne..

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +6

      හෙළයේ අතීතයේ පටන් මේවා තිබේ

    • @kushanmalaka9315
      @kushanmalaka9315 4 ปีที่แล้ว +2

      Paw puroganna epa

    • @kasunpalavinnage8807
      @kasunpalavinnage8807 4 ปีที่แล้ว

      Lotus බුදු පිලිම වල සිරස්පතෙන් පෙන්වන්නේ මොකද්ද කියලා හොයලා බලලා එන්න බොක්ක 😂🙏🏻

    • @ishuperera4155
      @ishuperera4155 3 ปีที่แล้ว

      @@සිව්හෙළයා-ද5ඵ wadak na katha karala

    • @ishuperera4155
      @ishuperera4155 3 ปีที่แล้ว

      Ane pw oba....🙏

  • @pemasirijayathunga8071
    @pemasirijayathunga8071 4 ปีที่แล้ว

    T

  • @madhuwanthiwan8490
    @madhuwanthiwan8490 4 ปีที่แล้ว

    මේ වගේම කතාවක්.
    m.facebook.com/story.php?story_fbid=2958360654235876&id=242328936463641

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 4 ปีที่แล้ว

    Bs

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 ปีที่แล้ว +15

    කුණ්ඩලී චක්‍ර තිබීම සත්‍යක්. නුමුත් එවැනි ලෞකික දේවල් බුදු දහමට අදාල නැත.

    • @upekshaprasadi93
      @upekshaprasadi93 3 ปีที่แล้ว

      බුදු දහම සහ කුණ්ඩලිනී ශක්තිය
      th-cam.com/video/3_O-H5Mnn_g/w-d-xo.html

    • @utedirisinghe3946
      @utedirisinghe3946 3 ปีที่แล้ว +1

      @@upekshaprasadi93 ඔබ මේ කියන URL එක කාගේ හෝ හිතලුවක්. මම යලිත් කියන්නෙ කුණ්ඩලී ශක්තිය නවීන විද්‍යාවෙන් පවා යම් තරමකට පෙන්විය හැකි. නුමුත් ලෞකික දෙයක්. බුදුදහමේ අවසන් අරමුණ වන නිවනට උපකාරවන්නෙ නෑ. සමහර විටක 'චිත්ත විසුද්ධියට' එනම් නිර්වාණය සඳහා සිත පිරිසිදු කර ගැනීමෙ පියවර සතෙන් දෙවැනි පියවරට, මෙය කලාතුරකින් කෙනෙකුට උපකාර උවත් බොහෝ අයට වන්නේ කුණ්ඩලී ශ්ක්තිය තුලින් වැඩිවන්නාවූ සක්කාය දෘෂ්ටිය නිසා සසර තව තවත් දික්කර ගැනීමයි. රැවැටෙන්න එපා!

    • @upekshaprasadi93
      @upekshaprasadi93 3 ปีที่แล้ว

      @@utedirisinghe3946 සිත පිරිසිදු වීම මත සිදුවන දෙයක් ගැනයි අප පැවසුවේ..🙏

    • @utedirisinghe3946
      @utedirisinghe3946 3 ปีที่แล้ว

      @@upekshaprasadi93 සිත පිරිසිදු කර ගැනීමට සමත භාවනා හොඳටම ඇති. එයත් පරෙස්සමෙන් කලයුත්තක්. නීවරණ ධර්ම දවාලීමට උපකාරීවනවා. ප්‍රඥාවත් දියුනු වනවා. නුමුත් නිවන් මඟට අවශ්‍ය විදර්ශණා භවනාවට කාමාවචර 'උපචාර සමාධිය'ත් ඇති.

    • @upekshaprasadi93
      @upekshaprasadi93 3 ปีที่แล้ว

      @@utedirisinghe3946 🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +1

    ,🙏🙏🙏

  • @rxwsy1132
    @rxwsy1132 4 ปีที่แล้ว +1

    Piriheema

  • @dannasinhalenhamadema4452
    @dannasinhalenhamadema4452 4 ปีที่แล้ว +2

    bawana karaddi oluwa ekapara ridenna ganne ai

  • @preddymanawadu1642
    @preddymanawadu1642 4 ปีที่แล้ว

    ma buddagamada?

  • @sankalpa-3776
    @sankalpa-3776 4 ปีที่แล้ว +5

    මිනිස්සු නොමග යවනවා

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว +2

    කුන්ඩලිණී චක්‍ර 7 විවර වි.
    කාලයක් ගියාම නැවතී. නළල් තලයන් ආලෝකයක් කැරකි කැරකි විහිදේ . ඒ නිර්වානයට පත්වු බවයි.( එ ආලෝකය පෙනෙන්නෙ මර්ගඑල ලැබුවන්ට
    පමණි)

    • @pemadiaz7220
      @pemadiaz7220 4 ปีที่แล้ว +4

      mona boruda. kohe thiyana devalda mee? thripitake kohevath nehe

    • @ePumma
      @ePumma 4 ปีที่แล้ว

      Kola Oba kiyanne dyana gana oya niwan dakinna vidarshana wadana samadiyata awama!

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi 4 ปีที่แล้ว +1

      තඩි පච 😹😹😹😹😹

    • @upekshaprasadi93
      @upekshaprasadi93 3 ปีที่แล้ว

      බුදු දහම සහ කුණ්ඩලිනී ශක්තිය
      th-cam.com/video/3_O-H5Mnn_g/w-d-xo.html

  • @සිංහලේරැල්ල
    @සිංහලේරැල්ල 4 ปีที่แล้ว +5

    වලස්මුල්ලෙ අභය බමුණා.

  • @nuwanchamika9301
    @nuwanchamika9301 4 ปีที่แล้ว +4

    මොන බමුනෙක්ද මේ

  • @sedaraliyanagesomadasa3542
    @sedaraliyanagesomadasa3542 4 ปีที่แล้ว +3

    ඇයියෝ මෙයා ගේ පැවිදි බව තහනම් කරලා තියෙද්දී ආයෙමත් මේ වීඩීයෝ දන්නේ ඇයි. ඒක හරියට රියදුරු බලපත්‍රය අවලංගු කළාම පොලිසියට හොරා වාහන පදවනවා වගේ දඩුවම් ලැබිය හැකි වරදක්.
    ජීවත්වන්න විදියක් නැති නම් හිගමනේ යන එක ඊට වැඩියෙන් හොදයි. මොකද ඒක අපාගතවන පාපයක් නොවේ.

    • @viranga
      @viranga 4 ปีที่แล้ว +1

      ඇයි පැවදි බව තහනම් කරලා තියෙන්නේ ?.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 ปีที่แล้ว +7

      ඇයි එතකොට අර අපේ රටේ කපටි දේසපාලුවන්ට කඩේ යන චීවරධාරීන්ට ඔය දේ නොකරන්නෙ?

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 ปีที่แล้ว +6

      බුදුහාමුදුරුවො වැඩලද තහනම් කරේ ?

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +1

      @@viranga niwan dakina bana kiyanawata anek horu kamathi na.

    • @ishuperera4155
      @ishuperera4155 3 ปีที่แล้ว

      @@NadeejaMatharaarachchi ඒකනෙ

  • @damn7502
    @damn7502 4 ปีที่แล้ว +3

    මේ අර හොර රහතා නේද😹

  • @indranidesilva8575
    @indranidesilva8575 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @අමාවැස්ස-බ8ඨ
    @අමාවැස්ස-බ8ඨ 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว

    🙏🙏🙏

  • @preethikumari9743
    @preethikumari9743 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @senanigamage5664
    @senanigamage5664 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda7490 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @eessa1727
    @eessa1727 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @padmakudaralalage492
    @padmakudaralalage492 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @iroshinidesilva938
    @iroshinidesilva938 4 ปีที่แล้ว +1

    🙏🙏🙏