සිහිවරම් බලකරගන්නෙ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • වරම් හිර වෙලාද.කැබුරුම් හිරද්.සිහිවරම් බල කරගන්න

ความคิดเห็น • 39

  • @malkanthirenuka812
    @malkanthirenuka812 16 วันที่ผ่านมา

    Theruwan saranai aduru thumani mama pitarata innakota mage yahaluwan 4 5 denukuta wage mudal dunna awa nawatha mata dunna a poliyak aya kragena newei awa laba ganna puluwanda

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා

  • @NalikaRathnayaka-x5w
    @NalikaRathnayaka-x5w 7 หลายเดือนก่อน

    ගුරුතුමනි,මට සිහිවරමක් තියෙනවා කියලා දේවාලයකින් පත්තිනි මෑණියන්ටයි,ගම්බාර අප්පච්චීටයි පහන් කුටි හදලා පහන් ආලෝක දල්වන්න කිවුවා.පසුව කවුරැත්ම වැදුම් පිදුම් නොකල බෝධීයකට කිරි ආහාර දින 3ක් පූජා කර භාවනා කර ඉෂ්ඨ දේවතාවන්ට පින් දී අනුරාධපුරයට කිරි ආහාර පූජා කර ඥාතීන්ට පින් දී පසුව ගම්බාර අප්පච්චීගේ මුල් ස්ථානයට යන්න කිව්වා.

  • @JnJayathilaka
    @JnJayathilaka 7 หลายเดือนก่อน

    Buddha damma sanga rathnaye asirwadayath siyaluma deviynge pihita rakawaranaya arakshawa nirathuruwama labeawa guruthumanta!!!!!!

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා දරුවො

  • @කුමාරිකුමාරි-ඩ2ර
    @කුමාරිකුමාරි-ඩ2ර 7 หลายเดือนก่อน

    කතරගම දෙවිපිහිට ආරක්ශාවයි හැමදෙනාටම යහපතක්ම උදාවෙවා 🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

    • @madhawabandara1995
      @madhawabandara1995 7 หลายเดือนก่อน

      Oba thumata samma sambudu saranai siyalu dewiyan wahanselage pihitai araksawai…..!

  • @VaruniNimanthika
    @VaruniNimanthika 14 วันที่ผ่านมา

    සිහිවරමක් බලගන්වන්න කතරගම වගේ දේවාලවලට ගියත් ආරූඪ වීමක් සිදු වෙනවද ගුරුතුමා.මෙතන මෙ ආවේශ වෙලා නටන අය සිහිවරම් තියෙන අයද

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  14 วันที่ผ่านมา

      සිහිවරමක් තිබ්බත් එ වගෙ මුල් ස්තාන වල එහෙම සිදුවෙන්න පුලුවන්.ඔව් සිහිවරම් අයත් ඉන්නවා.

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 7 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන් මුල් කොට එන වරම් ලාභියන්ට යම් කෙනෙකු ගෙ දෝෂයක් ඉවත් කිරීමේ දී පුළුටු ගොටු දීමත් අහිත කරද බුදු සරණයි

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      දෙවමාලිගාවෙ පුලුටු දීමද.මෙහෙමයි දරුවෝ දෝස ඉවත් කිරිමෙදි අවස්‍ය පුද දිය යුතුම වන අවස්තා වෙනවා කරනාව සාර්තක කරගන්න.පුලිටු දෙනවනම් වෙනම සීම කරලා දෙන්න

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 7 หลายเดือนก่อน

      @@mihinthaledewalaya9350 ස්තුතියි බුදු සරණයි

  • @සිගිතිඅතල්
    @සිගිතිඅතල් หลายเดือนก่อน

    Kohomada online karaganne

  • @sumudusumudu16
    @sumudusumudu16 7 หลายเดือนก่อน

    සිහිවරම් තියන කෙනෙක් කලයුතු භාවනා ව කුමක්ද ?

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน +1

      මුලින් බුදුගුන බවනාවක් කර ඉන් පසු මයිත්‍රි බාවනා කරන්න.

  • @santhajayamal932
    @santhajayamal932 7 หลายเดือนก่อน

    ගුරුතුමනි මමත් වරමක් ගත්තා ඒත් කිසිම දෙයක් කරන්න තේරෙන්නේ නැහැ නූලක් මතුරන්න දෙහි ගෙඩියක් මතුරා ගන්න කිසිම දෙයක් මතුරන බැහැ සාස්තර කියවෙන්නේත් නැහැ භාෂා වරම් නැහැනේ කුමක්ද කරන්නේ පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      මිහින්තලේ සතර මහා දේවාලයට ඇවිත් තියද කලින්.

  • @SandyaSandya-tn2gu
    @SandyaSandya-tn2gu 6 หลายเดือนก่อน

    Mmth waram thiyana kenek mm menikenek haraha thamai waram sudda kare eth eya hariyata mokuth mata kiyala denne mahaththaya denata mata waram enawa eth manthara ne karana wedath hariyanawa mata warama gannama moni weda karanna anika mathurana kisiwak aehenne

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  6 หลายเดือนก่อน

      0701600173 ඇමතුමක් ලබා ගන්න.ගැටලුව නිරාකරනයකර දෙන්නම්.

  • @anurawijesooriya3788
    @anurawijesooriya3788 7 หลายเดือนก่อน

    Uhum u Amma kaly maaniyanga pihity oba huma hata

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා දරුවො

  • @ChampiKumuduni
    @ChampiKumuduni 7 หลายเดือนก่อน

    ගුරුතුමනි ඖෂධ වරමට කාලි මෑණියෝ මුල් වෙලා ඉන්නකොට පුළුටු පුජාවන් තියන්න හොදයි ද

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      සොහොන්කාලි අම්මට කඩවර දෙවියන්ට සුනියම් අප්පච්චිට තෙවාව සිදු වෙනවද.තෙවාව වෙනවනම් සිමා කරලා දෙන්න.පත්තිනි අම්මා මුල් වෙනවනම් සුදුසු නැත

    • @DevikaChandani-n8u
      @DevikaChandani-n8u 7 หลายเดือนก่อน

      ගුරු තුමනි,සිහි වරමට අදාල පේන මාලාව නිකම්ම ලැබෙන වාද,

  • @chanakasadaruwan1736
    @chanakasadaruwan1736 7 หลายเดือนก่อน

    සූනියම් අප්පච්චි , ගම්ම්බාර අප්පච්චි කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද.දේවගැති තුමනි.

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  7 หลายเดือนก่อน

      එකම දෙවියන්ගෙ අවස්තා දෙකක්.දේව හා යක්ස අවතාර දෙක.පුර පක්සයෙ ගම්බාර දෙවියන්ද අව පක්සයෙ සුනියන් අප්පච්චි

    • @chanakasadaruwan1736
      @chanakasadaruwan1736 7 หลายเดือนก่อน

      @@mihinthaledewalaya9350
      ඖෂධ වරමක් ඇරගෙන එන්නේ ගම්භාර දෙවියන් නේද. සූනියම් දේවතාවගෙන් බන්ධන සූනියම් කමන්න එහෙම නේද පුලුවන් .

    • @chanakasadaruwan1736
      @chanakasadaruwan1736 7 หลายเดือนก่อน

      ගොඩක් කට්ටිය කියන්නේ ගම්භාර දෙවියොයි සූනියම් දෙවියොයි කියන්නෙ දෙන්නෙක් කියලා. මට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එකයි ඇහුවේ

  • @ap92207
    @ap92207 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🤲

  • @sudeshpathirana6942
    @sudeshpathirana6942 6 หลายเดือนก่อน

    Sami tumani mata 19 anna bari. Una samawanna man mathala daruwa

  • @SandyaSandya-tn2gu
    @SandyaSandya-tn2gu 6 หลายเดือนก่อน

    Mekata mokada karanna oni