උදය වැය ඥාණය විදර්ශනා කරන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    www.youtube.co....
    සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
    TH-cam: / nirapekshathw. .
    Web Site: www.nirapekshat...
    Facebook: / nirapekshath. .
    ► සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    ► May you all attain the Supreme Bliss of Nibbana!!!
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ►► If you're not subscribed yet remember to hit our TH-cam channel SUBSCRIBE button and if you'd like to be notified our latest video comes out remember to hit the bell button ◄◄
    ===========

ความคิดเห็น • 69

  • @vineethadamma1285
    @vineethadamma1285 5 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏ඔබ වහන්සේට වහ වහා නිවන් පුර්නය වේවා !

  • @outoftheworlds9803
    @outoftheworlds9803 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා

  • @ChathrikaBuddhima
    @ChathrikaBuddhima 3 ปีที่แล้ว +4

    සාදු සාදූ
    සියලු දෙනාටම නිවන් අවබෝධය සදහා මේ උතුම් ධරම දේෂනාව හේතු වාසනා වේවා....

    • @sacroos
      @sacroos 2 ปีที่แล้ว

      W24

  • @monishanindrajith1987
    @monishanindrajith1987 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!🙏🙏🙏ඔබවහන්සේට වහා වහා නිවන පූර්ණය වෙත්වා !!!🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේත්වා!!!🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +10

    සාදු සාදු සාදූ !

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +1

    Great explanation
    🙏🙏🙏

  • @padmakudaralalage492
    @padmakudaralalage492 5 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @janakalal1196
    @janakalal1196 4 ปีที่แล้ว +1

    Thanks

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 2 ปีที่แล้ว

    Mamada siyalu loka siyalu sathwayoda nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +3

    අනේ අප්පේ තමුන්ට පටිච්ච සමුප්පාදය තේරිලාම නෑ
    ඉගෙන ගෙන ආව නම් මරු ඈ

    • @dharmagawesekadarma7424
      @dharmagawesekadarma7424 2 ปีที่แล้ว +2

      ඉතාමත් විකුර්ති දේසනාවක්.ඛූද් නි මහා වග්ග උදයවය නිද් බලන්න . කටට එන තේරුම් දෙමින් බුදු දර්මය විනාශ කිරීම ඉතා කනගාටුදායක මෙන්ම විනාශකාරී වෙයි .

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

      @@dharmagawesekadarma7424 menna gona aye awith

    • @koonisr
      @koonisr ปีที่แล้ว

      oyata therila nam oyage chanmnel ekakin kiyala denna.

    • @koonisr
      @koonisr ปีที่แล้ว

      oyata therila nam oyage chanmnel ekakin kiyala denna.

    • @sgunethilake780
      @sgunethilake780 ปีที่แล้ว

      @@koonisr මේවා public platform එකේ දාන්නේ අපිටත් එක්කමනේ ඉතින් අපි කියන ඒවත් අහන්න
      පච කෙලින කොට අපිට උත්තර දෙන්න වෙනවා

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 5 ปีที่แล้ว +4

    Namesake.siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 5 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @kts4741
    @kts4741 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ !!!

  • @kanishkaisuru75
    @kanishkaisuru75 5 ปีที่แล้ว +4

    අනේ .... ධ්‍යාන මට්ටම් පරගුන කල කෙනෙක් ඉන්වනම් මට පිහිට වෙන්න මට සතුටින් ඉන්න පුලුවන් දවසක් තියේද . Hodatama mentally down wela thiyenne

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว

      කනිෂ්ක ඉසුරැ.... ඔබටකෙනෙක් මුනගස්වලා දෙන්න contact number එකක් ලබා දිය හැකිද?

    • @kanishkaisuru75
      @kanishkaisuru75 5 ปีที่แล้ว

      @@dyanidyani4550 0758452685 obata bhoma pin ...

    • @dharmagawesekadarma7424
      @dharmagawesekadarma7424 2 ปีที่แล้ว

      සීලය පලමු පියවර ලෙස අරබා සමාධිය වැඩීමට උත්සාහ කරන විට ඔබේ පාරමී ශක්තිය අනුව විදර්ශනා නුවන පහළ වෙයි .සීල සමාධි විදර්ශනා වැඩීම ඒකායන මගයි.හොඳ ගුරු වරයෙකු නොලැබී නම් ත්‍රිපිටකය පමනක් පරිශීලනය කරන්න.sadu sadu sadu 🧡

    • @koonisr
      @koonisr ปีที่แล้ว

      @@dharmagawesekadarma7424 pissuda?

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 2 ปีที่แล้ว

    🙏🙏.....🙏 !

  • @vivecasri1874
    @vivecasri1874 5 ปีที่แล้ว +5

    🌹🙏🏽🌷🙏🏽🌹🙏🏽

  • @vajirachandanie5029
    @vajirachandanie5029 3 ปีที่แล้ว

    🙏🌷🙏

  • @santhapriyawanigasekara6126
    @santhapriyawanigasekara6126 5 ปีที่แล้ว +9

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබේවා!!!! සාදු! සාදු! සාදු

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 5 ปีที่แล้ว +6

      උන්වහන්සේ දේශනා කරන්නේ බුදු රජාණන්වහන්සේ දේශනා කර වදාළ සද්ධර්මයයි!

    • @santhapriyawanigasekara6126
      @santhapriyawanigasekara6126 5 ปีที่แล้ว +2

      @@sujathasilmatha2101 ඵ් උන් වහන්සේට හිතෙන හා අසා ඇති පරිදියි.උන් වහන්සේ මෙය තමා තුලින්ම අවබෝධ කරගත් දිනක වදාරණ ධර්මය තමන් ගේ අත්දැකීම් සමග ධර්මය දේශනා කරනු ඇත. ඵවිට සූත්‍රය පමණක්ම උපුටා නොදක්වනු ඇත. අප බුදු පියාණන් ට අනුව අප විවෘත විය යුතුය. ඵක හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ට කොටු නොවී ධර්මය අවංකව සොයා යන්න. ඔබට රහතන් වහන්සේලා මුන ගැසේවා!!
      තෙරුවන් සරණයි!!

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 5 ปีที่แล้ว +10

      ත්‍රිපිටකයෙන් ධර්ම කරුණු උපුටා දක්වන නිසාමයි අත්තනෝමත වලින් තොර සද්ධර්මය අපට අහන්න ලැබී ඇත්තේ. වසර විසිදෙකක් ධර්මය සොයමින් වෙහෙස වී අන්තිමේදී පින මතු වූ බව පැහැදිලියි. ක්ෂණ සම්පත්තිය ලැබුණු මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ගනිමින් ප්‍රතිඵල ලබමින් ඉතා සතුටින් නිවන් මාර්ගයේ ගමන් කරමි.
      තෙරුවන් සරනයි !

    • @santhapriyawanigasekara6126
      @santhapriyawanigasekara6126 5 ปีที่แล้ว +2

      @@sujathasilmatha2101 මහත්මයාණනි
      තුන් පිටකය තමන්ට අවශ්‍ය පරිදි පරිවර්තනය කර ගෙන තමන් කැමති වචන යොදා ගෙන දේසනා කරන්න යෑම නිසා ධර්මය අසා නිවන් මග යාමට හැකි අයට මග ඇහිරී යන බව පෙනේ.
      ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සතර සතිපට්ඨානයහි හිත පිහිට වීම තුල වැඩෙන සතිය ඔබව මාර්ගය තුළ නිවන දක්වා රැගෙන යනු ඇත.
      සතිය වඩන්න ඵය ඔබව රැගෙන යාවි නිවන කරා.
      තෙරුවන් සරණයි!!

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 5 ปีที่แล้ว +8

      මගේ නම සුජාතා , මහත්මයෙක් නොවෙයි මහත්මියක්. සතර සතිපට්ථානයත් ආර්‍ය් ධ්‍යානත් නිවැරැදිව වඩනවා මේ කල්‍යාණ මිත්‍රයන්ට පින් සිදු වෙන්න . ඔබ ඔබට සුදුසුයි හිතෙන විදිහට කටයුතු කරන්න . මට ඔබගේ උපදෙස් වලින් කිසිදු ප්‍රයොජනයක් නැහැ .
      තෙරුවන් සරනයි !

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 4 ปีที่แล้ว

    කමෙන්ට් කියවන අය කියන දේවල් අහල නොමග යන්න කලින්... එයාලගෙ චැනල් එකට ගිහින් බලන්න. මේ ජාතියක් ජමිමයක් තියන . කාගෙ හරි බැතිමතෙක්ද කියලවත් අඩුම තරමින්. ....

  • @FoodFactory7058
    @FoodFactory7058 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @05088
    @05088 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 5 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว +3

    🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @irangaperera9758
    @irangaperera9758 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @menakamayadunne6854
    @menakamayadunne6854 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @chandimagamage3951
    @chandimagamage3951 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayansanjeewa966
    @gayansanjeewa966 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isuruashan1322
    @isuruashan1322 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malaka123456
    @malaka123456 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 4 หลายเดือนก่อน

    🙏🙏🙏