කෝටි හතක වියදමින් උමන්දාවේ හැදුණු ලංකාවේ විශාලතම කතරගම දේවාලය -Umandawa Kataragama Devalaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 197

  • @nalikasampath2462
    @nalikasampath2462 11 หลายเดือนก่อน +23

    රටට වැඩක් කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං

  • @harisaraharisara7828
    @harisaraharisara7828 5 หลายเดือนก่อน

    තුන් සරණෙනුත් ,
    සියලූ පසේ බුදු සරණෙනුත් ,
    මගේ සසරෙ ම මෑ
    සියලූ ලොව්තුරු පින් බෙලෙනුත්
    සූ ජ ය හා සු ව දි ගා යූ වේවා !!!
    සාදු ! සාදු !! සාදූ !!!

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @sarasipsetha3610
    @sarasipsetha3610 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. කොහොම. ස්තුති ප්‍රශංශා කරන්න වචන මදි. අනේක වාරයක් ඔබ වහන්සේට කල්ප කාලයක් පින් ලැබෙිවා. දැනුමෙන් අති ⁣ඉහලින්ම දැනුම ලබා තිබෙනවා. ඔබ වහන්සේට. දීර්ඝ ායු ලැබෙිවා. ඔබ වහන්සේ වගේම තවත් ඔබවහන්සේ වගේම. ගෝල. හාමුදුරුවරු උගන්නලා හදන්න .

    • @chinthakamails2002
      @chinthakamails2002 13 วันที่ผ่านมา

      mu wage kalakanni thawa hadannada kiyanne

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නවා ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 11 หลายเดือนก่อน

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 11 หลายเดือนก่อน

      එවගේම කතරගම දෙවිදේවතාවුන් වහන්සේලාගේ අනූහසින් සියලු දෙනාම සූවපත් වෙවා මෙ වගේ අපූරූ මැවීමි මවන්ට ස්වාමීන්දූයන් වහන්සේට ශක්ති ධෙයීර්ය ලැබෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sssriwaran4138
    @sssriwaran4138 11 หลายเดือนก่อน +2

    When listening to this great personalty, my age is 60 years, in this whole world, this great priest is the only .........one and only ........great buddhist and hindu living sri,sri,sri umandawe swami.
    God bless you,
    God bless you,
    God bless you,
    God bless you,
    God bless you,
    God blrss you,
    God bless you,
    God bless you,
    God bless you,
    I am now 60 years now, i am happy because as a srilankan to see this, my language is tamil, i am a hindu, my heartful blessings to our great teacher .
    Balendran from colombo

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 3 หลายเดือนก่อน

    සියල්ල පරිපූර්ණ අපේ හාමුදුරුවෝ .❤❤❤❤❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 11 หลายเดือนก่อน +5

    බුද්ධත්වයෙන්, දේවත්වයෙන් 🙏🙏🙏🙏
    අධ්‍යාත්මික වශයෙන් දියුණු වට මාර්ගය පෙන්වා දෙන එකම ගුරු දේවයන්🙏
    ඔබ වහන්සේ මයි!
    කවදත්, කොතනත්, සෑම විටම විශ්වයේ පවතින එකම සත්‍යය අපට පෙන්වා දෙන තථාගතයාණන් වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @פרנסי3
    @פרנסי3 11 หลายเดือนก่อน

    හොද දැක්මක් තියන ඔබ වහන්සේ තමයි රට බාර ගන්න ඕනේ. බුදුසරණයි 🙏🙏🙏

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 11 หลายเดือนก่อน

      තොපි වගේ උන් ලංකාවට පිලලයක්

  • @NimodhaAnjana
    @NimodhaAnjana 12 วันที่ผ่านมา

    Godak pin

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 11 หลายเดือนก่อน +4

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 11 หลายเดือนก่อน +6

    දරුවන්ට දෙවියන් වන හැටි පෙන්වා දෙන උන්වහන්සේ..
    ආධ්‍යාත්මීය කතාවයි මේ.

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +2

    අසරණ ජනතාව සඳහා ජීවිත සටනෙ මේ මුදල් ආදායම් මාර්ග හදන්න

  • @amallasantha6788
    @amallasantha6788 11 หลายเดือนก่อน +4

    ❤️❤️❤️🥰🌹🥰

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 11 หลายเดือนก่อน +2

    බුදන් පහලවෙලා රට ලොකය සස්රීක යුගයකට පෙරලන්න උන්වහන්සෙට ශක්තිය දහිරිය වැඩ් වැඩියෙන් ලැබෙවායි පතමි🙏💖

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chinthakamails2002
      @chinthakamails2002 13 วันที่ผ่านมา

      mu perelai pas. me kalakanniya ta awadana thopita pissu

  • @sumedhathejan4139
    @sumedhathejan4139 11 หลายเดือนก่อน

    🙏🙏🙏♥️♥️♥️

  • @chandikadissanayake2090
    @chandikadissanayake2090 11 หลายเดือนก่อน +6

    මේ කතාව තෙරුම් ගන්න. මේ ස්වාමින් වහන්සේ ට බනිනවා වෙනුවට උන්වහන්සේ කියන දේ අහන්න.හැමදාම සතුටින් ඉන්න පුලුවන්.🙏🙏🙏🙏

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 11 หลายเดือนก่อน

    Mage kadasuriduni oba wahanse mathu budu wewaaa

  • @jayasiriperera9548
    @jayasiriperera9548 11 หลายเดือนก่อน +1

    Good Great Thanks Thanks Thanks Thanks Thanks Thanks

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      Most welcome

  • @ipromote7151
    @ipromote7151 11 หลายเดือนก่อน +1

    😍🤩 🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @NayanaSamankumari-s1e
    @NayanaSamankumari-s1e 11 หลายเดือนก่อน +2

    ❤️💓💗💖🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lahirudihan4716
    @lahirudihan4716 11 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🇱🇰

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @slback3934
    @slback3934 11 หลายเดือนก่อน +2

    අගේ ඇති වැඩක් තෙරුවන් සරනයි ❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 11 หลายเดือนก่อน +5

    මුත් දේව සන්කල්පය පසු පස හබා යන එකෙක්

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 11 หลายเดือนก่อน +1

    💙❄

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏

  • @aponsu4664
    @aponsu4664 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @aponsu4664
      @aponsu4664 11 หลายเดือนก่อน

      @@AluthLokaya un wahanse hamadeyakma kapa kale minissu wenuwen

  • @RamyaLatha-z7u
    @RamyaLatha-z7u 11 หลายเดือนก่อน

    Mewa hodai prasidda wenna

  • @manjulamuhandiram9195
    @manjulamuhandiram9195 11 หลายเดือนก่อน +1

    🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @athulaliyanage7056
    @athulaliyanage7056 11 หลายเดือนก่อน +8

    අරහත් වහන්සේලා කියලා අපිත් මෙහෙම මුදලාලිලාට රැවටුනා

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 11 หลายเดือนก่อน +2

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @rranasinghe2343
    @rranasinghe2343 11 หลายเดือนก่อน +1

    Pilika rohal hadanawata wediya minissunta nirigeewa jeewath wenne parisaraya , ahara denne sakas karanna

  • @madhusankha8773
    @madhusankha8773 8 หลายเดือนก่อน +1

    බුදුමග නොයන අපේ කාලේ රහතන් වහන්සේ 😂

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 11 หลายเดือนก่อน +9

    නරි නාටක . රහත්ලු පන්වල දේවාල කෝවිල්. මේ බුදු දහමට අදාලද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 หลายเดือนก่อน

      හැ ම
      ස ම් දි ටු දෙවියෙක් මැ වා ගේ
      බවුද්ද උ පා ස ක !!!
      සිව දෙවි දෙව්ලොව දී
      අවලෝකිතේශ්වර නාථ ම හ බෝ ස ත් !!!

  • @diamond.1234
    @diamond.1234 11 หลายเดือนก่อน +1

    මේ අලුත් ලෝකය චැනෙල් එක කරන උන්ට සාප වේවා මේවා මිත්‍යාව වපුරනවා ට

    • @bNj793
      @bNj793 11 หลายเดือนก่อน +1

      ඇවිදින් බලපන් ඇවිදින්.

  • @suneth8962
    @suneth8962 11 หลายเดือนก่อน +4

    මේ දේවාලෙ හදපු නිසා රටට වෙච්ච විශාල මෙහෙවර 5 ලියන්න ළමයි...😂😂😂

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @menikeugd441
      @menikeugd441 11 หลายเดือนก่อน +1

      Thamange.pawull
      Rakima
      Sewurata.karane
      Apahasa.
      Duppathunta.peihitak.noweima
      Rajapaksala.rikima.
      Sewurak.dagene.ragapama.

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw 11 หลายเดือนก่อน

      මේ දේවාලේ හදපු නිසා රටට වෙච්ච එක අපරාදයක් කියන්න. දේවාලයක් හැදුවා පන්සලක් හැදුව පල්ලියක් හැදුව කියලා රටක් විනාශ වෙන්නෙ නැ.රටක් විනාශ වෙන්න බලපාන වෙනත් හෙතු ගෝඩක් තිබේ.

  • @ThusharakanthaLakshan
    @ThusharakanthaLakshan 11 หลายเดือนก่อน +2

    Prathamayen wetunu rata hadapalla.

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ranilkumara565
    @ranilkumara565 11 หลายเดือนก่อน +10

    මහමෙව්නාව සහ මේක අතර වෙනසක් නෑ , ගොබ්බ ජාතිය ඉන්නකම් අපේ රටට අබ සරනයි

    • @මිථ්යාවදුරලාසසුනරැකගමු
      @මිථ්යාවදුරලාසසුනරැකගමු 11 หลายเดือนก่อน +2

      රනිල් vat ගහල රට යනවා , මෙක දේවල ගහල දෙය්යො වෙනවා .. .

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @piyadhasapathirana
      @piyadhasapathirana 11 หลายเดือนก่อน

      ඔබ,තුමා,හරියටම,හරි,අණ්ඩපාල,රහතන්,වහන්සේ,කෙලි,සහ,අටම,කෙල්ලයි,පස්ස,බලන්නෙ

  • @piyadhasapathirana
    @piyadhasapathirana 11 หลายเดือนก่อน +1

    රහතුන්,දෙය්යො,පස්සෙ,යනවාද?

  • @MediaLifeSL
    @MediaLifeSL 11 หลายเดือนก่อน +1

    මමත්වබද්‍ර මුදළාලි

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 11 หลายเดือนก่อน +6

    මඟුල ටද දෙයියො පංසලට..

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️

    • @dilshanjeff9137
      @dilshanjeff9137 11 หลายเดือนก่อน

      Business bn business

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 11 หลายเดือนก่อน +4

    සියළු ජාතීන්ට..
    එකම මිනිස් වර්ගයාට පොදු වූ.. උමංදාව ව්‍යාපෘතිය ..

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏❤️

  • @hemalgayantha2921
    @hemalgayantha2921 11 หลายเดือนก่อน +3

    මොනව උනත් සමන්ත බඩ්ඩට හොදටම පුක දෙන නිවේදකයා.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 7 หลายเดือนก่อน +1

    සෝම හාමුදුරුවන්ගෙ බණ මතක්වෙනවා මේවා දැක්කම

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @Sandaru351
      @Sandaru351 6 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Sandaru351
      @Sandaru351 6 หลายเดือนก่อน

      ඔයා ඉස්සෙල්ලම හරියට සෝම හාමුදුරුවන්ගෙ බණක් අහල බලන්න මේ වගේද කියල

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 11 หลายเดือนก่อน +1

    ජීවමාන බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 11 หลายเดือนก่อน +3

    hora yakku

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Around-v1f
    @Around-v1f 9 หลายเดือนก่อน

    පල්ලි දෙක තුනකුත් ඉක්මනින්ම උමන්දාව ඇතුලෙ හදමු. බලන්නකො ඉතින් බුද්ධ ශාසනේ රකින්නනෙ මේ ඔක්කෝම 😂

  • @menikeugd441
    @menikeugd441 11 หลายเดือนก่อน

    Mekath.salli.thama.ape.buduhamuduruwontath.apahasayak
    Sewurak
    Dane.monawada.me.nadagama.mulu.pawulama.goda
    Athi
    Mewenakota

  • @Gunapala-dv6wx
    @Gunapala-dv6wx 11 หลายเดือนก่อน

    අනේ බබා උකුන්. කෝ නියාය.

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 11 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ කුඩ්ඩන්ට ගංජා කාරයින්ට බනිද්දි හාමුදුරුවන්ට උන් එක එක දේ කියා බනිනවා

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏⭐⭐⭐🔯🔯🔯🌞🌞🌞

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

    • @diamond.1234
      @diamond.1234 11 หลายเดือนก่อน

      හම්මෝ මෙන්න චම්පා මීවැස්සී ඉන්නවා 😂

  • @EneshSenan
    @EneshSenan 11 หลายเดือนก่อน +1

    Obage business sarthaka wewa mithyadushtiya wikunagena kanawa katha nathuwa😢😢

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @BogalaSawundiris
    @BogalaSawundiris 11 หลายเดือนก่อน

    සිව දෙවියන් දේව චරිතයක් ලෙස ගරුත්වයට පත්වුවත් සිව දෙවියන් ඇදහීම දමිල/ද්‍රවිඩ සහ දකුණු ඉන්දීය සංස්කෘතියේ මූල අංගයක්. සිංහලයන් ලෙස කතරගම නැමදීම සිදුකලත්, සිව නැමදීම නක්ෂත්‍ර කාරණා වලට හැරෙන්න සිංහලුන් නොකළ යුතුයි. බිහිසුණු කාලිංඝ මාඝ, එළාර සහ චෝලයින් යනු සිංහල බෞද්ධයන් මෙරට භූමියේදීම සමූල ඝාතනය කල සිව භක්තික අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන් බව සිංහලුන්ට අමතක වී නැත !

  • @dilushasasmitha1689
    @dilushasasmitha1689 11 หลายเดือนก่อน

    සෝම හාමුදුරුවෝ කරන්න එපා කියපුවා ... තමයි ඉතිං මේ කරන්නේ..

  • @kalumgallage5333
    @kalumgallage5333 11 หลายเดือนก่อน +3

    අඩෝ සමන්ත උබ පට්ට බිස්නස් කාරයෙක් බන්..පට්ට බිස්නස් 0

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 11 หลายเดือนก่อน

    දැන් අපි සමන්ත බඩ්ඩ කියන්නද ,කපු මහත්මයා කියන්නද ,ගොවි මහත්තයා කියන්නද ,බස්නායක නිලමේ කියන්නද ,කොච්චි මහත්තයා කියන්නද ,රාජපක්ෂ සට්ටැබියා කියන්නද😂😂😂😂😂😂

  • @vijitha-fz4hz
    @vijitha-fz4hz 11 หลายเดือนก่อน +2

    Ane huhthto ubata wena dewall nadda karanna dewal

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 11 หลายเดือนก่อน

    මේ ලෝකෙ සියල්ලම කරන්නෙ මනුස්සයා ඇතුළු සියළුම සත්වයින් හා සොබා දහම වන සතර මහා භුතයින් වන ජලය, ගින්න , සුළග හා පොළොව පමණයි. වෙන දෙවියෝ හෝ යක්කු හෝ භුතයෝ හො වෙනත් අමනුශ්‍ය බලවේග මේ මිහි මත කරපු මොකෙක්වත් නැහැ. එහෙම දෙයක් තිබේනම් ඒ තමයි මිත්‍යාව . දෙවියො භුතයො යක්කු ඇති නමුත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. උන් කරපු දෙයකුත් නැහැ. එනිසා පරම සත්‍යය වු විද්‍යාව වු බුදු දහම නිවැරදිව ඉගන ගෙන අවබෝධ කරගන්න.

  • @samanthakumara841
    @samanthakumara841 11 หลายเดือนก่อน

    සමන්ත භද්‍ර කපු මහත්තයෙක් වෙලා ගරන ගැරිල්ල සහ ගහන ගැහිල්ල...
    බුදුන්ට ගල් පෙරලපු දේවදත්ත අවතාරය...

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු
    @මිථ්යාවදුරලාසසුනරැකගමු 11 หลายเดือนก่อน +1

    ලංකාවෙ මුල්ම කාසාව කන්ඨකයා බලාගන්න ....

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඹබ අතිදක්ෂයෙක්..ඹබ ගිහියෙක් වෙලා දක්ෂ ව්‍යවසායකයෙක් වෙලා ඹබවහන්සෙගෙ විද්‍යාත්මක මොලෙන් වැඩ අරගෙන රටට සේවය කරන්න.ගිහියෙක්නි වුනත්කං අවුලක් නැනෙ.රහත්නෙ.නිකං ාබාරුවට බණ කියකිය මිනිසුන්ව හදන්න යන්නෙ නැතුව..මිනිසුන්ට තමන් විසින් හැදෙන්න වුනත් අඩුම ගානෙ පාන් කෑල්ලක්වත් කන්න මූලික සල්ලි තියෙන්න ඹ්න..මිනිසුන්ට දැන් ඒක නෑ.ඔබට නම්මොකෝ ඕන මගුලක් කරගංන දායකයො ඉන්නව....

  • @Family.Srilanka
    @Family.Srilanka 11 หลายเดือนก่อน

    රටට ජාතියට වැඩක් වෙනවනම් කෙනා කවුද කියන එක අදාලම නෑ

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 หลายเดือนก่อน

    මේ පන්සලට විතරක් ඇයි පොලිස් ආරක්ෂාව මොනවද මේවායේ තේරුම .

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 11 หลายเดือนก่อน

    Salli hamabakaranna hodama business thamai owwa salli anunge adayama sakkuwe maru gaema

  • @chandikadissanayake2090
    @chandikadissanayake2090 11 หลายเดือนก่อน +3

    Aluth lokaya වැඩ සටහන කරන ඔබට බැරිද අපේ ස්වාමින් වහන්සේට බනින අනිත් මාහාචාර්ය ස්වාමින් වහන්සේ ලත් සමග වැඩ සටහනක් කරන්න.ඇයි අපට බැරි කතා කරන්න.ඇයි ඔය තරම් බය.අපි හැමෝම මිනිසුන් .අපේ ස්වාමින් වහන්සේ ඕන තැනකට වැඩ ම කරයි.

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 11 หลายเดือนก่อน

    මිනිස්සු මොන බයිලා ගැහුවත් තේරුමක් නැ. 😅

  • @casiusclay7774
    @casiusclay7774 11 หลายเดือนก่อน +2

    හින්දු දෙය්යන්ට වඳින හින්දු බහුජ්ජයෝ
    දෙය්යෙක් වෙන්න පින් කොරන්න ඕන. දෙවියෙක් වෙලා ඉපදෙන්න නම් මිනිසෙක් වෙලා පින් කොරන්න ඕන නේද.
    දෙය්යන්ට පින් කොරගන්න බැරි
    නිසා නේද අපි උන්ට පින් දෙන්නේ?.
    දේව බලයෙන් පුළුවන්ද කාමරයක මේසයක් මත වූ පුළුන් කැල්ලක් මිලිමිටර් බාගයක් හොල්ලල පෙන්නන්න
    එතකොට මොඩයිනි, අර හින්දු දෙය්යෝ මිනිස්සු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද. කතරගම ලොක්කා පෙර ආත්මේ මිනිහෙක් වෙලා පින් කොළානම් එයාගේ පැරණි මිනිස් නම කෝ.
    එයාට භාර්යාවන් දෙන්නෙක් ඉන්නවලු, භාර්යාව සිපගැනීම, වෙනත් ජොලි කටයුතු කොරන්නේ කොයි මූන ඇති කෙනාද , භාර්යාවන්ට සැප දෙන්නේ කොයි ඔලුගෙඩිය තිබෙන එකාද . අනිත් ඒගොල්ලෝ ඊර්ශ්‍යා කොරන් නැත්ද ?.
    මිනිසුනි, මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කිරීමට ගොඩ බිමින් යන අතර, ඔහුගේ සේන්පතියෙක්ද ගල්කැටයම් වලින් අලංකාර කල මුහුදු යාත්‍රාවකින් ඉන්දියාව බලා යන අතර සීනිගම මොට්ට දේවාලය ළඟ මහුදු බත් උනි. සම්මත "ඉස්කන්ද ලොක්කා ", ගල්පහුරකින් සීනිගමින් ගොඩ බැස්ස කතාව හැදුනේ එහෙමයි. ඇත්තටම ගොඩ බැස්සේ සෙන්පතියෙක්.
    මෙයා සහ පිරිස නනත්තාරවී මුහුදු වෙරළ දිගේ හම්බන්තොට දෙසට ගමන් කොරන විට දවස් ගණන් මුහුදේ වේලි වේලි සිටි සෙන්පති ලොක්කා, වල්ලි අම්මා නැමැති ද්‍රවිඩ කාන්තාවකට වශී වෙලා ඇයත් සමග විවාහවී ක්ශත්රීය නැමැති , ග්‍රාම ප්‍රදේශයට ගියා. පසුව කතරගම වූ මෙම නගරයට, අද හරක් මොළ ඇති මිනිස්සු මුදල් නාස්ති කිරීමට යති. කපටි සාධුලාද, කපුවොද මුදල් ගසාකමින් හරකුන් බුරුවන් කරමින්, දඩමස්ද කමින් තරවෙති.
    මෙම සේනාධිපතියා තම අලෙක්සන්දර් රජුගේ පිළිමයක් සදා දෙවොලක් තැනුවේය.
    රජු ගේ යුද ශිල්ප සහ උපකරණ පෙන්වීමට අත් දොළොසක් සහ ආයුධ 12ක්‌ ද, දැනුම් සම්භාරය පෙන්වීමට ඔලු 6ක්ද දැමු ප්‍රතිමාව දේවත්වයෙන් පුදන ලදී.
    කාලය ඇවෑමෙන් ඇලෙක්සැන්ඩර් ක්‍රමයෙන්,අලිසන්ඩර්, ඉස්කන්ඩර්, වී පසුව ස්කන්ධ උනි. තවත් වඳී මුද
    මොණරා කිලෝ 5යි, මුන්දෑ කිලෝ 200යි
    මොණරා චප්ප
    මෝඩ බහුධ්ධයිනි, හින්දු ආගම අනුව, බුදුන්ගේ හේතු පල ධර්මයට පටහැනිව,දිනක අඳුරු විශ්වයේ ඔටෝමටික් ක්‍රමයකින් රන් බිජුවක් පහල උනාලු. එක පුපුරා එලියට ආපු මහා බ්‍රහ්මයා ,අලුත්ම දෙය්යෝ සෙට් එකක්‌ (32ක්‌ ), දෙවියන්ගේම නෑදෑයෝ සෙට් එකක්, යක්ෂයෝ සෙට් එකක්, සහ මිනිස්සු සෙට් එකක් කුල අනුව මැව්වලු.
    අය්යෝ බහුධ්ධ්යෝ පින් නොකර දෙවිකෙනෙක් වීමට බැරි බව කිව් බුදුන්වහන්සේගේ ධර්මය පසෙක ලා මනක්කල්පිත දෙය්යෝ පස්සේ
    ගොස්, තිරිසන් භව වලට යනව නේද . උගත් යයි කියන සධුලාද, පන්සලේ දේවාල අටවා බොරුකීමෙන් හරකුන් වී ඉපදීම ශුවර් නේද.
    රිග් වේදය අනුව නම් හින්දු දෙවිවරු ගණන 33යි
    පසුව හින්දු මෝඩයෝ 33 න, 33000000 තිස්තුන් කෝටියක් කොලා. අපේ බහුධ්ධයෝ යෝ මේ 33කෝටිය බුද්ධාගමට දාගත්ත.දැන් නිර්මල බුද්ධාගම නැත.
    විෂ්ණු ලොක්කා ගේ පෙර පින් කොරපු මිනිස් නම කෝ? ඔහු ශිවයි පාර්වතී අක්කයි පවුල් වෙලා ලැබුණු එක්කෙනා .
    තව පුතෙක් ඉන්නවා කාර්තිකේය කියලා. ශිවගේ තව ප්‍රේමයක් වන,මෝහිනී එක්ක වාසය කොරල ලැබුණු පුතා තමයි මනිකාන්ත
    විෂ්ණුට පුතෙක් ඉන්නවා,විෂ්ණුගේ පුතාගේ නාම,කාමදේව, බිරිඳ රතී.
    ඒවගේම, අපේ දැඩිමුන්ඩගේ පෙර මිනිස් නම මොකක්ද
    ගනදෙයයියන්ගේ ගේ පෙර මිනිස් නම මොකක්ද
    මම දන්න හේතු පල ධර්මය අනුව දෙවියෙක් උනා යයි සිතිය හැක්කේ වැවක් හදපු මින්නේරි දෙය්යෝ හෙවත් (මහසෙන්? ),අවිස්සාවේල්ල රන්වල දෙය්යෝ, කලින් තොටියෙක්, දිය රකුසාගෙන් මිනිස් ජීවිත 85ක්‌ බේරුවා , සුමන නම් නාග කුමාරය, බුදුන්ගේ ස්රි්පතුල පිහිටුවල එම පිනෙන්
    සුමන සමන් දෙය්යෝ උනාට අනිත් එවුන් මිනිසත් භවක් නොලබා පින් නොකර ඔටෝ මැටික්‌ දෙය්යෝ වෙන්න බැහැ නේද මිනිසුනි.
    අලුතින් දෙය්යෝ හැදෙන්නේ නැත්තෙ ඇයි.
    නවලෝක මුදලාලි , අනගාරික ධර්මපාල,
    පින් කොරල දෙවිවරු උනානම් විස්වාස කොරන්න පුළුවන්, කවුරුත් අලුතින් දෙය්යෝ වෙන්නේ නැත්තෙ ඇයි.
    ඔබලා හින්දු දෙය්යෝ අදහන ප්‍රඥා වක් නැති බහුධ්ධයෝ නේද.
    ශිව දෙය්යා, ගන දෙය්යා මිනිසෙකු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද මෝඩයිනි ,?. දෙය්යන්ටත් බඳින්න ගැහැනු දෙය්යෝ හිටියලු, ඒ අයටත් ළමයි හම්බු උනාලු. එකෙක් මැරුනම අලියෙක් මරල අලි බෙල්ල සවිකොරාලු. බෙල්ල කැපුවම අලියා මැරුනේ නැත් ද මෝඩයිනි
    මේව ඔක්කොම මෝඩ ආදී කාලේ සාධුලා බුද්දාගම උඩ දාන්න දාගත්ත මෝඩ කතා .
    කාලි අක්කි යකින්නියක්ලු, දෙවතවියක්ලු. ඕකි වෙනුවෙන් සතුන් බිලිදුන්නහම ඒවායේ පව් ඒකිට ලැබිල අපායේ යන්නේ නැත්තේ ඇ යි බොල මොට්ටයිනි.

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @casiusclay7774
      @casiusclay7774 11 หลายเดือนก่อน

      @@AluthLokaya
      කොපමණ වැඩකොලත්
      ඔබ‍ සිවුර දාගත්තොත්
      නිවන්මග නොදුටුවොත්
      පරාජික වෙයි එයයි සත්‍යයවත්

  • @suneth8962
    @suneth8962 11 หลายเดือนก่อน +8

    දේවාල හදන රහතන් වහන්සේ කෙනෙක් ඇහුවමයි....මිනිස්සුන්ගෙන් හිඟාකමින් ,ව්‍යාපාර කරමින්, ජීවිතය ගත කරයිද බුදුන් සරණ ගිය කෙනෙක්....

    • @මිථ්යාවදුරලාසසුනරැකගමු
      @මිථ්යාවදුරලාසසුනරැකගමු 11 หลายเดือนก่อน +2

      ලන්කාවඑ මුල්ම කාසාව කන්ඨකයා බලාගන්න

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @Cocktail77686
      @Cocktail77686 11 หลายเดือนก่อน +2

      කියලා වැඩක්නෑ..දළදා වහන්සෙටත් බැන්නා ඌරු දතක් රකිනවා කියලා, දැන් හින්දු මිත්‍යා දේවකතා ප්‍රොමෝට් කරනවා.😅😅😅😅😅

  • @chinthakakumarasinghe6211
    @chinthakakumarasinghe6211 11 หลายเดือนก่อน +9

    කපුවො මොකටද ඔය ඉන්නෙ මහා කපුවා සමන්ත බද්‍ර.......

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @DilkiNlakmal
    @DilkiNlakmal 11 หลายเดือนก่อน +2

    මැටි ගොඩවල් පොළවට පස් වෙනවා ,

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @Pnw1971
    @Pnw1971 11 หลายเดือนก่อน

    ඔවන්මි පටට බොරැ වැඞ ඩාලින්

  • @Sandaru351
    @Sandaru351 6 หลายเดือนก่อน

    අනිත් දේ තමයි කතරගම දෙවියො තපස් ස්වරූපයෙන් විතරක් නෙවෙයි මොන ස්වරූපයෙන් හිටියත් වාහනේ මොණරාම තමයි ඒකෙ කිසිම වෙනසක් වෙන්නෙ නැහැ ඇයි ඉතින් මේ එලුවෙක්ව වාහනේ විදිහට ඇඳල තියෙන්නෙ

  • @M.MThilakarathne
    @M.MThilakarathne 10 หลายเดือนก่อน

    Sadusadurahathwalasadu

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 11 หลายเดือนก่อน +2

    dewiyo kiyala kattiyak naa bolaw kiwwet me borukaaraya neda...

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏❤️❤️❤️❤️

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 หลายเดือนก่อน

    හැබැයි මිස්ටර් කතරගමට ඔයවගේ දේවාලයක් හදපු එකනමි පංකාදුයි...ඇයි ඉතිං එයාගෙ ඔරිජිනල් ගෙදර ඉන්න කපුවො ටිකත් මිනිහගෙ කනින්ම රිංගලනෙ සල්ලි මාටිය ගැහුවෙ..ආ.සොරි..මිනිහ නෙමේ..දෙයිය...බොරු මනඞකල්පිත සුරංගනා චරිත

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 11 หลายเดือนก่อน +3

    නියමයි හාමුදුරුවනේ❤️❤️

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      .🙏🙏🙏

  • @Sandaru351
    @Sandaru351 6 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගෙ වාහනේ මොණරානෙ ඇයි ඉතින් ඇතෙක්ගෙ පිටේ වඩින විදිහට වාහල්කඩේ පිලිමෙ හදල තියෙන්නෙ

  • @manelamarasekara5929
    @manelamarasekara5929 11 หลายเดือนก่อน +3

    නොදකින් විතරක්

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @iranganiayabaddage792
      @iranganiayabaddage792 11 หลายเดือนก่อน

      🤔🤔🤔

    • @jcp2214
      @jcp2214 11 หลายเดือนก่อน

      thoth harakek🤣🐂

  • @Cocktail77686
    @Cocktail77686 11 หลายเดือนก่อน +2

    කියලා වැඩක්නෑ..දළදා වහන්සෙටත් බැන්නා ඌරු දතක් රකිනවා කියලා, දැන් හින්දු මිත්‍යා දේවකතා ප්‍රොමෝට් කරනවා.😅😅😅😅😅

  • @leelamaduravala4056
    @leelamaduravala4056 11 หลายเดือนก่อน

    සාදුලාගෙ හොටෙල් කාමරෙ දෙවාලෙ යනු වෙස බලන්ගෙ හොර හෙලුවන්ගෙ වෙස වැඩකරන රුම් එක දෙවාලෙ කිසිදා මිබිසුන් සුමගට නොයෙයි බොරුවෙන් මුලාකර සාදුලා බඩ වඩා ගනියි ඔකුන් ගෙ ලෙඩෙ මිනිසුන්ට බොකරයි මිබිසුන් සසර අතර මන් කරයි ලොකෙ ඇද සාදුලා ඔකුන් මානසික ලෙඩ්ඩු ලින්ගෙ දෙවාල හදන්නෙ පන්සලෙ කිසිදා බුදුන් පෙන්නු මග යන උන් නෙමෙයි මයි ඇයි බොරුව බුදුවරු ලොකෙට බොරුද පෙන්නුවෙ මොකටද දෙවාල පන්සලට ඇයි බොරුව දැන් ඔකුන් ගිනි ගන්නවා ලෙඩෙ වැඩි වෙලා

    • @leelamaduravala4056
      @leelamaduravala4056 11 หลายเดือนก่อน

      වෙසකමත් සාදුලාගෙ දෙවාලෙ වගෙ හැදුනු ලෙඩක් සාදු වටෙ යනවා මුන් වෙසකමයි දෙවාලෙයි ඇයි දෙවාල පන්සලෙ හොටෙල් රුම් සාදුලාහෙ බොරුද

  • @diamond.1234
    @diamond.1234 11 หลายเดือนก่อน

    බොරු රහතෙක් කියලා එයාම ඔප්පු කරනව නේ 😢😢

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 หลายเดือนก่อน +1

    යකෝ පන්සලක් ලස්සන වෙන්නෙ චිත්‍රකලා වෙන් නෙවෙයි බෞද්ධ ධර්ශනය මේ සමන්ත හද්දා කියන්නෙ ව්‍යාපාරිකයෙක්

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 11 หลายเดือนก่อน

    ME MAHAA RAHATHAN VAHANSE NIYAMAI - DAN KIRIBATH GODA MAHA RAHATHA GE VEDA PATAN ARAN - KATA THIYENAVA DESA PALUVEK GE VAGE - DUPPATH AHISAKA PAVUL BADAGINNE / GEVAL NEHE / MANDAPOSANAYA / RASSA VAL NEHE/ GEBANI MAW VARUNTA PRASNA / MANASIKA LEDDU / KAIKA ANGAVIKALAVA IPADUNU AYA +++++++ AYATA UDAW KARANNE NETHIVA KOTI GANAN VIYADAN KARALA HADANA ME GON MODA VEDA --- VISHNU / KATHARAGAMA DEVIVARU INNAVANAM ME RATATA HENA GAHALA - PENNE NEDDA - KOVIL HEDUVAMA SALLI GARANNA PULUVAN NE - SAMANTHA BADDA ABAUDAYEK - BUDU DAHAME ME PISSU VEKARA MONA SUTHRA YEDA THIYENNE - MEYA TA SALLI NGO VALIN SAHA GOBBA BAUDAYAN GEN VANCHA KARANA EVA - MUN APAYA GAMIN- BUDDHA SASANAYA DUSHANAYA KARANAVA - MEYAGE MOLE PARIKSA KARANNA ONA - THERUWAN SARANAI

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 หลายเดือนก่อน

    Samantha ubala ලොකු වුණාට රටේ ජනතාවට u ලොකු පොරක් නෙවෙයි. ඔය කරන්නේ තියේ න deval ne.pissek.

  • @dilshanjeff9137
    @dilshanjeff9137 11 หลายเดือนก่อน

    දිස් ඊස් බිසිනස්🤣🤣

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 หลายเดือนก่อน

    Arama,rukka,chthyaniwandana karanne mithya dittiyo thamage Baya nathikara ganne puluwan kiyana Moda sankalpen Kiya Lord Buddha has said.Hsmuduruwonta ona money purpose😂

  • @menikeugd441
    @menikeugd441 11 หลายเดือนก่อน

    Nodakin.lankawata.geya.kala.sewurak.mewani.deta.sudusu.nathakathakarannawath.danne.na.

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 11 หลายเดือนก่อน +1

    ??????????????????????????

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ranilkumara565
    @ranilkumara565 11 หลายเดือนก่อน +2

    මොන්ගල් පොරක්

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 11 หลายเดือนก่อน +9

    දැන් අපි පලතුරු වට්ටියක් ඇරන් එන්න ඕනිද සමන්තභද්‍ර කපු මහතාණනි 😂😂😂😂

    • @jcp2214
      @jcp2214 11 หลายเดือนก่อน +2

      oow harko 😂🐂🐂

    • @isurudasanayake3845
      @isurudasanayake3845 11 หลายเดือนก่อน +3

      උඹලට ඉතින් ඔයිට එහා දෙයක් හිතෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ...කැමති නම් උස්සගෙන එන්න. 😅

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน +1

      🙏🙏❤️❤️❤️

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 11 หลายเดือนก่อน

      @@isurudasanayake3845 ඔයිට එහා දේකුත් හිතෙනවා ,කපු මහතාට මානසික ලෙඩක්ද තියෙනවා කියලා

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 11 หลายเดือนก่อน

      @@isurudasanayake3845 ඔයිට එහා දේකුත් හිතෙනවා කපු මහතාට මානසික ලෙඩක් තියෙනවා කියලා

  • @thoughts1624
    @thoughts1624 11 หลายเดือนก่อน

    මුන දැක්කෙ කවුද?අමු ගොන්නු ඉන්නවා තමයි.ඒක නමි ඇත්ත .බුද්ධ දර්ශනය තුල දේවාල නෑ .

  • @Gihan.Sathsara
    @Gihan.Sathsara 11 หลายเดือนก่อน

    😂😂😂

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 11 หลายเดือนก่อน +1

    මෙකට හිනාවෙන්න හොඳ ම tena මොකද්ද, kawruhari කියන්න. නොපෙනෙන, දෙවියන් නෙමෙයි, ළඟ ඉන්න යකා විශ්වාසය කරමු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @arun2002
    @arun2002 11 หลายเดือนก่อน

    F in jokes

  • @janakajanaka7226
    @janakajanaka7226 11 หลายเดือนก่อน

    Me thanikara karrane boru oya salli dipan ko duppath minisunta

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx หลายเดือนก่อน

    Budda darmayata adala na බිස්නස් එකක්

  • @chinthakamails2002
    @chinthakamails2002 13 วันที่ผ่านมา

    moota pissu. me youtube kaarayo pisso form kerela ratata kelonawa

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 11 หลายเดือนก่อน

    විස්මිතයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @charitha119
    @charitha119 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumarimendis3773
    @kumarimendis3773 11 หลายเดือนก่อน +1

    🙏

    • @AluthLokaya
      @AluthLokaya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Sonduru_Gaweshaka_TV
    @Sonduru_Gaweshaka_TV 11 หลายเดือนก่อน

    ❤❤