How to export Cinnamon and earn dollars! | කුරුඳු අපනයනය කර විනිමය උපයමු!! 🤑💰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2021
  • Exporting is a very ethical way to earn money. Start you're exporting career now!! Thanks a lot for the support guys!! ❤🙏
    #cinnamon#spice#ceyloncinnamon#business#innovativeideas#plantation #export#Selfemployment#Valueadditon#CinnamonKingdom#CinnamonExport

ความคิดเห็น • 203

  • @nimeshuddala-du5ck
    @nimeshuddala-du5ck ปีที่แล้ว +2

    බොහොම හොද දේශනයක් හිගක් දේ දැනුමට එකතු කර ගත්තා ..ජය වේවා ඔබට 🥂

  • @irushaduminda190
    @irushaduminda190 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට ! ගොඩක් පින් ❤🙏

  • @surangikawasanthi2648
    @surangikawasanthi2648 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් වීඩියෝවක්

  • @janathpriyantha4056
    @janathpriyantha4056 ปีที่แล้ว +4

    සර්... ඔබතුමාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @sajithbatagalla3554
    @sajithbatagalla3554 2 ปีที่แล้ว +3

    සර් මේ වැඩේ දිගටම කරගෙන යන්න.. නියමයි.

  • @krishalimuthukumarana301
    @krishalimuthukumarana301 2 ปีที่แล้ว +4

    අලුත් අයට ඉතාම වටිනා වීඩියෝවක්. ඉදිරියටත් මෙවන් තොරතුරු ලබා දෙන්න.

  • @Malife12
    @Malife12 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ගෙ දැනුවත් කිරිමට

  • @gamagedara
    @gamagedara ปีที่แล้ว +1

    Godak watinawa❤

  • @melkajanith4072
    @melkajanith4072 2 ปีที่แล้ว +3

    වැදගත්.විඩියෝ.එකක්.tanks.sir

  • @wadulaj
    @wadulaj ปีที่แล้ว +2

    Great effort sir....

  • @priyankagunerathne6923
    @priyankagunerathne6923 2 ปีที่แล้ว +3

    Very important programme

  • @ghkghc9518
    @ghkghc9518 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට.දැනුවත් කලාට

  • @multiconstruction7337
    @multiconstruction7337 2 ปีที่แล้ว +4

    Super video

  • @pavithrakuruppu2618
    @pavithrakuruppu2618 2 ปีที่แล้ว +2

    Thank you so much, we're waiting for your new video. Thank you.

  • @hashanthamalshan868
    @hashanthamalshan868 2 ปีที่แล้ว +4

    Great video...👌👍

  • @happycare4673
    @happycare4673 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතිය sir....විශ්ව මෑණියන් ඔබව ආරක්ෂා karathwaa!!!!

  • @jayanthakanakarathna1830
    @jayanthakanakarathna1830 2 ปีที่แล้ว +1

    obatumage harawat deshanaya harima vatinawa, du. Ankaya ewanna ,
    May the Triple Gems Bless u

  • @indrakumariwickramasinghe9630
    @indrakumariwickramasinghe9630 2 ปีที่แล้ว +2

    Good job

  • @chamilnishan1884
    @chamilnishan1884 2 ปีที่แล้ว +3

    Valuable thing are here to grab..you are such a kind person to shere your knowledge with out hiding anything..thank you so much..

    • @snasrin9079
      @snasrin9079 ปีที่แล้ว

      🇱🇰🧕🕌🕋🤲📨📨🙏🙏🙏👋🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤳

  • @indikaudayakumaraabesingha908
    @indikaudayakumaraabesingha908 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං ඔබ තුමාට ....හොදට පැහැදිලි කලා ....ඔබ තුමා සම්බන්ධ කරගන්න පුලුවන්ද අපිට ...🙏🙏🙏

  • @risiraweerasuriya2794
    @risiraweerasuriya2794 2 ปีที่แล้ว +2

    Thanks for sharing your knowledge sir 😍

  • @sagarapathum3140
    @sagarapathum3140 2 ปีที่แล้ว +2

    Godak pin sir oyata me wage danuwath karanawata budu saranai 🙏🙏

  • @dilgreeny
    @dilgreeny 3 หลายเดือนก่อน

    godak watinawa bohoma sthuthi ❤

  • @ravindrasubasinghe7245
    @ravindrasubasinghe7245 ปีที่แล้ว +2

    ස්තූති ඔබතුමාට ..දුරකථන අංකය ලබාදෙන්න .. පොඩි වෙලාවක් කතා කරන්න විතරයි ..

  • @disnagamachchige5998
    @disnagamachchige5998 2 ปีที่แล้ว +1

    Great video

  • @gamefair593
    @gamefair593 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi sir

  • @chandanadesilva3885
    @chandanadesilva3885 2 ปีที่แล้ว +3

    Thanks...!!!!!

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @nuwansanjeewa4256
    @nuwansanjeewa4256 2 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @chanakadinesh7348
    @chanakadinesh7348 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ❤

  • @gihankfernando
    @gihankfernando 2 ปีที่แล้ว +4

    Thank you sir 🤗

  • @wasanthapushpakumara6857
    @wasanthapushpakumara6857 14 วันที่ผ่านมา +1

    මේ feeld එකට එන්න කැමතියි. උදව් කරන්න පුළුවන්නම් ඔබ තුමාට ගොඩක් පිං.

  • @sameerawijethilaka4455
    @sameerawijethilaka4455 ปีที่แล้ว +1

    ස්තුතියි 🎉🎉🎉

  • @wadugefernando8176
    @wadugefernando8176 ปีที่แล้ว +2

    Thank you so much for sharing

  • @anil_abeynayaka
    @anil_abeynayaka ปีที่แล้ว +1

    good job

  • @user-iu8mu7zg2s
    @user-iu8mu7zg2s 10 หลายเดือนก่อน

    ❤jayaweva

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +2

    Than you sir. ❤️

  • @virajiniejuwanabadu8828
    @virajiniejuwanabadu8828 2 ปีที่แล้ว +1

    Good 👌

  • @sankharaupeksha262
    @sankharaupeksha262 ปีที่แล้ว +2

    Thank you very much sir

  • @vinothliyanage1931
    @vinothliyanage1931 2 ปีที่แล้ว +2

    Thanx ❤

  • @nadeeshahewakahakandage7943
    @nadeeshahewakahakandage7943 2 ปีที่แล้ว +1

    Thank a banch sir

  • @umeshmadu925
    @umeshmadu925 2 ปีที่แล้ว +1

    👍

  • @indikasilva5665
    @indikasilva5665 25 วันที่ผ่านมา

    බොහෝ ස්තුතියි චන්දන සර්

  • @ashanmadushanka5077
    @ashanmadushanka5077 2 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @alankabalasooriya9063
    @alankabalasooriya9063 ปีที่แล้ว +1

    Good

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 ปีที่แล้ว +1

    Kamtiyi lankawata eka dolar ekak hari genna .watunu rata goda ganna ,hoda adayam margayak vidiyata patanganna kanati.obata godak sthuthiyi!

  • @madugewasanthakumara753
    @madugewasanthakumara753 2 ปีที่แล้ว +1

    Bohoma wadagath vidiyo ekak .oba thumata puluwanda udau karanna

  • @newwavecreation4335
    @newwavecreation4335 2 ปีที่แล้ว +2

    Thank You Sir....!

  • @dilgreeny
    @dilgreeny 3 หลายเดือนก่อน

    bohoma sthuthi

  • @slsongs8947
    @slsongs8947 ปีที่แล้ว +1

    Adui

  • @sujeewagalpaya3879
    @sujeewagalpaya3879 2 ปีที่แล้ว +2

    Great ..thnx for your valuable guidance .

  • @ranjithgsggxggdgegdtdtdgeg2852
    @ranjithgsggxggdgegdtdtdgeg2852 ปีที่แล้ว

    good sir i will cll

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wsubhash91
    @wsubhash91 ปีที่แล้ว +2

    Podiyata pack karala yawanawanan monawada ona mechines ? Thank you sir

  • @virajramanayake2729
    @virajramanayake2729 9 หลายเดือนก่อน

    Thanks

  • @dhanushkapalitha6757
    @dhanushkapalitha6757 2 ปีที่แล้ว +17

    ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද

    • @irushaduminda190
      @irushaduminda190 9 หลายเดือนก่อน +2

      දැන්නම් මටත් මෙතුමාගේ number එක ලබා දෙන්න🤗

    • @softline6052
      @softline6052 7 หลายเดือนก่อน

      Could you please send me your phone number
      Thank you

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Mara shokkk sirkaa tama me ratee waddoooi sirla wage aya ratata sampatj bokkne kiyanne

  • @simpledeliciousfoods3904
    @simpledeliciousfoods3904 2 ปีที่แล้ว +1

    Mage Malli London wala igenagannawa. Engineer kenek, e wagema custom officer kenek mehe. Ehe super market ekaka dan cashier kenek. Igana ganna One hinda job eka Karan innawa. Eyagen puluwanda kurudu yawanna. Dan inne mama matara. Mn nawathila inna pradesayema thiyenne kurudu. Adahasak denna

  • @hmsdinu8282
    @hmsdinu8282 ปีที่แล้ว +1

    Sir man godak aka aka online bisnas karala dan loku amaruwa watila inne dahodatam naya wela inne wahanet ugas tiyala. Man sirge vidiyoo aka ahamben dakke ane mata udaukaranna mata kurudu ganna puluwan mehen salli walata ganna vidiya kiyala denna man kamathi me bisnas akata sir

  • @slojith3371
    @slojith3371 2 ปีที่แล้ว +1

    Tanku you sar obaga siyalu katauthu sartaka weva

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว +1

    Aluthenma patan ganna nam monawada karanna oni

  • @gaminijarathana1818
    @gaminijarathana1818 ปีที่แล้ว +4

    කරුණාකර ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද

  • @hangu688
    @hangu688 2 ปีที่แล้ว +1

    Rata yawaanakota BR eka wenas wenawada sir

  • @athuthsindu6990
    @athuthsindu6990 ปีที่แล้ว +1

    Mamath kamathi

  • @chamalife6659
    @chamalife6659 ปีที่แล้ว +3

    ලන්කාවෙ මෙ නිශ්පාදන මිලදි ගන්න ආයතන ටිකක් හා දුරකථන අන්ක දෙන්න පුලුවන්ද මහත්තයා

  • @chamindasilva3938
    @chamindasilva3938 2 ปีที่แล้ว +1

    Apit kurudu talanawa apitah hda welada polak hoya denna

  • @maheshjagoda1129
    @maheshjagoda1129 ปีที่แล้ว +1

    obathuma sambanda karaganna durakathana ankayak denna

  • @slblognew8
    @slblognew8 2 ปีที่แล้ว +1

    සර් මම කුරුදු කොල තෙල් නිශ්පාදනය කරනවා. මට පුලුවන් වේවිද export කරන්න. මම දන්න අය කවුරුවත් පිට රටවල් වල නෑ. 🙏 මටත් උදවු කරන්න🙏

  • @user-co4qf2dg6c
    @user-co4qf2dg6c 9 หลายเดือนก่อน

    cinnamon pakisthan walata export karana price eka kiyada kiyanna puluwanda

  • @vijithadisanayaka2629
    @vijithadisanayaka2629 ปีที่แล้ว +2

    Obathumage nihatha mani kama mama bohoma age karanawa obathumata jayen jayama wewa mata obathumanwa sambanda kara ganimata awashayai odathumage nambar eka denna puluwanda.?

  • @IsuriWewelwala-yi1ul
    @IsuriWewelwala-yi1ul 11 หลายเดือนก่อน

    Podi pramanayen export karanna puluwanda

  • @kamanigunathilaka2287
    @kamanigunathilaka2287 2 หลายเดือนก่อน

    අපට හොද පිරිසිදු කුරුදු හදලා දෙන්න පුලුවන් .අපි කුරුදු තලන්නෙත්.අපිට විකුණා ගන්න කොහොමද

  • @hewaanthonigepremawathi7622
    @hewaanthonigepremawathi7622 2 ปีที่แล้ว +1

    mt help karanna, plz
    🙏🙏🙏🙏🙏🙏

  • @mangalakarunatilake4900
    @mangalakarunatilake4900 2 ปีที่แล้ว +2

    ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද

  • @kasunanuranga9973
    @kasunanuranga9973 2 ปีที่แล้ว +3

    මම මාතලේ ඉන්නේ.මෙහෙ තියෙන්නේ ඔක්කොම ඔර්ගනික් කුරුදු.මම කැමති ඔබ තුමන්ගෙන් උදවු අරගෙන රට යවන්න.please help me sir

  • @piyasirimadapatha5950
    @piyasirimadapatha5950 10 หลายเดือนก่อน

    Mama italye enne mokak how apanayana karanna

  • @etjkumararathna6828
    @etjkumararathna6828 ปีที่แล้ว

    Mata serge num eka denna puluwanda. Man podiwata karana kenek

  • @bimsaraonline5244
    @bimsaraonline5244 ปีที่แล้ว +1

    සර් මගේ ගම්මිරිස් තියනවා සර් එක්ක සම්බන්ද වෙලා යන්න පුලුවන් වෙයිද

  • @lgsujeewasujeewaliyanaguna9322
    @lgsujeewasujeewaliyanaguna9322 2 ปีที่แล้ว +1

    සර් කුරැදු kg 10 යවන්න පුල්වන්ද

  • @sahananssd1619
    @sahananssd1619 2 ปีที่แล้ว +1

    කුරුදු කුඩු යවන්න පුළුවන් ද?

  • @senakajayalath3793
    @senakajayalath3793 หลายเดือนก่อน

    කුරුදු 1kg Rs. 25000/= ගන්නෙ කොයි රටේද.... අපිත් exprot කරන අය... ඇයි මිනිස්සු හීන මාලිගා වලට යවල ආතල් ගන්නෙ.

    • @sanjayamaduranga3991
      @sanjayamaduranga3991 29 วันที่ผ่านมา

      Mata oyage number wattsap number aka danawada.mn 5 ack hadanna yanne.mata oya suver.

  • @TheChallenge4
    @TheChallenge4 ปีที่แล้ว +1

    Ebay එකෙන් වගේ පොඩි ප්‍රමානයක් යවන්නත් export licene එක ගන්න ඔනිද සාර්

  • @NishaKumari-lq2hd
    @NishaKumari-lq2hd ปีที่แล้ว +1

    Math kamathi VSTHR TIKK DÀN GAIMATA

  • @indikasarath6081
    @indikasarath6081 ปีที่แล้ว +1

    Obathumage no denna puluwanda

  • @keshanbro3629
    @keshanbro3629 2 ปีที่แล้ว +1

    බ්‍රේල් කරන machine එකක් කීයක් වෙනවද

  • @champikaruchiranga2195
    @champikaruchiranga2195 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද ? Export කරනවා අපි. ස්තුතිය !!!

  • @indrajithkumara3059
    @indrajithkumara3059 ปีที่แล้ว +2

    ඔබතුමා අපෙන් කුරුදු ගන්නවාද

  • @slsongs8947
    @slsongs8947 ปีที่แล้ว +1

    Mata කුරුඳු exports karanna one lankawe hambawena mudala wadi

  • @rameshshanaka8692
    @rameshshanaka8692 ปีที่แล้ว +1

    Sir obathumage contact nambar eka ganna puluwanda godakwisthara thiye obathumagen denuwath wenna budu saranai

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 ปีที่แล้ว +1

    Sir, phone no ek denn puluwand? Zoom meeting ekk thiyanna puluwand

  • @kithsirimewangnanaloka4564
    @kithsirimewangnanaloka4564 8 หลายเดือนก่อน

    Sir cantect no ganna puluwanda

  • @asankha1
    @asankha1 2 ปีที่แล้ว

    mata number ekak dennako. export krnna chance ekak thiyei

  • @achinisadareka5830
    @achinisadareka5830 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කර ගන්න පුළුවන්ද

  • @smrsenavi4866
    @smrsenavi4866 ปีที่แล้ว +1

    Sar mata oyaga no awannko

  • @gayanasri952
    @gayanasri952 2 ปีที่แล้ว +1

    Sir ge number eka denna puluvan d

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 2 ปีที่แล้ว +2

    සහයෝගය ඉදිරියේදි ඕන.

  • @malithakalanka6597
    @malithakalanka6597 2 ปีที่แล้ว +1

    E bay eken sell kraddi business registration kranna onada ..?

  • @lalithkumar8476
    @lalithkumar8476 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...මම ගොඩක් කැමතියි කුලු බඩු අපනයනයට ...number එක එවන්න ...මම අලුත්ම කෙනෙක් ....ගොඩක් සතුටුයි ....

  • @JanakaChathuranga-oq3gw
    @JanakaChathuranga-oq3gw 7 หลายเดือนก่อน

    අපිට මේ දේශනය දෙන කෙනාගෙ ඵෝන් නම්බර් එක දෙනවද

  • @maheshikamadhurabhashini6400
    @maheshikamadhurabhashini6400 2 ปีที่แล้ว +1

    කුරුදු රට යවන්න ඔබතුමා හරහා බැරිද

    • @maheshikamadhurabhashini6400
      @maheshikamadhurabhashini6400 2 ปีที่แล้ว

      ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් නැද්ද