Ma Nowana Mama | Season 01 | with Uresha Ravihari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • Ma Nowana Mama | Season 01 | with Uresha Ravihari
  • เพลง

ความคิดเห็น • 53

  • @krikrisg5881
    @krikrisg5881 2 ปีที่แล้ว +4

    ආදරෙයි ආදරෙයි නංගියේ ජයේන් ජයම වේවා මම කුවේට්

  • @Sandesa_2024
    @Sandesa_2024 11 วันที่ผ่านมา

    උරේශා කියන්නෙ පට්ට ඒක ගැන කියන්න දෙයක් නෑ.සැබෑ ගායිකාවක්.වික්ටර් කියන්නෙ ඊට වඩා පට්ට.උරේශා කීවා වගේ උරේශා කියද්දි පවා තේරෙනවා පට්ට සිංදු වක් ගිගිරි ගීත රාවේ.මමත් ආසම එකක්.එල

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 2 ปีที่แล้ว +8

    උරේශා අපට ලැබුන උතුම් දායාදයක් ඔබගේ ගායන හැකියාව අති විශිෂ්ඨ යි...හරිම ලස්සන යි..හැමදාමත් ආදරෙයි..❤❤

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +3

    Uresha sinhala wachana uchcharanaya karanawa harima pahadilii lassanai.ahan inna puluwan.👍 😘 kalum sir gana monakathada 🖊 👍 😘 🇱🇰

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 4 หลายเดือนก่อน +1

    ආදරනීය වැඩසටහනක් නිතරම ආසාවෙන් රසවිදිය හැකි .
    රූපවාහිනී නිරතුරුවම ලබාදෙන ගුණාත්මක වැඩසටහනින් තවත් එක් අංගයක් ලෙස හැඳින්විය හැක. නීරෝශා ඔබ අති ව්ශිෂ්ටයි... ආදරෙයි හැමදාමත් ❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ปีที่แล้ว +5

    උරේෂා රවිහාරි ශිල්පිනිය මා ප්‍රිය කරන්නේ කරැණු දෙකක් නිසා.
    1.ඇය වචන පැහැදිළිව හා නිවැරැදි ව
    උච්චාරණය කරනවා.
    2. ඇයට තිරයට උචිත හඬක්
    ( screen voice ) තියෙනවා.

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 ปีที่แล้ว +8

    ඇත්තටම උරේෂ ඔබේ පියා ගැන සදහනක් නැහැ.මම ආදරේ කරන චරිතයක්.ඔහු කෝ. නිදුක් නිරෝගී වාසනාව ඔහුට ප්‍රර්තනා කරනව. කැලුම් මේකට මට පිලිතුරක් දෙන්න.මම නිතරම විදේස ගත වී සිටින නිස ඒ ගැන දන්නෙ නෑ.ස්තුතියි.

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 2 ปีที่แล้ว +1

    කැළුම් අයියා,මාරම ශික්ෂණයකින් යුක්තව මේ වැඩසටහන් කරනවා..ස්තූතී ඔබට...❤❤❤

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Puduma lassanak 🌹 mamanam ahala na me wage music....sinduwath ekka anemanda mataterenneth na mokakda kiyala.👍 😘 🇮🇹 complimenti maestro kalum🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    මා ඉතින් යන්න යනවා ...🤗❤️ ලස්සනයි

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 9 หลายเดือนก่อน +1

    මෙච්චර කල් මේක බලන්න බැරි උනාට ගොඩක් දුක් වෙනවා.මටනම් මා නොවන මම ලස්සනම female හඬ ලස්සනම ගීත ටික ...

  • @roshaniperera8818
    @roshaniperera8818 5 หลายเดือนก่อน +1

    So beautiful 🎉🎉

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +1

    ව්ශිස්ටයී උරේෂා ඔයා අපේ රට ට ලොකු ආඩම්බරයක් බුදු සරණ යී .

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 7 หลายเดือนก่อน

    ලස්සන කටහඩ ඉතාම දක්ෂ ගායිකාවක්

  • @ananayakkara2913
    @ananayakkara2913 2 ปีที่แล้ว +1

    Harima lassanayi. Dakshai.theruwan saranai!

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 4 หลายเดือนก่อน

    UreshaRavihari
    Wenama anantha Rathtriyak..congrats ❤

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 8 หลายเดือนก่อน

    UreshsaRavihariis an out standing signer inthe music woŕldwish YOU allthe best Budu sarani🎉🎉🎉🎉🎉🎉🎉❤😂❤😂

  • @user-ng7pi5vt4m
    @user-ng7pi5vt4m 4 หลายเดือนก่อน

    Lassanai uresha, Okkoma sindu lassanata kiwwa,mage hithata loku sathutak danuna,mama asama sindu walata thawath kenek godak asa eka gana, hindi song eka hodatama kiwwe eka,
    Oya harima awyaje kenek godak adarei oyata, ❤

  • @thejananalin4329
    @thejananalin4329 4 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @hakwild
    @hakwild 2 ปีที่แล้ว +1

    කට උඩ ලපේ ❤️

  • @INFOBESTKLJ
    @INFOBESTKLJ 2 ปีที่แล้ว +38

    සිංදු ටික විතරක් රසවිඳින අයට 👇🎶🎵❤️
    1) 10:00 දෙනෝ දාහක් නුවන් අතරේ - නන්දා මාලනී
    2) 21:12 ගිගිරි ගීත රාවේ - වික්ටර් රත්නායක
    3) 33:28 සුවඳ දැනී - රූකාන්ත ගුණතිලක
    4) 42:02 හින්දි ගීතයක්
    5) 52:22 පරවුණු මල්වල - සුජාතා අත්තනායක
    6) 1:04:40 මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ
    7) 1:16:52 නීල නුවන් යුග - චන්ද්‍රලේකා පෙරේරා

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 4 หลายเดือนก่อน

    Awesome..congrats!

  • @selalihinitv2508
    @selalihinitv2508 2 ปีที่แล้ว

    Harima lassanai

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว

    Fantastic

  • @indikaliyanage1467
    @indikaliyanage1467 2 ปีที่แล้ว

    Adarai hamadama uresha nangi budu sarani oyata

  • @tharangamalraj386
    @tharangamalraj386 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-se9ot5zt2h
    @user-se9ot5zt2h 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pradeepsanjeewa682
    @pradeepsanjeewa682 ปีที่แล้ว

    ❤❤

  • @colourworldscreenprinting2070
    @colourworldscreenprinting2070 2 ปีที่แล้ว +4

    උරේශා, ඔයාගෙ හැකියාවනම් කියා නිමකල නොහැකිය .පරවුනු මල්වල, සිංදු ව කියනකොට මගෙත් හිවුඩු පිපුනා.පුදුම ලස්සනක්.ගීතයට පුදුම සාදාරනයක් කලේ.ජය වේවා!

    • @priya1736
      @priya1736 8 วันที่ผ่านมา

      දැන් හිවුඩු පරවූනාද.... කමෙන්ට් දාන්නෙ මාර පිස්සො

  • @chamindahewage6856
    @chamindahewage6856 2 ปีที่แล้ว +1

    Super

  • @KDEpereraPerera-xg8iu
    @KDEpereraPerera-xg8iu ปีที่แล้ว

    ගීත ගයන කෝකිලාවිය කිව්වොත් එය ඉතාමත් නිවැරැදියි .

  • @user-qw4ok8em4s
    @user-qw4ok8em4s 4 หลายเดือนก่อน

    🎉❤🎉❤🎉❤

  • @user-ld6vw1qq6p
    @user-ld6vw1qq6p 6 หลายเดือนก่อน

  • @lalwalpola9195
    @lalwalpola9195 6 หลายเดือนก่อน

    ඔබ නොවන තැන මා නොවන මා නොමැත

  • @RoshanJayawardana-vb5bd
    @RoshanJayawardana-vb5bd 8 หลายเดือนก่อน

    👍👍

  • @anojabandaranayake6134
    @anojabandaranayake6134 2 ปีที่แล้ว

    මිහිරි ගැයුමක් සුබ පතනවා

  • @ms2rengineering628
    @ms2rengineering628 2 ปีที่แล้ว

    As always, Uresha's singing is exceptional. Especially, "Para unu mal wala" song from "Parasathu Mal" brought me to my past. If I am correct, I have seen that movie for more than 6 times. Uresha, you could sing that song so great as Sujatha did. Great job.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน

    🧡❤️🌷🙏

  • @srinathnuwan5800
    @srinathnuwan5800 10 หลายเดือนก่อน +1

    දෙනොදාක් සොන් එකට ගහන මියුසික් නම් පල් ඈ 🙏

  • @kalum2727
    @kalum2727 2 ปีที่แล้ว +2

    සුවද දැනී cover th-cam.com/video/-hqnfMGbcjE/w-d-xo.html

  • @n.sewwandiabesooriya2612
    @n.sewwandiabesooriya2612 ปีที่แล้ว

    මා ඉතින් යන්න යනවා

  • @naif6545
    @naif6545 2 ปีที่แล้ว +1

    කැලුමිමහත්තයා අැයිරත්න ශිු ගැන වැඩිපර යමක් සදහන් නොකලේ

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 2 ปีที่แล้ว

    Ei pradeheeoa dharama dasa enne nette mekata

  • @punsaracable6453
    @punsaracable6453 7 หลายเดือนก่อน

    Baka pandithaya.

  • @vijithfernando6964
    @vijithfernando6964 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-qw4ok8em4s
    @user-qw4ok8em4s 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dilrukps1988
    @dilrukps1988 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 11 หลายเดือนก่อน

    ❤❤❤