- 13
- 2 095
Education with Premawardana
เข้าร่วมเมื่อ 16 เม.ย. 2013
วีดีโอ
November 27, 2024
มุมมอง 11121 วันที่ผ่านมา
අධ්‍යාපන පිළිකාව ගුරුවරුන්ට, ළමයින්ට වැළඳිලා තිබෙන හැටි !
මේ විකාර අධ්‍යාපනය වෙනස් කරන්න පුළුවන්!
มุมมอง 85หลายเดือนก่อน
මේ විකාර අධ්‍යාපනය වෙනස් කරන්න පුළුවන්!
ද්විභාෂා අධ්‍යාපනය: බෙදාගත යුතු නිධානය October 16, 2024
มุมมอง 1212 หลายเดือนก่อน
ද්විභාෂා අධ්‍යාපනය: බෙදාගත යුතු නිධානය October 16, 2024
රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නැත්තේ අධ්‍යාපන ක්රමයේ වරදක් නිසා ද?
มุมมอง 172 หลายเดือนก่อน
නිදහස ලබන විට තිබුණු කීර්තිමත් නිලධාරී තන්ත්රය මෙතරම් පරිහාණියට පත් වුණේ කෙසේ ද කියන කාරණය ගැනයි මෙහි දී සාකච්ඡා කරන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති වීමට විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනයේ භාෂා ප්‍රතිපත්තිය විකෘති කිරීම බල පෑ හැටි විමසා බැලේ.
ශිෂ්‍යත්ව විභාග ප්රශ්නය අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරියට විසඳන්න බැරි ද?
มุมมอง 1.3K2 หลายเดือนก่อน
මෙහි දී සාකච්ඡා කරන්නේ 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම, ඊට අධ්‍යාපන අමාත්‍යාංශය දෙන ලද විඳුම පිළිබඳව දෙමාපියන් සෑහිමකට පත් නොවීම, ජනතා විරෝධය මතු වීම, ජනාධිපති විසින් අමාත්‍යාංශය දෙන ලද විසඳුම අත්හිටුවීම ගැනයි.
සැබෑ වෙනසක් උදෙසා පෙනී සිටීමට මාලිමාවුන්ට ඇති වුවවමනාව හා හැකියාව
มุมมอง 112 หลายเดือนก่อน
සැබෑ වෙනසක් උදෙසා පෙනී සිටීමට මාලිමාවුන්ට ඇති වුවවමනාව හා හැකියාව
සැබෑ වෙනසක්-ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින්-තෙවන කොටස
มุมมอง 22 หลายเดือนก่อน
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ සැබෑ වෙනසක් සඳහා ඉතා වැදගත් යෝජනාවක් රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ප්රකාශනයේ තිබෙනවා. ඒ ගැනයි මේ අදහස් දැක්වීම.
සැබෑ වෙනසක්-ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින්-දෙවන කොටස
มุมมอง 62 หลายเดือนก่อน
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ සෑබෑ වෙනසක් සඳහා ඉතා වැදගත් යෝජනාවක් අනුර කුමාර දිසානයක ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් වෙනවා. ඒ ගැනයි මේ අදහස් දැක්වීම.
සැබෑ වෙනසක්-ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් - පළමු කොටස
มุมมอง 132 หลายเดือนก่อน
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ සහ නිදහස් අධ්‍යාපන ක්රමයේ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා ඉතා වැදගත් යෝජනා දෙකක් අනුර කුමාර දිසානායක ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් වෙනවා. ඒ වගේ ම ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ සෑබෑ වෙනසක් සඳහා ඉතා වැදගත් යෝජනාවක් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් වෙනවා. අනුර කුමාර දිසානායක ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් අධ්‍යාපන ක්රමයේ වෙන...
සැබෑ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් උදෙසා....
มุมมอง 1428 ปีที่แล้ว
ශ්‍රී මහා බෝධිය අභියස අධිෂ්ඨාන පූජාව සවස 3:00