නැදුන්ගමුවේ රාජාගේ මතකත් සමග සංවේදී වූ මුතුගල සර් කිව්ව කතාව | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @thilinijayawardana743
    @thilinijayawardana743 2 หลายเดือนก่อน +54

    රටේ පෙර පිනකට පහල වූ ගුරුවරයෙක්. 💐🙏 තෙරුවන් සරනයි අපේ සර් 💐💐💐💐🙏🙏

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 หลายเดือนก่อน +47

    මුතුගල සර් ඔබ රටට සම්පතක්. ඔබ තුමාට උතුම් දලදාසමිදු පිහිටයි.

  • @dayanic61
    @dayanic61 2 หลายเดือนก่อน +39

    මේවගෙ අය ඉපදිලා තියෙන්නෙ රටේ පිනට ❤🙏

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 3 หลายเดือนก่อน +135

    " පෙරහැර නැතු උනොත් රට නැතිවෙනවා "" ❤🥹 මේ කතාව ඇත්ත

  • @chandaniwijekoon6120
    @chandaniwijekoon6120 2 หลายเดือนก่อน +27

    සර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත රටක පැවැත්මට සංස්කෘතික උරුමයන් රැකගත යුතුමයි.

  • @NaveenGamage-jc2ut
    @NaveenGamage-jc2ut 2 หลายเดือนก่อน +14

    මෙවන් මිනිසුන් මේ ලොව තව තව වැජබේවා..🙏🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 หลายเดือนก่อน +20

    මෙතුමා අපේ රටේ මැණිකක්...! දිනේෂ් මුතුගල සර්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වේවා ! මේ video එක shear කරන්න ඉඩ ලබා දෙන්න පුලුවන් නම් වටිනවා ..

  • @SarasithPokura
    @SarasithPokura 3 หลายเดือนก่อน +27

    අපේ ජාතියේ පිනට පහල උනු සර් කතාව ඇත්ත

  • @HarshaniKumari-t9g
    @HarshaniKumari-t9g 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ හැම කතවකම වටිනා දෙයක් තියෙනව. ගොඩක් පිං සර්..

  • @thru-4061
    @thru-4061 2 หลายเดือนก่อน +19

    ස්තූතියි සර් මෙවැනි වටිනා කතාවක් සිදුකිරීම පිළිබඳව . මෙය youtube හි පලකිරීම සම්බන්ධව මෙම youtube නාලිකාවේ සියලුදෙනාටමත් ස්තූතියි . ඒ වගේම මෙය තවත් විශාල පිරිසකට ඇසෙන්න ලැබේවා යි කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @rupahettiarachchi9683
    @rupahettiarachchi9683 2 หลายเดือนก่อน +18

    නැදුන් ගමුවේ රජානෝ නිවන් සුවය ලැබේවා

  • @amandiamandi9343
    @amandiamandi9343 2 หลายเดือนก่อน +2

    අපේ සර්.....සර් රටේ මනුස්සයන්ට දැනෙන්නම කීව ❤ දීර්ඝායුශ ලැබේවා ❤

  • @n.n.8402
    @n.n.8402 2 หลายเดือนก่อน +3

    හරිම වටින කතාවක්

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 หลายเดือนก่อน +9

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමට, මගේ ඉමහත්ම ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මවුබිමේ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිට, සරණ හා ආරක්ෂාව, රැකවරණය, නොඅඩුව ලැබේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සහතික ඇත්ත කතාව ගුරු තුමනි ඔබ තුමා පවසනුයේ. තුති වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි......!!!!!

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 3 หลายเดือนก่อน +19

    Super speech ....බුදුසරණයි සර්...🙏🙏

  • @MaleeshaBandara-c9v
    @MaleeshaBandara-c9v 3 หลายเดือนก่อน +16

    හරිම ලස්සන හරවත් කතාවක්.🥰 සම්පූර්ණ වැඩසටහන දාන්න.🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි සර් හරවත් දේශනාවක් 🙏🙏❤️❤️❤️😌

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 2 หลายเดือนก่อน +9

    😊❤ වටිනා කාතාවක් ඔබතුමාගේ කතාව ..👍 තෙරුවන්සරනයි මුතුගල සර්ට...🙏🙏

  • @buddhikalakshan9858
    @buddhikalakshan9858 3 หลายเดือนก่อน +9

    මේක හැමෝම තේරුම් ගන්න ඕනී කතාවක් ❤️❤️

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 2 หลายเดือนก่อน +5

    ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත 👍👍👍👍

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c หลายเดือนก่อน

    මුතුගල සර්ට සහ ජනනායක සර්ටත් ඉස්තූතී

  • @wasanthidias
    @wasanthidias 2 หลายเดือนก่อน +4

    බුදු සරණයි සර්

  • @AnjaliVisuddika
    @AnjaliVisuddika 2 หลายเดือนก่อน +1

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව,අපි දෙමාපියන් වු කල අපි සොයන්නේ සංවර අය,,අපේ දරුවෝ ආස්‍රය කරන්නේ අසංවර අය නම් අපි කොච්චර බනිනවද එයා එක්ක
    වැඩිය එපා මෙයා එක්ක වැඩිය එපා කියලා,සර් ඔයා නම් කියලා වැඩක් නැහැ,අපේ ලමයින්ට හිතට ගන්නවනම් මෙන්න කතා,අනේ දියවඩන නිලමෙ තුමාගෙ කතාවත් දෙන්නකො,(pet talk)❤❤❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 หลายเดือนก่อน

    අපේ රටේ පිනකට..බිහි වු දරුවෙක් ගුරුවරයෙක් ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน +3

    ❤❤❤බුදුසරණයි දළදා හිමි සරණයි ❤❤❤

  • @formycountry373
    @formycountry373 2 หลายเดือนก่อน +1

    සර් වගෙ රත්තරන් මිනිසුන් මෙ රටට බිහි වේවා 🙏මෙ රට විනාස කරන මෙ නිරාගාමික සහා අනිත් විකෘති ජාන තිබෙන හැම කෙනාටම මෙ රට නැවත දැක ගන්න නොලැබේවා 🙏
    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @SarasithPokura
    @SarasithPokura 3 หลายเดือนก่อน +7

    අම්මෝ සර් ජිවිත ආරක්ෂාව පිළිබද සෙලකිලි වෙන්න.

  • @SajeewaSamaranayake
    @SajeewaSamaranayake 2 หลายเดือนก่อน +5

    Oba thuma kiwa kathawa sahathika eththa
    Budu saranai

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage 2 หลายเดือนก่อน +2

    අනෙ මගෙ සර් සර්ගෙන් ඉගෙන ගන්න බැරි උනාට...සර් වගෙ කෙනෙක් මේ රටෙ ඇති වටිනා සම්පතක් ..සර් ගැන කොච්චර කීවත් වචන මදි....ඒ තරම් ගුන කඳක් සර් ඔබ...මගෙ බුදුපියාණන් වහන්සේගෙ ආශිර්වාදය නිතරම ලැබෙනව සර් ඔබටා.ඒ වගෙම සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා ...ඔබ වගෙ පුතෙක්, ඔබ වැනි ගුරුවරයෙක් රටට දුන් දෙමාපියන්ටත්...ආදරෙයි සර්❤❤❤❤❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 2 หลายเดือนก่อน +4

    ඒක ඇත්ත සර්..මේක නැත්නම් හෙට දාලා තියෙයි තනිකරම දේශපාලනයට් දාලා ...

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 หลายเดือนก่อน +14

    ගරු දියවඩන නිලමේ තුමනි.දළදා පෙරහරේ යූ ටියුබ් ලයිව් චැට් එක බ්ලොක් කරල දාන්න.ඒකෙ ඉන්න උන් මහ නැහැදිච්ච උන්.උන් වල්පල් ලව් හුටපට ගැන කතා වෙන්නෙ.ඒක හින්ද කමෙන්ට් ඕෆ් කරන්න.මේක ලෝක පූජිත පෙරහැරක්.ඒකෙ නොහොබිනා විදිහට චැට් කරන්නෙ.දෙදාහෙන් මෙහා ඉපදිච්ච උන්

    • @මානෙල්ආරච්චිගේ
      @මානෙල්ආරච්චිගේ 2 หลายเดือนก่อน +1

      ඔව් ඒක මාත් පිලිගන්නව. ඊයේ අවසන් රන්දෝලි පෙරහරේ සජීවී විකාශනයේ ඔබ කියූ දේ මන් දැක්ක .අප්‍රසන්න යි.

  • @vidumininavodya2825
    @vidumininavodya2825 2 หลายเดือนก่อน +1

    100% true❤

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 2 หลายเดือนก่อน +4

    Yes 👍👍👍🖐️👍 are you thinking about it. Good luck 🤞🤞🤞🤞

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 3 หลายเดือนก่อน +4

    Harema vadagat sir harema aakarshniyai ahagana eenna asai budusaranai 🙏🙏❤❤🇱🇰🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 หลายเดือนก่อน +4

    An excellent speech 🎤

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 3 หลายเดือนก่อน +11

    ඔව් මේක ඇත්ත.ඒ වගේ ම ලොව ම පිනවමින් අප්‍රමාණ වෙහෙසක් දරන නැටුම් ශිල්පීන්ගේ ශ්‍රමය,කාලය වෙනුවෙන් ගෙවීමක් කළානම් මීට වඩා හොඳයි නේද....මා දන්නා විදිහට වෙස් නැට්ටුවන්ටනම් ගෙවන්නේ ම නෑ...ඒ අය ඉතා භක්තියෙන් මෙහි රංගනයේ යෙදෙන්නේ.පේ වෙමින්.මේ ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද...මුල් ගුරුවරුන්ට ලැබෙනවද දන්නෙ නෑ.සෙසු අයටනම් ලැබෙන්නෙ නෑ.

    • @pasindusl
      @pasindusl 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම. වෙන රටක මේ කලාව තිබුණනම් රජයෙන් තමයි බෙර ශිල්පීන් , නර්ථන ශිල්පීන් නඩත්තු කරන්නෙ. සමහර නර්ථන දින 03ක් මස් මාලු නොකා පේ වෙලා ලොකු භක්තියකින් තමයි නටන්නෙ. මේ කලාව රකින්න අපේ රජයටවත් උවමනාවක් නැති එකෙන් තව අවුරුදු 10ක් වත් මේ කලාව තියේවිද කියල සැකයි 😢.

  • @IshaniRanaweera-b4y
    @IshaniRanaweera-b4y 2 หลายเดือนก่อน +8

    උතුරු දකුණ හොයන සෙට් එක මේ කතාව හොඳට අහගන්න...

  • @AdeeshaPerera-z1f
    @AdeeshaPerera-z1f 2 หลายเดือนก่อน +2

    Well done, team pet talk for bringing the truth to the world. And educating the society ❤

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 2 หลายเดือนก่อน +4

    Meweni putek behikala obe Amma mathu buduwenawa sattai...suwahasak daruwange Nena nuwana pahadana ape kalaye guru piyaneni..muthugala sir obata niduk nirogi jeevithayakata mage petum..🌷🌷🌷🌷🌷

  • @virajmanchanayake3455
    @virajmanchanayake3455 2 หลายเดือนก่อน +3

    Beautiful...

  • @virajniroshan4430
    @virajniroshan4430 3 หลายเดือนก่อน +4

    ගොඩක් අර්ථවත් දේශනයක් තෙරුවන් සරණයි.! 🙏🙏🙏 සර්ට ❤❤❤

  • @indikapriyantha6646
    @indikapriyantha6646 2 หลายเดือนก่อน +2

    වැදගත් කතාවක්. මේ ටික රැක ගත්තනම්, සිස්ටම් වෙනස් කරන්න ඕනෙ නෑ.

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 หลายเดือนก่อน +14

    ජේ වී පී එකට තව ඡන්දෙ දීපල්ල.තව වෛරෙ වපුරන්න

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 2 หลายเดือนก่อน +2

      අම්මෝ ඔව් දළදා හාමුදුරුවනටත් බෝම්බ ගහපු හැත්තනේ ඔය

    • @dilaniasha2734
      @dilaniasha2734 2 หลายเดือนก่อน +1

      Jvp කාරයො මතක ද කතරගම පෙරහැර ට බෝම්බ ගැහුව

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 3 หลายเดือนก่อน +3

    හරියටම ❤️

    • @PriyaPriya-vr2dh
      @PriyaPriya-vr2dh 3 หลายเดือนก่อน +3

      හරිම ලස්සන වැදගත් දේ ශනයක් කාලීන දෙශනයක්.බූදූසරණයි මූතුගල සර් ට.

  • @gamage2007
    @gamage2007 3 หลายเดือนก่อน +2

    Budusaranai!!!

  • @sandkur5036
    @sandkur5036 2 หลายเดือนก่อน +1

    Dalada parade is the most beautiful and great thing to see in the world

  • @pasindupasindu4476
    @pasindupasindu4476 2 หลายเดือนก่อน +1

    Muthugala sir ❤️pin kadak 🙏🙏🙏

  • @4utube665
    @4utube665 2 หลายเดือนก่อน +1

    අපේ සර්❤

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 2 หลายเดือนก่อน

    රත්තරන් කතාවක්❤

  • @mataramedhajeewa7991
    @mataramedhajeewa7991 2 หลายเดือนก่อน +1

    T.saranai , me wage desana ahanawa nam hith walata yanawa.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 หลายเดือนก่อน +4

    Mage ratata daladha himi sewanai, Mage deyata daladha himi saranai.🙏🙏🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 3 หลายเดือนก่อน +1

    Great 👍

  • @vidumininavodya2825
    @vidumininavodya2825 2 หลายเดือนก่อน

    ❤❤

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 2 หลายเดือนก่อน

    Sarta godak pin me lamayinge olugedi hadanawaata . Puthe oyata mepin niwan dakinna hethu wewaa ❤❤❤😢😢😢

  • @manjulamadhushani849
    @manjulamadhushani849 2 หลายเดือนก่อน

    Sirta theruwan saranai ☸️ 🙏

  • @yasiruabises
    @yasiruabises 3 หลายเดือนก่อน +18

    දියවඩන නිලමෙ තුමා ගෙ වීඩියෝ එක දාන්නකො

    • @kngboys4861
      @kngboys4861 3 หลายเดือนก่อน +2

      Uba hithuwai sathek kiyala chanel eke nama balapan😅

  • @sanjuniroshan2222
    @sanjuniroshan2222 2 หลายเดือนก่อน

    මොකද්ද මේ වැඩසටහන ඉතුරු ටිකත් ඕනේ ❤️

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 2 หลายเดือนก่อน +1

    දළදා සමිදු පිහිටයි..!!

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha6563 3 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @JananiManjula-w9l
    @JananiManjula-w9l 2 หลายเดือนก่อน +2

    Budu dahama sathyai.

  • @shanulakshani8996
    @shanulakshani8996 3 หลายเดือนก่อน +2

    🙏❤️

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน +2

    Mewage guruweru pahale wenne rate pinekate❤❤

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 3 หลายเดือนก่อน +1

    Sar❤

  • @dnmmagret7506
    @dnmmagret7506 2 หลายเดือนก่อน

    Sir Budu Sir Obathuma Kauda Minis Wesin Enna Dewi Kenek da Ane Sir Ape Game Pansalata Enawada Hokandara Wijayananda Darmayathanayata B S❤❤❤❤❤❤❤❤❤❤

  • @roshnikariyawasam8975
    @roshnikariyawasam8975 2 หลายเดือนก่อน

    ❤🙏

  • @paChandrawathi-j6z
    @paChandrawathi-j6z 16 วันที่ผ่านมา

    🙏🙏🙏😥😢

  • @SewwandimanchanayakaG.d
    @SewwandimanchanayakaG.d 2 หลายเดือนก่อน

    Ane sir ape rate nathi wela thiyena apen gilihila gihin thiyena saradarma saha sanskruthiya nawatha naga sitawimata oba thumata pulwannam mokakhari deyak karanna ahinsaka illimak obata withari eka karanna puluwan theruwan saranayi

  • @umeshrajitha2905
    @umeshrajitha2905 2 หลายเดือนก่อน

    Ape sir oyata Durga ayu labewa

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Kumararathnayaka-u8q
    @Kumararathnayaka-u8q 2 หลายเดือนก่อน

    මම නිකං අහන්නේ මෙයා බුද්ධිමත් මනුස්සයෙක්. ඒත් කොහොමද මෙතන තෝරා ගත්තේ මේ වගේ තැනකට

    • @dasunkaldera782
      @dasunkaldera782 2 หลายเดือนก่อน

      පශු වෛද්‍යවරයෙක්,බුද්ධිමතෙක්,උගතෙක්,සමාජ විචාරකයෙක්,නූතන පරම්පරාව ගැන මනාව හඳුනන්නෙක්

    • @MaleeshaJayarathna-n6n
      @MaleeshaJayarathna-n6n 2 หลายเดือนก่อน

      සර් පශු වයිද්‍යවරයෙක්.මාලිගාවේ අලි ඇතුන්ට බෙහෙත් කරපු කෙනෙක්.

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 2 หลายเดือนก่อน +1

    Devi pihitai sir.

  • @SujithaSoysa
    @SujithaSoysa 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 หลายเดือนก่อน +3

    Perahara nethiunoth Ratanathiwenawa.Aka isthirai Me Rata Budungeratai

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน +1

    DALEDA SAMIDUGE PIHITAI ARAKSAWAI OBETATH SIYALUME DENATATH 🙏🙏🙏🙏🙏🇦🇪

  • @DINESH07790
    @DINESH07790 3 หลายเดือนก่อน +2

    👍👍👍🙏🙏❤️❤️🇱🇰🇱🇰

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 หลายเดือนก่อน

    🙏💐🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 2 หลายเดือนก่อน

    💐💐💐💐💐

  • @shashimalbandara242
    @shashimalbandara242 3 หลายเดือนก่อน +5

    sampurna program ekama daanna...

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 หลายเดือนก่อน

    Diyawada nilame labana sareta enna puluwan siyaluma dewal karamin inna mohothaka .oba thumata aradhana karala

  • @indurathnayake5581
    @indurathnayake5581 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaudapitiya2673
    @priyankaudapitiya2673 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 หลายเดือนก่อน +1

    pet tak ඹලුව හැදුනාද දන්නේ කාලායක් හරිම දුකෙන් අලින්ට දැමිවැල් දාලා කියලා .

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 หลายเดือนก่อน +6

    දළදා මාළිගාව කොල්ල කාපු උන් දැන් රටේ බලේ ගන්න යනව.දෙදාහෙන් මෙහා අබබ්බයො ඒ ඉතිහාසෙ දන්නෙ නෑ.බූරු හැත්ත

    • @vijithakelum2685
      @vijithakelum2685 2 หลายเดือนก่อน +1

      පින්වත් ගුරු උතුමානෙනි කදුලු වැටෙනවා ඔබගෙ අදහස් වලට ඔබට තෙරුවන් සරනයි

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 2 หลายเดือนก่อน +1

      අනේ ow.okun danne eka ekage padeta natanna.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 หลายเดือนก่อน

      අපි දන්නවා ඒ උනාට අපි මෙදා පාර දෙනවා ඉතිරුටික උන්ට කාපන් කියලා 😁

  • @hiranthagayan8557
    @hiranthagayan8557 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน

    Ithihase ho mone magulak hary danne nathnam niga nokera hitepitau..watiname de danna kenekgen ho e dewal daneganimai

  • @Chandrakanthie
    @Chandrakanthie 2 หลายเดือนก่อน

    B s ❤❤❤❤❤❤❤❤❤❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน +1

    Aniwaryenme mewate rate inne SOMBY palekeyo wagekiyannema one .ai eka ekate one one widiyate rateta nogalepene maddyehala hasuruwanne ida denne eka rateka inne SOMBY PALEKAYANGE DURWELA KAMAK HO UNUTH EWATE ANUBALE DIMAK Nathnam kuttiya aran kareban innewa

  • @dilaniasha2734
    @dilaniasha2734 2 หลายเดือนก่อน +1

    ක්‍රිස්තියානි කාරයො අපේ අභිමානය ට, දළදා වහන්සේට පරිභව කරනව බුදුන්ගෙ ඇට දෙක කියල reply කරන්නෙ අපේ comments වලට මේවට විරුද්ධව නැගී සිටිය යුතු කාලය දැන් අපි එකතු වෙමු. සර්ට බුදු සරණයි !!!!

    • @abcd19898
      @abcd19898 2 หลายเดือนก่อน

      අපිත් කතෝලික....බොරු නොකියා හිටහන් බන් නිකන්.....ඕවා උබ ගොතන කතා...උතුම් දලදා හාමුදුරුවන්ට අපි අපහාස කරන් නෑ..

    • @dilaniasha2734
      @dilaniasha2734 2 หลายเดือนก่อน

      @@abcd19898 උඹලෑ එකෙක් තමයි යකෝ දළදා වහන්සේට බුදුන්ගෙ ඇට දෙක කියල අපේ comment වලට reply කරල තිබුණෙ

    • @abcd19898
      @abcd19898 2 หลายเดือนก่อน

      @@dilaniasha2734 .ඒ අසත්පුරුශ අය.. ..ඔහොම ලියන්නවත් එපා ඔය වචන දෙක....

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน

    Dan robo aligennene hadanne oya Anthewadi set eka ethekota uge atedeka balapiyau eka hapu ekage kakul deka asse

  • @lifewithDhanu
    @lifewithDhanu 2 หลายเดือนก่อน +5

    මාලිමාව ආවොත් රටම ඉවරයි

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน

    Oka ape siuru dagattu maha loku nam darapu eunuth niga korene eun innewane dahapadura hatte

  • @formycountry373
    @formycountry373 2 หลายเดือนก่อน

    ආගමක් ධර්මයක් නැති
    මිශ්‍ර
    රට ජාතිය ආගම ගැන හැගීමක් නැති
    රටට පිලිලයක් වුන පිරිසක් රටට බෝවි ගෙන යනවා
    හරි පාලකයෙක් නැති එකෙ විපාක
    මෙ රටෙ මෝඩ මිනිස්සු සිටිනවා බඩ ගැන විතරක් හිතන
    දීලා බලමු කියලා නිරාගාමික විකෘති ජාන පාලකයන්ට පාලනය චන්දය දෙන්න
    හැදි ගෑවිලාම යන්න තමයි දෙන්නෙ ඔය
    ඔය වගෙ බුදු දහමට සංස්කෘතියට පහර ගාහන අයට කතිරෙ ගහන හැම එකාටම හොඳක් වෙන්නෙ නැහැ
    බඩ ගීන්නේම මැරෙන්න ඕන

  • @TharinduFernando99
    @TharinduFernando99 3 หลายเดือนก่อน +1

    muthugala mahana welama bana tikak kiyamuda

    • @diaryofbimsara69
      @diaryofbimsara69 3 หลายเดือนก่อน +2

      Na ehema ona na

    • @nipuninduwara-kd3dz
      @nipuninduwara-kd3dz 3 หลายเดือนก่อน

    • @PriyanganiKahandawalaArachchi
      @PriyanganiKahandawalaArachchi 3 หลายเดือนก่อน

      Cringe pagayek detected 😂😂😂

    • @Animal-lover-official
      @Animal-lover-official 2 หลายเดือนก่อน +6

      බණ කියන්න මහණ වෙන්න ඕනේ කියල තියෙන්නෙ කොහෙද

    • @pasindusl
      @pasindusl 2 หลายเดือนก่อน +4

      බණ කියන්න මහන වෙන්න ඕන නෑ . ඔයා ගිහිල්ලා පල්ලියේ වැඩක් බලා ගන්න අපි බණ අහන්නම් 😅

  • @wasanthakumara9818
    @wasanthakumara9818 2 หลายเดือนก่อน

    අපේ සර් ❤❤

  • @lahiru4348
    @lahiru4348 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NishadiMadushika-g6n
    @NishadiMadushika-g6n 2 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉