Finally I Met Sangeeth And Dini | මට එයාලව හම්බුනා 😳♥️ - Hashan Kp
ฝัง
- เผยแพร่เมื่อ 13 ส.ค. 2023
- Finally I Met Sangeeth And Dini | මට එයාලව හම්බුනා 😳♥️ - Hashan Kp
----------------------------------------------------------------
Subscribe Here for new videos:
/ @hashankp
----------------------------------------------------------------
See this too:
👇Part01 👇
- • එයාල ගැන හිතුන ආශාව @S...
----------------------------------------------------------------
THANKS FOR WATCHING!! LIKE, COMMENT, AND SUBSCRIBE FOR MORE VIDS 😍❤️
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------
මේක බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි දෙයියනේ..😒😂💔
I8 වීඩියෝ එක දැම්මට පස්සෙ මේක බලන අය මේ කොනට😂😂😂😂😂❤❤❤❤
මට නම් හිතෙන දේ කියන්න තේරෙන්නේ නෑ..තව අවුරුදු දෙකකින් විතර මේ වීඩියෝ එක බලපන් උඹම..මට හිතෙන දේ එදාට උඹටම තේරෙයි එතකොට..😂😂😂😂😂
ලංකාව ලෝක සිතියමෙන් අයින් කරයිද බං තව ටික දවසකින් 🥺🥺
මුන්ටත් චන්ද බලේ තියෙනවා නේද කියලා මතක් උනාම 💔😂 හරි winodai whotto me රට 😂
සාමාජෙට විහිලුවක් වේලා හරි ගේම ගහපන් 🙂🖤
මානසික ලෙඩක් වත්ද මේ ළමයට?🙄🙄
මචන් මම බස් ඩවිවර් ක්නෙක්... උබ ඉන්න පැතැත්තේ මම යනකොට පරේ අයිනෙ නම් ඉන්න එපා හැපිපිල මැරෙන්න වෙන්නේ😂 අසරන ජීවිත වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ව සපාසිස් වෙයි 😢😅
මේක බලද්දි මන් නිකන් කලිසම නෑ වගේ දැනෙන්නෙ 😂😂😂
පිස්සුද නැත්තම් හැටිද😂
අතීත හෙළයන් දෙස බලා මමත් හෙළයකු වීම පිළිබදව ඉමහත් ආඩම්බර වෙමි
2024 ජනාධිවරණය ගැන දැන් බය වෙන්න දෙයක් නෑ මහින්ද මහත්තයා ආයි ජනපති😂😂😂 🤣🤣🤣
මේවන් කලකන්නි ජාතිය ජයෙන් උදරයි 😂😂😂
මූ ආතල් එකක් ගන්නේ කියලා ඌට වත් තේරෙන්නෙ නෑ. වටේ උන්ට තේරෙන්නෙත් නෑ! 😂😂😂😂
මාත් ඔහොමයි පෝන් එකෙන් විතරයි කට 😂 මූණට හම්බුනාම වෙව්ලනවා😂
මුන් දෙන්නා දැකලා මෙහෙම නම් රොනල්ඩෝ හම්බුනොත් උබ කක්කා ගිහින් මැරෙනව කොල්ලො😂
ලංකාවේ වැසියනි; සැවොම පාරට බැස තිරයේ වීරයෙක් සොයන් යමුත.. 😌
ජ්‍ය වේවා♥️💫 මල්ලි හිතුවොත් උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නෑ ❤
පුතා එයාලත් අපි වගේ මිනිස්සු 😄😄😄😄
මේ රට දාලා යන්න හිතෙන් නැත්තේ මෙන්න මුන් නිසා 😂