ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නය අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරියට විසඳන්න බැරි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 7

  • @sameeralakpriya2850
    @sameeralakpriya2850 2 หลายเดือนก่อน +6

    ප්‍රශ්න පත්‍රය හොරෙන් අරන් ලියවපු එකෙන් ලොකු අසාධාරණයක් අනෙක් දරුවන්ට වෙන්නේ.මේ ගැන නොදන්නා දෙමාපියන් දැරුවෝ පව් කියලා මැරෙන්න යනවා.ඔය දෙමාපියෝ දන්නවද, දුප්පත් දරුවෙක් ශිෂ්‍යත්වයට කොපමන මහන්සි වෙනවද කියලා.දුප්පත් දරුවෝ හොඳ පාසලකට යන්න ආස නිසා දුක් විදගෙන ඉගෙන ගන්නවා.ඒ දුප්පත් පාසල්වල ගුරුවරු පුදුම කැප කිරීමක් කරලා දරුවෝ වෙනුවෙන් මහන්සි වෙනවා.ඒ දුප්පත් පාසල්වල අසරණ දරුවන්ට සල්ලි නෑ ඉගෙන ගන්න.ඒ දරුවන්ට පාසලක් ,අධ්‍යාපනය දිගටම කරගෙන යන්න ශිෂ්‍යත්වයක් ගන්නයි මේ දෙමාපියෝ,දරුවෝ සටන් කරන්නේ.ඒ දරුවෝ කොච්චර අසරණ දරුවෝද කියන්නේ, ප්‍රශ්න කවදාවත් මේ දුප්පත් පළාත්වල දෙමාපියන්ට ලැබෙයිද? සල්ලිවලට ප්‍රශ්න හම්බවෙයිද ?හරියට මේවා ගැන නොදන්නා මිනිසුන් කෑ ගන්න ඕනි ඒ දුප්පත් දරුවෝ වෙනුවෙන්.මේ විභාගය තේරීම් විභාගයක්.ඉහළම ලකුණු ගන්න ප්‍රතිශතයටයි ශිෂ්‍යත්වය ලැබෙන්නේ.එතකොට හෙට දවසේ සල්ලි දීලා ප්‍රශ්න ගත්ත,අමතර පන්ති සහ පාසල්වල සල්ලිකාර දරුවෝ නේද සමත් වෙන්නේ.ඒකද සාධාරණය ඔය ආය එපා කියන දෙමාපියන්ගේ. හොදට ඉගෙන ගත්ත දරුවෙකුට ගණන් ටිකක් තව පාරක් හදන්න බැරි නම් ඇත්තටම ඒ දරුවා දක්ෂයෙක්ද? කොච්චරනම් ප්‍රශ්න කරලා ඇද්ද දරුවෝ.එහෙම එකේ තව එක පේපර් එකක් කරන එක ලොකු දෙයක් වෙන එක්ක නැහැ.1 පත්‍රය තිබ්බොත් නැවත දරුවන්ට ලොකු පීඩනයක් නොදී,සැබෑම දක්ෂයා තෝරා ගන්න පුළුවන් කියන එකයි මගේ පෞද්ගලිකමතය.
    හැබැයි එහෙම කරොත් හොරෙන් අරන් ලියපු තැන්වල දරුවෝ අසමත්. සැබෑම දක්ෂයින් හෙට දවසේ අනාගතය ලස්සන කරයි අපේ රටේ.

  • @GolapageVinodani
    @GolapageVinodani 2 หลายเดือนก่อน +3

    මේ විභාගය සැබවින්ම අසදාරනයි කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ වටේ නොයවා යුක්තිසහගත තීන්දුවක් දීමට අපේ රටේ හොද ක්‍රම වේදයක් නොතිබීම සැබවින්ම කණගාටුයි නැවත විභාගය ලිවීම දරුවන්ට පීඩනයක් වී තිබෙන්නේ මේ සදහා නිසී තීරණයක් ගැනීමේ පසුබෑමයි විභාගය එපා කියන බොහොමයක් දෙමාපියෝ දරුවා විභාගය සමත් වන මට්ටමින් අඩු අය අනෙක් අය හොරෙන් paper එක ලියපු අය විභාගය නැවත ඉල්ලන ප්‍රතිශතය අඩු වීමටත් එපා කියන පිරිස වැඩි එ නිසයි විභාගය සමත් වනුයේ 25000 ක්‌ පමණයි නම් වැඩි පිරිසක් එපා කියන හේතුව එතනයි තිබෙන්නේ දරුවන්ට සැබවින්ම ආදරයක් මේ රටේ තියෙනවනම් ශිෂත්වය තිබුනත් මේ ටියුෂන් මාෆියාව නවත්වන්න එතනයි දරුවන්ට පීඩනය තිබෙන්නේ නමුත් දැනට නිවැරදි විසදුමක් දෙන්න

  • @SwarnaAbewardana
    @SwarnaAbewardana 2 หลายเดือนก่อน +5

    වි.කො.ට ඕන දේ උනා. එයාගෙ මතය තමයි විද්වතුන්ගෙ මතය. සත්පුද්ගල කණ්ඩායම කවුද කියල අදටත් දන්නෙ නැහැ. 10ක් හිටියත් කිසිදු වෙනසක් නැහැ කියන තැන තමයි අවසානය. වි.කො තමයි මහ හොරා

  • @ChamodyaRanasinghe-l2f
    @ChamodyaRanasinghe-l2f 2 หลายเดือนก่อน +4

    සර් හිතනවද සර් කරමු කියන දේවල් මේ ලංකාවේ විනිවිද භාවයකින් හරියට කෙරෙයි කියලා.අර පත්කලා කියන කණ්ඩායම කවුද කියලා අපි අදින් අද වෙනකල් දන්නෙ නෑ.එයාලා ගන්න තීරන වලට එකග වෙන්න විතරයි මං හිතන්නේ ඒ කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ.එයාලගේම කට්ටියනේ සර් මේ ඔක්කොම 😂😂😂

  • @ChithraSamarakon
    @ChithraSamarakon หลายเดือนก่อน

    ❤❤

  • @danushkaduwage8728
    @danushkaduwage8728 2 หลายเดือนก่อน +1

    මෙහෙමයි ඔය කමිටුවේ සාමාජිකයෝ දැන් ඡන්දෙත් ඉල්ලනවා.
    අන්න ඒකනේ වෙනස..